Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
lankave ontharam palathuru thiyenava. panidodam thiyenava.abul dodam nathuvata.lankave podi dehi varaga ha aba vani palathuru hama gedarakama thiyenava.ohe monavada gevahthaka thiyenne.
මම ලංකාවෙ කිසිම දෙයක් නෑ කියල නෑ..මගෙ ගෙවත්තෙ නන් ලංකාවෙ අයගෙත් නැති ලංකාවෙ කෑම තියෙනව මම හිතන්නෙ ඔබ මගෙ වීඩියෝ නිතරම බලන කෙනෙක් නෙමේ වෙන්න ඇති , බලන අය දන්නවා. හැබැයි ඔබ ඔය කියන්නෙ හදන්නෙ, පිටරට වල මොන කෑමද කියල වගේ කතාවක්නම් , මට කියන්න තියෙන්නෙ, ගෙවත්තෙ නැතත් මුදලට හරි ගන්න වස විස නැති කෑම ඕන තරම්. ඒක නිසා රටවල් සසඳන්න අවශ්‍ය නෑ..මම කවදත් උපන් රටේ දේ අගය කලා මිස හෙලා දැක නෑ. මේ ටික කිව්වෙ, කිසිම තරහකින් නෙමේ නමුත් ඔබ තවත් කමෙන්ට් එකකිනුත් මේ වගේම අදහස් ටිකක් ප්‍රකාශ කරල තිබුන නිසා. කැමති නම් බලන්නකො මගෙ වගාවල්..ua-cam.com/video/j0P9d_tV2p8/v-deo.htmlsi=L0uixn1G3M3Ri61Dua-cam.com/video/GJHKV2S0_Tk/v-deo.htmlsi=1olYtkrFiMtVLhXq
👍❤️
ආයේ meal healthey ප්‍රෝග්‍රෑම් එකක් අලුත් අදහස් එක්ක ගොඩක් වටිනවා අසනීප තියෙන අයට.. ඔයාට ගොඩක් පින්
බොහොම ස්තුතියි ❤🎉
හොද පණිවිඩක් ඉදිරිපත් කලා ශානි ❤ සුද්දො අපේ කැම වලට එළවලු පලතුරැ වලට කැමතියි, නමුත් අපේ මිනිස්සු සුද්දො කන විදියට කන්න යනවා . මෙක තමයි ලංකාවෙ මිනිසුන්නෙ මානසික මටිටම. හැමදාම අනුන්ගෙ දේ අනුකරණය කරනවා . ස්තුතියි විඩියෝවට. ☺️
Definitely we need kind of videos.As a diabetic patient I always follow your healthy meals.keep uploading dinner ideas too.❤
ඔයා කියන දේවල් එක්ක මං සියයට 💯 ක් එකගයි ... ඇත්තමයි ❤
🙏♥️♥️
තවත් මේ වගේ මෙනූ ගේන්න අක්කි.හරිම වටිනවා ❤🎉
👍🌸
ගොඩක්ම වටින වීඩියෝ එකක් ❤❤❤❤ නංගි අනේ ඔයාගේ කතාවනම් ඇත්ත ඉස්සර අය බත් කාල ඇග වෙහෙසල වැඩ කරා ඒත් දැන් අපි නිකන්මනෙ ඉන්නේ තෑන්ක්ස් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට 👍👍❤️❤️❤️❤️❤️
😍❤️⚘️
ගොඩක් ස්තුතියි මේ විදිහට හදන්න කියලා දුන්නාට.
♥️🌸
හරිම වැදගත් පුතේ ඔයගේ මේ video එක මමත් අවුරුදු දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක්.දැන් කෑමෙන් දියවැඩියාව ආපස්සට හරවන්න පුලුවන් කියලා කියනවා.පුතා මේ කෑම microwave එකේ රත් කරලා ද ගන්නේ.ඒක කමක් නැතිද .සාමාන්‍ය oven එකේ බෑ නේද.
