Tharindu, You're a well-balanced person and a true journalist. You do a lot of research and give us correct information. Thank you for your great service! 💐
@@hajandrasundar5066 his father a muslim man, mother christian. He used to live in Jambugasmulla rd, nugegoda .he has 3 brothers. Very proud who thinks they are big shots 😂🤢
සලේ අයින් කලා කියන ප්‍රවෘත්තිය දැක්ක ගමන් මට මතක් වුනේ ඔබවයි තරිඳු ජයවර්ධන. ඔබ වසර ගණනාවක් තිස්සේ මහන්සි නොබලා වගා කරපු බීජ වල අස්වනු තමයි අස්වනු තමයි මේ.
ඔබ ඇත්තටම රටක් වටින ප්‍රගතිශීලී මාධ්‍යවේදියෙක්.
මරු පචේ,Taj එකේ බෝම්බ කාරය ගෙන්න කියලා තියෙන්නේ කොළඹ නැති එකෙක්ට කිසි හෙවිල්ලක් නැතුව, කිසිම plan එකක් නැහැ, එතරම් නොසැලකිලිමත් මෙතරම් බැරෑරුම් වැඩකදි... හරක් ඉන්නවනේ මේවා පිළිගන්න... 🤗🤣🐂
මේ තමා බන් තරිදු ජයවර්දන..උබ කියන්නේ උඩුවා ගැන..
NPP 1ta vote karanna... wada tika lassanata wei Taridu
ඇත්තමයි…..❤
❤❤❤❤❤❤
මෙන්න නියම මාධ්‍ය කලාව ස්තූතියි තරිඳු
තරිදු ජයවර්ධන මාධ්‍ය වේදී ඔබට අපේ ගෞරවය ප්‍රනාමය ජනතාව දැනුවත් කිරීම ඉතාම විශිෂ්ට සේවාවක් 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽💪💪💪💪💪💪💪💪💪💪
මෙවැනි තොරතුරු පැහැදිලි ලෙස ඔබ නිසයි දැනගත හැකි වුනෙ.බොහොම ස්තුතියි තරිදු..🎉🎉❤
තරිඳු , ඔබ නිතරම මේ ගැන කතා කලා. ඇත්තටම ගොඩක් දූෂිතයන් ගැන නීතී විරෝදී වැඩ බටලන්ද රතුපස්වල පාස්කු ප්‍රහාරය වගේ ගොඩක් දේවල් ගැන විස්තර දැනගත්තේ ඔබේ වීඩීයෝ වලින්. ගොඩක් ස්තූතියි.
ඔබගේ මේ සහයට. 👍💪
සලේ අයින් කර ගැනීමම ලොකු ජයග්‍රහණය ක් 🥰🥰🥰🥰
මාධ්‍යවේදියෙකු ගේ යුතුකමට උපරිමයක් කරන ඔබට අපගේ ස්තූතිය.
පුතේ.. ජීවිතේ පරිස්සමින්....
Tks තරිඳු
අපිට දෙවියෝ දුන් එක් පුතෙක් ඔබ
අපිව දැනුවත් කිරීමට බොහොම ස්තුතියි
මාරම දැනුවත් කිරිමක් තුවාන් සුරෙස් සලේ ගැන අද තමයි හරියටම දැන ගත්තෙ ස්තුතිය ඔබට මට හිතෙන විදියට ලංකාවෙ සිදුවුණු සැම අපරාධයකටම මොහු මහ මොලකරැවෙක් ඝාහතයෙක් බල තන්නාවෙන් ආණ්ඩු වෙනස් කිරිම් කල අපරාධ දාමකයෙක් ත්‍රස්තවාදීයෙක් යැයි මට හිතෙන්නෙ
මුන් සියලු දෙනාට මරන දඩුවම් දිය යුතුයි ඔබ සියලු දෙනාට දේවාශිර්වාද ලැබේවි මේ කරන මෙහෙවරට🎉❤
තරිදු පුතේ ඔයට ජය 👍👍❤💪
ඔබේ උත්සහය මල්පල ගැන්වෙන දවස ලගයි.ස්තුතියි .
තරිඳුගේ වීඩියෝ හැමදාම වටිනව❤❤❤❤❤❤❤
මන් හිතන්නේ මේ අරන්චියෙන් වැඩියෙන්ම සතුට වන අයෙකුගෙන් එක්කෙනෙකු ඔබ ඔබේ උත්සහය සර්තකයි තරිදු ❤
බොහොම ස්තූතියි තරිඳු... හොඳ පැහැදිලිකිරීමක්...
