Thank you very much I have grown a mango plant in a big cement pot ,most ma goes fall and I think there are insects can you give some tips to develop it.
first provide sufficient amount of Macro and Micro-nutrients to plant Prune mango tree and remove unwanted parts. sunlight is very important in this stage. I think Mango leaf hoppers in their. this practices will help to control that attack. in not you can got o the chemical treatment.
The final product can be improved by strongly aerating the liquid. This will reduce the smell and the production of plant growth inhibiting chemicals in the liquid due to anaerobic microbial activities. It also reduces the growth of pathogenic bacteria. The same aerobic process can be applied to make compost tea in which compost is suspended in the water in a cloth bag and using fish silage instead of leaves. This will produce a cascade of actively multiplying bacteria dominated liquid containing, fungi, ciliates , amoeba, flagellates, micro-nematodes and micro-arthropods which are available in the compost. Similarly, if you add tanic acid instead of fish silage, the resulting liquid will have fungi dominated liquid fertilizer. These are the microorganisms found in the soil food web and when applied, missing microbes in the food web are supplied to the soil.
Can sprinke a few pellets of Snail Bait (blue in colour). These packets available in the plant shops. Must warn that this is a chemical used to kill the snails. also, I've heard to keep beer or orange juice to attract the snails. When they come to drink this they get trapped and can collect them in the morning and throw them to away to a far off area or they could return.
මන් ඔබ කියපු විදිහට මේක කලා 1:1 අනුපාතයට පැල මුලට දැම්මා. හැබැයි ස්ප්‍රේ කලේ නෑ. ඇත්තටම සතුටුයි. එක තැන ඔහේ හිටපු පැල වල ලොකු වෙනසක් උනා මාරම ඉක්මනට. අපිට වෙළෙන්දෝ කොම්පෝස්ට් කියලා දෙන්නේ නිකන් පස් ද කියලා හිතුනා. ඇත්තටම ගොඩක් ස්තුතියි මහත්මයා. මට දැනගන්න ඕන පැල ලොකු උනාමත් මේක දානවද කියලා. තව එකක් තමයි මගේ බණ්ඩක්ක වගාවේ කොළ කනවා පොඩි සතෙක්. මොනවා කලත් හරියන්නේ නෑ. එකටත් බෙහෙතක් කියනවා නම් ගොඩක් පිං. ස්තුතියි
කොමිපස්..හොරට.හදනවා.කිසිම.ගුනාත්මක.දෙයක්.නැහැ.හොරට.පස්විතරයි...ඉටවැඩිය..හොදා.පේවත්තෙ.කොල.රොඩු.කුස්සියේ.දේවල්.වලක්කපලදාගන.පොහොර..සදාගන්නවා..කඩෙන්.ආය.ජීවිතේට.ගේන්නැහැමම.කොමිපස්..කඩෙන්
ගොඩක් පිං දැනුවත් කලාට
ප්‍රාථමික හැදින්වීමක්. එත් ඔබෙ උත්සාහය අගේකරනවා.
Hi, me mixture ekata Goma, kussiyen ain karana elavalu dammoth meke gune wadi weida?
ගෙඩක් වටිනා විඩියෝ එකක් ❤
Thank you for sharering.
හැබැයි මේ ගිනිසීරියා දියර පොහොර එකේ පෙරලා ඉතුරු වෙන කොටස් කොම්පෝස්ට් හදන්න මුහුන් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්ද?
Rabu wagawa ta kompost pas .mixer eka kiyanna puluwan da
Hydroponic farming walata Meka yodaganna puluwanda? Albert Solution wenuwata yodaganna puluwan Dewal monawada??
හරිම වටිනවා බොහොම ස්තුතියි
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
Worth ideas
Godak.padu.diyara.pohora.ekkak.oba.thumats..bohoma
Isthuthi...
ඇත්තටම හොඳයි
Good video thanks vish you all the best
Thank you ❤️ for enlightening on an good topic for average small scale mostly home Gardner's
Meka yodanna one ude da? Hawasa da?
