'' අරක්කු බොන කෙනෙක් නම්, මේක බලන්න...''

Поділитися
Вставка
  • Опубліковано 2 лис 2024

КОМЕНТАРІ • 253

  • @saythetruth-sepal
    @saythetruth-sepal  2 місяці тому +61

    '' එකතු කළ විට ඡන්දයක් - මාලිමාවට කෝටියක්...'' | Malimawata Kotiyak Our Theme Song
    Link - ua-cam.com/video/nQ5M13QT_zc/v-deo.html
    මාලිමාවට කෝටියක්…
    රජෙකු නොව අප තනන්නේ
    අපේ හඬමයි ඇසෙන්නේ
    එකිනෙකා වෙනුවෙන් නැගී අපි
    කවුරු කවුරුත් දිනන්නේ //
    අහිමි වී ගිය ලෝකයක්
    යළි තනමු සුන්දර දේශයක්
    එකතු කළ විට ඡන්දයක්
    මාලිමාවට කෝටියක්
    දණින් යළි නැහැ වැටෙන්නේ
    ජාති කුල නැහැ සොයන්නේ
    සිරිලකේ අපි එකා මෙන් අද
    ඉදිරියට පිය තබන්නේ //
    අහිමි වී ගිය ලෝකයක්
    යළි තනමු සුන්දර දේශයක්
    එකතු කළ විට ඡන්දයක්
    මාලිමාවට කෝටියක් //
    ✘ ගායනය : මලීන් පෙරේරා
    ✘ සංගීතය : දිලුක්ෂාන් මහේන්ද්‍ර
    ✘ පද රචනය : ශ්‍යාදා ගුණතිලක
    ✘ වීඩියෝ සංස්කරණය : රුක්ෂාන් මහේන්ද්‍ර

  • @slrecordonline1794
    @slrecordonline1794 2 місяці тому +88

    සම්පූර්ණ ඇත්ත.මං හිතුවේ ඉස්සර චුට්ටක් බීවා කියලා අව්ලක් වෙන්නෙ නැහැ කියලා.මගේ ඔලුවේ මතයක් හැදුනා ml 200 ක් හැමදාම බිවට ලොකු අව්ලක් නෑ කියලා.ඉස්සර මං බොන්නෙම නැති තරම්.දැනටත් මං උදේ ඉදන් රෑ වෙනකන් සිගරට් එකක් වත් නොබන කෙනෙක්.කිසිම හෙතුවක් මත .හැබැයි රෑට අරක්කු 250ml ක් උපරිම බොනවා ඉට වඩා නෑ සිගරැට් 3ක් අනිවාර්යයෙන්ම බොනවා.හැබැයි එක දිගටම බිව්වෙත් නෑ.සතියට දවස් 5ක් වෙනවා නැත්නම් 3ක් වෙන්න පුලුවන් නැත්නම් 7ම වෙන්නත් පුලුවන් .දැනට අවරුදු 5ක් වගේ .පොඩ්ඩක්වත් බඩක් තිබ්බෙ නැති මට අද බඩ ටිකක් වැඩි.ලිංගික පැත්තෙන් ගත්තොත් අවෘදු 5කට කලින් තිබ්බ ප්‍රමාණය දැන් තරමක් අඩුයි .සහ ශක්තිය තරමක් අඩුයි.ඉස්සර 100% ක් තිබ්බා කියමුකෝ දැන් 70% ක් .උදාහරණයක් විදියට මේ කිව්වේ.මට ගැස්ටික් තියෙනවා මං ඩ්‍රින්ක් එක දාන හැම දවසකම රෑට මට වාතය පිටවෙනවා.හැබැයි බොන දවසට විතරයි .මේ වීඩියෝ එක පරක්කු නොවී දැකිම සතුටක්.මම මේකට ඇඩිට් වෙලා නෑ තාම අද බොට්ල් එක ඉවරයි එකක් ගේන්න යන්න හදනකොට මේක දැක්කෙ.සම්පූර්ණ ව්ඩියෝ එක බැලුවා මං එපා උනා බොන එක.මොකද මං බිස්නස් කරන කෙනෙක්.මට හොද බිස්නස් එකක් තියෙනවා තාම මං මැරි කරලා නෑ හොද පෙනුමක් තියෙන ලස්සන කොල්ලෙක් .මං මාවම වර්ණනා කරනවා නෙමෙයි.මං බොනවා කියලා මාව බලලා කියන්න බෑ.වැදගත් විදියට ජිවත් වෙනවා හොද වාහනයක් හොද බිස්නස් එකක් ලස්සන පෙනුමක් .නිකන්ම නිකන් බීමක් නිසා මේ ජීවිතය වීනාස කරගන්නවට වඩා නොබී හොදට කාලා බීලා පාඩුවේ නිදාගන්නවා.මේක බලන අනිත් අය හිතන්න එපා ජොයින්ට් එක මීට වඩා හොදයි කියලා 😂.ඔය දෙකම එපා මගේ ජිවිතේ ට අපහු.පාර්ටි එකක වෙඩින් එකක ඇරෙන්න මමනම් බොන්නෙම නෑ එක මං දැඩිව හිතාගත්තා අද.❤මීට කලින් මං බොන්න නැතිව සතියක් ඩෙකක් ඉදලා තියෙනවා වෙනසක් මට දැනිලා තියෙනවා හොද පැත්තට .ටෙක්නිකලි පැහැදිලි කලාට තැන්ක්ස් ❤❤❤.මොලේ තියෙන එකාට මේ වීඩියෝ එක ඇති බොන එක නවත්තන්න.

