I cried the whole time I was watching this drama. It is just being 4 years since I first watched it. I never think I would get over the pain it left inside my heart. I can never forget the blankness I saw in my husband's face and the ghostly silence that we kept while watching the series of events. It still gives me goosebumps. I feel worthless for being a coward whom trying to hide behind my selfish life goals while people are fighting and sacrificing their lives to stand against social injustice and political corruption just to make our lives better in future. Such talented souls you are @Kasun Kalhara, @Roshan Raveendra , @Thumindu Dodantenna, @Kalani Dodantenna. Moreover, thank you for making my remaining time on earth miserable and self-loathing.
අනුර සහෝදරයා ගෙ ජයග්රහණයෙන් පස්සෙ මේක. බලන. උන් කෝ
"තණමල්විල කොල්ලෙක්" බලලා කම්මැලිකම යන්න මේ ඩ්‍රාම ටික ඔක්කොම ආයෙමත් බලනවා.. මේවනම් පිස්සුවක්. අපිට ජීවිතේ උගන්නන ජීවත් වෙන්න හුරුකරන පාඩම් ❤️
ow ane ekanm aththa
Steps LK bro mawa subscribe karanda bro
තණමල්විල kollek ivarada tv ake ynne ndda dn
අනිවාර්යයෙන්
@@kcideaexperiment1326 තණමල්විල කොල්ලෙක් තාම යනවා.ඊළඟ episode eka එනකල් සතියක් බලන් ඉන්න එපෑ.
අනුර සහෝදරයාගේ ජයග්‍රහණයයෙන් පස්සෙ මේකත් බලන්න හිතුණා ❤❤
ඒ දවස් වල මේව අපට තෙරුන් නැතිඋනට අද වෙද්දි මේ හැමදෙම ඇත්ත වේලා. 😥😥😥
කොහෙද දෙයියෝ මං මෙච්චර කල් හිටියේ මේවා නොබලා 🙄
ekane ekane😂
Bohimiyanuwa ekath balann.
2024 anyone???
2024 නෙවෙයි 2044 උනත් අපි මේවා බලනවා 🙂❤️💥
වීරයා ගෙදර ඇවිත් එකත් හරිම ලස්සනයි
ඒක බලලයි මම මේක බලන්න පටන්ගන්න ආවෙ. ඒක සුපිරිම නාට්‍යයක්.
මාත් බැලුවා මාරම කතා ඒවා හරි ලස්සනයි
@hasindu me too🤗
Me too . Watching this after watching veeraya gedara Switch
❤සිරාවටම තප්පරයක් වත් යවන්නේ නැතුව දවස් 2න් කතාව බලලා ඉවර කරා❤❤❤❤
මේ දෙබස් දැන් යතාර්ථයක් වෙලා 🥺 අනාගතය දැකලා කරපු නිර්මාණ මේවා ❤️
මටත් මතක් උන නිසා ආයෙ ආව බලන්න කතාව 🥺
@@dineeshanpathirana4189 ඒ දෙබස් වෙඩි උණ්ඩ වගේ..කියන්න වචන නෑ 🥺❤️❤️❤️
@@pramithbhagya8267 ඇත්තටම . 🥺❤
අනිවාරෙන් ❤
ITN උබලා තමා මගේ ජීවිතෙ මන් බලපු හොදම සිංහල teledrama තුන ලබා දුන්නෙ. (කූඹියො , සහෝදරයා ,ත්‍රෛලෝක)😍
Oya balannako sudu andagena kalu awidin... ekath maru...
තණමල්විල kollek eekath patta..ekath balapn
තක්සලාව, ඉලංදාරි හැන්දෑව, ගොලු තාත්තා, තාත්තා ( සිරස)
Visa Broh math subscriber kara bro oyawa mawath subsciber karanda
Weraya geddara awith patta
Tv එකෙත් බලලා, you tube එකෙනුත් කීප සැරයක් බලලා අන්තිමේ download කරන්න ආයේ ආවේ..
