Easy Method Tissu Culture at Home|පටක රෝපණය ගෙදරදීම

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024
  • #tissu culture #home
    Easy Method Tissu Culture at Home|පටක රෝපණය ගෙදරදීම
    ජීවී ලෝකය සැලකූවිට ප්‍රධාන වශයෙන්ම පටක ආකාර දෙකක් හමුවේ. ඒ ශාක පටක හා සත්ව පටක ලෙසය. මින් ශාක පටක වලට විශේෂත්වයක් හිමි වන්නේ ඊට කෘතිම රෝපණ මාධ්‍යයක් හා පාලිත තත්ත්ව හමුවේ නව සෛල බිහි කිරීමේ හැකියාවක් පවතින බැවිනි. මෙය සෛල ජනන විභවය ලෙස හැඳින්වේ. මෙම මූලධර්මය භාවිතා කරමින් ලොවවෙත හදුන්වා දුන් විශිෂ්ඨ තාක්ෂණයක් ලෙස පටක රෝපණ තාක්ෂණය හඳුන්වා දිය හැකිය. කුඩා ශාක පටක කොටසක් විශාල පැළ ගහනයක් ලබා ගැනීම සදහා ප්‍රමාණවත්වීම මෙහි ඇති වාසියයි.
    හිනා වෙවී ඉගන ගන්න එන්න අපේ චැනලයට.අළුත් දැනුම නව ආරයකින් නැවුම්ව.LEARN WITH SMILE

КОМЕНТАРІ • 17

  • @SL.ගැමිකොල්ලා
    @SL.ගැමිකොල්ලා Місяць тому +1

    Super

  • @sathiwthejaya8082
    @sathiwthejaya8082 3 роки тому +2

    ගොඩක් කරුණු එකම video එකකින්....👍👍👍

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 Рік тому

    කළුවර, සඳුන්, ආදිය රෝපණය කර ගන්නේ කොහොමද

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 Рік тому +2

    මල් වගාව ලස්සනයි කියලා ගස් වර්ග ප්‍රශ්නයක් නෑ, නමුත් පලතුරු වර්ග ආහාරයට ගන්නා දේවල් වල ගුණාත්මක බව පිලිබද ඇත්තටම ප්‍රශ්න සහගතය

  • @anuagri450
    @anuagri450 3 роки тому +9

    Meke Ambepussa අවුරුදු 15 කට kalin කරපු vedio එකක කෑලි tikakui පේරාදෙණියේ අවුරුදු 20kata kalin කරපු kaeli tikakuine තියෙන්නේ. අලුත් දෙයක් දුන්නානම් thamai හොඳ නේද. මාළු ටැංකියේ ගෙදරම කරන අය ඉන්නවනම් මටත් කියන්නකෝ. අාසයි විස්තර දැන ගන්න.

  • @udararandima4378
    @udararandima4378 2 роки тому

    Apita me kos valata ennekohomada

  • @l.tluckygarden
    @l.tluckygarden 3 роки тому +1

    👌👌super

  • @thilakranasinghe7127
    @thilakranasinghe7127 3 роки тому

    කොහොමද මෙම දෙයට සාහාබගි වන්නෙ කොහොමද කරුණාකරලා

    • @agropeedia
      @agropeedia  2 роки тому

      ගන්නොරුව කෘෂිකර්මය ආයතනයට ඇමතුමක් ලබා ගනිමින් පහසුවෙන් ඹබට තොරතුරු ලබා ගත හැක. Hot line 1918

  • @sathiwthejaya8082
    @sathiwthejaya8082 3 роки тому

    👍👍👍

  • @pmk2420
    @pmk2420 3 роки тому +1

    කෝ හාලෝ මේකෙ සද්දේ

    • @agropeedia
      @agropeedia  3 роки тому

      My friend you can hear sound.

    • @LemnoidGaming
      @LemnoidGaming 2 роки тому

      hariyata katha karapanko.sathek wage katha karane nethua. buruwa

  • @mangalikafernando9686
    @mangalikafernando9686 3 роки тому +2

    ගෙදර කියලා Topic දැම්මට හැම නිවසකම ලැබ් තියෙනවාද ,රවටන්න එපා මිනිසුන් ව

  • @AnnimaliaSL
    @AnnimaliaSL 3 роки тому +1

    උබ මාර නරියෙක්නෙ බං 😒

  • @sachintharupasena1230
    @sachintharupasena1230 3 роки тому

    sounds මදි නේ