Itha watina ධර්ම desanawak ape hamuduruwane godak karunu dana gaththa. Ape pansalwalath me atapirikara business eka karanawa mamath hithanawa eka harima waradi wadak
Mae hamuduruwan kiyannae aeththa harima watinawa hoda deyak dena gaththa pin sadu mama salli denawa awassaya deyak ganna mama kawadathahemai sadu sadu sadu theruwan saranai
අටපිරිකර පන්සලෙන් අරගන පන්සලටම පූජා කිරීම ගැන මට තිබුන ලොකුම ගැටලුවක් ..
ඔබ වහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ ...
මටත් තිබුන ලොකු ගැටුලුවක්..බොහොම පිං🙏🙏🙏 අපේ ස්වාමින්වහන්ස
බොහොම පිං ගෞරවනීය ස්වාමින් වහන්සේට.🙏🙏
දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා ස්වාමින් වහන්සේට තෙරැවන් සරනයි🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා දන්නේ නැති ගොඩාක් දෙවල් දැන ගත්තා ගොඩාක් පින් ඔබ වහන්සේට
ඔබ වහන්සේට ගොඩක් පිං.අපේ පවුලේ අය ගොඩක් වෙලාවට පිරිකර ගන්නේ පන්සලෙන්.ඒත් මම තවම කවමදාකවත් පිරිකරක් පූජා කරලා නෑ.මගේ පුතාගේ උපන්දිනයට පිරිකරක් පූජා කරන්න ඕනේ කියන අදහසින් තමයි හිටියේ ඒත් මට ඊට කලින් මේ වීඩියෝ එක බලන්න පුලුවන් උනා.මං මිය යන්න කලින් අනිවාරෙන් ඔබ වහන්සේ දේශනා කරපු විදියට පිරිකරක් පූජා කරනවාමයි.සාදු සාදු සාදු .නොදන්නා දෙයක් ඉතාමත් පහැදිලිව කියා දුන් පිනෙන් ඔබ වහන්සේට සසර ගමන ඉක්මනින් කෙලවර කර ගැනීමට හැකි වේවා.ප්‍රාර්තනා කරන බෝධියකින් නිර්වානය ලගා කර ගැනීමට හැකි වේවා.
වටිනාම දේශනාවක් .බොහෝම පින් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
ඇට්ත්තෙන්ම වටින දහ්ම් කරුනු ටිකක් .අහන්න ඇබුන .ඔබවහන්සේට පින්.සාදු සාදු සාදු!!!
Etttrerrtt gana eyath
වටිනා කරුනු රැසක් ඉදිරිපත් කළ ඔබ වහන්සේට පින්
හාමුදුරුවනේ ඔබ වහන්සේට පිං පිරිකර පූජා කිරීම ගැන පැහැදිලි කරාට.
මම දැනගන්නම හිටිය කාරණාවක් ...🙏🙏🙏🙏.
@@maneeshadasanayaka1228 වන අතර ඛ
එහෙමයී අපේ හාමුදුරුවනේ.. ඉතාම වටිනා ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේට බොහොම පිං.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට.. 🙏🙏🙏🙏🙏🙏
Thruwan sharani ape hamuduruwane
Vvvnjjjĵğgĝgĝfď she ď do yyĥsssdssy6z Vs sfśďd DD dhġ see ssddssssszźzßddds as źvfd5 were ere ere 39ĵ77wàt tree tàðàaðë11àé11ë1t5😮
L
@@ruwanshanjya8088😢oo
O
Pom😮
❤@@ruwanshanjya8088
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස .සාදු 🙏සාදු 🙏 සාදු 🙏 .
ඔබ වහන්සේ ගෙ ගොඩක් පැහැදිලි වටිනා දේශනාවක් . 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ දේශණය මට අදයි අහන්න ලැබුනේ ඔබ වහන්සේ පවසන පරිදිමයි මම දැක්කා සොලොස්පිරිකර සකසන අයුරු.මම මෙවර කඨින පින්කම සියලු පිරිකර ගෙන ඔබ වහන්සේ පවසන පරිදිසකසා පූජාකිරීම ගැන සිත සිතා සතුටු වෙනවා
කාලිනව වැදගත් දේශනාවක් අපේ ස්වාමින් වහන්ස 🙏🙏🙏
ඹබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබෙනවා එම ධර්ම දේශනා වෙන් නොදන්නා දෙවොල් ගොඩක් දැනගත්තාම ඹබ වහන්සේට බුදු සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි දිර්ඝ යූෂ ලෑඛෙවා 🙏🙏🙏
ඉතාමත් වටිනා ධර්ම කාරණා. 💐
මෝඩ ශ්‍රද්ධාවට හොද පිලිතුරක්..💐
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏💐💐
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🙏
ඒ පැහැදිලි කිරීම හරිම වටිනවා...