මම ජීවිතයේ බලපු හොඳම ටෙලිනාට්‍ය 🖤
Bohimiyanuwat balann
@@hasinisawbagya9145 බැලුවා. ඒත් හොඳම එක මේක ❤
අද ඉදලා මේකත් බලන්න ආවා....තනමල්විල කොටස් 31 ම එක හුස්මට බැලුවා...දැන් හරිම පාලුයි ඒකෙ කමෙන්ට් වල මේ කතාව ගැන තිබ්බ නිසයි හොයාගෙන ආවේ....
Sudu andagena kalu awidin balanna
Iresha Dilu
mamath ehemai.
@@supundananjays4381 thank you
Bohimiyanuwa balanna
වීරයා ගෙදර ඇවිත් බැලුවද.ඒක නම පට්ට
හොඳ නිර්මාණ දායාද කිරීම ගැන ITN එකට ගොඩක් ස්තුතියි . අනිත් channel වල යන මෙලෝ තේරුමක් නැති විගඩම් බලන්නැතිව ITN බලන්න .
Netflix නැති අපිට ITN තමයි ♥️
අනිවා❤
Hmm
Sirawata..
අන්න කතාව
😅😅😅
10/05/2022 ආයෙත් බලන්න පටන් ගත්තා. සතුරා අඳුරගන්න ඕන නිසා.
කූඹියෝ හොඳයි ජෙහානුත් පට්ට ඒ නිසා සහෝදරයා බලන්න ගත්තා....අද ඉඳලා 20.09.2019
රොෂාන් රවීන්ද්‍ර අයිය ගෙ ඇක්ටින් නිසා ආපු අය කෝ
✋✋✋✋✋
අනිවාර්යයෙන් රොශාන් අයියා නිසා බලන්නේ
Ma mamaaaaaa
Roshan Ravindra my favourite actor
රොෂාන් අයියා නිසාමයි බලන්නෙ
තනමල්විල කොල්ලට ඇබ්බැහි වීමෙන් කුඹියෝ අවසන් කර සහෝදරයා සොයා ආවෙම්.2020:06:02
2020.06.15
Mamath ave ahema
@@kkasun2915
සියල්ල අවසානයේ මා සත්‍යා ට ඇබ්බැහි වුණෙමි.😊😊😊😊😊😊😊😊😊😊
Api mona tharan ape watina kaalaya mewata naasthi karanawada neda...mey kaalaya thamange agama dharmayata naburu unoth, mona tharan diyunuwak da..
@@fazytube7154
ඒක ඇත්ත.ඒත් කලාවත් ඕනේ.
බැද්දේ කුලවමිය අනිවා බලන්න ඒකත් ලස්සන කතාවක්
ලස්සන නිර්මාණ වලට පට්ටම ආදරෙයි.
Bohimiyanuwat blann
බැද්දේ කුලවමිය අදයි බලලා ඉවර කලේ ඇබ්බැහියක් ඒක❤
මම බලපු හොඳම.... බැන්දේ කුලවමිය.....
Thumidu aiya nisa balapu aya ko balanna like this.....
අපි නම් තුමිඳු සහ රොෂාන් රවීන්ද්‍ර යන දෙන්නම නිසා මේක බැලුවෙ සහ අදටත් බලන්නේ🤨🤨🤨
@@iamknoxpresley මං නං බැලුවේ storyline 1 ලස්සන නිසා
@@just_living_for_a_1D_reunion ha ehenam
ජෙහාන් නිසා බලන්න ගත්තේ..wife ත් ඉන්න්වා ...ලස්සන කතාවක් වගේ...චාන්දනී මහත්මිය විශිෂ්ඨ රන්ගනයක්
ATHATAMA
තණමල්විල කොල්ලෝ බලලා ආවේ
😅😅😅😅😅😅😅
Nirmitha Subodha
me too
මමත්
Mamath baluwa
Me toooo🤗
තණමල්විලෙන් පස්සේ ආපු අය කෝ මන් වගේ 😊
අනිවාර්යයෙන් .
2021.5.3.😍
අනිවාරෙන්ම බන්.👍 තණමල්විල කොල්ලෙක් ඉවරෞන දුකට තමයි මේකට ආවේ බලන්න.