    • @nilangaweerasinghe8254
      @nilangaweerasinghe8254 2 місяці тому +4

      Your correct.
      This is the practical prediction by a technical expert. Your experience also very important for the society.
      Thanx for your elaboration and appreciation.

    • @hemapelpitakankanamalage4012
      @hemapelpitakankanamalage4012 2 місяці тому +3

      Aurudu20 dinapata bila 23bima nawatwala innawa givite balaindiddima wenas wenawa.

    • @manojgayan362
      @manojgayan362 Місяць тому +1

      ජයවේවා

    • @EXPRESSCOM972
      @EXPRESSCOM972 Місяць тому +1

      Very good

    • @roshanchandrasekara8205
      @roshanchandrasekara8205 Місяць тому +1

      එහෙම වෙන්නේ නෑ, මම අවුරුදු 20ක් හැමදාම one bottle බොනවා, හැබැයි ඔයාලා එහෙම බොන්න එපා 😮

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 2 місяці тому +50

    කාලීන ඉතාම වටිනා වැදගත් එසේම රසවත්ව පවත්වාගෙන ගිය සංවාදයක් බොහොම පිං ඔබ දෙදනාටම.මොලේ ටිකක් හරි තියෙනවා නම් අහල හැදියල්ලා.

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 місяці тому +49

    ඉතාමත් වටිනා වැඩසටහනක්. නිවේදකයා ඉතා සුපිරි. හැම දෙයක්ම විදපු සුපිරි චරිතයක් වෙන්න ඕනේ. විශාල පරාසයක විහිදී ගිය දැනුමක් ඇත්තෙක්. මේ වගේ වෛද්‍යවරුන් හරහායි මේ දැනුම් හරි විඳිය ට සමාජ ගත කල හැක්කේ. ඔබ සැමට ජයෙන් ජය.

    • @97nuwan
      @97nuwan Місяць тому

      Nilanga aiya...
      ❤❤

  • @kumudinisandyaweerasinghe9308
    @kumudinisandyaweerasinghe9308 Місяць тому +14

    වෛද්‍යවරයෙක් නිදහසේ අපිට දැනෙන ලෙස කියාදුන් හොද පාඩමක් .ව්ශාල දැනුමක් ලබා දුන්නා .ලක්ෂාන් මල්ලි ඔයා ලස්සනට වැඩසටහන කලා . Thank you so much🙏♥️

  • @nuwanwakishta8157
    @nuwanwakishta8157 6 днів тому +1

    ඉතාම වටින කතා බහක් ගොඩක් ස්තූතියි දොස්තර මහතානනි,ජයවේවා බුදුසරනයි .

