නැපි නවන්න හොදම ක්‍රම දන්නවද? (යට රෙදි නොතමෙන්න, තැනට ගැලපෙන්න) Cloth Nappy Folding

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 27

  • @sandu8817
    @sandu8817 2 роки тому +4

    හරිම වැදගත් වීඩීයෝ එකක්. Thank u so much 🥰

    • @futuresupportzone
      @futuresupportzone  2 роки тому

      Thank you very much මේ ආදරණීය comment එකට

  • @dewminavaratne6778
    @dewminavaratne6778 Рік тому +1

    Very important. Thank you for sharing.

  • @tharushakrishani6458
    @tharushakrishani6458 2 роки тому +1

    man oyge hema video ekkma blnwa.. thank you very much❤️❤️

  • @nishanthisenawirathna5649
    @nishanthisenawirathna5649 2 роки тому +2

    ගොඩාක් වටිනවා. ස්තුතියි.

    • @futuresupportzone
      @futuresupportzone  2 роки тому

      ගොඩක් ස්තූතී මේ ඇගයීමට

  • @kavindidewage4212
    @kavindidewage4212 8 місяців тому +2

    Godak watinawa 👌❤️

  • @wasanthakumara5601
    @wasanthakumara5601 Рік тому

    Mis me napi mahana redi wargaya mokakda?

  • @sandu8817
    @sandu8817 2 роки тому +2

    Bonikkekta andala pennanna barida...

    • @futuresupportzone
      @futuresupportzone  2 роки тому +2

      හරී..හොඳ idea එකක්.. මම try කරන්නම්

  • @nadwele
    @nadwele 2 роки тому +1

    🙏

  • @NiroSMedia
    @NiroSMedia 9 місяців тому

  • @Nuwanthikaudyangani-ex2qm
    @Nuwanthikaudyangani-ex2qm Рік тому +1

    ගොඩක් වටිනවා.මට කියන්නකෝ බබාට නැපි කොච්චර කාලයක් අන්දනවද කියල.

    • @futuresupportzone
      @futuresupportzone  Рік тому +1

      ඒක එක එක අම්මලගෙ කැමැත්ත මත වෙනස් වෙනව.. මාස 2n නැපි අන්දන එක නවත්තන අම්මලත් ඉන්නව.. මාස 6 k වෙන්කන් නැපි අන්දන අම්මලත් ඉන්නව

  • @roshanluxman893
    @roshanluxman893 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manoniranjika1352
    @manoniranjika1352 Рік тому

    Miss mage babata nappy 2 andanna kiwva ..scan ekak tiyenwa kiwva ukul ate sambandawa eka loku pasnyakda

    • @chamikaragunawardene323
      @chamikaragunawardene323 6 місяців тому

      Mkda une amma ekata

    • @manoniranjika1352
      @manoniranjika1352 6 місяців тому

      @@chamikaragunawardene323 nappy 2 k anduwa mn amma..hospitel eke dunna dineta scan ekata giya...scan klata passe pasnayak ne kiwva..

  • @ridmiHansani7447
    @ridmiHansani7447 Рік тому

    නැපි කටු අනාරක්ෂිත නැද්ද මිස්

  • @nipulihansika8767
    @nipulihansika8767 Рік тому +1

    Nappy siz kiynnko

    • @futuresupportzone
      @futuresupportzone  Рік тому

      Normally 18*18 ona wenawa mul sathi 2k 3k wage wat wenakan..
      Wadipura ona wenne 22*22

  • @thusharifernando6712
    @thusharifernando6712 6 місяців тому +1

    චු දානවා වැඩි නිසා යට රෙදි තෙමෙනවා කොහොම ඇන්දුවත්.

  • @kasuniwijerathne5262
    @kasuniwijerathne5262 Місяць тому

    නැපි කටු ගහන එක අනුමත කරන් නැ.බබා දගලනකොට කට්ට ගැලවෙන්න බලන නිසා

  • @dewminavaratne6778
    @dewminavaratne6778 Рік тому +1

    Very important. Thank you for sharing.