ඔයාගෙ lessons බලලා lead part and full songs දැන් play කරනවා. පැහැදිලිව කියලා දෙනවා. කිසිම් ක්ලාස් එකකට යන්නෙ නෑ මන් ඔයාගෙ video බලලම තමා ඉගෙන ගත්තේ...thank you ❤
I would love to learn guitar hold my life, it’s a dream. I tried too several times to learn is unsuccess, but this lesson is really helpful for me. I will go through with you, thank you so much. God bless you
Thanks sir mama auridu 20kalin gitar aka purudu una kanak ada godak dawal amatakai dan mata ayat practis karanna asahituna nisa mata hasben gitar akak ganat dunna dan mama sir gan igana gannawa thanks sir 🎉🎉🎉🎉🎉❤
ඔයා කියල දෙන විදිහ මටත් හිතුන ගිටාර් එකක් අරගෙන හරි පුරුදු වෙන්න.
බොහොම පිං , ඔබේ අනාගතය සුභ වේවා.
Bohoma sthuthi obata budusaranai 💜️💜️
ගිටාර් එකක් ප්ලේ කරන්න ගොඩක් කල් ඉඳලා ආසාවක් තියනවා. ඉගෙනගන්න අමාරුයි කියලා හිතන් හිටියේ. ඔයා හරි පැහැදිලිව ඉගෙන ගන්න ආස හිතෙන විදිහට කියලා දෙනව. ඔබ තුමාට ගොඩක් ස්තුතියි, ගොඩාක් පින්.
Mama help karannam jayawewa obata 💜️💜️
2024 බලන අය කෝ ❤🎉
අද අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ.
මාත් ආසාවෙන් හිටියෙ සරලව ගිටාර් කියාදෙන වීඩියෝස් ටිකක් බලන්න.
දිගටම බලන්න ඕන. පැහැදිලිව කියා දෙනවා. නියමයි 👌
Niyamai brother 💜️💜️
Very good lesson. Thank you very much brother. God bless you..
ඔබට ගොඩාක් ස්තුතියි සර් මටත් බොක්ස් ගිටාර් එකක් තියෙනවා නමුත් මම ගිටාර් එකක් ප්ලේ කරන්න දන්නෙ නැහැ ඔබට ගොඩක් පින් ගිටාර් පිළිබඳව අවබෝධ කර දුන්නට ගොඩක් ආදරේ සර් ඔබට ජේසු පිහිටයි ❤
Jesu pihitai brother 💜️💜️
ඔයාගෙ lessons බලලා lead part and full songs දැන් play කරනවා. පැහැදිලිව කියලා දෙනවා. කිසිම් ක්ලාස් එකකට යන්නෙ නෑ මන් ඔයාගෙ video බලලම තමා ඉගෙන ගත්තේ...thank you ❤
Niyamai brother suba pathanawa 💜️💜️
නියමයි ❤️❤️
ඔබට ගොඩක් ස්තුතියි .නොමිලේ
මෙිවගේ මුල ඉදල කියල දෙන අය අඩුයි .
ඔබතුමා කරන්නෙ ලොකු සසේවයක් .
You are welcome brother 💜️💜️
ගිටාර් දෙකක්ම තියෙනවා..මෙලෝ දෙයක් දන්නෑ හැබැයි ...සර් සරලව කියල දෙන විදිහට ඉගෙන ගන්න ආසා හිතුනා...කොහොම හරි ඉගෙන ගන්නවා සර් ඔබතුමාගෙ පිහිටෙන්...බුදුසරණයි ඔබතුමාට.
💜💜
ගොඩක් වටිනා දෙයක් , ඒ වගේම හැම දෙනෙක්ටම ඉගෙන ගන්න ලේසි ක්රම වෙදයකින් උගන්වන්න දක්ෂතම ගරුවරයෙක් .
Godak sthuthi obata 💜️💜️
හරිම වටිනා විඩියෝවක්...මමත් හරිම ආසයි..සන්ගීතයට සවන් දෙන්න..මම මීටපෙර ගීටාර් උගන්වන තැනකට ගියා..මෙලෝදෙයක් තේරුනෙ.පලවෙනි දවසෙම එපා උනා..වීඩියෝ එකක් බලලා..you tube ඕගන් ගහන හැටි ටිකක් පුරුදු උනා තනියම...key උඩ A,B,C,D අලවලා...ඇත්තටම අද අහම්බෙන් දැක්කෙ සර්ඝෙ මේ වීඩියෝ එක...මටත් පුරුදු වෙන්න ආස හිතුනා...ඇත්තටම සන්ගීතය විශ්ව භාෂාවක්..භාවනාවක්..රිදුණු සිත් සනසන ,තනිය,පාලුව මකන යහලුවෙක්..තනිව විනෝදය වියහැකි යහළුවෙක් වගෙයි...බොහොම ස්තුතීයි...
