Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිහාල් කියන්නේ සුපිරිම ගොවි මහත්මයෙක්,😊😊😊
නිහාල් තමයි මුලින්ම කාබනික ගොවිතැන ගැන youtube විඩියෝ දැම්මේ.
බොහොම ඉස්තූතියි නිතර අපිව දැනුම දීම ගැන ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
මල්ලි බොහොම වැදගත් මේ පැහැදිලි කිරීම් ඔබතුමාට පින්. 😭😭😍😍🌹🌹🌹👍👍👍
ඔබතුමාගේ අදහස් ගොඩක් වටිනවා.එය පැහැදිලි කරන අයුරින් හරිම ආසාවෙන් බලනේ
ගොඩක් ස්තුතියි . ගොඩක් පින් ඔබ අපව දැනුවත් කලාට
නියමයි ඔබගේ උපදෙස් වලට
Kala nohakka nomatha.දිරිමත් කළාට ස්තුතියි .අස්වැන්න බෙදා ලොකු සතුටක් ලබනවා අතට මුදලක් ලබනවා .මානසික සතුට ඊටත් වඩා .ගොඩක් ස්තුතියි .
Aththatama nihal mame oba thuma hodin pahadili karanawa.Mamath niwaae gewathu wagawa karanawa.
ගොඩක් ස්තූති ඔබතුමාට 🙏
ගොඩක් පින් ඔබට
Good morning Lankans thanks I love 😍
Thanks for your knowledge 🤘🤘
Oya kiyl dunnu විදියට bonchchi heduva....godaaaaak ishuuthiy obathumta
ගොඩක් වටිනවා තෙරුවන් සරණයි අයියේ
Honda pahadili kireemak...godak sthuti .
ස්තූතියි නිහාල් මහත්මයා.♥
සුපිරි සුපිරි නිහාල් මාමා 🥰👍
Nihal mahaththya gotukola ,mukunuwanna walata monawada dana pohora goma dapuhama korada wenawa wage sauththu wenawa naththam kaha wenawa
Oba thumata bohoma sthuthi
බොහොම ස්තුතියි
ෂෝක් අනේ වගාව හරි ආසයි බලන්න
ගොඩක් වටිනව මේ වීඩියෝ එක අපිට අමු ගොම හොයාගන්න නෑ.වේලුන ගොම දාල හරියයිද
මම ලංකාවට එන්න තව වසර කීපයක් යනවා.ඒ ආපුවාම මට මල්ලීගේන් උපදෙස් අවශ්‍ය යී.මම ලංකාවේ දී "මල් වගාවක්"කරේ.(තාම ඒක කරනවා,මගෙ නංගී )මම මල්ලීගේ විඩියෝ ගොඩාක් ආසාවෙන් බලන්නේ .හරිම වැදගත් විස්තර මේ විඩියෝ වල ගැබ්ව ඇත.ඔබට බොහොම ස්තුතියි .බුදු සරනයී .
තෙරුවන් සරණයි !!!නිහාල් අයියේ💖💖💖
Op
ගොඩක් ස්තුති බොහෝ පින්
නයිට්‍රජන් නම් මොනා හරි කර ගන්න පුළුවන් නිහල් අයියේ මේ දවස් වල ඕනම කරලා තියෙන්නේ පොටෑසියම් තමයි. වැඩි වශයෙන් පොටැසියම් මුල් මාර්ගයෙන් දෙන්න පුලුවන් පොහොරක් නම් වඩාත්ම වටිනවා
ස්තුතියි
තෙරුවන් සරණයි
hugak wadagath vidieo ekak😀
Hamadama..Danuma..bedana obathumata..Godak stuthiy..
කැප්පෙටිටියා කොල ගැන විස්තරයක් කරන්න. බොහොම ස්තුතියි.
Thanks
Great 👍
Thank you
👍👍👍👍🙏🙏🙏🙏
නියමයි නිහාල් මහතා. ඔබ නිසා අපි ත් දැන් හොඳ ගොවීන්
එකෙන්ම ඇත්ත.
