'' ශරීරයට හිතකර තෙල් වර්ග තියෙනවද ? ''

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 139

  • @Kumari45233
    @Kumari45233 Місяць тому +16

    සර් ගොඩාක් හොදට පැහැදිලිව ලොකු දැනුමක් දුන්න බොහෝමත් පින් ඔබතුමාට ඉදිරියටත් අපිව දැනුවත් කරන එක ගොඩක් වටිනව

  • @uscolomabahewa8454
    @uscolomabahewa8454 Місяць тому +16

    ඊළඟ වැඩ සටහනදි කෑම කන විදිහ සහ ව්‍යායාම කොච්චර කරන්න ඕනෙද කැලරි දහනය කරන්න ඒ ගැන බලාපොරොත්තුවෙමි. බොහොම ස්තුතියි ඔබ දෙපලට❤🙏

  • @VinithaPriyanthi
    @VinithaPriyanthi Місяць тому +8

    බොහොම ස්තුතියි ඔබ තුමාට මෙ සමාජය දෙනුවත් කිරිම පිලිබදව පින්සිදු වෙවා !

  • @Linda-kx7sb
    @Linda-kx7sb Місяць тому +10

    ඉතාමත් වටිනා අදහස් ටිකක් දුන්නාට ඹබ දෙන්නාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏🙏

  • @kalpanashanikarajakarunara1965
    @kalpanashanikarajakarunara1965 Місяць тому +13

    ලස්සන වැදගත් වැඩසටහනක්...බොහොම පින්..දෙදෙනාටම.

  • @lamboghini474
    @lamboghini474 Місяць тому +10

    ඇත්තමයි හරි වටිනා වැඩසටහනක්
    බොහොම පින්

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 Місяць тому +9

    නැවත වතාවක් හෘදයාංගම ස්තූතිය මේ සෞඛ්‍යය පිළිබඳව ගෙනෙන වැඩසටහන් වෙනුවෙන් ...🙏😘🌼

  • @harischandrahemakumara
    @harischandrahemakumara Місяць тому +8

    බඩේ ප්‍රමානය අගල් වලින් කියලා දුන්න එකට ඔබ තුමාට ස්තූතියි ,

  • @gunapalaweerasinghe6140
    @gunapalaweerasinghe6140 18 днів тому +3

    මෙි වගේ වෛද්‍යවරුන් රටට වාසනාවකි

  • @chandimajeewani2712
    @chandimajeewani2712 16 днів тому

    ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමාට සහ ලක්ෂාන් මල්ලි ට ගොඩක් පින් 🙏🙏🙏

  • @ranjanirathnayaka1187
    @ranjanirathnayaka1187 Місяць тому +7

    ගොඩක් දැනුම ලබා ගත්තා ඔබතුමාට පිං 🙏

  • @shamalharischandra6276
    @shamalharischandra6276 Місяць тому +6

    ගොඩක් පිං ඔබ තුමාට supliment vedio eka ikmanin balaporothtu wenava🙏🙏

  • @mahindaamarasuriya2388
    @mahindaamarasuriya2388 22 дні тому

    අගනා වැඩසටහනක් . ඔබතුමාට බෙහෙවින් ස්තුතියි .

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg Місяць тому +4

    වටිනා දැනුම ලබා dun ඔබ දෙනාටම theruwan saranai 🎉🎉❤❤

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 Місяць тому +4

    අවශ්‍යම වැඩසටහන ක් දිගටම කරන්න ලක්ෂාන් ඔබ‍ට ස්තුතියි.
    වටිනා වැඩක්

  • @thusharatharanga6000
    @thusharatharanga6000 Місяць тому +5

    ගොඩාක් දේවල් දැනගත්තා. බොහොම ස්තුතියි දෙපලටම. ඔය වගේම වැදගත් කාරණයක් පිළිබදව සාකච්ඡාවක් රැගෙන එන මෙන් ඉල්ලා සිටිමි. නිදුක් නිරෝගි දිවියක් ඔබ දෙපලටම ලැබේවා. ජය වේවා.

