Dipiyau රජයේ සේවකයින් tath. ජීවන වියදම් vadi. Denawanam hama daruwekutama denna ona. Mata podi aya 4 rak innawa. Api chande dunne. Okata newe. Ko apita සාධාරණයක් . ඔක්කොම aekai.
Mamath pasal Yana lamai Thun denek inna Amma keenek apita padinchi grammasewa wasame sthira niwasak na api kuliyata inne mahaththaya ta sthira rakiyawak na apita aswessumath na api wage Aya genath hoyala balanawa nam godak pin
❤Attatama satutui mata lamai 3 denek innawa 3denatama poth path ganna salli ne mahattaya ta stira rassawak ne korona kale job eka nati una hamotama sadatanayak karanna amma kenek wedihata karana illimak❤❤❤
This is a segregation of the chidren, even parents (who are in a good professions too are in a trouble to purchase their school stuff. ) This is wrong only to provide for all the children. Please reduce the tax of the stationary
පෞලකින් එක ලමයාgane harilankawe lamai okkotama dennadan adu adayam labin balagena inne kata aragena kawadada denne kiyala me dena demana nisa thawathawat nikamo bihi wenawa
මම කියන්නෙත් හැම දරුවෙකුටම දෙන දෙයක් දෙන්න මොනවා උනත් එදා ප්‍රේමදාස මහත්තයා හැමදෙනාටම නිල ඇදුම් දුන්නා ඒක හැමෝටම අද වටිනවා
සෑම දරුවෙකුටම සම අයිතිවාසිකම් රජයෙන් ලබා දිය යුතුයි
හැම දරුවකුටම දෙන්න හැම රජයකින්ම දෙන දේවල් හැම දරුවකුටම දුන්නා
පාසල් උපකරණ වල මිල අඩු කරන්න.හැම දරුවටම ඒ සහනය දෙන්න.
රජයෙ ඉන්න අයට මොකුත් නෑ.එ කලෙත් හාල් ඇටයවත් දුන්නෑ.එ ලැබෙන රුපියලක් ද.ඒක හැමෝටම දෙන්න ඕනි..
කෝ තොපෙ සමානාත්මතාවය දෙනවනම් හැම දරුවෙකුටම දිපියව්
ඇයි ඔබලා හොදට හොයල බලලා නෙද දුන්නෙ, අස්වැසුම.....??
දුප්පත්ම ලමයට මුල් තැන ලැබෙයි....
සියලු ලමයිට ලැබිය යුතුය ඔබේ පක්ෂයේ එදා කිව්ව සමානත්මතාවය කෝ
පාසල් උපකරණ මිල අඩු කරන්න. එය සාධාරනයි.
අස්වැසුම ආර්ථික අහේනියක් නැති අයටත් හම්බ වෙනවා
අනිවාර්යයෙන් ම..
පෙදරේරුවකු දවසට රු.5000ක් ගන්නවා.මාසෙට අස්වැසුමත් ලැබෙනවා.සල්ලිත් පොලියට දෙනවා..
අස්වැසුම තියෙන අයට හැමදේම ලැබෙනවා..අපි රාජ්‍ය සේවකයෙක් ගෙ තනි පඩියෙන් සේරම කරන්න ඕනි.දෙනවනම් ලමයි හැමෝටම දෙන්න
පෙදරේරුවට හැමදාම වැඩ නෑ රජයේ සේවකයන්ට වගේ වැඩ කරත් නැතත් පඩි නෑ හම්බ කලොත් විතරයි හැමදේම කරන්න පුලුවන්
ඔයා රාජ්‍ය සේවයෙන් ඉවත්වෙලා පෙදරේරුවෙක් වෙන්න.දරුවෙකුට ලැබෙන දෙය හැම දරුවෙකුටම ලැබෙන්න ඕන තමයි.හැබැයි පෙදරේරුවෙකුට හැමදාම වැඩක් ලැබෙන්නෙත් නෑනේ.වැඩ තිබුනොත් හොදයි නැතිනම් නෑනේ
මාගෙ mahathayath පෙදරේරු. Danata අවුරුද්දක් වැඩ නැතුව ගෙදර
@@krishnaweni7920 අපේ පැත්තේ නම් පෙදරේරුවෙකුට 5000ක් ලැබෙන්නෑ.උදේ ඉදන් ගිනි අව්වෙි කන කටිට වැසි කාලෙට වැඩ නැතුව සල්ලි නැතුව අසරණ වෙන තරම AC කාබරවල වල ඉන්න නෝන මහත්තුරු දන්නේ කොහොමද
හැමෝටම ලැබෙන්න ඕන. ඇයි තෝරන්නෙ.
