මාලු බදින ලෙහෙසි ක්‍රමය | HOW TO MAKE FRIED FISH | SINHALA COOKING TUTORIAL EPISODE 34

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 396

  • @georgevinitia1502
    @georgevinitia1502 4 роки тому +17

    සරළයි සුන්දරයි ඉගැන්වීම! බොහොම ස්තූතී !යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰.

  • @nirupanirupa1037
    @nirupanirupa1037 4 роки тому +11

    පෙනුමෙන් හරිම ලස්සනයි රසටත් එති යම් යමි මෙවගෙ ලෙසි ක්‍රමයක ඩුන්නට🙏👍👍👍

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 2 роки тому +6

    හරිම රසයි chef මම සාලයා මාලු මේ විදියට හැදුවා.. ඔයාගේ කෑම මට පහසු හැම resapi එකක්ම හදනව ...හරියටම බොරුවක් නැතිව කියල දෙනව.Thank you chef...මගෙ ගෙදර week end එක restaurant akak kala ඔයා... Thanks agin chef....🌹

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 роки тому +5

    ෂා ගොඩක් රසවත් විදිහට මාලු බැද්දා නියමයි

  • @georgeheila1692
    @georgeheila1692 4 роки тому +2

    thanks chef me vidiyata Ada maalu badda hari rasai sthuthi oba thumaata budu saranai.!!

  • @wow2337
    @wow2337 8 місяців тому +2

    Chef මම මේක හැදුවා. හරීම ලේසි වුනා.අමුත්තන්ට සංග්‍රහ කලා මම අසනීපෙන් හිටපු වෙලාවක.බොහොම පිං( හැබැයි අවන් එකේ කලේ.) ඒත් රසයි.

  • @indranimahawaththa2946
    @indranimahawaththa2946 3 роки тому +2

    Thuank very much your
    present it clearly and simply

  • @deepanidasanayaka6417
    @deepanidasanayaka6417 2 роки тому +2

    Chef kiyala dena kema hari lesiy..teruwan saranai..

  • @ayodyaedirisingheedirising7257
    @ayodyaedirisingheedirising7257 4 роки тому +23

    බොහෝම ස්තූති ඔබතුමාගේ පැහැදිලි කිරීමට තවතවත් මෙවැනි දේ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @sakuntalaa4513
    @sakuntalaa4513 4 роки тому +3

    හරිම පැහැදිලි යි .ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @sylviaperera2038
    @sylviaperera2038 4 роки тому +2

    Thanks Chef. Oyage Presentaion Eka Harima Pehadilie Thanks again

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 2 роки тому +1

    Athatama hare leysiyi ,pahasu, thanks dear 🙏💖

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 роки тому +3

    බොහොම ස්තූතියි මහත්මයා ...ඇත්තටම ඔබගේ රෙසිපි හරිම පැහැදිලියි පැහැදිලියි සරලයි....තෙරුවන් සරණයි ඔබතුමාට ...සෞදි අරාබියේ සිට

  • @kanthikurian1512
    @kanthikurian1512 4 роки тому +14

    Looks so easy but a delicious recipe. Shall definitely try it out. Thank you Chef for sharing.

    • @kennethrajapaksha1654
      @kennethrajapaksha1654 2 роки тому

      මේ විදියට හදන්න පුළුවන් මාළු වර්ග මොනවද ? මාළු කෑල්ලක ඝනකම 1cm ට වඩා වැඩි උනාට කමක් නැද්ද ? 🙏

  • @upekhanppd
    @upekhanppd 5 місяців тому +2

    Chef... What about the thickness of the slice . Could we use slices of BALAYA for the same with sauce TARTA. ?

  • @wow2337
    @wow2337 9 місяців тому +2

    මම හැදුවා හොද ටම ආවා. Pregnant lady කෙනෙකුට. එයා හරිම ආස වුනා.ඔබ තුමාටත් පිං ! බොහොම ස්තූතියි !