👍👍👍
කොනේ
I cried the whole time I was watching this drama. It is just being 4 years since I first watched it. I never think I would get over the pain it left inside my heart. I can never
forget the blankness I saw in my husband's face and the ghostly silence that we
kept while watching the series of events. It still gives me goosebumps. I feel worthless for being a coward whom trying to hide behind my selfish life goals while people are fighting and sacrificing their lives to stand against social injustice and political corruption just to make our lives better in future. Such talented souls you are @Kasun Kalhara, @Roshan Raveendra , @Thumindu Dodantenna, @Kalani Dodantenna. Moreover, thank you for making my remaining time on earth miserable and self-loathing.
අද බලන්න ගත්තේ.ITN බොහෝ ටෙලිනාට්‍ය වගේම මේකටත් ආස හිතේවී කියලා විශ්වාසයි.❤️❤️
විරයා ගෙදර ඇවිත් කුඹියො දෙකේම ඩයල් දෙක ඉන්න නිසා බලනවා ❤️❤️❤️
අඩෝ.. සුපිරිම නලුවො ටිකක් බැහැපු සුපිරි කතාවක් සෑහෙන කාලෙකින්... බලන්න ආසයි මේ නලුව ඉන්න dramas..
2020 balana aya 👉
Ceylon Girl .
2021🥴
Watching it for the 3rd time in 2022. අරගලයට ජය වේවා !
#GoHomeGota2022
ලංකාවේ ඉන්න සුපිරිම නලුවෝ දෙන්නෙක් එකම කථාවක 💥
❤️❤️
2024 anyone
yes
Me
ඔව් මැණිකේ
මග නොහැර යා නොහැකි දේශපාලන පණිඩිඩය සහෝදරයා දෙවෙනි වතාවටත් බලන ගමන්❤️
දෙවනි ඉනිම gobba fanslata නම් මේවා අරහන්
කුඹියො බලලා සහොදරයා බලන්න අවා 😍❤️🇱🇰🙏
කුම්ඹියෝ / තණමල්විල කොල්ලේක් දැන් සහොදරයා එපා වේන්නේනැති කතා සෙට් එකක් ❤️
තුමිදු සර්..❤️❤️ ඔයාගෙ acting නම් මරු...
තුමිදු දොඩන්තැන්න රගපාන වෙනත් ටෙලිනාට්‍ය මොනාද කූඹියෝ සහෝදරයා හැර
කොඩි ගහ යට,තණමල්විල කොල්ලෙක්,වීරයා ගෙදර ඇවිත් දැන් සහෝදරයා 🥺❤️
ගිරිදේවි,සුදු ඇඳගෙන කළු ඇවිදින් ❤️ඒ දෙකත් සුපිරි මේ ටික වගේම,,
කළුවර ගෙදර
සුදු ඇදගෙන කළු ඇවිදින්
වීරයා ගෙදර ඇවිත්
සහෝදරයා
තණමල්විල කොල්ලෙක්
ගිරිදේවි
💪🖤🖤🖤
Aaaaa ehemada
1 st kubio
Bohimiyanuwa th balanna ♥️
golu thaththa. Badde kulawamiya, thaththa, veeraya gedara avith baluwe nadda
බෝහිමියානුවා
අරගල බිහිවීමට මිනිසුන්ගේ හිත් තුල බිජු සිටවූ සහෝදරයා ,කූඹියෝ,තනමල්විල කොල්ලෙක්,ත්‍රයිලෝක
අරගලය දිනුමට දින දෙකකට පෙර(2022.07.07)
මෙවැනි නිර්මාණවලට සහභාගී වෙන්න මම කලාකරුවෙක් වු දවසට කිසිදු මුදලක් අය නොකරමි..
2024 අද ඔක්තෝම්බර් 30 පටන් ගත්තා බලන්න ❤❤
කොරෝනා වලට පිංසිද්දවෙන්න හොද ටෙලිනාට්‍ය ටිකක් බැලුව. මේක බලන්න ආවෙත් රොශාන් අයිය නිසා. එයා මේකෙත් හොදම නලුවා. කොහොමද රොශාන් අයියේ ඔයා ඔච්චර තාත්විකව රගපාන්නෙ. දෙන ඕනම චරිතයක්
Mehema thama nangi
ඇයි තුමිදු..❤️
80 ගණන්වල පොඩි කාලෙ විශිෂ්ඨ ටෙලිනාට්‍ය බලපු අපිට පහුගිය දශක කීපයක කාලෙ ටෙලිනාට්‍ය නෙවෙයි ටීවී පවා එපා කෙරෙව්වා....නමුත් අනෙක් යාලුවන්ගෙ පෙරෙත්තෙන් යූ ටියුබ් පිහිටෙන් ආයෙත් උසස් ටෙලිනාට්‍ය කලාවක් බිහිවීමේ පෙර ලකුණු ...