  • @arunamanjula9687
    @arunamanjula9687 Місяць тому +4

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඔබ තුමාගේ දැනුවත් කිරීම තුළින් ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 Місяць тому +2

    හොද වැදගත් වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SubaniUdayangani
    @SubaniUdayangani Місяць тому +5

    බුදූ සරණයි ඔබ තුමාට 🙏

  • @PadminiFonseka1959
    @PadminiFonseka1959 Місяць тому +3

    ඉතාම හොඳ වෛද්‍ය වැඩසටහනක් තව දුරටත් මෙවන් සුවිෂේශි වැඩසටහන් තුළින් අපව දැනුවත් කරන්න බොහෝම ස්තූතියි වෛද්‍යතුමෙනි

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 21 день тому

    ඇත්තවම හොද වැඩ සටහනක්. තැන්කියු doctor 👍🙏🏻❤️💐

  • @priyanthiguruge3012
    @priyanthiguruge3012 Місяць тому +2

    බොහොම ස්තුතියි දෙන්නටම හොඳ වැඩසටහනක්

  • @tharangaprelis1067
    @tharangaprelis1067 Місяць тому +4

    ඉතාම වටිනවා ❤

  • @lakminithusharika3546
    @lakminithusharika3546 Місяць тому +4

    👍 ස්තුතියි 💚❤💖

  • @samikaekanayake6051
    @samikaekanayake6051 Місяць тому +2

    බොහොම ස්තුතියි..! ❤

  • @SameeraNissanka-r4n
    @SameeraNissanka-r4n Місяць тому +4

    හරි පැහැදිලි කියන විදිය ස්තුතියි

  • @rashikagunarathna4677
    @rashikagunarathna4677 Місяць тому +8

    අවුරුදු 50 පහුවෙන කොට ගන්න ඕන විටමින් වර්ග හා ප්‍රමානයන් ගැන විස්තර ඕන

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 Місяць тому +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. තුති!!🙏

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 Місяць тому +2

    දැනුවත් කලාට ඉස්තුතියි.

  • @slroshart9697
    @slroshart9697 Місяць тому +11

    ලංකාවේ දැනට ඉන්න නිවැරදිව සහ පැහැදිලිවම විද්‍යාත්මකව පැහැදිලි කරන එකම වෛද්‍ය වරයා.තවත් මෙවැනි වැඩසටහන් කරන්න ශක්තිය හා ධෛර්ය ලැබේවා තෙරුවන්සරණයි!!!!! 😊💚

  • @pushpamendis-vo3dz
    @pushpamendis-vo3dz Місяць тому +1

    වෛද්‍ය තුමාට ගොඩක් පින් ඔබ වගේ පුතෙකු හදලා ඔබේ දෙමව්පියෝ දෙපලටත් පින් ලැබේවා

  • @tilaktilak2536
    @tilaktilak2536 29 днів тому

    ගොඩාක් හොඳයි බුදු සරණයි

  • @sachin_Jeykar
    @sachin_Jeykar Місяць тому +1

    පට්ට වැදගත්. තෑන්ක්ස් මේ තොරතුරු සමාජ ගත කරනවට

  • @priyanganiwathurapatha8596
    @priyanganiwathurapatha8596 Місяць тому +1

    ගොඩක් හොඳ වැඩසටහනක් ස්තුතිය

  • @dammikarathnayaka6219
    @dammikarathnayaka6219 Місяць тому +2

    Doctor දවසකට වතුර කොයි තරම් බොන්න අවශ්‍ය ද කියලත් කිව්වොත් ගොඩාක් වටිනවා

  • @loljigen2704
    @loljigen2704 Місяць тому +2

    ඉතාමත් වැදගත් සාකච්ඡාවක් ඔබ දෙපලටම බොහොමයක් ස්තුතියි පිං පිං පිං❤❤❤❤❤

  • @yapacreation
    @yapacreation Місяць тому +2

    Informative ❤

  • @shyamalinanayakkara4395
    @shyamalinanayakkara4395 Місяць тому +1

    Thank you Dr Nilanga and Lakshan ❤

  • @thusharialahakon2014
    @thusharialahakon2014 Місяць тому +1

    ස්තුතියි සර්

  • @anushasamanthi
    @anushasamanthi Місяць тому +3

    ඉතා වැදගත් වැඩසටහනක්. අපේ රටේ සාමාන්‍ය ගම් වල ජනතාව ( ගෘහණිය ) ටත් අවබෝධ කටගත හැකි පරිදි තව ටිකක් සරලව පැහැදිලි කරනවා නම් තවත් ගොඩාක් වටිනව Doctor .

  • @harischandrahemakumara
    @harischandrahemakumara Місяць тому +4

    සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න පුළුවන් විදියට කියලා දෙන්න පුලුවන් බුද්ධිමත්ව වෛද්‍යවරයෙක් ඔබ තුමාට ස්තූතියි❤❤

  • @susilpremarathnewithanaara3383
    @susilpremarathnewithanaara3383 Місяць тому +2

    Lots of Thanks for your great service and please continue your service Thanks you again.

