Pppp>) I'll lii) >) >>lii>I on>>>lii ii>>iioi) lii li o>I love iioi li>lol kill lol I put>Olli I lii iioi io>li iii>lii i>lii I love Olli>I li>lii oil{iioi>) >කෝලි i>iii>I poo li>) I li{lii>lii>i>I li{ප.ලි I lii>>>lii loo>>) lii>lii>lii i{lii li loo
Pppp>) I'll lii) >) >>lii>I on>>>lii ii>>iioi) lii li o>I love iioi li>lol kill lol I put>Olli I lii iioi io>li iii>lii i>lii I love Olli>I li>lii oil{iioi>) >කෝලි i>iii>I poo li>) I li{lii>lii>i>I li{ප.ලි I lii>>>lii loo>>) lii>lii>lii i{lii li loo
හරිම සුන්දර වීඩියෝ එකක්.ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හරිම යථාර්තවාදීව හදනවා.ඔයා වෙන රටක හිටියට අපේ සාරධර්ම ඔයාගෙ විඩියෝ වලින් මනාව පිලිබිඹු වෙනවා.බුද්ධ ධර්මයේ වටිනාකම ගැන ඔයා කල විස්තරය හරිම වටිනවා.මනුශ්‍ය්ත්වයේ ලොකුම ලැබීම ධර්මය බව මටත් හිතෙනවා.thank you so much for the great cooking tips & may you find peace of mind in every thing you do dear CHEF SHANI
Great work darling i like your honesty not easy to find someone like you iam in Australia over 40 years i haven't seen yong person preparing dhane like you i do the same way that's my happiness well done done obe siyapowlatama theruwan sarani ❤ 🙏🙏🙏
Sadu sadu sadu kiyala mamath anumodan wenawa. Me wage pinkam walata mama godak kamathi kenek. Apata ithiri wenne mewa witharai puthe. Mamath dayaka una wGe dannene. Appachchita niwan suwa labewa. Puthalage siyalu yahapath pathum ituweva.
Aththatama harima sathutui oba gana mamath mage demapiyanta pin denawa mawa baudda daruwek une a hindane obage appachchitath uthum nirwanaya ikmanin labewa
මේ වගේ දක්ෂ නිහතමානී දියණීයක් ලොවට දායාද කල ඔබේ පියාණන්ට නිවන්සුව ලැබේවා
බොහොම පින්..🙏🙏🙏🥰
@@cookingwithchefshani lll
මේ කරන පුන්‍යකර්ම වල බලයෙන් මතු නිවන් දකින ජාති දක්වාම සම්‍යක්දෘෂ්ඨිකව ඉපදේවා. සත්පුරුෂයන්ම ඇසුරට ලැබේවා!!!! තෙරුවන්සරණයි!!!!!!
Thankyou 🎉🎉🎉
බොහොම පින්..🙏🙏🙏🥰
ඒක හරි වටින ප්‍රාර්ථනාවක් බොහොම පින්..🙏🙏🙏🥰
ඔබතුමියට තෙරැවන් සරණ්‍යි 🙏🙏🙏
@@suneethajayawickrema3091 බොහොම පින්..🙏🙏🙏🥰
ඔයා හොද දියණියක් වෙනත් රටක සිටියත් බෞද්ධයකු ලෙස ජීවත් වෙනවා. ලස්සනට දානය පිලියෙල කලා.ඔයා කථාකරනවා අහන්න ආසයි. අප්පච්චිට නිවන්සුව ලැබේවා.
බොහොම පින්..🙏🙏🙏🥰
මම මේ වීඩියෝ එක බලලා ලොකු සතුටක් ලැබුවා... මාත් මේ වගේ දාන දෙනවා... දාන දෙන්න හරි ආසයි. ඔයා කිව්වා වගෙම ලංකාවේ Buddhist දෙමාපියන්ට දාව උපත ලැබුණු එක මගේ ජීවිතේ මම ලබපු ලොකුම භාග්‍යයක්.
අප්පච්චිට ඉක්මන් භවයකදී උතුම් නිවන්සුව ලබන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!
