Unmada Wu premadare-උන්මාද වූ ප්‍රේමාදරේ|Damayanthi Jayasooriya & Kamal Addararachchi|Hiru Unplugged

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 596

  • @pubududilshan5361
    @pubududilshan5361 2 роки тому +492

    මේ සිංදුව නුවරඑලියෙ ගිහින් බංගලාවක සිතල වෙලාවක ජසි එකාක් ඇදන් හවස තෙ එකාක් බොන ගමං අහන්න කැමති මං වගේ තව කවුරු හරි ඉන්නවද

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +16

      හරි අපි දෙන්න මේ මාසේ පඩිය ගත්තම යංකො නුවරඑළියේ . හැබැයි තේ නෙවෙයි කෝපි බිබී මේ සිංදුව අපි දෙන්න කියමුකෝ ... 😂😂

    • @pradeepsanjaya881
      @pradeepsanjaya881 Рік тому +7

      Math kemathi.api yamuda

    • @pradeepsanjaya881
      @pradeepsanjaya881 Рік тому

      ​@@kumaribandara2442 yamuda math annm.

    • @Thilinamadhushanka-pd6ht
      @Thilinamadhushanka-pd6ht Рік тому +8

      මගේ ඒක මාත් කැමති යකෝ වැස්ස වේලක එහෙම 💞

    • @chamthkapansilu1414
      @chamthkapansilu1414 Рік тому +4

      @@kumaribandara2442maath enawa yaluwaa 😂😂😢

  • @denishapathiraja5956
    @denishapathiraja5956 4 роки тому +598

    මගෙ ආසම සින්දුව. මේ ගීතය මුලින් ඇහෙද්දි මන් ගොඩක් පොඩියි. තේරුම දන්නෙත් නෑ ඒ කාලෙ. එත් හරිම ආසයි මේ ගීතයට . එදා වගේම අදත් ඒ වගේම ආසයි.

  • @geethanimalkanthi7733
    @geethanimalkanthi7733 Рік тому +19

    කොච්චර ඇහුවත් කොච්චර බැලුවත් මදි❤
    කමල්ගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහි නොවීම අපේ අවාසනාව
    ඒ හඩ ඒ රන්ගනය කෙතරම් බැලුවත් මදි
    ❤❤❤❤❤

  • @pabasarapabasara5743
    @pabasarapabasara5743 4 роки тому +211

    දමයන්ති ජයසූරිය ම්ස්ගේ කට හඬ තවම ලස්සනයි

    • @aree8952
      @aree8952 3 роки тому +6

      Ane mn eywa tharuna kaleta passe adai dekke.jivitha wenas wena widiha

    • @Dhananjaya_wije
      @Dhananjaya_wije Рік тому +1

      ​@@aree8952....... 😢

  • @kapilakapila9566
    @kapilakapila9566 3 роки тому +143

    කමල් වයසට යන්නෙ නෑ .multi talented person ❤️👍

  • @crazzybreezy831
    @crazzybreezy831 2 роки тому +57

    උන්මාද වූ ප්රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප්රාර්ථනා
    ඉඳුනිල් දෙනයන සටහන් වේ
    උන්මාද වූ ප්රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ
    සංසාරයේ සුභ ප්රාර්ථනා
    ඉඳුනිල් දෙනයන සටහන් වේ
    රල පෙල කැලඹේ හසගන විලසේ
    ලවනත සුදු මුදු පහස ලැබේදෝ
    රල පෙල කැලඹේ හසගන විලසේ
    ලවනත සුදු මුදු පහස ලැබේදෝ
    ඔබ හදවත මා හඳුනාගත් සේ
    මා හදවත ඔබ හැඳින ගනීදෝ
    සංසාරයේ සුභ ප්රාර්ථනා
    ඉඳුනිල් දෙනයන සටහන් වේ
    උන්මාද වූ ප්රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ
    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
    සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
    කිඳුරු කොදෙව්වේ කසුන් කුමාරිකාවී
    සයුරු තෙරෙන් සැඟවී ආවාදෝ
    චන්ඩ මාරුතේ ඉන්ද්රකීලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
    සංසාරයේ සුභ ප්රාර්ථනා
    ඉඳුනිල් දෙනයන සටහන් වේ
    උන්මාද වූ ප්රේමාදරේ
    සමනල වසන්ත යෞවනයේ

  • @prinzy207
    @prinzy207 3 роки тому +74

    මෙ ගිතය මුලින්ම ආපු කාලේ මම ඉපදීලාවත් නැ...මම පොඩි කාලේ ඉදලම ආසම ගිතය තමයි මෙක...අදත් අහනවා හෙටත් අහනවා මුලු ජීවීතය කාලය පුරාවටම අහනවා....