රජයේ සේවකයිනුත් මේ අවස්තාවේ අන්ත අසරනයි. ඒ ලමයිට කිසිම දෙයක් නැහැ.මේ රජය ගේන්න පලමු වෙඩි මුරය තිබ්බෙ පහලම රාජ්‍ය සේවකයි.
ඔබ තුමාලා බලයට ආවේ පාසල් උපකරණහාලිපි ද්‍රව්‍ය වල මිල අඩු කරනවා කියලයි. නමුත් ඒ ගැන කතාවක් වත් නැහැ නේ. ඔබතුමාලා කියන්නේ සහනාධාර ලබා ගන්න ඕන නම් හැමදාම දුප්පත් වෙලා ඉන්න කියලද? අපි මීට වඩා සංවර්ධනාත්මක අරමුණු ක්‍රියාත්මක කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේද
පාසල් උපකරණ මිල අඩු කරනවනම් හැමොටම සාදාරණයි..නැතිනම් නිල ඇදුම් වගේ පොත් කට්ටලයක් ලබාදෙනව නම් හොදයි..
අපි ජීවත් වෙන්නේ කුලි කඩ කාමරයක ඉඩම් කෑල්ලක් වත් නෑ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ අපිට අස්වැසුමත් නෑ දරුවන්ට දෙන සහනාධාර ලබා දෙන්න ගොඩක් පීං ජනාධිපති තුමාට
රු:50000/=අඩු වෙන් විශ්‍රාම වැටුප ලබන ඉගෙන ගන්න දරුවෝ එක්කෙනාට වැඩියෙන් ඉන්න ගෙවල්වල දරුවෝ ඉගෙන ගන්නවානම් අනිවාර්යෙන් දිය යුතුයි.මොකද එ් අයගේ දරුවෝ දුක්විදිනවා..😢😢
රජයේ සේවකයින් දරුවන්ට කිසිම සහනයක් නෑ.දරුවන් තුන් හතර දෙනෙක් ඉන්න පවුලකට සොච්චම් පඩියෙන් මොනවා කරන්නද?හැම දරුවෙක්ම ඒ සහනය බෙදිලා යන විදිහට මිල අඩු කරන්න.
අස්වැසුම තියෙන අයට විතරද ලැබීය uththe ,
අස්වැසුම තියෙන්නෙත් තියෙන eunta ,
හැමෝම ළමයින් සේ සැලකිය utui
මෙම ආණ්ඩුව ක් කවිය විතරයි😮වෙන එකක් බලමූ වෙද ඉදිරියට වෙයි වගෙ
Godaak sthuthi.apith duppath aswesuma tiyenawa.
යාකො එහෙම බලාගෙන මුන්ගේ ආණ්ඩුවෙන් නිල ඇඳුම් වත් හම්බ වෙයි කියලා හිතන්ඩ බෑ
ඇත්ත ටම මට අත් වැසුම තියෙනවා නමුත් මාව වැටිලා තියෙන්නේ දූපත් අයට මගේ ළමයි ගොඩක් දුරට අනුන්ගේ ඇඳුම් තමයි ඇන්දේ. මහගන්න සල්ලි නෑ ඉස්කෝලේ ඇදුම . හැම දෙයක්ම අන්ගසම්පුර්ණ හැම දෙයක්ම අරන් දෙන අය ඉන්නවා . ගොඩක් අසාධාරණ කම් වෙලා තියෙන්නේ ගොඩක් දූපත් අපිට . කොහොම කලත් ඒක තමයි වෙන්නේ .ආය අය සම්ගණනය කලත්. තවත් දූපත් අයට ලෑබෙන දේ නැතිවෙනව මිසක්. වෙනදෙයක් වෙන්නෙ නෑ. ඒක තමයි ඇත්ත....