බොහොම පින්..🙏🙏🙏🥰
අප්පච්චිට නිවන් සුව පතනවා..🙏...ඒ වගේම මේ දනය දැකලා මමත් පින් සිත් පහල කර ගත්තා❤..නැන්දාට වගේම මාමාටත් ගොඩක් පින් සිදු වේවා මෙවැනි දාන මාන හැකි පමණින් වැඩි වැඩියෙන් සිදු කිරීමට හැකියාව ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරන්වා..සාදු සාදු සාදු...🎉🎉🎉🙏🙏🙏
Pppp>) I'll lii) >) >>lii>I on>>>lii ii>>iioi) lii li o>I love iioi li>lol kill lol I put>Olli I lii iioi io>li iii>lii i>lii I love Olli>I li>lii oil{iioi>) >කෝලි i>iii>I poo li>) I li{lii>lii>i>I li{ප.ලි I lii>>>lii loo>>) lii>lii>lii i{lii li loo
Pppp>) I'll lii) >) >>lii>I on>>>lii ii>>iioi) lii li o>I love iioi li>lol kill lol I put>Olli I lii iioi io>li iii>lii i>lii I love Olli>I li>lii oil{iioi>) >කෝලි i>iii>I poo li>) I li{lii>lii>i>I li{ප.ලි I lii>>>lii loo>>) lii>lii>lii i{lii li loo
බොහොම පින්..🙏🙏🙏🥰 oyata daruwo..eka hari sundara prarthanawak..♥️
දැක බලා සතුටුව පින් අනුමෝදන් වෙමි
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔයාගේ තාත්තට ඉක්මන් භවයක නිවනින් නිවී සැනසෙන්න ලැබේවා!!!
බොහොම පින්..🙏🙏🙏🥰oyata
ඔයා වගේ හිත හොද දක්ෂ දියණියක් මේ ලෝකෙට දායාද කල මහගු පිනම ඇති අප්පච්චිට හොද තැනක ඉපදෙන්න නිවන් සුව අප්පච්චි 🙏🙏🙏🙏🙏❤️❤️❤️
දානය දැක ඉතා සතුටු වුනා වගේම පින් සිතුවිලි පහල වුනා . ඒ සතුටු සිතින් ඔයත් එක්ක මේ දානයට එකතු වෙම් . අප්පච්චිට නිවන් සුව ලැබේවා .!!!!!!!!
බොහොම පින්..🙏🙏🙏🥰
ඔයාගේ අප්පච්චිට නිවන් සුව🥺🙏🤍ඔයා වගේ හොද දුවෙක් බිහි කරපු එ දෙමාපියන් හරිම වාසනාවන්තයි🥺🥰🤍 බුදු සරණයි🥺🤍🙏 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥺🙏🥰 තවත් මෙවනි පින් කම් කිරිමට ශක්තිය ඨෛරය ලැබේවා🥺🙏🤍
🙏🥰
ඔයා ගොඩක් දියුණු මනසක් ඇති දුවෙක් බුද්ධ ධර්මය හොදින් අවබෝධ කර ගෙන පින් කරන කෙනෙක් .අපිවත් එකතු කර ගත්තාට ගොඩක් පින් දුවේ.ඔයාලා කරන සියලු කටයුතු සාර්ථක වේවා !!
බොහොම පින්..🙏🙏🙏🥰
දානය පිළියෙල කරනවා දකිනකොට මම පිංකමක් කරනවා වගේ දැනුනේ.. හරිම පිළිවෙළයි අක්කේ.. තාත්තට නිවන් සුව ලැබේවා..🙏🙏
ඔයා හරිම අපූරුවට විස්තර කරනවා..ස්තූතියි ගොඩක්..දානයක් පිළිවෙලට සකස් කරන එක දැන ගත යුතුමයි බෞද්ධ අය..ඔයා රසවත් ආහාර හදන්න දන්න කෙනෙක් නිසා ඒ වැඩත් හරිම ෂෝක් එකට කරනවා ඇති..තෙරුවන් සරණයි දුවේ ඔයාට..ඒ අප්පච්චි ටත් ගොඩක් පින් සිද්ද වෙනවා පුතේ ඔයා වගේ දරුවෙක් දැයට දායාද කලා ට.....❤❤
මේ පින දැක මටත් අනුමෝදන් වේවා 😊..ඔබගේ තාත්තාට උතුම් නිවන් සුව ලැබේවා ...මගේ සීයත් නැතිවෙලා දැන් අවුරුද්දකට ළඟයි මෙ අප්‍රේල්වල අවුරුද්දෙ දානේ තියෙනවා ඒක අපිට සැලසුම් කරගන්න අදහසක් ගන්න මේක හොඳ වීඩියෝ එකක් 😊 ස්තූති
දානය සකස් කරනවිදිය දැක්කම හරිම සතුටක් දැනුනේ. මමත් ඒ පින් අනුමෝදන් උනා.ඔබේ පියාට පැතූ සැන්සීම ලැබේවා ! මවටත් සැමියා දරුවන් .ඇතුලු ඔබටත් නිදුක් නිරෝගි සුව ලැබේවා !
හරිම සුන්දර පින්වත් අදහස් ටිකක් ඔයාගෙ දානය දැකබලා සතුටින් අනුමෝදන් වෙන්නම් තෙරුවන් සරනයි
ඔබ කල හැම පිනක්ම සාදු කියල සතුටින් අනුමෝදන් වෙනව...ලස්සනට දානෙ පිලියෙල කලා...ආදරනීය පියානන් ට නිවන් සුව ලැබේවා ...පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි ...
