ඝාතනයට ගෝඨා සම්බන්ධයි කී DIG! ලසන්ත ඝාතනයට සම්බන්ධ තව මරණ තුනක්! විමර්ශන නිලධාරියාට වෙච්ච දේ!

Поділитися
Вставка
  • Опубліковано 15 лис 2024

КОМЕНТАРІ • 797

  • @SenimaInvesting
    @SenimaInvesting 2 роки тому +138

    මරු ඩබල ❤ හැබැයි ඔයාලගේ ආර්ථික විද්‍යා දැනුම මදි. වෙනත් video වල ව්‍යාපාරිකයන් කෙරෙහි විරෝධයක් දකිනවා. ව්‍යාපාරිකයන් නැතිනම් රටක් දුවන්න බෑ. සතොස වගේ කුනු ගොඩක් වෙනවා 🙂👍

    • @isuruishara6623
      @isuruishara6623 2 роки тому +65

      ආර්ථිකය ගැන ද බන් කතා කරේ. කොහෙද යන්නේ මල්ලේ පොල්

    • @SatahanRadio
      @SatahanRadio  2 роки тому +30

      එක 'දැනුම' මදිකමක්ද? බිග් කෝපරේෂන් ගැන දැනට ජාත්‍යන්තර වශයෙන් යන සාකච්ඡා ෆලෝ කරන්න.

    • @SatahanRadio
      @SatahanRadio  2 роки тому +30

      අපේ විරෝධය එල්ලවුණ ජාතියේ ව්‍යාපාර මේ රටේ තිබුණානේ. රට දුවනවාද?

    • @SenimaInvesting
      @SenimaInvesting 2 роки тому

      @@SatahanRadio හරි ඔයා rich dad poor dad පොත වත් කියෝලා ආර්ථිකය ගැන කරුණු සාකච්චා කරන්න. මොකද business ගැන 99% social media වල තිබෙන්නේ වැරදි දැනුම 🙂👍
      මම කියපු පොත කියෝලා ඔයාගේ life එක වෙනස් නොවුනොත් අපේ කෝස් එක ඔයාට නොමිලේ දෙනවා 🙂👍

    • @memevideocom_
      @memevideocom_ 2 роки тому +35

      @@SatahanRadio ඕකව ගනන්ගන්නෙපා මචන්. මූ රටේ වෙන දේවල් ගැන අඩුවෙන් දන්න, තමන් හෙන කෙරුමා කියල හිතාගන දම්මික පෙරේරට කඩේ යන ගොබ්බයෙක්

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 2 роки тому +15

    ඔබලාට ජය

  • @madhawapremaratne769
    @madhawapremaratne769 Місяць тому +9

    ලසන්තගේ දුව පියාගෙ මරණයට සාධාරණයක් වෙනුවෙන් කරන සටනට ලගදීම සාධාරණයක් ඉටුවේවා!👍🙏

  • @hemaw1657
    @hemaw1657 2 роки тому +56

    ඔබ දෙදෙනාට බොහොම ස්තූතියි!...... "බුදුදහමට අනුව" මෙවැනි අපරාධ කරපු "පාපතරයන්ට", "කර්ම ඵ්ලවිපාක" වලින් මිදිය නොහැකිය ! 😠

  • @charikadeepani1417
    @charikadeepani1417 2 роки тому +33

    පරෙස්සම් වෙන්න ඔයාල ඔක්කොම මොකද ඝාතකය තාම නිදැල්ලේ , තෙරුවන් සරණයි ඔක්කොටම!!! ඔයාලා රටට ඕනේ මිනිස්සු මේ තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ඕනැම ජඩ වැඩක් කරනවා

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 роки тому

      ඒ අපරාදකරුවන්ට තවත් අවස්තාවක් දෙන්න තරං ????

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 5 місяців тому +1

      අනිවාර්යයෙන් පරිස්සමෙන් ඔයාලා දෙන්නා

  • @priyanthijayasinghe3247
    @priyanthijayasinghe3247 2 роки тому +62

    තරිඳු ලා දෙන්නටම ස්තුතියී ඒවිවරනයට, මටහිතෙනවා ඔයලා දෙන්නත් ප්‍රවෙසම ගන මීට වඩා හිතනවානම් හොද යි

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 2 роки тому +47

    මේවගේ දේවල් ලෝකයාව දැනුවත් කිරිම ගැන ගොඩක් ස්තුතියි...මුලුලෝකයාම මූ මිනිමරුවෙක් කියල කියන කතා සත්‍යයක්. .මුංට මේ ලෝකෙත්, ඒ ලෝකෙත් සැනසීමෙන් ඉන්න ලැබෙන්නෙ නම් න¿… ...පණපිටින් විදවන්න ඕනෙ.

    • @KamalawathiLiyanarachchi-mq2eo
      @KamalawathiLiyanarachchi-mq2eo 18 днів тому

      අය්යා දැන් පිළිකාව හැදිලා විදවනවා. මල්ලි ට මොනවා හැදෙයි යි ද දන්නේ නැහැ.

