අද කාලෙ හැමෝම දැනගන්න වටින,ලෝකෙ ජනප්‍රියම බිත්තර උයන ක්‍රම 7ක්.7 Common Methods of Preparing Eggs

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 162

  • @sumiwijenayake6524
    @sumiwijenayake6524 6 днів тому

    මම කන්නේ ෆාර්ම් බ්ත්තර විතරයි. මට නම් මේ වීඩියෝව හරිම වටිනවා. ගොඩාක් ස්තුති ඔයාට.

  • @mis.darshi1236
    @mis.darshi1236 6 місяців тому +8

    ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් තෑන්ක්ස් නංගි නොදන්න ගොඩාක් දේවල් ඉගෙන ගත්ත 🙏🙏🙏❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @prarthanakulathunga5551
    @prarthanakulathunga5551 5 місяців тому +1

    ගොඩක් වටිනවා.. Thank you

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 6 місяців тому +2

    හැමදේම පිලිවෙලට කියලා දෙනවා ස්තුතියි දුව බුදුසරණයි .....

  • @tcfdesilva1761
    @tcfdesilva1761 6 місяців тому +1

    හොඳ ක්‍රම කීපයක් දැනගත්තා බොහොම ස්තූතියි.💖👍💐

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 6 місяців тому +5

    ගොඩක් ස්තුතියි දුව ට...හරිම පැහැදිලියි....❤❤

  • @ArtOfCookingLK
    @ArtOfCookingLK 6 місяців тому

    Ane mata danaganna puluwanda donuts thadagathiyata enne ai kiyala.gdak haiyaine haduwama

  • @priyankasamarasinghe5076
    @priyankasamarasinghe5076 6 місяців тому +1

    ගොඩක් ක්‍රම ඉගෙනගත්තා
    ස්තුතියි දුව

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 6 місяців тому +7

    චීන අය හදන්නේ අර බත් එක උඩ තියලා බිත්තරේ කැපුවාමා ජූසි බේරෙන විදිහක්..ඒහෙමත් කියලා දෙන්න..ත්ව අර චොප්ස්ටික් දෙකෙන් අල්ලලා වටේට කැරෙකෙවුවාම ලස්සන දාර දාර හැදෙන්නේ එහෙමත් ඕනේ..දැන් ගොඩක්ම trend එක ඒක❤❤

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi 6 місяців тому +2

    Thank you chef. නොදන්නා දේ දැනගත්තා❤❤❤❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 6 місяців тому

    වටිනා දෙයක් කියලා දුන්නා .ස්තුති .

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 6 місяців тому

    හරිම වැදගත් වීඩියෝ එකක් අලුත් දේවල් කීපයක් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි.❤❤❤🎉🎉🎉🎉

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 6 місяців тому +2

    මේ දවස්වල මම ඩයට් කරන නිසා ඇත්තටම මේ රෙසිපි හත පුදුම විදිහට මට වටිනවා.. බොහොම ස්තූතියි ❤️

  • @renushyamali8308
    @renushyamali8308 6 місяців тому

    ගොඩක් වටින වීඩියෝ එකක් .thanks

  • @inokabandara3348
    @inokabandara3348 6 місяців тому +3

    දන්නේ නැති ක්‍රම ගොඩක් කියලා දුන්නා Thank you nangi ❤

  • @OscarWijewickrama
    @OscarWijewickrama 6 місяців тому

    Thank you chef ❤ 😘

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 місяців тому

    හරිම වැදගත් වීඩියෝ එකක් හැමදාම බිත්තර තම්බලා කෑමට ගන්නවට වඩා වෙනස් විදියට හදලා කෑමට ගන්න හැමෝම ආසයිනේ.

  • @preethigron817
    @preethigron817 6 місяців тому

    Thank you Chef Shani ❤ ( really useful video )