තවත් මෙවැනි අප කරන වැරදි පිලිවෙත් අවබෝධ කරදෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියත් සසර කෙලවර අමාමහ නිවන් සුවය අවබෝධ කරගැනීමටත් හේතුවාසනා වේවා...🙏🙏🙏🙏🙏🙏
අපව දැනුවත් කළාට ඔබ වහන්සේට බෙහෙවින් ම පිං
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස ගොඩක් වටිනා අදහස් ටිකක් දැනවත් කරාට ස්තුති බොහොම පිං🙏🙏🙏
ඉතාමත් වැදගත් කරුණු ඇතුලත් දර්මදෙශනයක්. දීර්ගායු ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏
ඔබවහන්සේ ට පින්සිදුවේවා මෙම පැහැදිලි කිරිමට.
වැදගත් කරුණක් පැහැදිලි කෙරුවේ. පුජා කරන පලියට පිරිකර පුජා නොකිරීමට හොද දේසනාව. අපේ පියාත් කරලා අපිට කිවු දේ තමන් පිරිකර සාදා පුජා කරන්න. වැඩිපුර පිරිකර විකුණන් නැතිව නැති පන්සල් වලට පුජා කරීමත් වටින පිං කමක් නොවේද ස්වාමීන් වහන්ස🙏
තෙරුවන් සරණයි සුවාමින් වහන්ස ඉතාමත් වටිනවා මේ දේශනාව 🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේට ගොඩාක් පිං සිද්ධ වෙනවා අපි නොදන්නා දේ ගැන දැනුවත් කිරීම පිළි භ දව
ඔබ වහන්සේට දීර්ගායු ශ ලැබේවා
ඉතාම වටිනා අ.නුසාසනාවක් කළ ඔබවහන්සේට ගොඩක් පිං තෙරුවන් සරණයි හාමුදුරුවන් වහන්සේට
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස ..🙏🙏ඉතාම වටින දේශනාවක්....
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏 නොදන්න ගොඩක් දේවල් දැනගත්ත 🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට බොහොම පින්..මේ කාරණාව පැහැදිලිව තේරුම් කලාට.🙏🙏🙏🙏🙏🙏
අපි විසින් නොදැන කරන වැරදි තේරුම් බෙරුම් කරලා දුන්නාට ගොඩාක් පින් ඔබ වහන්සෙට..🙏දිර්ගායුශ ලැබේවා ඔබ වහන්සෙට ..🙏🙏
නොදන්න දේවල් ගොඩක් දැනගන්නට පුළුවන් වුනා . ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි
පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏🙏🙏🙏
වටිනා දේශනයක්,බොහොම පිං ස්වාමීන් වහන්ස,ඔබ වැනි මුනිවරු මේ ලක් බිමේ තව තව බිහිවේවා,තෙරුවන් සරණයි
වටිනා ධර්ම දේශනාවක් අපෙ හාමුදුරුවනේ ගොඩක් pin තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ !!!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහෝම පිං අපේ හාමුදුරුවනේ අර්ථවත් කරුණු පැහැදිලි කලාට ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!සාදු සාදු සාදු
සාදු ...සාදු ...සාදු ... !!! 🙏🙏🙏
බොහොම පින් අපෙ හාමුදුරුවනේ ... !!!!
ගොඩක් වැදගත් දේසනාව ස්වාමීන්වහන්ස ,අපි අතිනුත් ආයෙ ඒ වැරදි නොවෙන්න.🙏🙏🙏🙏
එසේය තෙරුවන් සරනයි පින්වත් ස්වාම්න් වහන්ස සාදු .සාදු .සාදු .....
