අමාරුයි කියන අති රස හදන අලුත්ම ක්‍රමය

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 227

  • @nipunikulasekara
    @nipunikulasekara 8 годин тому +5

    මිස් ගොඩක් ලස්සන වෙලා ❤😊 මිස්ගේ මුනේ තියෙන හිනාව දැක්කත් හිත නිමේනවා ❤.හරිම පිං පාටයි මිස් ඔයා .🥰

  • @VGGunawathiVGGunawathidaSilva
    @VGGunawathiVGGunawathidaSilva День тому +10

    ගැමි අසිරිය නගරය හා මොනවට මුසු කරන්නී.මට ප්‍රිය වු ප්‍රියංකා .රාජ්‍ය සේවයටම සදුසු වු ඔබගේ හඬ මුසුව.අපේ කම රැකදී අළුත් දෑ ගෙන එන.සහෝදරිය. ඔබටතෙරැවන්සරණයි.

  • @SriyaniRathnayaka-se8ko
    @SriyaniRathnayaka-se8ko День тому +12

    මිස් අදහරි ලස්සනයි අපේ හෙල රසකැවිලි හදන්න ගොඩක්දෙනෙකැට බැහැ ඔබතැමිය හොදපැහැදිලිව කිලදෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nazreenfarook1388
    @nazreenfarook1388 День тому +33

    මම හැමදාම මිස්ගේ වැඩසටහන් බලනවා. මම දැනට විශ්වවිද්‍යාලයක ඉංජිනේරු හා වාස්තු අංශයෙන් අධ්‍යාපනය ලබනවා. මට පොඩි කාලේ ඉඳන් ආශාවක් තිබුනේ, සූපවේදය හා හොටෙල් කළමණාකරණය සම්බන්ධයෙන් ඉගෙන ගන්න. ගෙදරින් ඒකට ඉඩ නොදුන් නිසා මම ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙන ගන්නවා. ඒත් කවදා හෝ ආහාර සම්බන්ධයෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතාගෙන ඉන්නේ. මම මිස්ගේ පරණ වීඩියෝස් බලලා මගේ පරිහරණයට සබන් එහෙම හදනවා 😁. හතු හදන්නත් හිතාගෙන ඉන්නේ. මිස්ගේ ගුරුහරුකම් ඇත්තටම ඔහොම අගෙයි. මම මේවා හෙමිහිට අතහදා බලනවා. මේ දෙන සේවාවට බොහොම ස්තූතියි! 💐🙏🙏🙏
    Ps: අද මිස් හරිම ලස්සනයි 😍

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 День тому +6

      තෑන්කස් දුව. ඔයා ඉංජිනේරු කෙනෙක් වෙන ගමන්මග ඔයාගේ කෑම හදන සිහිනයත් ජය ගන්ට ආශිර්වාද කරනවා❤❤❤

    • @MangalikaSilva-q4k
      @MangalikaSilva-q4k День тому

      O

    • @nazreenfarook1388
      @nazreenfarook1388 День тому +2

      @priyangikajayaweera5733 ස්තූතියි මිස්! 🙏💐💐💐

    • @kapilaa844
      @kapilaa844 День тому

      😊0

    • @Premachandra62-h7l
      @Premachandra62-h7l 15 годин тому

      පිටි අනද්දි ඉතිරි කරපු පැණි ටිකට මොකද කරන්නේ?

  • @ashengunathilake8663
    @ashengunathilake8663 День тому +5

    නමේ හැටියටම .......ප්‍රියංකර .....ප්‍රියංගා අක්කා,...ඔබට බුදුසරණයි❤,..🙏🇱🇰🇦🇺

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 День тому +13

    සුන්දර විෂයයක් වගේම උගන්වන මිස්ද හරිම සුන්දරයි.ආකර්ෂණීයයි.වැඩ සටහනත් ඉතාමත්ම වැදගත්.❤

  • @shamala4052
    @shamala4052 8 годин тому +1

    මම හරිම කැමති කාන්තාවක් නිහතමානි පැහැදිලිව ආසාවෙන් කියාදෙනවා ඔබ තුමිය ට බොහෝ පිං ❤❤❤🤗

  • @marianrodrigo3371
    @marianrodrigo3371 День тому +3

    මමත් පිටරට ඉදලා දේශීය රසකැවිලි හදනවා.මටත් ආසයි එ ඡායාරූපය ටික බලන්න. ගොඩක් අය කැවිලි ගොඩක් රසයි කියනවා. මම ඔබතුමිය කියලා දීපු ගොඩක් දේවල් හැදුවා. ස්තුතිය😊

  • @priyangikakumudunie2099
    @priyangikakumudunie2099 День тому +4

    ඔබතුමිය කියල දෙන කෑම මං අත් හදා බලනවා..
    ස්තූතියි..ඔබේ දැනුම අපිට බෙදා දෙනවාට.

