කීබෝඩ් වාදනය මුල සිටම ( Keyboard Lesson in Sinhala) #1

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ •

  • @anuruddhachandrasiri299
    @anuruddhachandrasiri299 4 місяці тому +3

    පොඩි කාලේ ඉදන්ම තිබුණ ආසාවක් තමයි keyboard එකක්‌ play කරන එක. Mr Dileepa ගෙ lessons බලලා ඊයේ මම අලුත් keyboard එකක්‌ ගත්තා. Yamaha PSR E283. මට හිතනවා ඉගෙන ගන්න පුළුවන් වෙයි කියලා. ඔබට බොහොම ස්තූතියි.

  • @roshankumara2568
    @roshankumara2568 4 роки тому +20

    දීලිප සර්ට ගොඩාක් පින්.. අද මුදල්වලට හැමදේම තීරණයවන කාලයක මෙවැනි උතුම් ක්‍රියාවක් තමන්ගේ දැනුම, කාලය, ශ්‍රමය, මුදල් වැය කරමින් ඉතාම විටිනා කීබෝඩ් වාදනය කිරීමේ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කීරීම ගැන ස්තූති වන්ත වෙනවා.

    • @dileepa1980
      @dileepa1980  4 роки тому +3

      බොහොම ස්තූතියි roshan.

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 2 роки тому +5

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ❤️👌 Thanks ❤️❤️

  • @shanakanishshankashanakani5782
    @shanakanishshankashanakani5782 4 роки тому +62

    කීබෝට් ඉගෙන ගත්තු අය ඇත්තටම මේවා බලන්නේ නෑ නමුත් කිසී දෙයක් නොදැන සිටින සංගීත පිපාසෙන් පෙලෙන්නන් මේවා හොය හොය බලන්නේ..

  • @sandy-fz3qr
    @sandy-fz3qr 6 років тому +21

    මම යම් දුරකට keyboard එක play කරන්න ඉගෙන ගත්තනම් ඒ දිලීප ට පින්සිද්ද වෙන්න. මගේ පළමු ගුරුතුමා ඔබ.ඔබට බොහෝ පින්.

    • @dileepa1980
      @dileepa1980  6 років тому +5

      ගොඩක් සතුටුයි ඕගොල්ලන්ට පොඩි දෙයක් හරි මගෙන් ඉගෙන ගන්න ලැබීම ගැන.........

  • @kalasipinipa8633
    @kalasipinipa8633 6 років тому +29

    විදේශගත අපිට මෙය ගොඩාක් වැදගත් ඔබට ගොඩාක් ස්තුතියි.

    • @dileepa1980
      @dileepa1980  6 років тому +5

      ගොඩක් සතුටුයි පොඩි දෙයක් හරි ඕගොල්ලන්ට කියලා දෙන්න ලැබීම ගැන.......

    • @Nadee-iz7wd
      @Nadee-iz7wd 3 роки тому +1

      Yes.mevage thava videos danna ලැබේවා බුදුසරණයි

    • @mrniki1315
      @mrniki1315 3 роки тому

      Wideshagath why
      I mean why
      We don't care about it
      Ok,😒😒

  • @dilanidi.kiepert7842
    @dilanidi.kiepert7842 6 років тому +16

    Sir ,මමත් ආවා ඔයාගෙන් keyboard ඉගෙන ගන්න ...හොඳයි .පැහැදිලිව කියලා දෙනවා .ගොඩක් ඉස්තුති ඔබට .

  • @dilanidassanayake8884
    @dilanidassanayake8884 4 роки тому +9

    Sir Hats off to you, you are such a genuine person to share your amazing wisdom, knowledge with everyone. Music lessons here in Sri Lanka usually cost a lot and you make it access for anyone. I am really grateful for huge service you do. May God bless you sir! My uttermost gratitude , I'm also enjoying learning your lessons. Thank you so much.

  • @kumarsenaratne
    @kumarsenaratne 5 років тому +5

    As a beginne your lesson was very clear and easy to follow. Thank you very much.

  • @manamperigunarathna8634
    @manamperigunarathna8634 4 місяці тому

    EXCELLENT Music Lesson After 60years I am a rtd teacher I need to learn from you .

