MN waysa 40i.godak hodin theruna. Mee mge waysata godak asawen egana Ganda hitiyee epa una ugannawwana widiya hemogema. Namuth obe me vidio dekka ahamben godak saralai pehedili digatama karagena yanna. Budu saranai
මං අවුරුදු තිස්පහකට විතර කලින් තමයි music ඉගෙන ගත්තේ ඒත් මුකූත් මතක නැතුව තිබුණේ ඔබතුමාගේ පාඩම් හරිම පැහැදිලිව කියලා දෙනවා මම දැන් ආසාවෙන් කී බෝඩ් එක play කරනවා. thank you very much for doing a great work like this
I can understand very well your lessons . before It was lazy to practice because i couldnt understand but Now im interesting to learn music Thank you so much
Thank you very much sir. Sir kiyala dena lesson hodata therenawa.
This is my teacher. I've been playing keyaboard for 12 years now. This is the best teacher to learn to play keyaboard... Buddhika aiya.......
Thank you very much Chamod malli.
@@slnmadhushan me sirge phone no1 dennako
@@h.s.j9533mage Facebook page eka SLN madhushan eken contact karanna
ඉතාම පැහැදිලි්යි. ස්තුතියි ඔබ තුමාට...
❤️❤️❤️ good
You are teaching very clearly and simply.Love to learn ,no boring ❤ Thank you
මම මිට අවුරුදු 28 කලින් ඉගෙන ගත්තේ ඒත් දැන් මට මතකනැ කියලා දෙනවිදිහ හරිම වටිනවා මම ආසයි ආයෙමත් ඉගෙන ගන්න .සාන්ත සිසිලියා මුනිවරියගේ පිහිටයි....👍🌹🎺🎹🎵🎵🎵
God bless you ❤️ 🙏
👍👍😊
Ada thamai join unee.... Harima wadagath..... Lassanata kiyala denwa ❤
Thank you
ගොඩක් ස්තුතියි,සරලව පැහැදිලි කරනවට, දිගටම කරගෙන යන්න, ජය වේවා
දිගටම රැඳී ඉන්න 👍
හොද පැහැදිලි කිරීමක් පුතා. ස්තූතියි 🙏
Very clear. Thanks.
❤️🙏
❤🙏
🖤🙏🖤
Thank u sir.
ජයවේවා 🙏
❤️❤️🙏
🖤😊
😊😍
🖤🙏🖤🙏🖤🙏🖤
ඇත්තටම හරිම පැහැදිලි තේරුම් කිරීමක්.ඉගෙන ගන්න ආසා හිතෙනවා.
බොහොම ස්තුතියි ශ්‍රීමතී.
Great.than other channels
@@subashinipeiris1272 බොහොම ස්තුතියි
Sirawatama asawen igena ganne hithenawa
@@Cinemaproduction-99 Thanks
ඇත්තටම වටින කෙනෙක් මේ සර්.රටේ මෙතරම් කොන්දේසි විරහිතව නිර්ලෝභීව තමන්ගෙ දැනුම බෙදා හරින ගුරු භවතුන් ජීවත් වීමම ඉතාම අනර්ඝයි.ඔවුන් විශ්වයේම ආදරය ලබත්වා...
ඔබ සෑබෑම ගුරුවරයෙක්..ඉතා පැහැදිලව විස්තර කරනවා..බොහොම ස්තුතියි
Thank you
Thankyou sir harima pahadili lesson eka God bless
God bless you too 🙏
මේකනම් නියමයි..හරිම පැහැදිලිව කියලා දෙනව..මේක බලලා තනියම music ඉගෙනගන්න පුලුවන්..දිගටම video කරන්න.. 👍🙏
❤👍
❤👍
Superb mahathmaya! Godak pin Saha thank you!
Always welcome
ettatama harima pahadiliwa kyala danawa godak pin
පාඩම ගොඩක් හොදින් තේරුනා ගුරුතුමනි,ස්තූතියි
💖👍
💯💯
A great work sir.
Thank you & God bless you sir.