Thank you for the information specifying.
මේ දියර පොහොර එක හදනකොට දිරාගිය පස් දැම්මට කමක් නැද්ද?
ස්තුතියි මහත්මයා
Can this be used for tea cultivation .
Yes you can. It's suitable for all cultivations.
Mamath meka haduwa. Thanks malli
Thank you very much I have grown a mango plant in a big cement pot ,most ma goes fall and I think there are insects can you give some tips to develop it.
first provide sufficient amount of Macro and Micro-nutrients to plant
Prune mango tree and remove unwanted parts.
sunlight is very important in this stage.
I think Mango leaf hoppers in their.
this practices will help to control that attack.
in not you can got o the chemical treatment.
මේ දියර පොහොර එක හදනකොට පස් උනත් දැම්මත් කමක් නැද්ද
Gewathten hoya ganna puluwan nisa godak watinawa. Good luck.👍
ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
It's really helpful.thank u😀😀
හැබැයි මම මේ වගේ දියර පොහොර වර්ග හදනකොට නම් වැසීමක් සිද්ධ කරනවා
ඉතින් ඒකට හේතුව තමයි පණුවන් බෝ වීම හා මැස්සන් සහ මදුරුවන් බිත්තර දැමීම වළක්වගන්න එක
හැබැයි ආවරණයක් කරනවානම් පුංචි සිදුරු ටිකක් හදන්නම් එහෙම නැත්තං තද කරලා ආවරණය කරන්නේ නැතුව බුරුලට ආවරණය කරලා තියන්නම් මේ වගේ දියර පොහොර වර්ග
එහෙමත් කමක් නැද්ද?
ඔව් සම්පූර්ණයෙන්ම සිල් නොවෙන්න වහන්න ඕන ❤️
Vanilla walata hodaida
Mee diyara pohora eka ඇන්තූරියම් වගාවට යොදා ගන්න පුලුවන්ද?
ඔබට බෙහෙවින් ස්තුති වන්ත වෙමි
Pehediliwama supiri wedak ..
ඔබට ගොඩක් ස්තුතියි. ප්‍රතිචාරයට.
Jalaye diyawena gendagam wagawata pavichchi karana hati visthara vedio ekak oni.🤩🤩
ස්තුතියි අපිත් එක්ක එකතු වුනාට
☺️
පුතා කොලටික පෙරල අරගෙනද spray කරනනෙ.
දවසට කීවතාවක් spray කරනවද? දවස් කීයකට වතාවක්ද ?
ඔව් කොල ටික පෙරලා අරගෙන එකට එකක් තනුක කරලා තමයි භාවිතා කරන්න ඕන. සතියකට දෙවතාවක් වගේ භාවිතා කිරීම ප්‍රමාණවත්. මන් භාවිතා කරලා හොඳ ප්‍රතිපල තියෙනවා. මේ පිලිබඳව සම්පූර්න තොරතුරු හෙට දිනයේ ලබා දෙන්නම්. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබ තුමියට
Godak watina upadestikkak... Digatama karagenayanna...good luck... Bucket eka reddakin vahuwata kamak nadda?....
රෙද්දකින් වහනවා නම් හොඳින් වාතය සංසරණය වෙන සිදුරු සහිත රෙද්දක් යොදාගන්නවා නම් හොඳයි නැත්නම් නිර්වායු තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන් ඔබටත් ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට
@@KrushiNewsLK Thank you very much for the Answer... 👍👍🙏
Thanks again
The final product can be improved by strongly aerating the liquid. This will reduce the smell and the production of plant growth inhibiting chemicals in the liquid due to anaerobic microbial activities. It also reduces the growth of pathogenic bacteria. The same aerobic process can be applied to make compost tea in which compost is suspended in the water in a cloth bag and using fish silage instead of leaves. This will produce a cascade of actively multiplying bacteria dominated liquid containing, fungi, ciliates , amoeba, flagellates, micro-nematodes and micro-arthropods which are available in the compost. Similarly, if you add tanic acid instead of fish silage, the resulting liquid will have fungi dominated liquid fertilizer. These are the microorganisms found in the soil food web and when applied, missing microbes in the food web are supplied to the soil.
thank you sir. valuable information for us. hope to try second method. i need your support sir.