සුදු ඇදගෙන කලු ඇවිදින් , කූඹියෝ, ගිරි දේවි, සහෝදරයා ❤
තණමල්විල කොල්ලෙක්,කූඹියෝ බලලා මේක බලන්න ආවා👊❤️😍 2022 නොවැම්බර් 🤗
Mamath ehemai 💪
වීරයා ගෙදර ඇවිත් බලලා ආවේ...2020.11.02
2024 .6.26
බලපන් අවෘද්දු තුනක් ගියා මෙක රිලිස් කරල්ලා විව්ස් ලක්ස 3 හමාරායි.අපෙ උන්ගෙ රාසාස් වාදය තෙරෙනවා දෙවෙනී ඉනිමෙ දවසෙ කොටසට මීට වඩා විව්ස් ලොල් ලංකාව.
රොශාන් රවීන්ද්‍ර කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් තව මේ වගේ වැඩ කරන්න වාසනව ශක්තිය ලැබේවා
කොරෝණා සීසන් එකට දෙවැනි පාර බලන ප්‍රේක්ෂකයන් හට මාගෙ හදපිරි මෙව්වා එක....
STSSJP Premarathne mawa subscribe karandako
@@italyvlogs5595 පලයන් යකො ක්මෙන්ට් අස්සෙත් හිගා කන්නෙ නැතුව
Dinesh Madushan pala ponnayo yanda.tho puka nodi idapan
👆🏼
මං පොඩි දෙයක් කියනවා...."බටලන්ද ගිණි තැබුවෙමු" පොත සහ යාපනය ගිණිලෑම යන පොත් දෙක බලලා මේ නාට්‍ය බැලුවානම්.....තේරුනේ නැති තැන් පැහැදිලිව තේරෙනවා
Thanks
අරය නිසා, මේක නිසා බලල වැඩක් නෑ... ජරාජීර්ණ උන දේශපාලනය වෙනස් කරන්න ඇත්තටම උවමනාවක් තියෙනව නම් බලපල්ලා... එහෙම නැත්නම් දෙවෙනි ඉනිම බල බල උන්ටම කතිර ගහපල්ලා.....ජය.
සිරා
100%
දේශපාලනය වෙනස් කරල වැඩක් වෙයිද මිනිස්සු වෙනස් වෙන්නෙ නැතුව
@@හේෂාන්පෙරේරා minissu wenas weyi deshapalanaya wenas weddi
@@desilva4832 දේශපාලනය විසින් ජනතාවක් පත් කරනවද
නැත්නම් ජනතාව විසින් දේශපාලනය පත් කරනවද
මොකක්ද නියෝජිත ප්රජාතන්ත්රවාදය කියන්නේ
පාර්ලිමේන්තුවෙන් නිරූපණය වෙන්නෙත් නියෝජනය වෙන්නෙත් ඒ රටේ මහ ජනතාව
හොදට මතක තියා ගන්න
21 චන්දෙට කලින් බලන අය කවුද ඉන්නේ ❤❤
තනමල්විල කොල්ලා බලලා ෆෝම් උනා අපි ITN මේ වගේ ටෙලිනාට්‍ය තවත් ඉදිරියටත් දාන්න ❤️❤️❤️❤️🤙
ගිරි දේවි බලලා තනමල්විල කොල්ලෙක් බලලා කූබියෝත් බලලා මහපොළොව බලන ගමන් මේක බලන්න ආවා 2021.04.07
.කතාව ඉවර වෙනකොට දැනෙන sad feeling එක තාමත් දැනෙනවා..මේ වගේ නිර්මාණය ඉදිරියටත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..❤️
මුල ඉදලා. බලන්න ආවා
