Keyboard Lesson in Sinhala - Lesson 02 | (Keyboard Vadanaya)

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 750

  • @chamikasilva4717
    @chamikasilva4717 11 місяців тому +8

    හරිම පැහැදිලියි අසවෙන් ඉගනගන්නවා ජය වේවා

    • @vfxsquad511
      @vfxsquad511 Місяць тому

      wate duwala duwala anthimatama obathumaawa hamu unoooooooooo......jayawewa sir

  • @jeewankumara7051
    @jeewankumara7051 Рік тому +3

    පැහැදිලි හරියම කියලා දුන්නා ගොඩක් ස්තූතියි සර්

  • @heshan2828
    @heshan2828 Рік тому +6

    Very good....all the best

  • @thotahewagethusithachamint6649

    theruwan sarany pinwath madushann mallyn oyataa...ithaamath daksaa guruwarayek oyaa namm............pitara ewathh baluwa...wonderfull athi daksayekk oyaa oyaata sama kala hakkey oyaa pamani...........good luck....................

    • @slnmadhushan
      @slnmadhushan  Рік тому +1

      බොහොම ස්තුතියි ❤️❤️🎼

  • @slagnientertainment7614
    @slagnientertainment7614 2 роки тому +4

    Harima pahadiliwa kiyala denawa godak sthuthi sir.

  • @ChinthakanaraddagamageNaraddag

    Thanks Sri budu saranai!!!

  • @anuraliyanagamage7833
    @anuraliyanagamage7833 Рік тому +2

    ගොඩක් ස්තූතියි ගුරුතුමනි,හොදින් කියලා දෙනවා.

  • @chandanaprabath7611
    @chandanaprabath7611 Рік тому +3

    හොඳින් මතක තබා ගැනීමට හැකි විදියට කියලා දෙනවා ❤

  • @2deatom193
    @2deatom193 11 місяців тому +3

    You are such a good teacher. Love your explanations 🙌🙌

  • @vidusha1612
    @vidusha1612 3 роки тому +3

    Thank you sir. Godak watinawa

  • @w.n.t.g.pdayakeerthi9057
    @w.n.t.g.pdayakeerthi9057 3 роки тому +11

    මම දැකපු "හොඳම කී බෝඩ් ගුරුවරයා ඔබයි" ඔබට මාගේ ප්‍රණාමය! ඔබ දරුවන්ට හැකි තරම් උගන්වන්න බලන්න. එය ලොකු සේවයක්. කියාදීම හැකියාව ගොඩක් ගුරුවරුන්ට නැහැ. ස්තුතියි!

    • @slnmadhushan
      @slnmadhushan  3 роки тому

      බොහොම ස්තුතියි

  • @uchandima
    @uchandima 11 місяців тому +1

    බොහෝම ස්තුතියි ඔබ තුමාගේ මේ ඉදිරිපත් කිරීමට... ජයම වේවා...!

  • @pubuduperera4209
    @pubuduperera4209 Місяць тому +1

    හරිම පැහැදිලි මං මුල ඉදන් ඉගෙනගන්නෙ,සර්ට බොහොම පිං

  • @pradeeptharaka7354
    @pradeeptharaka7354 Рік тому +3

    මම සංගීතය ගැන දන්නෙ ස්වර 7 විතරයි 😂 මට ලොකු ආසාවක් තිබුනා keyboard play karanna.ඒත් ඉගෙන ගන්න පන්තියකටවත් යන්න වෙලාවක් නැති නිසා යූ ටියුබ් එකේ හොයලා හොයලා වැඩේ අතාරින්න හදන්කොටම මේ සර් කරන මේ ලෙසන්ස් ටික දැක්කා ඇත්තටම ගොඩක් වටිනවා .මං හිතුවේ මොකුත් දන්නැති මට මේ වැඩෙ අමාරු වෙයි කියලා🙂 ඒත් මේ සර් පැහැදිලිව කියල දෙන නිසා ඉක්මනට තේරුම් ගන්න පුලුවන්. ඇත්තටම ගොඩක් වටිනව.මේ පාඩම් ටික. සර්ට ගොඩක් ස්තූතියි .🖤🙏.ජය වේව සර්.දලදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ශාව ලැබේවා🖤🙏