ස්තුතියි මහත්මයා.මම ගායන ශිල්පියෙක් සංගීත කන්ඩායමක.අදයි මම ගිටාර් පුහුනුවට අත් පොත තිබ්බෙ.දවසක හොඳ ප්ලෙයර් කෙනෙක් වෙන්න ආසයි..ඔබතුමා ඒකට හොඳ ගුරුවරයෙක් වේවි කියල විශ්වාසයි..🙏❤️
Niyamai subapathanawa jayawewa 💜💜
@@chinthanaranaweera3846 ❤️
ගොඩක් ස්තූතියි සර්...ලොකු උදව්ව්වක්...කියන දේවල් හොදට තේරෙනවා ♥️♥️♥️♥️
💜️💜️
සර් මම ඔබතුමාගෙ ගිටාර් පාඩම් අංක 1 සිටම බලමින් ඉගනගන්නව මම හරි ආසයි ගිටාර්වාදනයට ඔබතුමා සරලවම කියාදෙන විදියට මම පුහුණුවෙනව ස්තූතියි සර්
I would love to learn guitar hold my life, it’s a dream. I tried too several times to learn is unsuccess, but this lesson is really helpful for me. I will go through with you, thank you so much. God bless you
You are welcome brother 💜️💜️
ගොඩක් ස්තුතියි සර් මමත් පලවෙනි පාරට තාම ගිටාර් වාදනය කරන්නේ සර්ගෙ පාඩම හරිම පැහැදිලියි 👍👍👍ජයෙන් ජයම වේවා 🙏
Jayawewa putha 💜💜
මමත් ගොඩක් ආසාවෙන් හිටියෙ ගිටාර් වාදනය කරන්න.. ඔබගේ වීඩියෝ අනුව දැන් මම පුහුනු වෙනව ගොඩක් ස්තුතියි ඔබ තුමාට
ගුරුවරුන් අතර ඔබ හොද මිනිසෙක් ❤
Patta teaching 👍👍👍👍
💜💜
සර් ගේ වීඩියෝ එක ඊයෙදැක්කේ ගෙනව අද ගිටර් එකක් මාත් එකතු වෙනවා ❤
Thank you so much and appreciate it. This is very very clear and anyone can learn from these.
You are welcome 💜️💜️
හරිම වටිනා පාඩමක්..මමත් ආසයි 🎸 එකට.මුල සිටම යන පාඩමක් නිසා උත්සාහ කරන්න පුළුවන් ..බොහොම ස්තුතියි .
💜️💜️
ස්තූතියි ඔබට. වටිනා පැහැදිලි කිරීමක්.
💜️💜️
Sirge gitar panthiyanam maru ❤
Thank you 💜️💜️
It's very useful very great lesson thank you very much
💜️💜️
Godaak thanks sir oya kiyala dena vidiha godaak lassanai
💜️💜️
ලස්සනයි පැහැදිලියි
I watched the lesson today. Will practice. Thank you !
Great 💜️💜️
Niyamai yalu...hodatama therenna kiyala denawa....
💜️💜️
Harima pehediliwa kiyala denawa thank you sir
Jayama vava..ada idala patan gannava..b.s
💜💜
Thank you putha even I like to lernen you teach so meaningly your blessed teacher god bless you putha
Thank you god bless you too 💜️💜️
Very nice...
Your explanation is simple and easy to fellow...
ithama watina vedeo ekak.mata 62 yrs wenawa.eth math ashwen baluwa...digafama balanna hithagena innawa.thank u
💜️💜️
ගොඩක් වටින පාඩමක් ස්තුතියි ඔබට
ගොඩාක් ස්තුති ඔබ තුමාට
Excellent teaching. Thank you...💐
You are welcome 💜️💜️
Thanks sir mama auridu 20kalin gitar aka purudu una kanak ada godak dawal amatakai dan mata ayat practis karanna asahituna nisa mata hasben gitar akak ganat dunna dan mama sir gan igana gannawa thanks sir 🎉🎉🎉🎉🎉❤
Godak sthuthi obata...❤️❤️
💜️💜️
⚘⚘⚘Godak sthuti obatumata⚘
💜️💜️
ඉතා වටිනා වැඩසටහනක්... බුදුසරණයි!!! ස්තූතියි ❤❤❤🙏🙏🙏
සර් උගන්නවන විදිහ හරිම පැහැදිලි...සර්ට බුදුසරණයි !❤😊
ane godak sthuthi sir mata box guitar ekak thiyenne poddakwath baruwa hitiye dan sir kiyala dunna tika hodata puluwan❤❤❤🎉😊
Niyamai 💜️💜️
අද guitar එක ගත්තේ . මෙ channel එකෙන්. පුරැදු වෙන්නේ. Thanks sir
You're welcome 💜💜
marama watinawa....bohom pin obata....