අනේ සාදු සාදු සාදු 🙏🙏🙏 නොදන්නා බොහෝ සාර ධර්ම ටිකක් ...ඔබ වහන්සේට බොහොම පින් 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏
අවසරයි ස්වාමීන් වහන්ස, 🙏
ඔබ වහන්සේට, බෝහොම පින් අප නෝසිතා කරන බෝහෝ පොයෝජනයක් නැති පුහු දේවල් වලින් වැලකුවාට.
තෙරැවන් සරණයි!🙏
ඉතාම වටිනා ධර්ම දේශනයක්...බොහොම පිං හාමුදුරුවනේ...🙏🙏🙏
ගොඩක් වටින බණ ටික ඔබවහන්සේ ට නිදුක් නිරෝගී තිරජීවණය ලැබේවා. ඔව් හාමුදුරුවනේ ඇස් පේන්නේ නැති හාමුදුරු නමකට කණ්ණාඩි දෙකක් පූජා කිරීම 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏තෙරුවන්සරණයි ඔබවහන්සේට..වටිනාදේශනාවක්සාදු..සාදු සාදු
සියල්ල සත්‍යයක් පින්වන් ස්වාමීන්වහන්ස .සෑම විටම සුදුසු දේම ස්වාමීන්වහන්සේලා ගෙන් විමසා පූජා කරගන්න උත්සාහ දරමි.එය සිතට මහත් ප්‍රීතියක්.
Itha watina ධර්ම desanawak ape hamuduruwane godak karunu dana gaththa. Ape pansalwalath me atapirikara business eka karanawa mamath hithanawa eka harima waradi wadak
සාදු සාදු සාදු ගොඩාක් පින් ,,,, ගැටළු ගොඩක් විසඳුනා,, නමෝ බුද්ධාය,,!!!
ඉතාමත් වටිනා දහම් දේශනාවක් ඔබ වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼
සාදු 🌼🙏සාදු 🌼🙏සාදු 🌼🙏
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්සේ .බොහොම පින් දැනුවත් කලාට .🙏🙏🙏
බුදුසරණයි!අපේ හාමුදුරුවන්ට.
බෝහෝම පින් ගොඩක් වටිනා ධර්ම දේශනවක් තෙරැවන් සරණියි 🙏🙏🙏🌷🌷🌷
ඉතාමත් වටිනා දැනුවත් කිරිිමකි. දිිර්ඝායුෂ වේවා !🙏
හොද දැනුවත් කිරීමක් ..තෙරුවන් සරනයි .ස්වාමීන් වහන්සේ ට
ඔබ වහන්සේට බොහොම පින් අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏
Pinwath suwamin wahansa me desanawa godak watenwa oba wahanseta theruwan saranai 🙏🙏🙏
Mae hamuduruwan kiyannae aeththa harima watinawa hoda deyak dena gaththa pin sadu mama salli denawa awassaya deyak ganna mama kawadathahemai sadu sadu sadu theruwan saranai
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏
Sadu.....!.....!!......!!!
Teruwan saranai
Namo Buddaya
Nodanna Apita hari De kiyadena pinwatt suwamin wahanseta Dirgayou wewa
Kaleta uchita paridi mema Darmaya godak watinawa siyalu denatama mema Darma Desanawa Srawanaya karana labewa....!....!!....!!!
නොදන් න දේ ගොඩක් දැන ගත්තා හාමුදුරුවනේ තෙරැවන් සරණයි
Apith danyak danna thami hadnne godak pin ඔබ wahnseta 🙏🙏🙏
Godak pin ape hamuduwane api nodanna dwal godak danagatta theruwan saranai .. 🙏🙏🙏
තෙරුවන් සරණයි
අපි අසරණ වේලා වගේ හිතට දැනෙනවා ස්වාමීන් වහන්සේට ගොඩාක් පිං මමත් පංසලෙන් ගන්නවා අටපිරික හාමුදුරුවන් කියන නිසා ස්වාමීන් දානයකට අටපිරිකර අවශ්‍ය මද එවැනි දෙයින් ලැබෙන පවක් ද අපි කරන්නේ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
Oba Wansata Maga උතුම් නමස්කාර ya Wawa TharuwanSaranai 🌹🙏
Taruwan saranai pen watha samen wahanasata samma sama budu saranai hoda bana desanawa sadu sadu sadu maga namax karayama wewa 🙏🌼🙏🌼🙏🌼
Obawahanse hemadama desanakaranne apejivithawalata aththyaawasyama dahamkarunu, obawahanseta godak pin
අවශ්‍ය දේට පිළිතුරු ලැබුන ස්වාමීන් වහන්ස මින් පසු මමත් පූජා කරන්නෙ සක්ස් කර උවමනා දේ අහල පූජා කරන්නෙ බොහොම පින් අපේ හාමුදුරුවනේ !