වටිනා දෙයක් තමයි කියලා දුන්නේ thank you නංගී ❤
🌸😍❤️
ආසාවෙන් බැලුවා . Thanks chef shani. Good luck !
😍♥️
Oya kiyapu tika hariyatama hari Nangi..math bath aduwen kala protein tikak vadipura gaththa.. harima sahallui agata..👍👍
👍❤️🌸
thawath me wage adahas apita share karanna.leda wela inna kenekta godak watinawa.motivation ekak oyage wachana tika.happy birthdsy akki😊
මැදි වයස පහුවෙන කොට තමයි ගොඩාක් අය අසනීප වෙන්නේ..ඒක ගැන හරි අවධානය තියෙන්න ඕන..ඒ වුනත් ඔයාට පුලුවන් නම් ඒගැන දැනුවත් කරන්න ලොකු උදව්වක්...ස්තූතියි..❤❤
දැන් කාලෙ නන් එහෙම හිතන්න කොහොමත් විදිහක් නෑ..පොඩි කාලෙ ඉඳලම ලෙඩ. හැබැයි මැද වයසට එනකොට කල්පනාවෙන්ම ඉන්න එක හොඳයි..♥️🌸
Thanks sudu apita hoda de genavata thava thavathe genana apitathe hoda adahase ganana
😍😍🌸
Can squeeze and freeze it. Make as ice cubes and keep in a freezer bag for later use. You can store for a ling period sister.
මමයි මහත්තයි ඉන්නෙත් පිටරට හුගාක් දේවල් හිතලම කන්නෙ හොද දේවල් අපිට ලෙඩ කියන දේ කොයි වෙලේ එයිද කියන්න බැ හරිම වටින වීඩීයෝ එකක් ස්තූති❤
ඒක ඇත්ත..♥️
ස්තුතියි ඔයා ආදරණීයයි ජෙසු පිහිටයි ❤
❤️🌸
Absolutely superb vlog Thank U so much Chef 🙏💯👍👌🤩😋
So nice of you..♥️
මේ video එක ගොඩක් වටිනව අක්කේ...Thank you so much me video එකට.. අක්කේ මට දැනගන්න පුලුවන්ද ඔයා use කරන coconut milk eka Australia වල.. මම මෙහෙට ලගදි ආවේ.. mehe coconut milk මට set නෑ අක්කෝ ඒකයි ඔයාගෙන් අහන්න හිතුවේ..❤❤❤❤
Man can thamai ganne nangi..saren sare wenas karanawa, mokada ekama brand eka unath samahara welawata eka wage na hamadama..😍
@@cookingwithchefshani Thanks akke...❤️❤️
Harima lassanai video eka. Thank you nangi❤❤❤❤
Thanks for the very valuable ideas about healthy eating habits . May the Triple Gem bless you with good health and long life!
🙏🙏🙏♥️
මමත් කටින්බෝඩ් එක ඔයා කියවිදියටයි පාවිච්චි කරන්නේ නොදන්න දේවල් කියලා දෙනවට ස්තුතියි දුව බුදුසරණයි ......💕
Thank you so much.I must try to prepare food this way.❤
Most welcome 😊
Harima watinawa mis me wage vedio. Nodanna dewal godaak igena gaththa. Digatama me wage vedio genna.
👍🌸♥️
බොහොම වටිනවා. ❤❤❤❤❤❤
Good tips. Thank you 🎉❤
You are so welcome!♥️
Theruwan saranayi 🙏
කරිවිල රේසපිය දෙන්න
Aththatama harima watinawa try karanna one mehema kanna mama alagoniyak wage.😂😂😂
Bath witherak neme, Piti welin sadene hame Kamak me wadiye kawoth, Sharireyete ahithe kerai.
