key board gahanna aasawak thibbe na hebai nikamata wage lesson 1k baluwata passe aasawak danunaa,hethuwanam daksha lesa haa ithamath priya janaka saha therum kireeme hakiyawa matha danena de therum ganeemata haki veema nisa.suba pathum obata mevani de hithe baagayak hangaagena an ayata kiyaa deem nokara danna de bokkenma igan veema gena thawa thawath sathutui.daksha hitha hoda guru mahathek sathutui. thank you so much 👍👍
Sir, Your teaching is very very good and its really nice. Very clear explanations...its very rear to find these types of teachers who teach step by step.Triple jem bless you..
Sir, I am a teacher of sixty. I learn a lot of things about music from your lessons.The method of your presentations are very clear.Wish you good Luck!
Aththtama salliwalata wadiyawatinawa..ser
හැමෝටම play කරන්න පුළුවන් වුනත්, හැමෝටම පැහැදිලිව explain කරලා teach කරන්න බෑ... great talent bro !
Thank you very much brother 🙏
හරිම පැහැදිලියි.හරිම සරලයි. බොහොම ලයාන්විතව ඉදරි පත් කරනවා.ඔබ නිසා key board එක ගැන බොහෝ දේවල් ඉගෙන ගත්තා.ඔබට ස්තුතියි.දිගටම කරගෙන යන්න.
Thanks 😊
😢😊
Thanks, oba thumata nirogi suwaya lebewa !!! Bubu saranai Devi pihitai
❤️❤️🙏
Weri good ser ලස්සනට පැහැදිලිව කියල දෙනව ස්තූතී ගොඩක්ම...
❤👍
❤👍
Harima lassanai
Mamath try karanawa
Thank you.. Good luck
සර්,ඔබතුමන්ට, මේ,පිනම,ඇති,මේ,බවෙ,පමනක්,නොව,උපදින,හැම,බවයකම ,සමාජයටයහපතක්,කරන්න,,සන්ගීතය,කියන්නේ,මෙයයි ,,කියා,ඔබතුමන්,බොහොම නිහත,මානිව,පැහැදිලි ,කර,දෙමින්,,මේ,කරන,සේවයට, ගොඩාක් ,ස්තුතියි,,නිදුක්,නිරෝගී ,වේවා,,කිසිම,කලක ,දුකක්,පීඩාවක්,නොවෙවා,,අපේ,සර්ට දිර්ගායුම,ලැබේවා ,,තෙරුවන් ,සරනයි,,
බොහෝම ස්තුතියි wajira. ඔබටද එසේම වේවා. ❤❤👍👍
👍👍👍🎁
😢🤔😊
Niyamai sir godaakma hondai tawa eewagema lassana meladi denna budu saranai
❤️👍
❤👍
thanks sir godak watina padamak dewiyanwahansege ashirwadaya labenasekwa God bless u
hrima pehediliwa kiyala denawa....mee wede digatama karagena yanna sir.....! godak sthuthi...!!!
❤👍
හොදින් පාඩම තේරුනා සර්.
හරිම වටිනවා. මේ විදිහට දැනුම බෙදා දෙනවාට බොහොම පින්. හරිම පැහැදිලි යි. ඒ වගේම ඔයා play කරනවා බලන්ඉන්න ලස්සනයි
සර්ගෙ ලෙසන්ස් හොදටම පැහැදිලියි. ගොඩක් ස්තූතියි. ජයවේවා.
බොහොම ස්තුතියි
ඔබ තුමා උගන්වන දේ හොදට තේරුම් ගන්න පුළුවන්, දිගටම කරන්න සුබ පතනවා
Pahadiliwa saralawa kiyaladenawa. Thank you Sir.