Ehamai apea hamuduruwanea eithamath watenama deasanawak oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏
🙏🙏🙏Oba wahanse nodanna dewal godak kiyala dunna theruwan saranai!!!🙏🙏🙏
Pahadili awabodayak hamotama dun oba wahanse ta namaskaraya weewa🙏🙏🙏
බොහෝම වටිනවා දේශනාව.theruwan saranai
Nodanuwath aya danuwath kalata bohoma pin. Pathana bodiyakin niwan awabodha wewa .
🙏🙏🙏 තෙරුවන් සරණයි .
Pin wath ස්වාමීන්ද්‍රයන් වහන්සේ ta boho pin අපව දැනුවත් kerema nesa ඔබ වහන්සේ ta neduk neroge භාවය labawa sadu sadu sadu
Oba vahansata bohoma pin mahama nodanna daval mahama vestharathmakava keyadana nesa sadu
Theruwan saranai ape Hamuduruwane
Watinama deshanayak.sadu sadu sadu.
Ape hamudurjwane sathita athha mamanm danaya denne saminwahanse kiyana vidiyata 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bohoma sthuthiy swamin wahansa.
Sadu sadu sadu godaak wedagath dasanayak budusaranai
🙏🙏🙏සාදු සාදු සාදු
Theruwan saranai swaminwahansa
Me darmadesanawa godak watinawa. Viharasthanawalin dayakayo danuwath karanna one. Nodanuwathkama nisa hamoma me warada karanawa. Theruwan saranai. Namo buddaya.
වටිනා දේශනාවක්.තෙරුවන් සරනයි ඔබ වහන්සේට
ඉතා වටිනා දැනුවත් කිරීමක්. ඔබ වහන්සේ ට පින් සිදු වේවා
ස්වමින් වහන්සේට බොහොම පින් 🙏 නොදන්නා අයට ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් 🙏 සිල්වත් පින්වත් ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා!!!🙏 තෙරුවන් සරණයි අපේ ස්වමින් වහන්සේට!!! 🙏
Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa
බොහොමපින්
🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
Niyamayi hamuduruwane teruwan saranay
Bohoma pin swameen wahansa. Danuwath kalata.
Loku fenumak awa hamuduruwane theruwansaranai
වටිනා දේසනාවක් සාදු සාදු
Ethamath vatinaa pahadeli kireemak garthara svamin vahanselata marga namaskaraya wevaaaa sadu sadu sadu
එහෙමයි අපේ හාමුදුරුවනේ
Sadu sadu sadu 🙏🙏🙏
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa sadu Sadu sadu
🙏asdu 🙏sadu 🙏sadu 🙏
Swamin wahansege bana harima wedagath mage namaskaraya wewa oba wahanseta sadu. Sadu. Sadu
Sadu sadu sadu 🙏 🙏 🙏
Germany
ගම්වල ඉන්න අහිංසක මිනිසුන්ට මේවා අවබෝධ වෙනවා නම් කොතරම් හොදද?තමන්ට වත්කමක් නැතිනම් පුලුවන් කෙනා පූජා කරන දේට හිත පහදවාගෙන පින් අනුමෝදන් වෙන්න පුලු නම්.මේවා කියාදී අසරණ මිනිසුන්ව දැනුවත් කරන්නේ සැබෑ බුද්ධපුත්‍රයෙක්මයි.🙏🙏🙏🙏
Pin ape hamuduruwane
🙏🙏🙏බුදුසරණයි 🙏🙏
Mama kemathima naha pansalen aran puja karanna mama atapirikarak gannae hoda selik nethi redden hada gannae
නොදන්නා කරුණු රැසක් ඉගෙන ගන්න පුළුවන් වුනා ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
Pinwath Buddha Puththrayan wahanseta Niduk Niroogi chira jeewanaya labewa!
Sirasa nama bathi sithin Namaskara karami
Namaskara wewa!!
Namaskara wewa!!
Namaskara wewa..!!!
Saadu Saadu Saadu Saadu