  • @himashigonagala4821
    @himashigonagala4821 День тому +9

    බොහොම ස්තුතියි මිස් 👍❤️ කොණ්ඩ කැවුම් හදන විදිහ කියලා දෙන්න මිස්

  • @SampathDinusha-k3y
    @SampathDinusha-k3y День тому +8

    බොහොම ස්තුතිවන්ත වෙනවා පැහැදිලිව සරලව කියාදීම ගැන. මිස් අද ලස්සනයී

  • @IreshaMadushani-ry1ls
    @IreshaMadushani-ry1ls 3 години тому +1

    Mis wathura danne siniganataneda❤

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 21 годину тому +2

    කතාව නමි අතිරසයි.❤🎉 🌷 ඒ වගේම ඔයා හදන අතිරසත් ...අතිරස ඇති.

  • @mediniliyanage6166
    @mediniliyanage6166 День тому +3

    හොඳට පැහැදිලි කලා. ස්තූතියි. ☘️💐

  • @deefafernando6320
    @deefafernando6320 2 години тому +1

    මිස් අතිරැස වලට හැපෙන්න කප්පිත් දානවා නේද පිටි එක්ක මිස් දැම්මෙ නැති නිසා ඇහුවෙ හොඳේ thank you ,මිසුත් ලස්සනයි කැම එකත් ලස්සනයි 😀

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 4 години тому +1

    ❤ස්තුයි.

  • @luckywicks1440
    @luckywicks1440 День тому +3

    ඉතාමත් පැහැදිලි ව සරලව අවබෝධ කර ගන්න කියල දුන්නට ඔබතුමියට බෙහෙවින් ම ස්තුතියි

  • @sumethracol3331
    @sumethracol3331 22 години тому +3

    හරිම ලස්සනයි මිස් අතිරස එ් වගේම රසත් අැති.අපේ මිසුත් එ්වගේම ලස්සනයි❤

  • @Freeda-v6q
    @Freeda-v6q День тому +1

    ස්තුතියි මිස් ඔබ තුමිය හොදට පැහැදිලි කරනවා.අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට.අද මිස් හරිම ලස්සනයි ❤❤❤

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 День тому +1

    ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ,හරි ලස්සන ට කියලා දෙනවා,බොහොම ස්තූති ,

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq День тому +1

    ❤❤මමත් මිස්ගේ වැඩසටහන් බලන්න හරිම ආසාවෙන්දෙන දැනුම අති විශිෂ්ඨබුදු සරණයි

  • @pushpadamayanthi1462
    @pushpadamayanthi1462 21 годину тому +3

    කොන්ඩ කැවුම් හදන විදියත් කියල දෙන්න
    ඔයත් ලස්සනයි ..කැවුම් රසයි❤

  • @ccsl6890
    @ccsl6890 11 годин тому +1

    Subaaluth Auruddhak wewa mis.🙏😊
    ❤❤❤❤❤❤
    💐💐💐💐💐💐💐
    Asama kemak athirasa.
    Namuth Hadanna bene heduwoth kewenawamai.
    Panirasa Adukaranna kiuwane Doctor.😒
    Mista theruwan saranai.🙏

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 10 годин тому

      සුබ අළුත් අවුරුද්දක් වේවා ❤❤❤

  • @mithiladelpachitra5693
    @mithiladelpachitra5693 Годину тому +1

    caremal ekata natana wathura dammama kati gahila hywenawa. eka ikmanin diyakaraganne kohomada ?

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 День тому +5

    මිස් අද හරිම ලස්සනයි.

  • @palithalokuhetti8146
    @palithalokuhetti8146 17 годин тому +2

    miss konda kavum hadanneko

  • @shanthiperera3559
    @shanthiperera3559 17 годин тому +2

    Konda kewum hadana heti kiya denna.