  • @sharmi6955
    @sharmi6955 3 роки тому +117

    හැමදාම ආදරෙයී
    එපා නොවන ගීයක්..
    ප්‍රේමාන්විත ගැයුමක් කමල් අයියා..

    • @shehanmendis2708
      @shehanmendis2708 3 роки тому

      Kamal aiya
      Jamayanthi mis
      😍😍😍😍😍😍😍

  • @gayashanmadushanka7620
    @gayashanmadushanka7620 2 роки тому +80

    සිංදුව අහද්දී මොකක්දෝ ලොකු දුකක් දැනෙනවා හිතට...අතීතයට හිත අරන් යනවා වගේ..කමල් සර්,දමයන්තී මිස් ගොඩක් පින් හදවතටම කීවට මේ සිංදුව...බුදුසරනයි..

    • @Dilarcreation
      @Dilarcreation 2 роки тому +4

      මොකක්දෝ අවුලක් දැනෙනවා තමයි

    • @dilrukshidewapriya2854
      @dilrukshidewapriya2854 Рік тому

      A mk

    • @devikasandy8191
      @devikasandy8191 Рік тому

      Same

    • @kumaribandara2442
      @kumaribandara2442 Рік тому +1

      ඉස්සර බැදි පෙම මතක් වෙනව මට නම් ... 🎉🎉. කාටද ඉතිං ඒක කියන්නේ . මටම කියාගෙන හිත හදාගෙන ඉන්නවා ඉතිං ... 😢😢

  • @aselamalawa
    @aselamalawa 4 роки тому +173

    මෙන්න සිංදු.. ❤️ කොයිතරම් පරණ වුනත් එදා වෙගෙම ආසයි ආදරෙයි 👍

  • @gunathilakabandara8680
    @gunathilakabandara8680 3 роки тому +26

    මුල් වරට සිංදුව අහන කොට තිබු රසය අදටත් එසේම පවතී...❤❤❤❤❤

  • @DilkierangaMunasingha
    @DilkierangaMunasingha Рік тому +8

    මේ සින්දුව අහද්දී මම ගොඩක් පොඩියි හැබැයි එදා වගේම අදත් හැමදාමත් මේ සින්දුවට මම ආසයි 🥰 කමල් අයියාගෙ හඩට මම නිකන් වශී වෙලා වගේ 🥰 දමයන්ති මිස්ගෙ හඩත් හරි ම ලස්සනයි 🥰❤️

  • @sajanisisara8030
    @sajanisisara8030 3 роки тому +33

    දැන් තියෙන සින්දු එක්ක බලද්දි මේවා කනට මී පැනි වගේ. දැන් ඒවා අහන් ඉන්න බෑ. කන් දෙක රිදෙනවා.

  • @kumarikumari6617
    @kumarikumari6617 4 роки тому +64

    අමිමෝ මේ ගීතය මම මාරම ආසයි

  • @maduranginadhu3058
    @maduranginadhu3058 4 роки тому +83

    කොච්චර පරන උනත් හිතට දැනෙන තරම් කියා ගන්න තේරෙන්නෙ නෑ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @walasmullawalasmulla8743
      @walasmullawalasmulla8743 4 роки тому

