What a brilliantly crafted short film. A rare artistic creation. Every aspect of this film is perfect. The plot, the uncluttered manner in which the suspense was created, excellent acting and the overall direction. Wish we had more of such short films. Thank you Mr. Abeynayake.
Its only from Ananda Abeynayake we can expect such brilliant storylline. The actors ad usual gives the best. Not an ounce of over acting. Other directors should take him ad a role model.
ඉඳලා හිටලා හරි මේ වගේ හෘද ස්පන්දනය වෙන කතාවක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙන්නේ ආනන්ද අබේනායක මහතාට පමණයි.😢😢😢😢..ජේසු පිහිටයි .
හරිම ලස්සන කතාවක්. අවසානයේ වෙනමම මානයකට ගෙන යනවා..... කුතුහලය උපරිම යි. අන්තිම මිනිත්තුව දක්වා ප්‍රේක්ෂකයා නොමඟ යවන වා. හිතා ගන්න බැහැ. ඒක හරිම කලා රසයක්.....
බිම් අගලට මරාගන්න සහෝදරයන් ඉන්න කාලයක...මෙ කථාව ඉඩෝරයට වැහි බිදුවක් වැනිය...මෙතුමා සමාජයට හොද ආදර්ශමත් පණිවිඩයක් හැම කථාවකින්ම දෙනවා...ඒ වගේම සුපිරි දක්ෂ රංගධරයන් තෝරා ගන්නවා..බොහොම ස්තුතියි.❤❤❤
මන් හිතුවේ ඉඩම් හුට පටයක් අය්යා ඉඩම් අය්ති කරගන්න හදනවා කියලා. හොද ආදර්ශමත් කථා වක්
ආනන්ද අබේනායක කියන්නේ ලොකුම පරිච්ඡේදයක් ...ටෙලිනාට්‍ය වංශ කතාවේ,.....ගන්නෙත් සුපිරිම නලු නිලි කැලක්. .....ඔබතුමාට දීරිගායු වේවා නිරෝගි සුවය ලැබේවා. .....බුදුසරණයි
හරිම ලස්සන කතාවක්, ඒකෙන් පෙන්නන්නෙ සහෝදර බැඳීම
චාන්දනී අක්කා රඟනවා කියල හිතන්නත් බෑ.ඒ තරම්ම මනරමි රඟපෑමි❤
ඒකට මගෙ අයියා ... මගෙ හීරි මාන්සත් හූරං කාලා මට අයිති ඉඩකඩම් වලටත් හොර ඔප්පු හදාගෙන දගලනව .. මේ වගේ සහෝදරයො මෙහෙම ටෙලිඩ්‍රාමා ෆිල්ම් එකක හරි දකිද්දි සතුටුයි ❤❤
මේ කතා ව අවසන් වෙන්න කලින් මම හිතුවේ. දේපල ප්‍රශ්න යක් කියලා
. අවසාන යේ දි තමයි නියම සහෝදර බැදී මක් කියලා තේරුම් ගියේ. ඇත්ත ටම මෙහෙම අය කෝ දැන්.??
මුලදී නම් කතාව අන්ඩර දෙමළ වගේ, හිතාගන්න බැරුව හිටියෙ. ලස්සන කතාවක් ❤❤❤❤
ධර්ම දේශනයක් ශ්‍රවණය කළා වගෙයි.🙏
මේ කතාවෙ අයිය මල්ලි දෙන්නගෙ නෝනල දෙන්න අදහන්න ඕනි.ඒ සමගිය වටිනව.
හරවත් කතා මාලාවන් අප වෙත ගෙන එන ඔබට ස්තූතියි ... 💐🩵💜
දෙයියනේ මං හිතුවෙ ඉඩම් ප්‍රත්නයක් කියලා😢 ඒත් මේ කතාව හද සසල කරනවා😢❤
හරි ම ලස්සනයි .ස්තුති ඔබට ජේසු පිහිටයි .
