🔴 හැඳුනුම්පත් නැති අයටත් අස්වැසුම |අලුත්ම Update එක|තව රු 6000ක් නොමිලේ|Kuwait news today 2024.12.19

Поділитися
Вставка
  • Опубліковано 23 гру 2024

КОМЕНТАРІ • 11

  • @user-ot9cz8pz4ehgrr
    @user-ot9cz8pz4ehgrr 4 дні тому +1

    ජනාධිපති තුමනි අපිත් හරිම අමාරුවෙන් ජිවත් වෙන්නේ ඒ අස්වැසුම සහනාධාරය ඉක්මනින් ලබා දෙන්නේ නැද්ද පරණ අය දැන් අවූරුද්දක් විතර ගත්තා අපි ඉන්නේ කුලි කඩ කාමරයක මට ය කියලා ඉඩම් කෑල්ලක් වත් නෑ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරය ලබා දෙන්න ගොඩක් පීං අපෙ පැත්තේ ගොඩක් දිලා තියෙන්නේ ගොඩක් තියෙන මිනිසුන්ට

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 4 дні тому +2

    🙏

  • @susanthakumari-l8u
    @susanthakumari-l8u 4 дні тому +1

    අපිට නම් සහනධර් මෙකුත් ලැබිල නැ මේ ජනධ්පති තුමවත් අපිට දෙව්ද දන්නැ

  • @DilrukshiDilrukshi-mj6yg
    @DilrukshiDilrukshi-mj6yg 3 дні тому +1

    මමත් වැන්දබු කෙනෙක්.දරු දෙන්නෙක් ඉන්නවා.ජීවත් වෙන්න විදිහක් නැ

  • @BosabBosab
    @BosabBosab 4 дні тому +1

    Aas wasuma thiyena ayta 6000 da ganna pasalen liumak onida

  • @NandaniKumari-uo7wn
    @NandaniKumari-uo7wn 4 дні тому +1

    අස්වැසුම ත් නැහැ සමුද්දි යත් නැහැ පාසල් යන ගැහැණු ලමයි 3 න් දෙනෙක් ඉන්නේ මමත් ලෙඩ ක් මහත් කුලී වැඩ කරන්නෙ

  • @NilminiPriyadarshani-vb8cp
    @NilminiPriyadarshani-vb8cp 4 дні тому +2

    Ane ජනාධිපති thumani ape ami eke job karata hari amaruwen apith jiwath wenne.loan walata kepunama ithuruwak ne apitath සහනයක් laba denta.

  • @FathimaIsana-q5i
    @FathimaIsana-q5i 4 дні тому +1

    Apita asweuma thwa ne daruwo dennatawath denna

  • @indikasamarakoon6221
    @indikasamarakoon6221 4 дні тому +1

    Aswasuma tiyenawa babata 5iwayasa janawary school ayata dennadda

  • @Nayomi-x3u
    @Nayomi-x3u 4 дні тому +2

    Devana adiyare ayata sangananaya kavadada

  • @KushalyaKushalya-m3d
    @KushalyaKushalya-m3d День тому

    mata 4250 hambawenne aurudu 6 duwek innawa mahathtayath na rakiyawak karanneth na