බැදපු සූදුරු සමග හදන රස කුකුළු මස් තෙම්පරාදුව - Episode 772 - Tempered Chicken with roasted Cumin

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 344

  • @SakuniSandamini
    @SakuniSandamini 3 місяці тому +3

    අනේ හරිම ආදරෙන් නිහතමානිව කියලා දෙනවා...හරිම පැහැදිලි.. මගේ අම්මා මට කියලා දෙනවා වගේ හැගිමක් හිතට දැනුනේ.. ❤❤ වැඩ කටයුතු හිතන විදිහටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..බුදු සරණයි ඔයාට..❤❤

  • @dhanushkakodithuwakku7248
    @dhanushkakodithuwakku7248 24 дні тому

    මම ෆ්‍රයිඩ් රයිස් එක්ක කන්න හැදුවා මේ චිකන් එක.හරිම රසයි ආන්ටි.බබාලා ,ගෙදර අය හරිම ආසාවෙන් කෑවා වගේම අගය කලා.ඔයා නිසා මම ගොඩක් කෑම ජාති හදන්න ඉගෙන ගත්තා.2016 ඉදන් මම ඔයාගෙ වීඩියෝස් බලනවා.ඔයාගෙ රෙසිපීස් වලට හදන ඕනම කෑමක් හරිම රසයි.හස්බන්ඩ් හරිම ආසාවෙන් ඒ කෑම කනවා එදා ඉඳලම.ඉතින් ඔයාට ගොඩක් ස්තුතියි, පින් ආන්ටි.නීරෝගි සුව දීර්ඝායුෂ පතනවා..❤❤❤

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 4 роки тому +45

    රසට කැම හදන්න කියලා දෙනවාට ගොඩාක් පින්

  • @sudathponnamperuma8022
    @sudathponnamperuma8022 2 роки тому +2

    මම හැදුවා මිස්.. හරිම රසයි.. ඔබට ගොඩාක් ස්තූතියි අලුත් වට්ටෝරු අපිට කියා දෙන එක පිළිබඳව ..

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 роки тому +240

    ඒ බත් පිගාන කන්න ඇත්නම් කියල හිතුන අය කෝ

    • @umeshnethmika5993
      @umeshnethmika5993 4 роки тому +11

      😍😍🤟👄

    • @assunthaperara7966
      @assunthaperara7966 2 роки тому +3

      ou huh

    • @sisirakamendra7328
      @sisirakamendra7328 Рік тому +2

      කන්න හිතුනත් පිටකෝට්ටෙ යන්න වෙනවා

    • @geethikashiromani8768
      @geethikashiromani8768 10 місяців тому

      4:22
      ​@@umeshnethmika5993

    • @SheelaAlvis
      @SheelaAlvis 8 місяців тому

      ​@@umeshnethmika5993❤
      ..................................................................................................................................................l yt .............

  • @KanchanaSadhamali-g9i
    @KanchanaSadhamali-g9i 23 дні тому

    Gogak kema hadanna igena gatthe oba thumiyagena. Rata inna nisa lesi kema hadanna hari asawen heduwa❤❤❤❤❤

  • @padminikindelpitiya9483
    @padminikindelpitiya9483 3 роки тому +4

    මිස් ඔබගේ ඔය කරිය මම අද හැදුවා.ඇත්තටම රසයි.ඔබට ස්තුතියි.

  • @nelumhapugoda6803
    @nelumhapugoda6803 2 роки тому +1

    I tried superb
    Thank yuo so much.

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 4 роки тому +5

    අපේ ගෙදර ජන්ප්‍රිය රෙසිපි එකක්. අක්කා මේක මුලින්ම හදපු දවසේ මම නිතර හදනවා ..ඇත්තටම රස චිකන් එකක්

  • @nadeetharika5221
    @nadeetharika5221 5 місяців тому

    අද මේ විදියට චිකන් හැදුවා..හරිම රසයි. කෑම ජාති ඉතාමත් ලේසියෙන් හදන්න කියලා දෙනවාට අනෝමා ආන්ටිට ගොඩක් පින් ❤❤

  • @piyumigamage881
    @piyumigamage881 2 роки тому

    Thank you verymich👍👍👍🙂🙂

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 3 місяці тому

    හරිම රසයි...මම හැදුවා ❤ delicious ❤

  • @anomamalkanthi5519
    @anomamalkanthi5519 Рік тому

    පරණ වීඩියෝ එකක් උනත් මම දැන් තමයි බැලුවේ හරිම රහා පාටයි අදම හදා කනවා 😊😊😊😊😊😊😊

  • @niroshiniperera7993
    @niroshiniperera7993 2 роки тому

    Thank you very much!
    God bless you!