මේකනම් හිතාගන්න බැරි අවසානයක් දුන්න ඩ්‍රමා එකක් 😮
ඇත්තටම ලොකු දුකක් දැනුනෙ අවසානයේ සහෝදර බැදීම් ❤
මේ කතාව නම් හරිම ලස්සනයි...
😭😭😭
මම දැකපු හොඳම ටෙලි නාට්‍යය. 🙏
අවසානය තෙක් මොකද වෙන්නේ කියලා හිතාගන්න බැරි වුනා.
මුලින් හිතන්නෙ ඉඩම් ප්‍රශ්නයක් කියල..... සුපිරී නියම නිර්මානයක්.
හරි පරිස්සමෙන් බැලිය යුතු කතාවක් කතාව සම්පූර්ණයෙන්ම බලලා ඉවරවෙලා අදහස ඔලුවට ගියාට පස්සේ නැවත මම ආයෙ මුල ඉඳලා බැලුවා🎉🎉🎉🎉🎉
මමත්
මමත් එ දෙයම කලා
මාත් එහෙමයි ,
කතාව දෙවෙනි වරටත් බැලුව .
මමත්
Ada.kala.kohenda.mewage.sahodarayoo😢😢😢
කතාවේ මුලදී හිතෙන්නේ ඉඩකඩම්වල ප්‍රශ්නයකට ද මේ කතා කරන්නේ කියලා.
කතාවේ අවසානය මොනතරම් හදවත සසළ කරාද?
මේ වගේ හිතන සහෝදරයන් වාසනාවන්.
ඔබතුමා හැමදාමත් අපේ හදවතටම කතා කරනවා. ස්තුතියි.
අම්මෝ හිතාගන්නත් බැ ලස්සනය් ඔබතුමාට දිර්ගායු
ඒකට දැන් ඉන්න අය අපිවත් නොදැන වකුගඩුව අරන් විකුනලත් තියෙයි.😢
මෙවන් හරවත් නිර්මාණ කරන්න හොද නලු නිලියන් ගන්න ශක්තිය ඔබතුමා ට ලැබේ වා
මුලදි අය්ය එක්ක තරහ ආව.දේපල ඔක්කෝම අය්ය අරන් කියල හිතුනේ.හොද සහෝදරයෙක් .
🎉🎉🎉🎉🎉🎉❤❤❤
මන් හිතුවෙ ම ඉඩම් ගැන පව් දෙය්යනේ හොද අය්යා කෙනෙක් ❤❤❤❤❤❤
සහෝදරකම ❤
මාරම කතාවක් ... කොච්චර සංවේදී උනාද මේ කෙටි කාලයට.
අයියා හරි ඒ විදිහට හිතන මනුස්සයෝ මේ සමාජයෙ ඉන්නවනම් කොච්චර ලස්සනද මෙ රට අපි මැරෙන බව දැනගෙන ජිවත්වෙන්න ඔනෙ
ආනන්ද අබේනායක කියන්නෙ icon එකක්... ❤
❤
අයියා සේරම අත්හැරිය !!!
යකෝ,,වකුගඩුවක් දෙන්න මිනිහෙක් මරන්න වගේ ට්‍රයි කරනවද,,,🤣🤣🤣🙏අයිය වගේම මල්ලිත් සුපිරි නේ,,🙏
මමනං මගේ ඒවත් එක්ක අයියටම ඔක්කොම තියාගන්න දුනනා
ලස්සනයි කාතා ව
අද සමාජය ට හොඳ ආදර්ශයක් මේ කතාවෙන් ලැබුනේ,බුදු දහමේ මූලික හරයත් ඕකනේ.
හරිම ලස්සනයි
ඇත්ත. දුන්නු ටික විතරක් අරන් අපි යන්න ඕනේ, අලුත්වැඩියා කර කර තවත් මොකටද...?