  • @upulimahaliyana1302
    @upulimahaliyana1302 2 роки тому +3

    යු ටියුබ් එකෙ ගොඩක් බලල තියෙනවා .ඒවා හැම එකකම ලොකු දර්ශන කැටයම්.. මේ මහත්තයා ගේ ඒවා නැහැ. කිවුවා වගේ හරිම සිම්පල්. කැමැති යි ඒ වගේ වැඩ සටහන් වලට ස්තුති යි. හදලා බලනවා අනිවාර්‍යෙන්ම ..

  • @sudu9608
    @sudu9608 4 роки тому +9

    වැල්වටාරම් නැති සරල ක්‍රමවේදයක් බොහොම ස්තූතියි චෙෆ්

  • @champathalagala6645
    @champathalagala6645 2 роки тому +1

    What is Thalapath fish in Australia? Thank you

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 4 роки тому +4

    බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමාට....

  • @lathalatha7293
    @lathalatha7293 4 роки тому +3

    බොහොම අගෙයි වීඩියෝ එක ගොඩක් ස්තූතීයී

  • @indunilsilva3938
    @indunilsilva3938 2 роки тому +3

    ඔබ ඉතා හොඳින් ඉගැන්වීම් කරනවා.ඔබ ලීක්ස් උයපු විදිහට මම ලූනු කොළ ඉසව්ව.කොලපාටට ඉතා රසවත්ය
    තිබ්බා. මගේ නොනමහත්මිය හරිම රසයි කිව්වා. ඔබට පිං.

  • @sudharmajayasinghe6423
    @sudharmajayasinghe6423 2 роки тому +1

    Today, I saw this. Very attraction. I am going to make this dish in the evening. Thanks.

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 4 роки тому +2

    Thank you chef.පිට රටක වැඩ කරන අපිට ඔයාගෙ veedio හරිම වටිනවා.තෙරුවන් සරණයි .

  • @sumithradesilva5792
    @sumithradesilva5792 4 роки тому +2

    Very good recepi eka. Thank you. Wish you all the best.

  • @wow2337
    @wow2337 5 місяців тому +2

    මම හැදුවා හරීම ප්‍රයෝජන යි.රසයි.බොහොම ස්තූතිවන්ත වෙනවා.

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 2 роки тому +5

    අවුරුදු 2කට කලින් වීඩියෝ එකක් උනත් අද තමයි දැක්කෙ ගොඩක් ස්තුතියි පුතෙ හරිම ලේසියි .තෙරුවන් සරනයි දෙව් පිහිටයි සුවපත් වේවා 👍

  • @mastmastr2029
    @mastmastr2029 4 роки тому +2

    පහසුවෙන් හදාගන්න පුළුවන් කෑමක්....ස්තුතියි...

  • @rohanaherath1458
    @rohanaherath1458 3 роки тому +2

    Thank you Chef.oba nisa godak sewal mama cooking gena igena gattha, Obata hakinam Fish kenek clean karala uyanna prepare karana hati kiyala denna puluwanida.Thank you again for your cooking lessons.

  • @preenipelecia904
    @preenipelecia904 2 роки тому +1

    Thanks හොඳින් kiyala දෙනවා

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 роки тому +3

    ඩයට් කරන කෙනෙකුට සුපිරිම ප්ලේට් එක.
    ස්තූතියි චෙෆ්...

  • @chandanaananda2303
    @chandanaananda2303 2 роки тому +1

    Very useful bring us more videos -- Wishing you the best ❤❤❤❤✔✔✔✔✔✔🙌🙌🙌🙌🙌🙌

  • @eardleymendis1429
    @eardleymendis1429 2 роки тому +1

    Thank you for this recipe. It is easy to make. Please give us more easy to make, delicious recipes. God's Blessings to you.