  • @AnneFernando-us4br
    @AnneFernando-us4br Місяць тому +1

    ෙගාඩක් දැනුම ලබා ගත්තා ෙහාදට පැහැදිලි කරනවා තවත් අපිට දැනුම ලබා ෙදන්න. ෙහාද වැඩ සටහානක්. අලුත් වැඩසටහානක් පලාෙපාත්තු ඉන්නවා. 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @amanthisamayawardhena2063
    @amanthisamayawardhena2063 Місяць тому +1

    වටිනා වැඩසටහනක් ..ගතයුතු විටමින් වර්ග ගැනත් පැහැදිලි කරන්න වෛද්‍යතුමනි...ස්තුතියි

  • @nandanikanthilatha5206
    @nandanikanthilatha5206 Місяць тому +1

    EXCELLENT!!!

  • @HirunethAnjana-s9s
    @HirunethAnjana-s9s Місяць тому

    ස්තුතියි 🙏🙏

  • @sujeewajayasinghe591
    @sujeewajayasinghe591 Місяць тому +1

    බොහොම ස්තුති

  • @anomakumuduniranasinghe7844
    @anomakumuduniranasinghe7844 Місяць тому +1

    Thanks both of you

  • @malikasamanmalimalika-xh8wz
    @malikasamanmalimalika-xh8wz 16 днів тому

    රටට සම්පතක් වුණු වෛද්‍ය වරයෙක්..... 🙏

  • @AshokaMunasinghe-v3p
    @AshokaMunasinghe-v3p 24 дні тому

    Thanks Dr.❤

  • @khmusiq9577
    @khmusiq9577 Місяць тому +1

    Appreciate your efforts and clear explanation.😍

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne6876 Місяць тому +1

    Thank you so much doctor. Very Important conversation

  • @craja190
    @craja190 Місяць тому +1

    Very useful for us. Thank you very much

  • @imesha1983
    @imesha1983 Місяць тому +2

    Thank you aiya

  • @rajinikalugama
    @rajinikalugama Місяць тому +1

    Doctor ta godaaak pin

  • @gangajayasuriya2559
    @gangajayasuriya2559 Місяць тому +1

    Very important discussion and highly appreciate your service doctor.

  • @renoschrysostomou5220
    @renoschrysostomou5220 Місяць тому +2

    Good job Dr ❤ tankyou

  • @ErandaWeheragodagamage-i7o
    @ErandaWeheragodagamage-i7o 22 дні тому

    Meka hari lassana kathawak❤

  • @achinidesilva4341
    @achinidesilva4341 Місяць тому +1

    Appreciate your efforts and clear explanation.

  • @FathimaFathima-xr1vj
    @FathimaFathima-xr1vj Місяць тому +1

    Very important thank you

  • @PadminiHettiarachchi-b6n
    @PadminiHettiarachchi-b6n Місяць тому +1

    Thanks a lot Dr. Very interesting and useful

  • @JayanthaSenanayaka-k9m
    @JayanthaSenanayaka-k9m Місяць тому +1

    Thank you so much doctor

  • @gigis867
    @gigis867 Місяць тому +1

    Niyamai me programme eka jayawewa ❤

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 Місяць тому +1

    Thanks .. Doctor and Mr lakshan 🙏

  • @weenasamanmali5698
    @weenasamanmali5698 Місяць тому +1

    සර් ට ගොඩාක් ස්තුති ඒවාගේම ගොඩාක් පින්.මේ දේවල් තරුන පරම්පරාව අතරේ ප්‍රසිද්ධ කරන්න පුළුවන් නම් ගොඩක් හොදයි 🙏

  • @SuneethaPerera-k7m
    @SuneethaPerera-k7m 19 днів тому

    bohoma pin oba depalata

  • @wow2337
    @wow2337 Місяць тому +2

    Pressure cooking ගැනත් කියල දෙන්න පුලුවන්ද?

  • @malindachamika
    @malindachamika Місяць тому +4

    මෙන්න වැඩ සටහන.!

    • @uscolomabahewa8454
      @uscolomabahewa8454 Місяць тому

      අනේ කියන්නෙ ..ගොං දේශපාලන කබ්බෝ අරගෙන එන්නෙ නැතුව..

  • @Denumamawatha
    @Denumamawatha Місяць тому +3

    superbb

  • @RuwanPradeep-jk2vl
    @RuwanPradeep-jk2vl Місяць тому +2

    ❤❤good

  • @ChampaPriyanthi-s6s
    @ChampaPriyanthi-s6s Місяць тому +1

    Godak watina program ekak thanks doctor .❤❤❤

  • @krishanthasujeevan1381
    @krishanthasujeevan1381 Місяць тому +1

    Thank you doctor nilangha. . Lakshan. Godak watina program ekak. Digatama karanna .