Any time, please let me know.@@KrushiNewsLK
මේ දියරය කහ ඉගුරු වලට දන හොදද
කොම්පෝස්ට් වෙනුවට ගොම පොහොර ගන්න පුළුවන් ද
පොහොර ake හදලා දවස keyak.teyagann.පුළුවන්ද
Better If you don't repeat small things.
But a good video
Apita kohanda ma kolla hoyanna api nuwara eliya
super
Gilsidiya kiyanne api albisiya kiyana gas neda
ඇල්බිසියා කියන්නේ විශාල ගහක්නේ. මෙ මකුලත එහෙම නැත්නම් ලාඩප්පා කියලා කියනවා
@@KrushiNewsLK නෑ අනේ එක එක ගම් වල එකඑක නම් කියන්නේ , අවුරුදු කිට්ටු වෙනකාලෙට මල් පිපෙනවා. ඒ මල් සමහරුන් කැරපොත්තන් එන එක නවත්වන්න දානවා .
Madury panuwo hadenawa නේද වහන්නේ නැතිනම් ..
ගොඩක් කල් තියා ගන්නේ නැත්නම් ප්‍රශ්නයක් නෑ... වාතනය වෙන විදියට වහන්න ඕන එහෙම නම්
Obata thibenne niwedanayata sudusu handak
ගොඩක් ස්තුතියි ඔබේ දිරි ගැන්වීමට
මේකට කොම්පෝස්ට් වෙනුවට දිරාගිය කොළ රොඩු උනත් දැම්මට කමක් නැද්ද?
හොදට දිරපු කළුපස් තමයි හොඳ. එවයේ හිතකර ශුද්ධ ජීවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. කැලෑවල තියෙන පස් නියමයි.
@@KrushiNewsLK හැබැයි මට කැලෑවේ පස් නම් හොයාගන්න බැහැ
මම මේකට ඒ වෙනුවට දිරාගිය කොළ රොඩු උනත් දැම්මට කමක් නැද්ද?
එහෙම නැත්නම් මතුපිට පස් උනත් කමක් නැද්ද ගෙයක් ළඟ තියෙන?
ස්තුතියි
ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
Yhank you
Yako katana wade witharak kiyapan mulu dawadama yanawa video aka balanna.
Thank you
You're welcome. stay with krushi news
Thank you.....
You're welcome! stay with krushi news.
මේක දාන්න ඕන කොළවලටද මුල් වලටද 🤔
Oba thavath meveni diya nishpadana hadunva denna godak sthuthi jayaveva
ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
මහත්මයා ඔය මිස්‍රනයට වල් සූරියකාන්ත කැප්පෙටිය කොල එකතු කර ගන්න පුලුවන්ද??
Albizia kiyanneth makulatha walatamada....?
ඇල්බීසියා කියන්නේ විශාල ගසක්. දැව සඳහා ත් භාවිතා කරනවා. මකුලත ඊට සාපේක්ෂව කුඩායි. දම් පාට මල් පිපෙන්නේ. ග්ලිරිසීඩියා කියන්නෙත් මේවාට
@@KrushiNewsLK
Sthuthiye obata
Albizia plant ganna thanak kiyannako
සල්ලි වලට ගන්න ඕන නෑ. ඔය ඕන තරම් තියෙන්නේ....
@@KrushiNewsLK mata pala 350 withara ganna
Godak watinawa.....
ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
මට කෘෂිකර්ම නිලධාරියෙක් කිව්වා මේ මිශ්‍රණයට වියලි ගොම ටිකක් මිශ්‍ර කිරීමෙන් වඩි වාසි ලබා ගන්න පුලුවන් කියලා.. ඒක සාර්ථකද....