බොහොම පින්..🙏🙏🙏🥰
අප්පච්චි නිවන් සුව ලැබේවා . ඉතා පැහැදිල කරුණාවෙන් දානය සකස් කරන හැටි කියල දුන්නා ටත්, පිං කර ගන්නා හැටි පැහැදිලි කිරීම ත් බොහොම අගය කරනවා.ගොඩාක් පිං ❤
බොහොම පින්..🙏🙏🙏🥰
ගොඩාක් වටිනවා මමත් තාත්තා ගේ අවුරුදු 3 දානය ලංකාව ට ආවාම දෙන්න ඕනි බුදුසරණයි
මම ඔයාගෙ දානෙ අඩුතක්සේරුවක් කරනව නෙමෙයි ...ඊට වැඩිය වටිනවා ඔයාගෙ අදහස් ටික...මම මුලින් හරිම ආසාවෙන් දානෙ පිළියෙල කරන එක බැලුව ...ඊට පස්සෙ ඔයා කිව්ව දේවල් වලින් ඔයාගෙ ශ්‍රද්ධාවෙ තරම තේරුම් ගන්න ..මමත් ඉන්නෙ ඒ අදහසේම තමයි ...ඔයා හරිම පින්වන්ත නිසා තමයි ඒ හැමදේම මෙලොව දිම ලැබිල තියෙන්නේ ..ගොඩක් ස්තුතියි වගේම ඔයාගෙ මව් දෙමාපියන් ඇතුළු පව්ලේ සැමදෙනාටමත් උතුම් තෙරුවන් සරණම වේවා ...👍👌💐✌🙏
බොහොම පින් මේ අදහස් වලට..♥️
"සසර සැරි සරන තුරු....
නිවන හමු වනා තුරු...
පාප මිතුරන් ඇසුර...
ඔබට හමු නොවේවා....
ගමන නිම කරන තුරු...
ගිමන් හරිනා මගෙහි...
රෝග දුක් කිසිමදා....
අසන්නට වත් නොවේවා...
උතුම් මනුසත් බවින්...
රැස් කරන් පින් බලෙන්..
බුදුන් දැක නිවෙන්නට...
ඔබට නිති ලැබේවා ..."🙏🙏🙏
බොහොම පින්..🙏🙏❤️
හර වටිනා vdeo එකක්. බොහොම ස්තුතියි. අප්පච්චි ට නිවනම වෙත්වා. 🙏
බොහොම පින්..🙏🙏🙏🥰
නිහතමානී අහිංසක යූටියුබ් චැනල් හිම්කාරියක්, මුලු පවුලටම බුදු සරනින් දියුණුව , යසස ඇතිවේවා 🙏🙏🙏🙏🙏🙏
ඉතා වැදගත් අපේ ජීවිතවලට මේ අත්දැකීම. ඔබට සිතූපැතු සම්පත් ලැබේවා
මම ඔයාගෙ කෑම වලින් ඒ විදියට සකසලා බුද්ධ පූජාව තියෙනවා ...හැමදාම .
හාමුදුරුවන් ට දානෙත් දෙනවා.
ඒ සියලු පින් අනුමෝදන් වේවා ..
දෙමව්පියන්ට ත් ඒ පින් අත්පත් වේවා ..
අපරිමිත බුදු ගුණ සමඟ රැඳෙන්න මේ සියලු කුසල් ඒකරාශි වේවා ...!!
ධර්ම ශක්තියෙන් නිවී සැනසෙන්න ලැබේවා ...!
දැක බලා සතුටු වුනා.ඒ පින් ඔබ පියානන්ට අත්වේවා !!බුදු සරණයි .
ලොකු සතුටක් ලැබුවා ඒ පින අප්පච්චිට අනුමෝදන් වේවා 🙏
ඔයා ආදර්ශයක් කාන්තාවන්ට .
මමත් ගොඩාක් දුරට ඔබවගේ තමයි .ශාසනය රකින්න බොහෝ මහ්න්සි වෙනවා. ඔයා ඔය සසරින් ගේන දේවල් . පිරිසිදු චේතනාව පෙරදැරි කරන සෑම දෙයක්ම සාර්ථකයි .අපිටත් පින් අනුමෝදන් කලා ඒක සත්පුරුෂ ලක්ෂනයක් .මමත් මේ කුසලය චිත්තප්‍රිතියෙන් යුතුව අනුමෝදන් වෙනවා.ඔබගේ සියළු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා .පියානන් වහන්සේට මේපින් අනුමෝදන් වේවා
ඔයා වගේ දැහැමි දුවක් දායාද කල තාත්තාට අමා මහ නිවන් සුව ලැබේවා...