  • @ApsaraDeSilva-o5v
    @ApsaraDeSilva-o5v 5 місяців тому +1

    Protein ahara kanna hoyana ayata receipies tikak dennako aunty...bittarawalin, mas walin, polwalin, meekiri walin, maluwalin

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 роки тому

    Oya madam sooduru kotapu wangediya kohenda gaththe. Eka harima lassanai. Oyage kema wagema arapirimasmath harima watinawa

  • @TravelalongNZ
    @TravelalongNZ 6 місяців тому

    I made this. Delicious! Thank you so much. ❤

  • @bhagyaherath3455
    @bhagyaherath3455 3 роки тому

    Mekanm harima shok aunty.Man kipa wathawakma heduwa.Harima rasai.Thank you 🙏

  • @keerthimalli3504
    @keerthimalli3504 4 роки тому +2

    Wow 👌❤thanks

  • @housemohuse8058
    @housemohuse8058 4 роки тому +63

    මැඩම්ට පින්සිද්ද වෙන්ට ගෙදර උන්දගේ රැස්පොට් නොබලා ...බතක් මාලුවක් උයාගෙන කන්ට පූහුනු උනා 🙏🙏🙏🌲🌲🌲🌲🌲

  • @wajirachirani9055
    @wajirachirani9055 2 роки тому +1

    මම කැමතිම හරිම හොද කෙනෙක් තෙරැවන් සරණින් ඔයාට නිදුක් නිරෝගී බව ලැබේවා

  • @sujanianu
    @sujanianu 2 роки тому

    හරිම රසට ආවා. ගොඩක් ස්තූතියි . සූදුරු වලින් චිකන් එකට වෙනස්ම රසයක්, ආස හිතෙන රසයක් එනවා

  • @tilinirasara5671
    @tilinirasara5671 2 роки тому

    Aunty, me wage deyak hadaddi ekata galapena elawalu wargath poddak kiyala dennako.

  • @donleelawathi2434
    @donleelawathi2434 Рік тому

    මම ත් ඉක්මනින් හදනවා .ගොඩ ක් රස ඇති.ඔයාට ස්තුති.

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne 5 місяців тому

    Thank you Anoma

  • @sarojikajayamini227
    @sarojikajayamini227 Рік тому

    මම හැදුවා නමුත් අඩුපාඩු තිබුණා සූදුරැ බැදලා දාන්න බැරි වුනා දැන් ආයෙමත් හදනවා ස්තුතියි තෙරැවන්සරණයි ❤❤❤❤❤

  • @sujeewasomawardahna2511
    @sujeewasomawardahna2511 3 роки тому +1

    Madam I am very keen the way you presenting the cooking.I am not a woman.but love to cook when my leisure time.most probably help my wife in the kitchen.I prepared some interesting disher s.which you taught.love to here your voice and good looking Madam.I am the principal of government school.just because of Pandemic browsing the net.met you madam on that way.thankyou r dedications.

  • @shanjb2396
    @shanjb2396 7 місяців тому

    Harima rasai. Thank u for the recipe

  • @Pradeepamadushani-z6s
    @Pradeepamadushani-z6s 7 місяців тому

    Ada haduwa mama harima suwadai harima asai bohoma sthuthi❤

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 Рік тому

    I am hungryyyyyyyy!! I am going to make it tomorrow for my daughters and very much Anoma. I have been trying most of your recipes❤

  • @nilulakmali4604
    @nilulakmali4604 4 роки тому +1

    Thank you aunty.aniwaren hadanwa. 😋😋 ❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗Theruwan saranayi my aunty. Oyala hamoma parissamin inna. Godaaak adarei 🎄🎄🎄🎄🎄🎄🎀🎀💝💝💝💝💝💖💖

  • @shenalidona
    @shenalidona Рік тому

    අද හැදුවා හරිම රසයි. බත් එක්ක නිකන් උනත් කන්න පුලුවන්. Thank u aunty!