  • @ravindragunarathne2265
    @ravindragunarathne2265 10 годин тому +2

    ඔබ තුමිය කියලා දුන්නු විදිහට මුං ඇට කැවුම් හැදුවා. ඇත්තටම හරිම රසට තිබුනා. ඔබ තුමියට ගොඩක් පිං

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt День тому +1

    Ammo ada රෝස මලක් වගේම ලස්සනයි හොඳට කියලා දෙනවා thank you ❤❤❤

  • @Sujeewa-ci5ns
    @Sujeewa-ci5ns 11 годин тому +1

    Harima watinawa miss mama lagadi idan obathumiyage video balanne.mage ammath hama kavili wargayakma hadanawa.math tikak vithara dannawa.eth miss kiyadena vidiya harima pahadili kenekuta waradinne nethuwa hadaganna puluwan.math asama kemak😊.theruwan saranai miss.❤

  • @sathirachandika279
    @sathirachandika279 23 години тому +1

    Thank you very much. Wish you good luck

  • @DayaDesilva-gp9fc
    @DayaDesilva-gp9fc 5 годин тому +1

    අපේ ආච්චි අතිරස හදන විට සව් කබලේ බැදල දානව

  • @sriyanimunasinghe3536
    @sriyanimunasinghe3536 21 годину тому +1

    😮mun kavum haduwa.athirasa hadana hati bala bala hitiye.thanks a lot.

  • @nayananandani5353
    @nayananandani5353 21 годину тому +1

    Thank you 💕🌹

  • @samanthiattanayaka6698
    @samanthiattanayaka6698 8 годин тому +1

    මිස් කොණ්ඩ කැවුම් හදන හැටි කියලා දෙනවාද

  • @dinupriyangika8411
    @dinupriyangika8411 День тому +2

    Ane miss math mung kawm haduwa maram rasata lassanata awa kawadawath hadala thibbe na . Miss kiyala dunna widiyatama haduwa

  • @rupikakulathunga108
    @rupikakulathunga108 7 годин тому +1

    මිස් මම නම් දාන්නෙ තල බදින්නෙ නැතුව .ඔබ තුමිය වගේමයි මමත් හදන්නෙ. ස්තුතියි .

  • @NadeePriyadarshani-z3w
    @NadeePriyadarshani-z3w День тому +2

    Mis konda kaum hadana hatit kiyala denna. Man mulma wathawata mun kaum haduwa. Hodata awa. Harima rasay. Budusaranay!

  • @nelkaperera1093
    @nelkaperera1093 День тому +1

    bohomashuuthi_mis
    budusaranai_obahumiyata
    🙏🙏🙏👌👌👌♥️♥️👍👍🇱🇰

  • @KaushalyaN-sq1uf
    @KaushalyaN-sq1uf День тому +4

    හිත ලස්සන,හිනාව ලස්සන අපේ මිස් ❤❤❤❤

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 2 години тому

    පැනි වලින් හදන හැටත් කියන්නෙකා මිස් ස්්‍රතුතියි

  • @Vidusha-r4r
    @Vidusha-r4r День тому +1

    Thank you somuch mis .bandakkawalin asmi hadana vidiya kiyala dennako plz

  • @nilanthikumudini4418
    @nilanthikumudini4418 День тому +11

    බොහෝම ස්තුතියි මිස් සිරියාවන්ත කෙනෙක් ඔබතුමිය තෙරැවන් සරණයි

  • @shanthiperera3559
    @shanthiperera3559 17 годин тому +1

    Thank you so much.

  • @vijithahettiarachchi1369
    @vijithahettiarachchi1369 День тому +1

    Surangi rosamala oya kiyala dana vidiha harima pa.ha diliyi .thanks oba tumiyata❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @deepa5680
    @deepa5680 22 години тому +1

    pol cake hadana widiyath kiyala danna❤️

  • @chandragalappaththi4690
    @chandragalappaththi4690 День тому +2

    අපේ අම්මා ඉස්සර හදනවා මම හදලා නැහැ .හදන ව්දිය අද ඉගෙන ගත්තා ස්තුතියි ම්ස්.

  • @indiragandhi8988
    @indiragandhi8988 21 годину тому +1

    Miss hari priyankarai.pani nimunahamada piti danne miss

  • @leelaperera2857
    @leelaperera2857 День тому +1

    thanks.Mrs.ada godak lassanai.teruwansaranai.