2020/07/05
දැන් වේලාව රාත්‍රි 10. 18
සවුදි අරාබියේ
බලලා නැති උන් මේ කාලෙදි බලන්නම ඕනෙ එකක්. අරගලයට ජය වේවා! #Gohomegota2022
Absolutely
නාමල්ගේ වචන කසුන්ගේ සංගිතය රෝෂාන්ගේ රගපැම 🔥❤️
කූඹියෝ,තණමල්විල කොල්ලෙක් දෙකම බැලුවා සත්‍යා එකේ කමෙන්ට් එකකින් මේකේ නම දැක්කේ ජීවීතේට drama බලන්නේ නැති මම drama වලට වශී උනා මේ වගේ නිර්මාණ තව තවත් බලාපොරොත්තුවෙන් බලා සිටිනවා ටීවී එකේ පෙන්නන බොලද ඉන්දියන් කතා වලට වඩා මේ වගේ ඒවාම යනවනම් අපි 365ස් දවසම ටීවී එක ඉස්සරහ 😂♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කොරෝනා තුන්වෙනි රැල්ලෙ බලන්න ලැබුනෙ.මෙච්චර කල් බලන්න ලැබුන නැ.සාමාජ මාධයයෙ සැරි සරලා මට ලැබිච්ච දේවල්,සුදු ඇදගෙන කලු ඇවිදින් ,වීරයා ගෙදර ඇවිත් ,තණමල්විල කොල්ලෙක් ,සහෝදරයා මේව තමා ලැබුනෙ.මේ කතාව බලන අන්තිම කෙනා මම නොවේව.
කූඹියො එකත් බලන්න🙂
Inter nasanal balanna ekath lassanai..
දැන් බලන එවුන් කව්ද?
අද 2021 may 27. කූඹියෝ දවස් දෙකෙන් බැලීමි...ඉන් පසුව තණමල්විල ගියෙමි දවස් දෙකෙන් ආවෙමි.අද සහෝදරයා සොයා චාරිකාව අරඹමි.මෙපමණ ප්‍රමාද වූයේ උවමනාවෙන් ය
ආයෙත් බලන්න ආවා🥺
ආයෙමත් බලන්න ආවා මේ 2024❤
තණමල්විල කොල්ලෝ බලන ගමන් කුඹියෝ 🐜 බැලුවා 😁 දැන් සහෝදරයා බලනවා 😊😊
කූබියෝ බැලුව,තනමල්විල කොල්ලො බැලුව,දැන් සහෝදරයා බලනව මේකත් හොද ඇති 2020.07.19.
Ai bedde kulawamiya
Bohimiyanuwat balann
2021 ආයෙත් බලන සැට් එක කෝ
මේ වගේ නිර්මාණශීලී නිර්මාණ දාහස් ගණන් මේ පිං බිමෙහි පහල වේවා!!
කිසිම ආණ්ඩුවක් විශ්වාස කරන්න එපා...✋ පක්ශෙ වෙනස් උනාට සිස්ටම් එක ඒකමයි 💥
වෙනත් සිස්ටම් එකක් නෑනෙ ලංකාවෙ ....
ආන්ඩු මාරු උනාට මර්දනයේ පැත්ත මාරු වෙන්නේ නෑ එකතුවෙයන් system එක වෙනස් කරන්න
මන් දැකපු වැරද්දක් තියනවා කූඹියෝ එකෙයි මේකෙයි පටන් ගද්දිම එ වැරද්ද මන් මේකෙ දැක්කා... මේකයි මේ නාට්ටි දෙකම අතිවිශිශ්ටයි. මේ වගෙ නාට්ටියකදි ටිකක් සවුන්ඩ් ගැන බලන්න ඔය බයික් දෙකේ සද්දෙ ගැන හැම කෙනෙක්ම දන්නවා එකක සද්දෙ නෝමල් අනිත් එක කැඩි කැඩි ඇහෙන සද්දයක්.
