..ow meya kubiyoo drama eka karaddi neda marune mata mathakai kubiyoo eke meya hitiya.. drama eketh meya magadi mala wedi wadila.. ehema kare eya aththatama nathi una hinda 😢😢
Ananda mahathmaya obata godak sthuthi..oba harima sanwedi mahathmayeyek ape ahinsaka minissu gana me wage keti teli nattiya haduwata ..e wagema api obage me teli baladdi manuusaka ma danna oba wani mahathama gathi obata deerga auysha labewa..🙏
Puduma senasimak danenawa e athithaye suwada eh eidiytama hith walata danenna salasa dunnata obathumata aneka warayak pinsidda wenawa❤❤ and the other one
ආනන්ද අබේනායක ටෙලි නිර්මාණ ඉතා විශිෂ්ටයි
හරිම සැනසීමක් දැනුන කතාවක් .සතුටින් ඉන්න ධනය මොකටද , මනුස්සකම හොදටම ඇති , අති විශිෂ්ඨයි ඒ කතාව තව ටිකක් තිබුනනම් හොදයි .❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම හොද තේරැමක් ඇති කතාවක්.අපේ දරැවෝ උනත් අපට මොනවා කරයිද දන්නෙ නැ.අද කාලෙත් අමාරැයිනේ.කාගෙන්වත් යැපෙන්නැතුව ජීවිතේ අවසාන කාලේ ගැන හිතලා ජිවත් වෙන්න ඕන.කගෙන්වත් යැපෙන්න නම් බලාපොරොත්තු වෙන්නම හොදනැ.පුලුවන් කාලේ කවුරු හිටියත් අන්තිමට තමන් තනිවෙන බව දැන කටයුතු කරන්න ඕනෑ 😢😢😢😢😢😢😢
හ්ම්ම්..ඇත්ත...
කතාව සුපිරි තව පැයක් තිබ්බනම් හොදයි හරිම ආදර්ශමත්
මේ කතාව තව ටිකක් දිග වුනා නමි
ඒ දෙන්නගෙ කරැණාව නොදැනීම කදුළු ආවා
මේ තමා රටේ සම්පත් දීර්ඝායු වේවා
කතාව ලස්සනයි,,අනේ ජැක්සන් සර් ව ගොඩක් මතක් උනා 😢 ජැක්සන් සර් ගෙ සහොදරයා ටත් ගොඩක් පින්
සිනාවක් නැති . සැලකීමක් නැති.
කතා බහක් නැති
ඇනුම්පද රැවුම් ගෙරවුම්
හොඳින් ලැබෙන යමෙක් වේනම් ඒ නිවසක වියපත් දෙමාපියන් ය...
මම හිතුවා මේකෙ අවසානය මීට වඩා වෙනස් වෙයි කියලා ..ඒ නෝනගෙ දේපල සේරම ඒ දෙන්නට දීලා මුලු ජීවිත කාලෙම ඒ දෙන්නත් එක්ක ඉන්න අවසානයක් තිබුනා නම් හොදයි ...
ඔව් ඒක ඇත්ත. පොලිසිය ලමයින්ට තමයි ලැජ්ජ වෙන්න කියන්න ඔනේ 😢
ඉතිං ඒ දෙන්න එක්ක ඉන්නවා කියන එක නේද අවසානය
එහෙම කලානම් මේ කතාවෙ රස විසන්දනයට හානියක්.. ඉතිම් මේ කතාවෙ ඉතුරු ටිකේ නර්මාතෘ අපිම තමයි...එතකොටයි රසවත්
Na..3 denamath e sapata haduna keneth bokkuwa yata...@@priyanthasobaniw.m529
හරිම ලස්සනයි ❤❤❤❤
අනේ ඇත්තමයි වූ සද්දන්ත නිළියක් ඇත මේක සලකන නිසා ඔයාලට ගොඩාක් ඉන්න ගොඩාක් ශක්තිය ධෛර්යය ලැබේවා කියා පතනවා
සමාජ යථාර්ථය කියාපාන,සාර්ථක නිර්මාණයක්. ස්තූතියි නිර්මාණයට 🙏❤️
දුක සතුට කදුලු මේ කතාවේ තිබුනා .තව කතාව දික් කරන්න තිබුනා .මේ කතාව අපි කාටත් ආදර්ශයක් 👍👌🙏❤❤❤❤
ජැක්සන්ගේ කටහඬ ඇහෙනවා ඔහුගේ සහෝදරයාගේ හඬින්. නයනාව නියමෙට makeup කරලා තිබෙනවා. ඇගේ රඟපෑම් ලස්සනයි
ජැක්සන් ඇන්තනී මහත්මයා කලාවට ආවෙ සේනක මහත්මයාගේ (ලොකු අයියගෙ ) අඩිපාරේ. ඔහුත් ඉතාම දක්ෂයෙක්.
