වගාව සරුකරන කාබනික දියර පොහොර Organic Liquid Fertilizers கரிம திரவ உரங்கள் kabanika diyara pohora

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ • 66

  • @nishanthawemalasena3462
    @nishanthawemalasena3462 10 місяців тому +9

    මේ තමයි හිතේ එකයි කටේ එකයි නැති නියම මස්නුයෙක් ❤

  • @vindyaperera7386
    @vindyaperera7386 10 місяців тому +4

    මම හෙමදේම බලන කෙනෙක් ඔබතුමාට ජයෙන් ජයම වේවා ඔබ සමග බලන විට මට තියෙන්නේ කන් හෙන්දක බිම් ප්‍රමාණයක් එත් මම ආසයි වවන්න මම වෙලාවක ඔබ‍ට කතා කරන්නම් ඔබගෙන් උපදෙස් ගන්න ආසයි මටත් ඔය දියර පොහොර ගන්න ඕනේ ඔබ ඉතාමත් අහිංසක කෙනෙක් හිත හොද කෙනෙක් ඔබ‍ට සියලු දෙවි පිහිට ලැබේවා ජය වේවා

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  10 місяців тому

      maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 කුලියාපිටියේ පූගල්ල කිතලව ......... GOLDEN WISH AGRO no 08 පූගල්ල වත්ත කිතලව කුලියාපිටිය ... 078 697 44 18

  • @නිල්මිනී
    @නිල්මිනී Рік тому +1

    බොහොම ඉස්තූතියි නිහාල් මහත්තයා මම හරිම සතුටින්ම මේ සියලුම වීඩියෝ බලනවා ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤

  • @agriculturenihalranasingha
    @agriculturenihalranasingha  Рік тому +12

    nihal ranasingha 078 697 44 18 දියර පොහොර මිලදිගැනීමට අවස්‍යනම් 0715 200 111 අංකයට ඔබගේ ලිපිනය වට්සැප් කරන්න අවස්‍ය ප්‍රේමානයත් සමග ..ලිපිනය වැට්සැප් කලපසු මම ඔබට ලබාදෙන ගිණුම් අංකට අදාල මුදල බැරකර එම රිසිට් එකේ පොටෝ එකක් නැවත මට වට්සැප් කරන්න ..ඔබට කුරියර් මගින් දියර පොහොර මම යොමුකරනවා ..දියර පොහොර ලිටර් එකක් රුපියල් 1000 ක් වෙනවා ..

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 5 місяців тому +1

    නියම ගොවි මහත්තයා 🙏🙏🙏

  • @omanmuscat8273
    @omanmuscat8273 Рік тому +1

    තෙරුවන් සරණයි ආයුබෝ වේවා නිසල් mahathmiya මෙම කොහොමද හිතාගෙන ඉන්නේ ලංකාවට ආවම ඔබතුමා මුණගැහෙන්න කොළඹ මගේ පුංචි ගෙබිමේ පුළුවන් දෙයක් හිටවගන්න ඔබගේ උපදෙස් ගන්න ඔබතුමාට ජයෙන් ජයම වේවා

  • @shinestar1589
    @shinestar1589 Рік тому +2

    බොහෝම ස්තුතියි මන් හැමදාම විශ්වාස කළේ වැඩිපුරම ඔබතුමාගේ උපදෙස් ඒවා ඇත්තටම ඇත්තම නිසා. 🙏🏼🌹🙏🏼

  • @shinestar1589
    @shinestar1589 Рік тому +3

    අනිවාර්යෙන් මම ගන්නවා ඒ පොහොර එක මගේ රන් බිමට ආ පසු ..

  • @SeelakaThushan
    @SeelakaThushan 10 місяців тому +1

    ඇත්තෙන්ම නියම මනුස්සයා හිත හොද

  • @shinestar1589
    @shinestar1589 Рік тому +4

    මන් දැන් ඉදන් සල්ලි එකතු කරනවා පොහොර ගන්නම 🌹🙏🏼🌹🙏🏼

  • @Sureshniranga-t1g
    @Sureshniranga-t1g Рік тому

    ගොඩක් වටිනවා
    ස්තුතියි

  • @ChandimalManoj
    @ChandimalManoj Рік тому +2

    බොහොම වටිනා විඩියෝ එක ❤❤❤

  • @cryptowallet7865
    @cryptowallet7865 Рік тому +3

    Great work

  • @حسنعبدالقادر-د2م

    Nihal mahaththya oyage sereme katiuthu sarththekewewa Kiya firarthna karanewa mame obeta jaye labewa

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому

    නියමයි පුතා👍👍👍🌷❤️

  • @shinestar1589
    @shinestar1589 Рік тому

    අලුත් වීඩියෝ එකක් බල බලා හිටියේ

  • @seethaparara
    @seethaparara 4 місяці тому

    අපේ නිහාල් මහත්තය හිතහොද මනුස්සය මමඔහුගෙ ගොඩක් වීඩියොස් බලල තියෙනව ෴ස්තුතියි෴

  • @ranjithdesilva960
    @ranjithdesilva960 10 місяців тому +2

    නිහාල්. රණසිංණහ. මයාඔබගේ. ( වරමි කෙමථ

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  10 місяців тому

      බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111

  • @ncgeja
    @ncgeja Рік тому +3

    super 💪👌👍

  • @SL-CRICKET-LOVERS2004
    @SL-CRICKET-LOVERS2004 Рік тому +1

    miris pala hitawaddi dalla kadal hitawnna oneda

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 Рік тому +1

    pela kurudu wagawakata sudusu diyara pohorak kiyanna puluwanda

  • @thushariweerasuriya1828
    @thushariweerasuriya1828 Рік тому +1

    Thank you .