  • @prasannajayatissa6175
    @prasannajayatissa6175 4 місяці тому

    ඉතා හොද පැහැදිලි කිරීමක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️

  • @nimeshfdo2865
    @nimeshfdo2865 4 роки тому +1

    Aiye me wage watina video thawa danna, aththatama meka godak watinawa
    Thank you very much

  • @kumararajapaksha2364
    @kumararajapaksha2364 4 роки тому +4

    ගොඩක් ස්තුති හරියටම පැහැදිලිව කියලා දෙනවා

  • @ashanitharushika9475
    @ashanitharushika9475 3 роки тому +1

    Sir ! Harima Hodai Pahediliy Niyamai Sha THava Ekak

  • @sameeraekanayake8858
    @sameeraekanayake8858 4 роки тому +6

    This is great. I know nothing about music but my son wants to learn music. This is a good start for me to understand. Thabks Dileepa. It was very helpful. You are really good at teaching. Trust me it's a great job.

  • @jagathkumara8492
    @jagathkumara8492 4 роки тому +4

    Thank you very much for your effort......

  • @u.l.gtdineshiu.l.g.tdinesh164
    @u.l.gtdineshiu.l.g.tdinesh164 3 місяці тому

    සර් හරිම ලස්සනට පිලිවෙලට පැහැදිලි කරනව. ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට. සෑහෙන්න වටිනව අලුතින් ඉගෙනගන්න අපි වගේ අයට 🙏

  • @nimeshal1455
    @nimeshal1455 4 роки тому +3

    Thank you verymuch sir.. This is so helpful....

  • @matheeshabhagya2048
    @matheeshabhagya2048 Місяць тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට❤️

  • @chathujayawardena8274
    @chathujayawardena8274 4 роки тому +1

    හොඳට පැහැදිලිව කියලා දෙනවා. මම ගොඩක් ආසාවෙන් ඉගනගන්නේ. බොහොම පින් ඔබට. ජයවේවා ...👍👍

  • @damithniroshan2412
    @damithniroshan2412 3 роки тому +2

    Well explained lesson. Very useful. Thank you so much for your work.

  • @trevorwidyasekera1296
    @trevorwidyasekera1296 5 років тому +2

    Nice presentation . Very simple. Easy to understand . Thanks .

  • @chiranjalagunawardena4839
    @chiranjalagunawardena4839 2 роки тому +1

    Mr Dileepa perera,
    Thank you so much for your excellent work ,all the best!!

  • @tomyoung1081
    @tomyoung1081 5 років тому +1

    Excellent. Thanks a lot . Proud Sri Lankan. 👏🏻👏🏻👏🏻👏🏻

  • @indiragunasinghe3822
    @indiragunasinghe3822 8 місяців тому

    බොහොම ස්තුතියි .හරිම පැහැදිලියි කියා දුන් පාඩමට🙏

  • @danumusic9715
    @danumusic9715 2 роки тому

    Mata godak asai sindu kiynna igena ganna.. a athara thura sarwa hamba una eka godak loku sathutak sar.. krana kiyna hema dema jayen jayama wenna oni❤️❤️ .. budu saranai ..

  • @hasithadesilva485
    @hasithadesilva485 4 роки тому +2

    Superb lesson. Thank you !

  • @asokafernando8089
    @asokafernando8089 4 роки тому +2

    Hello Dileepa sir oyage lesson godak hodai.පැහැදිලියි .thanks a lot. Mama harima aasai organ eka play karanna. Eeth mata eeka kara ganna bari una. Mata hari sathutui oyage lesson ahamben dekke.

  • @padmabandara3635
    @padmabandara3635 3 роки тому +1

    Very simple and we'll explain ed.Thank you

  • @janiththilina3093
    @janiththilina3093 5 років тому +1

    ගොඩක් ස්තූතියි අයියේ..දිගටම කරගෙන යන්න..❤️

  • @smgm1125
    @smgm1125 Рік тому

    බොහෝම ස්තුතියි ස්‍රර් හරිම ආසාවෙන් පුහුණු උනා❤

  • @manjulanishantha4001
    @manjulanishantha4001 4 роки тому +1

    It's so excellent thanks for you...