ලස්සනයි කතාව.හොඳයි හොඳටම
හේ.කතාව.අනුව.හිතන.පතන.අය.ඉන්නවනම් කොපමන.හොදද.හොද ආදර්ශවත්.කතාවක්
මාරම ලස්සන කතාව 😍😍😍👌👌
මේවගේ අතලොස්සක් නිර්මාණකරුවො යන්න ගිය දවසක ලංකා සාහිත්‍යට දෙයියන්ගෙ පිහිටයි...!
මම හිතුවෙම දේපළ ප්‍රශ්නයක් කියල.ඒත් අන්තිමට 😢😢😢
ආනන්ද කුමාරුන්නැහේ ❤
Puduma katha ne meva ,hitan inna widihiya newai.anthimete 😢
Marama kathawak.... mata therennea..... me kathawa kochchara sheshta kathawakda kiyala....
What a beautiful story. A good lesson for those who are so selfish.
නියමයි ..👍👍👍
Thanks ❤
මාර කතාවක්...
දෙයියනේ
ඉස්තරම් ❤
Aiyya hari et ada kale minissu nomarenna awit tiyenne faha maragena pora kanawa depala walata adarsamat katawak lassanai godak et dukai
Thanks ❤❤❤❤
ආසම නලුවො ටික ඉන්නෙ ❤❤
හරිම ලස්සනයි අයිය හිතපු විදිය
මන් හිතුවෙ අයිය ඉඩකඩම් වලට කෑදර කමේ සහොදරයව පහරනව කියල බැලින්නම් වෙනම පැත්තක්😮
Harima lassana katawak
අම්මෝ මම හිතුවේ ඉඩම් ප්‍රශ්නයක් කියල
හරිම දුකයි
Apooru sahodarakamak...❤
සර් මෙවා tv එකෙ දාන්න මිනිස්සු බලයි
අපි මේ සත්‍ය තේරුම් ගෙන ජීවත් වෙන්න ඇති මහා අමනෝඥයඥය ජාතියක්
This is a masterpiece. ❤
Ananda abeynayaka..🙏🙏🙏🌹
Brilliant
Man hithuwe Malli idam illanawa kiyala😢
What a brilliantly crafted short film. A rare artistic creation. Every aspect of this film is perfect. The plot, the uncluttered manner in which the suspense was created, excellent acting and the overall direction. Wish we had more of such short films. Thank you Mr. Abeynayake.
යතාර්තය .මේකයි
🙏🙏
Its only from Ananda Abeynayake we can expect such brilliant storylline. The actors ad usual gives the best. Not an ounce of over acting. Other directors should take him ad a role model.
හොද සහෝදරයෙක් නෙවෙයිද...?.
Ekata man nam mama hadapu ewath sshodarayantama dila gutith Kala Dan Kuli gedarakata wela innwa
Good
අත් හැරීම කියන්නෙ අත් හැරීමට.තමන් යන බව දැන ඇයි තව බලා සිටින්නෙ නේද.කවදාද හෝ පිටත් වී යා යුතුය යන තැනැත්තා .
9.9/10
😢😢😢
🖤
🙏🙏🙏🙏🙏🙏🙏
Ade man hithuwe idam parassnayak kiyala
මිනිසුන්ව මං මුලාකරන කථාවක්. හිතාමතාම උබ හිතන්නෙ අනුන් ගැනමයි
Wilson Mama😢
එච්චර ඉඩකඩම් තියාගෙන ඇයි දුක් වින්දෙ????
❤❤❤
❤❤❤❤❤❤❤❤
Ati daksha naluwo meyala
විල්සන් මා මේ ....පුදුම ගංකාරයෝඅපිව පිස්සු වට්ටනවා
😂😊
හරිම ලස්සනයි අයිය හිතපු විදිය
😢😢
❤❤❤❤❤❤❤❤
❤❤
❤❤
❤️❤️❤️❤️
❤❤
❤❤❤❤
❤
❤❤❤
❤