  • @nimna3463
    @nimna3463 6 місяців тому

    Thank you chef 👩‍🍳 harima watinawa ❤

  • @swarnafernando9316
    @swarnafernando9316 3 місяці тому +1

    අපි මොනව කියන්නද.?? Baked eggs ඇරෙන්න අනෙක් හුඟක් විදිවලට බිත්තර හදල කාල තියෙනව. Home science වලදි ඉගෙන ගත්ත විදිය මතක් උනා. මේ හැම විදියක්ම කියල දුන්න විදිය ගොඩක් ප්‍රයෝජනවත්. ඉතාම හොඳ ගුරුවරියක් වගේම ලස්සනට පැහැදිලි කළා. ඇත්තටම බිත්තර හදන විදි ගොඩක් තිවුණට අපි බහුතරයක් දෙනා හදන්නෙ විදි දෙක තුනකට විතරක් වෙන්න පුලුවන්. අපේ පහසුව ගැන වගේම බිත්තර කන්න ප්‍රිය කරන විදි වලට විතරක් බිත්තර හදා ගන්න තමයි, හුඟ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ. ඉතින් මේ හැම විදියක්ම කියල දුන්න විදිය හරිම අපූරුයි. ඒ වගේම ඔබ හොඳ ගුරුවරියක්. අලුතෙන් කෑම හදන්න උත්සහ කරන දරුවන්ට ගොඩක් වටින වීඩියෝ එකක්. හැමදාම වගේ අදත් බොහොම ස්තුතියි කියන අතර, තව තවත් ඔබට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 місяці тому

      @@swarnafernando9316 බොහොම ස්තුතියි ඔබට..❤️🥰

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 місяці тому

      මට Facebook එකට මැසේජ් එකක් දාන්න පුලුවන්ද?

  • @annehewawitharana5405
    @annehewawitharana5405 6 місяців тому

    Thank you so much. God bless u.

  • @damayanthikodagoda9821
    @damayanthikodagoda9821 6 місяців тому +3

    ඔබට බොහොම ස්තූතියි❤❤❤

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 6 місяців тому +2

    හරිම සෝක් එක නම් ස්තුතියි❤

  • @samanthaediriweera488
    @samanthaediriweera488 6 місяців тому +1

    ස්තූතියි.

  • @shanthiperera3559
    @shanthiperera3559 6 місяців тому

    Thank you very much shani.

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 6 місяців тому

    Thanks for sharing all these methods.

  • @fernendofernendo577
    @fernendofernendo577 6 місяців тому

    Biththara thambenna lunu danava neda thanks oyage video ekata

  • @DumoHouse-oc3fh
    @DumoHouse-oc3fh 6 місяців тому

    Today most important. Thank you chef.

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 6 місяців тому

    ගොඩක් ස්තුතියි .

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654 6 місяців тому

    Thanks dear...very clearly explained...❤

  • @vishwa351
    @vishwa351 6 місяців тому +2

    Thank you miss....godak watinawa....😍

  • @anjaleegunathilaka1489
    @anjaleegunathilaka1489 6 місяців тому +1

    Cheese ගැන කියලා දෙන්න පුලුවන් ද.

  • @harshanilakmali3735
    @harshanilakmali3735 6 місяців тому +2

    Thank you chef

  • @shermiladealwis3034
    @shermiladealwis3034 6 місяців тому +3

    වැදගත් වීඩියෝ එකක් ❤❤❤❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 місяців тому

      👍🥰

    • @buwanekaguruge5630
      @buwanekaguruge5630 6 місяців тому +1

      ඔබගේ වීඩියෝ වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා ගොඩක් පිං ❤❤❤

  • @SandyaNilmini-my7wp
    @SandyaNilmini-my7wp 6 місяців тому

    ගොඩක් ස්තූතියි ...ලස්සනයි වීඩියෝ එක ..

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 місяців тому +1

    Wow Thank U so much Chef for ur great very useful very valuable methods teaching us 🙏👍👌🤩🤗

  • @nawamalikakulasinghe4889
    @nawamalikakulasinghe4889 6 місяців тому

    Very clear and informative! 👍
    I especially wanted to see how to make the poached and steamed eggs properly and I am glad to have learnt how to do that from one of our own Sri Lankan Chefs. 😊
    Thank you, Chef Shani! 💐❤

  • @champrikagallage5077
    @champrikagallage5077 6 місяців тому

    Godak dey danagathta superb good luck ❤❤❤❤❤❤❤

  • @chandrakanthidesilva2216
    @chandrakanthidesilva2216 6 місяців тому +1

    Podi podi deval god😊ak igenagththa thank you duwe.greetings from France

  • @priyangakakulawala9107
    @priyangakakulawala9107 6 місяців тому

    Thanks thanks dear kama name ape shani miss thamai . Haduvothe kavadavathe oyage resipe varadinane na thava thavathe sakathiya dahiriya labeva oya dathe dekata thanks

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 6 місяців тому

    ගොඩක් thanks dear chef ❤❤❤ without eggs there is nothing....

