හාල් මල්ලක ලීක්ස් වවමු | ලංකාවේ ඕනම තැනක වැවෙන Nira Leeks | Ceylon Agri | Episode 284

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024
  • හාල් මල්ලක ලීක්ස් වවමු | ලංකාවේ ඕනම තැනක වැවෙන Nira Leeks | Ceylon Agri | Episode 284

КОМЕНТАРІ • 77

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 4 місяці тому +1

    වැදගත්ම දේ තමයි නීරා ලීක්ස් කියල හඳුන ගන්නෙ සහ සොයා ගන්නෙ කොහොමද? වෙලඳපලේ තියෙන්නෙ සාමාන්‍ය ලීක්ස් නේ.

  • @titusjoygoonewickreme4201
    @titusjoygoonewickreme4201 Рік тому +1

    How can Nira Leeks be identified in the marketplace? Please advise. Thanks.

  • @dhammikaperera1255
    @dhammikaperera1255 2 роки тому +1

    ස්තුතියි දැනුවත් කලාට

  • @chithranandameepe5897
    @chithranandameepe5897 2 роки тому +2

    මහත්මයා ඔබ අපේ වීරයෙක් මම හරි ආසයි ඔබගේ වීඩියෝ බලන්න මම ඉන්නේ දැන් ඩුබායි වල ආපු දවසක එනවා ඔබව මුණගැහෙන්න තෙරුවන් සරණයි ඔබට

  • @nayanahariwijethunga136
    @nayanahariwijethunga136 2 роки тому +3

    මං ඔබතුමාගෙන් අරගෙන ඇවිත් හිටෙව්වා පළතුරු වර්ග කිහිපයක්ම.... බොහොම ස්තූතියි අපිට ලබාදුන් උපදෙස් වලට

  • @nimmisilva6971
    @nimmisilva6971 2 роки тому +2

    ගොඩක් ස්තුති ඔබතුමාට මේ දෙවල් කියල දෙනවට හැමෝම මෙවගෙ හාදගන්නවනම් කොයිතරම් හොඳ ද මෙවගෙ කලෙක මමත් ලංකාවේ අවහම හදන්න ඔනෙ ..බුදු සරනයි ..

  • @UdulaRathnayake-ds3dp
    @UdulaRathnayake-ds3dp Рік тому

    ස්තුතියි

  • @priyaperera1494
    @priyaperera1494 2 роки тому +1

    Sthuthi.oba thumata.theruvan saranayi.🙏🌹🌺👌👋

  • @okdarshika9154
    @okdarshika9154 9 місяців тому

    Me wargaye leeks pela ganne kohomada sir

  • @danapalakulathunga456
    @danapalakulathunga456 Рік тому

    ඔබගේ වටිනා අදහස් දැක්වීම සඳහා ගොඩක් ස්තුතියි.මට ආලංග බීජ ගැනීමට පුළුවන් නම් විස්තර දක්වන්න

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 2 роки тому +10

    මෙම ලීක්ස් වර්ගයේ බීජ ලබාගන්නෙ කොහෙන්ද

  • @catuoon4587
    @catuoon4587 2 роки тому

    sthuthiyai oba thumata

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 роки тому +1

    Kohenda ganna puluwan

  • @sagii9937
    @sagii9937 2 роки тому

    Pela wena leak beeja kohenda ganne?

  • @maduwagurugelasanthasanjee4
    @maduwagurugelasanthasanjee4 2 роки тому +2

    Neera leex beeja tikak ganna puluwanda?

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому

      pela thamai thiyanne

    • @manojwanniarachchi3642
      @manojwanniarachchi3642 2 роки тому

      @@CeylonAgri දියතට එනව ද?
      පැල ගන්න උවමනයි

  • @asiriwasana5106
    @asiriwasana5106 2 роки тому +2

    ඔබතුමාගෙන් උපදෙසක් ගන්න පුළුවන් කොහොමද

  • @bwsm151
    @bwsm151 2 роки тому

    මේ බීජ ගෙන්වා ගත හැකි ආකාරය කියන්න පුළුවන් ද

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 2 роки тому +1

    Sthuthi obata

  • @samanthaweerasingha5783
    @samanthaweerasingha5783 Рік тому

    Sir මෙි බීඡ ගෙන්වා ගන්න පුළුවන්ද

  • @nalakasugandhi5122
    @nalakasugandhi5122 2 роки тому

    සර් මන් ලීක්ස් මුල් හිටවලා පැලේ චුට්ටක් උඩට එද්දි සතෙක් විදලා එන ලීක්ස් දන්ඩ කුනු වෙනවා. මන් ලූනු පොතු වතුර එහෙමත් දානවා.මොකද්ද කරන්න ඕනේ

