such a beautiful drama.Chandani i am Hansamala yr friernd from Dharmapala.u make me cry.this is the life my parents had. this is the life i wanted and i lost. tks to all who did such a heart touching drama
This is called “healthy boundary setting”.The very first time I’ve seen someone using that in a Sri Lankan art work. No yelling, no blaming, no guilt and definitely not depicting parents in a perpetual victim state (it happens but selling that again and again doesn’t do any good to the society). Thanks much!!!
වයිරල් වෙන්න ඕනේ මේ වගේ කතා. ආනන්ද අබේනායක කියන්නෙම වටිනා සම්පතක් ❤❤
Chandani mahathmiyata samana pita sammana diya Guthrie.anada abenayaka mahathata shuthie.
කවදාවත් කතන්දරයක් අහපු නැති එකම නිලිය චාන්දනී සෙනවිරත්න ආඩමිබරයි
කතාවත් රගපෑමත් එකලෙසම සාර්ථකයි🎉🎉🎉🎉🎉 3:26
Anivaryen
විවිද හේතූන් මත අවසන් කාලය දෙම්ව්පියන් වෙන් නොකල යුතුමයි ❤️
අනිවාර්යයෙන්ම . අනන්තිම කාලයවත් එයාලට ජීවිතය විදින්න දෙන්න ඕනි.😢❤
9.😅o9b⁸⁸@@chulaniwitharana4384
මගේ වයස 66 ක්.මගේ ජීවිතේ බැලූ ලස්සනම නාට්‍යය .අබේනායක මහතාණනි ඔබට මගේ ආචාරය!!!!
අද මිනිසා සිටින මේ කාලකන්නි යුගය නිමාකරන්නට ඔබතුමාට හැකි බවට සාක්ෂි යක් මේ.
දීර්ගායුෂ ලැබේවා!
ජයවේවා!!
ඇත්තටම ඇන්ටි ඔයාලාගෙ තරුණ කාලෙ ගොඩක් ලස්සන ඇති නේද?
මම ඒකට උත්තරයක් දෙන්නම්.ඇත්තටම ඔව්.හරිම සතුටින් අපි හිටියේ.
චාන්දනී ඔබ අපේ අභිමානයයි.තව ගොඩක් කල් නිදුකින් සිටින්න
සමහර පවුල්වල අම්මයි තාත්තයි ළමයි දෙන්නෙක් ගාව. තරුණ කාලෙ ළමයි වෙනුවෙන් දුක් විඳලා අවසාන කාලේ දෙන්නා දෙපොලේ. කතාව නම් ලස්සන ම ලස්සනයි..❤
👍
කතාව හරිම ලස්සනයි
පැන්ශන් ගියත් අලුත් ජෝඩුව වගේ ඉන්නවා .මෙහෙම තමයි හොද
හුඟක් දරුවෝ පුලුවන් කාලේ අම්මලාගෙන් පුලුවන් තරම් වැඩ අරගෙන අන්තිමට මහලු නිවාසයකට ගිහින් දානවා
අවසාන කාලයෙ දෙමව්පියන් වෙන් කරන්න එපා එයාලට සතුටින් ඉන්න දෙන්න.හරිම වටිනා කතාවක්
මම ආදරේම නිලියක් චන්දනී මහත්මිය. දීර්ගායු වේවා ❤ ඔබ දෙපලට බුදුසරණයි ❤❤❤❤
අද වැනි කාලයක මෙවැනි කතා බලා රසවිඳින්න ලැබීම ඉතාමත් විරලයි.ස්තූතියි.❤
ළමයි මත්තෙ ඔච්චර නැහෙන්න ඕන නෑ ඒ අම්ම හරි. වැඩකාරකමට අම්මව ගෙනියන්න අාව. හැම අම්ම කෙනෙක්ම ඔහොම එඩිතරව කෙලින් තීරන ගන්නවනම් කොච්චර ෙහාඳද
මමත් එකගයි!!! ජීවිත කාලෙම, හොදම තරුණ කාලෙම දරුවන් වෙනුවෙන්ම කැප කරල දිය කරලා දාන දෙමාපියන්ට අඩුම ගානෙ උන් කසාද බැදල ගියාට පස්සෙ හරි සැනසිල්ලෙ පාඩුවෙ ජීවත් වෙන්න ඉඩ දෙන එක දරුවන්ගේ යුතුකමක් වගේම වගකීමක්!!!