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 роки тому

    අද තමයි බලන්න ගත්තේ ගොඩක් වටිනා video එකක් ස්තුතිය 💯💯🙏👍

  • @SIGNSTUDIO
    @SIGNSTUDIO 5 років тому +3

    Great work, keep doing
    දිගටම කරගෙන යන්න 🤘🤘

  • @nimeshmadu6678
    @nimeshmadu6678 5 років тому +1

    Niyamai sir💝💝💝👍🏻👍🏻👍🏻👍🏻💝💝💝💝💝💝💝💝 srige lessons godak vadagath una mta

  • @sanjayaprasanna6489
    @sanjayaprasanna6489 8 місяців тому

    I learned something new,thanks

  • @arunaliyanage1974
    @arunaliyanage1974 6 років тому +3

    Thank you deleepa. great job We hope next lesson soon.

  • @ramanigangodawila4622
    @ramanigangodawila4622 4 роки тому +4

    Thank you very much sir.

  • @tharangapriyadarshana5382
    @tharangapriyadarshana5382 11 місяців тому

    ගොඩක් වැදගත් වැඩසටහනක් සර්.thanks

  • @SriFlavours
    @SriFlavours 5 років тому +2

    Excellent work ,Very useful , Thank you ..

  • @zeroz9726
    @zeroz9726 6 років тому +2

    Marvellous, you are a very good teacher. People who like to learn the keyboard are really fortunate. Thank you very much.

  • @hastheek123
    @hastheek123 5 років тому +2

    Great service Dileepa, Keep it up, This is the one and the way i was looking for since long time. Godak pin

  • @sujeewawaidyathilake3194
    @sujeewawaidyathilake3194 4 роки тому

    Man lagath keyboard ekak thiyenawa. Namuth Mata gahanna therenne sirge video eka Loki athwelak una thanks a lot 😀😀😀😀😀

  • @nambukaragamagetharindunam7281
    @nambukaragamagetharindunam7281 6 років тому +2

    Niyama wadak...sinhalen keyboard lessons karanawa kiyanne jathika mehewarak.... digatama karanna.... jaya wewa bro....

  • @donhermon
    @donhermon 3 роки тому

    Thank you sir.!!! Ada api godak dewal egenagaththa..

  • @champichampi6125
    @champichampi6125 6 років тому +2

    හොද වැඩසටහනක් 👌👍 ස්තුතියි

  • @isharakeerthisinghe4533
    @isharakeerthisinghe4533 4 роки тому +2

    Thank you very much sir.....

  • @maheshkumara8390
    @maheshkumara8390 4 роки тому +1

    Its realy great sir i bought today my ogan i realy like to learn more about playing piano

  • @ADSTUDIO-b8k
    @ADSTUDIO-b8k 3 роки тому

    ඇත්තටම වටිනවා මමත් ආසයි කීබොඩ් ඉගෙනගන්න

  • @dj_free1499
    @dj_free1499 5 років тому +1

    Thanks ....👌 නියමයි..

  • @npj2741
    @npj2741 4 роки тому +1

    (Thank you...good teaching

  • @nishanthasr2702
    @nishanthasr2702 4 роки тому +1

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා
    ගොඩක් හොඳයි

  • @devikaamarasekara632
    @devikaamarasekara632 4 роки тому

    Very good teaching ser thanks you so much god bless you

  • @smchinthaevoni4408
    @smchinthaevoni4408 3 роки тому

    Very good . හොඳට තේරෙනවා

  • @shanthaniriella1832
    @shanthaniriella1832 4 роки тому +1

    Good explanation of the first lesson, I floowed it

  • @dammikruwanruwan2225
    @dammikruwanruwan2225 5 років тому +3

    Goodak watinawa jayawewa 🙏🏻🙏🏻🙏🏻

  • @dineshjayasinghe3086
    @dineshjayasinghe3086 2 роки тому

    Hi dileepa .. nice to see this . Great job friend ..kelum

  • @dawnperera1961
    @dawnperera1961 2 роки тому

    Very clear explanation- thanks a lot

  • @nalindikadilshani9581
    @nalindikadilshani9581 4 роки тому +1

    Good lesson sir. Thank you...