Thank you putha oyata Mae thy kiyala dunnata duwa oyata nìrooge suwayama labbaewa budu saranai ❤❤❤
Budu saranai shani
Hoda deyak nangi.thanks oyata❤
Thank you දුවේ.❤
මන් කොල්ලු red basmathi එක්ක ගන්නවා දෙකෙන්ම මිට මිට වගේ..වේල් දෙකකට ඒක බෙදා ගන්නවා ...ඔය විදියට මුං ඇට වෙනුවට...ඒකට සීනි වැඩි වෙනවා අඩුයි
Made piliwethe anugameneye keranne❤
Good ,thanks
Very useful Thank you so much
🌸♥️
❤❤❤❤❤ස්තූතියි.
ස්තුතියි ඔයාට
♥️😍
Nangi, me wage vedio thawa gennako❤
Nangi.mage putha William Angliss aka commercial cookery karanne.oya kiyane sampurna aththa.mama asai ayath oya wage nihathamani Chief kenek wenawata.God bless you🎉
That is the best school to study commercial cookery in Melbourne. Good luck to him! 👨🍳👩🍳🍽️
Thanks🎉
low cabs meal plan එකකුත් කරනනකෝ
♥️❤️
Everything is valuable putheThank you ❤️Thunuruwan Saranai!
The channel I mostly watching ❤🎉
👍👍👍👍💐💐💐❤️❤️
Thanks Canada 🙏🏽
❤ ❤❤❤❤❤❤ nice
මිස්..මගේ මහත්තයා බයිපාස් එකක් කරලා තියෙන්නේ මට කියලා දෙන්න හොද කැම මොනා ද..කියලා
Godak Hodai😊
Thank you ❤
Can you please share a Nutella brownies recipe for us ..
👍♥️
Thanks ❤️❤️❤️
Thank you!❤
අපේ මිනිස්සුන්ට කොයිතරම් කිව්වත් වැඩක් නෑ.ඇති තරම් බත් ගොඩගහල කාල ලෙඩ හැදුනට පසුව..දුක කියමින් හැමෝටම බැනවැදිමින් ඉන්නවා..අපේ මිතුන් මිත්තන්ගේ බත් කියනව.මම නම් පුංචි කාලේ ඉඳලා ම..කෑවෙ ඔය විදියට..වයසට ගිහිල්ලාත් තාමත් හොදයි..❤❤
Thank you
Thank you so much ❤
❤️😍🌸
I'm also having diabetic 😢 this is a very good idea sis...and god bless you for your health too❤❤
❤️♥️
Tawat menu genda nangi
Yes, less rice and more vegetables ❤
Always!
මුං ඇට pressure cook කලාම අව පාට (Discolour) වෙනවානෙ. මම නම් සාස්පාන ඇරල තමා උයන්නෙ.වැඩි වෙලා යන්නෙ නෑ ඒත්.බුදු සරණයි !
මම ඉලෙක්ට්‍රික් pressure cooker එක පාවිච්චි කරන්නෙ.තම්බන නිසා ඇත්තටම පාටක් ගැන හිතුවෙ නෑ..🌸♥️
Thank you so much Nangi ❤️. Budu sarani ❤️🇱🇰🇱🇰🇱🇰
@@cookingwithchefshani love you Nangi ❤️😘
video lightning වැඩි
මම කන්නෙ මේ විදිහට තමයි.මට ඩයබිටික් නැහැ.නමුත් කවුරුත් කන්න ඕන මේ විදිහට තමයි.කාබ් තමයි පුලුවන් තරම් අඩු කරන්න ඕන.පුරුදු උනහම කිසිම ප්‍රශ්නයක් නැහැ.
Thank you for the good idea🏵️🏵️
ඔයා හරි..❤️🌸
Good idea. ❤😅❤
💐
Thanks ❤
චිකන් කරි දෙකකට හැදුවේ ඇයි කියන්න 😊
එකක් මාළු, හස්බන්ඩ් මස් කන්නෙ නැති නිසා..♥️
@@cookingwithchefshani ආ... හරියට දැක්කෙ නෑ අනේ... ❤
❤❤❤
❤🎉
❤❤❤❤❤❤❤❤
Like to have these kind of videos please.