  • @swarnagamage8693
    @swarnagamage8693 2 роки тому

    Liks pela ganne kohomada

  • @sujeewapriyanthi9247
    @sujeewapriyanthi9247 2 роки тому +2

    Mata palayak ganna puluwanda..

  • @ruwanrohana4707
    @ruwanrohana4707 2 роки тому +2

    අනේ අපිට පැල ගන්න පුලුවන්ද කියන්න .මම ඉන්නෙ සිරිගම්පල ලුණුවිල දිස්ත්‍රික්කය පුත්තලම

  • @manelnagasinghe4027
    @manelnagasinghe4027 2 роки тому

    Honda compost ganne kohenda

  • @jeewasamadh790
    @jeewasamadh790 11 місяців тому

    නිරා ලික් කියන්නේ මොන ලික් වලට ද

  • @podimanike8641
    @podimanike8641 2 роки тому +2

    නිරා ලික්ස් කොහෙන්ද ලබාගන්නේ. කියන්නකෝ මහත්මයා.

  • @sumalijayalath266
    @sumalijayalath266 2 роки тому

    Neera leeks pala website eke ewara welane. Aye danna.please

  • @ariyarathnamathangaweera7839
    @ariyarathnamathangaweera7839 2 роки тому

    වගාවට සුදුසු නීරා ලීක්ස් බීජ නැද්ද

  • @blnilmini1069
    @blnilmini1069 8 місяців тому

    Anik liks apita ohoma kapalahitawanna bareda

  • @dinushaperera6885
    @dinushaperera6885 2 роки тому

    පසේ වේයෝ ඉන්නවා මොකක්ද කරන්නේ

  • @senudivithanawasam2663
    @senudivithanawasam2663 2 роки тому

    Me pela kohomada ganne

  • @salithranjufernando2002
    @salithranjufernando2002 2 роки тому

    Where can we buy it

  • @lalithsenarath2983
    @lalithsenarath2983 2 роки тому

    පැල ලබාගන්නෙ කෙසේද

  • @selflogicrangana5459
    @selflogicrangana5459 2 роки тому

    Obatumawa contact karaganne kohmd ???

  • @BudhikaHarshani
    @BudhikaHarshani 10 місяців тому

    මටත් නීරා ලීක්ස් බීජ ටිකක් ගන්න ඔනි.කොහොමද ගන්නේ

  • @devikaranjani3735
    @devikaranjani3735 2 роки тому

    මම හැම දෙමබද්දකිරිමි මුල් අද්දවා ගැනිමි හැම දෙම කරල බැලුව අසාවකට කිසිම දෙයක් හරි ගියෙ නැ

  • @sudharmathelijjagoda3945
    @sudharmathelijjagoda3945 2 роки тому +4

    Neera leks pala laba gathahkida

  • @technofun887
    @technofun887 2 роки тому

    Tikak spring onion wage.

  • @hemanthigunasekara2646
    @hemanthigunasekara2646 2 роки тому

    Mahattaya mm bonchi haduwa.gas tikka Loki wenakota karal enakotama gas marenawa. Mokada karanne kiyanna

  • @sanduninishara794
    @sanduninishara794 2 роки тому +1

    Thakkali kole pitu pasa malakada pata wenne ai

    • @mallika8744
      @mallika8744 2 роки тому

      මහත්තයාට චීන බතල ටික හෙට වීම සඳහා ගෙන ගෙන්න ගන්න කොහොමද

  • @malincooray4861
    @malincooray4861 2 роки тому +2

    මෙව කොහෙද ගන්ඩ තියෙන්නෙ

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому +1

      0777994859 whatsapp

    • @yamunagothamee183
      @yamunagothamee183 2 роки тому +2

      @@CeylonAgri beeja hanne kohomada .matath one

    • @wathsalaanjali1452
      @wathsalaanjali1452 2 роки тому +1

      obathumage godak video s man ballala thiyenawa.godak pin me kiyadena dewal walata.man inne monaragala gewathu wagawak karanna uwamana unath me dawaswala bija eta na.obathumata puluwanda bija labaganna puluwan vidihak kiyanna.