Thank you very much
oyaa niyamayii mr madushan....gaburen,,hethu sahaithawa kiyala denawa....theruwan saranyii................oyaa thamay mage sangeeth guru...............................yahapathakma weva...subcribed kara...........
❤❤ Thanks ❤️ 😊
❤❤😊🍎🍎
exelent teaching....
Wow නියමයි කොහෙවත් නොදැකපු 🏆🏆🏆❤️❤️❤️ අම්මෝ ආදරෙයි
God bless you ❤❤❤
MN waysa 40i.godak hodin theruna. Mee mge waysata godak asawen egana Ganda hitiyee epa una ugannawwana widiya hemogema. Namuth obe me vidio dekka ahamben godak saralai pehedili digatama karagena yanna. Budu saranai
Wow 😍 ගොඩක් videos බැලුවා key board lessons ගැන .. ඒත් මේ තරම් හොඳ channel එකක් තිබුණේ නෑ 🤗 Thank you so much ❤️
බොහොම ස්තුතියි
Aniwa
ekanam aththa......harima adambarayiii
ඉතාම පැහැදිලි ❤️
ෙගාඩක් වටිනවා හොය හොය ඉඳියේ♥♥♥ දිගටම වීඩියෝස් දාන්න සර්
So well explained. Absolutely clear. Looking forward to follow your future lessons, too. Thank you brother.
Woow 🥺♥️ superb teacher ✨
Thank you
Thanks for learn of advice. God bless you. .
God bless you too
මගේ දරුවට උගන්නන හොයද්දි තමා සර්ගේ මේ වීඩියෝ දැක්කේ...නියමයි සර්...හොදට තෙරෙනවා...තවත් පාඩම් කරන්න සර්..
❤️❤️🙏
A good Teacher ❤❤❤
Digatama video karanna.....godak pahadili.......🌹 Thanks 🌹okkoma videos balanawa😍
Thanks ❤
පුදුම පැහැදිලි කිරීමක් ඕනිම කෙනෙකුට හොදින්ම වටහා ගන්න පුළුවන් 👍 නියපොතු උඩ අංක කරල පෙන්නපු එක ඒකනම් නියමයි මම මීටකලින් දැකල තිබුනෙ නෑ කවුරුවත් එහෙම කරනව බුදුසරණයි සර්ට ❤
බොහොම ස්තුතියි ❤️
❤❤😘😘
හරිම හොඳ වටහා දීමක් දිගටම කරගන යන්නස්තුතිය්
💖👍
❤👍🥰
ගුරු වෘත්තිය මුදලට විකිනෙන මේ කාලෙ මේ වගේ ගුරුවරු රටට වාසනාවක් සර්.බුදු සරණයි දිගටම කරගෙන යන්න.සරස්වතී දෙවි පිහිටයි!
Aththatama matath harima sathutui..me wage instruments gana kiyaladenne jeewithaya gana hoda awabodayak thiyena kuhaka adahas nathi aya pamanai..danna de ewidihata awashya thawayata anuwa kiyala denna hamotamath baha..obata me dewal kirimata wadi wadiyen shakthiya dahiriya labewa..
අනිවාර්යයෙන් සුද්ද
ඇත්ත✋
That's true.
👍🏿
meka godak watina channel akak man hari asawen hitiye keyboard play karanna meka digatama karagena yanna.. kiyala dena vidiyath harima pehedili...
Thank you Dilhani
බොහොම ස්තූතියි සර්..❤️❤️🙏🙏🙏 හරිම සරලව පැහැදිලි කරපු හැටි අපූරුයි ..මාත් A/L music karapu කෙනෙක්...වෙනත් රැකියාවක් කලත් අදටත් හරිම කැමතියි සංගීතයට..❤️💖 මං දැන් පුංචි පුතෙක්ගේ අම්මා කෙනෙක්..මං දැන් එයාට කියලා දෙනවා ...සර්ගේ වීඩියෝ හරිම වැදගත් ඒ වැඩේට...thank you very much 🙏💖
Good luck 💖👍
🖤🤔
මං අවුරුදු තිස්පහකට විතර කලින් තමයි music ඉගෙන ගත්තේ ඒත් මුකූත් මතක නැතුව තිබුණේ ඔබතුමාගේ පාඩම් හරිම පැහැදිලිව කියලා දෙනවා මම දැන් ආසාවෙන් කී බෝඩ් එක play කරනවා. thank you very much for doing a great work like this
Excellent teaching skills, very useful and interesting
Thank you very much
ඔබ තුමාගේ කියලා දීම සාර්ථකයි බුදුසරණයි 🙏
💙🎼
🙏
I started my learning today i am an older person but try get in as soon as posible . Thanks for your great service
Good luck
Superb, I will be one of your stud. Nice work brother.