බුලත්වගාව ගැනවිස්තරයක්.කරන්න
🙏🙏🙏💐💐💐❤️❤️❤️
Obathuma karannevatina sevyak
මාත් බොන්චි දාලා තියෙන්නේ ගිරව් ඇවිත් කනවා ඒකට විසඳුමක් නැද්ද නිහාල් මාමේ
Thank you nihal mahatha
ස්තූතියි මහත්මයා මාලු දියර පෝර ගැන කියා දීම ගැන. නමුත් මේවායෙ ඇති ගද නිසා බල්ලන් වැනි සතුන්ගෙන් හානි සිදු විය හැකි ද
නිමල් සර් ඔබතුමාලග පදුරු ගම්මිරිස් පැල තියෙනවද මිලදි ගන්න
,👍👍👍
👍👍👍👍❤❤❤❤❤
👍👍👍👍👍👍👍❤️❤️❤️
Nihal mahathayo mage karavila wagawe saha වැටකොළු wagawe පැකට් demmata passe karal kunuwenawane a kiyanne kaha pata wela yanawa awa hedenne ne ne akata mokada karanne
Oya karal mal paraganaya kalada
අමු ගොම දියකරල දාන්න හොද නැද්ද
👍
මේ දියර පොහොර ඔනම බෝගයකට දන්න පුලුවන් ද
අයියෙ වැටමාර දියර පෝර සතියකට සැරයක් දාන්න හොඳ නැද්ද?
🙏
👍👍👍👌👌👌👌👌
දවස කීපයකට සැරයක් ද දියර පොහොර යොදන්න ඔනෙ
තද වැසිකාලයක දියරපොහොර බාවිතාකරන්නේ කෙසේද???
👍👍👍👍👍
👍🙏👍🙏👍🙏👍😍
බුලත්වල ට.හොදනැද්ද
Tharanga
මල්ලි මේවාට කියන්නේ යුරීයා නේද.
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ😢
දිනපතා උදේ සවස යෙදුවට කමක් නැද්ද.
මෙතුමාගේ කලින් වීඩියෝ එකක් තියෙනවා වැටමාර වලින් හදන පොහොර එක.ඒ වීඩියෝවේ තියෙනවා විස්තර
මමත් පටන් ගන්න හදන්නෙ අපිට බිජ ලබාගන්න බැරිද
නයි මිරිස් වලට
mata me wage edamak oyala dennako
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ
අපේ පැත්තේ පොලව බොරලු(කබොක් ) පිරිලා එ වාගේම පස ගොඩක් තදයි..පස බුරුල් විමට පොලව කොටලා ගලුත් අයින් කලා..එත් කාලයක් යද්දී ආයිත් ගල් හැදිලා පස තද වෙනවා..මේ ක්‍රමය කරද්දී එපා වෙනවා..අනේ පස බුරුල් වන ක්‍රමයක් කියන්න කො..
🙏❤️
😁
කෝ
thawath niyama kramayak hambuna meaka wihiluwakda danneua-cam.com/video/BVeMKbgUjLA/v-deo.html
Tanks ❤❤❤
thanks
නිහාල් කියන්නේ සුපිරිම ගොවි මහත්මයෙක්,😊😊😊
නිහාල් තමයි මුලින්ම කාබනික ගොවිතැන ගැන youtube විඩියෝ දැම්මේ.
බොහොම ඉස්තූතියි නිතර අපිව දැනුම දීම ගැන ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
මල්ලි බොහොම වැදගත් මේ පැහැදිලි කිරීම් ඔබතුමාට පින්. 😭😭😍😍🌹🌹🌹👍👍👍
ඔබතුමාගේ අදහස් ගොඩක් වටිනවා.එය පැහැදිලි කරන අයුරින් හරිම ආසාවෙන් බලනේ
ගොඩක් ස්තුතියි . ගොඩක් පින් ඔබ අපව දැනුවත් කලාට
නියමයි ඔබගේ උපදෙස් වලට
Kala nohakka nomatha.දිරිමත් කළාට ස්තුතියි .අස්වැන්න බෙදා ලොකු සතුටක් ලබනවා අතට මුදලක් ලබනවා .මානසික සතුට ඊටත් වඩා .ගොඩක් ස්තුතියි .
Aththatama nihal mame oba thuma hodin pahadili karanawa.
Mamath niwaae gewathu wagawa karanawa.
ගොඩක් ස්තූති ඔබතුමාට 🙏
ගොඩක් පින් ඔබට
Good morning Lankans thanks I love 😍
Thanks for your knowledge 🤘🤘
Oya kiyl dunnu විදියට bonchchi heduva....godaaaaak ishuuthiy obathumta
ගොඩක් වටිනවා
තෙරුවන් සරණයි අයියේ
Honda pahadili kireemak...godak sthuti .
ස්තූතියි නිහාල් මහත්මයා.♥
සුපිරි සුපිරි නිහාල් මාමා 🥰👍
Nihal mahaththya gotukola ,mukunuwanna walata monawada dana pohora goma dapuhama korada wenawa wage sauththu wenawa naththam kaha wenawa
Oba thumata bohoma sthuthi
බොහොම ස්තුතියි
ෂෝක් අනේ වගාව හරි ආසයි බලන්න
ගොඩක් වටිනව මේ වීඩියෝ එක අපිට අමු ගොම හොයාගන්න නෑ.වේලුන ගොම දාල හරියයිද
මම ලංකාවට එන්න තව වසර කීපයක් යනවා.ඒ ආපුවාම මට මල්ලීගේන් උපදෙස් අවශ්‍ය යී.මම ලංකාවේ දී "මල් වගාවක්"කරේ.(තාම ඒක කරනවා,මගෙ නංගී )මම මල්ලීගේ විඩියෝ ගොඩාක් ආසාවෙන් බලන්නේ .හරිම වැදගත් විස්තර මේ විඩියෝ වල ගැබ්ව ඇත.ඔබට බොහොම ස්තුතියි .බුදු සරනයී .