  • @ishandilshara2200
    @ishandilshara2200 3 роки тому

    Thank you sri mewage wada gath deya pata gatta ekata kiyadewal hama ekak mawage hodatama teruna thank you sri ✌👍👍❤❤

    • @dileepa1980
      @dileepa1980  3 роки тому

      බොහොම ස්තූතියි
      ishan ඔයාගේ කමෙන්ට් එකට. හොඳට ඉගෙන ගන්න. සුභ පැතුම්

  • @anuradhawijethunga2161
    @anuradhawijethunga2161 4 роки тому

    විදෙස් ගත අපට ගොඩක් වැදගත්. හරිම වටිනවා.. ඔබ‍ට ගොඩක් ස්තුතියි.....

  • @achalakonara9174
    @achalakonara9174 3 роки тому

    Good job. Super. I got lot of thing from this lesson. I want basic knowledge to teach to my baby. I got it. Thank you so much....

  • @niroshadjayalal5084
    @niroshadjayalal5084 4 роки тому

    නියමයි අයියෙ මේක .දිගටම ඉන්න please

  • @0382236222
    @0382236222 4 роки тому

    good dileepa thanks

  • @arunawijayawardana7399
    @arunawijayawardana7399 7 місяців тому

    good explanation. thanks

  • @kanishkawivantha2884
    @kanishkawivantha2884 2 роки тому

    Best dileepa sir❤️

  • @iFOUNDCreations
    @iFOUNDCreations 4 роки тому +2

    very useful Sir. Thanks

  • @peshalilanka1980
    @peshalilanka1980 2 роки тому

    Thank u sir.. godak wadagath

  • @rasikakulasinghe
    @rasikakulasinghe 6 років тому +1

    ගොඩක් ස්තුතියි දිලීප අයියෙ...

  • @pandulawickramarachchi1256
    @pandulawickramarachchi1256 4 роки тому +2

    Hi Dileepa
    Nice to see you again.Good job.Bringing back memories of good old days that you taught me keyboard lessons.Keep it up.
    We are missing you here.
    Regards
    Pandula ftom Edmonton

    • @dileepa1980
      @dileepa1980  4 роки тому

      Hi Pandula. How are you? Thanks for the comment. Keep in touch. Dileepa

  • @sudarshanabandara2525
    @sudarshanabandara2525 4 роки тому +3

    Thank you sir ❤️👍

  • @samanmalifernando5911
    @samanmalifernando5911 3 роки тому

    Great explanation! Thank you very much🙏

  • @zzz-jf2ux
    @zzz-jf2ux 5 років тому +1

    Godak watina wedak😘😘

  • @sudamkaluarachchi6202
    @sudamkaluarachchi6202 4 роки тому +3

    A series of well structured, scientifically developed and meaningfully arranged lessons and programs. These lessons and programs are user friendly and easy to gasp. Great work in deed.

  • @dsamadi677
    @dsamadi677 6 років тому +1

    This is the best ever video lesson i have seen in the internet

    • @dileepa1980
      @dileepa1980  6 років тому

      Thank you so much Deena .....

  • @tubewithindi535
    @tubewithindi535 4 роки тому

    ඉතා හොද පෙහැදිලි කිරිමක් ආස හිතෙන විදිහට.මාත් අද ඉදන් පටන් ගන්නව.ගොඩක් ස්තුති sir.බුදු සරණයි

  • @SITHUM202
    @SITHUM202 3 роки тому +1

    Thank you very much Mr.Dileepa. Your teaching methodology is very clear. Easy to understand. My kind s are following your lessons. Good Job. Keep it up 👏👏👏

  • @uyyuuyu
    @uyyuuyu 3 роки тому +1

    Thank you sir.i learn well from your lessons

    • @dileepa1980
      @dileepa1980  3 роки тому

      That's sounds great. Good luck Risitha.