  • @karunanayake2002
    @karunanayake2002 2 роки тому +53

    හොඳට තේරුම් ගත්ත ස්තුතියි තරිඳු ලාට. මේ වගේ ජරා පාලකයෝ ඉන්න රටකට මෙහෙම නොවී තියේවිද. 🤮🤮

  • @kalu6838
    @kalu6838 2 роки тому +69

    මචන් උම්බලගෙ contents පට්ට...ටික්ක සද්දෙට කතා කරපන්

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 2 роки тому +19

    ඔබලාට ස්තුති සහෝදරවරුනි

  • @chamindijasintha9278
    @chamindijasintha9278 2 роки тому +164

    ඔබ දෙදෙනා ඉතාමත් වටිනව රටට. ප්‍රවේසම් වන්න

  • @Prince_Gaming_636
    @Prince_Gaming_636 2 роки тому +130

    ඔබලා දෙ දෙ නා සියලු ජී විත තර්ජන නොතකා කරන්නා වූ හෙළිදරව් කිරීම් අති විශිෂ්ට යි. අපි නොදන්නා බොහෝ දැ න ගත් තා. ඔබට ජයවේවා!

    • @tribelife7650
      @tribelife7650 2 роки тому +4

      gotata 1000000 warayak hena wediyannn 🤮🤯😩😷🤒🤕🤧🥵Ape Deass idiripitama💥💥💥🕳palawallata👺gota.

    • @geethamala7835
      @geethamala7835 2 роки тому

      👍👍👍👍🙏🙏🙏🙏

    • @rangasankalpa7833
      @rangasankalpa7833 Місяць тому

      ආය එහෙම මිනිස්සු මැරැවොත් උං මේ රටේ මිනිස්සු අතින් ගුටි කලා මැරිලා යන්නෙ දැන් මිනිස්සු එහෙම අන්දන්ඩත් බෑ, ඒ වගෙම දැන් කට පුක පියන් මිනිස්සු ගෙට වෙලා බලන් ඉන්නෙ නෑ

    • @kalyanimanchanayake7319
      @kalyanimanchanayake7319 27 днів тому

      🎉🎉😂

  • @ddunlm7515
    @ddunlm7515 2 роки тому +9

    ඔබ දෙපළ නිර්භීතව ජීවිතයේ කරන දැය, මුළු මහත් සංසාරයේම දෝංකාරවේ. ඉතාමත්ම භයානක අවස්ථාවක්. පරෙස්සම් වන්න!

  • @nm1301
    @nm1301 2 роки тому +107

    ලසන්ත ඝාතනය වහන්න ඝාතන රැසක් සිදුව ඇති බව තහවුරු වේ.

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 2 роки тому +29

    Satahan radio....මේක පට්ට දේශප්‍රේමී වැඩක්...පරිස්සමෙන් 👍❤❤❤

  • @sanjayasomaratne3631
    @sanjayasomaratne3631 2 роки тому +118

    අරගලයට සමගාමිව මෙවැනි ජනතාව දැනුවත් කිරීම හොඳයි හැබැයි ඔබලාගේ ජිවිත ආරක්ෂාව පලමුකොට තබන්න.

    • @PriyangaDias
      @PriyangaDias 5 місяців тому

      Tharindu oya witharak neme oyala set ekai anurai aniwarema araksa wena. Dont think about two times

  • @nayanavilochana2961
    @nayanavilochana2961 2 роки тому +29

    ස්තුති ඔබලාට ath පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔබලාට 🤗❤

  • @riswanshaheed
    @riswanshaheed 2 роки тому +12

    පරිස්සමින් කොල්ලනි, උඹල ගොඩක් වටිනා සම්පත් අපට

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 роки тому

      මට නං මේ පරිස්සම් කතාව දැකලා ඇති වෙලා brother. Let's protect them. තවත් ලසන්තලා නැති වෙන්න දෙන්න බැහැනෙ!

  • @albdos5430
    @albdos5430 2 роки тому +27

    මල්ලි තව සොයමු. ස්වභාවදහමේ දඩුවම ලගදීම අපිට බලාගැනීමට ලැබිය යුතුයි.

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 роки тому

      එහෙම දඩුවම් දෙනව නම් JVP එකට එපැයි ඉස්සෙල්ලම දෙන්න දඩුවම් 😂😂😂

    • @shawnfernando5616
      @shawnfernando5616 Місяць тому

      Oya okkoma boru ban

  • @samodhaa
    @samodhaa 2 роки тому +5

    ආදරණීය සහෝදරවරුනි; මේක හොඳ වැඩක්. ඔබේ නාලිකාවේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරන්න. එය වික්‍රමාන්විත පුවත්පත් කලාවට ඉතා වැදගත් වේ. එහෙත් ප්රවේසම් වන්න. අරගලයට ජය.....

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 роки тому +44

    පාස්කු ප්‍රහාරය ගැනත් ඔය වගේ සංවාදයක් ඕන

  • @akosaeyw
    @akosaeyw 2 роки тому +40

    ඔබලා ගත කරන ජීවිතය හරිම අවදානම්...

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 роки тому +3

      ඔවුන්ව රැක්ගන්න බැරි නම් ඔබත් මේ සටනේ කොටස් කරුවෙකු වෙන්න , අවදානම ගැන කතා නොකර.

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 2 роки тому +93

    මේ වගේ මානසික මිනීමරැවෙක්ව තමයි 69 ලක්ෂයක් බත් කන හරකුන් විසින් පත් කරගෙන දැන් මුලු රටටම කෙලවගත්තේ.

    • @djdk9309
      @djdk9309 2 роки тому +5

      Kiyala vedak ne.

