Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අමුද්රව්යචිකන් 500ලුණුලෙමන් යුෂ- මේස හැදි 1 කිරි / යෝගට් මේස හැදි 3ඉඟුරු සුදුළූණු පේස්ට් - තේ හැදි 2 මිරිස් කුඩු- මේස හැදි 1 ගරාම් මසාලා කුඩු- තේ හැදි1/2 ග්‍රේවි එකට - ජලය කෝප්ප 1තක්කාලි ග්‍රෑම් 300 ය ලූනු 1ඉඟුරු කෑල්ලක්සුදුළූනු 8 යිකරාබුනැටි 3එනසාල් 3 කුරුඳු- 1 කුඩා කැබැල්ලක්බේ කොළ- 1 කජු ගෙඩි 12 යි. මිරිස් කුඩු- 2 තේ හැදි ලුණු- 1/2 බටර්- 4 තේ හැදි
Ykl kk LL
Garam masala onamada
ගොඩක් ස්තුතියි මමත් බටර් චිකන් එක හැදුව හරිම රසයි මට.කාන්තාවන් වාගේ රසට උයන්න දන්නේ නැතුඋනාට ඔයාගේ උපදේස් පිලිපදිමින් මම හැදුවා ඔයාට ගොඩක් ස් තුතියි. ගොඩක්ම ගොඩක්ම පිංසිද්ධවේවා කියා මම ප්‍රර්ථනා කරනවා දැන් මටත් රසට උයන්න පුලුවන්
It was really really nice. Thank you so much .
ලංකාවෙ තියන අනිත් හැම කුකරි චැනල් එකකටම වඩා මේක විශේෂ වෙන්නෙ, එකක් ගොඩක් advance කෑමවල උනත් ලේසි රෙසිපි එකක් ගේන එක. අනික කෑමක් හදනකොට මොකක් හරි ingredient එකක් නැත්තං ඒ වෙනුවට දාන්න පුලුවන් වෙන ආදේශකයක් හැමතිස්සෙම කියන එක ❤️🔥
OW
ඇත්ත
Aniwaryen.e hinadai math balanne🎉❤😊
ඒක ඇත්ත
මම අද ගෙදර තිබුණ දේවල් වලින් හදලා බැලුවා.. ඇත්තටම හරිම රසට ආව..කජු තිබ්බෙ නෑ.. මම රටකජු ටිකක් දැම්මෙත් අනෙ.. 🙊ඒත් හරිම රසයි..හරියටම හදන්න ඕන ආයෙත්..ගොඩක් ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට. 😍😍
ස්තුතියි ඔයාටත්😊
හරිම ලස්සනයි කියා දෙන විදිය..ආස හිතෙනවා බලන්න මම ඔයාගෙ butter chiken හරිම රසට ඉව්වා..Tt
😊❤️
ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාගේ මේ රේසපිඑකට මම ආරාබි ගෙදරක ඉන්නේ මේ හැදුවා රසයි කියලා කිවුවා ස්තුතියි සෝයුරිය
මමත් හැදුව හරිම රසට ආවා.රෙස්ටුරන් රසම තමා thanks නංගි
මේ recipe එක බලල හැදුවා. නියමෙට ආවා . අන්තිමට සීනි ටිකක් දාන්න එතකොට original රෙස්ටුරන්ට් රස එනවා.
Thank you 😊
ඉස්තුති මිස්
මිස්ගෙ රෙසපි එක බලාගෙන මමත් අද හැදුවා රසයි .ස්තුතියි ගොඩාක් තෙරැවන් සරණයි ❤️🙏🙏
මමත් .දවස් දෙකකට කලින් හැදුව ..මහත්තයත් කිව්ව හරිම රසයි කියල ....අදත් මං හදනව ..ගෙදර පාටියකට..ඔයාට ගොඩාක් ස්තූතියි...බුදු සරනයි🙏🙏🙏
ස්තුතියි😍
ඇත්තටම මමත් යූටියුබ් එක බලාගෙන කෑම ගොඩක් හදන මනුස්සයෙක් ...ඒ උනාට පිළිවෙලට ලේසියට රසට කෑමක් හදාගන්න පුළුවන් වුනේ මේක තමයි
අපිත් හැදුවා කඩේ රසට වඩා හොඳට ආවා.Thank you for the recipe.