❤❤
දරුවෝ වෙනුවෙන් දහදුක් විදපු දෙමාපියන් අන්තිම කාාල්දිත් අසරණ කරන්න හොඳ නැහැ
ඒත් ඉතිං දරු කැක්කුම නේ ඉස්මතු වෙන්නේ. ඒකනේ ඇත්ත.
විශිෂ්ඨ නිර්මාණයක්. දරුවන් කොයිතරම් ආත්මාර්ථයෙන් කටයුතු කරනවාද දෙමවුපියන්ගේ නිදහස ඔවුනට අහිමි කරමින්.
පෙන්ෂන් ගිය යුවලකගේ ආදරය හරිම රසවත් කතාවක් ❤
ආනන්ද අබේනායකයන්ගේ නාට්‍යය විශිෂ්ටයි.ඒ ගැන මුලු රටම දන්නවා .👍
ඇතතටම දරුවෝ හිතන්නේ දෙමාපියන් ට ජීවිතයක් නැහැ කියලා..මැරෙන තුරුම එයාල ගැන බලන්න ඕනේ කියලා .ආදර්ශ මත් කතාවක්..
අතිවිශිශ්ට නිර්මාණයක්!👏👏👏👏👏👏 අගනා පණිවිඩයක් , මේ තරම් තදින් හදවතට කිඳාබසින්නට සැලැස්වූ ආනන්ද අබේනායක කලා කරුවානන්ට අපගේ ප්‍රණාමය !🙏🙏🙏
චාන්දනී සෙනෙවිරත්න සහ ආනන්ද කුමාරඋන්නැහේ කලාකරුවන්ගේ තාත්වික රංගනය නිසාවෙන් එය සැබෑ සිදුවීමක් බලා සිටිනවා වගේ දැනුනේ! ඉතා කෙටි රූපරාමු පෙලකින් මොනතරම් වටිනා නිර්මාණ කලහැකිදැයි කදිම නිදසුනක් !
නිර්මාණයට දායක වූ සැමට හදවතින්ම සුභ පැතුම් ❤❤❤❤❤❤❤❤❤
දෙබස් වලින්ම දුවන ටෙලි නාට්‍ය තියන කාලෙක, රගපෑමෙන් අපිව සංවෙිදි කරන ටෙලි නාට්‍යයක්.
මේවට හිත නිවෙනවා!!! සුවපත් වෙනවා!!! අනේ බලන්න අදකාලේ සීනිබෝල නාට්ටි බලන්න අප්පිරියයි! මේ ශ්‍රේෂ්ඨ ජ්‍යෙෂ්ඨ රංගධරයන්ගේ අනභිබවනීය බව!!! ඒ අභිනය!!! අති විශිෂ්ඨයි!!! කියන්න වචන නැහැ! අපිත් ඒ චරිත තුල ජීවත් වුනා!!! 🙏💐💐💐👌
හොඳ වැඩේ
ඒ අම්මා හරි
අද රටේ බහුතරයක් අම්මලගේ ජිවිතය තමයි දරුවෝ හදලා උන්ගේ දරුවෝත් හදන එක
අවසානයේදී දුක් විදලා මැරිලා යනවා
මෙන්න නිළියෝ . දැන් ඉන්නේ නිළියන් පාට කරගත් මල ප්‍රේතියන්. තාත්වික කම මාරයි.
දැන් ඉන්නෙ පාට කරපු සෝබන බෝල
චාන්දනී අපට ඉන්න හොඳම රංගන ශිල්පිනියක් .