සේනක ටයිටස් මහතාගේ වියෝව ඉතා තදින් දැනුණේ ඒ දවස්වල ඔහු කූඹියෝ ටෙලිනාට්‍යයේ රඟපාමින් හිටපු ඔස්ටින් අයියගේ චරිතය නිසා ❤
..ow meya kubiyoo drama eka karaddi neda marune mata mathakai kubiyoo eke meya hitiya.. drama eketh meya magadi mala wedi wadila.. ehema kare eya aththatama nathi una hinda 😢😢
Senaka Titus mahatha
අර රැවුල තියන කෙන ජැකාගෙ මල්ලිද
නයනා තුමිය පංචිතිරේ ආදරනීයම අම්මා චරිතයක්. ඇගේ ජීවිතය හරිම ආදරනීය වගේම දරුවන් වෙනුවෙන්ම ඉපදුන කෙනෙක් කියලා හිතෙනවා සමහර නාට්‍යවල දරුවන්ගේ දේවල් වලදී ඇගේ හැසිරීම දැක්කහම. ❤❤❤❤❤❤❤❤❤
සැනසිල්ලේ බලපු. සුපිරි කතාවක් .......
පොඩි මිනිස්සුන්ගේ ලග තියෙන ආදරය , කරුනාව ,දයාව ඔය ලොකු එවුන් ගාව නෑ . 😢
ඇත්තටම ඇඩුනා 😢 . ඔලුවේ කැක්කුම් හැදුනා . 😢😢😢
විශිෂ්ඨ යි..මේ වගේ කතා තව.තව ඔන මම ට්වී එකෙ.කතා බලන්නේ නැ දැන්
කටහඬ ජැක්සන් ඇන්තනී මහත්තයාගේ වගේ ලස්සනයි අපේ දරුවෝත් අපිට මොනවා කරයිද ඉස්සරහට
අයිරාංගනී සේරසිංහ මහත්මිය❤❤❤
My Favourites Teledrama, (සංසාරේ පිය සටහන්)
මේ කතාවෙන් පණිවිඩ ගොඩක් දෙනවා. අපි නොහිතන තරාතිරම්වල ඉන්න මිනිස්සු ළඟ තියෙන උත්තුංග ගුණ.. සැබෑ සතුට කියන්නෙ මොකක්ද කියන දේ, තවත් බොහෝ දේ...
වගේ කතා වලට වඩා ඔය චරිත වලට අපි කුඩා ආකාස් මම නම් ගොඩාක් ආසයි යේ අපිට හැම චැනල් එකම ඔයාලගේ ඔයාලගේ නවකතා දෙන්න අපිට අපිට වෙන කිසි දෙයක් අවශ්‍ය නෑ ඔය වගේ කතා වලට අපි හරිම ආසයි. අනේ දෙන්න තවත් හොඳේ බුදු සරණයි දේ පිහිටයි ඔයාලට
නයනා තුමිය පංචිතිරේ ආදරනීයම අම්මා චරිතයක්. ඇගේ ජීවිතය හරිම ආදරනීය වගේම දරුවන් වෙනුවෙන්ම ඉපදුන කෙනෙක් කියලා හිතෙනවා සමහර නාට්‍යවල දරුවන්ගේ දේවල් වලදී ඇගේ හැසිරීම දැක්කහම. ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සන යි ගුණ වත් කමට සල්ලි බලේ යටයි❤❤
සේනක මහත්තයා නටද්දී මෙතනින් මාරු වෙනු වේදිකා නාට්‍යයේ ජැක්සන් ඇන්තනී මල්ලි එක්ක වීර විකුම් පෑ ජෙනරල් සිංදුව මතක් උනා 😢සේනක ටයිටස් ඇන්තනී සහ ජැක්සන් ඇන්තනී සොයුරන් දෙදෙනා ට මොක් සුව අත්වේවා යැයි පතමි 😢
හරීම ලස්සන කතාව,,ස්තූතිය සැමට
Airangani serasinha mathiniya deergayu vewa obathumiyat
සතුට. සැමටම. පොදු. දෙයක්. ආදරේ 💕💞💞👍👍👍👍👍👍👍👍👍
Ananda mahathmaya obata godak sthuthi..oba harima sanwedi mahathmayeyek ape ahinsaka minissu gana me wage keti teli nattiya haduwata ..e wagema api obage me teli baladdi manuusaka ma danna oba wani mahathama gathi obata deerga auysha labewa..🙏
සේනක ඇන්තනී ජැක්සන් ඇන්තනී නුඹලාට මොක්සුව❤❤❤
සරල ජීවිතය මොනතරම් වටිනවාද ..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරය කරැණාව තියෙන තැන දිව්‍ය ලෝක මැවෙනවා...!