  • @kanthiperera8419
    @kanthiperera8419 2 роки тому

    Oba thumiya me widihata handana chicken eka thamai dan nithara ma hadanne. Duwala denna godak kamathi . Theruwan saranai !!

  • @pavithraperera8551
    @pavithraperera8551 Рік тому

    Thank you Aunty!! ❤❤❤

  • @mis.darshi1236
    @mis.darshi1236 2 роки тому +1

    අනේ ගොඩ ගොඩාක් පින් නැන්දේ ඔයාට රසට කෑම හදන්න කියල දෙනවට ආදරෙයි ❤️❤️❤️❤️❤️😘😘😘😘😘 බුදුසරණයි

  • @chandihttiarich2147
    @chandihttiarich2147 4 роки тому

    Rasata hadanna kiyaka denawa harima rasa athi sthithi miss oyata theruwan saranai

  • @indranikodithuwakku1139
    @indranikodithuwakku1139 2 роки тому

    රසට හදන්න කියලා දෙනවාට ගොඩක් පින් .

  • @disnawaduge137
    @disnawaduge137 3 роки тому

    Mama me vidiyata chicken haduwa.harima rasai. Gedara aya kawuruth Kanthi.thanks.

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 роки тому

    Thanks.

  • @shiromianneperera2064
    @shiromianneperera2064 2 роки тому

    Thank you very much for this recipe.

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 роки тому

    Harima rasae thank U .

  • @subadhradamayanthi1224
    @subadhradamayanthi1224 4 роки тому +5

    කෑවේ නැතත් ඒ කෑම එකේ රස දැනුනා කටට..අලුත් ක්‍රමයට හදපු කුකුල් මස් බැදුම..ස්තුති මිස් ඔයාට..

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 Рік тому

    ගොඩක් පිං නොදන්න දේවල් ගොඩක් ඉගෙන ගත්ත

  • @manelhemachandra1048
    @manelhemachandra1048 9 місяців тому

    Thank you so much easy recipe

  • @dinumidinumi5499
    @dinumidinumi5499 4 роки тому

    Anee antyyyy oyage athin hadapu bath katak kanna marama asaiii...oyawa dekkath bada pirenawa...man A/l liyala gedara inne.aththatama mn chiken uyanna dn ne..ada nm purudu una...තෙරුවන් සරණයි ....

  • @nimanthiweronika
    @nimanthiweronika 8 місяців тому

    බොහොම ස්තුතියි 🌷

  • @shashikalanimeshi5603
    @shashikalanimeshi5603 7 місяців тому

    Meka rata inna kenekta hadala yawanna puluwanda

  • @sanjeevicarron5242
    @sanjeevicarron5242 3 роки тому

    Thanks so much for the recipe. Love the cook. I will try this. Watch all your vedios. Happy Christmas and Happy New Year 2022.

  • @sulakshinimeshakumari861
    @sulakshinimeshakumari861 Рік тому

    Ada thamai hadala baluwe hamadama ekama widiyata hadana nisa aunty ge Video eka balala haduwe aththatama rasai… 🥰🥰🥰

  • @roycearthur8060
    @roycearthur8060 2 роки тому

    Fantastic Madam. Thank you 🤗👌💙🎊

  • @prameethaperera8491
    @prameethaperera8491 2 роки тому

    මම එලවළු කන්නේ ඒ වුණාට මට දානේට අවශය වේනවා. මිස්ට ගොඩක් පින්.