ඔයාගේ අප්පචිචිට ඉක්මන් භවයකදීම උතුමි නිර්වාණය ශාක්සාත් වෙිවා..මගේ අමිමයි තාත්තයි ත් නැතිවෙලා දැනට අවු.20 යි. මමත් නිතර පින්කමි කරලා ඒ අයට පින් අනුමොදන් කරනවා. මට ඔයාව හරියට හිතට දැණුනා .තෙරැවණ් සරණයි .🙏🌷
අනේ ඔයා හරිම හොද කෙනෙක්.ඔයා ළග බොරු නැතිබව දැනෙනවා.මට අද තමයි මේ channel එක හම්බ උනේ.හරිම සතුටුයි.ඔයාට බුදු සරානයි..🌺🌺🌺
බොහොම ස්තුතියි..♥️
තනියම උනත් මේ වගේ ගොඩක් දේවල් හදන්න පුලුවන් නේද කියලා හිතට ලොකු ආසාවක් ආවා.. ගොඩක් දේවල් හදන්න ආසා උනත් කරගන්න බැරිවෙයි කියන බය අද නැති වුනා.. නංගිට ගොඩාක් පින් මේ video එක කලාට 💐💐💐
🙏❤️
ඔයා පිලියල කරන් දානය දකබලා මගෙ සිත සුව පත් වුවා. ඒ පිනද අනුමොදන් වුවා. ඔයාට පිංසිදු වේවා . මේ පිනෙන් ඔබේ පියනන් ප්‍රාර්ථනා බොදියෙන් අමාමහ නිවනට පත්වේවා . තෙරුවන් සරනයි
Video එක බලන්න ටිකක් කල් ගියා. මගේ තාත්තා ත් නැති වෙලා, මේ අවුරුදු 22ක් වෙනවා . මේ සැරේ තාත්තාගේ දානය පිලිගන්වන්න මේ video එක ගොඩක් උදව් වෙනවා . දුරින් ඉදන් හරි , ඔබ වැනි උතුම් ගතිගුණ තියෙන දැහැමි සොයුරියක් ඇසුරු කරන්නට ලැබීමත් මම ලද උතුම් පින්කමක්. ඔබගේ සියලුම කටයුතු සාර්ථක වේවායි පතනවා .
ඔබ ඇතුළු පව්ලෙ සියලු දෙනාටම තෙරුවන් සරණයි !!!!
🙏🙏🙏❤️
ඔයගෙ අප්පච්ච්ට නිර්වාන සුව අත්වෙවා 🙏🙏🙏.
දානමය කටයුතු පිලිවෙලට, පිරිසිදුවට කරන ආකාරයට දනුවත් කිරිමට ඔයට ගොඩක් පින්....❤
බොහොම පින්..🙏🙏🙏🥰
සාදූ සාදූ සතුටින් අනුමෝදන් වෙමි ... ඔයාගේ තාත්තට ඉක්මන් භවයකදීම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා ... පෙබරවාරි 29 මගේ උපන් දිනය .... ඔයාගේ දානේ දැකලා හරිම සතුටක් ඇති උනා ... ඒ වගේම තනියම දානයක් සකස් කර ගන්න මේ වීඩියෝ 1 ලොකු උදව්වක් වෙනවා ... ඔයා කිව්ව කතාව හරි අක්කා... මේ ලෝකේ අපිට ලැබුන ලොකුම භග්‍යය බෞද්ධයෙක් වෙලා ඉපදෙන්න ලැබීම තමයි ... බුදු රජාණන්වහන්සේ ධර්මයෙන් ලැබෙන සැනසීම වෙන කිසිම දෙයකින් ලැබෙන්නේ නැහැ ... තෙරුවන්සරණයි ...🙏🙏🙏🙏
බොහොම පින්..🙏🙏🙏🥰
සාදු සාදු සාදු වෙහෙස මහන්සි වෙලා දෑතින් පිලියෙල කිරිමම විශාල පිනක් මේ සියලු පින් ඔබතුමිය ගේ පියාගේ පරලව සැනසිම උදෙසාම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි 🙏
ඔබ වැනි දියනිය ක් බිහි කල පියානන්ට අමා මහ නිවන් සුව අත්වේවා ..
නිතරම දාන දෙන්න හිතෙන්නේ ව්ශාල පිනක් 🙏🌹♥️බුදුසරණයි
බොහොම පින්..🙏🙏🙏🥰
සාධූ සාධූ සාධූ!!!
මටත් හිතුනා මේ වගේ දානයක් දෙන්න පුලුවන් නම් කියල .