❤❤❤❤❤❤😂
❤
oya kiuvata new Zealand vala dadiya danne nahane. dadiya dahanaya veemen godak roga palanaya venava.lankave samahara dinavala dadiya danava Evita Agata skthimath aharayak one. bath aduven elavalu vadiyen thamai hugak Aya kanne.anika eka Velak naha.hugak vita rata. ohedi bath develak kavoth Leda. manasika peedanaya thamai rogavalata mula. ekath adu nathiva ohe thiyenavane
@@indikadesilva4857 මං හිතන්නේ ලංකාවෙ මිනිස්සුන්ටත් මානසික පීඩන වලින් අඩුවක් නෑ, දන්න විදිහට මීටත් වැඩියි.රට ඉන්න හැමෝම දුක් විඳගෙන ,stress එකේ ඉන්න අය නෙමේ. සතුටින් ඉන්න අය ඕන තරම්. බැරි අය තමයි කියවන්නෙ. ලංකාවෙ දාඩිය නන් ඉතින් එදා ඉඳලම දානවනෙ , එහෙම කියල ලෙඩ වල වැඩි වීමක් මිස අඩු වීමක් නෑනෙ. ඔය හැමදේම තීරණය වෙන්නෙ එක එක්කෙනාගෙ ශරීර තත්ව මත. ♥️
මුං ඇට එක්ක හරක් මස් රසයි
👌🌸♥️
❤❤
❤❤❤❤
lankave ontharam palathuru thiyenava. panidodam thiyenava.abul dodam nathuvata.lankave podi dehi varaga ha aba vani palathuru hama gedarakama thiyenava.ohe monavada gevahthaka thiyenne.
මම ලංකාවෙ කිසිම දෙයක් නෑ කියල නෑ..මගෙ ගෙවත්තෙ නන් ලංකාවෙ අයගෙත් නැති ලංකාවෙ කෑම තියෙනව මම හිතන්නෙ ඔබ මගෙ වීඩියෝ නිතරම බලන කෙනෙක් නෙමේ වෙන්න ඇති , බලන අය දන්නවා. හැබැයි ඔබ ඔය කියන්නෙ හදන්නෙ, පිටරට වල මොන කෑමද කියල වගේ කතාවක්නම් , මට කියන්න තියෙන්නෙ, ගෙවත්තෙ නැතත් මුදලට හරි ගන්න වස විස නැති කෑම ඕන තරම්. ඒක නිසා රටවල් සසඳන්න අවශ්‍ය නෑ..මම කවදත් උපන් රටේ දේ අගය කලා මිස හෙලා දැක නෑ. මේ ටික කිව්වෙ, කිසිම තරහකින් නෙමේ නමුත් ඔබ තවත් කමෙන්ට් එකකිනුත් මේ වගේම අදහස් ටිකක් ප්‍රකාශ කරල තිබුන නිසා. කැමති නම් බලන්නකො මගෙ වගාවල්..
ua-cam.com/video/j0P9d_tV2p8/v-deo.htmlsi=L0uixn1G3M3Ri61D
ua-cam.com/video/GJHKV2S0_Tk/v-deo.htmlsi=1olYtkrFiMtVLhXq
👍❤️
ආයේ meal healthey ප්‍රෝග්‍රෑම් එකක් අලුත් අදහස් එක්ක ගොඩක් වටිනවා අසනීප තියෙන අයට.. ඔයාට ගොඩක් පින්
බොහොම ස්තුතියි ❤🎉
හොද පණිවිඩක් ඉදිරිපත් කලා ශානි ❤ සුද්දො අපේ කැම වලට එළවලු පලතුරැ වලට කැමතියි, නමුත් අපේ මිනිස්සු සුද්දො කන විදියට කන්න යනවා .