නිර්භීත මාධ්‍යවේදීයාට.ජයවර්ධන මහත්යට ජෙසු පිහිටයි
❤❤❤❤❤❤❤❤
ඔබගේ දැනුවත් කිරීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වෙමි
ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ...🌹👏👏👏👏
ඉතාම හොද සාරගර්බ වීඩියෝවක් දිගටම මෙවන් සිදුවීම් ජනගතකරන්න
ඔබ කරුණු කාරණා පැහැදිලි කිරීම ඉතාම ප්‍රශංසනීයයි.
තොරතුරු දැන ගත්තා ස්තුතියි ඔබට
ඔබට බොහොම ස්තූතියි තරිඳු❤
Tharindu you are a brave and an honest gentleman. We are lucky to have people like you in our motherland. God bless you.
මාධ්‍යවේදීයකුගේ ප්‍රවෘත්ති යක් ඉදිරිපත් කිරීමේ කලාවෙන් ඔබ ඉතාමත් ඉදිරියෙන් ඉන්න අයෙක්. පාඨකයා නොවෙහෙසන අයුරින් ඉදිරිපත් කිරිම ඉතා සාර්ථක යි. ඔබට ජය.
තරිඳු, ඔබට ඇති නුවනට හා දැනුම අනුව සිටිය යූත්තේ ඔතන නොවෙයි, ඔබ අප රටට ලැබුන දායාදයක්. ❤❤❤
❤
ඇත්තටම මාරම පිළිවෙළට තොරතුරු ....ටික ගැලපෙනවා
Tharindu u r great.we need u for our country as a honest journalist.you should get gold medal for giving such a true informations.god bless you.
Hats off Mr.Tharindu for your hard work to enlighten the masses
මාධ්‍යවේදියා කියන්නෙ මෙන්න මේ වගේ අයට ❤
🙏🙏🙏💖💖💖🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 නියම නිව්ස් එකක් ලැබුණේ කාලයක් තිස්සේ බලන් ඉඳලා අද නං සන්තෝසේ ඉහ වහා ගිහිල්ලා අපිට,,👏👏👏👏💪💪💪
මාලිමාවට ජයවේවාව,,
Ath ay anura sahodaraya me teerana ganna late une????
Thank you Tharindu ❤from 🇬🇧
ස්තුතියි තරිඳු පුතා , අවශ්‍ය දේ නිසි ආකාරයෙන් සිද්ද වෙමින් තිබෙන බව පැහැදිලි යි විශ්වාසයි
රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගීම සඳහා අවම වශයෙන්
2 / 3 ක බලයක් ලබාගැනීමට අවශ්‍ය කටයුතු කරමු ස්තුතියි ජයවේවා .
ස්තූතියි ....තරිඳු ...❤
පුතා,ඔයා,කරනමෙහෙවරටස්තූතියි,ප්‍රනාමය❤❤❤❤❤❤❤
මේවා වෙනුවෙන් තරිඳු දෙන ගේම පට්ට❤
පාස්කු මහමොලකරු ගේ සහායක සුරේශ් සලේ😢😢😢😢
Maha aka nissanka senadipti praya okage pawala pitin maranda oni
@@xxkuu5775 😢ඔව්
@@xxkuu5775 😢😢ඔව්
@@xxkuu5775 oya Hari. Maha molakaru senadapathi. RAW ekath ekka ekathu wela gahuwe gema
විහිලුනේ
Tharindu, You're a well-balanced person and a true journalist. You do a lot of research and give us correct information. Thank you for your great service! 💐
Thank you Very much 👏👍🇬🇧🇱🇰❤️
හරි දේ හරි විදිහට වෙමින් පවතිනවා නෙද, දැන්වත් මාලිමාවට ජනාධිපතිවරණයේදි ඡන්දය නොදුන් සියලුම කතොලික වගෙම ලංකාවේ හැම කෙනෙකුගෙම වගකිම තමා ජනාධිපතිතුමාට නිසි බලයක් එක්ක අන්ඩුව හදලා දෙන එක
❤❤❤❤❤❤❤ සාධාරණය උදෙසා උපරිමයෙන් කැපවෙන ශ්‍රේෂ්ඨම මාධ්‍යවේදියා ඔබයි❤❤❤❤❤❤❤
Thank you very much for information in detail God bless you.
