මුල් අද්දන පදුරු ගහන මැජික් එක cocopeat

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 125

  • @jayanthawijesuriya8132
    @jayanthawijesuriya8132 Рік тому +2

    ඔයාගෙ වීඩියෝ වලින් ගොඩක් දෙවල් ඉගෙන ගන්න පුළුවන්.

  • @George-v4w
    @George-v4w 7 місяців тому +2

    Thanku

  • @DayaniWijesekara-k8t
    @DayaniWijesekara-k8t 9 місяців тому +1

    Godak watina nodanna dewal kiyadena oyata 🙏 🙏🙏🙏🙏

  • @sepalika9914
    @sepalika9914 Рік тому +5

    අනේ මගෙ cocopeat වල මුල් ඇවිත් නැත්තේ ඇයි. වතුර දාන්නෙ කොහොමද සිටවූ පසු.

  • @HAPSuranga
    @HAPSuranga 9 місяців тому +1

    අනතුරියම් විතරයිද මෙහෙම හිටවන්න පුළුවන්? මිරිස්, බටු වගේ පැල බැරිද.

  • @Irosha-x5u
    @Irosha-x5u Рік тому +1

    ada man atuth deyak igena gaththa thanks nangi

  • @nilushiwathshala5332
    @nilushiwathshala5332 Рік тому +2

    මේවා මිලදී ගන්න තැනකුත් කියන්නකෝ....😊

  • @Anoja1990
    @Anoja1990 Рік тому

    Lassanai nangi oyage mal tika.mage Pela walata kola katha wena rogaya tiyenawa oyata puluwannam ewata karanna petikara kiyala dennako

  • @maheshikaudayangani6116
    @maheshikaudayangani6116 3 місяці тому

    Oya witharai kiuwe,,❤❤thanks dr

  • @shyamaleerajapaksha4850
    @shyamaleerajapaksha4850 Рік тому +1

    Coco peat ganna tanak kiyanna puluwanda???

  • @imeshasadaruwan8830
    @imeshasadaruwan8830 3 місяці тому +1

    Kohomada gsnne akki matath oni

  • @Nalanikakumari
    @Nalanikakumari 10 місяців тому

    Ane manda nangi oyawage hithana aya hitiyanam thaman danna de anith ayata kiyala dena ape rata kochchara diunuida❤❤❤❤

    • @SamanthiPriyangani-wj2qx
      @SamanthiPriyangani-wj2qx 3 місяці тому

      මම අලුතෙන් එකතු වුණේ.. ගොඩක් හොද පැහැදිලි කිරීමක් ඔයාට ආදරෙයි

  • @RamaniKumari-k3j
    @RamaniKumari-k3j 4 місяці тому

    Thanks dr tawa tawat asa hitenawa pala hada ganda

  • @ruparanjani4068
    @ruparanjani4068 Рік тому

    Godak watina video akak.digatama mawaga video karanna. Good luck👍

  • @judithapriyanga8424
    @judithapriyanga8424 Рік тому

    Godak watina video ekak. thawa aluth video karanna. Matath asai oyage mal thawana balanna enna.👌

    • @hishisplantworld
      @hishisplantworld  Рік тому

      එන්න එන්න දවසක❤️❤️❤️❤️

  • @ruvanruvan443
    @ruvanruvan443 Рік тому +1

    Appooo nago video ekak enakam balan hitiye. Digatama videos one hode

  • @KumariRanasinghe-mb2br
    @KumariRanasinghe-mb2br Місяць тому

    Bohoma Sthuuthi Puthee ❤❤❤❤❤

  • @ruvininadeeka4899
    @ruvininadeeka4899 Рік тому

    Matath asa hithuna mal wagawak karanna.ekata upades tikakui kokopeet ganne kohomada ha oyagen mal pala ganna vidiyak kiyannako

  • @npdarshani6782
    @npdarshani6782 3 місяці тому +1

    කොහෙන් ද ගන්න තියෙන්නේ

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 5 місяців тому +1

    අනේ මැණික කොකෝ ප්ලස් කියන්නෙ කොහුබත් කුඩූද කියන්නකො ඔයාට ජයෙන් ජය පතනවා බුදු සරණයි නංගි

  • @ThilinaDananjaya-cz8ic
    @ThilinaDananjaya-cz8ic Рік тому

    Matath koko pit ganna oni.oya kohomada sambanda kara ganna

  • @sachinihansika335
    @sachinihansika335 Рік тому +1

    Ammooo..kohedaa mechcraa kal gihin hitiyree..vedio ekak danakn balan hitiyeee..❤️❤️❤️

  • @subddraathukorala3117
    @subddraathukorala3117 11 місяців тому +1

    කොකෝපිට් ගන්න පුලුවන්ද ඔයාගෙන් riplai නැහැනෙ

  • @rasadarimadu918
    @rasadarimadu918 Рік тому

    Cocopeat genna ganne kohomada ganna thiyenne koheda poddak kiyannko

  • @mallikagajanayaka-cp5cb
    @mallikagajanayaka-cp5cb Рік тому +2

    Kokopeat කුරියර් කරන්නෙ නැද්ද මිස් .