තාත්තා නැති දරුවො ඉන්න පව්ල් වලට වත් අස්වැසුම නැ .මහ ගෙදර ඉන්න නිසා..ආයෙ චන්දෙ නම් දෙන්නෙ නෑ
දෙනවා නම් ජනාධිපතිතුමනි දෙන දෙයක් හැම ළමයෙකුටම සමසේ දෙන්න පියා රට ඉන්නවා කියලා හයදාහේ දීමනාව දෙන්නේ නෑ අපේ ළමයිනුත් ආසයි තාත්තා ළඟ ඉන්න දුක් මහන්සි වී හම්බ කරන්නේ ගෙයක් හදාගෙන ඉන්න තාත්තා ළඟ නැතිව ළමයි කොච්චර අසරණයිද ඒ දරුවන් ගැනත් හිතන්න
අපෙත් එහෙම තමයි අනෙ..සල්ලි තියෙනවනම් රට ය්යනවද..ගියත් ඒ නය බේරනව තාම..ඒ උනාට මිනිස්සු කියන්නෙ මිනිහා රටනෙ කියා..රට ගියාට නිකන් සල්ලි ලැබෙන්නෑ..ඒකටත් දුක් විදිනවා😢
අස්වැසුම දීල තියෙන්නේ ඉඩම් ගෙවල් වාහන වාගේම සල්ලි ත් තියන අයට. අපි කුලී නිවාස වල ඉන්න තැනක්වත් නැති අය. රජයකින් කවදාවත් ආධාර උපකාර දීල නෑ අපි නම් කවදාවත් කාටවත්ම චන්ද දීලත් නෑ දෙන්නෙත් නැ 😂😂😂😂😂😂😂
සුනිල් හඳුන්නෙත්ති ඇතුලුව අනිකුත් සියලුම මාලිමාව ඇමැතිවරුන්ගේ දරුවන් යන පාසැල් මොනවාද...???
Please reduce the price of the stationery prices. That will be the best. සෑම දරුවෙකුටම සම අයිතිවාසිකම් රජයෙන් ලබා දිය යුතුයි
අනිත් ළමයි ඉගෙන ගන්න ඕනි නැද්ද හදුන්නෙත්ති??
පාසල් නොයන අයත් අස්වැසුම ගන්නා අයත් ඉන්නවා .
අපටත් එහෙමයි නමුත් අපට වඩා අහිසක අය ඉන්නවා ඒ අයට අපි උදවු කරමු ගමෙ මිඩිිවයිප් දන්නවා දුප්පක් අයකවවුද කියලා ස්තුතියි
Adayam thiyenawa kiyanne rajaye sewaya karanawa kiyana ekada e minissu thamai hondatama dukwidinne sema daruwekutama denadeyak denna daruwo kiyanne daruwanta eyalata posathda duppathda kiyana de adala ne daruwage class fees gewaganna beriwa daruwa class yawanneth nethi aya innawa
අපිට අනෙ මොකුත්ම නැ පොත් ට්කවත් දෙනවනම් හැම ලමයෙකුටම සපත්තු දෙක ව්තරයි ගන්න තියෙන්නෙ 🤔ලමයි දෙන්නට මොකුත්ම අරන් දෙන්න ව්දියක් නැති අසරණ මම😢😢😢
Dipiyau රජයේ සේවකයින් tath. ජීවන වියදම් vadi. Denawanam hama daruwekutama denna ona. Mata podi aya 4 rak innawa. Api chande dunne. Okata newe. Ko apita සාධාරණයක් . ඔක්කොම aekai.
Mamath pasal Yana lamai Thun denek inna Amma keenek apita padinchi grammasewa wasame sthira niwasak na api kuliyata inne mahaththaya ta sthira rakiyawak na apita aswessumath na api wage Aya genath hoyala balanawa nam godak pin
රජයේ සේවකයින් ගේ දරුවන් ට ද ලබා දෙන්න .