  • @luckminibandara2823
    @luckminibandara2823 4 роки тому +1

    Dakkama nam rasa athe hithenawa. Thanks chef.

  • @gd23ful
    @gd23ful 3 роки тому +5

    Such an easy method. Thanks chef!

  • @swarnaranjani2014
    @swarnaranjani2014 4 роки тому +1

    Chef මහත්මයා ඔන්න මාත් subscribe කලා ඔබ තුමාව. අතිශයෝක්තියකින් තොරව ඉතාමත් පැහැදිලි ලෙස අවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කරමින් ලෙහෙසි ක්‍රමයට ආහාර පිලිවෙල කර ගැනීමට නිහතමානීව උපදෙස් දෙන ඔබ තුමාට අවංකවම ස්තුති කරනවා.

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому

      බොහොම ස්තූතියි Sawarna නිහතමානී ප්‍රාර්ථනාවට ..ඔබට සුභ දවසක්

  • @chandranidealwis6555
    @chandranidealwis6555 2 роки тому +2

    හරිම සරල පැහැදිලි කිරිමක්👍

  • @sujathawerake1733
    @sujathawerake1733 4 роки тому +1

    Excellent presentations. Thank you.

  • @alwayscalm1225
    @alwayscalm1225 4 роки тому +3

    My dearest, wonderful very unique chef. Your amazing...thankq a lot ..may triple gem bless you..🙏❤

  • @linadecker8080
    @linadecker8080 4 роки тому

    thank u chef , bohoma sarala widihata kiyala dunna, budusaranay

  • @denisajade9745
    @denisajade9745 2 роки тому +1

    රසයි . Thankyou .

  • @sagarawijayapriya980
    @sagarawijayapriya980 2 роки тому +2

    Malu amu wenne nadda

  • @saranageemunashinghe2965
    @saranageemunashinghe2965 4 роки тому +2

    Thank you chef simple & good recipe
    God bless you .

  • @fathimeera7750
    @fathimeera7750 2 роки тому +1

    Me maluwalata lunu ebul ekathu karannedda badinda

  • @chandanifernando7456
    @chandanifernando7456 2 роки тому +1

    රස පාටයි හදලම බලමු,අදයි දැක්කෙ , ඔන්න සබ් කරා☺️👍🙏

  • @sanjayakannangara9342
    @sanjayakannangara9342 Рік тому

    Very simple method ...thnx chef

  • @nalanigammangoda4206
    @nalanigammangoda4206 2 роки тому +2

    ස්තුතියි.චෙප්.රසට.ඇතියි.කියලා.හිතෙනවා.හෙටම.හදනවා

  • @maleeperera9055
    @maleeperera9055 4 роки тому +3

    Very nice. short & sweet. Thank you very much.
    I have a simple question, why didn't you fry other sids of the fish?

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому +1

      Definitely you must fry the both side ..👍

  • @akiladivakara4165
    @akiladivakara4165 4 роки тому +1

    Malu pethi badina eka lassanata pahadili kala ,ilaga ekata damma ingirisi kali melomagulak therun nata,

  • @ajanthavidanage8846
    @ajanthavidanage8846 4 роки тому +3

    Nicely presented. Thanks

  • @ranisujatha1240
    @ranisujatha1240 4 роки тому +1

    නියමයි ගොඩක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏👍👍 ඔබතුමාට බුදු සරනයි

  • @rmsrathnayaka4633
    @rmsrathnayaka4633 4 роки тому +1

    Vagitabal.salat.akak.hadanda.
    Pannanda.