  • @chinthadayaratne2504
    @chinthadayaratne2504 Місяць тому +1

    Thank you doctor ❤

  • @sarathnavarathna7771
    @sarathnavarathna7771 Місяць тому +1

    Dear Doctor, all programs are very important, highly appreciate your great service. ❤🎉

  • @DeepalJayalath
    @DeepalJayalath Місяць тому +1

    අනර්ගයි❤

  • @harshaniahangamavithanage2392
    @harshaniahangamavithanage2392 21 день тому

    Godak pin.digatama wadasatahana karanna.sirge danuma gana godak sathutuy.rata gana kakkumak thiyana oba wani doctorsla ratata sampathak.

  • @MahindaPonnahandi-lb2yp
    @MahindaPonnahandi-lb2yp Місяць тому +1

    Thank you Doctor ❤

  • @ThilinaPrasad-lf4lw
    @ThilinaPrasad-lf4lw Місяць тому +1

    Good job ❤❤❤❤❤❤

  • @vijinimapa6305
    @vijinimapa6305 Місяць тому +1

    Very important discussion😊 need more videos 👍

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Місяць тому +2

    Doctor, මම මහතට ඉදලා,(පිරිපුන් ව)ආහාර පාලනය තුළින් ගොඩක් කෙට්ටු උණා. බරත් අඩු උණා.මම දියවැඩියාව සදහා බෙහෙත් ගත්ත කෙනෙක්. දැන් හොදට පාලනය නිසා සීනි පාලනයෙන් බෙහෙත් අවම කරලා ඉන්නෙ. මම දැන් ගොඩක් කෙට්ටුය. වැහැරිලා වගේ. දකින අයට ගොඩක් ප්‍රශ්නයක්. මට වැහැරුණු ප්‍රමාණය අඩු කරගන්න පිළිතුර ක් දෙන්න. මමත් දෘයවැඩියාව පාලනය තොර කාලයේ Apple shape හිටිය . දැන් අත් පා , පසු පෙදෙස ගොඩක් කෙට්ටු යි. මට පැහැදිළි පිලිතුරක් දෙන්න. ගොඩක් පිං ඩොක්ටර්

  • @evergreenn9597
    @evergreenn9597 Місяць тому +1

    Good conversation keep it up brother ❤😊

  • @samandissanayke4807
    @samandissanayke4807 Місяць тому +1

    Very good ❤❤❤❤

  • @nimalrajapaksha4219
    @nimalrajapaksha4219 Місяць тому

    👍💯❤❤

  • @maryfernanda7295
    @maryfernanda7295 Місяць тому

    Thanks

  • @inarticulatemonkey2397
    @inarticulatemonkey2397 Місяць тому

    ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ ව වැඩසටහනක් කරන්න.

  • @Shiromi1082-su7md
    @Shiromi1082-su7md Місяць тому +1

    Good program

  • @chandisilva2991
    @chandisilva2991 Місяць тому +1

    Oba dedenatama nirogi bavaya labewa

  • @manushinethmini6116
    @manushinethmini6116 Місяць тому +1

    Me wage programs karanna thawa thawa sakthiya labewa.

  • @sumithrachandani5206
    @sumithrachandani5206 11 днів тому

    Harima wedagath oba thumaata boohooma pin

  • @chanakasandeepa3430
    @chanakasandeepa3430 Місяць тому

    Bohom pin doctor

  • @adeeshapramudini9403
    @adeeshapramudini9403 Місяць тому +1

    Ane godak pin doctor… aththatama godak watinawa..
    Api kalin doctor ge kema kana vidiya gena beluwe. Api Dan reta ehema kanne na … 😊

  • @Sihinasihina-j8d
    @Sihinasihina-j8d Місяць тому +1

    Godak hodai doktar ❤❤❤❤❤❤

  • @anushadesilva2041
    @anushadesilva2041 Місяць тому

    👍🙏🙏🙏🙏💕

  • @PramilaSriyakanthi
    @PramilaSriyakanthi Місяць тому

    doctor සතියකට සැරයක්වත් video එකක් කරන්න . මාර වටිනවා

  • @Vithanage-qw4cy
    @Vithanage-qw4cy Місяць тому

    Doctor
    Hope to meet you in heaven

  • @lalanakaluvithanage2410
    @lalanakaluvithanage2410 Місяць тому

    Lakshan too much talking ❤❤❤

  • @ruvinidilrukshika1750
    @ruvinidilrukshika1750 Місяць тому +1

    🌹🌹🌹

  • @indranimanel-vp7mp
    @indranimanel-vp7mp 26 днів тому

    Good loku

  • @shiraniamarasekara5737
    @shiraniamarasekara5737 Місяць тому +1

    විටමින් පිළිබඳව වැඩසටහනක් ලබාගත හැකිද ?

  • @KapilaRajapaksha-kk1kb
    @KapilaRajapaksha-kk1kb Місяць тому

    Dr.ummmaa ❤❤❤❤❤❤❤❤❤