  • @MF-yl9us
    @MF-yl9us 3 роки тому +2

    Aththatama godak watinawa sir godaaaaakk sthuthi 😊

  • @rakarunarathna5809
    @rakarunarathna5809 Рік тому +1

    බුදුසරණයි 🙏ඔබ තුමාට

  • @ChethanaNuwanthi-zx5cp
    @ChethanaNuwanthi-zx5cp Рік тому +1

    ගොඩක් ස්තූතියි සර් ♥️

  • @warahenarenuka4369
    @warahenarenuka4369 3 роки тому +2

    මම දැනුයි මේ වීඩියෝස් දැක්කේ ගොඩාක් ස්තුතියි සර්

  • @dazoreenbuultjens2832
    @dazoreenbuultjens2832 3 місяці тому

    I'm a new member and so impressed with your teaching method, thank you very much as I'm learning from your Guitar lessons too, tks again and God bless you 🙏

  • @RangaThushara-dt1zf
    @RangaThushara-dt1zf Рік тому +1

    හොඳ වැඩක්👌👌

  • @chanduranasinghe3980
    @chanduranasinghe3980 11 місяців тому +1

    I'm grateful to you for your learning method.thanks

  • @pastorajithusarambege6664
    @pastorajithusarambege6664 Рік тому +1

    Thank u..God Bless you❤.🙏

  • @sujeewagunasinha2769
    @sujeewagunasinha2769 4 роки тому +1

    Niyamai. Mata hithaganawat be harima lesi. Bs

  • @dasindukaviru4594
    @dasindukaviru4594 Рік тому +1

    Supiriyata තේරෙනවා

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 роки тому +5

    මමත් ගොඩක් ආසාවෙන් හිටියෙ ඒක නිසාම පියානෝ එකක් ලබුනෙ අද ඒ වගේම අදම හොද ගුරුවරයෙක් ලැබුණ එක මගේම වා වාසනාව ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @slnmadhushan
      @slnmadhushan  4 роки тому

      බොහොම ස්තුතියි

  • @MayaDeAlwis
    @MayaDeAlwis 11 місяців тому +1

    Thank you very much Sir. The way you are teaching Amazing, very clear. You are doing a great job for key board beginners. ❤

  • @nishinissanka2270
    @nishinissanka2270 6 днів тому

    ❤🙏ගොඩාක් ස්තුති 🙏 සර් හරිම සරලව කියල දෙන එකට සහ,ගොඩාක් ම පිං අතේ මුදල් නැති එහෙත් ඔලුවේ පීඩනය නැති කරගෙන නොමිලේ ඉගෙන ගන්න ලබා දුන්න මේ මානසික සහනයට🙏❤

  • @dinukalakshan-oe9ef
    @dinukalakshan-oe9ef Рік тому +2

    niyamai aiye hodata kiyala denawa

  • @anurakumara1824
    @anurakumara1824 Рік тому +1

    හොදට කියලා දෙනවා sir. මාත් අසාවෙන් හිටියේ keybord ඒක ඉගෙන ගන්න.

  • @sudeshgunarathna7835
    @sudeshgunarathna7835 Рік тому +1

    නියමයි මම හරිම ආසාවෙන් බැලුවා තේරුම් ගත්ත.

  • @slagnientertainment7614
    @slagnientertainment7614 2 роки тому +1

    Thank u sir harima sarala bidiyata kiyala denawa .❤🙏

  • @Reelschannelbyme
    @Reelschannelbyme 3 роки тому +2

    Anthimeta Mata Hari sir hamba wuna💯💯Thanks sir🌹

  • @e.r.pbandara2749
    @e.r.pbandara2749 4 місяці тому

    සර් කියල දෙනව හරිම පැහැදිලියි.සර්ට ගොඩක් ස්තුතියි .

