පටක රෝපණය ගැන හැමදේම | Tissue culture
Вставка
- Опубліковано 30 лис 2024
- අපගේ නිළ වෙබ් පිටු : www.krushiradio...
www.krushiradio...
අපගේ නිළ Facebook :පිටුව / krushiradio
අප සම්බන්ධ කරගන්න : සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ,ගුවන්විදුලි ගොවි සේවාව, ජාතික කෘෂි තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගන්නෝරුව, පේරාදෙණිය.
The technique of tissue culture is a very efficient tool to propagate better improved crops. Cells and tissues of plants are grown invitro in culture medium and are maintained in aseptic conditions. Gottlieb Haberlandt is known as the father of tissue culture. The property of plant cells to grow into a complete plant is known as Totipotency.
දු:ක: 0812388388 ඊ - මේල් fbskandy@gmail.com
වැඩසටහ මෙහෙයවීම හිත ඇදගන්නවා හොදින් පැහැදිලියි.. අවධානය රදවගන්නවා...keep it up
හොද වැඩසටහනක් ...ඉදිරිපත් කිරිමත් පුසන්සනියි....
Niyamai...hodata therumganna puluwan una..thankyou
ස්තුතියි, දිගටම අපත් සමඟ රැඳී සිටින්න.
Well done Thisara ❤️
ඉතා වටිනා විඩියෝ එකක් 🙏🙏
Good job Thisara...👏👏👍👍
Well done thisara akka🤩🎉
Well done Thisara👏👏👏👍❤️
Good job Thisara 😍👏
හොඳ පැහැදිලි කිරීමක්
කුඩා bag තුල සිටුවා ගත් පැල නැවත බිම හෝ පෝච්චි තුළ සිටුවීම කළ යුතු නේද
මේ vage දෙයක් government එක haraha මමත් කරන්න try kala. DATC AMBEPUSSA. No support. But passe mama private ae vade kala. ANU AGRI YOU TUBE CHANNEL . ගොඩක් සතුටුයි අවුරුදු 20kata vithara passe මෙහෙම දෙයක් release kalata .
බොහොම ස්තූති ඉදිරියටත් දිගටම අප සමඟ රැදීසිටින්න.
අඹේපුස්සේ නියම Technology එක උගන්වන්නේ නෑ ටිකක් වටේ යවනවා එපාකරවනවා කියලා තම්‍යි ඇන ගන්න ලැබුනේ මම යන්නහදල ගියේ නැත්තේ ඒනිසා.
මේ පිලිබදව වැඩිපුර ඉගෙන ගන්න තියෙන course ගැන කියන්න පුළුවන් ද
🤞🤞
Superb vedio
ගොඩක් ස්තුතියි 🙏
Hodata theruna godak thank you❤
Thank you .anthuriam pataka ropana video 1 karanna haki nam.
E vidiyat කෘෂි පරීක්ෂකවරියක් vime piyavarath kiyl dennko sir plez
ඉදිරියේදී අපි ඒ ගැන වැඩසටහනක් කරන්නම්
සුපිරි වැඩසටහනක්
මං බැලුවෝ😊
ගොඩක් ස්තුතියි 🙏🍃
Pataka ropanawala pela sarthakada maw Pele witharada eyagen passe ena pela apita aya hitawanna berida.
සාර්තයි, වයිරස් ආදී රෝගවලින් තොරව මව් ශාකවලට සර්ව සම පැල ලබාගැනීමට මේ ක්‍රමය ඉතාම සාර්තකයි. වැඩිදුර තොරතුරු දැනගන්න 1920 කෙටි දුරකතන අංකයට අමතන්න.
මේ පිලිබදව තවත් දැනුවත් වීම උදෙසා කොහොමද පුහුනුවක් ලබා ගන්නෙ.වටිනා වීඩියෝවක් .අයතනයක නොම්මරේවත් අපට ලබා දෙන්න .
Palayak keeyada ? Aduma pala keeyak oder karannoneda ? Delever karanavada ?
1920 දුරකතන අංකයෙන් විමසන්න,
❤ ❤❤❤ ❤ නියමයි අය්යණ්ඩි
ගොඩක් ස්තුතියි
Anthuriyam pataka ropanaya igena ganna thanaka wisthara denna puluwanda.
Tissue culture anubias Nana Pala thinawada
සර් මටත් කෙසෙල් පැළ ටිකක් ගන්න ඕනෙ කොහොමද කරගන්නේ(1500) ඇඹුල් 750ක් කෝලි කුත්තු750 ගන්න පුලුවන් වෙයි ද කියලා මට කියන්ඩ සර්
සර් මට කෝලි කුත්තු 750 සහ ඇඹුල් පැල 750ක් ගන්න පුළුවන් වෙයිද
මෙහෙම හදන්න traning location එකක් කොහෙද තියෙන්නේ ....
පම්බල අපෙ එකක් තියෙනවා
@@chutiteacher-thisaridilini8638 can I get your laboratory number
Location
Dikkanda state wathurugama
Can i have your details
❤❤❤❤❤❤ සුපිරි සුපිරි ❤❤❤❤❤❤❤❤❤
Me pela vedi vashayen Laba geniimata avshai keseeda?