  • @samanthawijesiri-zo5bp
    @samanthawijesiri-zo5bp 2 місяці тому +14

    බොහොම පිං ඔබ දෙපලට ඉතාමත් කාලින වැඩසටහනක් අද සිටම නිවැරදි වෙන්න උත්සාහ කරකවා.

  • @irankahewavitharana7772
    @irankahewavitharana7772 Місяць тому +5

    ස්තූතියි වෛද්‍යතුමනි. ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dewapriyanbadungodage1049
    @dewapriyanbadungodage1049 2 місяці тому +14

    හොඳ වැඩ සටහනක් ස්තූතියි

  • @arunayapa4079
    @arunayapa4079 Місяць тому +4

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් ...දෙදෙනාටම බොහොම ස්තුතියි ...🙏💐❤

  • @sampathamusick
    @sampathamusick 2 місяці тому +16

    මචන්....මම දන්නෑ.....ඔයා...කවුද කියලා ....මේ ......වෙනකන්....මම අහපු සුපිරිම....දේශනයක්.......im living in uk........great program ......

  • @rajkumar7394
    @rajkumar7394 Місяць тому +2

    ඒක නම් මාරම වැදගත් සාකච්චාවක් ඔබ දෙපලට ස්තූතියි

  • @prasadrannulu8376
    @prasadrannulu8376 2 місяці тому +7

    හොඳ වැඩසටහනක් සියලු දෙනාටම ස්තුතියි.ගොඩක් පින් අපිව දැනුවත් කරාට👍🙏❤

  • @Media99-x9n
    @Media99-x9n Місяць тому +4

    Wow.. ඉතා ලස්සනට පැහැදිලි කරලා දෙන ඉතා හොඳ දොස්තර මහත්තයා. ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @janadholak
    @janadholak Місяць тому +2

    වටින කතාවක්.. ගොඩක් දේවල් දැනගත්ත. බොහොමත් සිතුතියි ඔබ දෙපලට

  • @tiyuligirl6871
    @tiyuligirl6871 2 місяці тому +35

    අකල් මරණයෙන් මිදෙන මඟ පෙන්වූ ඔබ දෙපලට පිං...

    • @jayantha459
      @jayantha459 2 місяці тому

      Safety dose how much millileters

  • @sudathperera1753
    @sudathperera1753 Місяць тому +3

    ගොඩක් ස්තුතියි. මමනම් ආපහු බොන්නේ නැත. බොක්කටම දැනුවත් වුනා.

  • @yapakumara1880
    @yapakumara1880 2 місяці тому +22

    ඇත්තටම ආස හිතෙන හොද සාකචිචාවක්

  • @thusharatharanga6000
    @thusharatharanga6000 Місяць тому +1

    බොහොම ස්තුතියි. මේ වගේ පැහැදිලි කිරීමක් මම මිට පෙර අහලා දැකලා නැහැ. ඕනිම කෙනෙකුට තේරුම් ගත හැකි පරිදි සෑම දෙයක් පිලිබදවම ඉතාම පැහැදිලිව කියලා දෙනවා. ගොඩාක් ස්තුතියි.

  • @upulmak5037
    @upulmak5037 Місяць тому +1

    කාලිනව ඉතාමත් අවශ්‍යය වැඩ සටහනක්.සියලුදෙනාම ඇසියයුතුයි ඔබ දෙපලටම ස්තුතියි ❤ 👍👍👍

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W Місяць тому +2

    දැනුවත් කළාට බොහොම ස්තූතියි.