ඔයාට බොහොම පින් 🙏🙏🙏
අනේ පුලුවන්, සම්බොලයි බතුයි හරි ශ්‍රද්ධාවෙන් පිළිගන්වන්න. පින එකමයි..🙏🙏
අවසාන කොටස අහද්දී සතුට වගේම පින් සිතිවිලි වලින් හිත පිරැණා ඔයාට බොහොම පින්.
ඔබ අප්පච්චිට කෙටි සසර ගමනකින් නිවන් අවබෝධ වේවා !ඔබටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි!
බොහොම පින්..🙏🙏🙏🥰
සාදු!!! සාදු සාදු!!!! ඔබගේ පියාණන්ට නිවන් සුව අත්වීමට මේ පින ඉවහල් වේවා
සතුටූයි පුතේ ඔබ ගැන..
ඔබේ පියාණන් ට මේ පින නිවන් පිණිස ම හේතු වේවා!
බොහොම පින්..🙏🙏🙏🥰
පියාණෙනි ඉක්මන් භවයකදි ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙවා 🙏🙏🙏තෙරුවන්සරණයි.
හදිසියේ දුටු vdo එකක්...ඔබේ පියානන්ට මේ පින් අනුමෝදන් වේවා .එපින් බලෙන් නිවනේ දොරටු ඇරේවා..මගේ පියාණන් ගේ වාර්ශික දානය ළඟ ලගම එන බවත්, ඒ වෙනුවෙන් යමක් කිරීමට මා බලාපොරොත්තු වන බවත් මෙහිදී සිහිගන්වන්නේ කරුනු රැසක් කියාදුන් ඔබට කෘතවේදීත්වය පිලිගන්වමිනි....🌷🌷
පිනට ලැදි කෙනා කොහේ හිටියත් පිං කම් කරනවා තෙරුවන් සරණින්
සියළුම බලාපොරොත්තු ඉටු වේවා
අනේ මිස් ඇත්තටම ඇස් වලට කඳුලුත් ආවා. මමත් මේ වීඩියෝ එක බලලා සතුටු සිතින් පින් අනුමෝදන් උනා. මෙතෙක් කල් කරන ලද පින් අනුමෝදන්ව ඔයාගෙ අප්පච්චිට සසර ගමන කෙටි කර ගන්නට වගේම උතුම්වූ නිවනින් සැනසීම ලබන්නට මේ පින් හේතු වාසනා වේවා.!!! ඒවගේම ඔබටත් ඔබේ පවුලේ සියලුදෙනාටත් නිදුක්, නිරෝගී භාවය ලැබේවා.!! ඔබ කරනු ලබන සියලු පින් බලයෙන් මතු උපදින සෑම ආත්මයකම සම්‍යක්දෘෂ්ඨික ඇසුරම ලැබේවා.!!! තෙරුවන්සරණයි.!!!!
බොහොම පින්..🙏🙏🙏🥰
ඔයාගෙ අප්පච්චිට මේ පිං ලැබේවා දුව..බුදුසරණයි
බොහොම පින්..🙏🙏🙏🥰
ඉතාම වටිනා වීඩියෝ එකක්. දුව, ඔයා අපේ රටට ආඩම්බරයක් ඔයා කරගෙන යන පින්කම් කටයුතු දිගින් දිගටම කරගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා! අපිත් ඔයාගේ වීඩියෝ එක බලලා, දානේ සකස් කරනකොට ඔයා කියලා දුන්නු දේවල් අපිත් යොදාගන්නවා. ඔයාට ගොඩක් පින් අප්පච්චිටත් ගොඩාක් පින් සිද්ධ වේවා
🙏❤️
ඇත්තටම හරි සතුටක් දැනුනා මගේ දානයක් ලගයි.ඔය කරීස්ම හදන්න හිතාගත්තා.ඔබතුමියට සහ සිය පවුලටම බුදුසරණයි .