අසාධාරණයට එරෙහිව නැගී සිටි බොහෝ මාධ්‍ය කරුවන් අතුරුදන් වීම්, පහරදීම් සිදු වන සමයක ඔබේ නිර්භීත වාර්තාකරණයට ❤
❤❤❤❤❤❤❤❤ Tharindu
❤❤❤තරිඳු
ඔබගේ පැහැදිලි කිරීම අතිවිශිෂ්ඨයි දැන් තමයි අපහට ඉතාමත් පැහැදිලිව එම කාරණාව අවබෝධ උනේ ඉතාමත් සරලව මහජනතාවට තේරුම් යන විදියට ජනමාධ්‍ය කරුවෙකු වශයෙන් ඔබ ඒ සාධාරණය ඉෂ්ඨ කිරිම සම්බන්ධව අප හැමගේ පුණාමය
කොවිඩ් කාලයේ අපේ ගෙදරට ආ මේසන් බාස් කෙනෙකු ඔහු සලේගේ නිවස සෑදු බවත් ඔහු ඉල්ලා සිටින විට සලේ ඉක්මනින් චෙක් පතකින් හෝ මුදලින් ගෙවු බව කියුවා, බාස් කියු පරිදි සලේ පොලිස් උසස් නිළධාරියෙක්, මා එවිට ඇසු දෙය තමයි පොලිස් නිළධාරියෙක්ට මේච්චර සල්ලි කොහෙන්ද කියලා, දැන් තමයි මට වැඩේ තෙරෙන්නේ 😑 තව දෙයක් තමයි ඔබේ ඔය කතාව දේසපාලන කතිකාවක් නොවි නිතිමය කටයුත්තක් වේවි කියලා හිතනවා 🙂
රාජපක්ෂ ප්ලාන්ට් සලේ😢😢😢😢
බුද්ධි නිළධාරින්ට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංයෙන් මුදල් ප්‍රතිපාදන මුදා හරිනවා විගනනයක් වෙන්නෑ ඒ මුදල්.....මේ මුදල් තමයි මේ වාහෙලා ඔත්තුකරුවන්ට ගෙව්වා කියල ගසා කන්නෙ
බාස් ව සාක්කියට කැඳවන්න ඕනේ හරිනම්.
Sursh sally badala innakota ganu gedara genna gattha , wife eliyata gihama..nugegoda hitiye ..mallila 3 innawa ..sally jarama minihek ..api dannawa eyawa. Eyage ammath kapati ganiyek.!!
@@Chethra2487 ඔව් ද🥹😢😢..ඒකනේ😢
You are a great journalist. Hats off to you TJ.
❤ සුපිරි කතාව හදපිරි ප්‍රණාමය.ඔබතුමාගේ පැහැදිලි කිරිම අනර්ඝයි මම ඔය සලේ කියන චරිතය පිළිබඳව දිර්ඝ කාලයක් සිට නිහඩව විමර්ශනය කරන අයෙක්.හමුදා සෙවයේ වසර 22 ක් පමණ සෙවය කරන කාලයේ ඔහුගේ අංශයට සම්බන්ධ සිටපු නිළධාරින් ඔහු පිලිබදව යම් යම් තොරතුරු අපට දන්වා තිබෙනවා.දක්ෂ නිළධාරියෙක් නමුත් එක් එක් දේශපාලුවන්ගේ පස්ස පැත්ත හොදන්ට ගිහිල්ලා සමස්ථ බුද්ධි සෙවයටම අපකිර්තියක් ගෙනදුන්නා.හරිම දුකයි.
Tharindu thanks mekarana pahadili kirimata.God bless you.
Machan carry on , we will help you ❤
පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉස්ට් කරන්න වෙහෙස දරන ඔබට කොහොම ස්තුති කරන්නේ 🙏
Very good informations tharinduhh thanks.Harith Gunasekara,Germany
තුවාන් සුරේෂ් සලේගේ විදේශ ගමන් බලපත්‍රය වහාම තහනමට ගන්න නීතිපතිවරයා කටයුතු කළ යුතුයි.
අනිවාර්යයෙන්
is he sinhala?