      Ou neda ..oya koheda

    • @sampath4458
      @sampath4458 4 роки тому

      woooow exsellents

    • @ZenVibes...
      @ZenVibes... 4 роки тому

      Ow akke eknam aththa nice voice eka

    • @deshanpraveen6266
      @deshanpraveen6266 4 роки тому

      අදටත් හොයනව ඇයි මේ සිංදුව මේ තරම් දැනෙන්නේ කියල ❤️

  • @anusharajapaksha9349
    @anusharajapaksha9349 4 роки тому +32

    හැමදාම ඇහුවත් කොච්චර පරන උනත් එපා වෙන්නෙ නැති සින්දුවක්

  • @krishanthapradeep1678
    @krishanthapradeep1678 3 роки тому +38

    කමල් ඇගෙන්ම කියනවා ❤️ පට්ට

  • @rusiruthishakya4426
    @rusiruthishakya4426 4 роки тому +223

    කමල් අය්‍යා තව සින්දු නොකියපු එක ලොකු අපරාධයක් ❤️❤️❤️

    • @navodshehan1604
      @navodshehan1604 3 роки тому +5

      මේක ඇත්තක්

    • @pradeeppushpakumara6874
      @pradeeppushpakumara6874 2 роки тому +2

      Ow ani

    • @randikasanjeewa5709
      @randikasanjeewa5709 2 роки тому +3

      thawa sindu thiyenawa .thun sitha dahan gatha wela

    • @JEENAKKA
      @JEENAKKA 2 роки тому

      එතකොට අරගලයට ගහපු එක අපරාදෙ නැද්ද??

    • @oriljayakody8757
      @oriljayakody8757 Рік тому +3

      කමල්ට කළේ හරිම අපරාධක් මේ දක්ෂතාවයට නිසි ඇගයීමක් තවම ලැබිල නැහැ.

  • @chathuraelkaduwa9082
    @chathuraelkaduwa9082 3 роки тому +15

    ඉතාමත් අලංකාර විදිහට ගායනා කරනවා. මේවා තමා නියමම සිංදු

  • @udayangabanbara3148
    @udayangabanbara3148 2 роки тому +37

    අපේ වානිජමය සිනමාවේ අවසන් පුරුක සංගීතා ..ඇයට කලින් දිල්හානි ,ඩිලානි ,සබීතා ❤️❤️

  • @nilmininiroshani9295
    @nilmininiroshani9295 10 місяців тому +3

    මේක නම් උන්මාදයක් ම තමයි ❤❤❤

  • @asanthirupika2850
    @asanthirupika2850 4 роки тому +35

    චන්ද්‍ර මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේදෝ 🔥🔥🔥👌👌👌

  • @MNushanthika
    @MNushanthika 2 роки тому +9

    මම පොඩි කාලේ ඉදලම ආසම ගිතය තමයි මෙක.....එපා නොවන ගීයක්....මතකෙන් අමතක කරන්නම බැරි ගීතයක්........

  • @udeeshainduwara
    @udeeshainduwara 3 роки тому +12

    මේ සිංදුව අහනකොට අමුතු හැඟීමක් දැනෙනවා...❤️

  • @jayanirathnayake5263
    @jayanirathnayake5263 3 роки тому +13

    අමුතුම ලස්සනක් හදවතට දැනෙන සිංදුවක්....❤️

  • @prashan3253
    @prashan3253 4 роки тому +183

    This song is so nostalgic. Coming from a Tamil background, this song brings back memories from the 80s when the war was on. Yet, we sang and hummed every beautiful tune regardless of language...that united us as a country. During the war, listening to these songs, made our hearts full.
    Even though I live outside Sri Lanka now, when I listen to these gorgeous songs, I want to come back to my country...the land my forefathers breathed and lived...where we ate kiribath & lunumiris ❤ my motherland

    • @RoshiR
      @RoshiR 3 роки тому +6

      Such an important comment :)

    • @nishaniepereira3503
      @nishaniepereira3503 3 роки тому +8

      Prashan, it will ALWAYS be your motherland 💕💕💕

    • @navodshehan1604
      @navodshehan1604 3 роки тому +1

      😪❤👌🙏👍👏🎶

    • @bemalpiyasekara735
      @bemalpiyasekara735 3 роки тому +1

      ❤❤❤❤❤

    • @sanjeewafonseka5114
      @sanjeewafonseka5114 3 роки тому +9

      Wherever you are now, Sri Lanka will always be your Motherland. War did a lot of damage to our country but still thats where you and I and everyone else who comment here will always belong. Glad to say in my childhood I had friends that I didn’t even know what race they belong to. It didn’t matter at all. Still doesn’t.