මම ඉන්නෙත් පිටරට ඉතිං මගේ අප්පචිචිත් නැති වුනා කොරොනා කාලේ අවසන් කටයුතු වලට ලංකාවට යන්න බැරි වුනා .මම හිතුවා අප්පචිචි වෙනුවෙන් හත් දවසෙ දානය පන්සලට පිලිගන්වනවා කියලා.අපි පන්සලට කතා කලාම කීවා එදාට දාන 2ක තියෙනවා ඊළග දවසට ගේන්න කියලා ඒත් මම මහත්තයාට කීව අපි පන්සලට ගිහිල්ලා බලමු කියලා මට ඔනෑ වුනේ හත්දවසේ දානෙ පිලිගන්වලා අප්පචිචට පිං දෙන්න අපි පන්සලට යනකොට නායක හාමුදුරැවො එළියෙ ඉදලා අපේ වාහනේ ලගට වැඩියා මට හිතා ගන්නවත් බැරි වුන අපේ අවශ්‍යතාවය කීවට පස්සේ දිනපොත බලලා කීවා එදාට තිබුන දාන 2ම අවලංගු කරලා කියලා ඉතිං අන්තිමට හාමුදුවරැ 7 නමක් ගෙදරට වඩමිමලා අප්පචිචිගේ 7 දවසේ දානේ පිලිගන්වන්න පුලුවන් වුනා .මෙ රටෙදි පලවෙනි වතාවට හාමුදුරැවරැ ගෙදරට වඩමිමලා දානේ වැළදුවෙ කියලා කීවා .මම අවුරැදු 30 කෙනෙක් ඉතිං මට හිතා ගන්න බැහැ ලංකාවෙදි වගේම ලස්සනට තනියම දානයක් දෙන්න පුලුවක් වුනේ කොහොමද කියලා .මම ඔයාගේ රෙසිපිත් හැදුවා ඉතිං ඔයාටත් ඔයාගේ අප්පචිචිටත් මගේ අප්පචිචිටත් පිං සිද්ධ වෙවා!!
හිත තියෙනවනන් ඕන දෙයක් කරන්න පුළුවන්..ඔයාගෙ තාත්තටත් නිවන් සුව පතනවා..♥️
සාදු!සාදු !සාදු ! ඔයාගේ තාත්තා පින් අනුමෝදන් වේවා !🙏🙏🙏
බොහොම පින්..🙏🙏🙏🥰
හොදින් සකස් කර පිලි ගන්වන දානයේ ආනිශංස වැඩි යි.ඔබේ පියනන් මේ පින් අනුමෝද්න් වේවා
.
හරිම වැදගත් කාරණා ඉදිරිපත් කරා හරිම ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න අපිට බලන්න ඒවා ඉදිරිපත් කරා ට පිං රැසක් අත් වෙයි
සාධු සාධු සාධු .....ඔබගේ පියාණන්ට මේ කුසල් ඉක්මන් භවයකදී චතුරාර්‍ය සත්‍යය අවබෝධ වීමට හේතු උපනිශ්‍රය වේවා...ඒ වගේම ඔබ සියළු පවුලේ සියළු දෙනාට අපිත් සමඟ බෙදාගත් මේ පිනේ මහිමය නිදුක් නීරෝගී සුවපත් භාවයටත් මතු භවයන්ගේ විමුක්තිය වෙනුවෙනුත් හේතුකාරක වේවා....🙏🌼🙏
ඔබ තුමියවෙනත් රටක ඉදන් පියානන් වෙනුවෙන් දානයක් සකස් කරනව අපිට පෙන්නුවට ගොඩක්ම පින් සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ඔබ පව්ලේ සියලුම දෙනාට
හරිම සුන්දර වීඩියෝ එකක්.ඔයාගෙ හැම වීඩියෝ එකක්ම හරිම යථාර්තවාදීව හදනවා.ඔයා වෙන රටක හිටියට අපේ සාරධර්ම ඔයාගෙ විඩියෝ වලින් මනාව පිලිබිඹු වෙනවා.බුද්ධ ධර්මයේ වටිනාකම ගැන ඔයා කල විස්තරය හරිම වටිනවා.මනුශ්‍ය්ත්වයේ ලොකුම ලැබීම ධර්මය බව මටත් හිතෙනවා.thank you so much for the great cooking tips & may you find peace of mind in every thing you do dear CHEF SHANI
සාදු සාදු 🙏🙏🙏 බොහොම පිං අපිට පෙන්නුවට.හැමදාම සතුටම ලැබේවා !
❤️
තුන්වෙනිදා හීල් දානෙත් මේ වගේ අපිට බලාගන්න දාන්න. මමත් හිල් දාන දෙන කෙනෙක්. ඔයාට පුළුවන්නම් බිත්තර නැති රස කැවිල්ලක් හදාගන්න හැටි පෙන්නන්න. පැණි රස කැවිලි දෙයක් හීල් දානෙට එකතු කරොත් හොඳයි කියලා මට හිතෙනවා. ඔයා මොකක් හරි හොඳ දෙයක් අපිට බලාගන්න දාන්න. ඔයාගේ තුන්වෙනිද දානේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
හරිම සතුටින් බැලුවා. ඔබට බොහොම පින්.