  • @rameshchathuranga3627
    @rameshchathuranga3627 4 роки тому

    Godak rasa patai thnks you mis 💕💕💕🎉️🎉️🙏🙏👍👍😀😀

  • @wasanasandaruvani1393
    @wasanasandaruvani1393 2 роки тому

    Thnkyou so much aunty. Hugakma hugak rasai...e vagemai suvadai..
    Thvath videos me vage venas kama ekka karanna.. 🤍🤍🤍

  • @gangarathnayake1410
    @gangarathnayake1410 4 роки тому +1

    Yum yum yum .Thank you so much ...and merry christmas 🌷🌷🌷🌷🌷🌷

  • @hansiniwijenayake
    @hansiniwijenayake Рік тому

    Thank you so much Anoma aunty ❤

  • @srimalikumari6917
    @srimalikumari6917 4 роки тому +3

    හරිම රස පාටයි මාත් හදන්න ඔනි.ගොඩාක් ස්තූතියි නොදන්න අලුත් දේ කියාදෙනවට අනෝමා ආන්ටි ❤❤❤❤❤

  • @christopherpaul2544
    @christopherpaul2544 8 місяців тому

    Your curry looks nice as you 💯%

  • @nandaniperis9537
    @nandaniperis9537 2 роки тому

    ඇත්තටම හොඳ කෑමක් .ඉතා වටිනවා .මමත් අද හදනවා

  • @sagarawijayapriya980
    @sagarawijayapriya980 2 роки тому

    Thanks dr

  • @mandrinavaratne179
    @mandrinavaratne179 2 роки тому

    After cooking from air fryer would the oil go to the container below,how can it be washed,

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 11 місяців тому

    බොහොම ස්තුතියි මැඩම්

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 3 роки тому

    Mis oya wangediya gaththe kohenda

  • @niroshadamayanthi8601
    @niroshadamayanthi8601 4 роки тому

    Niyamai hadala balannam👍👍thava kamajathi kiyala denna

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 4 роки тому

    Godak suwada godak rasata athi godak watina recipiyak budusaranay anoma unty deergausha labewa budusaranay 💗💗💗💗💗💗

  • @pathmapriyasaravanan2959
    @pathmapriyasaravanan2959 2 роки тому

    Hello auntie I also try this recipe today it came out very delicious. My family also love this . Thank you so much

  • @ravindi4994
    @ravindi4994 Рік тому

    මම නිතරම හදන රෙසිපි එකක්.හරිම රසයි අක්කේ

  • @madhuriariyarathna7792
    @madhuriariyarathna7792 2 роки тому

    මාත් හැදුවා....රසායි.ලේසියි .thnqqqq😍😍😍

  • @chathurikajayamini8407
    @chathurikajayamini8407 3 роки тому

    Thank you very much aunty.puduma rasai.hamoma asaawen kaawa.mama ude 5.30 nagitta gaman uyanna kalin oyage vedio thamai balanne. Hamadama ekama vidiyata kanna one nane.oyata budusaranai. Me wage rasa dewal apita kiyala denna oyata nirogi suwa labenna one.mage 3 and half years putha oyage vedio balanna marama asai.

    • @AnomasKitchen
      @AnomasKitchen  3 роки тому

      ඇත්තමයි චතුරිකා, එකම විදියට හැමදාම කන්න ඕනේ නැහැ. රසට, වෙනස් විදියට කෑම හදන කොට දරුවොත් හොඳට අසාවෙන් කනවා. රස වගේම ගුණය ගැනත් හිතලා උයන්න. මේ දවස් වල අපේ ප්‍රතිශක්තිය වැඩි කර ගන්න ඕනේ. Stay safe with your family.

  • @madusanimadu2408
    @madusanimadu2408 3 роки тому

    බුදු සරණයි. අක්කී ඔයා ගේ වීඩියෝ ගොඩක් ලස්සනයි. මමත් මෙ කෑම හදලා බලන්නම්

  • @namalweerasekare3519
    @namalweerasekare3519 4 роки тому +3

    I made it today. Actually it's so delicious and everyone loved it..Thank you so much...

  • @zain75zain81
    @zain75zain81 3 роки тому

    Thanks medam

  • @Theresa-ui3cd
    @Theresa-ui3cd Рік тому

    Anoma. You are. Great

  • @chamithgunathunga854
    @chamithgunathunga854 3 роки тому

    Mama heduwa harima rasayi..thank u miss👌

  • @mohammedalli3809
    @mohammedalli3809 4 роки тому

    ගොඩක් ස්තූතියි මිස් හදලා බලන්නං අනිවාර්යෙන් ..අද හදාගෙන කල් තියම් කන්ඩත් පුළුවන් ..මම ප්‍රියන්ති කුවේට් වලින්

  • @iranifernando1539
    @iranifernando1539 2 роки тому

    Perfectexplaining.good.

