Ara konde vavagaththu kalu suite adina surtuttu urana manussayak Mr Ravi ta kisi padanamak nathi aligations vagayak ella kara. Dan meka balalavath a manussaya therum gani hari varadda mokadda kiyala. Good job Tharindu. Keep up the good work. 👍
Ravi is the most suitable person to put all these department you mentioned in order. He will do a great job. No hidden agenda. Ravi will not care who Titan Allas is. Job is priority one.
Excellent reporting I like your impartiality. . Ravi Senaviratne has a monumental task(s) to overcome. May God give him strength. Looks like JVP or NPP is not a clean political organisation.
Mr Jayawardhene, I appreciate witnessing your findings and explosive exposure, happenings in the country. But one thing I observe, despite your investigative reporting , your behavior and presenting facts to the viewer is terribly slow. You take a very long time to explain an incident, where we had to yawn, when you adjust yourself. Anyway, I believe you will reform your body chemistry beginning from the next episode. Thank you
I feel he should have cleared hus name from the drunk driving case being in the police. Apart from that he is a brave and honest person. Okoma yaluwo malli....
anyway as a law binding Sri Lankan citizen I must say to Mr. taridu one important factor or thing that is please study the rules of the natural justice concept first and after that express your view's and opinions about this thanks
They are all babies, my friend. All top brass had been to the usual place in ME. Even the youtube kaarayos go there from time to time. God save the king!.
Tks..for your reply..but he could have informed relevant authorities abouts 120kgs of explosives..but ravi and Shani both unp supporters knew that saharran also a unp supporter..then they decided to release
Hi Tharindu , Can you do your analysis on the latest accusation from Thambugala towards CID DIG Prasad Ranasinghe as per the new episode of Truth With Chamuditha .
This Man tharindu says Tiran is JVP earlier. Wasantha didn't tell his name too. Is thatindu going to say that npp is not working against Tiran? Tharidu expects Ravi to give up the job as duties are tougher for him.. isn't that so?
ගොඩක් ස්තූතියි. තරිඳු ... ඔබ කරන මේ මෙහෙය. 👍🙌❤️❤️
එවැනි නිර්ව්‍යාජ ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ
ලේකම් වශයෙන් පත් කිරීම අගය කලයුතුයි .
අනිවාර්යයෙන්
නිවැරදි අදූෂිත දේශපාලන නායකත්වය පමණයි රවි සෙනෙවිරත්නට උවමනා කරන්නෙ. විශ්‍රාමික බව රවි සෙනෙවිරත්න වැන්නෙකුට මේ මොහොතේ අදාල නැත. අපි බලා සිටිමු. තරිඳු ඔබට ස්තුතියි.
රටේ සිදුවන මහා භයානක අපරාධ ගැන ඇත්ත තොර තුරු රට ජනතාව දැනුවත් කිරීම ඉතාම විශිෂ්ට සේවාවක් 🙏🙏🏽🙏🙏🏽තරිදු ජයවර්ධන මාධ්‍ය වේදියා ට 🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
එතුමා තමයි සුදුසුම පුද්ගලයා.. හොරු දැන් බයේ සලිත වෙලා ඊළඟට එන්නේ ශානි.. එතකොට කොහොමද වැඩේ හොරුන්ට බඩ යන්නේ එතකොට තමයි..
එක ඇත්ත ❤
හොරුන්ට බඩ යන්න හරි පඩ යන්න හරි හොරු අල්ලල හිටපන්කො කයියනායකයක වහලො. ඒකවත් කරගන්න බැරිව බුරනව
රවී සෙනවිරත්න..... අනිවාර්යෙන්ම
මහජන ආරක්ෂක ලේකම් වියයුතුයි.........
ස්තූතියි ....තරිඳු ..