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 роки тому +90

    🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼🎼
    කමල් අද්දරාරච්චි
    වාඩි කරවා සිංදුව කියන්න ඉඩ දීම ගැන මගේ බලවත් විරෝධය.
    🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸

    • @navodshehan1604
      @navodshehan1604 3 роки тому +13

      ඔව්, එතුමාට ස්ටේජ් ස්පේස් දෙන්න ඕනෙ පර්ෆෝම් කරන්න කියාගන්න බැරි රහක් තියෙන්නෙ, දැනෙන්නෙ එතකොට

    • @kumaranawarathna1988
      @kumaranawarathna1988 3 роки тому +2

      Oumai wadiwela hodata kiyanna th bha..

    • @udayangabanbara3148
      @udayangabanbara3148 2 роки тому +2

      😜😜😜👌

  • @duminda270
    @duminda270 3 роки тому +5

    දමයන්ති ජයසූරිය,ඒ කටහඩ නම් මාරම ඒකක්..

  • @KapilaBandara-z5j
    @KapilaBandara-z5j 11 днів тому +1

    ❤❤❤❤❤❤

  • @pasanmethsaragallage9509
    @pasanmethsaragallage9509 2 роки тому +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති, පොඩි කාලෙ ඉදන් ආසම සින්දුවක්....

  • @poojaudayangani160
    @poojaudayangani160 4 роки тому +27

    ලස්සනයි ලස්සනයි 💗💗💗💗💗💗💗ගොඩක් ගොඩක් කොහොමත් ඉස්සර සිංදු ගොඩක් ලස්සනයි ♥️♥️♥️

  • @janibrown6783
    @janibrown6783 4 роки тому +18

    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනළ වසන්ත යෞවනයේ
    සංසාරයේ සුබ ප්‍රාර්ථනා
    ඉදුනිල් දෙනයන සටහන් වේ
    රල පෙළ කැලබේ හසගන විලසේ
    ලවනත සුදු මුදු පහස ලැබේදෝ
    රල පෙළ කැලබේ හසගන විලසේ
    ලවනත සුදු මුදු පහස ලැබේදෝ
    ඔබ හදවත මා හදුනාගත් සේ
    මා හදවත ඔබ හැදින ගනීදෝ
    සංසාරයේ සුබ ප්‍රාර්ථනා
    ඉදුනිල් දෙනයන සටහන් වේ
    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනළ වසන්ත යෞවනයේ
    කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
    සයුරු තෙරෙන් සැගවී අවාදෝ
    කිදුරු කොදෙව්වේ කසුන් කුමරිකාවී
    සයුරු තෙරෙන් සැගවී අවාදෝ
    චණ්ඩ මාරුතේ ඉන්ද්‍ර කිලයක් වගේ
    නොසැලී ඉන්නට වරම් ලැබේදෝ
    සංසාරයේ සුබ ප්‍රාර්ථනා
    ඉදුනිල් දෙනයන සටහන් වේ
    උන්මාද වූ ප්‍රේමාදරේ
    සමනළ වසන්ත යෞවනයේ
    ඉදුනිල් දෙනයන සටහන් වේ
    සමනළ වසන්ත යෞවනයේ
    ඉදුනිල් දෙනයන සටහන් වේ

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 Рік тому +1

    DAMAYANTHI JAYASOORIYA
    And KAMAL ADDARAARACHCHI
    susanyogaya ape kanata genena
    imihiri handa sadakal randewa
    Kopamana asuwath kalikuth nonwana geethayak 👍

  • @kendaboy6145
    @kendaboy6145 3 роки тому +2

    Mewage sinduthama trending wenna one hamadama...hitha sanasana lassanama lassana githayak meka...unmada wu premadare......👍👍❤️‍🔥❤️❤️💝💝