ඇත්තටම හරිම පැහැදිලි ව කියලා දෙනවා. ඉගෙනගන්න හරිම ලේසයි. මමත් ඉගෙන ගන්නේ මේ වීඩියෝ බලලා. ගොඩක් ස්තුතියි. අතර මග නවත්තන්න එපා සර්. දිගටම කරගෙන යන්න.. Thank you ගොඩ ගොඩක්. 😜
❤👍
ඇත්තටම හොද වැඩක් දිගටම කරන්න සර්
හරිම පැහැදිලියි පාඩමි බබට ගොඩාක් පින් සර්
සර් මේ වැඩේ අතරමඟ නතර කරන්න එපා පිලිස්....එහෙම උනොත් අපි හැමෝම අමාරැවේ වැටෙනවා....දිගටම කරගෙන යන්න සුභ පැතුම් ...දවසගානෙම බලනවා ඊලඟ පාඩම එනකම්.....යුටුබ් එකේ ඕන තරම් මේ වීඩියෝ තියෙනවා නමුත් ඒ එකක්වත් අල්ලගන්න බැහැ මේක හරිම පැහැදිලියි ස්තුතියි 🙏🙏
කවදාවත් මම එහෙම ඔයාලව අතරමං කරන්නේ නැහැ. මේ හැම මහන්සියක්ම ගන්නේ ඔයාලා වෙනුවෙන්. මේ මහන්සිය අනිත් අයට බලන්න share කරන්න Suneth.❤👍
ow ek hari
👌
Digatama karai sir
නියමයි සර් ගොඩක් පිං
Supiriyatama kiyala denawa sar
නියමයි සර් දිගටම කරගෙන යන්න ඉගෙන ගන්න ආස හිතෙනවා
ඉගෙන ගන්න ලොකු ආසාවක් ඇති උනේ ඔබ තුමාගෙන්.... ඉගෙන ගන්න ගිය තැන් වලින්....එපා කලා....නියමයි හැමදාම බලනවා....bs
බොහෝම ස්තූතියි
හොදට කියලා දෙනවා.. තෙරුම් ගන්න පුලුවන් විදියටම..🙏
key board gahanna aasawak thibbe na hebai nikamata wage lesson 1k baluwata passe aasawak danunaa,hethuwanam daksha lesa haa ithamath priya janaka saha therum kireeme hakiyawa matha danena de therum ganeemata haki veema nisa.suba pathum obata mevani de hithe baagayak hangaagena an ayata kiyaa deem nokara danna de bokkenma igan veema gena thawa thawath sathutui.daksha hitha hoda guru mahathek sathutui. thank you so much 👍👍
මම සම්පූර්ණයෙන් ම වෙනස් විෂයක් හා සම්බන්ධ කෙනෙක්. ඔබගේ පැහැදිලි කිරීම් අනර්ඝයි. ස්තුතියි.
Good lasan tank😂 yoo
ඉතා හොඳ ඉගැන්වීමක් physical class එකක වගේම හොඳට තේරෙනවා .සාර්ථක ඉඇන්වීමක්
Obathumata bohoma sthuthi...aththatam godak lassanawa therum ganna puluwan widiyata kiyala denawa...jesu pihitai ..sarta...
ඉතාමත් පැහැදිලි ලෙස කියල දෙනවා..ස්තූතියි..යේසූ පිහිටයි.
Thanks Bro ❤🔥
නියමයි වැඩේට interest වෙන විදියට lesson එක කරනවා Good Luck ♥️
Thank you Madhusha
❤❤❤😊
ගොඩක් පැහැදිලි ඔයා කරනවා . සර් .. ස්තතියි...
❤❤👍
Sir, Your teaching is very very good and its really nice. Very clear explanations...its very rear to find these types of teachers who teach step by step.Triple jem bless you..
Thank you very much Amal.really appreciate your comment.❤👍
හරි වැදගත් මේ පාඩම් මාලාව,,ස්තූතියි ඔබට
ඔබට ජය
🙋♂️🙋♂️
Master
I started today
Great and thank you
Nice to hear that. Good luck 👍
👍
👍👍 නියමයි සර් මමත් දැන් පොඩ්ඩ පොඩ්ඩ අහුලගෙන යනවා❤️
thank you very much keep up good work you have very good teaching skill as well
Harima watiniwa hodata pahadili ❤️
Good Job Brother. it's very useful for beginners
❤️❤️🙏
😍😊
ඔබට ගොඩක් ස්තුති .සමහර දේවල් දැනගෙන හිටියේ නැ.ඔබෙන් තමයි ඉගෙන ගත්තෙ.