හොර්නට් එහෙක සවුන්ඩ් එකක් කොහෙත්ම මේකට එන්න බැ ඒ දේ හදාගන්න බලන්න ගොඩක් වටිනවා මොකද මේ කතා අනිත් කතා වගෙ නෙමෙ♥️
"බුද්ධං සරණං ගච්ජාමි" සින්දුවෙන් පස්සෙ "පුෂ්ප උද්‍යානේ" කියලා වචනයක් තියෙන සිංදුවක පේලි 2,3ක් ඇහෙනවා.. ඒ සිංදුව දන්න. කෙනෙක් ඉන්නවානම් මේකට රිප්ලයි කරන්නකො..
ඔන්න මම මුල ඉඳන් බලන්න ආවා සම්මාන උලෙළෙන් පස්සෙ.
Meka hodaida b kubio wage balanna Kalinn ahanne
කොටස් කියක් තියෙනවා ද...
UA-cam එකට upload කරද්දී trailer song, නාමාවලි දාන්න එපා... ඒක දිගට බලන් යන්න පුළුවන් විදිහට දාන්න.... අනික playlist එක පිළිවෙලට හදන්න.. අදහසක් ගන්න කූඹියෝ upload එක පාවිච්චි කරන්න....
2021.01.03 උදෙ 07.03 දන් බලන්න පටන් ගත්තෙ. 1 දිගට බලනව. බලලම last episod 1 comment කරන්නම්කො සහොදරවරුනි.
චාන්දනි සෙනෙවිරත්න කියන්නේ කවුද කියලා දැං තමා හොදටම තේරෙන්නේ 🖤
සුදු ඇදගෙන කලු ඇවිදින් වගේම ලස්සනද ....මගේ ජීවිතේ මං බලපු ලස්සනම කතාව ඒක
සිරස ට්වී එකේ තාත්තා කතාව බලන්න .පිලිතුර වෙනස් වෙයි .
ow තාත්තලා inna noinna හැමෝම hiriwattana දාරක ප්‍රෙමයේ සංවේදනාව
"තාත්තා" කතාව
@@k.w.ajayathissa4611 ඔයා reply එකක් දැම්මත් විචාරයක් වගේ .හරිම ලස්සනයි අදහස් .මම දැක්කා තණමල්විල කොල්ලෙක් කතාවෙ ඔයා දාල තියෙන comment .කියවන්න ආස හිතෙනවා .👍👍👍👍👍👍👍👍
Nethmi Nimnadi ස්තූතියි. ඒ වෙලාවට හිතට එන දේ ලියන්නෙ.
වීරයා ගෙදර ඇවිත් කතාව ලස්සනයි බලන්න
ගිනි අවි සහ ගිනි කෙලි
දවස් 7
.
කූඹියෝ
දවස් 4
.
අඩෝ
දවස් 3
.
දැන් සහෝදරයා🤘❤
මේ ඔක්කොම math baluwa
මෙවැනි නිර්මාණ තවත තවත් බිහිවන්නට නම් පළමුව කලාවට ආදරය කරන දෙවනුව සල්ලි ගැන හිතන කලාකරුවන් ටිකක් බිහිවිය යුතුයි..
මම මේ නාට්‍ය බලන දෙවන වතාව.සමාජ යතාර්තය නිරැපනය වන ලස්සන නිර්මානයක්.