    • @AnomasKitchen
      @AnomasKitchen  2 роки тому

      Make this, it is very easy to make & taste so good.

  • @smanthasamantha8153
    @smanthasamantha8153 2 роки тому

    Mamath haduwa. Harima rasai curry eka.

  • @nalaniranasinghe4481
    @nalaniranasinghe4481 2 роки тому

    Thaks mis

  • @sumithradevi6682
    @sumithradevi6682 4 роки тому +1

    තෙරුවණ් සරණයි ගොඩක් ස්තුතියි ඔබතුමියට ඔව් රට ඉන්න අපි කැම සතියක් විතර තියාගෙන කන්නෙ ස්තුතියි ගොඩක් පිං ඔබතුමිය ❤❤🌹🌹🙏🙏

  • @neelaflorists
    @neelaflorists Рік тому

    Thanks anoma❤

  • @normaperera7499
    @normaperera7499 4 роки тому +1

    Wow it looks so delicious. Definitely a MUST TRY recipe. Thank you so much. 🙏🙏🙏♥️💐😊

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 2 роки тому

    Thanks oyata

  • @f.f.i.kf.f.i.k7563
    @f.f.i.kf.f.i.k7563 Рік тому

    Oya godak adaraniya kanthawak katha karana akarayata adare hithenawa

  • @manojiperera1442
    @manojiperera1442 Рік тому

    I made this today with coconut symbol.The taste was heavenly.Thank you so much ❤

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 4 роки тому

    Harima pahasu I. Harima rasai. Thank you.

  • @sachinisewwandi4585
    @sachinisewwandi4585 10 місяців тому

    Mn ada haduwa harima rasai..😊

  • @malijayaraj7130
    @malijayaraj7130 2 роки тому

    ඇත්තම නියම රසක් තියෙන්නෙ මම නම් පොල් සම්බල් විතරය් බතුයි හරිම රසයි. ගොඩක් ස්තුතියි ❤

  • @rohinerohine683
    @rohinerohine683 4 роки тому

    Thanks for you.

  • @bsenawirathna6908
    @bsenawirathna6908 4 роки тому

    මම mas malu කෑවෙ නැති වුණාට ,ඔයාගේ මේ vedios වලින් මම ideas ගන්නවා ,ස්තුතියි ගොඩක් ,❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 2 роки тому

    Please let me know the place
    U bought these pots n pans

  • @ddggunaasekara2232
    @ddggunaasekara2232 11 місяців тому

    Suduru kudu danne themaparadiwatada?

  • @RoseMeri-wp9bk
    @RoseMeri-wp9bk 7 місяців тому

    Mewadila ape babalata bathuth madiuna. ❤

  • @sonalirajapaksha929
    @sonalirajapaksha929 4 роки тому +1

    atthatama rasai mama ada haduwa kaha bath ekka superb

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 4 роки тому +3

    අනෙ මිස්ගෙ වීඩියෝ හරිම හොඳයි
    මං සුභ පතනවා
    Good bless you!

  • @yashivaji
    @yashivaji Рік тому

    Excellent

  • @inokarajapaksha3914
    @inokarajapaksha3914 4 роки тому

    Ada man haduwa harimarasai thank you aunty....😘😘😘

  • @Poornimaweerasekara
    @Poornimaweerasekara 6 місяців тому

    අනෝමා ආන්ටි මම මේ රෙසිපි එක හැදුව, හැමෝම රසයි කියල කෑව... 😊

  • @sootymooty6436
    @sootymooty6436 Рік тому +1

    ඇන්ටි උයපු බත් එකක් කන්න ආසයි

  • @lakshikawickrama486
    @lakshikawickrama486 Рік тому +1

    This dish is so delicious. I made it at home.. thanks Anoma aunty 😘

  • @dperera5283
    @dperera5283 4 роки тому +4

    මම දෝහාකටාර් වල මේක දැන් හදන් කෑවා..හරිම රසයි. Thank you so much Aunty Anoma..❤👏

  • @yasasiw3678
    @yasasiw3678 4 роки тому

    Mama meka haduwa. Harima rasai. Thank you me recipe ekata.😍😍