Spa inna un Dan inne
චාන්දනී මහත්මියගෙ රගපෑම නම් කියන්න වචන නෑ ඒ තරම් තාත්විකයි ඒ වගේම ආනන්ද කුමාරඋන්නැහේ මහතාත් අතිවිශිශ්ටයි
❤❤
මමත් ආසම නිලියක් චාන්දනී...කිසිම ඕවර් ඇක්ටින් නැ...දැන් ඉන්න උන් රගපාන්නේ විකාරනේ...උන්ට ඔක්කෝම පුලුවන් වගේ ඉන්නේ..මේවනේ යකෝ රගපෑම්.👍👍👍🙏🙏🙏
දැන් ඉන්නේ පියරු බබ්බු කැමරාව ඉස්සරහා හිටගෙන දෙබස් කියවනවා.
මට දැන් වයස 61, මම චාන්දනී සෙනවිරත්න මහත්මියගේ පලමු ටෙලිනාට්‍ය අර කැම්පස් ප්‍රොෆෙසර් කෙනෙකුට පෙම් බැදලා ඒ ප්‍රේමයෙන් පරාද උන නාට්‍යය . තාමත් මැවිලා පේනවා ඒ තාත්වික රගපැම.
මමත් එහෙමම හිතනව
Athi විශිෂ්ටතම ranganayak
දෙමව්පියෝ ඉන්නේ දරුවන්ගේ වැඩ ට සහ තනිය මකන්නද. සුදු නෝනා ආදරණිය බිරිදක් වශයෙන් ගත්ත තීරණය නිවැරදි.❤❤ලස්සනයි කතාව
මට මේ නාට්‍ය ගැන මට හිතෙන දේ ලියාගන්න බෑ..ඒ තරමටම හිත සුවපත් කරන කතාවක්!
💯❤
❤
හිතට දැනුන මිනිත්තු කිහිපයක්
සැමට ස්තුතියි. තෙරුවන් සරණයි.
අතිසාර්ථක අතීවීශීෂ්ඨ චාන්දනී ය ජය වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
විදේශගත වෙලා ඉන්න මට මගේ පවුලේ අය ගොඩක් මතක් වෙනවා මං වගේ ගොඩාක් අය මෙහෙම ජීවත් වෙනවා මේක උරුම කරුමයක්... 😢 මේ කතාවෙන් ඒ තුවාලය තවත් පෑරුනා... අති සාර්ථක නිර්මාණයක් හැමෝටම ගොඩාක් ස්තූති... විශිෂ්ඨ නිර්මාණයක් අත්විඳීමට ලැබුණාට ❤
😢😢😢me too
👍
මටත් අන්තිම කාලේ ඉන්න ඕනි මේ වගේ තේ එකක් බීලා දෙන්න එක්ක සතුට්න් 🙏🙏❤
ඒ පැතුම ඉටු වේවා 🙏🙏 ❤❤
👍
සුපිරි මූණු දෙකක් දැක්කා ඒකයි ආවෙ. වීරයා ගෙදර ඇවිත් එකේ බැරි වුනාට ඔය කපල් වෙලා ඉන්නෙ දෙන්නා❤❤
ඔව් නේද
ආයුබෝවේවා සැමටම කාලෝචිත ටෙලිවෘතාන්තයක් රගපෑම් අති විශිෂ්ඨයි අපගේ ප්‍රනාමය ✌ 🙏❤🌷
දරුවන් තමන් ගැනම හිතල දෙමාපියන් ගැන නොහිතන එක මොනතරම් පවක් ද 😢😢 අම්මා හරි
සුපිරි ඒකාංගික ටෙලි නාට්‍යක්
හරිම ලස්සන කතාව..දරුවන්ට හොද පනිවිඩයක් ...
ආනන්ද අබේනායක ඔබට බෙහෙවින් ස්තුතියි, ඒ වගේම මෙයට දායකවූ සියලු දෙනාටම, මනුස්සකම ගිලිහී ගිය සමාජයකට මොන තරම් පණිවිඩයක්ද, වෙන කියන්න දෙයක් නැහැ, මට කියා ගන්න අවශ්‍ය හුගාක් දේවල් මේ comments අතරේ තියෙනවා.