ඔබතුමියව සාදරයෙන් කෘෂි නිව්ස් චැනල් එකට පිළි ගන්නවා. ඔව් මේකට ගොම එකතු කරන්න පුලුවන් ගොම එකතු කරන කොට අමු ගොම එකතු කිරීම තමයි හොඳ.ගොම වලින් මාධ්‍යට N එකතු වෙනවා. හැබැයි ගොම එකතු කිරීම නිසා වල් බීජත් එකතු වෙන්න පුලුවන් මාධ්‍යට. ඒක අවාසියක්. දිගටම කෘෂි නිව්ස් සමගින් එක්වී සිටින්නට ආරාධනා කරනවා ඔබ තුමියට
Krushi News ස්තුති ...
ඇට100 ක් 5000 යි නමි මගේයාලුවෙක් අරගෙන තියනව අක්ක 1 ටඇට ටිං එකක් ඒක වෙලා තියෙන්නෙ රු 500 යි කිව.එක එක වර්ග වලට මිල වෙනස් වෙනවද
ඔව් ඇට වර්ග අනුව මිල වෙනස් වෙනවා. දෙමුහුන් එහෙම නැත්නම් හයිබ්‍රිඩ් වර්ග වල මිල ඉතාමත් වැඩියි.. නමුත් අවාසනාවට අපේ රටේ ආනයනික එවැනි වර්ග තමා ගොඩක්ම වගා කරන්නේ
Keep it up brother👊👊
හැබැයි මේ මට ඔය දිරා ගිය කැලෑ කළු පස් හොයා ගන්න බෑ. ඔන්න ඒක නිසා මම මගේ ගෙදර තියෙන ඔය දිරා ගිය කොළ රොඩු තට්ටුවක් මේකට එකතු කරනවා.එහෙමත් කමක් නැද්ද?
හිතකර ක්ෂුද්‍ර ජීවීන් මාධ්‍යයට හඳුන්වා දීමයි මේකේ අරමුණ. කමක් නෑ හොඳින් දිරාපත් වෙලා නම් භාවිතා කරන්න. වියළි කොළ දාන ඒකේ නම් තේරුමක් නෑ
@@KrushiNewsLK මම වියළි කොළ දාන්නෑ.මම හැමදාමත් භාවිතා කරන්නේ ඔය දිරාගිය කොම්පෝස්ට් බවට පත් වෙච්ච කොළරොඩු විතරයි.
@@KrushiNewsLK හරි
මං පාවිච්චි කරන්නම්.
හැබැයි මම ඔය දිරාගිය කොළරොඩු කිව්වට ටිකක් සිහින් වෙච්ච ඒවා දාන්නම්.
Mewa හදල වගාවට ගහපු aya hoda නරක kiyannko
ඔබට අවශ්‍ය සියලුම තොරතුරු කමෙන්ට්ස් වල තියෙනවා වීරසින්හ මහත්මයා භාවිතා කරපු අයගෙ අත්දැකීම් එහෙමත් ගොඩක් share කරගෙන තිබුනා ස්තුත්යි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට
අල වර්ග වගා කරනකොට එම අල වර්ධනයට යොදා ගන්න පුලුවන් හෝමෝනයක් හදාගන්න විදියක් හරි පොහොරක් හරි හදා ගන්න විදියක් කියන්න පුලුවන්ද???
මේ දියර පොහොර අල වගාව සඳහා භාවිතා කරන්න පුළුවන් පසට හොඳින් තෙමෙන විදියට එකතු කළා නම් හරි ඊට අමතරව ගැඩවිලි කොම්පෝස්ට් දියරය වුණත් අල වගා සඳහා භාවිතා කරන්න පුළුවන් ස්තුතියි
@@KrushiNewsLK ස්තූති ඔබට
Best content
thanks again sis. stay with krushi news.