Welcome😃
මං දැන් මේ හදන ගමන් ඔයාගේ විඩියෝ එක බල බල thank you so much 💕💐 ගොඩක් ලෙසියි
❤️
Man dan haduwa me butter chicken recipe eka,ඇත්තටම හරිම rasai,ගෙදර තියෙනව dewal වලින් hadanna kiyana ekama harima vatinawa,man me canada rate hitiyath නංගී ge kema hadan ewa bala,bala hadanna asai
කවදාවත් මෙහෙම හදලා නෑ. අනිවා හදලා බලනවා. ස්තුතියි ❤️
හදලා රස ද කියන්නකෝ අපිටත්🤗
අද අපි දවල්ට බටර් චිකන් හැදුවා.අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම අපි අරන් ආවා.හරිම රසයි.හැමෝම ආසාවෙන් කෑවා.බොහොම ස්තූතියි 🙏🙏
ඊයේ රෑ හැදුවා මේක කොත්තු එකක් එක්ක.. හරිම රසයි chiken එක හිදෙනකම් තිබ්බෙ නෑ හොදිත් එක්කම දා ගත්තා තක්කාලි පේස්ට් එකට 😋😋😍😍😍 thankyou akki ❤️❤️❤️❤️❤️❤️
Awwww 😍
අද මමත් හැදුවා මාරම රසයි ගැවුනු තැන කන්න පුලුවන් Thank you ❤
ඇත්තටම වටිනව වීඩියෝ එක මොකද බොරු බයිල වැල්වටාරං නැහැ අදාල දේ සරලව පැහැදිලිව කෙටියෙන් සුපිරියට කියනවජයවේවා තෙරුවන්සරනයි
හරි ම රසයි...මමත් හැදුවා .Thank you .❤️
ඔයාගෙ විදියට ada හදනවා .niyamai රස patai..kale ගන්නේ නැතුව ඉක්මනින් කියපු එකට tbx.හදලා කියන්නම් .ජයවේවා budu saranai ❤❤
මමත් හැදුවා...නියමයි . ස්තූතියී වීඩියෝ එකට.🎉
❤️❤️
Mewani recipe kiyadena obata godak pin godak istuti mewage recipe anit ayata kiyadimata teruwansaranin obata niduknirogi suwayada dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️💐💐💐💐
@@Bandifull mama Ada butter chicken oyage recip eka vidiyata haduwa.godak rasai.mama me recip eka Dubai gedara inna lamai mirisdala hadanna kama kanna asai.itin Ada oya kiyadun recip haduwa.ea damai asawen kawa.mata kiwwa veri nice kiyala.itin eke gourawaya oyatat himiwenawa.ekata oyata Godak pin godak istuti tawat rasawat recip walin API danuwat karanna oyata teruwansaranin niduknirogi suwaya nwaghaapala dosda duruwi aswakatawaha dos duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐
මම හැදුවා ගොඩාක් රසයි ස්තුති.
අද මමත් හැදුවා හරිම රසයි thank you for the vedio
Apith heduwa. Eththatama hari rasai. Anthimata seeni tikakuth demma. Thank you 😊
රට ඉන්න මං ඔයාගේ මේ රෙසපි එක හැදුවා. රසයි. ගෙදර අයත් කැමති උනා. Thanks
මමත් හැදුවා හොඳටම ආවා...ගොඩක් ස්තූතියි
🤗🤗🤗
ස්තුතියි හදලා කියන්නම් රස බුදු සරනයි ඔයාට ❤❤❤
මම හදනවා ඔක පීනට බටරැයි.කුකින් ක්‍රීම් එකයි දාලා එකත් හරිම රසයි
😊😊
මාරම රසට ආවා. හොඳ recipe එකක්. Good job🫡
Harima rasai math haduwa..thank you 😊
මං මේ හදන ගමන් ❤ thank you akka❤
🤗❤️
Thank you very much. My daughter and her friends asked me to cook this often after I followed your video.