ආදරවන්ත මිනිහෙක් ඔබ...❤❤❤
රවී සෙනවිරත්න මහත්තයා අද තමයි ඉන්නම ඕනා කාලය.. ඔහුගේ සේවය ඔහුට හිතට එකඟව කරලා මව් බිම වෙනුවෙන් ඔහුගේ යුතුකම ඉෂ්ට කරන්න පුළුවන්... ශානි අබේස්කර මහත්තයත් ඉන්නම ඕනේ.. ඔහු අතිශයින්ම වටිනා නිලධාරියෙක්
ටිරාන් අලස්ව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගන්න ඕනෑමයි.. කවුරු විරුද්ද වුනත් ඌව අත්අඩංගුවට ගන්නම ඕනා
Tiran has a deal with Anura
No.. anura has no such deal.
@@samanthirupesinghe5507 අනේ යන්න මහත්තයා නිකං බොරු නැතුව .
ටිරාන් හරි හුරතල්..😂
issallama dan inna minissu gana balanna wei😂😂😂
ආදරෙයි ඈ හැමදාම අපි නොදන්න දේවල් හොයලා බලලා කෙටි කරලා අපිව දැනුම්වත් කරන එකට කෝටි කෝටියක් 🙏 ස්තුති.❤️❤️
Well done brother and well said brother ❤
ඉතාමත්ම පැහැදිලි සාධාරණ විග්‍රහයක් තරිඳු . ස්තුතියි ඔබට!
රවී සෙනෙවිරත්න මහතා තමයි මම දැකපු හොදම මානුෂිකම නිලධාරියා . එයා හැම නිලධාරියෙකුටම එකම විදියට සැලකුවා. ස්තුතියි තරිදු ඔබේ විග්‍රහයට. ❤❤
රවි සෙනෙවිරත්න මහතා ඉතාම පිරිසුදු කෙනෙක් ..
ගොඩක් ස්තූතියි. තරිඳු ... ඔබ කරන මේ මෙහෙය.
ස්තූතියි හෙලිදරව්ට
Excellent revelation. Thank u very much.
Some jokes Age not matter we want knowledge Educational and Experience And No Favor 👍
මම රවීගේ පත්වීමට එකගයි 👍 හොද විශ්‍රාමකයින්ගේ සහය අපට අවශ්‍යයි 👍
ඒක ඇත්ත. පාස්කු චෝදනා නැති එකෙක් දැමොත් පාස්කු බෝම්බ කාරයන්ගෙ තාත්තා ඊබ්‍රහිමා මාලිමාවෙ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී කෙනෙක් උනේ කොහොමද කියල හොහන්න පුළුවන් .
@@EnaJanapathiපට්ට මෝඩයෙක් ! 87- 89 ගැන මොකුත් කියන්න බැරිද 😁?
Ravi is the correct person for situation
හැමදාම වගෙ අදත් සාධාරණ විග්‍රහයක් එක්ක ගෙනා හොඳ video එකක් 🎉🎉
තාම ස්තිර ආණ්ඩුවක් නැ ඒ හින්දා මාහා මැතිවරනයෙන් පස්සෙ නෙවැරදි කරන්ඩ මාලිමාවෙ ආණ්ඩුවක් පර්ලි මෙන්තු බලයක් ගත්තොත් මෙ සියල්ල නිවැරදි කරයි එහෙම නැති උනොත් මෙ සියල්ලම අහාක යනවා. ජනතාව අතෙ මෙවා නිවැරදි කරන්ඩ බලය තියෙණ්නෙ ජනතාව තෙරුම් ගත යුතුයි සුදුසු පලකයන් බලයට පත් කිරිම
I believe Ravi is the correct person for this situation
රවි සර් අපි දන්නේ SI කාලේ ඉඳලා. ඒ වගෙ අවංක දක්ෂ ගුන යහපත් නිළධාරියෙක් පොලිස් දෙපාර්තමේන්තුවේ සිටීම පොලිස් පොඩ්ඩන් උන අපිට ශක්තියක් වුනා.
Thanks for your video ❤❤❤
Good selection, Ravi Seneviratne, hats off to you. Keep it up good work. Budusarani.