    • @gangahethumuni4701
      @gangahethumuni4701 4 місяці тому +1

      අපි නම් දන්නවා ගෝටගෙ මිනීමැරුම්, කෝටි ගනන් ගහපු ඒවා ගැන ඒ කාලෙම.නමුත් ඔයාල කිව්වෙ ඒවා බොරු කියලනෙ

    • @madawaperera1447
      @madawaperera1447 4 місяці тому

      ලසන්තගෙ මයිලක් මයිලක් පාසාමිනීමරැවන්ට අත්උදවූදුන් අයට කලකම් පලෙයි වහා නීතිය ක්‍රියාත්මක කරන්න පීක් සිදු වෙයි

    • @madawaperera1447
      @madawaperera1447 4 місяці тому

      පින් සිදූවෙයි

    • @rangasankalpa7833
      @rangasankalpa7833 Місяць тому

      උං එ තැනට රටේ මිනිස්සු ඇන්දුවා බං එකයි එතන උනේ, ගානට හොර ගනයො වගෙම එක එක සක්කිලි දලා රටේ ආගම් ජාති වාදය හදවලා, බුදු පිලිම කඩලා, වද කොත්තු වද ඇදුම් ,වද දොස්තරලා කියලා කතන්දර හදලා, පාස්කු බොම්බ ගස්සලා ගානට උං මිනිස්සු රෑවැට්ටුවා හැබැයි කලයත් එක්ක මෙවා කගේ වැඩද කියලා මිනිස්සු තෙරැම් ගත්තා කරපු පවු පලදෙනවම තමා

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 2 роки тому +99

    අදටත් දුක්වෙන මාධ්‍ය වේදී ඝාතනය ක්,මේ අපරාධ කල අයට සොබාදහම දඩුවම් දෙමින් පවතී,ගැලවීමක් නැහැ කොහෙත්ම ,,,,,😥😥😥

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 роки тому +3

      අනිවාර්යයෙන, මෙහෙම මිනිස්සු මරන්ඩ තියන අයිතිය .. මොනෙ පාපද, මොනෙ බඩෙකින් ආ දරැවො ද... මොන ආගමෙත් දරුනු පාපයක් නොවෙ ද, තමන්ගෙ පත්තට හරුනදට..

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 2 роки тому

      @@sharminiabayaratna1624 deyiyo wedala bomba kelinawane. ethakota eka agamen kiyala thiyenawada?🤣🤣

    • @sharminiabayaratna1624
      @sharminiabayaratna1624 2 роки тому +1

      @@nuwanrathnamalala3119 දේවියන්ගේ නාමයෙන් මිනි මැරීමත් ලොකු පාපයක් තමයී.. ඒවා විශ්වාස කරන අය හිටියට

    • @leslyjayawardhenaauckland6934
      @leslyjayawardhenaauckland6934 4 місяці тому

      මේ වෙනවිට ගම්වල මාලිමා චන්ද 10%ක් විතර තියෙනවා තවත් අඩුවෙගන යනවා

    • @madawaperera1447
      @madawaperera1447 4 місяці тому

      ​@sharminiabaඅනිවාර්යෙන්මyaratna1624

  • @nayanairandaka8713
    @nayanairandaka8713 2 роки тому +41

    ඵවාතමයි දැන් පඩිසන් දිගේනේ යනවා

  • @vindya333
    @vindya333 2 роки тому +18

    සත්‍ය හෙලි කරනවාට ඔබලාට ස්තුතියි

  • @manke7562
    @manke7562 2 роки тому +10

    තරිඳු ඔයානම් නිර්භීත මාධ්‍යවේදියෙක් බුදුසරණයි

  • @sudathperera1753
    @sudathperera1753 2 роки тому +7

    ඔබ දෙපල කරන වටිනා සේවය ඉතාම අගය කරමි.

  • @rileecanute7455
    @rileecanute7455 2 роки тому +6

    අභීතව මෙම කරුන තේරුම් කිරීම ගැන ඔබ පෙලට ස්තූතියි...මහා භයානක අපරාධයක් සහ එහි තොරතුරු වසං කිරීමට ගෝටා තවත් මරණ කීපයක් කරල තියෙනවා... ජනතාවෙනි දැන්වත් එකට පෙරමුනට එන්න...මූ භයානක අපරාධකාරයෙක්....වංචනිකයෙක්, මූව පන්නා දමමු...අරගලයට ජය වේවා....!

  • @tiharads3979
    @tiharads3979 2 роки тому +31

    මරු ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ...

    • @shazzz2909
      @shazzz2909 2 роки тому

      (මිනී) මරු ජනාධිපති කෙනෙක් අපිට ඉන්නේ...

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 роки тому

      මිනීමැරුවෙක්

  • @jslkjslk1330
    @jslkjslk1330 2 роки тому +10

    🙏🙏🙏දෙවියනේ … ලසන්ත විශාල වීරයෙක්… අපට නැති වුනා

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 роки тому +40

    මේවා වැහිලා....
    ඔබලා පමණයි මතක් කරන්නේ...

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 роки тому +24

    මේ වගේ අපරාධ කරපු පාහර ජඩයෙක් නේද ජනාධිපති කලේ. කහ යුනිෆෝම් කාරයෝ මේ මිනී මරුවා ගේන්න පෙරමුණ ගත්තේ.

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 роки тому +14

    අති දුෂිත රාජ්‍ය සේවය හා දේසපාලුවෝ සමග එකතුවෙලා ගහපු ගේම්..

  • @lalithsudarshana1302
    @lalithsudarshana1302 2 роки тому +8

    Wow keep it up guys ..අරගලයට jaya 🇱🇰 🇱🇰 🇱🇰

  • @walteredwards9432
    @walteredwards9432 2 роки тому +14

    මේ අමනයෝ යන්න ඕනේ හිරේ.
    මුන්ව හිරේ දමා යුක්තිය ඉටු කරමු.
    මිනීමරුවන් බංගවේවා.....