මෙක තමයි ලංකාවෙ මිනිසුන්නෙ මානසික මටිටම. හැමදාම අනුන්ගෙ දේ අනුකරණය කරනවා .
ස්තුතියි විඩියෝවට. ☺️
Definitely we need kind of videos.As a diabetic patient I always follow your healthy meals.keep uploading dinner ideas too.❤
ඔයා කියන දේවල් එක්ක මං සියයට 💯 ක් එකගයි ... ඇත්තමයි ❤
🙏♥️♥️
තවත් මේ වගේ මෙනූ ගේන්න අක්කි.හරිම වටිනවා ❤🎉
👍🌸
ගොඩක්ම වටින වීඩියෝ එකක් ❤❤❤❤ නංගි අනේ ඔයාගේ කතාවනම් ඇත්ත ඉස්සර අය බත් කාල ඇග වෙහෙසල වැඩ කරා ඒත් දැන් අපි නිකන්මනෙ ඉන්නේ තෑන්ක්ස් මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට 👍👍❤️❤️❤️❤️❤️
😍❤️⚘️
ගොඩක් ස්තුතියි මේ විදිහට හදන්න කියලා දුන්නාට.
♥️🌸
හරිම වැදගත් පුතේ ඔයගේ මේ video එක මමත් අවුරුදු දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක්.දැන් කෑමෙන් දියවැඩියාව ආපස්සට හරවන්න පුලුවන් කියලා කියනවා.පුතා මේ කෑම microwave එකේ රත් කරලා ද ගන්නේ.ඒක කමක් නැතිද .සාමාන්‍ය oven එකේ බෑ නේද.
වටිනා දෙයක් තමයි කියලා දුන්නේ thank you නංගී ❤
🌸😍❤️
ආසාවෙන් බැලුවා . Thanks chef shani. Good luck !
😍♥️
Oya kiyapu tika hariyatama hari Nangi..math bath aduwen kala protein tikak vadipura gaththa.. harima sahallui agata..👍👍
👍❤️🌸
thawath me wage adahas apita share karanna.leda wela inna kenekta godak watinawa.motivation ekak oyage wachana tika.happy birthdsy akki😊
මැදි වයස පහුවෙන කොට තමයි ගොඩාක් අය අසනීප වෙන්නේ..ඒක ගැන හරි අවධානය තියෙන්න ඕන..ඒ වුනත් ඔයාට පුලුවන් නම් ඒගැන දැනුවත් කරන්න ලොකු උදව්වක්...ස්තූතියි..❤❤
දැන් කාලෙ නන් එහෙම හිතන්න කොහොමත් විදිහක් නෑ..පොඩි කාලෙ ඉඳලම ලෙඩ. හැබැයි මැද වයසට එනකොට කල්පනාවෙන්ම ඉන්න එක හොඳයි..♥️🌸
Thanks sudu apita hoda de genavata thava thavathe genana apitathe hoda adahase ganana
😍😍🌸
Can squeeze and freeze it. Make as ice cubes and keep in a freezer bag for later use. You can store for a ling period sister.
මමයි මහත්තයි ඉන්නෙත් පිටරට හුගාක් දේවල් හිතලම කන්නෙ හොද දේවල් අපිට ලෙඩ කියන දේ කොයි වෙලේ එයිද කියන්න බැ හරිම වටින වීඩීයෝ එකක් ස්තූති❤
ඒක ඇත්ත..♥️
ස්තුතියි ඔයා ආදරණීයයි ජෙසු පිහිටයි ❤
❤️🌸
Absolutely superb vlog Thank U so much Chef 🙏💯👍👌🤩😋
So nice of you..♥️
මේ video එක ගොඩක් වටිනව අක්කේ...Thank you so much me video එකට.. අක්කේ මට දැනගන්න පුලුවන්ද ඔයා use කරන coconut milk eka Australia වල.. මම මෙහෙට ලගදි ආවේ.. mehe coconut milk මට set නෑ අක්කෝ ඒකයි ඔයාගෙන් අහන්න හිතුවේ..❤❤❤❤
Man can thamai ganne nangi..saren sare wenas karanawa, mokada ekama brand eka unath samahara welawata eka wage na hamadama..😍
@@cookingwithchefshani Thanks akke...❤️❤️
Harima lassanai video eka. Thank you nangi❤❤❤❤
♥️🌸
Thanks for the very valuable ideas about healthy eating habits . May the Triple Gem bless you with good health and long life!