1920 දුරකතන අංකයෙන් විමසන්න,
Me pala kohode ganna thiyenne
Apita ptaka roopana pela Laba ganne kohomada
1920 දුරකතන අංකයෙන් විමසන්න,
කෘෂිකර්ම පර්යේෂන ආයතන වල තියෙනවා . මේ වගේ පටක රෝපණ පැල වර්ග .
apita pataka ropana pala miladi ganna puluwanda
මෙ ගැන පුහුණුවක් ලබා ගන්නෙ කොහොමද
පටක රෝපණ කෙසෙල් පැලයක මිළ කීයද?
ගන්න තැනක් කියන්න ටෙලිපොන් නෝම්ඛර් ඵකක් දාන්න කතා කරන්න
kesel vitharada kiyala denne.. vena booga kiyala denne nedda
කෙසෙල් බෝගය පමණක් නොව තවත් බෝග සඳහා මෙම ක්‍රමය භාවිතා කළ හැක. නමුත් මෙහිදී කෙසෙල් තෝරාගත්තේ පහසුවෙන් පැහැදිලි කර දිය හැකි උදාහරණයක් වශයෙන් පමණි. වැඩිදුර තොරතුරු සඳහා 1920 හෝ 0812424271 අමතන්න.
super
ඕනෑම කුලයක ශාකයක් පටක රෝපණය මගින් නව ශාක ලබා ගන්න පුලුවන්ද 🤔
සමහරක් ඒවා බෑ
පොල්
වැඩිදුර තොරතුරු සඳහා 1920 අංකය අමතන්න.
Penama rogaya maw shakayata tboth eken lebena pelawalatath e rogaya enwa neda.
පටක රෝපණයේදී අපි රෝපණය සඳහා පටක ලබාගන්නේ නිරෝගී උසස් තත්වයේ මව් ශාකයකින්. එම නිසා වයිරස් රෝගවලින් තොර ගුණාත්මක පැල පටක රෝපණය තුලින් ලබාගන්න පුලුවන්.
Pela ganna puluwanda
මටත් පැල ඕන .ගන්නෙ කොහොමද ?
12 sft padama thiyanwa meka goddak watinawa
12 Bst පාඩමක් තියෙනව.මේක ගැන සම්පූර්ණයෙන්ම තියනව
Cultureroom eka balannath puluvan una kiyanne godak loku vasanavvak
මට ඕන පටක රෝපණ lab එකක වැඩ කරන්න
ඒ තැනට යන්න ඕන සුදුසුකම් මොනාද
කරන්න ඕන courses මොනාද කියලා කියන්නකෝ
මටත් ඕනෙ ඕක තමා ඔයා එලෙවල් කරලද🤔
හොඳ ට වැඩසටහන මෙහෙයවනවා
බොහොම ස්තුතියි,දිගටම අප සමඟ රැඳී සිටින්න
පැල ගන්න පුළුවන්ද
කෙසෙල් පැළ ගන්න තියෙන්නේ කොහෙද පැලයක් කියක් වෙනවාද තියෙන කෙසෙල් පැල වර්ග මොනවාද
පටක රෝපණයේ අහිතකර ප්‍රතිඵල තියෙනවද?
තියනවා නම් මට ටිකක් ඒ ගැන කියන්න පුළුවන් ද ?
Sambanda karaganimata haki durakathana ankayak labadiya hakoda.
මෙහි දැනට ජර්බරා පටක රෝපණය කරනවාද
දැනට කරන්නෙ නෑ, වැඩිදුර තොරතුරු සඳහා අමතන්න 0759747197 Mr.Randhika.
Need contact for take details to start new project
Palayak kiyada
1920 දුරකතන අංකයෙන් විමසන්න,
Math egenaganna asai
ඔව්, ඉතාම හොඳ වෙළඳපොල අවස්තාවක් මේ සඳහා තිබෙනවා.
ඇත්තටම හොදයි
👍
❤😊
❤️❤️
👍👍👍👍👍👍👍👍👍👍
👍👍👍👍
😘😘
මුන් පැළයක මිල ගණන් කියන්නේත් නෑ.ගන්න පුළුවන් තැනක් කියන්නේත් නෑ.ගන්න පුළුවන් තැනක් කියාපල්ලා.
කෘෂිකර්ම පර්යේෂන ආයතන වල තියෙනවා . උදා. කිරිමටිමුල්ල කෘෂි පර්යේෂන ආයතනය .තෙලිජ්ජවිල මාතර .
Pala gann pulwann da
මේවගේ ඕනම කරන විස්තර හංගලා කතා කරන්නේ
අනිවාර්යයෙන්ම !👍
මේකම තමයි අඹේපුස්සේ ත් කර්ස්න්නේ.
මෙ මූල ද්‍රව්‍ය ගන්නෙ කොහොමද ගන්න තැනක් තියෙනවද
එවගෙම මේ ගැන ඉගෙන ගන්න කැමතියි
එහෙම ඉගෙන ගන්නවා නම් කොහොටද ,කොහොමද ,සම්බන්ධ වෙන්න ඔනි
වැඩිදුර තොරතුරු සඳහා 1920 හෝ 0812424271 අමතන්න.
කොළඹ බෑන්ක් ෂෝල්වීදියේකඩවල් වල තියෙනවා.
Mata abshaya kesell pela
1920 දුරකතන අංකයෙන් විමසන්න,
maddya sadan ajathi pahadiliva kiyanne na
ෆෝන් නම්බර් එක
හොඳ පැහැදිලි කිරීමක්
❤️❤️
❤❤