  • @චමිලයියා
    @චමිලයියා 2 роки тому +1

    බොහොම ස්තූතියි ඔබතුමාට

  • @thushan_dinuka
    @thushan_dinuka 4 роки тому +61

    finally i found a right place to learn music.thank u sir 😍🙏

  • @gamingvihangalk6953
    @gamingvihangalk6953 Рік тому +1

    thanks sir ... oya hodata kiyala denawa . sir niyama guruthumek ..

  • @Erandijayamali-d4q
    @Erandijayamali-d4q Рік тому +2

    I leran this in 2023.❤❤❤ thank u sir..very clear teaching ..I wish u all the best

  • @srimathiweeraratne5711
    @srimathiweeraratne5711 4 роки тому +12

    පොඩිඩන්ට වගේම ලොක්කන්ටත් තේරෙනවා කියලා දෙන විදිහට.ස්තුති ඔඛට.

    • @slnmadhushan
      @slnmadhushan  4 роки тому +2

      බොහොම ස්තුතියි 👍

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому +1

      👍👍🙋‍♂️

  • @christopherroshan1699
    @christopherroshan1699 3 роки тому +2

    Thanks ayia... thank you so much 💓👍🌸

  • @dahara8337
    @dahara8337 2 роки тому +1

    Sir..good morning...අදයි මං join උනේ. Thanks sir...god bless 🙏🏻🙏🏻🙏🏻

  • @sujithasanka2046
    @sujithasanka2046 4 роки тому +22

    හොදට තෙරුම් ගතහැකි විදිහට ඉදිරිපත් කරනවා ඔබට තවත් ඉදිරි වැඩ සටහන් ඉදිරිපත් කිරිමට ශක්තිය ලැබේවා ..

    • @slnmadhushan
      @slnmadhushan  4 роки тому +1

      බොහොම ස්තුතියි Sujith.

  • @Charmi311
    @Charmi311 3 роки тому +4

    Thanks a lot Madhushan sir. Excellent explanation.👌👌

  • @wishwanawathana733
    @wishwanawathana733 3 роки тому +2

    ඔන්න දෙවනි vedio එකත් ඉවරවෙනකන්ම බැලුව.තරු පහක්ම දෙනව.

  • @arunapriyashantha8277
    @arunapriyashantha8277 Рік тому +1

    niyamai.harima saralay.jayaveva putha

  • @rukshala917
    @rukshala917 3 роки тому +1

    හැරීම පැහැදිලිව tiyenawa .thank uuuuuu.

  • @shanakafernando5068
    @shanakafernando5068 3 роки тому +2

    Thank you sir
    Godak pin

  • @deesandi9923
    @deesandi9923 4 роки тому +4

    Explaining is very clear..very useful for my daughter..thank you malli..

    • @slnmadhushan
      @slnmadhushan  4 роки тому +1

      You are welcome Dilini akke.
      Get ready for Lesson no 5.
      I will upload it soon.👍

  • @sunilsanthahelapalla227
    @sunilsanthahelapalla227 11 місяців тому +1

    Thank you sir you are a good teacher.

  • @yenHaris
    @yenHaris 11 місяців тому +1

    ජයවේවා

  • @megamind5106
    @megamind5106 3 роки тому +2

    Great..Thank you very much🙏

  • @gamagedon2381
    @gamagedon2381 3 роки тому +3

    Thank you very much music teacher. May God bless you.

  • @sherinedilhani5787
    @sherinedilhani5787 4 роки тому +5

    හොදට තේරුම් ගන්න පුලුවන් ආකාරයට කියලා දෙනවා, මේ දිනවල වැඩට යන්නත් බැරි නිසා මට මේ ලගදි හිතුනා ගෙදරට වෙලා නිකන් ඉන්න එකේ ඕගන් එක පුරුදු වෙන්න ඕනි කියලා, මම පුරුදු වුණා . මට දැන් පොඩි සිංදුත් ගහන්න පුලුවන්. බොහොම ස්තුතියි.