Tks .Gbu all .❤
කඩේන් ගත්ත කොම්පෝස්ට් දාන්න බැරිද මහත්මයානනි
සමහරවිට ක්‍රියාකාරි ක්ෂුද්‍ර ජීවීන් සිටින හොඳ කොම්පෝස්ට් වෙන්න පුළුවන් ඒ වගේම මොකුත් නැති අලුයි කොහුබත් මැටි අගුරු වෙන්නත් පුළුවන් ඔය කොම්පෝස්ට්... හොදට කාබනික ද්‍රවය දිරාපත් වෙන තැනකින් කළු පොර පස් ටිකක් ගත්තා නං හොඳටම හොඳයි
@@KrushiNewsLK ගොඩක් ස්තුතිය
වල් පැලෑටි මර්ධනයට ස්වභාවික ක්‍රමයක් තියෙනවාද?
Galawanna
ඇයි සහෝ යාන්ත්‍රික ක්‍රම භාවිතා කරන්න පුලුවන්. ආලොකය නොවැටෙන්න මල්ච් එකක් භාවිතා කිරීමත් සාර්ථකයි.
Sudulunu danna barida
හොඳ කෘමි විකර්ශකයක් පුලුවන් එකතු කරන්න
Bohome sthuti. Kopemenapramanyak dana onada
සතියකට දෙවරක් පත්‍ර උඩ යට තෙමෙන විදියට ස්ප්‍රේ කිරීම ප්‍රමාණවත්. යොදන හැටි අලුත් වීඩියෝ එකේ තියෙනවා. ua-cam.com/video/9dWN6ufqROU/v-deo.html
බෝහොම ස්තුතියි
කොල ටික බ්ලෙන්ඩර් කරල ගත්තොත් හොද නැද්ද
ඔව් එහෙමත් හොදයි... මහා පරිමාණෙන් කරනවා නම් මෙහෙම ලේසියි
දවස් කීයක් යනකල් භාවිතා කරන්න පුලුවන්ද?
දවස් කීයෙන් කීයට ශාකවලට යොදන්න ඕනිද?
දින 15-20 තියා ගන්න පුළුවන්. සතියකට දෙවරක් වගේ යොදන්න පුළුවන් නම් හොදයි
Mekat කොච්චර prmanayakda gann ona
ඔබට අවශ්‍ය සියලුම තොරතුරු කමෙන්ට්ස් වල තියෙනවා වීරසින්හ මහත්මයා භාවිතා කරපු අයගෙ අත්දැකීම් එහෙමත් ගොඩක් share කරගෙන තිබුනා ස්තුත්යි කෘෂි නිව්ස් එක්ක එකතු වුනාට මෙකෙ දෙවෙනි කොටසකුත් මෙවා භාවිතා කරන ආකාරය පිලිබඳව මම video eekak කලා ඒකත් බලන්න.
ඔබට ගොඩාක් ස්තූතියි ..
ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
මෙම මිශ්‍ර ණයට කොහොඹ කොළ ද එකතුවක් කිරීම මගින් කෘෂිරසායන ගුණයක් ද ඇති කලහැකියි නේද.ඉදිරිපත්කිරීමට ස්තුතිවන්ත වෙනවා.
Aragala karaewunte mea wage dewal karala rate wipplaweeya wenasak karala rateta pennala jathiya watila tiyana agadayen goda danna ona
කොහොඹ සැර වැඩී, ඒ වෙනුවට ගන්දපාන වගෙ යොදා ගන්න.
ස්තූතියි ඔබට, මෙය වී වගාව සදහාද සුදුසුද?
ඕනෑම වගාවකට යොදන්න පුළුවන්
හරිතාගාර වගාවට සදහා කොහුබත් වැඩි වශයෙන් ජීවාණුහරණය කරන ආකාරය වීඩියෝවක් දෙන්න
ස්තුතියි ඔබේ අදහසට. ඉදිරියේදී ලබා දෙන්නම්.