Kohomath duppath minissu laga thiyena manussakama posatha laga kohethma nahe,
හරියාකාරව අවසානයක් තිබුනානම් ගොඩාක්ම ලස්සනයි
ජැක්සන් මහත්මයා ව මැවී පෙනුන. විශිශ්ට නිර්මාණයක්
Lamainta salli hamba karana vidihai depala tanhawai vitarak newe guna daham purudu karanna oni...
Jaksan paula සියළු දෙනාම daksayi
හරිම ලස්සන කතාවක් ස්තුතියි ❤❤❤❤🌹🌹🌹🌹
Airangani serasingha mathiniya ape game.walawaththa walawuwe inne.api garu karana harima nihathamani charithayak.❤❤❤❤❤❤❤
සේනක ටයිටස්... ජැක්සන් ඇන්තනී වගේමයි .. දෙන්නම දැන් ජීවතුන් අතර නෑ😢
Ow ane eyage salli valin thundhenama lassanata jeevath venava pennada thibbe anthimata
Attamayi හරිම ලස්සනයි
Jakson Anthanige voice eka..😢😢
Great actors ❤❤❤❤❤
Sudu achchi enna katha balannae kalaekin....puduma asawakin beluwea❤
අයිරාංගනි සේරසිංහ ❤
අනේ දෙයියනේ කිසිම දෙයක් නොදන්න චූටි බලුපැටියෙකුත් ඉන්නවා පව්
ඔව්😢.. එයා දිහා මමත් බලාගෙන හිටියෙ
දැක්කේ නෑ බව්වා @@NatureNest76
එයාට ආප්ප කෑල්ලක් දෙයි කියල හිතුවේ මං 😢
Mewa supiri nirmana ❤
Mental happiness.
Mental freedom
Ane Balu patiyekuth eheta meheta duwanawa appa
ඔව් 😢
Harima hagumbara kathawak ❤
Good luck ananda abeynayaka ...
Perfect
ජැක්ශන් මහත්තය මතක් උනා😢
Eya thamai 😢
ආය්රාංගනි සේරසිංහ රංගන ශිල්පිනියගේ විශිෂ්ට ප්‍රතිභා පූර්ණ රංගන ප්‍රතිභාව කිසිදා වියපත් නොවේ
සතුටින් ඉන්න සල්ලි ඕනේම ද..හිතේ සැනසීම කොච්චර වටිනවා ද.
Duppath minissu laga salli nati unata manushshathwyen pohosath.
😅
This might be created long time ago
අවසාන ටිකක් වෙනස් උනානම් හොඳයි .
අවසානය හැමදාමත් වගේ කිසිම වැඩක් නෑ...
Niyamayi
මොකක්ද අප්පා ඒ අවසානය?
Higa kana aya kanawa apita wada hodata. 🙈
Obama thidenatama deerghayusha labewa!! Mewan wishishta nirmana thawa thawat bihiwewa!!
අනේ ඒ දුප්පත් මිනිස්සු
😊👍💯💯
NO ENDING
Lasanai 💜
Amanussyo athare minisun dennek ❤
Puduma senasimak danenawa e athithaye suwada eh eidiytama hith walata danenna salasa dunnata obathumata aneka warayak pinsidda wenawa❤❤ and the other one
Moda vidihatane ewara une
Ayeth eh katuka athithayata yanna tibuna nam me warthamanayat wada eh katuka bawa jeewithayata senasimak wei❤❤❤ obathuma as pinawanna hari mehema pennan selassuwata obathumata pin
Samahara Duppath minissunge hith hari pohosath loketa pohosath minissunta wada.Sudu Aachchi Ammata hamadamath Adarei❤Me wage nirmana Thawath genna❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
බලන්න බෑ ජැක්සන් මහත්තයාගේ රූපය මැවෙනවා
දුකයි
Aswalatà kdulutawa
Lassanai...
හිගා කාල ජීවත් වෙන ඒ දෙන්නගෙ තියන සුවද තමන් වදපු හදපු දරුවො ලග නැති එකනෙ ප්‍රස්නෙ
❤
Poor little puppy was looking for food.
Asarana sathatath kanna dunne nehene
Ma 3n dangama රංගනය visistayi
❤❤
මටනම් aduna😢
Jacksonta wagema ohuge sahodarayata owun pathu suwaya labewa🎉
ඇනිමල් නළුවා වගේ මේකේ නළුවා
JACKSON mahattaya😢😢😢😢
❤❤❤❤❤
Awasane melo rahak ne
❤
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤
❤❤❤
❤❤
❤❤❤