  • @Welathantrigebotheju-er7gt
    @Welathantrigebotheju-er7gt 7 місяців тому

    ඔයා කියනව විදියට වවන්න ආස හිතෙනවා

  • @chamonethsara647
    @chamonethsara647 Рік тому

    Godak hoda danuwath kireemak .matath cocopeat ganna one.kohomada genna ganne .

  • @shanikadilhani5573
    @shanikadilhani5573 Рік тому +2

    ඔයාගෙන් ඇන්තූරියම් පැල ගන්න ඕනෙ..නම්බර් එකක් දෙන්න පුලුවන්ද ..

  • @NilanthiHerath-iv4uq
    @NilanthiHerath-iv4uq 11 днів тому

    කොකෝ පීඩිි වලට කියනවද තව නමක් මිස් fine dust කියල

  • @darshanadon3765
    @darshanadon3765 Рік тому

    Superb..God Bless u...

  • @sasankasandamini-on7so
    @sasankasandamini-on7so Рік тому

    Kohenda ganne oya denawd kiyatada denne Ganna vidiya kiyannako

  • @sarathkumara6437
    @sarathkumara6437 Рік тому

    Oya gawa cocopit ganna thiyanawada matath oni

  • @ThanujaDilrukshi-ss2lh
    @ThanujaDilrukshi-ss2lh Рік тому

    Kokopit rathnapure ganna ne akki.oya kokopit kuriya karanne nedda

  • @ashasflora2014
    @ashasflora2014 Рік тому

    Thankyou keyala dan hama dawal walta

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 7 місяців тому

    Oyage gama kohida naga

  • @chandananisantha2721
    @chandananisantha2721 Рік тому

    Ammo athi yantham vidiyo 1k dala..asawen beluwa nangi

  • @sunithadahanayaka5721
    @sunithadahanayaka5721 Рік тому +2

    අනේ හරිම ලස්සනයි

  • @IshanThariundu-ig7me
    @IshanThariundu-ig7me 8 місяців тому

    ඔයා විතරයි මේක ගැන හරියට කියලා දුන්නේ🙂

  • @danushkamadusanka319
    @danushkamadusanka319 2 місяці тому

    Koko pit gana gana kohomada

  • @ShiromiHerath-n4w
    @ShiromiHerath-n4w 5 місяців тому

    Matath cocopeat oni

  • @nalinprasanna1195
    @nalinprasanna1195 Рік тому +1

    Matah pala tikak ganna oni milaganan dannako

  • @premalathaathauda2830
    @premalathaathauda2830 Рік тому +1

    Coco feed ganne kohenda?

  • @ThanuMalwala
    @ThanuMalwala 29 днів тому

    ගන්නා තැනක් කියන්න

  • @deepashikagunawardhana5069
    @deepashikagunawardhana5069 Рік тому

    Cocopit ganna than nadd akkee .🤔 Eka dawskuth mee video eka balla nika hitiye ganna thanak nathi nisai .

  • @malithmadushanka9673
    @malithmadushanka9673 Рік тому

    Koheda mal thawana thiyenne awilla ganna

  • @danushkamadusanka319
    @danushkamadusanka319 2 місяці тому

    Kokopals gana gana barida

  • @sunitharanathunga3119
    @sunitharanathunga3119 Рік тому

    Kohenda ganne koko feed

  • @ThanujaDilrukshi-sf7vh
    @ThanujaDilrukshi-sf7vh 10 місяців тому

    මැජික්ම තමයි🎉🎉

  • @George-v4w
    @George-v4w 7 місяців тому

    Akke mage ewage mul nane

  • @rasikamalkanthi3356
    @rasikamalkanthi3356 Рік тому

    මම ටික කාලයක් මල් පැල හිටවන්න අරගෙන..මගෙමල් වල නටු දිගට එන්නෙ නෑ මල හරියට පිපෙන්නෙනෑ ඒ ඇයි මට කියලා දෙනවද

  • @malithiumesha9241
    @malithiumesha9241 Рік тому +1

    කොහොමද අක්කි ගොඩ කාලෙකින් නේද.බලන් හිටියෙ වීඩියෝ එකක් එනකම්

  • @AnandarajakarunaRajakaruna
    @AnandarajakarunaRajakaruna Рік тому

    Kuriyar Kara genea ganimata misge number ekak ganne kohomadha

  • @champikakumari3761
    @champikakumari3761 Рік тому

    කොකෝපීට් එකක් කීයට ද? මිස් ඔයා දෙන්නේ.