Thank you Tharindu, from 🇬🇧
පුතේ ඔයා😊 ළඟ මනුස්සකම තියෙනවා යහපත්ව වැඩ කරන්න සතුටෙන් මරණය ලගට යන්න පුලුවන් බුදුසරනයි
ඔබගේ මධ්‍යස්ථ මත දාරීත්වයට මාගේ ප්‍රණාමය පුද කරනවා. අවශ්‍ය දේ හරිම පැහැදිලිව ප්‍රකාශ කෙරුවා. බොහොම ස්තුතියි ඔබට.
කාගෙ කාගෙත් රෙදි ගැල,වෙනකොට හොද මිනිස්සුන්ටත් අඇගිලි දික්.කරනවා, එතුමා, වැරදි ,කරලා නැ,එතුමස්,අවන්ක සෙවකයෙක් ,❤️🙏
රවි pension ගියත් රටට ඔහුගේ සේවය අවෂ්සම අවස්ථාවක අපි ඉන්නේ. රාජපක්ෂලාගේ mafia network එක ගැන මනා අවබොදයෙන් ඉන්නේ ඔය නිලදාරින් පමණයි.
අනිවාර්යයෙන්ම, අනුර දිසානායක ඡනාධිපති කිව්වේ නීතිය හැමෝටම සමානයි කියලනේ.'ඔන්න ලිට්මස් පරීක්ෂාව_ ටිරාන් අත්අඩංගුවට ගැනීම'.අපි බලාගෙන ඉන්නවා.ටිරාන්ලා කරපු වැරදිවලට සමාව දෙන්න මේ රටේ කිසිම අයෙකු සුදානම් නැහැ.
Excellent explanation and program ❤❤❤❤❤❤❤
Thanks Tharindu.
Well said , god bless you
කවුරු අකමැති වුනත්, හැමෝම සතුටු කරන දේ කරන්න අමාරුයි හොදේ.
කව්රු කැමත උනත් නැතත් ටිරාන් සම්බනදව පුර්ණ පරික්සනයක් සිදු කල යුතුයි
Ara konde vavagaththu kalu suite adina surtuttu urana manussayak Mr Ravi ta kisi padanamak nathi aligations vagayak ella kara. Dan meka balalavath a manussaya therum gani hari varadda mokadda kiyala.
Good job Tharindu. Keep up the good work. 👍
Lawyer da
@@cperera5055 ou oya hithana kenaa thamai
❤❤ තරිඳු
The style of your presentation is absolutely outstanding, very clear and factual. You are an amazing journalist!!!
පෙර රජයවල් වලදී දුන්න පත්වීම් ගැන කවූරුත් කතා කරාද.
නෑ නේද.
Amazing your analysis
Ravi is the most suitable person to put all these department you mentioned in order. He will do a great job. No hidden agenda. Ravi will not care who Titan Allas is. Job is priority one.
ලස්සනටම පැහැදිලි කරනවා
Very good keep it up.
Yes we need people like ravi till we clean the past files
Super
Excellent reporting I like your impartiality. . Ravi Senaviratne has a monumental task(s) to overcome. May God give him strength. Looks like JVP or NPP is not a clean political organisation.
❤❤
ඔබ නම් thanks 👍🙏
Mr Jayawardhene, I appreciate witnessing your findings and explosive exposure, happenings in the country. But one thing I observe, despite your investigative reporting , your behavior and presenting facts to the viewer is terribly slow. You take a very long time to explain an incident, where we had to yawn, when you adjust yourself. Anyway, I believe you will reform your body chemistry beginning from the next episode. Thank you
Is he too old for the post?
රවී සියල්ලන්ටම ඉහලින්..❤
Good job ❤
නියම තොරතුරු මේවා
Ravi Senevirathna is the best. Previous one Kamal Gunarathna also a pensioner.
මහත්තයෝ ඔයා හොද කෙනෙක් බව ..මං දන්නවා...පුතා ..මේ අහන්න...