Bohoma sthuthi 💜️💜️
Godak watinawa sir. Digatama karanna ❤
💜️💜️
Math akak ganna inne oba thumata goda tq,❤❤
💜️💜️
Thank you sir 😊😊😊
💜💜
හරිම වටින වීඩියෝවක්
💜️💜️
Hoya hoya hitapu vedio tikak ❤❤❤
Excellent I am looking for this kind of chanel for long time for my kids thanks appreciate your effort ❤
You are welcome 💜️💜️
Well explained. Thanks
You are welcome 💜️💜️
Good 👍
නිහතමානී ඔබට ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔබට
සුපිරි අයියෙ දිගටම ඔනි ඇ
💜️💜️
ගිටාර් වාදනය වගෙම ලස්සනයි කියාදෙන විදිහත්
Bohoma sthuthi 💜️💜️
Thank u for nice lesson
Good job sir thank you
Sirta godak ස්තුති ❤
💜️💜️
ගිටාර් එකක් තිබුනට ගහන්න දන්නේ නැ එත් සර්ගෙන් ඉගෙන ගන්න එක තේරෙනවා තැනුක්යු සර් 😊😊😊❤
Niyamai 💜💜
අද අහම්බෙන් මේ විඩියෝව දැක්කා ඉතා හොදයි ඔබගේ පැහැදිලි කිරිම❤❤
💜️💜️
Niyamai❤
💜️💜️
Thanks godak unanduwen asagena balan hitiya.
Okkoma patamalawa podiyeta keyala denda
Aniwarayenma 💜️💜️
හරිම වටිනවා ස්තූතියි!...අඛන්ඩ වැඩසටහනක් ලෙස කරඨන්න
💜️💜️
Thanks alot sir,ada idan patan gannawa bohoma sthuthi❤
Waradinne ne putha bayawenna epa lesson digatama danawa 💜️💜️
ඔබතුමාට ගොඩක් ස්තුතියි
💜️💜️
Aththatama hari watinawa
Obata hodakthanks
හරි පැහැදියි.ගොඩාක් ස්තුතියි
💜️💜️
වීඩියෝ එක ඉතාමත් වටිනවා නියමයි❤️👍
Thank you 💜️💜️
ගොඩාක් වටිනවා. ස්තුතියි සර්
💜️💜️
Nicely explained
Thank you 💜️💜️
Thank you. Hodata pehediliwa uganwanawata ❤❤❤
Thank you 💜️💜️
Good teaching
Thank you 💜️💜️
Thank you sir 🙏.mama godak Asai guitar 🎸 play karanna.Ada padamin godak dewal igana gaththa.
You are welcome miss 💜️💜️
Wow nice teaching
Thank you 💜️💜️
Thanks so much sir🌷👏👏👏🌷
💜💜
ගොඩාක් ස්තුතියි ඔබට , ගිටාර් ඉගෙනගන්න ආස අය ගොඩාක් ඇති , 🙏🙏
Niyamai etthatama watinawa ❤❤❤
💜️💜️
Super brother i am so interesting from melbourne thanks
You are welcome 💜️💜️
ගොඩක් හොඳ වැඩක් සර් බුදුසරණයි 🎉
Thank you 💜️💜️
සුපිරියක් සහෝ
Thank you brother 💜️💜️
Thank you asawak athi una purudu wenna
ගොඩක් ස්තුති පාඩම පැහැදිලි
ගොඩක් ස්තූතියි සර් පැහැදිලි ව ම කියල දෙනව ❤❤දිගටම කරන්න සර් 🙏🙏🙏🙏
Thank you so much sir.
💜️💜️
හරීම පැහැදිලියි ස්තුතියි සර්
You are welcome brother 💜️💜️
Good
💜️💜️
Godak pehediliwa kiyala denawa oba thuma
💜️💜️
Thank you very much. ❤
You are welcome 💜️💜️
ජයවේවා ❤❤❤
Jayawewa 💜️💜️
Thank you ☺️
💜️💜️
❤Maru sir
💜💜
බොහොම ස්තුතියි 😊
💜️💜️
Respect,, ❤
Thank you 💜️💜️
❤❤❤ Thank you Sir
💜️💜️
ගොඩක් ස්තූතියි සහෝදරයා.... 💚💛❤️
තෙරුවන් සරණයි ....!!! ☸️
Superb.
Best lessons for begginers thank you sir
Thanks puthaa
GRET thankas
💜️💜️
🙏 Thank you Sir!❤❤❤
💜️💜️