ඉක්මනින් ලබාදිය හැකිනම් ඉතාමත් අගය කර සිටිනවා, මන්ද නව වගාවක් ආරම්භ කිරීමට සිටින බැවින්, කොහුබත් වල ජීවාණුහරණය හා ආම්ලිකතාවය අඩු කරගන්නා ආකාරය 🙏
Mal vargavalatath ihinna hodafa
මල් වගාවට සුපිරියි දවස් 5න් 6න් වෙනස පේනවා
ස්‍තූතියි...වී වගවට බාවිතා කරන්න පුලුවන්ද
ඔව් කිසිම ගැටලුවක් නැතුව බාවිතා කරන්න පුලුවන් ස්තූතියි ඔබට අපේ චැනල් එකත් එක්ක එකතු උනාට
තනුක කරන් නැද්ද
Thanx brother ❤️❤️😀
You're welcome brother stay with krushi news ❤️❤️
Microgreen වලට බාවිතා කරන්ඩ පුලුවන්ද
Vedio keti kalanam hodai.kalaya yanawa wadi.
ගොඩක් ස්තූතියි අදහසට ඔබේ
tikak ketiyen tibbnm twt hodi
වතුර ලීටර් එකකට කොළ ග්‍රෑම් කොච්චර ප්‍රමාණයක් ද කිව්වොත් වටිනවා මහත්මයා
වතුර ලීටර් 10 කට අමු කොල කිලෝ එකක් ප්‍රමානවත්. ඊට ටිකක් වැඩි උනත් ගැටලුවක් නැහැ. ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
@@KrushiNewsLK බාජනයේ මුඩිය ඇර ලා තිබ්බම මදුරුවෝ බෝ උනා මහත්මයා. මොකද මම ඉන්නේ ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක. ඒක ප්‍රශ්නයක්. ඉතින් මම ලුණු කුඩු ස්වල්පයක් දාල මුඩියකින් වැහුව.ඔයා කියන විදියට නිර්වායු ජීවින් හැදුනේ නැත්නම් පොහොර එක 100% හොද තත්වයේ නැද්ද
දින පහෙන් භාවිත කරන නිසා මදුරුවො නම් හැදුනේ නෑ. ලුණු එකතු කරාම පසට ලවණ එකතුවෙලා ලවනතාවය වැඩි වෙනවා. ඊට පස්සෙ පී එච් අගය ඉහල යනවා. එහෙම උනාම පසේ තියෙන පෝශක වුනත් භෝග ශාකයට අවශෝශනය කර ගන්න බැරි වෙනව. අනෙක් එක ශාඛ සයිල වලින් ජලය එලියට එන්න බලනවා. ලුණු නොදා මේ වැඩේ කරන්න.
@@KrushiNewsLK බොහොම ස්තුතියි
මේකට ගොම දියර, ගව මුත්‍රා දැම්මොත් හොදද?
Mekata vathura ekathu karalada danne
ඔව් එකට එකක් වතුර දාන්න ඕන. අලුත් වීඩියෝ එකේ කරන හැටි තියෙනවා. ua-cam.com/video/9dWN6ufqROU/v-deo.html ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට. දිගටම කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
Your voice is amazing!
දිග වැඩියි ,කෙටිකරන්න.
ගොඩාක් ස්තුතියි අදහසක් එකතු කලාට දිගටම කෘෂි නිව්ස් එක්ක රැඳී සිටින්න ආරාධනා කරනවා
පස ජීවානු හරනය කිරීමේදි පසට හිතකර ජීවිීන් විනාස වෙනව නේද....
බුදුන් ගත වගාවෙදි මෙය අවාසියක්ද
ඔව් යම් ප්‍රමානයක් හිතකර ජීවින් විනාශ වෙන්න පුලුවන්. එය අවාසියක්. නමුත් හිතකර ජීවින් අපිට හඳුන්වා දෙන්න පුලුවන් කාබනික පොහොර හා කාබනිකදියර පොහොර වර්ග මගින්. අහිතකර ක්ශුද්‍ර ජීවීන් මුලින් හිටියොත් පැල මුල් අවස්තාවෙම විනාශ වෙන්න පුලුවන්. ස්තුතියි අදහසට
goma gedima sudusu naddaa
Hi
ජීවමුත්‍රම් වගේ සක්ස් කරද්දි ගව මුත්‍ර යොදා ගන්න පුලුවන්. මේකට අවශ්‍ය නැහැ
ගසට පෙහොරක් නෙමෙියිද
මේක ගසට ස්ප්‍රේ කරන්නද ඕන නැත්නම් මේක ගසේ මුලට වක්කරන්නද??