  • @ishankahansamali8324
    @ishankahansamali8324 8 місяців тому +2

    අනේ ❤කවදාවත් නැතිවෙන්න එපා මේ සින්දු... ඒ වචන ආත්මෙටම කා වැදිලා වගේ

  • @arunapriyangani1987
    @arunapriyangani1987 8 місяців тому +2

    හරිම ලස්සන ගීය ක්❤❤

  • @nimeshasamarathunga7645
    @nimeshasamarathunga7645 4 роки тому +458

    රසවිඳින ගීත trending නෑ.trending ගීත රසවිඳින්න බෑ

  • @shrinavaratnam8327
    @shrinavaratnam8327 3 роки тому +25

    A great song and brings back wonderful, nostalgic memories of a country and people I dearly love. This song, along with Suwanda Dhanee from the movie Saptha Kanya, is even more special because it was in the first flush of dating my wife in 1993..almost 30 years on we are still together, and the lyrics, vocals and melody take my breath away; for me, a Tamil and for my wife, a Sinhalese, it just seemed like the most natural thing to be together, as Sri Lankans, bereft of race, religion, language, cast, creed - we were children of the pearl of the Indian Ocean. No hatred, just pure love. We've been away for over 20 years, mainly to escape the politics of hate that tore (and continues to do so) at the heart of our nation but carry with us a deep & profound connection to our land and people - this song just lifts my spirits and elevates my soul each time I listen to it. Lots of love Sri Lanka!!

  • @kanishkawickramasingha8417
    @kanishkawickramasingha8417 3 роки тому +6

    මේව ඉතින් වයට යන්නෙ නැති සින්දු... ❤️

  • @athugalpuragaming7846
    @athugalpuragaming7846 2 роки тому +9

    එදා වගේම තාමත් හරිම ලස්සනයි මේ සිංදුව.😍😍🙂🙂

  • @awesawesome278
    @awesawesome278 3 роки тому +2

    Katahadanam thamath adawagemayi obadepalata subapethum

  • @pushpawijerathna7714
    @pushpawijerathna7714 4 роки тому +5

    අම්මෝ,කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ,මාරම ආස සිංදුවක්

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 7 місяців тому +1

    මාව පිස්සියක් කරපු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක්❤❤❤

  • @maheshjayasekara3690
    @maheshjayasekara3690 8 місяців тому +2

    කමල් අද්දර ආරච්චි අයියාගේ මම ආසම හොඳ නිර්මාණාත්මක සදාතනිකම හදවතේ රැදුනු ගීතය කී..🙋♥️😊

  • @gayathrisrikumari3175
    @gayathrisrikumari3175 3 роки тому +9

    මං ආසම ගීත අතරින් එකක් තමයි❤️❤️

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 10 місяців тому +1

    Beautiful

  • @ranmaleebandara2671
    @ranmaleebandara2671 3 роки тому +9

    බොහොම හොඳ මියුරු හඬ..කමල් ගෙ..දමයන්ති අක්ක ගෙ සින්දු කුඩා කාලයේ සිටම අහනව..💐💐💐

  • @prasadnalaka5775
    @prasadnalaka5775 2 роки тому +2

    අහපු ලස්සනම සින්දුව.පොඩ් කාලේ ඉඳන් මාරම ආසම සින්දුවක්.

  • @luckmalsurendra9493
    @luckmalsurendra9493 3 роки тому +2

    Damayanthi miss aparaade kata hadin thawamath wedak noganne,masuran watina hadak,aparaaade❤️❤️❤️🙏🙏🙏

  • @rasikamireille1570
    @rasikamireille1570 2 роки тому +2

    දමයන්ති මිස්ගේ සහ කමල් සර් ගේ කටහට පට්ට ලස්සනයි ඒදා වගේ ❤️❤️😍😘🙏

  • @sfernando4409
    @sfernando4409 3 роки тому +6

    Kamal Addarachchi, my all time favourite!

  • @maheshkumarasiri2353
    @maheshkumarasiri2353 4 роки тому +11

    මතකෙන් අමතක කරන්නම බැරි ගීතයක්.......

  • @SachiSamadhi-tv9zg
    @SachiSamadhi-tv9zg Рік тому

    Gdk ලස්සනයි me sinduwata hemadamath adarei ❤❤❤❤

  • @malishamadurangi5786
    @malishamadurangi5786 3 роки тому +1

    kiyaganna notherena sadaadara neeya hegeemak hadawathata denenawa..aadarey oba dedenatama.punchi kaale indalama rasa windina lassanama geethayak.