රසයි
Supiriyak 😋🥴♥️
මේ විදියට හැදුවා මං අද..හරිම රසයි 😍
Thank you❤️
❤❤❤❤ rasaaaai
Thank you dear ❤️Badaginith haduna 😋😋😋
😄😊💝
I prepared it today. Actually it’s really tasty. Thank you very much dear
Most welcome 💝
එක රසයි මම හැදුවා
Thanks 😊
One of my best dishes iv done... Thank you for ur instructions.... Butter chicken with chapathi
You’re most welcome 😊
I made it😊it was brilliant😋Thank you for the recipe😋😋
Most welcome 😊
Marama rasai......mn ada tama heduwe...niyametama awa....gedara aya asawen kewa....thanks akke apita me wage rasa recipes aran enawata.....❤
Thanks. Mamath heduwa. Rasata tibuna❣😋😋
Curd dammath chicken eka සතියක් withara thiyaganna puluwanda
Isso,kakuluwo ehema hadanna kiyala dennako
Mama godak dawas hewwa easy recipe oyagen hambauna.tnx sis
Akke heta uynd gnnwnm marinate wend tyl fridge ek Mona kotased a dnne
බොහොම ස්තුතියි 😍😍😍👍
😊🤩🤩
මාත් මේක හද්නවා.හැබැයිමන් මේකට කියන්නෙ චිකන් ටික්කා මසාලා කියලා.මාරම රසයි
Wow I have no words to Express your presentation 😍 your the best🤗
Thanks a lot 😊
Mn oyage recipes walata godak kamathi
I also made this and so tasty. Thanks for the recipe
Kaju wenuwata ratakaju dnn brid
Mama oka hadala thiyenawa mama oyage widiyatath hadala rasa kiyannam. Ma gawa yogurtwath curdwath thibbe na ithin mama ekata sunflower butter damma marama ukuwata rasata awa
Ow ow Api tomato paste ekak daana nisa hoda uku gathiyak enwa
Mama ada haduwa supiri kamak🎉
ගොඩක් රස පාටයි. හදල බලන්නම් 😍
🤩😍
Garam masala be kola natuwa hadann bhda.. ewa hoya ganna amarui inna rate
Akke me chiken cury eka dawas 2k thiya ganna puluwanda
ගොඩක්. කැමති ය්👍👍👍👍
Thank You 😊
Thanks akke..very tasty like a restaurant ❤
Thakkali wenuwata rathu bell pepper danna barida? thakkali allergy dennek gedara innawa
Garam masala kohenda gaththe?
Akkaaa yoghurt dammama pani rasa vene nadda ehema kamak nadda
Hi dear can you please do a video for panner masala curry ? Kasthuri mehithi no need right?
Thank you.❤
Akkige videos balala mn godk kama hdl tiynwa.❤️
Thank you so much nangi❤️
Math haduwa hoda rsak thibuna wenasma rsak. Tomato thibune nh tomato sauce dala haduwe. 🍅
😋😋❤️
Thank you ❤It’s very tasty dr
Girl what do you think if we replace the chicken with something like fish??? Would it make any difference!!!!
Thanks akki.hoda recip ekak.kade rasata athi kiyala hadanawa.3rd comment
Ow ow me recipe eka harima rasai. Try krala balannako 😊
Ok akki.aniwaryenma try karanawa
Mee kiri wenuwata greek yogurt danna puluwan da
Looks delicious. Shall try it out soon. Thanks.
Hope you enjoy😊❤️
Thank you so much for the recipe ❤
My pleasure 😊
Godak watinawa me wage recipe 👍👍👍👍👍
Wow it came out very tasty. thank you! Keep it up
Akke Curd Wenuwata Butter milk dammoth thawath hondai neda 🙂
Ow darling buttermilk eka wunath kmk na
Looks delicious 🌹🇺🇸
I made this. It was superb
Super recipe as always.. thank you dear..😍😍😍
Most welcome darling 💝
Supiri ela ela
Thank you😊
This is so yummy recipe I tried this recipe it came out well
Akkii vegetarian ayata kanna me wagema 'paneer' recipe ekakuth dannakoo♥️
Sure nangi 💝
good job
Thank you!☺️
Wow so delicious recipes I like it 💯💖
Superb recipe .❤👍👍👍
Thank you for this recipe ..
My pleasure 😊😍
butter wenuwata gee ganna barida akki
Niyamaiii
Indian spicy ganna thank kiyanako,please
පරාටා කන්න ච්කන් එකක් දාන්නකො Pls
Thank you. I will try and let you know.
You’re welcome 😊
Hadla blnm thnku ❣️
😍
❤❤
Nice humble voice
oyage butter chicken eka mama hadauwa
surper
අද හදනවා මේක..නාන් රොටි කන්න...මේක හෙටටත් තියා ගන්න බැරි වෙයි නේද?යෝගට් දාන නිසා?
Marinate krddi mn curd danne nati nisa ek uyaddi watura dagnna oneda
Na na wathura daanna epa. Marinate karaddi ekata polthel measa handak da ganna
@@Bandifull ok thank u
Oya rasata uyanawa bs
Mama Kuwait heduwe.mis..thanks
Kaju onemada ??