  • @shalaswork5301
    @shalaswork5301 6 місяців тому

    Awsome 👍

  • @dinithinisansala5015
    @dinithinisansala5015 6 місяців тому

    ගොඩාක්...ගොඩාක්ම වැදගත් රෙසිපි එකක් අපේ චෙෆ් නෝනා ගෙනත්...ඒක දිනපතාම හුගක්ම ප්‍රයෝජනවත් මේ ගෙවන ජිවිතේ එක්ක...🙏🙏❤❤
    මේ වගේම චිකන්...සැලඩ් හදන ක්‍රම ටිකකුත් දාන්න අපේ ආදර සූපවේදිනියනි...🌷🌷🥰🥰🥰🥰

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 6 місяців тому

    Valuable information dear ❤

  • @RohiniFernando-d5j
    @RohiniFernando-d5j 6 місяців тому +1

    Godak sthuthi ❤❤❤

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 6 місяців тому +1

    Thanks dear sister ❤❤❤❤❤

  • @mallikaasoka1040
    @mallikaasoka1040 6 місяців тому

    Valuable video. Thanks a lot.

  • @ckgckg2176
    @ckgckg2176 6 місяців тому +1

    Best👍👍❤️

  • @randi_085
    @randi_085 6 місяців тому +2

    Thank u nanga ❤️👏👏❤️🇱🇰🇱🇰

  • @ireshamadushani5009
    @ireshamadushani5009 5 місяців тому

    Cream kiyala gaththe monada

  • @shiranipeiris5210
    @shiranipeiris5210 6 місяців тому

    Thank you chef god bless ❤❤❤❤❤

  • @disnapahalawaththa
    @disnapahalawaththa 6 місяців тому

    Thaks chef ❤❤❤❤

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 місяців тому +1

    Anea please 🙏 Coffee scones method teach us

  • @malinif9424
    @malinif9424 6 місяців тому

    Thanks a lot. 🙏

  • @dedunusenanayake6040
    @dedunusenanayake6040 6 місяців тому

    Thank you......😊

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 6 місяців тому

    ගොඩාක් තෑන්ක්ස් නියමය් 👍💐

  • @hoggia
    @hoggia 6 місяців тому +2

    Coffee hadana krama tikak kiyala denna puluwan da

  • @Shyamajanakee
    @Shyamajanakee 6 місяців тому

    Mama boil water ekata eggs daanne na pipirei kiyala bayata..🥚 ..Eggs ekkama solt dala ekata boil kara ganne..kokada hari..pahadili karala denna pls

  • @chithranivithana9251
    @chithranivithana9251 6 місяців тому

    Thankyou nangi ❤❤❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 6 місяців тому

    Thank you so much❤

  • @kamanipriyangika7190
    @kamanipriyangika7190 6 місяців тому

    Thank u so much ❤❤❤❤❤

  • @dilininimanthika3849
    @dilininimanthika3849 6 місяців тому

    Thanks a lot

  • @kaviruhi7439
    @kaviruhi7439 6 місяців тому

    Thank you! Chef

  • @thanujaherath7677
    @thanujaherath7677 6 місяців тому

    Harima watinawa miss ..👍

  • @ttt-gg2yv
    @ttt-gg2yv 6 місяців тому

    niyamai nangi

  • @krangani1062
    @krangani1062 6 місяців тому

    ❤ wow ❤

  • @hansi_76
    @hansi_76 6 місяців тому

    English breakfast කියලා දෙන්නකො

  • @shekiclara1988
    @shekiclara1988 6 місяців тому

    Tnx අක්කා ❤

  • @nadeekaniranjali4787
    @nadeekaniranjali4787 6 місяців тому

    Sthuthi miss ❤

  • @sashikaperukandasashika4802
    @sashikaperukandasashika4802 6 місяців тому

    Superb ❤

  • @Yohanchanaka-c5w
    @Yohanchanaka-c5w 6 місяців тому

    Niyamai

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 3 місяці тому +1

    👍🏻💐

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 2 місяці тому +1

    👍👍👍💐💐💐💐❤️❤️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 6 місяців тому +1

    Koreyan ramen ekk kana gaman baluwr..nanda ekth mathak kalane deyynee.😅😅😅❤❤

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 6 місяців тому +1

    Great video

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 6 місяців тому +1

    🙏❤❤❤

  • @nayanaalagoda9108
    @nayanaalagoda9108 6 місяців тому

    Cloud eggs????

  • @malishaperera5790
    @malishaperera5790 6 місяців тому

    Poached egg එක හදද්දි මොන වගේ විනාකිරි එකක්ද දාන්න ඕනෙ කියල කියන්න පුළුවන්ද. මං කලින් try කරල තියෙනවා ඔය වගේ ලස්සනට එකට එකතු වෙන් නෑනෙ.