  • @menakamayadunne6854
    @menakamayadunne6854 18 днів тому +1

    Super. Thank you so much doctor 👍

  • @kanchanamadumali7440
    @kanchanamadumali7440 Місяць тому +2

    වටිනා කතාවක් .ගොඩක් දෙවල් දැන ගත්තා .ඔබ දෙදෙනාට ජය වේවා

  • @nimalbandara2759
    @nimalbandara2759 Місяць тому +2

    වටිනා සාකච්ඡාවක් ස්තූතියි ඔබ දෙපලටම

  • @lalithamunasinghe9433
    @lalithamunasinghe9433 Місяць тому +1

    හොදම පැහැදිලි කිරීමක්.ඔබ තුමාට බොහොම පීං.බොන හැමෝටම මෙය යවන්නම්.සැමට තෙරුවන් සරණයි.

  • @traveltectours6561
    @traveltectours6561 2 місяці тому +4

    ඇත්තටම හොඳ සාකච්ඡාවක්. කරුමේ කියන්නේ වීඩියෝ එක බලලා ඉවරවෙන කොටම යාලුවෙක් කතා කලා අඩියක් ගහන්න. යාළුවො අතේ ඇඟිලි ගාණටත් අඩයි. ඉඳලා හිටලා මද පමණින් ගත්තත් මෙතුමාට පින් සිද්ධ වෙන්න මම කොහොම හරි වෙනස් වෙනවා යහපත් ජීවිතයකට. තෙරුවන් සරණයි !!! 💐❤️

  • @DammikaKumari-jh8hn
    @DammikaKumari-jh8hn 20 днів тому +1

    මගේ මහත්තයත් දිනපතා උදේ ඉදල බොනව අනේ අපි පුදුම පවක් ග්‍රෙවන්නෙ මේවා නැති කරන්න දෙයක් හරි මේකට කරන්න දෙයක් හරි තිබේ නම් මාව දැනුවත් කරන්න ඔබ දෙපලට තවත් මෙවාගෙ වටිනා වැඩසටහන් කරන්න නිරතුරුවම ලැබේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @rasikanilanga3605
    @rasikanilanga3605 Місяць тому +1

    ස්තූතියි ..ගොඩක් වටිනවා..ස්තූතියි

  • @ChandimalDias
    @ChandimalDias Місяць тому +1

    පිං පිරෙන වැඩ සටහනක් බොහොම ස්තුතියි

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 Місяць тому +1

    ස්තුතියි 🙏 වටිනා සාකච්ඡාවක්

  • @AnushyaKumari
    @AnushyaKumari Місяць тому +3

    ඩොක්ට ඔබතුමා වීරයෙක් බීමෙ ආදීනවය කියල දුන්න. ඔබට තෙරුවන් සරණයි.

  • @menikegm6525
    @menikegm6525 2 місяці тому +2

    ඉතාම හොඳ වැඩ සටහනක්. දැනුවත් බව තුලින් හරිම විදියට වෙනස් වෙමු.
    💛💛

  • @isuriabeysinghe6111
    @isuriabeysinghe6111 13 днів тому +1

    No words.. A great discussion 🎉

  • @lakminipriyadarshani6374
    @lakminipriyadarshani6374 7 днів тому

    Thanks ❤dr. Jesu පිහිටයි

  • @AnuraNamal-o5v
    @AnuraNamal-o5v Місяць тому +8

    ඉතාම වටිනාම දැනුවත් කිරීමක් .නියමයි.බොහෝම ස්තුතියි ඔබ වෙපලට.

  • @nishathnamal9494
    @nishathnamal9494 2 місяці тому +4

    බොහොම රසවත් වැඩ සටහන ක් ටික කලකට හරි ඔබතුමා හමු වීම සතුටු වියයුතු කරුනක් නොවෙද වැලිසර අපි❤❤❤

  • @walkingnotalking4625
    @walkingnotalking4625 14 днів тому +1

    This is really great video if can do English version is should be a viral one ...