  • @sameeramadushan9642
    @sameeramadushan9642 2 роки тому +70

    මේක තමයි වෙලාව ඒකට රිටන් එක දෙන්න. ඒක දෙන්නෙ දෙකෝටි විසි ලක්ෂයක් ජනතාව. Second wave comming soon.......🤫

  • @chamindabandara5190
    @chamindabandara5190 2 роки тому +35

    මිනීමරුවෙක් රජ උනහම මෙහෙමෙ දේවල් රටට වෙන එක පුදුම වෙන්න දෙයක්ද?

  • @manojamarathunga1812
    @manojamarathunga1812 2 роки тому +45

    සත්‍ය නිවරදිව සමාජ ගත කිරීම සම්බන්ධයෙන් ඔබ දෙපලට ගොඩාක් ස්තුතියි . රට වැසියා මිනීමරුවෙක්ව රටේ පලමු පුද්ගලයා ලෙස තෝරා පත්කර ගැනීමේ සාපයට ලක්වෙලා තිබෙන බව පැහැදිලියි . මේ සාපයෙන් මිදීමටනම් ගෝටාබය කියන තුච්ච මිනීමරු තක්කඩියව ඌව පත්කරපු මිනිසුන් විසින්ම ගල් ගසා මැරිය යුතුයි . ඇත්තටම මූ මුලු රටටම සාපයක් . මුගේ ගෑනියි ලමයයි මුගේ කෙරුවාව දැකලා සන්තෝශයෙන්නම් ඉන්නෙ , උනුත් මුගේ බෝට්ටුවේම තමයි . මේ මිනීමරු පාපතරය අද එතනින් නොනැවතී මුලු රටම විනාශ කරමින් ජනතාවත් විනාශ කරමින් සිටියි . මොහුට දියයුතු දඩුවම ජනතාව විසින්ම තීරනය කල යුතුයි .

    • @ranjithpriyantha2231
      @ranjithpriyantha2231 2 роки тому +2

      ඔබතුමා හරි

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 роки тому +3

      අප්‍රසන්නයි සැබැවින්ම

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 2 роки тому

      ජනතාව අවදානයෙන් බලාගෙන ඉන්නවා ලසන්ත වික්‍රමසිංහ මධ්‍යවෙිදියාගේ මරණය සමිබනධව කවුද චුදතයා කියා

  • @ratnaperera1044
    @ratnaperera1044 2 роки тому +14

    බලන්න වෙන්න යන දෙ වල් ඉස්සරහට. රටට කෙලවිල තියෙන්නේ ත් මෙලෙස තමයි. පටිසන් දෙනව අනිවාර්යයෙන්ම.

  • @thumpanekolla2661
    @thumpanekolla2661 2 роки тому +6

    නියමයි මචංලා.. පරිස්සමෙන්

  • @s.dammika5220
    @s.dammika5220 2 роки тому +37

    හොද valid එකක් තිබෙන මාධ්‍යයවෙදින් දෙපලක් එයාලව ආරක්ෂා කල යුතුය

  • @r.s.g.5106
    @r.s.g.5106 2 роки тому +28

    ඔය දරුවෝ දෙදෙනා පරිස්සමින්. මේ දිනවල මිනීමරුවා කුලප්පු වෙලා ඉන්නේ..
    ඔබලාට සම්මා සම්බුදු සරණයි 🙏

  • @msraja7976
    @msraja7976 2 роки тому +35

    රවී රාජ්ගේ දේශපාලන ඝාතනය ගැනත් තොරතුරු අනාවරණය කරන්න. ඔබ දෙපලට ස්තුතියි.

    • @ganeshvishwalingam4741
      @ganeshvishwalingam4741 2 роки тому +1

      Paresamen oba dapala apawa danuwatkalata tanks 👍👍

    • @KasunJayawardena-dg5ke
      @KasunJayawardena-dg5ke 5 місяців тому +1

      Lasantha mahathmayek ravi Raj l.t.t.e hitawadiyek teli karanna EPA. Hoyala balanna.

  • @nihalperera1965
    @nihalperera1965 2 роки тому +14

    හොඳ පැහැදිලි කිරිමක් ..මිනිමරැවා ගැන ..👍👍👍

  • @naradaramanayaka3291
    @naradaramanayaka3291 2 роки тому +14

    මෙි තරමි පාදඩ අමනයන් රජ පුටුවට ගේන්න තරමි අපේ ජාතිය අනුවණ උණ අද එ පාදඩ මිනිමරැ තක්කඩි රටක්ම වල පල්ලට යවද්දි මෙි තරිදුගේයි අනික් මාධ්‍යවෙිදියාගේ නිර්භීත කම අගය කරනව වගේ හැමොම පිටකොන්ද ශක්තිමත් කරන් මෙි මිනිමරැි තක්කඩියන් එලවන්නට පෙල ගැසුනා නමි රට හරි මගට ගන්නට අපට පුලුවන් පුරවැසියනි අවදිවවි...

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 2 роки тому +6

    යුක්තිය සාධාරණත්වය ඉටුවේවා!!?

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 2 роки тому +96

    පාස්කු ප්‍රහාරය හා ලසන්ත සහෝදරයා ඝාතනය දෙකම එකම පුද්ගලයෙක්ගේ අධ්‍යක්ෂණය , තිර පිටපත, නිෂ්පාදනයක් වන අතර යොදාගත් නළුවන් විතරයි වෙනස්.

