I watched this excellent programme today.Thanks for the Doctor who described the function of cholesterol and two of the presentors who raised needful questions. In your future programmes try to give us a detailed chart of healthy food for breakfast,lunch and dinner including amounts of them and which we can afford.Thank you so much.
@@sagarikananayakkara6832 Coconut oil has a high heat point and can be reused a few times. Other oils have to be used once and discarded. For deep frying I mean
ගොඩාක් වටින දැනුම් සම්භාරයක් ලෝකෙටම ලබාදෙන දක්ෂ වෛද්‍යවරයෙක් සහ දක්ෂ වෛද්‍යවරුන් ලොවටම බිහිකරන මිහිපිට සිටින දෙවි කෙනෙක් වැනි පුද්ගලයෙක්.රාජකාරියට එහා ගිය මනුෂ්‍යත්වයෙන් පිරි නිහතමානී වෛද්‍යවරයෙක්.තමන් කරන දේ සීයට සීයක් නිවැරදිව කැපවීමෙන් කරන වෛද්‍යවරයෙක්.ඔහු නමින් වෛද්‍ය ගෝඨාභය රණසිංහ . රටට ලෝකයටම තවදුරටත් පිහිටවීමට ශක්තිය ධෛර්යය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරණයි.!!!
ඔවි නිල් නොමිබර වලට පමණයි මෙයා මහ රාේහලේ සලකන්නෙ. නැති බැරි ලෙඩිඩුන්ට වෙනත් දෙවි පිහිටයි....😅😅😅
That is wrong
ඉතාම වටිනා කාලෝචිත වැඩසටහනක් හෘදරෝග විශේෂ්‍ය වෛද්‍ය ගෝඨාභය රණසිංහ වෛද්‍යතුමන් ඇතුළු නුගසෙවණ කාර්ය මණ්ඩලයට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි.
ඉතාමත් වැදගත් වැඩසටහනක්. ඔබගේ වටිනා කාලය මේවැනි දැනුවත් කිරීමේ වැඩසටහනකට ලබාදීම ගැන ස්තූතිය doctor . පිළිපදින්න හිතෙන විදියටම දැනුවත් කලා.
හොද වැඩසටහනක් ස්තුතියි doctor ට සහ ඔබ දෙදෙනාට. 🙏🙏🙏
ජාතික රූපවාහිනී නාලිකාවට බොහොම ස්තූති. මේ වගේ සමාජ සත්කාර වැඩසටහන් ගෙන එනවාට.
බොහොම ස්තුතියි ඔබ තුමාට ...🙏🙏❤
I watched this excellent programme today.Thanks for the Doctor who described the function of cholesterol and two of the presentors who raised needful questions. In your future programmes try to give us a detailed chart of healthy food for breakfast,lunch and dinner including amounts of them and which we can afford.Thank you so much.
බොහෝම වැදගත් වැඩසටහන ක්.. ස්තූතියි doctor..
නොදන්නා දේ දැනගත්තා. ස්තූතියි.
Thank You Doctor & NUGASEVANA ❤
බොහොම හොඳ පැහැදිලි කිරීම ක්. ❤❤
Great video. Thank you.
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. ❤❤
Thank you Doctor!
මේ වගේ වැඩ සටහන් ඉදිරිපත් කරන්න ජාතික රූපවාහිනිය ට බොහොම ස්තුතියි!!
Good programme
දැනුවත් කිරීම ස්තූතියි.❤❤❤❤
Thank you doctor. Very good advice.
බොහොම ස්තුති
Thankyou very much Dr. for your explanation on cholesterol.
හොඳයි වැඩ සටහන. හරිම වටිනවා
Thank you so much Dr.
smart n very devoted doctor here..stay blessed
A great programme SL Roopavahini
ඉතාම වැදගත් . ස්තුතියි
බොහොම පිං ❤
Deviyek wage doctor kenek dirgayusa lebewa budusarani❤
ගෝඩක්පින්වැඩසටහනට
වෛද්‍ය තුමා රටට මෙන්ම මටද මහා වස්තුවක්. තෙරුවන් සරණයි!
Thank you Doctor , thanks Rupawahini.
Thank you so much doctor ❤
Oba weni waidawarayaku mewan wedasatahan magin janathawa denuwath kireema ithaama kaalochithai
Siyalu denaahatama hada piri STHUTHI Ya ❤❤
Super 👍
Excellent
Thank you so much dr 🙏🙏🙏
මේ වැඩසටන ඉතාම වැදගත් ස්තුතිය නුගසෙවනට සහ වෛද්‍යතුමාට
Bohoma pin Dr❤
E wagema Nugasewana obath deerga kalayak wejabewa🙏🙏🙏
තෙරුවන් සරණයි හැමදෙනාටම...❤❤❤❤
Great video Thanks Dr
Godak sthuthi 🙏👍❤
Dr Gotabhaya Ranasinghe ,ur excellent service to our nation is appreciated.
Good luck sir 🌹
Godak isthuthiiii obathumata🎉🎉🎉
ඉතාම හොද doctor කෙනෙක් මගේ අම්මත් සනීපෙන් ඉන්නේ doctor ගේ බෙහෙත් නිසා ❤ ❤❤බුදුසරණයි
විස්තර දැනගන්න කැමතියි
Great video d.r
Thanks doctor
වටිනා වැඩසටහනක් .🌹
Check hard talk with Chathura Alwis with Dr G Ranasinghe on Derana.
Tsnk you vety much doktot
Danuwath kirima godak3 watinawa ❤❤❤❤
වඩසටහන හොදයි චනල්කරල ගියාට කිසිම දෙයක් දන ගන්න බැ නෙ ඩොක්ටට හදිස්සියි ලෙඩේ කියන්නවත් බැ
හදවතින්ම සෙත් පතන වෛද්‍ය උතුමෙක්
ඔබතුමා නිදුක් නිරෝගී වේවා !