  • @thusharasamindika1759
    @thusharasamindika1759 Місяць тому +2

    Godak watinawa me wadasatahna oba depalat godak pin❤❤❤

  • @Indikasa
    @Indikasa Місяць тому +1

    බොහොම ස්තූතිය තේරෙයි කල් යයි ❤ හැමෝටම මට වගේ

  • @ayomipriyadarshani530
    @ayomipriyadarshani530 16 днів тому

    Thank you Doctor ❤

  • @musicart5182
    @musicart5182 2 місяці тому +4

    අද තමයි චැනල් එක දැක්කෙ...subscribe කරා...❤

  • @dhammikaariyaratne552
    @dhammikaariyaratne552 Місяць тому +1

    මෙය මේ විදිහට පැහැදිලි කිරිම ගැන සතුටුයි .ඔබ දෙදනාටම බුදු සරණයි .

  • @luckshanthavedasinghe4215
    @luckshanthavedasinghe4215 2 місяці тому +4

    Thank you Doctor. Very useful information

  • @udayapadmalalkulawardana732
    @udayapadmalalkulawardana732 Місяць тому +1

    Thank you doctor. What an explanation.
    Excellent 👍🌹♥️

  • @amithfashion3979
    @amithfashion3979 Місяць тому +1

    ඉතාමත් හරවත් වැදගත් සාකච්චාවක්,,ඉතාමත් වටිනවා

  • @AshanSameera1
    @AshanSameera1 2 місяці тому +7

    මරු කතාව 🎉🎉

  • @R.K.D.PKumaraKarunarathna
    @R.K.D.PKumaraKarunarathna 2 місяці тому +6

    Really very important interview ❤❤👍

  • @thilakdias3141
    @thilakdias3141 Місяць тому +1

    ස්තුතියි ඔබතුමාලා දෙන්නට

  • @asokaratnayake5982
    @asokaratnayake5982 2 місяці тому +8

    හරිම වටින සැබැවින්ම වියත් ....විසල් අත්දැකීම් සම්භාරයක් මුසුකළ සාකච්චාවක්...විවරණයක් ....❤️❤️
    ඔබ දෙපලගේ මුහුවීමකින් මෙබඳු තවත් සාකච්චාවක් අපේක්ෂා කරනව ....🎉🎉👉👉

  • @JayathissaNaranwatthegedara
    @JayathissaNaranwatthegedara 7 днів тому

    Thank you .

  • @SunilPathirathna-z3f
    @SunilPathirathna-z3f 2 місяці тому +12

    බොහොම වැදගත් පැහැදිලි කිරීමක්.අද සමාජයේ ඉතාම වේගයෙන් පැතිර යන පිලිකාවක් වගේ දෙයක් තමයි මත් පැනි සහ මත්ද්‍රව්‍ය.සුද්දා අපෙන් වැඩ ගන්න සහ දුර්වල කරන්න මත්පැන් නගරවල නොම්ලේ
    හවසට බෙදා දීලා තියනවා.අද ඉන්න කළු සුද්දෝත් අපේ චන්ද ගන්න නොමීලේ අරක්කු බෙදනවා.කාන්තාවන්ට හාල් බෙදනවා.ඒ කාලෙයි මේ කාලෙයි වෙනසකුත් නැහැ.බොහොම ස්තුතියි ඩොක්ටර් .පින්සිද්ද වෙනවා ඔබ තුමාට.නිවේදක තරුණ මහත්මාටත් ස්තුතියි

  • @nimalbandara102
    @nimalbandara102 Місяць тому +1

    Really good discussion Thank you Both

  • @tharangajayalath4048
    @tharangajayalath4048 2 місяці тому +2

    Great discussion thanks both of you

  • @ashenishantha3851
    @ashenishantha3851 Місяць тому +1

    Thank you for valuable speach.. ❤

  • @chaadiniperera5029
    @chaadiniperera5029 12 днів тому +1

    ශා නියමයි 👌

  • @goldmom3945
    @goldmom3945 Місяць тому +1

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @ruwanbandulage3692
    @ruwanbandulage3692 2 місяці тому +3