දාන උයන වීඩියෝ කිහිපයක් ගේන්න පුලුවන් නම් ගොඩාක් හොදයි .ඒකෙන් අපිටත් තනියම උයා ගෙන දානයක් දෙන්න පුලුවන් වෙනවා .ඔයාටත් ඔයාගේ ප්වුලේ අයටත් ලොකු පිනක් ලැබෙනවා❤
දුව ගෙ පියාට නිවන්සුව ලැබෙිවා හරිම ආදශමත් දියනිය ක් තරැන වයසේදිම ආගමට දහමටනැඹුරැවිමලොකු පිනක් බුදුසරණයි
❤️♥️
බොහොම ස්තූතියි!!
ඔබගේ තාත්තා ට නිවන් සුව අත්වේවා.
සාදු සාදු අනුමෝදන් වෙමි. ඔයාටත් පවුලේ සියලු දෙනාටත් ගොඩාක් පිං .
ඔයාගෙ තාත්තාටත් නිවන් සුව අත් වේවා පතමි.
තෙරුවන් සරණයි මමත් ඔයා වගේ කෙනෙක් හරිම සතුටුයි මමත් ලංකාවට ගිහින් දානයක් දෙන්න මග බලගෙන ඉන්නේ. දීර්ගායු වේවා.
සාදු!සාදු !සාදු ! ඔයාගේ තාත්තා පින් අනුමෝදන් වේවා !
බොහොම පින්..🙏🙏🙏🥰
Great work very nice oyage appachchita niwan suwa labewa
බොහොම පින්..🙏🙏🙏🥰
ඒ උතුම් ගුණ ධර්ම ඇතිව හැදු අප්පච්චි මේ පින් අනුමෝදන් ලිය හැකි තැනක නම් වහ වහාම නිවන් අවබෝධ වේවා
.... තව මෙත් සිතින් දමන අදහසක් පමණයිමේ සුදුලූණු උයන කොට වතුරෙන් හෝ ඉදිරියෙන් නො උයා හොද්ද පැහෙන විට දමල හින්දගන බලන්න රසය කජු වගේම යි ගොටු කොල වෙනුවට පැෂන් හැදූ එකත් හොඳයි වැඩිය නොලබන දෙයක් ලංකාවේ වුනත් ඒක රුධිර පීඩනයට හුඟක් ගුණයි
මේ ලංකාවේ ඉන්න අපේ අයට වරක් MRI වෛද්ය පර්යේෂණ ආයතනයේ ලිපියක් කියෙවුවා ඒ අයගේ පර්යේෂණ වාර්තාවකට පරිදි ස්වාමීන් වහන්සේලා ස්වාමීන්
බෞද්ධයෙකු වෙලා ඉපදීම තරම් වෙන දෙයක් කොයින්ද....ශානි ඔයාට තෙරුවන් සරණයි .හැමදමත් වගේ ඔයාගෙ රෙසිපීස් වලට ගොඩක් ආදරෙයි,ගොඩාක් ක්කැමතියි කියල අදත් කියනව.❤
Oyage sppachchita niean සුව ලැබේවා !!! Mr pin mahimayen obata හැමදාමත් සතුටින් .sensima udawewa!!!❤meya සතුටු sithin අනුමෝදන් uuwa.!!❤❤
බොහොම පින්..🙏🙏🙏🥰
Aee shok.ලස්සනයි ගොඩාක් pin බුදු සරණ ඉ ❤❤
Tnx රෙසීපි වලට 💖 ඔයාගේ ප්‍රාර්ථනාවයි, නිහතමානී කමයි මගේ සිත ගත්තේ 🙏🙏 ඔයාලා හැමෝටම ජේසු පිහිටයි
බොහොම පින්..🙏🙏🙏🥰
Godak valuable video ekak Chef. Next time Husbandge almsgiving ekata meka godak ona wenawa. Thanks a lot. Godak pin oyage thaththata. 🙏🙏🙏
ඔබගේ අප්පච්ච්ට අමාමහ නිවන් සුව අත් වේවා ඔබගේ පව්ලේ සැමටම තෙරුවන් සරණයි 🙏
බොහොම පින්..🙏🙏🙏🥰
පින් අනුමෝදන් වෙත්වා.සාදු සාදු සාදු 🙏🙏🙏
❤❤❤❤ඇත්ත්ටම ඔබ තුමිය විඩියෝවේහී අවසනට පැවැසු දෙය අසන්න ලැබුණු එක වාසනාවක් අප උපතින් ලැබු බෞද්ධ කම අමතක නොකර මෙවන් වදන් පැවැසිමත්,එවන් වදන් ඇසිමත් ඉතාමත් භග්‍යකි.❤❤❤❤
සාදු සාදු සතුටු සිතින් පින්අනුමෝදාමි .ඔයා කබරන්කා කපනවිට දාර කපන්න එහි ක්ලෙසියම් ගොඩක් තිබෙනවා කියන නිසා තෙරුවන්සරනයි
Oyage vedio man balanawa miss. Eth oyage hoda quamities dakke ada. Godak pin oyata aphiwath mekata sambanda karagattata.