    • @tuansafu5427
      @tuansafu5427 2 роки тому +4

      Yes both are one person 👍

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 роки тому +3

      එහෙම හිතමු ලොකෙ පුරාම ඉස්ලාම් අන්තවදී ප්‍රහාර එයාගෙ සැලසුම් කියල 😂😂😂😂

    • @tribelife7650
      @tribelife7650 2 роки тому +1

      🤝💯💯💯💯💯💯💯👍

    • @annmary8819
      @annmary8819 2 роки тому +4

      Meka asseth bayyo innawa.oyala denna parissamin .minimaruwanta anukampawak naha.un hama welema le suwandata iwa karanawa.parissamin

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 роки тому +1

      @@annmary8819 aniwa lesuwadata iwa karanawa mini maruwo

  • @warnakulasuriyaleslielowe4691
    @warnakulasuriyaleslielowe4691 2 роки тому +30

    ඉතාම පැහැදිලි තර්කානුකූල විවරණය ක්.මිනීමරුවන් රටම දනී.

  • @isuruishara6623
    @isuruishara6623 2 роки тому +190

    ලසන්ත වික්‍රමතුංග මහතාට යුක්තිය ඉෂ්ට විය යුතුමයි !!!

    • @tribelife7650
      @tribelife7650 2 роки тому

      💯🙏🪔🪔🪔🪔🪔🪔🪔🫂🙋🙋🙏

    • @bandularanasinghe7491
      @bandularanasinghe7491 2 роки тому

      Ehenam mry video eka snthima wenakal balanna
      ua-cam.com/video/3hKGFoEXht0/v-deo.html

    • @BandaraManike-mg3wo
      @BandaraManike-mg3wo 5 місяців тому +1

      අනිවාර්යයෙන්

    • @samsunguser8378
      @samsunguser8378 Місяць тому

      Aparadaya karapu unta hena 7 gahanna one

  • @Tresure41
    @Tresure41 2 роки тому +72

    නන්දසේන බල්ලෙක් වගෙ ඇදගෙන ඇවිත් බෙල්ලට උලක් තියලා එක තදකරන ගමන් අහන්න පුලුවන් නම් කවුද බල්ලො ලසන්තව ගාතන ය කලේ කියල

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 роки тому +100

    මේ තරම් භයානක මිනීමරු හොරෙක්ව තමයි 2019දි හැට නම ලක්ෂයක් ඡන්දෙ දීලා ජනාධිපතිධුරයට පත් කර ගත්තේ. දැන්වත් මේ දේශපාලුවන්ගේ කපටිකම් වලට අහු නොවී බුද්ධිමත්ව ඡන්දය භාවිතා කරමු

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 роки тому +8

      අම්මෙ අනුර කුමාර ෂොයී බබා. 😂😂 උබලත් ජනාධිපති කරන්න යන්නෙ එවගෙ එකෙක්නෙ.

    • @gggghsjttyyy2187
      @gggghsjttyyy2187 2 роки тому +4

      අනුර කුමාර කියන්නෙ මහින්දලට හපන් අන්ඩපාලයෙක්.මොහුට වෙනත් මාර්ගවලින් ඉපැයු ධනය රට දේපල තියෙනවා

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 роки тому +2

      @@gggghsjttyyy2187 සජිතුත් ,මහින්ද , අනුර,රනිල් ඔක්කොම එකයි. ලංකාවට දැන් ඔන නායකයො නෙවෙයි ජාතික ප්‍ර්‍රතිපත්තියක්.ඔක අපෙ කාලක්න්නින්ට තෙරෙන්නෙ නැහැනෙ

    • @ashengunathilake8663
      @ashengunathilake8663 2 роки тому

      @@arunawickramsinghe8334 සුකරවංස මැදමුලන ඔඩොක්කුවෙ නැලවෙන කොට. ඌ පටිට දේශපේමියා. බයියන්ට අනුව. ..... මැදමුලන එවුන්ට එරෙහි වන හැමෝම මිනීමරැවෝ වික්කම සිංහට අනුව. ලස්සනයි

    • @haroldperera697
      @haroldperera697 4 місяці тому +5

      තවත් ඉන්නවා කටු kaapu kalakanni horunta කඩේ යන ..

  • @MemesKalapaya
    @MemesKalapaya 2 роки тому +75

    අරගලයට ජයවේවා

    • @nilanthiwijetilleke170
      @nilanthiwijetilleke170 2 роки тому

      අරගලයට ජය වේවා... 💐
      #GoHomeGota2022 #bringsnewyoungleadersforsrilanka
      #ArrestRajapakshas #GiveOurStolenMoneyBack
      #anonymousforthevoiceless #helpless #SaveSriLanka #findstolenmoney #PeoplesMoney
      #itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #GotaGoHome2022 #CorruptPoliticians #Anonymoushelpsrilanka #AnonymousSaveSriLanka
      #giveourstolenmoney
      We stand together as one to protect our motherland!!

    • @nilanthiwijetilleke170
      @nilanthiwijetilleke170 2 роки тому

      අරගලයට ජය වේවා... 💐
      #GoHomeGota2022 #bringsnewyoungleadersforsrilanka
      #ArrestRajapakshas #GiveOurStolenMoneyBack
      #anonymousforthevoiceless #helpless #SaveSriLanka #findstolenmoney #PeoplesMoney
      #itspeople #SaveTheChildren #savethefuture #savemymotherland #GotaGoHome2022 #CorruptPoliticians #Anonymoushelpsrilanka #AnonymousSaveSriLanka
      #giveourstolenmoney
      We stand together as one to protect our motherland!!

  • @SVith-jg3iv
    @SVith-jg3iv 2 роки тому +16

    we are proud of you guys.