බොහොම ස්තුතියි Srimathi❤👍
🙏❤
බොහෝම ස්තුතියි මේ කරන හැමදේකටම මොකද කිසිම ලෝබකමක් නැතුව හැමදේම කියලදෙන එකට සර් කියන වහනට උපරීම සාදාරන්‍යක් කරනවා ගොඩාක් ගරුකරනව...❤️❤️
බොහොම ස්තුතියි
Awesome teaching with excellent facial expression; Thank you, sir...
Nice to hear that. Cheers
සර් නෙටිසන් එවනවාද
Mukuth nodana awa mama❤❤❤❤❤ godak pin🌷🌷🌷🌷
Keep it up sir ..... ❤ Thanks a lot ......
Most welcome
Me clz eka digatama karagena yamu sur.හරම කැමත්තෙන් අපි ඉගෙන ගන්නවා.. supper.👌
සර්ට ජයවේවා ♥️👌බුදුසරණයි
දිගටම කරගෙන යමු Shankar.
දන්න හැමෝටම share කරලා channel එක ඉදිරියට ගෙනියන්න අමතක කරන්න එපා.
මොකද මේ channel එක ඔයාලගේ.❤👍
Shaaa sir niyamaineeee mama Ada thamaa sir ge videos balanna gatteeee aththatamaaa asa hithunaaa
Thank you very much
ස්තූතියි සර්
ඇත්තටම ආස හිතෙනවා කියලා දෙන විදිහට ❤
බොහොම ස්තුතියි
සරලව ,පැහැදිලිව ඉතාමත්ම හොදින් කියාදීම ගැන ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරනයි !
බොහොම ස්තුතියි
😊😊
Class එකකට යන හැගීමක් තමයි මේ lesson වලදි මට දැනෙන්නේ...හරිම පැහැදිලී...හැම සතියකමං ඉන්නවා lesson එකක් එනකම් පුරුදු වෙන කෙනෙක් හැටියට..thank u sir...
බොහොම ස්තුතියි Diluka.
මේ වැඩේ ඔයාලා වෙනුවෙන්මයි කරන්නේ.❤
❤️👍🙋♂️
Excellent teaching. Thank you.
❤👍
තෙරුවන් සරණයි ඉතාමත් වටිනාකමක් තිබෙනවා ලස්සනයි සතුටුයි
බොහොම ස්තුතියි
ඇත්තටම මට මෙි දැන් තමයි මෙි විඩියෝ එක දැක්කෙ සුපිරියට උගන්වනවා ....මමත් මෙි වැඩ සටහන ලියා ගන්නවා ❤❤❤❤❤❤
සුපිරි වැඩක් ❤️❤️
නියමයි අනිවාර්යයෙන් උත්සාහා කරනවා..
❤😂
😊😊
ඔබතුමාට ස්තූතියි!👍
❤️❤️
❤
Very Interesting ,Great
aththatama harima pehedili igenweemak.. congratulation
Thanks
සර්ට මේ වැඩේ දිගටම කරගෙන යන්ට ශක්තිය දෛරිය ලැබේවා!!!!....පිං සර්🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
godak hodata kiyala dunna me wage tawatawah karanna ashirwada karanawa bs
Woow❤️❤️❤️❤️ niyamai malli. Oya hodata pahadili karanawa, Congratulations 👍👍
Thank you akke❤👍
❤👍😢
Very good & excellent teaching..thank you🙏
It's a great lesson and thank you so much for given free for all of us.
❤️❤️👍
❤👍🤔
සර් ඔබට පින්. හරිම රසවත් ඉදිරිපත් කීරීම ලස්සනයි.
❤❤👍
@@slnmadhushan සර් මොබයිල් නම්බර එක දෙන්න පුලුවන් ද
හොදට තේරෙනව.හරිම ලස්සනයි
බොහොම ස්තුතියි
Oba hoda guruwarayek! Theruwansaranai!
Thank you Thushari
Excellent explanation. Good Luck!
Thanks ❤️
😍😍
කියන්න වචන නෑ.. සුපිරි teaching ❤
Thank you
Thank You Very Much Sir.
❤👍
❤👍
Neyamai aiye good
Thanks
Niyamai
budusaranai ❤
❤️🙏
❤🙏
හොඳට පැහැදිලිව කියා දෙනවා.. නියමයි
බොහොම ස්තුතියි
සුපිරි වැඩක් නියමයි
බොහොම ස්තුතියි
ස්තුති සර්❤
❤️🙏
❤🙏
නියමයි
No words for thanking....................