  • @trieshapriyadarshani9608
    @trieshapriyadarshani9608 4 роки тому +1

    Pahadiliwa kiyala denawa. Thank you sir. ...

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Рік тому

    හරිම පැහැදිලි සර් ❤️🔥🤘

  • @BA-yg9xf
    @BA-yg9xf 4 роки тому +3

    Thanks a lot.

  • @disninbd1680
    @disninbd1680 4 роки тому

    Sir very clear. Thank you very much..

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 6 місяців тому

    Sir, itha hondin kiyala denawa. Sir katha karankota thawa pahadiliwa recored karanawa nam hondai.❤

  • @ck7247
    @ck7247 4 роки тому +1

    Very clearly pronouncing .....Good work...

  • @seniruransara5305
    @seniruransara5305 4 роки тому

    Sir loku deyak tamai me keyboard gana karana lessons good luck

  • @jagathchandana7328
    @jagathchandana7328 3 роки тому

    Excellent ...🙏

  • @Sasindunimneth
    @Sasindunimneth 4 роки тому +3

    Oya kiyana ewa godak pahadili. Ikmanin igena ganna lesii. Well done

  • @dinushkumara4741
    @dinushkumara4741 Рік тому

    Niyamai harima saralawa kiyala denawa pin

  • @kawaiigenocide874
    @kawaiigenocide874 4 роки тому +1

    Really good. 😌❤

  • @maaleeyasantha5512
    @maaleeyasantha5512 2 роки тому +3

    මම මේ lesson එක ඇහුවා ..
    මූලික කරුණු මොකුත්ම දැනගෙන හිටියේ නෑ ..
    පළමු කොටස ඉතාමත් සරලව කියල දුන්නා ..
    හොඳින් තේරුම් ගත්තා මම ..
    ගොඩක්ම ස්තුතියි 🧡💛🧡
    මම ඕගන් එක ප්ලේ කළා ..
    දැන් මම පුරුදු වෙනවා දිගටම ..
    ඉදිරි පාඩම් අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා.🙏🙏🙏

  • @TheMangala72
    @TheMangala72 5 років тому

    Thank you very much Dileepa,

  • @sandhiyasilva1867
    @sandhiyasilva1867 2 роки тому

    Thank you so much sir 💐🇱🇰🇮🇹🎼🎹

  • @AYANS_WORLD21
    @AYANS_WORLD21 4 роки тому

    Thank you sir ... very useful lesson

  • @geeshanethmee8605
    @geeshanethmee8605 3 роки тому

    ගොඩාක් පින් sir. ගොඩාක් වටිනවා. සිංහලෙන් මේ වගේ වීඩියෝ නැති තරම්. 👍

    • @dileepa1980
      @dileepa1980  3 роки тому

      බොහොම ස්තූතියි. Geesha....

  • @sandapaprabharasi4214
    @sandapaprabharasi4214 2 роки тому +1

    Dear Sir,
    Nothing to say any words.🙏
    Definitely u are Perfect to teach Key Boards.
    U Clearly explain key board Lessons.
    They are Marvellous.Superb.🥰 Lessons.
    I ❤️ Music too much.
    Bz, I studied Music Subject to my
    O/L exam.
    also studied to play Organ.
    But now I tell u I forget some music lessons.
    Bz, my Organ has broken.
    so I haven't practiced recently.
    now I follow ur lessons.
    They are very valuable for me Sir.
    Thank You So much ❤️ Sir.
    Ur faithfully ,
    I am Sandapa Amarasinghe.
    Budusaranai!

  • @mamrose2890
    @mamrose2890 4 роки тому

    Thank you sir very good teaching

  • @lakshmanpradeep8229
    @lakshmanpradeep8229 3 роки тому

    THANKS JAYAWEWA!!!!

  • @muznimubarak4074
    @muznimubarak4074 5 років тому +1

    This is amazing. Good work!

  • @nishanthacushionanuradhapu9492
    @nishanthacushionanuradhapu9492 2 роки тому

    ගොඩක් හොඳට තේරුණා

  • @annulajayaodi4778
    @annulajayaodi4778 4 роки тому +1

    Harema pehedili sir godak pin