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 День тому +1

    අද සාරිය නම් මාරම ලස්සනයි මිස් තරම්ම මුං කැවුම් හැදුවා රසම රසයි මැඩම්..❤❤❤❤

  • @indunildevendra1890
    @indunildevendra1890 День тому +2

    හරිම ආකර්ශනීයයි මිස්

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 День тому +1

    Kithul pAni gannawanam kohomada miss ...harima pehediliwa kiyala denawaa bohoma sthuthiii ❤

  • @MaduWanasingha
    @MaduWanasingha День тому +2

    ❤❤❤❤ ඔබ තුම්යට ස්තුතියි

  • @chamilajayampathi3555
    @chamilajayampathi3555 День тому +1

    මිස් මේක නිවෙන්න තියලා නේද අනන්නෙ ගොඩක් ස්තුතියි 🎉🎉🎉

  • @mithiladelpachitra5693
    @mithiladelpachitra5693 Годину тому

    Miss. pani walin hadanavanam pramanaya ?

  • @sepaliheli9361
    @sepaliheli9361 День тому +1

    Thank you miss kisima gurumustiyak Nathuwa kiyala denawa Bohoma pin obata ❤

  • @KusumRanjani-r2y6f
    @KusumRanjani-r2y6f 19 годин тому +1

  • @AjanthaHerath-ud5ue
    @AjanthaHerath-ud5ue День тому +1

    මිස් ඔබතුමිය බොහොම ස්තුති මට පදමට වැලිතලප හදන විදිහ කියල දෙන්නකො

  • @nimalichathurika6109
    @nimalichathurika6109 18 годин тому +1

    Ada harima lassanayi

  • @thamarajayasiri416
    @thamarajayasiri416 День тому +2

    ඔබතුමිය ගේ වීඩියෝ මම හැමදාම බලනවා. හරිම පැහැදිලියි. අලුත් අවුරුද්ද ට නෑදෑගම් ගෙනියන්න කැවුම් වර්ග කීපයක් කොකිස් ආස්මී වෙන වෙනම පැකට් කරල එක පෙට්ටියක පැක් කරලා මිල සඳහන් කරලා ලස්සනට වෙළඳපොල ට ඉදිරිපත් කළොත් කේක් ගෙනියන්න හිතන පාරිභෝගිකයන් දෙවරක් සිතා බලයි නේද මිස්.

  • @ManikeAnarakoon
    @ManikeAnarakoon 21 годину тому +1

    ❤❤❤❤❤❤🎉🎉Teruwan.saransyi.

  • @somakeerthiChandi-oy7pc
    @somakeerthiChandi-oy7pc День тому +1

    Lassana miss obe vidiyata pani wallau haduwa.hariyatama harigiya.godaak pin oyata.oya hinawa hamadama lassanai.adarei mis.❤

  • @gihanwijerathna2145
    @gihanwijerathna2145 День тому +2

    මිස් කොන්ඩ කැවුම් හදන විදිහත් කියලා දෙන්න

  • @fiverraruna6230
    @fiverraruna6230 День тому +1

    Thank you miss mewani dewal kiyala denwata

  • @sumijaya9831
    @sumijaya9831 День тому +1

    ස්තූතියි ඔබතුමියට.

  • @deepa5680
    @deepa5680 22 години тому +1

    Ane miss mama hari kemathi program eka balana❤️❤️

  • @sanjukulathunga5126
    @sanjukulathunga5126 22 години тому +2

    අපේ නැන්ද්ලා සව් ඇට බැදලා හදනවා පොල් බැදලා හරි රසයි....මේකත් රස පාටයි

  • @Motivvation.chathuwa
    @Motivvation.chathuwa День тому +1

    නියමයි මිස් ආසම කෑම ක් ❤

  • @iroshajayasingha99
    @iroshajayasingha99 День тому +1

    ඇත්තටම ඔයාව දැක්කහම හරිම ආදරේ හිතෙනවා මිස්.හිතට දැනෙනවා කතාකරන විදිහ.ගොඩක්ම පැහැදිලියි කියන විදිහ.සුභ පැතුම්.තව තවත් වැඩසටහන් කරන්න ලැබේවා.

  • @shanthidesilva1428
    @shanthidesilva1428 6 годин тому +1

    Bohoma sathutui

  • @HirushaGimsara-m9d
    @HirushaGimsara-m9d 14 годин тому +1

    Ane mis oyanam hairima hodai mama hamadama balanawa

  • @khanchanamalarajapaksha3253
    @khanchanamalarajapaksha3253 День тому +1

    මිස්,ඔය ප්‍රමාණයන් ,ඔය size එකේ කැවුම් ගෙඩි කීයක් විතර හදන්න පුළුවන් ද ?