Welcome our family and Good luck ❤️🎼
Great, good job. Thank you very much. Really appreciate your work.
You're welcome
හරිම පැහැදිලියි.. ගොඩාක් ස්තුතියි.. තෙරුවන් සරණයි !!
❤️🙏
Koliti wadak jayawewa,❤️
Thank you
Thanks!
❤️🙏
😘😘😘😘😊
සුපිරියි අයියෙ....කියන්න නම් වචන නැ...නියමෙටම කියා දෙනවා....❤️
Keyboard වාදනයට ගොඩක් චැනල් තිබුණත් එවගෙ නැති වෙනසක් ඔයාගෙ lesson වල තියෙනවා...මම Guitar ගැන දෙයක් දැන ගන්න Video Search කරද්දි අහම්බෙන් සෙට් වුනේ...Guitar වලට අවශ්‍ය දේවලුත් දැන ගන්න පුළුවන් ලෙසටම....❤️😍
දැන් ඉතින් පුළු පුළුවන් වෙලාවට සේරම Video ටික බලනවා..❤️❤️❤️❤️❤️👈👍
❤️❤️🙏
❤❤❤❤❤🔥
🖤🙏🖤
Very clear and concise.
Thanks, Sir 🙏
very clear sir... Thank u ... God Blessing
God bless you too 🙏 ❤️
Very well explained...thanks
Most welcome
ගොඩාක් පින් සර්...❤❤❤
මෙ විඩියොව මුණගැස්වූ විශ්ව මාතාවටද මම අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි 🙏🙏🙏
❤️❤️❤️❤️
😊😊
Harima pahadili lesson ekak thanks 👍
සුපිරි Tutorial එකක් අයියේ. දිගටම කරගෙන යන්න. හින්දුස්තානී විදිහට කියලා දෙද්දි ස්කෝලේ සංගීත කාමරේ මතක් වුණා. 😥 අවුලක් නෑ A එකක් දැම්මා. ජයවේවා අයියේ වටිනවා ❤️
බොහොම ස්තුතියි 👍
ස්තුතියි
ලස්සන පාඩමක් ගොඩාක් වැදගත අද්‍යනය කරන අයට
😊😊😮
Excellent explain very well. Thank you so much
Most welcome
Simple and nice lesson.thank you.
You are welcome
Thank you very much for your kindly help.
You are welcome!
It´s very clear .Thank you Sir.
Nice to hear that 😀
Supiri honde malli ❤❤❤
Thanks ❤️
😊😊
හොදට තේරුනා සර්.Thank You.ජයවේවා.
Jaya wewa
👍👍👍
Wow! Wonderful teaching 👋🏻👋🏻👋🏻
💖👍
Very clear. Thank you so much
❤❤
🍎🍎🍎
Lesson is very clear. Thank you so much. Very good explanation for beginners . Excellent teacher .
Most welcome ❤️ 🙏
ගොඩක් පැහැදිලියි. ❤
💙🎼
❤️😢😊
Godakma watinawa sar....jesu pihitai ...
Very well explained. Very clear.
You can be a successful teacher.
Theruwan Saranai!
Hope to continue the lessons.
Thank you
Thank you very much Chaminda for the compliments. Will soon meet with more lessons.
හොදට පැහැදිලිව කියා දෙනවා thankyou
Excellent.... thank you so much....💐🙏
You're welcome ❤️👍
❤🙏
Excellent explanation, simple and well-informed. Thanks very much.