🙏🙏🙏♥️
මමත් කටින්බෝඩ් එක ඔයා කියවිදියටයි පාවිච්චි කරන්නේ නොදන්න දේවල් කියලා දෙනවට ස්තුතියි දුව බුදුසරණයි ......💕
Thank you so much.I must try to prepare food this way.❤
Most welcome 😊
Harima watinawa mis me wage vedio. Nodanna dewal godaak igena gaththa. Digatama me wage vedio genna.
👍🌸♥️
බොහොම වටිනවා. ❤❤❤❤❤❤
👍🌸
Good tips. Thank you 🎉❤
You are so welcome!♥️
Theruwan saranayi 🙏
කරිවිල රේසපිය දෙන්න
Aththatama harima watinawa try karanna one mehema kanna mama alagoniyak wage.😂😂😂
Bath witherak neme, Piti welin sadene hame Kamak me wadiye kawoth, Sharireyete ahithe kerai.
Thank you putha oyata Mae thy kiyala dunnata duwa oyata nìrooge suwayama labbaewa budu saranai ❤❤❤
Budu saranai shani
Hoda deyak nangi.thanks oyata❤
Thank you දුවේ.❤
♥️🌸
මන් කොල්ලු red basmathi එක්ක ගන්නවා දෙකෙන්ම මිට මිට වගේ..වේල් දෙකකට ඒක බෙදා ගන්නවා ...ඔය විදියට මුං ඇට වෙනුවට...ඒකට සීනි වැඩි වෙනවා අඩුයි
Made piliwethe anugameneye keranne❤
Good ,thanks
Very useful
Thank you so much
🌸♥️
❤❤❤❤❤ස්තූතියි.
😍♥️
ස්තුතියි ඔයාට
♥️😍
Nangi, me wage vedio thawa gennako❤
Nangi.mage putha William Angliss aka commercial cookery karanne.oya kiyane sampurna aththa.mama asai ayath oya wage nihathamani Chief kenek wenawata.God bless you🎉
That is the best school to study commercial cookery in Melbourne. Good luck to him! 👨🍳👩🍳🍽️
Thanks🎉
low cabs meal plan එකකුත් කරනනකෝ
♥️❤️
Everything is valuable puthe
Thank you ❤️
Thunuruwan Saranai!
The channel I mostly watching ❤🎉
👍👍👍👍💐💐💐❤️❤️
Thanks Canada 🙏🏽
❤ ❤❤❤❤❤❤ nice
මිස්..
මගේ මහත්තයා බයිපාස් එකක් කරලා තියෙන්නේ මට කියලා දෙන්න හොද කැම මොනා ද..කියලා
Godak Hodai😊
🌸😍❤️
Thank you ❤
Can you please share a Nutella brownies recipe for us ..
👍♥️
Thanks ❤️❤️❤️
♥️🌸
Thank you!❤
අපේ මිනිස්සුන්ට කොයිතරම් කිව්වත් වැඩක් නෑ.
ඇති තරම් බත් ගොඩගහල කාල ලෙඩ හැදුනට පසුව..දුක කියමින් හැමෝටම බැනවැදිමින් ඉන්නවා..
අපේ මිතුන් මිත්තන්ගේ බත් කියනව.
මම නම් පුංචි කාලේ ඉඳලා ම..
කෑවෙ ඔය විදියට..වයසට ගිහිල්ලාත් තාමත් හොදයි..