    • @jasonhaqnonis8516
      @jasonhaqnonis8516 2 роки тому +1

      obala denna parissamen putata Jesu pihitai obalata

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 роки тому +28

    මිනිමරුවෙක් දැන දැන බලයදිපු හරක්නේ රටේ ඉන්නේ

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 роки тому +1

      කියලා වැඩක් නැහැ. ඒ කරලා කමෙන්ට්ස් වල වැලලෙන්න හදනවා "පරිස්සම් වෙන්නලු" 😂

  • @buhumiputra.641
    @buhumiputra.641 2 роки тому +50

    මෙම අපරාධය සත්‍ය කතාවක් ලෙස හොලි වුඩ් සිනමාව ගත යුතුය. එය උමතු මිනීමැරුම පිළිබඳ හැඟීමක් සහ ලෝක අවධානයක් ඇති කරයි.එය ගෝලීය මාධ්‍ය අවධානයක් ඇති කර 21 වන සියවසේ පුවත්පත් කලාව පිළිබඳ නව මානයක් නිර්මාණය කරයි

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 роки тому

      Facts!

    • @vinushasilva9179
      @vinushasilva9179 2 роки тому +1

      ලසන්ත, තාජුඩීන්, ප්‍රදීප් ඝාතන ත්‍රිත්වය අලලා චිත්‍රපටයක් නිර්මාණය කරන්න ඕනේ. නැත්තම් ඕකුන් තව අවුරුදු 20කින් හරි බලයට එන්න උත්සහ කරනවා. අද පිලිපීනයට වෙලා තියෙන්නේ ඒක

    • @nuwanrathnamalala3119
      @nuwanrathnamalala3119 2 роки тому

      @@vinushasilva9179 hambayo allage paka asse puka uda gahala wedala bomba kelapu ekath film gahanna one. neththam owun shahajeewane shanhidiya baile gahala ape rata nethi koranawa. ada induneesiya, banladesh, afganisthan walata wela thiyenne eka.

  • @qzd981
    @qzd981 2 роки тому +12

    තරිඳු දෙබෑයනි , උඹලා කරන සේවය අමිලයි. හැබැයි පුතෝ පරිස්සමින්

  • @Minayasilva
    @Minayasilva 2 роки тому +30

    බොහොම ස්තූතියි තරිඳු ඒ කියන්නෙ ඔයා කමෙන්ට් බලනවා ඔයාලගේ අනිත් චැනල් එකේ කෙට්ටු ළමයා දේශපාලු හැම කුපාඩි යටම මහත්තයා කියනවා ඒකත් නතර කරන්න එතකොට අපිට සතුටුයි 🌺😋😋😋😋

    • @SatahanRadio
      @SatahanRadio  2 роки тому +5

      Xposure චැනල් එක අපේ නෙවෙයි. තාවකාලිකව ඔවුන් එක්ක වැඩ කළා විතරයි. ඉස්සරහට වැඩ කරන්නේ නැහැ.

    • @jeremyrodriguez9815
      @jeremyrodriguez9815 2 роки тому

      dan pora ehema kiyaneka nawaththala neda. kalinnam uge kate mahaththayama thamai. tika tika hemoma hedenawa

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 2 роки тому +13

    කොච්චර හැංගුවත්, කවදාහරි ඇත්ත එලි වෙනවා.

  • @nishalifernando1399
    @nishalifernando1399 2 роки тому +12

    මේ සියල්ල දැනගෙන හිටියත් මිනිස්සු 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නා ...එතකොට me වගේ කෙනෙකුගෙන් සාධාරණය බලාපොරොත්තු වෙච්චි කෙනෙක් ඉන්නවද ?රැල්ලට ඡන්දෙ දුන්නෙත් .අහක ඉඳල dan අපිත් duk විඳිනවා

  • @Geha525
    @Geha525 2 роки тому +28

    Brave තරිඳුලා දෙන්න. පට්ට මචං.

  • @shazzz2909
    @shazzz2909 2 роки тому +19

    පුදුම මිනීමරු ජාතියක්නේ ඉතින්, මේ රටට මෙහෙම නොවී ඉඳියිද? අහිංසක මිනිසුගේ සාපය හැමදාමත් තියෙයි

  • @balakrishan6017
    @balakrishan6017 2 роки тому +9

    Great news and great interlegion.thanks you very intelligent person

  • @rupikashiromi4945
    @rupikashiromi4945 2 роки тому +73

    මිනිමරුවන්ට.මිනි.මරලා.යහතින්.ඉන්න.පුලුවන්ද.ම්හිපිටදිම.පලදෙ

  • @nayananishan6901
    @nayananishan6901 2 роки тому +18

    රාජපක්ෂලා, වරු කියන ගෞරවාර්ථ පදයක් යෙදිම අනෙක් අයට කරන අපහාසයක්

    • @mudithajay
      @mudithajay 2 роки тому +2

      මමත් ඕක හැමතිස්සේම කියන දෙයක්. "වරැ" හහ්

    • @MrHarindrakvidya
      @MrHarindrakvidya 2 роки тому +3

      Varu neme horu minimaru takkadi

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 роки тому +2

      මෝඩ යක්කු ලංකාවේ ඉන්න

  • @antonsamarasinghe3848
    @antonsamarasinghe3848 2 роки тому +8

    Thanks for high lighting the truth , for the criminals repocustion come soon

  • @TheCharakam
    @TheCharakam 2 роки тому +7

    කොන්ද ගැන ආඩම්බරයි 💓💓

  • @pererafrank6470
    @pererafrank6470 3 місяці тому +1

    ඔබ තුමන්ලා ලාට අනතුරක් සිදු නොවේ ව කියා pathanawa...