බොල ලංකාවේ සේරම දෙවල් අවුල් වෙලා..පොලිසිය අමුතුම තැනක් වෙලා..පාස්කු බොම්බෙ තාමත් යට ගහ ගෙන ඉන්නවා...පොලිසියේ ලොක්කෝ දේශපාල නිය කාරණය වෙලා...දක්ෂ කම විතරක් මදි කොල්ලො ලංකාව මඩේ erunu දූෂිත රටක් නිසා දක්ෂ අවංක වගේම බුද්ධිමත් අත් දැකීම ලත් එකී සේරටම වඩා සදාචාරවත් විශ්වාස කෙනෙක් ඕනා ඔය තනතුරෙ වැඩ කරන්න...තවමත් අලුත් මහජන ආරක්ශක ඇමැති කෙනෙක් පත් වෙලා නැනේ 😂😂..එකේ වගකීම daranne wijitha හේරත් සහෝදරයා නේ...ඉතින් එයාට හරියන්නේ රවී senavirathna නම්...පුතා ට ඇති rudawa මොකක්ද ?
මෝඩයකු නොවී පොදක් ඉවසන් ඉන්න...තාම ආණ්ඩුවක් හරියට හදල නැනේ...දැන් පාස්කු බෝම්බ ප්‍රහාර සිද්ධිය එළියට ගන්න තිබෙනවා..වැඩ ගොඩක් තිබෙනවා කරන්න...කොල්ලො උඹ ඔය විඳිය ට පිස්සු කතා කියන්න ගියාම අනිත් හොරු ටික ubata athpudi ගහනවා දකින්න da ඕනෙ 😂😂 ???... පූතේ ...උඹ ගෙ video මං බලනවා...නමුත් ada නම් උඹ ගෙ කතාව මට අල්ලන් නේ නැහැ...මට තද උනා උඹ ගෙ පිස්සු මෝඩ කතාවට...ඉවසන් ඉඳලා බලප න්...රවී තමයිලු ඔතන සුදුස්සෙක් ....උඹ ජනමාධ්‍ය කාරයෙක් නිසා දෙවල් නිතරම විවේචනය කරන්න කැමති නේ...නමුත් බොල තොගෙ ජනමාධ්‍යයට වඩා රටෙ ප්‍රශ්නෙ මට ලොකු යි...ආයෙත් එහෙම මට ahuunoth ගොන් කාන්තාවක් කියල thota මං basthamen ඔලුවට දෙනාව පාරක් ඔන්න 😢😢😢
Easter attack eka gana video ekak karamuko
👍👍👍👍
X Malimawata Niyatha Jaya ❤🎉
THARIDU R.SENAVIRATHNA MAHATHA SITINAVITA SIDU UNA PASKU PRAHARAYA OHUNGEA MEDIHATH VEEMEN NIMA KARANA EKA HODAI .OTHANATA ALUTH KENEK PATHKALOTH MULASITA YANNA WEAVI MEA WELAWEA WISRAMAYAMA GENA NOSITHA JANATHAVAGEA BALAPOROTHTHU ISHTA KARANA EKA WATINAVA .PARLIAMENT EKA THULA AMATHIVARU PATHVEEMEN PASU OYA THANATHURU LIHIL WEAVI .MAMA DANNA WIDIYATA J.V.P PRATHIPATHTHI SEAMATAMA EKASAMANAI. ❤THANKS MR JAYAWARDANA.
රනිල්ගේ හිටපු බොහෝ උපදේශක ඉන් වයස 75kma ඉක්මවා ඇති අය යි..යකෝ රනිල් nakiyata ජනාධිපති ධුරයේ වැඩ කරන්න පුළුවන්නම් රවී ට මොකෝ ලේකම් වෙන්න බැරි...රවී රනිල්ට වඩා ගොඩක් බාල යි නේ 😂😂..හොරු දැන් bayawela..😂😂
ජය
තරිදු පරිස්සම් වෙන්න. ඔබව අපට අවශ්‍යයි
නීතිගරුක විනයගරුක නිලධාරීන් දැඩිව ආරක්ෂා විය යුතුයි.
ඔබලාට විරුද්ධව නානාප්‍රකාර සතුරෝ ඔබ ජීවිත ඩැහැගැනිම ට කටයුතු කරාවිද ?
Good
Ravi sirta ❤❤❤❤jaya wewa.