  • @kushlaninalinka8890
    @kushlaninalinka8890 6 місяців тому +1

    ❤❤❤

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 6 місяців тому +1

    බිත්තර බිත්තර බිත්තර mama asama kemak me krama සේරම hadala balanna oooooooona

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 місяців тому

      අපේ ගෙදරත් ගොඩක් කන දෙයක්..❤️🌸

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 6 місяців тому +1

    💖💖💖💖💖

  • @sriyaniruwanpathirana8946
    @sriyaniruwanpathirana8946 6 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anojahiranthi106
    @anojahiranthi106 6 місяців тому +1

    ❤❤🎉🎉

  • @hansi_76
    @hansi_76 6 місяців тому

    සනී සයිඩ් අප් එකමද බුල්සයි කියන්නෙ

  • @yasansahirushi2267
    @yasansahirushi2267 6 місяців тому

    Ane mn cheif kenek wenna asai mn A/l krnna kenek A/l iwara unama mata cheif kenek wenna widihak kiynnko cheif..🥺

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 6 місяців тому

    🍝️🍝️🍝️🍝️

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 6 місяців тому +48

    නැන්දේ චෙෆ්ලා ඔලුවට දාන අර තොප්පියේ තියෙන දාර වලින් කියවෙන්නේ ඒ චෙෆ් බිත්තර හදන්න දන්න ක්‍රම ටිකද..එක වීඩීයෝ එක්ක එහෙම කියලා තිබුනා...

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 місяців тому +106

      ඔව් ඔයා හරි. බිත්තර හෝ චිකන් හදන්න දන්න ක්‍රම ගනන තමයි ඒකෙන් කියවුනෙ. බෝහෝ කාලෙකට කලින්. නමුත් ප්‍රන්ශය වගේ රටවල සමහර විට වර්තමානයෙත් ඒ විදියටම තිබ්බට., අනිත් රටවල අනුගමනය කරනවා ගොඩක් අඩුයි.
      එකක් ඒක දාගෙන ප්‍රායෝගිකව වැඩ කරන්න බැරි කම, එදාට වඩා අද ගොඩක් දේවල් ඉගන ගන්න අවස්තා වැඩී වගේම , එක දේකට සීමා වෙච්ච සූපවේදියො අඩුයි.
      ඒ වගේම තමයි තොප්පියෙ උසත්. නමුත් ඒකත් විශේෂ අවස්ථාවක හෝ open kitchen එකක හැර පලඳිනවා අඩුයි. ඒ වෙනුවට සම්මාන, පදක්කන් වගේ දේවල් පලඳින වෙලාවලුත් තියෙනව.
      හරිම වටිනව පුතේ මේක අහපු එක, ගොඩක් අය නොදන්න දෙයක්..❤️

    • @chamindawijethunga7141
      @chamindawijethunga7141 6 місяців тому +16

      මමත් මීට කලින් ඒ ගැන දැනගෙන හිටියේ නෑ, ස්තූතියි

    • @chandimallawarachhi1628
      @chandimallawarachhi1628 6 місяців тому +2

      ❤❤❤❤❤

    • @jeenniroshakumari6470
      @jeenniroshakumari6470 6 місяців тому +3

      ස්තූතියි

    • @rohiniwijesuriya4268
      @rohiniwijesuriya4268 6 місяців тому +2

      Thank you for sharing my dear sis..
      👌🙏💐🌻✨️❤️

  • @UdayaKumari-e5j
    @UdayaKumari-e5j 6 місяців тому

    ❤❤❤❤❤😂

  • @DilrukshiFonseka-wc9bi
    @DilrukshiFonseka-wc9bi 6 місяців тому

    ❤❤❤🎉🎉🎉🎉

  • @ddhammi7349
    @ddhammi7349 6 місяців тому

    Godark vatinava.

  • @aruniaruni2015
    @aruniaruni2015 6 місяців тому

    අද video එකේ ශබ්දය මදි

  • @Sampath663
    @Sampath663 12 днів тому +1

    Steamed eggs did not cooked properly.

  • @tharushishashikala5852
    @tharushishashikala5852 3 місяці тому

    Thank you chef 🎉🎉

  • @ranjanik9774
    @ranjanik9774 6 місяців тому

    Tanks mam 💐💜

  • @kusumcuttilan293
    @kusumcuttilan293 6 місяців тому

    Thanks ❤

  • @champaweerakkody7306
    @champaweerakkody7306 6 місяців тому

    Thank you chef ❤🙏❤🙏

  • @nelanigoonawardena9149
    @nelanigoonawardena9149 6 місяців тому

    Thank you.

  • @nirmalagunasekara8673
    @nirmalagunasekara8673 6 місяців тому

    Thank you duwa

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991 6 місяців тому +1

    Thank you ❤

  • @ManelGunasekara-zh9fk
    @ManelGunasekara-zh9fk 6 місяців тому +1

    ❤❤❤❤❤