❤👍
Thanks sir hodata therenawa kiyala dena widiyata
Thanks
amazing lessons. i love them .. thank you muchhhh
Godak sthutuy sir oyata bohoma pin mara watinawa
Great and simple explanation. Thank you.
මගේ පුතාට අවුරුදු 11 එයා ඔබතුමාගේ video බලල කිසියම් ගුරුවරුයෙක් නැතිවම තනියම සින්දූ කියන ගමන් key board එක play කරනවා .ගොඩක් ස්තුතිය ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
මරු සර්
වටිනවා..දිගටම වීඩියෝ ඔනේ sir...❤️
දිගටම කරනවා අනිවාර්යයෙන්ම.
Good luck 👍
harima pahadili vade.sthuthi obata
Thanks
Sir your teaching very very good .
Thank you sir
❤️🙏
❤😊
Thanks it's marvelous
Great great great. Way i know to thank is not enough for thanking you. Very clear lesson and awesome presentation. Tripple Gem Bless you !!!
Thank you 👍
👍🙋♂️
Thank u ඇත්තටම ආස හිතෙනව
Thanks
niyamai godak dewal igena gaththa
Superb
බොහොම ස්තූති අයියා😍😍😍 ,මෙච්චර කාලයක් ගිහිල්ලා දැනෙන්න ලෝභ නැතුව නොමිලේ උගන්නන පාඩම් මාලාවක් හම්බුනේ දැන් 😍😍, මාස කීපයක් පංති කියලා ගියා, අයියා මේ පොඩි වෙලාවකට කරන දේවල් එකේ මාස ගානක් ඇදුනා ඒවා මියුසික් මාෆියා වගේ,අන්තිමට තනියම play කරන්න ඉගෙනගත්ත පොඩ්ඩක් ඒත් මඟහැරුනු සිද්ධාන්ත ගොඩක් තියෙනවා කියලා තේරෙන්නේ අයියගේ මේ වටිනා Video series එක බලද්දී .දැන් තමා keyboard වලට හරිම ගුරුවරයා හම්බ උනේ 😍😍😍😍 ,හැමදෙයක්ම හොඳට පැහැදිලි වෙනවා,ඉදිරිපත් කරන විදිහත් නියමයි,ඒවා ප්‍රායෝගිකව කරලත් පෙන්නනවා,ඇත්තටම ගොඩක් වටිනවා අයියා,පිං සිද්දවෙන වැඩක් බොහොම ස්තූති අයියා !!!,අයියගෙ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!! 👍👍👍
බොහොම ස්තුතියි ❤❤❤👍
❤🙏❤😊
Jaya wewa
Obatath jaya wewa
මන් කවදහරි බැරිවෙලා හරි musician කෙනෙක් උනොත් ඔයා තමයි පලවෙනි ගුරුවරයා. මොකද මන් මියුසික් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ. කලින් ඉගෙනගෙනත් නෑ. musician කෙනෙක් වෙනව නම් නම් ඉස්සෙල්ලම කීබෝර්ඩ් පුලුවන් වෙන්න ඕන කියල මට තේරුනා. ඒ නිසා youtube search කරාම මේ වීඩියෝ ටික තමා ආවේ.. ගොඩක් ස්තුතියි.🔥🔥❤️❤️❤️❤️
Good Luck and God bless you !! ❤🎹
👍👍👍
hamotama therena vidihata niyameta expalin karanawa..digatama me lesson kara gena yanna aiyye..Thank u..jaya wewa!!
Thanks brother
සුපිරි. බොහොම පින්
❤🙏
Niyama wadak.. Harima pahadili... 👌👌👌
Thanks Thilina
නියමයි සර් ❤️👍👍
Thank you 👍
Sir, I am a teacher of sixty. I learn a lot of things about music from your
lessons.The method of your presentations are very clear.Wish you good
Luck!
Nice to hear that you are enjoying my viedeos. Thank you
ස්තූතී ser...🙏
❤👍
very interest..thank you sir..
You are most welcome 🙏