Amu kaju gnna brida
අමුද්‍රව්‍ය
චිකන් 500
ලුණු
ලෙමන් යුෂ- මේස හැදි 1
කිරි / යෝගට් මේස හැදි 3
ඉඟුරු සුදුළූණු පේස්ට් - තේ හැදි 2
මිරිස් කුඩු- මේස හැදි 1
ගරාම් මසාලා කුඩු- තේ හැදි1/2
ග්‍රේවි එකට -
ජලය කෝප්ප 1
තක්කාලි ග්‍රෑම් 300 ය
ලූනු 1
ඉඟුරු කෑල්ලක්
සුදුළූනු 8 යි
කරාබුනැටි 3
එනසාල් 3
කුරුඳු- 1 කුඩා කැබැල්ලක්
බේ කොළ- 1
කජු ගෙඩි 12 යි.
මිරිස් කුඩු- 2 තේ හැදි
ලුණු- 1/2
බටර්- 4 තේ හැදි
Ykl kk LL
Garam masala onamada
ගොඩක් ස්තුතියි මමත් බටර් චිකන් එක හැදුව හරිම රසයි මට.
කාන්තාවන් වාගේ රසට උයන්න දන්නේ නැතුඋනාට ඔයාගේ උපදේස් පිලිපදිමින් මම හැදුවා ඔයාට ගොඩක් ස් තුතියි. ගොඩක්ම ගොඩක්ම පිංසිද්ධවේවා කියා මම ප්‍රර්ථනා කරනවා දැන් මටත් රසට උයන්න පුලුවන්
It was really really nice. Thank you so much .
ලංකාවෙ තියන අනිත් හැම කුකරි චැනල් එකකටම වඩා මේක විශේෂ වෙන්නෙ, එකක් ගොඩක් advance කෑමවල උනත් ලේසි රෙසිපි එකක් ගේන එක. අනික කෑමක් හදනකොට මොකක් හරි ingredient එකක් නැත්තං ඒ වෙනුවට දාන්න පුලුවන් වෙන ආදේශකයක් හැමතිස්සෙම කියන එක ❤️🔥
OW
ඇත්ත
ඇත්ත
Aniwaryen.e hinadai math balanne🎉❤😊
ඒක ඇත්ත
මම අද ගෙදර තිබුණ දේවල් වලින් හදලා බැලුවා..
ඇත්තටම හරිම රසට ආව..
කජු තිබ්බෙ නෑ.. මම රටකජු ටිකක් දැම්මෙත් අනෙ.. 🙊
ඒත් හරිම රසයි..
හරියටම හදන්න ඕන ආයෙත්..
ගොඩක් ස්තූතියි ඔයාගෙ වීඩියෝ එකට. 😍😍
ස්තුතියි ඔයාටත්😊
හරිම ලස්සනයි කියා දෙන විදිය..
ආස හිතෙනවා බලන්න
මම ඔයාගෙ butter chiken
හරිම රසට ඉව්වා..
Tt
😊❤️
ඔයාට ගොඩාක් ස්තුතියි ඔයාගේ මේ රේසපිඑකට මම ආරාබි ගෙදරක ඉන්නේ මේ හැදුවා රසයි කියලා කිවුවා ස්තුතියි සෝයුරිය
මමත් හැදුව හරිම රසට ආවා.රෙස්ටුරන් රසම තමා thanks නංගි
මේ recipe එක බලල හැදුවා. නියමෙට ආවා . අන්තිමට සීනි ටිකක් දාන්න එතකොට original රෙස්ටුරන්ට් රස එනවා.
Thank you 😊
ඉස්තුති මිස්
මිස්ගෙ රෙසපි එක බලාගෙන මමත් අද හැදුවා රසයි .ස්තුතියි ගොඩාක් තෙරැවන් සරණයි ❤️🙏🙏
මමත් .දවස් දෙකකට කලින් හැදුව ..මහත්තයත් කිව්ව හරිම රසයි කියල ....අදත් මං හදනව ..ගෙදර පාටියකට..ඔයාට ගොඩාක් ස්තූතියි...බුදු සරනයි🙏🙏🙏
ස්තුතියි😍
ඇත්තටම මමත් යූටියුබ් එක බලාගෙන කෑම ගොඩක් හදන මනුස්සයෙක් ...ඒ උනාට පිළිවෙලට ලේසියට රසට කෑමක් හදාගන්න පුළුවන් වුනේ මේක තමයි
ස්තුතියි😍
අපිත් හැදුවා කඩේ රසට වඩා හොඳට ආවා.Thank you for the recipe.