හරිම ලස්සනයි කතාව.. ස්තුතිය ආනන්ද අබේනායක මහතාට 🙏
කතා ඔබතුමාගේ අර්ථවත් රසවත් ❤️❤️❤️
ගොඩාක් ආදර්ශවත් කථාවක් ...... තම තම ණැන පමණින් වටහා ගත යුතු
හරිම ආදරණීයයි එහෙම අය ඉන්නවද කියලා හිතෙනවා
මගේ ආසම නිළිය චාන්දනී සෙනවිරත්න. රඟපෑම excellent. ❤
අනේ ඇත්තමෛ මමත් බැලු වටිනා ම ලස්සන අරතවත් ජීවිත වලට අගයක් තියෙන ඩ්‍රාම එක තව තිබුනනම් කියලා හිතුන බුදුසරනෛ
මගේ දයාබර චරිතය චාන්දනී ❤
චාන්දනී මහත්මිය වටිනා සම්පතක්...ඒ තාත්වික රංගනය...
හිතට තදින්ම දැනුන කතාවක්.කොච්චර දෙමව්පියන් ඇද්ද දරුවෝ නිසා වෙන්වෙලා ඉන්න.රඟපැම් නම් අතීව්ශිෂ්ඨයි.
මම දැකලා තියෙන්නෙම පෙන්ශන් ගිහාම ගෙදර රන්ඩුවෙන් ජෝඩු.මල කරදරේ හැමදේටම ඇගිලිගහනව කියලා රන්ඩු වෙනවා.එහෙම අයට හොද ආදර්ශයක් දෙන කතාවක්.
Please do more teledrams like this, and these actors are brilliant so simple but does a heartwarming act.
අන්න හරි දරුවන්ට හරි කියන්න තියෙන දෙ කෙලින්කියන්න ඕන 👍
හදවතින්ම සතුටු උනා හරිම ලස්සනයි ❤💐
චාන්දනි සෙනවිරත්න ආනන්ද අති විශිෂ්ට රංග ධරයන් අබේනායක මහතානනි මේ අපේම ඡිවිත කතාවයි බොහොම පින් මේ නිර්මානයට 🙏විශිෂ්ටයි
සමාජයට වටිනා පාඩමක්.
චාන්දනීගේ රගපෑම එයට ආභරනයක් උනා.
ඇත්තෙන්ම උපරිමයෙන්ම ලස්සනයි.❤️❤️🙏
Ananda abenayaka...itama vissista niramanayak...
අපේ ජීවිත කතාවටත් ඉඩක් දුන්නට ගොඩාක් ස්තුතියි ❤❤❤❤❤
Mr. Abenayakas every teledrama is class. No two words about that..
හිතට දැනුන ආදරනීය මිනිත්තු කීපයක් ❤
අසම නිලියක් එ දෙන්නාම ලස්සනට රග පනවා නිදුක් නීරෝගි දිර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරනයි අදරෙයි හදවතින්ම 🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️
හරිම ලස්සනයි, short & sweet
අපි දෙන්නගෙත් දැන් ජීවිතේ මෙහෙම තමයි. දශක 4 ක අමාරුම කාලය නිමා කරල දැන් සතුටින්
ඇත්තටම ටෙලිනාට්‍යයක් නොwenam ලංකාවේ වෙන්න බෑ. Visistai. 👍👍👍❤️❤️❤️
හොඳ ආදර්ශමත් කතාවක් ... දරුවන්ට හොද ආදර්ශයක්
හොදම තීරනයක්.අද කාලේ වයසට යනව කියන්නෙම දරුවන්ගේ මෙහෙකාර තනතුර බාර ගන්නවා කියන එකයි.අපි නම් කවදාවත් අපේ අම්මට එහෙම කලේ නෑ.ඒත් මල්ලිගේ නෝනට නම් අපේ අම්මව වැඩකාරියක් උනා.🎉❤🎉❤🙏🙏🙏🙏💐❤👍🙏💐❤👍💗🙏💐❤👍
❤
ඉතින් ඔයාට කොන්දක් තිබ්බේ නැදද අම්මව එතනින් ගන්න .