කොල්ලො නාකිමිනුමරුවො රටපාලනය කලානම් විෂ්‍රාමික එක ප්‍රශ්නක් උනේ 🎉😊
දේශපන්දු මහත්තය මේ තනතුරට පත් කරමු😊
👍🏻💐
I feel he should have cleared hus name from the drunk driving case being in the police. Apart from that he is a brave and honest person. Okoma yaluwo malli....
එතකොට අර ගෝඨාස් වාර් පොත ලියපු මිනිහත් විශ්‍රාමික හමුදා නිලධාරියෙක්නේ. එයා හිටියේ දැන් අවුරුදු 5 ක්
ගෝථා පාර්ට් ටූ.කියන්නෙ ඒකයි
එයා ගෝඨාභය ගෙදර යවන්න උදවු කළ නිසා රනිල් එයාවම තියා ගත්තා.
Gota’s war පොත ලීවෙ C. A. චන්ද්‍රප්‍රේම කියන පුද්ගලය. ඔහු විශ්‍රාම ගිය හමුදා නිලධාරියෙක් නෙවේ. ඔහු තඩි ප්‍රියන්ත නමින් ප්‍රා කියන ජවිපෙ අයව මරන්න ප්‍රේමදාස හදපු සංවිධානයේ හිටපු කෙනෙක් නේද?
අත් දැකීම් ඇති පරිනත විශ්‍රාමික රවි සෙනෙවිරත්න මහතාට තනතුර ලබාදීම නියම තෝරාගැනීමක්
Shani, Galle ,uluwitike,❤
According to the a article, it says hindu religious stature "NADARAJA" situated in front of the NASA ORGANIZATION.
කපුටා පිලිගන්න ගියේ හොදටම කඩේ ගිය ඈයෝ තමයි ....😂😂😂😂
මිනිමරුවන් බය වේලා ඉන්නේ
ඒකයි කතා හදන්නේ
ටිරාන්+වර්ජින් අයිලන්ඩ්ස්+පැනමාපේපර්ස්+බිමල්?
Already he has shown to the nation his responsibility let him to enjoy with his retirement.
Ranil Wickramasingh has Contempt to the Juduciary why not File a Case against him.
සති තුනක් පරණයි නමුත් මේක අහන්න වෙනව. රවී සෙනෙවිරත්න බීමත්ව රිය පැදවීමක් සහ සිදු වූ අනතුරක් ගැන කතාවක් තියෙනව. ඒ ගැන තරිඳු සඳහන් කරනව අහල තියෙනව (ඒක නිර්මිත චෝදනාවක් බව). ඒක ගැනත් කතා කරා නම් වටිනව. මොකද ඒක තමා රවී පත් කළ වෙලාවෙ ලොකුවටම ගියේ.
❤🙏❤
anyway as a law binding Sri Lankan citizen I must say to Mr. taridu one important factor or thing that is please study the rules of the natural justice concept first and after that express your view's and opinions about this thanks
💕💕💕🙏
ලන්කාවෙ මාධ්‍ය වැඩියි එයාල හින්දා සාක්කි පරස් පර වෙනවා එක එක එක්කෙනා ට ඕනි දේවල් කියනවා තමන්ගේ දේශපාලන න්‍යාය මත මේවත් රුපවාහිනි තත්ත්වයට පත්වෙලා
Ravi seneviratne mahatha adapana kireemen mema dushana helidaravu kireemada adapanavanavava. Eya pavathina rajayatada vishala abhiyogayakvanu atha.
Desapalakainge.wayasa.keeyada.....how.is.former.president.76 years.
වළ හොදන්න ගිය සෙට් එක සුදු හුණු ගානවා
Rzvi Senevirathne too has done a wrong thing in the past
Jvp should have considered those thing before appointing him to a responsible post.
ඇත්ත dinawamu
Mr.tharindu dan police commission eke inna chairman Lalith Ekanayake chandra fernandota eha.Retired ssp Ranjth masingha thamai police commission eka control karanne.mata kiwwa lalith Ekanayake ona ekekta kiyanna mama baya ne kiyala.polisiyzta dana complain inquire nokaranne ai kiyala ahuwahama mata dunna reply eka thama e. Ethakota mama ahuwa pension ekata amatharawa thawath salary ekak gannawa neda kiyala.