    Ithama pahadiliwa explain Kala, thanks Doctor

    • @MaheshKarunarathne-wt6sl
      @MaheshKarunarathne-wt6sl Місяць тому

      මෙච්චර වෙලා කියපුවා ...ලස්සන ඒවා

  • @sanathweerasiri
    @sanathweerasiri Місяць тому +1

    oba dunnu padama niyamai math nawaththanawa kohoma hari dannatama bohoma pin

  • @lastersilva534
    @lastersilva534 2 місяці тому +3

    ThankQ for this doctor ❤.

  • @SDMervin
    @SDMervin 8 днів тому

    ❤❤❤❤God bless you

  • @indikathushara1165
    @indikathushara1165 2 місяці тому +3

    සුපිරි සංවාදයක් නියමයි ❤

  • @mervindesilva1668
    @mervindesilva1668 Місяць тому +4

    අහනවානම්, අහලා තවත් කෙනෙකුට කියලා දෙන්වානම්,,තවත් කෙනෙකුගේ ,පුන්ච් පවුල් කැදැල්ලක් ,අරක්ශා කරලා දෙන්න හිතෙනවා නම් , මෙක හොද කාලින බනක් ,,අනෙකුත් අයටත් අහන්න, බලන්න , share කරන්න ////ඔබ දෙපලට පින්🙏

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 Місяць тому +1

    පින්❤

  • @chathurangapathum1811
    @chathurangapathum1811 Місяць тому +1

    ගොඩක් වටින අදහස් ටිකක්

  • @nilhera9660
    @nilhera9660 8 днів тому

    Thanks

  • @samansenarath923
    @samansenarath923 2 місяці тому +2

    බොහොම හොද වැඩසටහනක් ❤❤❤

  • @KapilaTennakoon-en4jy
    @KapilaTennakoon-en4jy Місяць тому +1

    Thanks dear Doctor.

  • @sampathamarawickrama2282
    @sampathamarawickrama2282 2 місяці тому +1

    Very informative and interesting ,thank you for this❤

  • @RAWMATTERy
    @RAWMATTERy 2 місяці тому +2

    thank you very important message to all drinkers..

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 Місяць тому +1

    Thanks LakshaN

  • @arachchillagesubasinghe3941
    @arachchillagesubasinghe3941 Місяць тому +1

    Ver y important and valuable .Thanks a lot

  • @saliyagamage6009
    @saliyagamage6009 Місяць тому +2

    Thank you so much doctor

  • @malindasamaraweera8539
    @malindasamaraweera8539 Місяць тому +1

    Very useful advice @@@@@

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n Місяць тому +1

    Thanks doctor

  • @PodiSoori
    @PodiSoori Місяць тому +1

    Thank you ...❤❤❤

  • @mallawaharman4155
    @mallawaharman4155 2 місяці тому +2

    බොහොම ස්තුතියි

  • @ranjithperera3952
    @ranjithperera3952 Місяць тому +1

    Very good explanation thanks dr❤❤❤❤❤❤❤❤❤❤

  • @ChthrajithPerera-m2y
    @ChthrajithPerera-m2y Місяць тому +1

    මම අහපු හොඳ දේශනයක්
    🌹🌹

  • @KapilaTheja
    @KapilaTheja Місяць тому +1

    Very useful one ❤

  • @warnakulasooriyaashokafern7921
    @warnakulasooriyaashokafern7921 2 місяці тому +2