ඉතිං ඔයාගේ අම්මානේ ...ඔයා ලඟට ගන්න එපැයි
සමහරවිට ඔයාගෙ ගෙදර ඇවිල්ලා අම්මා හිටියනම් ඔයාගෙ මල්ලි මේ කමෙන්ට් එක දාන්න ඉඩ තිබ්බා😂😂
මුං වගේ උං තමයි පවුල් කන්නේ
හරිම ලස්සන, අර්ථයෙන් පරිපූර්ණ කතාවක්.
එ අම්මා ගත්තු තීරණය ගැන බොහොම සතුටුයි. ඒ තිරණය නොගත්තා නම් ඒ තාත්තා කොච්චර පව් ද?
විශ්‍රාමික දිවියේ සැබෑ අරුත සියලු දෙනා ම අවබෝධ කර ගත යුතුය.
සියලුම uthukam කර awsanaye හෝ දෙමව්පියන්ට කැමති ලෙස ජීවත් වෙන්න දිය uthumi .lassani .❤❤❤❤❤
අනේ අපිත් පැන්ෂන් ගිහින් ඉන්නේ ඉතින් මේ වගේ කතා නිකං අපේම වගේ අපි දෙන්නත් ඔය වගේ මගේ දරුවෝ නං තාත්තා තනි කරන්න කැමති නෑ මේ කතාවේ අපිත් ජිවත් උනා වගේ අති විශිෂ්ටය් හැමදේම ❤👍💐
👍
ඇස් දෙකට කඩුලු ආවා..පව් දෙමාපියෝ..දරැවෝ මත්තෙම මැරිලා මැරිලා කිසි නිදහසක් නැතුව ජීවිතෙන් යනවා..දරැවෝ විදියට අපි මීට වඩා හිතන්න ඕන ඇත්තටම ..අපි හිතන්නෙ අපේ පහසුව විතරයි..
චාන්දනීව දැක්ක නිසා බලන්න ගත්තේ
ආනන්ද අබේනායක මහතාගේ කතා වල ස්ථිරවම චාන්දනී ඉන්න වා
What a drama.. Chandani Senevirathne, my all-time favourite actresses ever..
හිතට දැනුන ලස්සන කතාවක්
පුදුම ලස්සන කතාවක්. ස්තූතියි . ❤❤❤❤❤❤❤❤❤❤
දෙමව්පියන් විශ්‍රාම ගියා ම ඉතිං දරුවන්ගෙ ප්‍රශ්න තමයි .
ලස්සනයි ඒ ජීවිත..❤
ස්තූතියි ඒ දෙන්නව වෙන් නොකළට. ❤
මගේ ජීවිත කථාව දන්නා කෙනෙක් මට මෙය යොමුකර තිබුනා .මම බැදලා ඉන්නේ සුදුහාමිනේ කෙනෙක් .අපි දෙන්නත් පැන්ෂන්කාරයෝ.දරුවන් තුන්දෙනකු ඉන්නවා .2026.( තව අවුරුදු 2 කින්) විවාහ වෙලා අවුරුදු 50 ලබනවා .මේ කතාව ඇත්ත කතාවක් විදිහට මට දැනුනේ හුගාක්දේවල් අපි දෙන්නගේ ජීවිතයට සමාන්තරව යනනිසා .හුගදෙනෙකුට තේරුම් ගන්න බැරි වුන ආදරයක් එතන හැංගිලා තියෙනවා ...
ආදරේට ඇති න්නම ආදරයයි.....
ආදරේ නොමැති මිනිසා තනියි.....
මම ,හේමා කටුකුරුන්ද ...
