Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මගෙ කෙල්ල❤❤❤ දිනෙන් දින දියුණු වෙවා දරුවො ❤🙏🙏
අදත් ගොඩාක් වටින වැදගත් අදහස් ටිකක් දුන්නට තෑන්ක්ස් නංගි ❤❤❤ මාත් දැන් කැඩෙන්නෙ නැතුව කට්ලට් හදනව ඔයාට පින් ආදරෙයි 👍👍👍❤️❤️❤️❤️❤️
Thank you dear🌸
නංගී උදව්වාක් ඔනෙ අපෙ මහත්තයා වැඩ karana hospital එකෙ clini කරන 10 කෑම දෙන්න මම ආසයි මොකද මට නත්තල් නෙ නංගී කජු ගන්නවා නම් කොච්චර ගන්න ඔනෙ බටු මොජු හදන්න කොච්චර ගන්න ඔනෙද අල කොච්චර ගන්න ඔනෙද කියලා කියන්න කො දරුවො පව් එගොල්ලන් hospital එකෙ මිදුල එහම අතු ගාන අය මට එගොල්ලන්ට කෑම දෙන්න ඔනෙ
ua-cam.com/video/rcpTtjeRRbs/v-deo.htmlsi=hZ8mYcsghIfwywJk
නංගි මම ඔයාට දවසක් කිව්වෙ ඔයාගෙ පොල්කේක් වීඩියෝ එක බලලා මමත් දැන් බිස්නස් එකක් කරගෙන යනවා කියලා. ඔයාට ඇත්තටම ගොඩක් පින්.මට හැමදාම කේක් හදද්දි ඔයාව මතක් වෙනවා. මේ වගේ ලස්සන වීඩියෝස් දැම්මට මේ කෑමහදන්න ඔයා කොච්චර මහන්සි වෙනවද.දවසක ඔයාට හරියන්න ඕන .ඔයාට දළදා සමිදු පිහිටයි.
අනේ හරිම සතුටුයි හරියනවනම් 🌸
ඇත්තටම මටත් job එක එපා වෙලා. මමත් ආස cooking වැඩ වලට. මගේ ජොබ් එක හරිම ස්ට්‍රෙස්. Construction field එකේ. අයින් වෙන්න බැරි කමට යනවා. අපිටබ් දෙන්නෙ unrealistic target.
Math kalayak kara dear 🌸
godaak asawen balapu video ekak. oya lassana business eka dinen dina diyunu wewa!
Bohoma sthuuthi 🌸
Godak pehediliwa lobakamak nethuwa kiyala denawa.godak sthuthiyi.wayapara katayuthu dinen dina diyunu wewa.
Bohoma sthuuthi
අනේ අක්කේ ඔයාට පින් සිද්ධ වෙනව.මටත් ඔය සම්බන්ධව මුල ඉදල දැනගන්න පුලුවන් ද ස්වයං රැකියාවක් විදියට කරගෙන යන්න 🥺🥺..ආර්ථිකය හරිම අමාරුයි 😪😪...ඔයාට පුළුවන් ද මට උදව් කරන්න
Mage parana videos balanna🌸
Mamath oyage pancakes video ek bala math dan podi business ekk karanawa dr.oyt thank you..thnk you so much
Harima satutui🌸
Devi ...mama Oyage Pol Cake Haduwa...Aneee Hodatama Rasatama Awa...Thnxxxxxx Sudu Manike...
Ane shoke ne🌸menika❤️
hanadama wage lassnai akka god bless u❤
Sthuuthi nngi🌸
Akka oya hdana sadvich ekak kiyaktda denna..... Mati podi podi kama tikak dn hadnwa akka......
100
@devaskitchen6893 kade vikuna kiytda etkota
අක්කේ ඔයා රෝල්ස් කට්ලට් වගේ ඕඩර් ගන්නේ ඔයාට ලග නගර වල විතරයි ද. දුර ඒවා ගත්තොත් ඩිලිවරී කරන්නේ කොහොමද. කල් තියාගන්න බැහැනේ රෝල්ස් කට්ලට් වගේ ඒවා
Laga witarai🌸
නන්ගි ඔයා පාවිච්චි කරන මයෝනිස් වර්ගය මොකක්ද පැකට් එකකින් දානවා දැක්කා
@@ravindrarupasinghe4929 edinboerow akke🌸
ඔය කෑම පැක් කරන Box ගන්නේ කොහෙන්ද..?හදනවද?හදනවනම් කොහොමද හදන්නේ ?විස්තර කරන්න පුලුවන්ද?
Samara ewa hada gannawa
Math gedara hadanne akka kiyala dunna vidiyata.godak rasai.akkata godak pin
Hodai ne
Budusaranai Nangi
Budusaranai akke🌸
Thank you 💐💗
You are so welcome
හොදයි . තැංකියු
Sthuuthi 🌸
Mama paavichchi karanne thel handa
👍🌸
Cutlets එක වැඩි වෙලාවක් crispy විදිහට තියාගන්නේ කොහොමද
කෝන් පිටි ටිකක් කලවම් කරන්න
@@DilumumayangaDm අල මිශ්‍රණයටද ? නැත්නම් බැටර් එකටද dr?
Pan kudu ekata dr@@MNasha..
thanks .
Welcome
නංගී තිසදි කෙක් කියලා පෙජ් එකක් තියෙනවා එයා ගොඩක් ඔඩස් කරනවා එක දවසට දරුවො ඔයා එක බලලා පොඩි අයිඩියා එකක් ගන්න නංගියා එක ඔඩර් එකක්වත් අත අරින්න එපා❤😊😊
අනේ ඔව් අක්කා මම බලල තියෙනවා ඒ අක්කගේ වීඩීයෝස්.ලස්සනට කරනව ඒ අක්කත්.මන් වෙනදා කරා අක්කේ අවුරුද්දෙන් පස්සේවගේ එක දිගටම වැඩ කර නිසා පිට ටිකක් කැක්කුමක් ආවා ඒ නිසා ටිකක් වැඩේ නැවත්තුව.දැන් ආයෙම වැඩ.අනේ බොහොම ස්තූතී අක්කේ ඒ වගේ හිතල කමෙන්ට් කරාට.ආදරෙයි හොදේ🌸
❤❤❤
🌸🌸🌸
කොහොමද අක්කෙ කරන්නෙ.ඕඩර්ස් ගන්නෙ කොහොමද අනේ අක්කෙ කියන්නකො.
Parana videos wala man kiyala tiyenwa dear
ආසයි කෑම කන්න ඔයාගෙ ඔයා පොයට නැහැ නෙ 😢
❤️❤️❤️👌
😊
🌸
Egg sandwich 50ta බිත්තර කොච්චර ගන්න ඔනෙද දරුවො
බිත්තර 17ක් ඇති අක්කේ
Etakota oya ekak denna kiytda akka
Mata oyata kata karanna onaa akke
❤️
❤

අනේ ඔව් අක්කා මම බලල තියෙනවා ඒ අක්කගේ වීඩීයෝස්.ලස්සනට කරනව ඒ අක්කත්.මන් වෙනදා කරා අක්කේ අවුරුද්දෙන් පස්සේ
වගේ එක දිගටම වැඩ කර නිසා පිට ටිකක් කැක්කුමක් ආවා ඒ නිසා ටිකක් වැඩේ නැවත්තුව.දැන් ආයෙම වැඩ.අනේ බොහොම ස්තූතී අක්කේ ඒ වගේ හිතල කමෙන්ට් කරාට.ආදරෙයි හොදේ🌸