They are all babies, my friend. All top brass had been to the usual place in ME. Even the youtube kaarayos go there from time to time.
God save the king!.
හොඳ යී බිමතින් රියපැදවිම පාස්කු නඩුව ඒත්හෝඳයී
NYAMAYI KOLLO ME WAGE EWA GODAK WATINAWAA💗💗
Pls explain why he released laktoeatta suspects???
නෑ. අසත්‍ය කතාවක්. ලැක්ටෝවත්තේ හතර දෙනෙක් ගත්තා. දෙදෙනෙක් සම්බන්ධයෙන් කිසිම සාක්කියක් තිබුණේ නෑ. ඔවුන් ළමයි දෙදෙනෙක්. අනිත් දෙදෙනාගෙන් තමයි බුදුපිළිම සිද්ධිය පිටිපස්සේ සහරාන් ඉන්නවා කියලා සීඅයිඩිය අනාවරණය කර ගන්නේ. සාක්කි නැති දෙන්නා මාස තුනක් තියාගෙන ප්‍රශ්න කරලා විමර්ශන කරලා මාස තුනකින් රැඳවුම් නියෝග නැවත දීර්ඝ කරන්න ප්‍රමාණවත් සාක්කි නැති නිසා කොන්දේසි සහිතව මුදා හරිනවා. අනිත් දෙදෙනවා දිගටම රඳවාගෙන හිටියා. ඔවුන්ට එරෙහිව නඩු පැවරුවා. සාක්කි නොමැතිකමින් මුදා හැරපු දෙන්නා තවම ඒ විදිහටම ඉන්නවා.
Tks..for your reply..but he could have informed relevant authorities abouts 120kgs of explosives..but ravi and Shani both unp supporters knew that saharran also a unp supporter..then they decided to release
ඔය තර්කය අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ඇති බුදු පිළිමයත් අයින් කරන්න වෙයි!
මහත්තයෝ, විශ්‍රාම ගියාට ඔහුට කායික මානසික රෝගයක් නැති නම් මේ රටට හොඳ සේවයක් ලබා ගත හැකිය.
මේ සෑම විමර්ශනයක්ම ගැන දැණුමක් තියෙන පුද්ගලයෙකි.
මේ වගේ අය නැතිව නවකයෝ දමලා මේ ආණ්ඩුවවත් ඔබලා වගේ අය අනන්ද හදන්නේ....
පාස්කුදා ප්‍රහාරයෙ නිවැරදිව තොරතුරු රවී සහ ශානි සතුයි අන්ත දූෂිත රාජ්‍යා
පාලනයට සහායදෙන පොලීසියක් නිර්මාණය කරපු රාජපක්ෂ පාලනය ඒ අයුරින්ම රනිල් ඉදිරියටත් ක්‍රියාත්මක
කළා සගවාගන්න උත්සාහ කරන සාක්ෂි
රවී සහ ශානි සතුයි ඔවුන්ගේ සහාය සේවය අත්‍යාවශ්‍ය මොහොතක් පොතට
අනුවම නෙවෙයි තාර්කිකව කටයුතු කළයුතුයි නොඑසේනම් පාස්ස්කු ප්‍රහාරය රතු කාපට් එක යට සදාකාලිකව
සැගවී යනු ඇත ජාතික ජන බලවේගය
රජය අවසාන වගකිවයුත්තා කරනු ඇත
Hi Tharindu ,
Can you do your analysis on the latest accusation from Thambugala towards CID DIG Prasad Ranasinghe as per the new episode of Truth With Chamuditha .
Mama STF.godak asarana kala
As long as Working good
Things better happen the way Country people want right way not the way president parliament members Kathanayaka want No
This Man tharindu says Tiran is JVP earlier. Wasantha didn't tell his name too. Is thatindu going to say that npp is not working against Tiran? Tharidu expects Ravi to give up the job as duties are tougher for him.. isn't that so?