  • @nethmichethana2404
    @nethmichethana2404 5 місяців тому

    Nihal mahathmaya obata puluwanam me diyara pohora krumi wikarsaka Alawi karanna

  • @prasakumsra1231
    @prasakumsra1231 Рік тому +5

    දියර පොහොර එක කොහොමද ලබා ගන්නෙ

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 5 місяців тому +1

    හදලා වෙළඳපොළට දාන්න

  • @kusumwijerathnamenike1795
    @kusumwijerathnamenike1795 5 місяців тому +1

    මට ගොවිපොළ බලන්න පුලුවන් ද පුතා ❤

  • @SanjuSanju-gg1uc
    @SanjuSanju-gg1uc Рік тому +1

    Bisnas karanne nathuwa hadana hati kiyanna

  • @ProbodaSampath
    @ProbodaSampath 10 місяців тому

    Kohomada ganne pohora eka

  • @induwaraabiman8715
    @induwaraabiman8715 Рік тому +1

    Maru

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 4 місяці тому

    1l kiyada

  • @dinesharoshni8171
    @dinesharoshni8171 9 місяців тому +1

    ANR කාබනික පොහොර ගන්නෙ කොහොමද

  • @TharangaRathnayaka-gl7mx
    @TharangaRathnayaka-gl7mx 7 місяців тому +1

    වැස්ස කාලයට දියර පොහොර යෙදීම සුදුසුද?

  • @ruwinipathirana4840
    @ruwinipathirana4840 10 місяців тому +1

    🎉🎉🎉

  • @amaaththanayake6158
    @amaaththanayake6158 Рік тому

    Sthuthi obathumata obathumata hamu wee me fans thawatikak ganaganeemat kamathiy. Eyata awadthawak the labadhia hakida? Obata DEWA asirwadaya labewa. thanks

  • @namaldaminda4341
    @namaldaminda4341 Рік тому

    Tea walata danna puluwan da

  • @wasanthakumara846
    @wasanthakumara846 7 місяців тому +1

    මේවා online ගෙන්වා ගන්න පුළුවන් ද

  • @dhammikaherath1800
    @dhammikaherath1800 9 місяців тому

    කුලියාපිටියේ කොහෙද

  • @nilukarodrigo9536
    @nilukarodrigo9536 Рік тому +1

    ගන්න පුලුවන් විදිහ තොරතුරු දෙන්න

  • @حسنعبدالقادر-د2م

    ❤❤❤❤

  • @bandulanawarathna4457
    @bandulanawarathna4457 Рік тому

    Mahaththaya .mama Oman rate kenek batu ata daala pela haduna Dan batu mal thiyanawa gedi anna kalin mal vetenawa deshagunaya venas nisada?

    • @shinestar1589
      @shinestar1589 Рік тому

      මාත් ඕමාන් වල ඉන්නේ මටත් ඔය දේම උනා. මට ඊට පස්සේ බටු හිටවීමත් එපා උනා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 Рік тому

    හොදයිනේ මල්ලි බලමු ගන්න

  • @maleedancepresent601
    @maleedancepresent601 Рік тому +1

    මේක ගස්ලබු සදහා හොදයි ද..

  • @hasinisamarakoon4650
    @hasinisamarakoon4650 Рік тому

    පොකුරු වද මල් පොහොට්ටු හැලෙන්නෙ ඇයි?දන්න කෙනෙක් කියන්නකො🙂

  • @saharasaranga5980
    @saharasaranga5980 Рік тому +1

    ❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @geethanihewamagallagoda6374

    Waththa hamathanama thalagoi haranawa .ekata mokada karanna Nihal mahathmaya

  • @DiluBroSL
    @DiluBroSL 4 місяці тому +1

    හිනාවෙලාම් කතා කරන්නෙ

  • @priyanthafonseka469
    @priyanthafonseka469 Рік тому +1

    👌👍🇱🇰👈💪💪💪❤️🙏
    කවදාවත් ගොවිතැන් නොකළ මට ගොවිතැන් කරන්න හිතුන . ඔබේ සහයෝගය රටට අවශ්‍ය මොහොතක්. අපේ සහයෝගයත් ඔබ‍ට ලබාදෙන්නම්. ඔබ වැනි අත්දැකීම් බහුල අවංක නීතාමනී ගොවිමහතෙකුගෙන් අනිවාර්යෙන්ම ප්‍රයෝජනයක් ලබාගන්න ඕනෙ.🙏

  • @dkulatunga1148
    @dkulatunga1148 Рік тому +2

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍❤️❤️❤️

  • @emilalwis5588
    @emilalwis5588 7 місяців тому +1

    Hydroponics වගාවට මේ දියර පොහොර එක සුදුසුද? එසේනම් පරිමාව කොහොමද ?

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  7 місяців тому +1

      sudusui wathra litarayakata 20ml 💛

    • @emilalwis5588
      @emilalwis5588 7 місяців тому

      බොහොම ස්තූතියි නිහාල් මහත්තයා 🙏

  • @maleedancepresent601
    @maleedancepresent601 Рік тому +1

    ඔබේ නිවසට පැමින ලබා ගැනීමට කැමතියි ..ලොකේසන් එක දෙන්න .....

  • @emilatukorala3720
    @emilatukorala3720 Рік тому +1

    ❤❤❤❤

  • @pkah517
    @pkah517 Рік тому +1

    👍👍👍👍

  • @ajithpriyantha4876
    @ajithpriyantha4876 Рік тому

    👍👍👍