@@hajandrasundar5066 his father a muslim man, mother christian. He used to live in Jambugasmulla rd, nugegoda .he has 3 brothers. Very proud who thinks they are big shots 😂🤢
උබද නියෝග දෙන්නේ
@@sandungamage4307හා හා ඇයි කලබල
Tharindu malli your great ❤️✅
ඔබට ස්තුතියි . සැඟවුණු මේ සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ටයි . 🎉🙏
Go ahead tharindu ❤😊👍
Thank you තරිදු, අපෙ උත්සාහ මල් පල දරමින් තිබේ.මේ රට ව්නාස කරපු වැරදි කරුවන්ට නීතිය ක්‍ර්‍ර්‍ර්‍ර්‍යාත්මක කරන්න තෙක් බලාගෙන ඉදිමු. මාතෲබුම් යට ජය වේවා ❤❤
Good work tharidu you are a good journalist 👏👍
තරිඳු ඔයා,මේ අපරාද විමර්ශනය ඉක්මන් කරන්න ඔයාගෙ මාද්‍ය මෙහෙවර විශිෂ්ටව කල යුතයී.හඩ නගන්න ඕනෙ.ඔයාට ඒක කරන්න පුලුවන්
😊🎉🎉❣️
ජනතා බලය වෙනුවෙන් ඉදිරිපත් වෙන ඔබේ මාද්‍ය සේවය ට ප්‍රනාමය.
ඔබතුමාගේ මේ ප්‍රයත්නයට ප්‍රණාමය .👍
Oya supiri brother. Adrey ❤️❤️❤️❤️
Respect tharindu..❤🙏❤
අහපල්ලා,අහපල්ලා,මේකතාව,❤අහපල්ලා❤❤❤ආදරයෙන්,ඉල්ලාසිටිමි❤❤❤❤❤
කතා අහ අහ හිටපල්ල
කතා අහ අහ හිටපල්ල
ඇත්තටම හරියටම පැහැදිලිව එකින් එක විස්තර කලා.ඉතාමත් වටිනා කරුනු රාශියකින් දැනුවත්කලාට ස්තුතියි ඔබට.බොහෝ සිද්දි සම්බන්දයෙන් නඩුකටයුතු ඉවරවෙලා තිබුන කියල දැනුවත් කලා.ඒවායේ තීරන ක්‍රියාත්මක කරන්න පමනක් තිබෙන බවට අපිව දැනුවත් කලා.👍
Malimawt Jaya wewa AkD Sar Aderai godkk Allah bless you
ඔබගේ ඉදිරිපත් කිරීම් ඉතාම වටිනවා. ස්තුතියි.
❤❤ තරිඳු
,ඔබ ට ඉස්තුති යි මාද්ද්‍ය තුලින් රට වැසියන්ට දැනුවත් කලා ට දෙවිදුන් ට ස්තුතියි ප්‍රශංසා වේවා මෙ වගේ මනුස්සකම දන්නා ජනතා මාද්ද්‍ය කරැවන් අාරක්ෂාකර මු ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️✝️🙏🙏🙏
මේ පැහැදිලි කිරීමට ඔබට ගොඩාක් ස්තුතියි.
දේශපාලනයට ඡාතිවාදය අත්‍යවශ්‍යයි. නැතිනමි දේශපාලකයින්ට පැවැත්මක් නැත.
නමුත් හැම සිද්ධියකට මුදුන් මුල සොයාගන්නාතුරැ මේක අවසානය නොවන බව ඉතාමත්ම පැහැදිලිය.
අපේ අලුත් ආණ්‌ඩුව මහ මැතිවරණය 3/2 ඉතාමත්ම ඉහලින් ජයග්‍රහණය කිරීමට
සෑම පුරවැසියේක්ම අවංකව
ඡන්දය ප්‍රකාශ කිරීම වැදගත්ය.
පිස්සු මාධ්‍යවේදීන් අතරයි තරිදුයි අතර වෙනස .
අවසන් වාක්‍ය කීපය .. තමන් නීතියේ අයිතිකරුවන් කියා සිතන අයට පාඩමක්
So happy to hear...
Malemawata JAYAWEAWA
ඔබ ඉතාමත් අවබෝධයෙන් යුතුව විමර්ශන පිළිබඳව අනාවරණය කිරීම වැදගත්....ඔබේ ආරක්ෂාව වැදගත්.... ඔබ වැදගත් කරුණු රැසක් හෙළි කරන අතර.. මිනීමරු කුමන්ත්‍රණ කරුවන් තවමත් නිදැල්ලේ.... සිටි.. ඔවුන් ගේ ආරක්ෂාව වෙනුවෙන් තවත් මිනිමැරුම් කිරීම ගැන කීමට දෙයක් නැත...ඔබේ ජනතාව වෙනුවෙන් ශක්තිමත් හඬක් ....