    Theruwan saranai

  • @NishsankaRanasinghe-ij2sb
    @NishsankaRanasinghe-ij2sb Місяць тому +1

    සුපිරි වැඩසටහනක්

  • @arunapriyashantha710
    @arunapriyashantha710 Місяць тому +1

    ස්තුතියි ඩොක්ට ❤❤❤❤

  • @dushansadaruwan284
    @dushansadaruwan284 Місяць тому

    ❤good advice ..💐💐

  • @idunilRohan
    @idunilRohan Місяць тому

    සුපිරි වැඩසටහන්

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq Місяць тому +5

    ඇල්කොහොල් මද පමනට ගන්න කියලා බුදුන් වහන්සේ කොතැනක වත් දේශනා කරල නැහ.
    පංසිල් පද 5 හේ 5 වෙනි පදයෙන් කියන්නෙ, සුරාව ,මදයටත්, ප්‍රමාදයටත් හේතු වේ කියලයි

  • @LalithRathnasara
    @LalithRathnasara Місяць тому +1

    ❤Thanks!❤

  • @PiyathilakaHettiarachchige
    @PiyathilakaHettiarachchige Місяць тому +1

    Thanks oba depalata❤

  • @desivaudaya2641
    @desivaudaya2641 Місяць тому +1

    Tanks

  • @ArunaDissanayaka-b7p
    @ArunaDissanayaka-b7p Місяць тому +1

    ❤ Etham hoda wadasatahanak.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Місяць тому +1

    අන්තිම ම අන්තිම ටික... 🎉🎉🎉

  • @harrikazliyza6928
    @harrikazliyza6928 Місяць тому +1

    Great interview

  • @lakshmankaluarachchi5423
    @lakshmankaluarachchi5423 2 місяці тому +2

    Very good explanation

  • @W.HMangalika
    @W.HMangalika 2 місяці тому +13

    නිකම්ම වෛද්‍ය හමූවක් නෙවෙයි මේ.......
    හොඳ පිලිගැන්වීමක් තියෙනවා .....
    වෛද්‍ය තුමා වගේම ඉදිරිපත් කරන්නාත් ඈත් වීමක් නැහැ
    හොඳ සම්බන්ධතාවයක් ගොඩ නගමින් අපිට බලන්න අහන්න ආශාවක් ඇති කරනවා......
    මං නිවැරැදිද දන්නේ නැහැ
    මේ නිවේදිකා පුතා නාට්‍යය කීපයක රඟපෑ ශිල්පියෙක්ද....
    මට මතකයි ඒ වගේ
    මේ එයාමද දැන ගන්න කැමතියි
    ඔබ දෙපල හොඳින් අපිට මේ පණිවිඩය ගේන්න උත්සාහ කරනවා
    ස්තූතියි !

    • @luckshanwattuhewa-9286
      @luckshanwattuhewa-9286 2 місяці тому +8

      ඔව්...මම රංගන ශිල්පියෙක් විදියටත් වැඩ කරල තියනව කාලයක්.දැන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්.❤

    • @W.HMangalika
      @W.HMangalika 2 місяці тому +1

      @@luckshanwattuhewa-9286 ස්තූතියි පුතේ පිලිතුරු ලබා දුන්නාට
      සතුටුයි ඔබ ගැන මෙසේ දැන ගැනීමට ලැබීම පිලිබඳව........
      ඔබට තවත් දියුණුව සැලසේවා!
      තෙරුවන් සරණයි !

  • @MediKit-xd1md
    @MediKit-xd1md Місяць тому +1

    Highly respect.

  • @PathumiWihara
    @PathumiWihara 2 місяці тому +2

    Best programme 🙏

  • @carmalinkodisinghe-qd3yh
    @carmalinkodisinghe-qd3yh Місяць тому +1

    Watina kathawak...thanks 👍❤

  • @DilenthiKankanamge
    @DilenthiKankanamge Місяць тому +1

    Best programme ❤❤❤👍

  • @SiwaliManagala
    @SiwaliManagala 2 місяці тому +1

    ඉතා හොඳ වැඩසටහන්.

  • @sampathjayananda3499
    @sampathjayananda3499 2 місяці тому +2

    Oba thumata godak pin doctor

  • @amilakasun4101
    @amilakasun4101 Місяць тому +2

    Super programme ❤