මෙක ගොඩ දෙනෙක් අහලා තිබුනා. මේක පත්‍ර වලට වගේම මුල් ආසන්න ප්‍රදේශයේ පසටත් යෙදීම ඉතාමත් සුදුසුයි.
ගොළු බෙල්ල නැති කර ගන්න විදියක් තියෙනවාද
දහයියා වටේට යොදන්න පුලුවන්. එහෙම නැත්නම් කල වැල් කොටලා ඒ ඉස්ම වතුර එක්ක එකට එක කලවන් කරලා පාත්තිය වටේට ඉහින්න පුලුවන්.
Can sprinke a few pellets of Snail Bait (blue in colour). These packets available in the plant shops. Must warn that this is a chemical used to kill the snails. also, I've heard to keep beer or orange juice to attract the snails. When they come to drink this they get trapped and can collect them in the morning and throw them to away to a far off area or they could return.
බොහොම ස්තුති
ඔබටත් ගොඩක් ස්තුතියි අදහසක් එකතු කලාට ඔබේ අදහස් ලොකු ශක්තියක් ඉදිරි ගමන වෙනුවෙන්
මල්ලි ඔයාගෙන් අහන්නම හිටියෙ, ලංකාවෙ සැලරි බිජ තියෙනවද?
සැලරි බීජ යනු කුමක්දැයි දක්වන්න
ඔව් තියෙනවා අක්කේ. නුවර එලිය වගේ සීත ප්‍රදේශ වල මේවා වගා කරනවා. ඒ ප්‍රදේශ වල මේ බිජ මිලදී ගන්න තියෙනවා.
@@KrushiNewsLK බොහොම ස්තුති මල්ලි
Ko mahattaya hadapu eka
mee tiyenne balanna ua-cam.com/video/9dWN6ufqROU/v-deo.html
@@KrushiNewsLK thank you very much
@@KrushiNewsLK oke compost wenuwata amau goma chuttak dammoth bacteria active wenne nadda
මෙම දියර පොහොර භාවිතයේ දී අවට පරිසරය දුවද හැඟීම වළක්වා ගැනීමට යම් කිසි රහසක් තිබේ නම් එය පවසන්න .
පුලුවන් තරම් හොඳට වාතනය කිරීම මගින් දුගඳ අඩු කර ගන්න පුලුවන්. අපිට air pump එකකින් මේක දිගට වාතනය කරන්න පුලුවන් නම් ඉතාම සාර්ථක ප්‍රතිපල ගන්න පුලුවන්. ස්තුතියි අදහස් දැක්වීමට කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
@@KrushiNewsLK thank you .
අයියෙ තනුක කරන්නෙ කොහොමද
පෙරාගෙන ලබාගන්නා ද්‍රාවනයෙන් බෝතල් එකකට ජලය බෝතල් එකක් කලවම් කර භාවිතා කරන්න පුලුවන් මල්ලී. ස්තුතියි ඔබෙ ආදහසට.
Video short krnan maru
ඔව් ඒත් මේ වටිනා තොරතුරු ටික ඔබ දැන ගත් යුතුයි කියලා මට හිතෙනවා. මේක රටේ ලොකු රශ්නයක්. මිනිසුන්ගෙ ජීවිත වලින් වන්දි ගෙවන්න වෙන ප්‍රශ්නයක්. අපේ අනාගත් දරුවන්ට ප්‍රශ්නයක්. ඒක නිවැරද් වෙන්න නම් අපි දැනුවත් වෙන්නම ඕන, ස්තුතියි අදහස් දැක්වීමට කෘෂි නිව්ස් සමගින් රැඳී සිටින්න ආරාධනා කරනවා ඔබට
Great it is a helpful vido. good luck.
Budusarni
Thanks, you too! stay with krushi news.
Bohoma hodai
Vedio eka adinawa wediy
Albeesiyaaaaa