  • @santhivitharana2341
    @santhivitharana2341 4 роки тому +1

    Harima saralai....hodata kiyala denawa .thank you

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 3 роки тому +1

    Godak watinawa chef budusaranay 💓💓💓

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 роки тому +6

    හරිම ලස්සනයි මල්ලි මාලු ටික.කැකිරි මාලුවක් රසට උයන විදිය කියල දෙන්නකෝ.ඔබට ස්තූතියි මල්ලි 😃😃🌸🌸🏵️🏵️💕💕❣️❣️❣️🧡🧡🧡🌹🌹🌹

  • @malaniesenarathna1582
    @malaniesenarathna1582 2 роки тому +1

    Sos ekata creemi wage monawada

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 роки тому +7

    මම අද lunch වලට මේ recipe එක හැදුවා ගෙදර සියලු දෙනාම හරිම රසයි කියල රසවින්දා .ස්තූතියි chef..

  • @ronalikumudu5926
    @ronalikumudu5926 2 роки тому +1

    Oven eketh grill karaganna puluwn neda?

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 роки тому +1

    Rasapatai kelath ava godak sthuthi 🇦🇪💗💗😄🇦🇪💗💗👍

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 2 роки тому +1

    Sha niyamai chef..
    Thanks

  • @Shivanthi6
    @Shivanthi6 4 роки тому +1

    I liked this fried fish dish. TKS 4 sharing. Best wishes 4m Canada.

  • @ravishathehani5830
    @ravishathehani5830 3 роки тому +1

    What happened to the 7th piece before you covered? Sneaky one to taste?

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому

      haha....😀 unfortunately there's not enough space to put all the pieces of fish on the serving dish ..

  • @paulschumacher6296
    @paulschumacher6296 4 роки тому +1

    Many thanks. Looks delicious.

  • @kumarisamarasinghe5886
    @kumarisamarasinghe5886 Рік тому +1

    Oil godak oba nadda gaburu thelebadinna ona nadda

  • @marasinghepedige5620
    @marasinghepedige5620 4 роки тому +1

    මම ගොඩක් කුකින් චැනල් බලන කෙනෙක් එ කොචිචර එවා බැලුවත් මගෙ හිතට තදින්ම කා වැදුනු චැනල් එක තමයි ඔයාගෙ චැනල් එක ඔයා කිවලා දුන්න විදිහට මම හැදුවා ගාලික් නාන් හැම දෙනාම අසාවෙන් කැව හර්ම රසයි කියලා බොහොම පිං ඔයාට මම ඔන්න ඔයාගෙ චැනල් එකට spi kara ❤❤❤❤❤❤

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому

      ඔබගේ අදහසට ගොඩක් ස්තුතියි

  • @thilakafernando5985
    @thilakafernando5985 3 роки тому +1

    Thank you very much very nice 👍 thank

  • @sarathpremarathna7996
    @sarathpremarathna7996 2 роки тому +1

    ජයමවේවා..ස්තූතියි..

  • @mohideenbary4780
    @mohideenbary4780 4 роки тому +2

    Thanks chief it's really nice

  • @nishanthiherathe7246
    @nishanthiherathe7246 2 роки тому +1

    හැමදාම වගේ ඔයා ගෙ කෑම හරිම රසයි chef.කියල දෙන්නකො දබල, කෙසෙල් මුව,මෑ කරල්, වගේ කෑම තෙල් දාන රස විඳිය...chef oya නිසා අපේ ගෙදර කෑම මේසය රසවත් උනා.. Thanks chef හරි දේ හරියටම කයල දෙන chefට ...b.s...🌻

  • @thanujaherath1895
    @thanujaherath1895 4 роки тому +1

    Thanks chef.. Nice work.. Good job..

  • @miulamiula328
    @miulamiula328 2 роки тому +1

    Stutei obata සුපිරි video akak

  • @nithyanithya5991
    @nithyanithya5991 2 роки тому +1

    Thank you so much.... cyprus walin...❤❤❤

  • @REGREGRETG
    @REGREGRETG 4 роки тому

    Thank you. Oyage recipiec valata. Mata dana ganna kamathi sri lankan sandwich bread ekka hadanna komada kiyala. Oyata godak stuthi.