Welcome😃
මං දැන් මේ හදන ගමන් ඔයාගේ විඩියෝ එක බල බල thank you so much 💕💐 ගොඩක් ලෙසියි
❤️
Man dan haduwa me butter chicken recipe eka,ඇත්තටම හරිම rasai,ගෙදර තියෙනව dewal වලින් hadanna kiyana ekama harima vatinawa,man me canada rate hitiyath නංගී ge kema hadan ewa bala,bala hadanna asai
කවදාවත් මෙහෙම හදලා නෑ. අනිවා හදලා බලනවා. ස්තුතියි ❤️
හදලා රස ද කියන්නකෝ අපිටත්🤗
අද අපි දවල්ට බටර් චිකන් හැදුවා.
අවශ්‍ය අමුද්‍රව්‍ය සියල්ලම අපි අරන් ආවා.
හරිම රසයි.
හැමෝම ආසාවෙන් කෑවා.
බොහොම ස්තූතියි 🙏🙏
ඊයේ රෑ හැදුවා මේක කොත්තු එකක් එක්ක.. හරිම රසයි chiken එක හිදෙනකම් තිබ්බෙ නෑ හොදිත් එක්කම දා ගත්තා තක්කාලි පේස්ට් එකට 😋😋😍😍😍 thankyou akki ❤️❤️❤️❤️❤️❤️
Awwww 😍
අද මමත් හැදුවා මාරම රසයි ගැවුනු තැන කන්න පුලුවන් Thank you ❤
Welcome😃
ඇත්තටම වටිනව වීඩියෝ එක
මොකද බොරු බයිල වැල්වටාරං නැහැ අදාල දේ සරලව පැහැදිලිව කෙටියෙන් සුපිරියට කියනව
ජයවේවා තෙරුවන්සරනයි
හරි ම රසයි...මමත් හැදුවා .Thank you .❤️
ඔයාගෙ විදියට ada හදනවා .niyamai රස patai..kale ගන්නේ නැතුව ඉක්මනින් කියපු එකට tbx.හදලා කියන්නම් .ජයවේවා budu saranai ❤❤
Welcome😃
මමත් හැදුවා...නියමයි . ස්තූතියී වීඩියෝ එකට.🎉
❤️❤️
Mewani recipe kiyadena obata godak pin godak istuti mewage recipe anit ayata kiyadimata teruwansaranin obata niduknirogi suwayada dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️💐💐💐💐
ස්තුතියි😍
@@Bandifull mama Ada butter chicken oyage recip eka vidiyata haduwa.godak rasai.mama me recip eka Dubai gedara inna lamai mirisdala hadanna kama kanna asai.itin Ada oya kiyadun recip haduwa.ea damai asawen kawa.mata kiwwa veri nice kiyala.itin eke gourawaya oyatat himiwenawa.ekata oyata Godak pin godak istuti tawat rasawat recip walin API danuwat karanna oyata teruwansaranin niduknirogi suwaya nwaghaapala dosda duruwi aswakatawaha dos duruwi dirgausa labewa!!!🙏🙏🙏❤️❤️❤️❤️❤️💐💐💐💐💐
මම හැදුවා ගොඩාක් රසයි ස්තුති.
අද මමත් හැදුවා හරිම රසයි thank you for the vedio
Apith heduwa. Eththatama hari rasai. Anthimata seeni tikakuth demma. Thank you 😊
රට ඉන්න මං ඔයාගේ මේ රෙසපි එක හැදුවා. රසයි. ගෙදර අයත් කැමති උනා. Thanks
Welcome😃
මමත් හැදුවා හොඳටම ආවා...ගොඩක් ස්තූතියි
🤗🤗🤗
ස්තුතියි හදලා කියන්නම් රස බුදු සරනයි ඔයාට ❤❤❤
❤️
මම හදනවා ඔක පීනට බටරැයි.කුකින් ක්‍රීම් එකයි දාලා එකත් හරිම රසයි
😊😊
මාරම රසට ආවා. හොඳ recipe එකක්. Good job🫡
😊❤️
Harima rasai math haduwa..thank you 😊
මං මේ හදන ගමන් ❤ thank you akka❤
🤗❤️
Thank you very much. My daughter and her friends asked me to cook this often after I followed your video.
රසයි
Supiriyak 😋🥴♥️
මේ විදියට හැදුවා මං අද..හරිම රසයි 😍
Thank you❤️
❤❤❤❤ rasaaaai
Thank you dear ❤️
Badaginith haduna 😋😋😋
😄😊💝
I prepared it today. Actually it’s really tasty.