  • @roshanperera9292
    @roshanperera9292 2 роки тому +5

    Great job 👏.

  • @smith4591
    @smith4591 2 роки тому +39

    මේවාගේ පව් ගෝටගේ විතරක් නෙවේ, ගෝටට කඩේ ගියපු ඡන්දේ දීපු සියලු දෙනාගේ අත්වලත් තියනවා. ඔය මිනිස්සු කන්න බොන්න විදියක් නැතුව දැන් අනාත වෙලා ළමයිටත් වහ දීලා තමන්ටත් වහ බොන්න වෙලා තියෙන්නේ මේ වගේ පව් කාරයොන්ට උදව් කරපු එකේ පව නිසා කියලා මට හිතෙනවා. ඒ නිසාමද මන්දා කොච්චර අමාරු කාලෙක උනත් යහමින් කාලා ඇදලා අපිට ඉන්න ලැබිලා තියෙන්නේ මේ පව් වට්ටියට අත ගහපු නැති නිසා වෙන්න ඇති.

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt Місяць тому +1

    Thanks. Tharidu. Puthe.

  • @chrishanthacosta4093
    @chrishanthacosta4093 Місяць тому +3

    ගෝටා ට ස්වාභාවික ව අපාය හිමි විය යුතුයි....

  • @nilulokuge96
    @nilulokuge96 2 роки тому +29

    මේ රාජපක්ෂ හැතිකරේම හැඳි ගෑවිලාම යන්ඩ ඕනෙ.ඕකුන්ට පණුවො ගහන්ඩ ඕනෙ.

    • @subashiniperera2881
      @subashiniperera2881 Місяць тому

      ඒක ඇත්ත ඔය මිනීමරු ජන සහ මුලින්ම මේ ලක් බීමෙන් නැත්තටම නැතිවී යා යුතුයි.
      දරු මුණුපුරන්ගෙ හිස මත පවා මේ ශාපය පතිත විය යුතුමයි. සොබාදහමට එය භාර කරමු.

    • @ChandanaSaman-g9z
      @ChandanaSaman-g9z Місяць тому

      අනිවාර්යයෙන්

  • @r.s.g.5106
    @r.s.g.5106 2 роки тому +5

    ගෝටාභය මිනී මරුවා ලසන්ත මරුවා

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 роки тому +5

    You two are the most brave Media Guys

  • @rochana85
    @rochana85 2 роки тому +6

    ඔන්න ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලට චාන්ස් එකක්. Based on true story film එකක් හදල ජනගත කරන්න

  • @tpc9140
    @tpc9140 2 роки тому +3

    Thank you

  • @sarathlakshman9862
    @sarathlakshman9862 2 роки тому +5

    විශ්වය දඩුවම් දීම අරබා ඇත.එයින් ගැලවීමට නොහැක .

    • @malkanthiattanayaka1283
      @malkanthiattanayaka1283 2 роки тому

      මේ තමයි ඇත්ත.විශ්වයේ නීතියෙන් කිසිම කෙනෙකුට ගැලවිය නොහැක.මේ තරම් දූෂිත පාලකයො සිටින රටක් මේ තත්ත්වයට පත් වීම පුදුමයට කරුනක් නොවේ
      .

  • @dinushajayalath5736
    @dinushajayalath5736 2 роки тому +16

    මල්ලි උබලා දෙන්නා great.... jvp එකේ අය මුන්ට බෙන්නා මේ හෙමදෙේම කිවුවා .... එත් අපේ මිනිස්සු තෙරුම් ගත්තේ නැහැ ... සමහර කාලකණ්ණි තාමත් තේරුම් අරන් නැහැ ... මේක වෙනස් කරමු ..... අපේ අරගලයට ජයවේවා ....

  • @nicholasfernando838
    @nicholasfernando838 2 роки тому +4

    Thank you 🙏 very much gentlemen for this video ,it’s very valuable . Hope one day this information will be properly used against the initial planner. M

  • @harshidesilva8650
    @harshidesilva8650 2 роки тому +5

    Please be very careful…. We need you guys😍😍😍 aragalayata jaya 💪🏾💪🏾

  • @shiwanthayohan5641
    @shiwanthayohan5641 2 роки тому +6

    අරගලයට ජය ✌

  • @Janka-c9f
    @Janka-c9f 2 роки тому +4

    මිනිමරුව හෙලා දකිමු....

  • @ddunlm7515
    @ddunlm7515 2 роки тому +5

    Two brave investigative journalists, of current times, of whom I have great admiration, revealing the truth behind Ekneligoda disappearance and how it all came about is very important for people to know! Hope this matter could be buried for good, with proper justice, in the near future! Be careful, "Your deeds in life, will echo in eternity" (With respect to Floreat)

  • @munasinghe825
    @munasinghe825 6 місяців тому +3

    පාස්කු දින ප්‍රහාරය සැලැසුම් කරපු ඔය රාජපක්ෂ තක්කඩීන් කවුද කියල හොදින් මේ ආකාරයට පැහැදිලි කිරීම ගැන ඔබ දෙදෙනාටම ස්තුතියි.

  • @delaniranasinghe6759
    @delaniranasinghe6759 2 роки тому +4

    සැම දෙනාටම යුක්තිය ඉටු විය යුතුයි

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 роки тому +3

    You kids are doing great job

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 26 днів тому

    දැන් නම් තීන්දුව දෙන්න විතරයි තියෙන්නේ ස්තුතියි .