    • @slnmadhushan
      @slnmadhushan  4 роки тому +2

      බොහොම ස්තූතියි Sherine.
      ඉස්සරහට ගොඩක් අලුත් දේවල් කියලා දෙන්නම්.👍

    • @sherinedilhani5787
      @sherinedilhani5787 4 роки тому

      @@slnmadhushan Thank you

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому

      ❤❤❤👍👍👍😘😘😘

  • @mahindapiyasiri6076
    @mahindapiyasiri6076 4 роки тому +5

    Thank you Mr. Madushan; the way you teach really simple; awesome teacher; good Luck and keep it up.

    • @slnmadhushan
      @slnmadhushan  4 роки тому +1

      Thank you very much for the great feedback.

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 Рік тому +3

    Very easy to follow and practice. Thank you a lot.

  • @SunethB
    @SunethB 3 роки тому +1

    Saralawama....Harima pahadili.... Godak pin....

  • @kalpajayaruwan3587
    @kalpajayaruwan3587 2 роки тому

    ගොඩක් පිං සර් අපට මෙි තරම් පැහැදිලිව කියල දෙනවට

  • @nishanrathnayaka5986
    @nishanrathnayaka5986 Рік тому +1

    athatama godak hoda deyak meka supiriyatama kiyala denawa😍😍

  • @NipunViraj-p5q
    @NipunViraj-p5q 10 місяців тому +1

    නියමයි සර්..❤️❤️❤️

  • @wmweerasingha4743
    @wmweerasingha4743 Рік тому +1

    සුපිරි ය් සර්😜😜😜😜😜😜😜

  • @snowi9090
    @snowi9090 Рік тому +3

    Amazing talent you have. Very clear instructions anyone can understand the way you teach .😘

  • @asankadenuwan8347
    @asankadenuwan8347 10 місяців тому +1

    Godak ස්තුති sir

  • @manjuprasanna1365
    @manjuprasanna1365 Рік тому +2

    Superb 👍👍👍

  • @sithuwilipunchikathandara3944
    @sithuwilipunchikathandara3944 3 роки тому +1

    Harima pahadilii sir. Thank you

  • @anuraga1000
    @anuraga1000 9 місяців тому +1

    Thank you Mr Madushan,

  • @mallikafernando297
    @mallikafernando297 Рік тому +1

    Thank you sir God bless you 🙏

  • @vijenanayakkara9550
    @vijenanayakkara9550 3 роки тому +5

    I would like to buy an organ key board after seeing excellent teaching of you great thank for teaching.

  • @closertojesus3767
    @closertojesus3767 3 роки тому +14

    Dear sir ,
    Thank you for encouraging beginners like us and showing the easiest paths to learn organ.may you get strength to do great work like this.
    Thank you once again sir !
    May the good lord bless you !

  • @MadushanS2-ek7bh
    @MadushanS2-ek7bh Рік тому +1

    Niyani sir❤

  • @samudraheenatigala9513
    @samudraheenatigala9513 4 роки тому +2

    Good job...it's very useful for me..thanks..

  • @Rasabandara2008
    @Rasabandara2008 3 роки тому +2

    Meka nam marai..aththtama key board lessons uganawana hondama clz eka meka 🔥
    Thank you so much

    • @slnmadhushan
      @slnmadhushan  3 роки тому +1

      You are most welcome Madhushani ❤👍

    • @Rasabandara2008
      @Rasabandara2008 3 роки тому +2

      @@slnmadhushan keep it up sir..we need more videos ..❤️

    • @slnmadhushan
      @slnmadhushan  3 роки тому +1

      @@Rasabandara2008 Definitely 👍

  • @GayashanSamsan-tk9nh
    @GayashanSamsan-tk9nh Рік тому +1

    meka hoda wadak aiye

  • @rajuweerasekara9108
    @rajuweerasekara9108 3 роки тому +2

    jayawewa

  • @bhagyasubhashini4073
    @bhagyasubhashini4073 2 роки тому +2

    thank you sir..this is a good start to learn keyboard from home without going to classes..very valuable.I just started watching .Hope to watch the full lesson series.🌼♥

  • @j.nuwanbuddika1208
    @j.nuwanbuddika1208 2 роки тому +1

    නියමයි සර්. පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන්

  • @dhammikakaluarachchi7169
    @dhammikakaluarachchi7169 2 роки тому +1

    ඉතාමත් හොඳම පාඩම් බොහොම ස්තුතියි!