Thank you very much dear
Most welcome 💝
එක රසයි මම හැදුවා
Thanks 😊
One of my best dishes iv done... Thank you for ur instructions.... Butter chicken with chapathi
You’re most welcome 😊
I made it😊it was brilliant😋Thank you for the recipe😋😋
Most welcome 😊
Marama rasai......mn ada tama heduwe...niyametama awa....gedara aya asawen kewa....thanks akke apita me wage rasa recipes aran enawata.....❤
Thank you❤️
Thanks. Mamath heduwa. Rasata tibuna❣😋😋
Curd dammath chicken eka සතියක් withara thiyaganna puluwanda
Isso,kakuluwo ehema hadanna kiyala dennako
Mama godak dawas hewwa easy recipe oyagen hambauna.tnx sis
Akke heta uynd gnnwnm marinate wend tyl fridge ek Mona kotased a dnne
බොහොම ස්තුතියි 😍😍😍👍
😊🤩🤩
මාත් මේක හද්නවා.හැබැයිමන් මේකට කියන්නෙ චිකන් ටික්කා මසාලා කියලා.මාරම රසයි
Wow I have no words to Express your presentation 😍 your the best🤗
Thanks a lot 😊
Mn oyage recipes walata godak kamathi
Thank you 😊
I also made this and so tasty. Thanks for the recipe
Most welcome 😊
Kaju wenuwata ratakaju dnn brid
Mama oka hadala thiyenawa mama oyage widiyatath hadala rasa kiyannam. Ma gawa yogurtwath curdwath thibbe na ithin mama ekata sunflower butter damma marama ukuwata rasata awa
Ow ow Api tomato paste ekak daana nisa hoda uku gathiyak enwa
Mama ada haduwa supiri kamak🎉
❤️
ගොඩක් රස පාටයි. හදල බලන්නම් 😍
🤩😍
Garam masala be kola natuwa hadann bhda.. ewa hoya ganna amarui inna rate
Akke me chiken cury eka dawas 2k thiya ganna puluwanda
ගොඩක්. කැමති ය්👍👍👍👍
Thank You 😊
Thanks akke..very tasty like a restaurant ❤
Most welcome 😊
Thakkali wenuwata rathu bell pepper danna barida? thakkali allergy dennek gedara innawa
Garam masala kohenda gaththe?
Akkaaa yoghurt dammama pani rasa vene nadda ehema kamak nadda
Hi dear can you please do a video for panner masala curry ?
Kasthuri mehithi no need right?
Thank you.❤
Akkige videos balala mn godk kama hdl tiynwa.❤️
Thank you so much nangi❤️
Math haduwa hoda rsak thibuna wenasma rsak. Tomato thibune nh tomato sauce dala haduwe. 🍅
😋😋❤️
Thank you ❤
It’s very tasty dr
Most welcome 😊
Girl what do you think if we replace the chicken with something like fish??? Would it make any difference!!!!
Thanks akki.hoda recip ekak.kade rasata athi kiyala hadanawa.3rd comment
Ow ow me recipe eka harima rasai. Try krala balannako 😊
Ok akki.aniwaryenma try karanawa
Mee kiri wenuwata greek yogurt danna puluwan da
Looks delicious. Shall try it out soon. Thanks.
Hope you enjoy😊❤️
Thank you so much for the recipe ❤
My pleasure 😊
Godak watinawa me wage recipe 👍👍👍👍👍
Thank You 😊
Wow it came out very tasty. thank you! Keep it up
Akke Curd Wenuwata Butter milk dammoth thawath hondai neda 🙂
Ow darling buttermilk eka wunath kmk na
Looks delicious 🌹🇺🇸
I made this. It was superb
Super recipe as always.. thank you dear..😍😍😍
Most welcome darling 💝
Supiri ela ela
Thank you😊
This is so yummy recipe I tried this recipe it came out well
Akkii vegetarian ayata kanna me wagema 'paneer' recipe ekakuth dannakoo♥️
Sure nangi 💝
good job
Thank you!☺️
Wow so delicious recipes I like it 💯💖
Thank you 😊
Superb recipe .❤👍👍👍
Thank you for this recipe ..
My pleasure 😊😍
butter wenuwata gee ganna barida akki
Niyamaiii
Indian spicy ganna thank kiyanako,please
පරාටා කන්න ච්කන් එකක් දාන්නකො Pls
Thank you.
I will try and let you know.