"සොක්කන් ලොක්කො උනාට පස්සේ උන්ට ආර්ට් ඕන කරන්නෙ මොකෝ දන්නවද? උන්ගෙ හිස්කමේ බිත්ති පුරව ගන්න...!,,
අද වෙසක්දවසෙම බලන්න ගත්තෙ😮
2020 අගභාගේ ආවෙමු හිත සක්තිමත් කරගන්න මෙවන් නිර්මාණයන් බලා
2020.04.20. ඕමාන් සිට. කොරෝනා නිසා ඇදිරි නීතිය දාලා තියෙන්නෙ ඒකනිසා වැඩ නෑ කාමරේටම වෙලා ඉන්නෙ. කරන්න දේකුත් නෑ. කූඹියෝ,වීරයා ගෙදර ඇවිල්ලා,සද හැංගිලා, තනමල්විල කොල්ලෙක්,ගිරිදේවි,ඊට පස්සෙ මේ කතාව.. ස්තුති.🙏🙏🙏🙏
සුදු ඇදගෙන කලු ඇවිදින් බලන්න
@@kapilaniroshana1946 බැලුවා බැලුවා මේ ගමන්ම.. මට ලියන්න අමතක වෙලා
ජෙහාන් උබ නිසා බලන්න ගත්තේ 2019/10/26
බොහීමියානුවා ගෙන් පසු සහෝදරයා 🥰
කාලයක් පෙරුම් පුරලා..2023 දී.. පිස්සුවෙන් වගේ බලන මම...💖💖 සත්‍යා ,
තණමල්විල කොල්ලෙක්,
කූඹියෝ
කොඩි ගහ යට
අම්බෝ පිස්සුවක්...💖💖💖💖🙏🙏🙏🙏
😂😂😂
කාලයක් තිස්සෙ ට්‍රයි කරලා කරලා බලන්න ගත්තෙ අද😍😍. Here we gooooo😋😍🏃
මේ කතාව ගොඩක් වටිනවා මේ වගේ කාලෙකට සමජයට හොද දැනුමක් දෙන්න , රජීව්ලා වගේ කියක් ජිවිතය විනාස වෙලා ඇද්ද , උත්තරා දේවිලා කියක් තනිවී ඇද්ද ,දැන් උබලා ලියන ඒවගේ ප්‍රයෝජන එලිපිට පේනවා 🇱🇰
අපි කූඹියෝ එකේ සම්මානේ තුමිදුට හම්බෙද්දින් මගේ යාලුවා කිව්වා බලපං සහෝදරයා කියලා එකක් තියනවා ඒකට ඊළගපාර හම්බවෙන්න්නේ කියලා... මම ඌට කෝල් එකක් අරන් පෙරේදා කිව්වා කතාව... රොශාන් රවින්ද්‍ර ආදරණිය වස්සනේ කාලේ ඉදලා මම කැමතිම නලුවෙක්.. මම දැන් 1 එපියේ ඉදලා මෙක බලනවා...
අති දක්ශ්‍ය නලුවෙක් .දස්කොන් එකෙන් පස්සෙ මම ආසම නලුව,රොශන් රවින්ද්‍ර☺️☺️☺️☺️
math awe a hethuwa nisamai
වීරයා ගෙදර ඇවිත් ඉවරවෙලා ආවෙ
මාත්
අනේ මටත් අජන්ත වගේ කෙනෙක් හමු වෙනවා නම්...ජිවිතේ වසර 14ක්..හින බලාපොරොත්තු තියාගෙන ඉදල ඉදල දැන් ජිවිතයේ අසීරු ම දවස් මේ ගෙවෙන්නෙ..දැන් තනියෙන් මේ පීඩනය දරන්න අමාරුයි...😢😢😢😢
තණමල්විල කොල්ලෙක්, වීරයා ගෙදර ඇවිත් කතා දෙක දවස් 10 ක් ඇතුළත බලලා මේක බලන්න ආවේ
(2021/05/13)
රොෂාන් රවීන්ද්‍ර අයිය නිසාමයි බලන්න ආවෙ. 😍
2024/06/22
kubiyoo balala
thanamalwila kollek
gen passe sahoodaraya blln gththe..
2024 anyone ?
මාත් ඔන්න තනමල්විල කොල්ලෙක් බලන ගමන් ආස නිසා සහෝදරයා බලන්න ගත්තා
හතර වෙනි වතාවටත් සහොදරයා මුල සිට 😍
කතාව ඇතුලෙ වගේම පිට පොත්තෙ පවා ජීවිතේ තියෙනව වගේ... බලමු ඉස්සරහට ..!!!
Hm
1) සුදු ඇඳගෙන කළු ඇවිදින්
2) තණමල්විල කොල්ලෙක්
3) කූඹියෝ... බැලුවා..දැන් මේක බලන්න පටන් ගත්තා ඊළඟට මොකක්ද හොඳ...
Weeraya gedara awith
Bedde kulawamiya
Now this is a teledrama.. So cinematic..... With less of those cliched 'adara katha' teledrama dialogues... Pls we want more of these...
2021 අයෙමත් මේ කථා සෙට් එක.බලන අය like කරන්න 😜😍
දැන් බලන්නෙ
2024 💪❤ තුන්වෙනි වතාවට
2021. October 31 . ආසාවෙන් බලන්න ගන්නවා අද ♥️