Reallu good presenter. No racism or hate in his words. Thank you sir. Hats off
ඔබතුමාලා මේ රටේ මුර දේශනාවන් වැනිය කාලකන්නි රාජපක්ෂ එයාලාගෙන් රට බේරගත්තට බොහොම ස්තුතියි
Thank you tharidu malli .we are with you ♥️. May God bless 😊
ජනතාව වෙනුවෙන් ඔබලාගේ මේ මැදිහත් වීම අති විශිෂ්ටයි. ❤
Great journalism
තොරතුරු මෙලෙස සමාජගත කිරිම ගැන ඔබට Respect ❤❤❤ ඔබ වගෙ මිනිස්සුන් තව බිහි වේවා........🎉❤❤❤
සලේ මෙරටේන්මාරුවෙලා යාවි. ඊටපස්ස්ර් පාස්කි නඩුවට අබසරණ වේවිද
දැන් ඒ මොහාන් පීරිස් ජිනීවා නියෝජිතයා......උෟ ගෙන්න ගන්නෙ නැද්ද මේ ආණ්ඩුව
Hitapan hutto… why hurry..,. Akd is not god or got no magic stick…..
Kata whagene hittpan ballo… it’s not easy
@@roybrown4711he talked as if he is god!
@@sajith2176 not only talk…. He works like god…… akd is great man… honest, educated, not horek…. Yesssss akd is the man
ඉතා හොඳයි ජයවේවා ජයකොඩි
God bless all your efforts . You will see the truth very soon . It is at hand. 👍
Welcome sir
රත්තරන් පුතේ ඔයා හරි එඩ්තරයි ❤ඔයාගේ ජීවිතයේ ප්‍රවේශමෙන් 😢
ජාතික බුද්ධි සේවයක් තිබුනට වැඩක් නෑ ලොකු රටවල් අපේ ආන්ඩු පෙරලනකම් දන්නෑ
Mama oyawa dena gatthe SL blog nisa..hat off...❤❤❤
Good 👍🏻
තරිඳු ...ඔබට අපගේ ප්‍රනමය....🙏
ඔබේ මේ දැනුවත් කිරීමට අප්‍රමාණ ස්තුතියි. ඔන්න දැන් තමයි, නිවැරදිම විස්තරේ දැනගත්තේ. ❤ ❤ ❤
Thank you very much for your explanation.
අයියෙ මං ඔයාව ඊයෙ 05/10 දැක්කා waters edge එක ලඟ.(වෙලාව නොකියා ඉන්නම්) ඔයා tuk එකක් එනකං ඉන්නවා වගේ දැක්කෙ. File එකක් අතේ තිබ්බා.. මම uni එකට යන ගමන් හිටියෙ මට car එක නවත්තගන්න බැරි උනා light එක වැටුණ නිසා ඔයාව දාං යන්න.. ඒක නෙමේ කතාව. මේ කරන හෙළිදරව් එක්ක ඒ වගේ පාරෙ නිදැල්ලෙ යන එකනම් පට්ට අවුල් අයියෙ.. මේවා ලේසි පහසු අනාවරණයන් නෙමේනෙ සහ ලේසි පහසු තැන් වලට නෙමේ මේවා වදින්නෙ. ජය වේවා 🎉
ඒ මේ වීඩියෝව කරන්න යන්න ත්‍රීවිල් එකක් අල්ලගන්න හිටියේ.
ඔබතුමා ගේ ආරක්ෂාව ඉතාමත් වදගත් ලමයො ජේසු පිහිටයි
බොදුබලසේනා ග්නානයත් මේ එක්කම ඉන්නවා, එක රටක් එක නීතියක් විහිලුවට කියපු එකා
ඇයි ඊබ්‍රාහිම්
Ubt innawda.. Kehillak enne@@SiriLakaAsiriya
Thank You Dear Tharindu aiya for this excellent service you are delivering as an Investigative Journalist! We are very grateful
බොහොම පැහැදිලියි. මීළඟ මාලීමාවේ ආන්ඩුවේ ආරක්ෂක ඇමැති ඊබ්‍රහිම් හාජ්ජියාර්.
බොහෝම ඉස්තුතියි ඔබට
❤ ස්තුතියි දැනුවත් කිරීම් සම්බන්ධව
අයියේ ඔයාගේ වීඩියෝ ගොඩක් වටිනවා අපි වගේ මිනිසුන්ට ඔයාට දලදා සමීදුන් පිහිටයි ❤
තොරතුරු වටිනවා අයියේ ❤️