තෙරුවන් සරණයි !!!නිහාල් අයියේ💖💖💖
Op
ගොඩක් ස්තුති බොහෝ පින්
නයිට්‍රජන් නම් මොනා හරි කර ගන්න පුළුවන් නිහල් අයියේ මේ දවස් වල ඕනම කරලා තියෙන්නේ පොටෑසියම් තමයි. වැඩි වශයෙන් පොටැසියම් මුල් මාර්ගයෙන් දෙන්න පුලුවන් පොහොරක් නම් වඩාත්ම වටිනවා
ස්තුතියි
තෙරුවන් සරණයි
hugak wadagath vidieo ekak
😀
Hamadama..Danuma..bedana obathumata..Godak stuthiy..
කැප්පෙටිටියා කොල ගැන විස්තරයක් කරන්න. බොහොම ස්තුතියි.
Thanks
Great 👍
Thank you
👍👍👍👍🙏🙏🙏🙏
නියමයි නිහාල් මහතා. ඔබ නිසා අපි ත් දැන් හොඳ ගොවීන්
එකෙන්ම ඇත්ත.
බුලත්වගාව ගැනවිස්තරයක්.කරන්න
🙏🙏🙏💐💐💐❤️❤️❤️
Obathuma karannevatina sevyak
මාත් බොන්චි දාලා තියෙන්නේ ගිරව් ඇවිත් කනවා ඒකට විසඳුමක් නැද්ද නිහාල් මාමේ
Thank you nihal mahatha
ස්තූතියි මහත්මයා මාලු දියර පෝර ගැන කියා දීම ගැන. නමුත් මේවායෙ ඇති ගද නිසා බල්ලන් වැනි සතුන්ගෙන් හානි සිදු විය හැකි ද
නිමල් සර් ඔබතුමාලග පදුරු ගම්මිරිස් පැල තියෙනවද මිලදි ගන්න
,👍👍👍
👍👍👍👍❤❤❤❤❤
👍👍👍👍👍👍👍❤️❤️❤️
Nihal mahathayo mage karavila wagawe saha වැටකොළු wagawe පැකට් demmata passe karal kunuwenawane a kiyanne kaha pata wela yanawa awa hedenne ne ne akata mokada karanne
Oya karal mal paraganaya kalada
අමු ගොම දියකරල දාන්න හොද නැද්ද
👍
මේ දියර පොහොර ඔනම බෝගයකට දන්න පුලුවන් ද
අයියෙ වැටමාර දියර පෝර සතියකට සැරයක් දාන්න හොඳ නැද්ද?
🙏
👍👍👍👌👌👌👌👌
දවස කීපයකට සැරයක් ද දියර පොහොර යොදන්න ඔනෙ
තද වැසිකාලයක දියරපොහොර බාවිතාකරන්නේ කෙසේද???
👍👍👍👍👍
👍🙏👍🙏👍🙏👍😍
බුලත්වල ට.හොදනැද්ද
Tharanga
මල්ලි මේවාට කියන්නේ යුරීයා නේද.
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ😢
දිනපතා උදේ සවස යෙදුවට කමක් නැද්ද.
මෙතුමාගේ කලින් වීඩියෝ එකක් තියෙනවා වැටමාර වලින් හදන පොහොර එක.ඒ වීඩියෝවේ තියෙනවා විස්තර
මමත් පටන් ගන්න හදන්නෙ අපිට බිජ ලබාගන්න බැරිද
නයි මිරිස් වලට
mata me wage edamak oyala dennako
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ
අපේ පැත්තේ පොලව බොරලු(කබොක් ) පිරිලා එ වාගේම පස ගොඩක් තදයි..පස බුරුල් විමට පොලව කොටලා ගලුත් අයින් කලා..එත් කාලයක් යද්දී ආයිත් ගල් හැදිලා පස තද වෙනවා..මේ ක්‍රමය කරද්දී එපා වෙනවා..අනේ පස බුරුල් වන ක්‍රමයක් කියන්න කො..
🙏❤️
😁
කෝ
thawath niyama kramayak hambuna meaka wihiluwakda danne
ua-cam.com/video/BVeMKbgUjLA/v-deo.html