  • @chandraniwellivita473
    @chandraniwellivita473 23 години тому +1

    Harima adarei obathumiyata

  • @daivanifernando7518
    @daivanifernando7518 23 години тому +2

    ගොඩාක් ආදරෙයි ❤❤❤

  • @xHARRY19
    @xHARRY19 День тому +1

    Aayuboawan miss seeni pathuru(kajoor or kaja)hadhana vidhiha pehathilvan kiyala thenna puluwang tha

  • @KumariEkanayaka-u5h
    @KumariEkanayaka-u5h День тому +1

    ❤👍ලස්සනට. ඉදිරිපත් කරනවා

  • @RamyaFernando-v2j
    @RamyaFernando-v2j День тому +1

    Thanks miss 🎉❤

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m День тому +1

    මිස් අද හරිම ලස්සනයි ❤❤❤❤

  • @N.A.maheshi
    @N.A.maheshi День тому +2

    mis konda kawum kiyala denna

  • @RamyaFernando-v2j
    @RamyaFernando-v2j День тому +1

    Thanks 🎉❤

  • @manujaekanayaka-f4c
    @manujaekanayaka-f4c День тому +4

    හැදි කැවුමි හයියයි හැදුවාම. හදන හැටි කියන්න මිස්

  • @asafernando6290
    @asafernando6290 23 години тому +1

    මිස්
    කිලෝ එකට පැණි දානවානම් කොච්චර ඕනෙද
    කැද හදගෙන අනන්නේ.

  • @gayanimirando9529
    @gayanimirando9529 День тому +1

    බොහෝම ස්තූතිය මිස්. කලින් හදලා නෑ. මේ සැරේනම් හදනවාමයි...

  • @shiromikularathne5500
    @shiromikularathne5500 День тому +1

    හාල් කිලෝ එකට සීනි කොපමණ ප්‍රමාණයක් දානවද මිස්

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 День тому

    සීනි අතිරස හදන හැටිත් කියල දෙන්න මිස්.

  • @FstsHwyyw
    @FstsHwyyw День тому +1

    Mama mun කැවුමි හැදුවා රසට හැදුවාආවා ස්තුතියි මිස්

  • @manelmorawaka3634
    @manelmorawaka3634 День тому +1

    හාල් කි 1 ට පැනි වලින් නම් කොපමන දාන්න ඕනද ස්තුතියි මිස්

  • @thejagunawardana493
    @thejagunawardana493 День тому +1

    මිස්ගෙ ඇදුම හරිම ලස්සන යි අද
    ලංකාවට ආවම මම එනව ඒක අරන් එන්න ❤

  • @Jana-d9v8b
    @Jana-d9v8b День тому +1

    බොහොම ස්තුතිවන්ත වෙන්ව මිස්...කාලයට ගැලපෙන වැඩක් ... තෙරුන් සරණයි ..🙏 ජය ධරණී .❤ කෑමවගේම ඇය ඉතා සුන්දර යි ඇදුම ත් කදිමයි....

  • @kumariperera5549
    @kumariperera5549 23 години тому +1

    Kappi danneh nadda.

  • @SivaSiva-jl6de
    @SivaSiva-jl6de День тому +1

    Miss .sudu aluwa hathala one ape hethuwama puse allanawa

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 День тому +1

    පැනි එක ලිපේ තියා ගෙන, පැනි එක නටන ගමන්මද පිටි දාන්නේ. පැනි නිවලද පිටි දාන්නේ.

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 День тому

      ලිප නිවපු ගමන්ම පැණි රශ්නියෙන්ම පිටි දාන්නේ

  • @JayasinhagedaraSiriyawathi
    @JayasinhagedaraSiriyawathi День тому +1

    Ane anurdapurataht ennako

  • @hasinisituge8841
    @hasinisituge8841 День тому +1

    Paniwalin hadanna baritha

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 День тому +1

    සීනි, හාල් පිටි ගන්න ප්‍රමානය කියන්න. කෑමක් හදන කොට. ඒක තමයි පලමුවෙන් කියන්න ඕන මිස්.❤

  • @RanjaniSalwathura
    @RanjaniSalwathura День тому +1

    Tanks Mis Good

  • @nirmaleehettiarachchi8706
    @nirmaleehettiarachchi8706 День тому +1

    හාල් කප්පි දාන්න ඕනෙ නේද

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 23 години тому +1

    අපේ අමිම හදද්දි හාල් කප්පී ටිකක් දමලා හනලා හදන්නේ .❤

  • @sreemahaturusinghe4085
    @sreemahaturusinghe4085 День тому +1

    ලිප off කරලද පිටි දාන්නෙ

  • @lalanigunawardena7556
    @lalanigunawardena7556 День тому +1

    වතුර ප්‍රමාණය කියන්න මිස්