    • @chandramalanie8879
      @chandramalanie8879 2 роки тому

      මට නීරා ලීක්ස් ඇට ගන්න ඕනේ........ගන්න විදිය කියන්න..

    • @nimeshfernando5797
      @nimeshfernando5797 2 роки тому

      @@CeylonAgri I need Nira leecks seeds or plant

  • @thusharithusharikg5698
    @thusharithusharikg5698 2 роки тому +2

    කොහොමද ganne

  • @Peramuna1967
    @Peramuna1967 2 роки тому +2

    හොදයි වැඩ සටහන

  • @buddhinijayasundara3109
    @buddhinijayasundara3109 2 роки тому

    ලීක්ස් දෙපාරක්ම තවන් දැම්මා ඒත් පැල උනේ නෑ

  • @planetlife4365
    @planetlife4365 2 роки тому

    අපිට වෙළඳ පොළෙන් liks අරන් ඔය wage wawanna බැරිද ?

  • @asiriwasana5106
    @asiriwasana5106 2 роки тому +3

    ඔබ අායතනයේ දුරකතන අංකය ලබා දෙන්න

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 2 роки тому +2

    ඔබ තුමා ළඟ නීරා ලීක්ස් බීජ තියෙනවද? අපිට ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවද?

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому

      0777994859 ta whatsapp karanna

    • @acbro4201
      @acbro4201 2 роки тому

      @@CeylonAgri plze kohenda ganna puluwan ..

  • @sachinilakshani8837
    @sachinilakshani8837 2 роки тому +3

    නැවත දියතට කවද්ද එන්නේ

  • @sameeradineshrajapaksha1743
    @sameeradineshrajapaksha1743 2 роки тому

    LEEKS GAS BIMATA PAATH WENNE EYI

  • @roseperera2669
    @roseperera2669 2 роки тому +3

    Neera leeks බීජ හොයා ගන්න නෑ.

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому

      0777994859ta whatsapp karanna

    • @kanchanadilrukshi6075
      @kanchanadilrukshi6075 2 роки тому

      @@CeylonAgri i need nira leaks plants. How can i get?

    • @nirmalawanigapura8904
      @nirmalawanigapura8904 2 роки тому

      @@CeylonAgri මට බීජ ටිකක් ගන්න බැරි ද?

    • @whitehackerneth
      @whitehackerneth 2 роки тому

      @@CeylonAgri NEERA LEEKS BEEJA ,GANNA ONA

    • @sujathalakmin4710
      @sujathalakmin4710 Рік тому

      @@CeylonAgri matath neera leeks bija tikak ganna puluwanda.

  • @sachinthamadhushini4049
    @sachinthamadhushini4049 Рік тому

    මහත්මයා ඔබ අපේ වීරයෙක් මම හරි ආසයි ඔබගේ වීඩියෝ බලන්න මම ඉන්නේ දැන් ඩුබායි වල ආපු දවසක එනවා ඔබව මුණගැහෙන්න තෙරුවන් සරණයි ඔබට

  • @wjdissanayake1012
    @wjdissanayake1012 2 роки тому

    ගොඩක් ස්තුති ඔබතුමාට මේ දෙවල් කියල දෙනවට හැමෝම මෙවගෙ හාදගන්නවනම් කොයිතරම් හොඳ ද මෙවගෙ කලෙක මමත් ලංකාවේ අවහම හදන්න ඔනෙ ..බුදු සරනයි ..
    2

  • @wjdissanayake1012
    @wjdissanayake1012 2 роки тому +1

    නිරා ලික්ස් කොහෙන්ද ලබාගන්නේ. කියන්නකෝ මහත්මයා.

  • @sachinthamadhushini4049
    @sachinthamadhushini4049 Рік тому

    ගොඩක් ස්තුති ඔබතුමාට මේ දෙවල් කියල දෙනවට හැමෝම මෙවගෙ හාදගන්නවනම් කොයිතරම් හොඳ ද මෙවගෙ කලෙක මමත් ලංකාවේ අවහම හදන්න ඔනෙ ..බුදු සරනයි ..