ප්‍රංශයේ ( කටුගෙදර සිට )
👍
වචනයෙන් කියලා නිම කරන්න බැරි තරමටම මේ කතාව ලස්සනයි❤
හරිම ලස්සනයි
such a beautiful drama.Chandani i am Hansamala yr friernd from Dharmapala.u make me cry.this is the life my parents had. this is the life i wanted and i lost. tks to all who did such a heart touching drama
This is called “healthy boundary setting”.The very first time I’ve seen someone using that in a Sri Lankan art work. No yelling, no blaming, no guilt and definitely not depicting parents in a perpetual victim state (it happens but selling that again and again doesn’t do any good to the society). Thanks much!!!
කාලින කතාවක් ආනන්ද මහතාට දිර්ගායු❤❤❤
මමත් prarthana කරන්නේ me වගේ ජීවත් wanna මගේ HB එක්ක ❤❤
Excellent
විශිශ්ට නිර්මාණයක් දායක වූ සැමට හදවතින්ම සුභ පැතුම් 😊
Very nice concept. Yes Chandani did the correct thing 😊
මනස නිවන ඔබේ නිර්මාණ 🎉🎉🎉🎉
අපිත් දරුවන් gen වෙන් වෙලා තනියම නිදහසේ ennava තරුණ kale avedinna බැරි වුන then වලට dan යනවා .හරිම නිදහස්
ලස්සන නිර්මාණයක්. තෙරුවන් සරණයි!
ඇත්තටම ලස්සනයි ❤
ඉතාමත් වටිනා ආදර්ශයක්..👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Niyamai supiri ❤️❤️❤️❤️❤️ Ammala wadakarakamata ganna inna daruwanta hoda pasamak.
හරිම ලස්සන යි, කියන්න වචන නැත.
Chandanige drama aniwaryenma balana mama. Ananda Abenayakta ❤❤❤❤❤❤
ඒ අතින් මගේ දරුවෝ වාසනාවන් හදිසි ම අත්‍යවශ්‍ය කාරණයකට ඇර අපි ලවා දුරුවෝ බැලෙව්වෙ නෑ. එයාලා පුලුවන් හැටියට එයාලගෙ වැඩ කර ගත්ත ...මම දරුවෝ හදාගත්තෙත් එහෙම ..අවුරුදු 35ක් රස්සාවත් කරගෙන.අපි විශ්‍රාම සුවයෙන් .
හරිම ලස්සනයි ❤
Beautifully produced 🙏 very appropriate message in today's world. Very well done Mr. Ananda Abeynayake!
ආදර්ශමත් සිත නිවන කතාවක්
ලස්සනයි ...කතාව ...ජීවිතයට යථාර්ථය kiyadima
අති විශිෂ්ඨයි.අවු.10ක් 12කින් පමණ පසු Drama එකක් බැලුවා.හරිම තාත්වික යි.මෙවැනි නළු නිළි පිරිසක් අධ්‍යක්ෂක වරුන් බිහිවේවා, ප්‍රාර්ථනා කරමි.නමුත් ??????? සියළු දෙනාටම ස්තුතියි.
ෂෝ්ක් ඒ දෙන්නා .ලස්සන කතාව
හරිම ලස්සනයි මේ කතාව නම්❤
පව් දෙමාපියන් 🙏❤☸️ එයාලා ආදරෙන් බලාගන්න මම කරන්නේ ත් ඒක මගේ ජිවිතේ එයාලා අංක 1🙏❤
🙏❤❤❤🙏
හිත සුවපත් කරන, ආදර්ශමත් කතාවක්...හරිම ලස්සනයි...
Beautiful meaning. Chandani Senewiratne should get an award. Her acting is so natural
කාලෙකින් හොද කතාවක් බැලුවා, 😢❤❤හරිම ලස්සනයි ❤ ඒ දෙන්නගෙ ආදරය ❤
හැම දරුවෙකුට ම ලොකු පාඩමක්. චාන්දනී මහත්මිය චරිත තුල ජීවත්වීම අතිවිශිෂ්ටයි.
චාන්දනී මහත්මියගෙරගපෑම් හරිම ලස්සනයි ❤