👍👍👍❤
නිවේදකයගේ ප්‍රශ්ණ ටිකක් හරි වැදගත් නිවේදිකාව වැඩක්ම නෑ Dr ගෝටාබය වගේ කෙනෙක්ගෙන් ඕයිට වඩා වැදගත් දේ අහන්න තිබුනා
කිරීටක ධමනිවල අලුත් ලෙඩ තත්ත්වයක් මෙතුමා ලෝක මට්ටමෙන් සොයා ගත්තා නේද 😢
Good job
Hamoma kinne polthel hodai kilam.et dan ek gdara kranna time nha..shop ekn gnna puluwan hodama coccnut oil kohmada blagnne kogenda gnne mokkda brand eka onna owai kinna ona
මෙතුමාගේ නවතම සොයා ගැනීම ගැන ඔබලා නොදැනුවත්ව ද නැත්නම් එතුමා ඒ ගැන අහන්න එපා කිව්ව ද ? ලෝකයටම කල සොයා ගැනීමක් 😢😢
Kumak de ?
@@kusumfernando6114 කොලෙස්ටරෝල් තැන්පත් වීමකින් තොරව කිරීටක ධමනියට හානි සිදුවන විදිය ලෝකයට සොයා දුන්නා.
👍👍👍
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤🌹
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Me wage docter kenek intew kranna ona..docter kenekmi..
නිවේදිකාවගෙ දැනුවත් කම මදිය් ඔයිට වැඩිය අවශ්‍ය ඩේවල් ඩොක්ටගෙන් අහන්න තිබුනා
❤
Is white coconut oil good
Yes coconut oil, olive oil, butter, lard, pork fat, beef fat, is good.
No vegetable oil, canola, sunflower oil, margarine are bad
White coconut oil is the best
Best as I know may be bad results by heating
@@sagarikananayakkara6832 Coconut oil has a high heat point and can be reused a few times. Other oils have to be used once and discarded. For deep frying I mean
🙏🙏🙏
Dr ena hospitals monawada.cDEM eke na neda dan
Innawa
Itha hoda weda satahanak.hamotama deegayuwewa.
ජාතික රූපවාහිනීය ,නිවේදක,නිවේදිකාවන්ගේ උගත්කම මීට වඩා සන්වර්ධනය කළ යුතුයි .
Anomas kitchen එකේ Anoma මහත්මිය මීට වඩා ගොඩක් හොඳට වෛද්‍යවරයකු interview කරලා තියනවා .
මේ නිවේදකයනම් මහ මෝඩයෙක් .මේවගේ වැඩසටහනකටවත් මොලේ තියන නිවේදකයෙක් දාන්න
🎉🎉🎉🎉
❤❤👍👍🙏
ඇත්තටම අත්අඩංගුවට ගත්ත එවුන්ට පයිය නැතුව ඇති
.👍❤️🙏
Me doctor wa channel karanne kohomada.
ඔබෙන් සුවපත් වු රෝගියෙකි මම2016
🙏🙏🙏
විස්තර දැනගන්න කැමතියි
Mage puthtath. Beheth aran thiyanwa . Dr.gen
Hodama pol thel koheda tynne..gdara hdanna eka kerenne nha..a nisa hoda product kohenda gnna tynne mokkda hoda cocoanut oil..tynne..
Tyttttyy
නිවේදකයන් පුශ්න කලෙ ඉතා වැදගත් කාරණ ම නෙමෙයි
අඩු පාඩු ඇත
දියවැඩියාව, හෘද රෝග වැළැක්වීම ගැන කතා නැ
නමුත් වැඩසටහන හොදයි
seeni , palm oil kanna epaa kiwwa , ahune nadda ?
Keto, carnivore diet
Doctor kawdekiyalawath nodenagena me madya wediya kathakaranne
Un dannadeyak nehe
Specialist kenukuta garuthwayak ath nehe
Maddyawediya gena bohoma kanagatiy
Uta therena magulak nee
Eaya hodai OLOBAKKO natawanne
You apply for the position
Doctor, much merit to you.
🙏🙏🙏🙏🙏👌❤️🌹
RUPAWAHINI CHAIRPERSON,,
DOCTOR KENEK EKKA KATAKARANA KOTA,,
MODA ATAL MADDAYA WEDIYO DANNA EPA,, 👈
OBATAH HARIYATA KARANNA BERINAM
JOB EKA DALA GEDARA YANNA,,
👉👉MEKA JATIKA RUAWAHINIYA,,
👉JATIYE T V CHANNEL EKA,,
👉 PRIVATE GEDARAKA EKAK WEVII,,
👉👉BERI KATTIYA GIYAMA ALUTH KATTIYA EVIIIIII
සහතික ඇත්ත. මුන් දෙන්නගේ බොළඳ විහිලු වලට තමයි වැඩිම කාලයක් ගියේ. දොස්තර කතා කරපු කාලය අඩුයි
Poltelhidagannaa
F
ඩොක්ටර් අදටත් ඔයාගේ නම අහන්න ආශා නැහැ 2019 ඔයා නිසා මගේ මහත්තයා නැති උනා පොඩි දුව ජිව විද්‍යා අංශයෙන් මේ පාර ලියන්න උත්තේජනය උනේ අප්පච්ච්ගේ ව්යෝව
Kohomada nathune
👍❤️🥰
❤❤❤❤❤
❤
❤❤❤❤❤❤❤❤❤❤❤💞
❤❤❤❤
❤
❤
❤❤