  • @supunsuranga866
    @supunsuranga866 2 роки тому +4

    පොඩි කාලෙ ඉදන්ම අහන හදවතට වදින සිංදුවක් ❤️

  • @subashhewage3170
    @subashhewage3170 4 роки тому +7

    Aiyoooo patta, kamal and damayanthi great singing and feelings

  • @ammaamara5321
    @ammaamara5321 4 роки тому +8

    එදත් මම ආසාවෙන් රස වින්දා අදත් ඒගියේ මිහිරියාව කෙසේ කියන්නද.හරිම ආදරනියයි.කමල්ගේ දගකාර ගතිය එදාවගේමයි. ඔයාලා දෙන්නට මම ආදරෙයි.ගායිකාවගේ සරල බව හිත නිවුනා.

  • @surensalgado945
    @surensalgado945 4 роки тому +7

    Excellent sing by both Kamal A n Damayanthi J. Kamal Addaraarachchi is a very talented smart actor n a singer. He is an all round artist incl his compering skills which he always does it in style. 👌🏻

  • @Hemanthanet
    @Hemanthanet 3 роки тому +4

    All rounder Kamal Addaraarachchi

  • @youtubchannel8553
    @youtubchannel8553 3 роки тому +6

    2021ත් අහන ආසම සිංදුව❤️

  • @EUROPA-b9o
    @EUROPA-b9o 3 роки тому +15

    අපිව අඩවනවා නේ...අතීතයට දිව යනවා ..මට වයස 10 මේ සින්දුව අහද්දී .සැපත් කන්‍යා ෆිල්ම් ..ලස්සනයි කමල් අයිය සංගීත

  • @dilinirathnasekara6830
    @dilinirathnasekara6830 7 місяців тому

    හරිම ලස්සනයි .❤❤

  • @senalipramudika3293
    @senalipramudika3293 2 роки тому +1

    Mama senali sinduwa lassanai 😍😍

  • @ChamaraGimhan
    @ChamaraGimhan 9 місяців тому

    සුපිරි අනිවාර්යයෙන්ම මමත් ආසම විදිහට

  • @damayanthiyatiyanaarachchi8872
    @damayanthiyatiyanaarachchi8872 4 роки тому +3

    මම කමල්ගේ ආසම සින්දුව හරිම ලස්සනයි සුබ පතනවා

  • @champikaratnayake1352
    @champikaratnayake1352 4 роки тому +5

    Beautiful,Kamal my favourite singer and actor Theruwan Saranai

  • @abiyabiy1706
    @abiyabiy1706 3 роки тому +3

    බුදු සරනයි කමල් සර්.

  • @vasnthapadmini5879
    @vasnthapadmini5879 3 роки тому +2

    ගොඩක්ම ලස්සනයි

  • @ManelJayamaha-s2o
    @ManelJayamaha-s2o 3 години тому

    Nice. Good job Kamal. Remember ur first girl friend. Manel Jayamaha. Now USA.

  • @welgamagepadmalatha8942
    @welgamagepadmalatha8942 2 роки тому +3

    හරිම ලස්සන සිංදුව ඔබ දෙදෙනා හැර මෙය කවුරු කිවුවත් ලස්සන නැ

  • @pradeeplasanthakumara719
    @pradeeplasanthakumara719 3 роки тому +4

    හිතට මාර විදිහට වදින සිංදු වක්❤️❤️❤️❤️❤️

  • @gunapalaganegama8813
    @gunapalaganegama8813 3 роки тому +2

    One of the best song by Kamal Addaraaratchi .