ඇත්තටම හමුදාවේ පොලිසියෙ ඉන්න අය කොච්චර දුක් විදිනවද? ජීවිතයම කැප කරලා රැකියාව කරන්නෙ රට වෙනුවෙන්.....ඇයි මේ කුහක දේශපාලකයොන්ට මේව පේන්නැත්තේ😊😊😊 අඩුම තරමෙ ගෑණියි දරුවොයි එක්ක සතුටින් ඉන්නවත් නෑ එයාලට....ජීවිතයෙ හොදම කාලේ රට වෙනුවෙන් කැප කරල.එකෙක් හමුදාවෙ නම් මුලුපව්ලටම රජයෙන් ලැබෙන හාල් ඇටයක්වත් ලැබෙන් නෑ...ඇයි දෙයියනේ එහෙම අසාධාරණයක් ??????????😊
පොත් මිල ආඩුකරා නමි ඉවරයිනේ වාද විවාද අවශයත් නෑ නේ....
Dipiyau hamalamayakutama නොදී waranko අනිත් candeta thopita කතිර ගහපු apita gahanna oni
❤
අස්වැසුම ගන්නේ ගම්වල සල්ලි තියෙන මිනිස්සු. අන්න ඒකයි වැරැද්ද.
ගමට ඇවිත් බලන්න දෙන්න කලින්
අනිවාර්යයෙන්ම බලන්න.අපෙ ගමෙත් තියෙන අයට දීලා තියෙන්නේ.මට ළමයි 4 ක් ඉන්නවා.අස්වැසුමත් නෑ.පාසල් උපකරණත් නෑ
මාක්ස් වලත් මනාප අංක ගහලා දුන්නා .
අස්වැසුම සල්ලිකාරයන්ට දීල තියෙන්නෙ
හැමෝම t hamuwenn oni
❤Attatama satutui mata lamai 3 denek innawa 3denatama poth path ganna salli ne mahattaya ta stira rassawak ne korona kale job eka nati una hamotama sadatanayak karanna amma kenek wedihata karana illimak❤❤❤
Apith duppath😢😢😢😢😢😢
Hodama de pasal upakarana mila adu karanna
Pasal upakaranawala mila adukaranna ethakota hamotama sahanayak minissu job ekak keruwata padiya kannawath madi ekath therum ganilla
Hadunnetti mahatage a jojanawata apit akatu wemu ati aya nati ayata sadbawayenma labademu ...akaneda wenna onaa..
This is a segregation of the chidren, even parents (who are in a good professions too are in a trouble to purchase their school stuff. ) This is wrong only to provide for all the children. Please reduce the tax of the stationary
Ai yako මුන්ට හෙන ගහනවද , පාසල් උපකරණ වල මිල අඩු කර නම් හැම ලමයම ගන්නවා නේ, රජයේ ජොබ් කරනවා කියල ,padiyak වැඩි කරනවද,
Mage mahattayata sinihedila.382 sini tiyanava.mamath Ratagiya aurudu4k daruvo anakota pasal vedavalin godak durvalavela.mahattaya ledatiyagena dubayvala tama veda.asanipaya genavath hitanne.apita Rajayen kisideyak lebenne.ath asvesuma aran jiwath vena minissu kavadavath oluva ussanne.akko bonava a sallivalata.hemadama akamatena.etavada hoday gamvala minissunta mokak hari vedapalak dala denavanam.job akak karaganna.samahara tatta netiunata bappala onataran enna geval tiyanava.tattala ennageval taram un asarana ne.
Hemotama samase labadunna nam iwarane
ඃමක
සණස මංකොල්ලය හොයාබලන්න ජනාධිපති තුමණි
Asvasuma ganne Sally ati aya mai.
ආයෙ චන්දය ඉල්ලන්න එනවද?
පෞලකින් එක ලමයාgane harilankawe lamai okkotama dennadan adu adayam labin balagena inne kata aragena kawadada denne kiyala me dena demana nisa thawathawat nikamo bihi wenawa
Balayata enna kalin kiuwa wage pasal upakaranawala issalla mila adu karanna
Nethi ayata denda denneth ne
Daruwanta dena DEA siyalu denata denna..pu daruwo