🙏🙏🙏♥️
සාදු..සාදු..සාදු..ඔබට තෙරුවන් සරණයි .පියාණන් සුගතිගාමි වේවා !!!
Great work darling i like your honesty not easy to find someone like you iam in Australia over 40 years i haven't seen yong person preparing dhane like you i do the same way that's my happiness well done done obe siyapowlatama theruwan sarani ❤ 🙏🙏🙏
I'm so blessed to hear that from you. බොහොම පින්..🙏🙏🙏🥰
Theruwansaranai , 🙏🏻💕 ඔයාගේ විඩියෝ ඉඩක් ලැබුනු වේලාවට බලනවා🇱🇰🇻🇬
බොහොම පින්..🙏🙏🙏🥰 and thank you 😊
Akkige recipes,ewa hadana piliwela,idiripath kireema harima piliwelai.nithara comment nodammata hema video ekakma balala ewa try karanawa welawa thiyena widiyta.thank you akki..jaya wewa.❤
බොහොම පින්..🙏🙏🙏🥰 and thank you 😊
හොඳ දියනියක්.අප්පච්ච්ට නිවන්සුව ප්‍රාර්ථනා කරන්නම් .
අප්පච්ච නිවනින් නිවේවා. ඔබ නිරෝගී සුවපත් වේවා. මාත් බැති සිතින් පින් අනුමෝදන් වෙමි
Very nice video
I like. Very. Much very happy. To watch this
Thank you very much
All the best
From singapore
🙏🙏🙏🇱🇰🇮🇹☘️💐🧡👏👏👍.... Sthuthi godak...daka bala apith me pin Anumodan Kara Gannawa.🙏🙏🙏..
Ewagema,hoda wadak nodanna kenekuta unath me dewal igena ganna.. jayama wewa oyalata ☘️
Sadu sadu sadu kiyala mamath anumodan wenawa. Me wage pinkam walata mama godak kamathi kenek. Apata ithiri wenne mewa witharai puthe. Mamath dayaka una wGe dannene. Appachchita niwan suwa labewa. Puthalage siyalu yahapath pathum ituweva.
Oyata godak pin duwa. Oyage thaththa athulu paramparagatha miyagiya ghatheen samatama oyage athinma uya piha dena mema danamaya punya shakthiye balayen uthum Nirvana Sampathyama awaboda kara ganeema pinisama hethu wasanama wewa kiyala prarthana karanawa. 🙏🙏🙏
බටු කරියෙ ලින්ක් එක දමන්නකො. ස්තුතියි .!...❤❤❤❤
සාදු සාදු සාදු 🙏🏿.
කාමරංග වල දාර ටික කපල ගන්න කියලා තමා මම අහල තියෙන්නේ.
මමත් අද තමයි දැන ගත්තෙ..හොයල බලන්න ඕනෙ ඒ ගැන . ස්තුතියි..♥️
Daka Bala Sathutu sithin pin anumodan unemi sadu sadu sadu 🙏🙏🙏 obage Piyananta Niwan Suwaya Ath Wewa ...!!
ඉතාමත් හොඳ videoවක්.
කාමරංකා කපන කොට, ඒකෙ අයිනෙ දාර කපලා අයින් කරලා පෙති කපන්න.
ඒකෙ oxalate concentration එක වැඩි නිසා වකුගඩු වලට අහිතකරයි.
Very good combination sis. Blessed lady.❤❤
Thank you! 🤗
ඔබ මහන්සි වී සලස් කොට පූජා කළ දානය මජත්ඵල මහානිසංස ලැනේවා.ඒ පින් පියාණන්ට අත් වේවා.අන් අයට කියා දීමත් වයිනා දෙයක් ට්ජුට්ජි වේවා
Deeka bala saturu una. Obage piyyannta a pin athwawa !!Budu saranai!!
Aththatama harima sathutui oba gana mamath mage demapiyanta pin denawa mawa baudda daruwek une a hindane obage appachchitath uthum nirwanaya ikmanin labewa
Sadu sadu sadu me pina siyalu loka siyalu sathwayantama anumodan wethwa,me hama pinakma niwan dakinnama hethu wewa❤❤
Sadu Sadu Sadu 🙏🙏🙏
May your loving Father attain supreme Bliss of Nirvana 🙏🙏🙏
Thank you so much for the valuable tips shared with us 🎉❤
Isthuthi chef shani.godak pin.hari watinawa me video eka.බුදුසරණයි 💖🙏
බොහොම පින්..🙏🙏🙏🥰
Shani , mata oya gaawa thiyena pressure cooker eka gana poddak wisthara kiyannako pl ?