  • @hemabasnayake2122
    @hemabasnayake2122 Рік тому +1

    You are Great Sir.

  • @dasunruwanpathiranamusic3253
    @dasunruwanpathiranamusic3253 3 роки тому +1

    පැහැදිලිව කියල දෙනව ගොඩක් ස්තුති 🥰 බුදුසරණයි

    • @slnmadhushan
      @slnmadhushan  3 роки тому

      බොහොම ස්තුතියි

  • @thayalinimarcus6246
    @thayalinimarcus6246 2 роки тому +1

    Thank you very good teaching

  • @mkbmusic6168
    @mkbmusic6168 8 місяців тому

    නියමයි sir... thank you very much.

  • @samhettige3615
    @samhettige3615 2 роки тому +3

    Explanation is crystal clear bro.. Keep it up❤

  • @sindukamare2171
    @sindukamare2171 4 роки тому +2

    Godak පැහැදිලි sar godak pin

  • @madaramadhubhashani7138
    @madaramadhubhashani7138 3 роки тому +1

    Godak sthuthi sir.

  • @romanydesouza7255
    @romanydesouza7255 3 роки тому +2

    බොහෝ ම ස්තූතියි සර්😍🙏

  • @hirunpramod805
    @hirunpramod805 Рік тому +1

    Video dekhama baluwa sar

  • @sagarikasajeewani7100
    @sagarikasajeewani7100 3 роки тому +2

    සර් හොදට ම කියලා දෙනවා ඕගන් ප්ලේ කරන විදිය පැහැදිලිව සුපිරියටම මේක දිගටම කරගෙන යන්න

  • @lakshikasadeshani1571
    @lakshikasadeshani1571 3 роки тому +1

    Sir oya pehadiliwa lesson eka kiyala denawa. Godak pin oyata

  • @migarakaushalya3995
    @migarakaushalya3995 4 роки тому +3

    ඇත්තටම හොඳටම උගන්වනවා ,ඉගෙන ගන්න ආස හිතෙනවා,මේක දිගටම කරන්න♥️

    • @slnmadhushan
      @slnmadhushan  4 роки тому

      බොහොම ස්තුතියි Migara

    • @SonaliPramudika
      @SonaliPramudika 11 місяців тому

      ❤❤❤🙋‍♂️

  • @ShashiniApsara-g1q
    @ShashiniApsara-g1q 2 місяці тому

    Very clear your lesson ..Thank you sir

  • @samanrasaputhra2859
    @samanrasaputhra2859 3 роки тому +1

    It seems You are a great teacher. I will post a comprehensive comment later.

  • @saralagurunavadahammaga9274
    @saralagurunavadahammaga9274 Рік тому +1

    Excellent Music Guru. Namaste

  • @danushihansamali5540
    @danushihansamali5540 3 роки тому +1

    Aththatama sirta godak pin

  • @aroshadilshan4685
    @aroshadilshan4685 Рік тому +1

    Tnq sir❤️🔥

  • @Mr.kochchi4380
    @Mr.kochchi4380 3 роки тому +2

    thanks 🙏 sir

  • @praveenafernando9585
    @praveenafernando9585 2 роки тому +2

    thank you very much sir

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 роки тому +1

    ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් a තරම් පැහැදිලි ස්තුති sir ❤️🙏👍👌

  • @srchandran2011
    @srchandran2011 4 роки тому +4

    Thanks for your lessons definitely they will be so useful for music lovers

  • @nilanthadinesh6166
    @nilanthadinesh6166 3 роки тому +1

    හොඳට පැහැදිලි කරනවා, ගොඩක් ස්තුතියි.. 🙏💐❤️

  • @ashenanethusaraashena4864
    @ashenanethusaraashena4864 3 роки тому +2

    Thank you sir

  • @chamindajeewanka9152
    @chamindajeewanka9152 4 роки тому +4

    Thank you sir, god bless u,

  • @inouma8875
    @inouma8875 Рік тому +2

    Sir casio ctk80 keyboard ekakata powerpack 1k ganne kohenda