  • @judykulathunga591
    @judykulathunga591 2 роки тому +12

    එහෙනම් තනිකර ලසන්තගේ ජිවිතයට වග කියන්න ඕනේ ගෝඨාභය.. ඇත්තටම මිනිස්සු කිව්වට මම නං හිතුවෙ නෑ ඔය වගේ පහත්තැනක ඉන්නේ කියලා ඉතින් ඔව්වා දැන දැන යක මිනිස්සු ඕකව ජනාධිපති කළේ මොකටද.. ඒ වුනාට කතාවට කිව්වට මිනිමරලා කාටත් ගැලවෙන්ඩ බැහැයි කියල කිව්වට ඔයා අපූරුවට රටේ ජනාධිපති වෙලත් ඉන්නේ.

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 2 роки тому

      තවම වේලාව ආවේ නැහැ පොඩ්ඩක් ඉවසන්න .

    • @judykulathunga591
      @judykulathunga591 2 роки тому +1

      @@shanthijayamanna3255 වෙලාව ඇවිල්ලා දඬුවම් ලැබෙනවා නම් ඕන තරම් කාලයක් බලන් ඉන්න පුළුවන්.

  • @nevindimakewita3585
    @nevindimakewita3585 2 роки тому +12

    මට මතකයි ලසන්ත මරන්න කලින් එක්තරා පුවත්පතක් එක දිගටම ලසන්තගෙ චරිත ඝාතනය කලා, හොයන්න ඕන එපා හැමදෙයක්ම ඒ පත්තරේ හොයල මඩ හැහුව, ඒ පත්තරේ එක දේශපාලන පක්ෂයකට තදින්ම සමබන්ධයි.. මරන්න කලින් චරිත ඝාතනය කරල ඒ මිනිහව සමාජයට එපා කරවන එක ඒ කාලෙ trend එක.

  • @sirianasiriana2977
    @sirianasiriana2977 2 роки тому +6

    රාජපක්ෂ පවුල මෙම රටෙ තියන්න වත් වටින මිනිස්සු නෙවෙයි

  • @ajiththudawa9024
    @ajiththudawa9024 28 днів тому

    ❤❤❤❤Thanks

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 6 місяців тому +5

    මුන්ගෙ family.සියලුම දෙනාම ...ගල් ගසා මරා .......දඩුවම් දිය යුතුයි ...රට කාපු පව් කාරයෝ ...

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 2 роки тому +2

    Excellent

  • @jandrajandra5712
    @jandrajandra5712 Місяць тому

    ඔබ දෙදනාට තර්ජන එයි පුතේ පරිස්මට සා෴ට ෴ක යා෴ ඝ෴ත ෴ක ෴යා
    එ කතාව සාහතික අැතත්
    රජපක්ෂ පවුලම මිනිමරු වෝ. මුන්ට දඩුවමි දියයුතුමයි
    තෙරුවන් සරණයි පුතේ ඔයාලට ජයවෙිවා 💪💪💪💪

  • @upulpriyantha4129
    @upulpriyantha4129 2 роки тому +3

    උඹලගෙ හයියට කොන්දට ගරු කරනවා 👏 💪

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 роки тому +9

    ප්‍රථමයෙන්ම ඔබලාගේ මේ විෂිස්ඨ විෂ්ලේෂණයට ප්‍රණාමය, එමෙන්ම මැයි 9දා සිද්ධියෙන් මුළු රටක්ම දැනගත්තා තවමත් මේ සාටකයෝ ලේ පිපාසයෙන් ම්ලෙච්ඡ ලෙස කටයුතු කරන බව....එමනිසා කවුරුත් ඒ බව ධාරණය කර ගනිමින් වැඩ කරනු මැනවි....
    2019 චන්දයට ප්‍රථම මේ "ලේ තැවරුණු දෑත් වලට" රටක් භාර නොදෙන ලෙස ආයාචනාත්මකව මම ඉල්ලා සිටියා...
    නමුත් බහුතරයක් ජනතාවගේ සමාජ ආර්ථික දේශපාලනික සාක්ෂරතාවයේ නිපුනතාවයේ හීනකම නිසාම, හැමදාමත් මේ දූෂිත මිනීමරු දේශපාලුවන්ට රැවටුනා.....
    දැන්වත් අපි විපරික්ෂා මනසින් සබුද්ධිකව මේ රටේ උන්නතිය වෙනුවෙන් එකමුතුව ක්‍රියා කරමු....මේ තුච්ඡ ක්‍රමවේදය වෙනස් කරමු, මේ මිනීමරු, අකටයුතු දූෂණයට විරුද්ධව නැඟී සිටිමු.....සවයංපෝෂිත සවෛරී රටක් ගොඩනැඟීමට, අනෙකා තල්ලු නොකොට අත්වැල් බැඳ ගනිමින් එක්වෙමු .....🌄🌻🌾🇱🇰

  • @DP-gw9cw
    @DP-gw9cw 2 роки тому +28

    You both should take every precaution to safe guard yourselves. The same murderers are at the helm of the government.

  • @samserasinghe3109
    @samserasinghe3109 2 роки тому +3

    Be careful . God bless

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 2 роки тому +3

    ගෝඨාභය තාම ජීවතුන් අතර ඔබ දෙදෙනා ජීවිත ආරක්ෂාව ගැනත් දැඩිව අවදානයට ගන්න

    • @liveandlearnthelife1637
      @liveandlearnthelife1637 2 роки тому +1

      මොන කෙහෙල්මලක්ද මේ. ගෝඨාභයට තවත් මිනීමරන්න දෙන්න තරං මේ ජාතිය ගොබ්බ උනේ කොහොමද !!