Glad it was helpful!
Really appreciate of your great work. Keep it up ! Congratulation !
Thank you very much Jude. I will release Lesson no 6 on Friday about Chords.Stay tuned. Cheers❤👍
Online keyboard lessons 0773 581 321
❤👍
අනේ සර් ඔබතුමා ට ගොඩාක් ස්තුති 🙏 විස්තරාත්මක උගන්වන එකට හරිම සරලව ඉගෙන ගන්න උගන්වන එකට ගොඩාක් පිං ඔයාට ❤❤🎉🎈🎊
Very clear. 🙏🏻Thank you so much 🙏🏻
Your are welcome 🙏
ගොඩක් ස්තුතියි. හරීම පැහැදිලිව තේරුණා.
❤❤
🙏❤
Really NICE YOUR WAY OF EXPLAIN AND TEACHING GOD Bless U
❤❤
❤❤
🙏🖤
Great work sir .thank you so much .
සුපිරියටම පැහැදිලි කරනවා....නියමයි සර්
බොහොම ස්තුතියි
💯💯
Mama harema ashai egana ganna hodata therenawa thank you sir
Niyamai.👍
😘😘😘😘😘
බොහොම ස්තුතිය් අපි අද මොන තත්වෙ හිටියත් එදා ඉගෙනගන්න පහසුකම් තිබ්බෙ නෑ. නමුත් ඒ ආශාව එහෙමමය්. මේක හරිම ලොකු සමාජ මෙහෙවරක්. ජයම වේවා!
❤️❤️👍
ගොඩක් හොඳයි සර්.
🙏🙏 godak watinawa hama dama balannam .watinawa sir
❤❤❤
❤❤❤❤❤
නියමයි සර් Thanx
❤👍
😊😊
❤Thank sir,super teaching
Thank you, started taking my lessons from u uncle..😍😍😍😍😍
Thank you Duwe. Good luck ❤👍
❤👍
හරි ම පැැහැදිළියි, බොහෝ ම ස්තූතියි
❤👍
❤❤❤
Simple, yet very well explained. Thank you very much Sir.
Most welcome
Great Lesson. Thank you sir
අයියේ ඔයා හොඳටම කියලා දෙනවා. ඕනම කෙනෙකුට හොඳටම තේරුම් ගන්න පුලුවන්
බොහොම ස්තුතියි
Online keyboard lessons 0773 581 321
❤❤❤
Harima hodai hodata therum karanawa digatama karan yanna bs
Thank you Nadee.
Lessons 6k karala tiyenawa. පිලිවෙලට බලන්න. Good luck 👍
👍👍
හරිම පැහැදිළියි ඔබට බෙහෙවින් ස්තූතියි
❤️🙏
👍👍😊
Supiriyak kolloo
Thanks 👍
💯💯😊
Great. Thank yuo sir😊👍
❤️🙏
🙏
Thank you so much sir 🙏🏻 this is a very good lesson♥️ it is very clear...
Glad to hear that
Beautifully explained - thanks a lot
❤️🙏
❤😊
This is so clear aiya. Please keep posting😎❤️🤟
❤️👊🎼
👌🎤👏
thank you sir..
You are welcome Janith
Dinuku
❤❤❤ ගොඩක් ඉස්තුතියි
ඇත්තටම ගොඩක් තේරුම් ගන්න පුලුවන් උනා සර් ❤️✨
❤❤
👍👍👍
මමත් ආසයි keybod play කරන්න ඉගෙනගන්න.මේක තමා මට හරියටම ඒගැන කියල දුන්න තැන ❤️ ආදරෙයි.බුදුසරණයි❤️
❤️🙏
🙏🙏
Very well explained. Thank you 🙏
You are welcome 😊
😊
this is great, thanks a lot
♥️🙏
🖤🙏
I can understand very well your lessons . before It was lazy to practice because i couldnt understand but Now im interesting to learn music Thank you so much
Nice to hear that. Keep watching
නියමයි ගොඩක් ස්තුති වටිනා පැහැදිලි කිරීමක් ❤️
❤️🙏
😍😍🙋♂️