  • @PanwilaroshanRoahan
    @PanwilaroshanRoahan 9 місяців тому

    ❤ eka marai

  • @MadushaLakmali-zv7js
    @MadushaLakmali-zv7js Рік тому

    Asama sinduwak❤️

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 4 роки тому +6

    Super music
    Super lyrics
    Super voice ❤️❤️❤️❤️❤️❤️❤️

  • @CpCaterers
    @CpCaterers 9 місяців тому +4

    Kamal really I love you❤

  • @ydbn272_92
    @ydbn272_92 2 роки тому +3

    This song was released before I was born, but it remains one of my all-time favorites.
    I especially love how different the two singers are. Mrs. Jayasuriya seems to be the modest and guarded type. Mr. Addararachchi on the other hand seems to be a natural entertainer. The life-of-the-party type. Most people would feel pressured to match his actions and energy when on stage with him; but she doesn’t. She’s comfortable with who she is. It’s beautiful to watch them in both this and the original video.

  • @sahan-dg6tj
    @sahan-dg6tj 4 місяці тому

    මාරම ලස්සනට කියන්න පුළුවන් සින්දුවක්

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 4 роки тому +8

    The Ultimate Love Song for Lovers in Sri Lanka 💕💕 ... Our Official Valentine's Anthem ❤️

  • @sisirakumara2416
    @sisirakumara2416 Рік тому +1

    ආදරෙයි අහස තරම්

  • @thaseafarer1862
    @thaseafarer1862 3 роки тому +3

    හරියට භාවනාවක් වගේ ❤️🖤

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 3 роки тому +3

    ගොඩක් ආස සිංදුවක් , ආයේ ඒ කාලෙට ගියා වගේ හැගෙනවා ♥️

  • @UshanShan-w1m
    @UshanShan-w1m 18 днів тому +1

    කමල් අයියගෙ අවදානය පිනිස.අනේ මේ සින්දු එක එක වට පඩයින්ට කන්න දෙන්න එපා මහත්තය්යෝ.ඊට පස්සෙ අපිට ඔයාලවත් එපා වෙනව❤❤❤❤🎉🎉🎉🎉

  • @PiyangaSadaruwan-rf5bn
    @PiyangaSadaruwan-rf5bn 11 місяців тому

    Mama asama gayakyaek e vagema ranganashilpiyek

  • @AnagipuraJagath1989
    @AnagipuraJagath1989 Рік тому

    ආදරණීය සිංදුවක් ...
    ආසාවෙන් අහන . 💝 ආදරෙයි

  • @adaraniyapanchi7022
    @adaraniyapanchi7022 4 роки тому +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 😍😍

  • @apkamila1
    @apkamila1 4 роки тому +4

    that voice has not aged even a bit madam...bless you ...!! thousand times and more

  • @throughsrilanka
    @throughsrilanka 3 роки тому +10

    ඇබ්බැහිවන සුලුය

  • @chathurathilanka8971
    @chathurathilanka8971 3 роки тому +1

    Wayasata giye na sinduwawath oba depalawath 💣❤️❤️❤️💓

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 4 місяці тому

    Beautiful ♥️♥️♥️

  • @udayamendis1956
    @udayamendis1956 2 роки тому +1

    Beautiful. ..

  • @dushankumarakumara2694
    @dushankumarakumara2694 4 роки тому +1

    Supiri me vge prana sindu ahnna thynwanm. Niyma vadak

  • @ChamikaDilshan
    @ChamikaDilshan 4 роки тому +4

    හදවතට දැනෙන ඒ හැගුම 🌹🌹🌹

  • @nidukshilasandamini2891
    @nidukshilasandamini2891 4 роки тому +6

    කමල් අද්දරආරච්චි..❤❤

  • @rishithamadushan6237
    @rishithamadushan6237 10 місяців тому

    ඔබ හදවත මා හදුනා ගත් සේ
    මා හදවත ඔබ හැදින ගනීදෝ💔❤️❤️

  • @kavindurasan1089
    @kavindurasan1089 3 роки тому +2

    සංගීතය සුපිරියි

  • @malinduheshan5258
    @malinduheshan5258 3 роки тому +1

    😌👈♥ lassanayi podikale idan asai🤟

  • @kusumasaparamadu9998
    @kusumasaparamadu9998 4 роки тому +2

    Harma lassanai kamal addaraarachi wisista daksakam ati kenek budusaranai

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 4 роки тому +10

    I love songs with the original music

  • @rumeshad4983
    @rumeshad4983 2 роки тому +1

    මේක නම් ගොඩක් හිතට වැදෙන සින්දුක් 💔❤