  • @chandrikarohini6082
    @chandrikarohini6082 3 роки тому +1

    Niyamai chef rasabalanna hadalama balamu

  • @slgamingdeck6695
    @slgamingdeck6695 4 роки тому +4

    I'm your new supporter. Great method, definitely will try this.
    👌 👌 👌 #slgamingdeck ❤

  • @premakulathilaka950
    @premakulathilaka950 4 роки тому +3

    හරිම වැදගත්

  • @nilanthaperera7348
    @nilanthaperera7348 2 роки тому +9

    ලේසීයි පහසුයි තවත් මෙවැනි රෙසපිස් රැගෙන එන්න.
    ස්තූතියි ඔබට 👍❤🔥

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 2 роки тому +3

    ගූඩ් හරිම ලේසියෙන් හදන්න පුළුවන් 🥰

  • @kumariweeramuni8674
    @kumariweeramuni8674 3 роки тому +1

    Chicken roti hadanne nadda

  • @marygee9636
    @marygee9636 2 роки тому +1

    ඉස්සෙල්ලා මාලු වලටත් ලුනු මිරිස් ටිකක් අතගාල තිබ්බනං මරු

  • @prabavi.wijayasinghe
    @prabavi.wijayasinghe 4 роки тому +2

    Presentation is really nice chef

  • @karunawathikarunawathi5129
    @karunawathikarunawathi5129 2 роки тому +1

    Hallo malli oyata hodata uyanna puluwanne sakthiya dhahirriya labewa......

  • @kumariapsara9617
    @kumariapsara9617 2 роки тому +1

    Thanks 🙏 dinner ekakata hondai simple ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 роки тому +1

    බොහොම ස්තුතිය

  • @udulaniabekon2962
    @udulaniabekon2962 2 роки тому +1

    Thank you very very much chef..

  • @chandrasirijayatilake4535
    @chandrasirijayatilake4535 4 роки тому +1

    Excellent !!
    Thank you so much

  • @haiihello9944
    @haiihello9944 4 роки тому +5

    මාලු ඩිෂ් එකනම් හරිම ලස්සනයි ඒ වගේම රසත් ඇති මිනි පීසා හදන හැටිත් කියා දෙන්නකො සර් බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @monicaetugala3091
    @monicaetugala3091 2 роки тому +1

    Thanks for sharing

  • @risijayasrikantha998
    @risijayasrikantha998 2 роки тому +1

    නියමයි

  • @Manel12345
    @Manel12345 Рік тому +1

    නියමාආආආයි...👍👍👍👍

  • @badrajayasuriya3858
    @badrajayasuriya3858 4 роки тому +1

    Very easy recipient thank u so much

  • @ramyavithanage9241
    @ramyavithanage9241 4 роки тому +1

    So good ,so nice. Good cook thanks.

  • @deepanifernando8305
    @deepanifernando8305 2 роки тому +1

    Oil madi nadda chef

  • @kaveeashamadhubhashini1703
    @kaveeashamadhubhashini1703 4 роки тому +2

    Eka nam maru chef.thank you chef

  • @susanthimanagamage1626
    @susanthimanagamage1626 2 роки тому +1

    Chef should you put pepper and salt to the flour only right? Do u season the fish as well?

  • @ireku2796
    @ireku2796 Рік тому +1

    Looks so yummy

  • @renukaidemgode5584
    @renukaidemgode5584 4 роки тому

    Dekkama aeesaie vedi දුර නොයා බොහොම සරලව කියලා dunna. Thawa keema වර්ග හදන heti දිනපතා daanna. ඔබ‍ට තැන්ක්ස්. බුදුසරණයි

  • @daaspieters5672
    @daaspieters5672 4 роки тому

    Thank you very much chef harima lesi pahasui

  • @s.n383
    @s.n383 2 роки тому +1

    ඔයා තමයි මාඵ හොදටම බැදදේ

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 2 роки тому +1

    මාළු හොඳට බැඳීම .wenwada