  • @wgwejesiri4766
    @wgwejesiri4766 Рік тому

    Mewa ganne kohenda

  • @hemanthikapriyadarshani4962

    Kohenda coco plate ganne miss

  • @sriyaniliyanaga997
    @sriyaniliyanaga997 Рік тому

    ගන්න පුළුවන් තැන් කියන්නකො

  • @imeshanichamika9115
    @imeshanichamika9115 Рік тому +1

    😍😍😍 good job bn

  • @sunitharanathunga3119
    @sunitharanathunga3119 Рік тому

    කොකො ෆේඩ් කොහෙනද ගන්නෙ

  • @WonderfulGreyCat-ys7hi
    @WonderfulGreyCat-ys7hi 5 місяців тому +1

    අනේ අප්පච්චියේ කන්න දේවල් නැතුවද මල් පැල. මුල් කන්න හදන්නේ බුදු සරණයි නංගි

  • @buddhikadissanayake9412
    @buddhikadissanayake9412 Рік тому

    කොකෝපීට් එකක හිටෙව්වාම වතුර දාන්න ඕනේ පිලිවෙලක් තීද dr?ඔයා වීඩියෝ එකේ මුලින් කීව වගේ මගෙ පැලවලත් මුල් තැම්බිල මැරුනා,කොකෝපොට් වල හිටවලා,😥

  • @udayangasanjeewa8122
    @udayangasanjeewa8122 6 місяців тому

    ඔව් ඔව් පිරිමි අපිත් මල් වවනවා

  • @PamodaChampika
    @PamodaChampika 6 місяців тому

    Thank you

  • @premaranjanie8192
    @premaranjanie8192 Рік тому +1

    Tomorrow 12.00 ⏰

  • @ednairangani3884
    @ednairangani3884 Рік тому

    මට මල් ගෙන්න ගන්න ඔනේ

  • @Mylifestyle-g2i
    @Mylifestyle-g2i Рік тому

    මල් එන්න ඉක්මනින්ම මොනවද දාන පොහොර දුව

  • @susilpemarathna2815
    @susilpemarathna2815 Рік тому

    අනේ මට කොකෝ පීඩ් ඕන ගන්නේ කොහොමද කියලා කියන්න

  • @farvinhalida-ju4zc
    @farvinhalida-ju4zc Рік тому

    Best

  • @sanjikaamarasena
    @sanjikaamarasena Рік тому

    කොකෝප්‍රීට් මටත් ඕනෙ

  • @akilasilva4436
    @akilasilva4436 Рік тому

    Osmocote ata danna ona nadda coco peat ekata

  • @sldotcomofficial
    @sldotcomofficial Рік тому

    👌

  • @W.D.sriyaniWeerasooriya
    @W.D.sriyaniWeerasooriya Рік тому +1

    කොකො පිට් කොහෙද ගන්න තියේන්නෙ

  • @SudarshaniTharu
    @SudarshaniTharu Рік тому

    Godak hodaii

  • @anandarajapaksha6096
    @anandarajapaksha6096 Рік тому

    Number plz☺

  • @walaweeraarachchige3676
    @walaweeraarachchige3676 Рік тому

    💚

  • @NotyHarley
    @NotyHarley 10 місяців тому

    👍👍👍👍👍

  • @hemamaliliyanage7299
    @hemamaliliyanage7299 Рік тому

    කොකෝපීට් ගන්න තියෙනවද මිස්.

  • @nilmi444
    @nilmi444 Рік тому

    Ph no 1 ewanna

  • @subaninisanka5123
    @subaninisanka5123 Рік тому

    ❤❤❤

  • @SunethraPushpakumari
    @SunethraPushpakumari Рік тому

    Cocopeats මටත් එවන්න පුලුවන් ද මිස්

  • @lakmali1269
    @lakmali1269 11 місяців тому

    කියක් වෙනවාද

  • @charitharathnayaka8097
    @charitharathnayaka8097 Рік тому

    Watsapp nambar ekak denna puluwanda??

  • @randikeerthisinghe
    @randikeerthisinghe 8 місяців тому

    😅

  • @subashrathnayaka3390
    @subashrathnayaka3390 Рік тому

    😂

  • @AmithaS-yk6qb
    @AmithaS-yk6qb Рік тому +1

    Number plz

  • @udagedara123
    @udagedara123 Рік тому

    Akki watsap number eakk danna .pala tikk ganna oni

  • @MaduShami
    @MaduShami День тому

    Kohenda ganna thiyenne

  • @thanumadumali
    @thanumadumali 5 місяців тому

  • @SasiduDaham
    @SasiduDaham Рік тому

    ❤️❤️❤️❤️❤️❤️❤️