2025 වසරේ පාසල් ළමුන්ට හිමි දීමනා | 6000 දීමනාව දෙන්නේ කාටද ? | 6000 දීමනාව හැම මාසෙම දෙනවද ?

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 438

  • @LakmaliKumari-x3j
    @LakmaliKumari-x3j 12 днів тому +4

    ළමයින්,වෙනූවෙන්,කරන,,මෙදෙවල්,වලට,ජනාධි, පතිතුමන්ට ගොඩක්,පිං

  • @HansaniJe
    @HansaniJe 19 днів тому +32

    පාසල් ළමුන්ට දෙන දීමනාව දෙන එක ගොඩක් වටිනවා..❤

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому +5

      @@HansaniJe ❤️❤️

    • @namalNamal-qq7ke
      @namalNamal-qq7ke 19 днів тому +4

      👍 ගොඩක් වටිනවා.

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому +1

      @namalNamal-qq7ke ❤️❤️❤️

    • @NiranjanPriyantha-k3u
      @NiranjanPriyantha-k3u 9 днів тому +1

      Anne Ara ranil mahattaya dipu janadipati sissatvaya liyapadinchivela eat nolebena ayata mokada venne

    • @DIMUTHU-123
      @DIMUTHU-123  9 днів тому

      @NiranjanPriyantha-k3u ekanam danne ne

  • @Raju-d4n6e
    @Raju-d4n6e 16 днів тому +6

    මේ දිමනාව ගෝඩක් වටිනවා ගෝඩක් ස්තුති

  • @NishanthiNadeeka-c9m
    @NishanthiNadeeka-c9m 14 днів тому +6

    😢😢😢තියෙන අයටම යි හැමදේම
    අපේ ගම්වල කිසිම සාධාරණයක් නැ😢😢😢

  • @Shasikaanuruddika
    @Shasikaanuruddika 15 днів тому +9

    මේ ජනාධිපති තුමා ගැන ගොඩක් සතුටුයි මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා මහත්තයා මේසන් වැඩ කරන්නේ අපිට අත් වසුම 2500ය හම්බුනේ ඒක දැන් 5000කරලා ඉතින් අද 6000ගානේ දරුවෝ තුන් දෙනාට ලැබුනා ජනාදිපති තුමනි ඔබ තුමාට ගොඩක් පින් අද 18000ක්‌ ලැබුනා

    • @DIMUTHU-123
      @DIMUTHU-123  15 днів тому +1

      ❤️❤️❤️❤️

    • @MalaniPriyanthi-n7t
      @MalaniPriyanthi-n7t 13 днів тому

      Apita. අස්වැසුම. නැ. අපි. අඩු. අඩුදායිම්. හිමියක්. රට. ගියා. කියලා. සමුද්දිය. කපුවා. Apita. කිසිම. අදායමක්. නැ. ගිවත්වන්න. බොහොම. Amaruwan නුඋම්. Lamai dannak inna තවම. Kisidak නැ. හරි. Amarun ගිවත්. Wanna අපිටත්. පිහිටවන්න. ❤️❤️❤️

    • @PkumariPkumari-n8q
      @PkumariPkumari-n8q 13 днів тому

      Apita dunne 6000i 3denek innawa ai danne na neda ehema une

    • @WonderfulGreyCat-ys7hi
      @WonderfulGreyCat-ys7hi 12 днів тому

      අනේ අපටත් ඒ මුදල් ලබාදෙන්න අස් වැසුම් තියෙනවද කියලත් දන්නෑ අස්වැසුම දුන්නත් මටවත් දරුවන්ට වත් ලැබෙන්නේ නෑ මාත් මගෙ දරුවො දෙන්නයි මන්දපෝෂණයෙන් පෙළෙන අය පුළුවන් නම් අපටත් මේ මුදල් ලබාදෙන්න ජනාධිපතිතුමාට ගොඩක් ගොඩාක් පින් බුදු සරණයි

    • @ChandaniKumari-z6q9i
      @ChandaniKumari-z6q9i 9 днів тому

      5000දීමනාවා තියෙනවා 6000දීමනා වා මගේ දරුවන් දෙදෙනාට ලැබුනේ නැ එකට මොකදකරන්නේ

  • @DishaniHansika-r3y
    @DishaniHansika-r3y 14 днів тому +2

    ජනාදි පති තුමනි ඔයාට ගොඩාක් පින් .මගෙ දරුවටත් 6000 ලැබුනා.අසරන අපිට පිහිට වුනා.මගෙ මහත්තයත් ලෙඩෙක්.අමතර ආදායමක් නැහැ.බොහොම අසරනයි.ගොඩක් පින්...🙏🙏🙏🙏

  • @inokakumari460
    @inokakumari460 14 днів тому +1

    ජනාධිපති තුමනි ඔබතුමා හරි මට හෝ මගේ මහතයට ස්ථීර රැකියා වක් නැත අපට අස් වැසුමද නැත එම නීසා ඔබතුමා හරි සාධාරණයක් කරන්න අපි අසරනයි මේ රජයේ න් හරි හරි දේ කරන්න
    ජනපතිතුමනි ලමයි දේදනෙක් පාසල් යනවා. 🙏🙏🙏🙏🙏

  • @BinakshiAkarsha
    @BinakshiAkarsha 13 днів тому +5

    අපි බොහොම අමාරැවෙන් තමා ඉන්නේ්.😢😢😢රාජ්‍ය සෙවයේ අපිටත් දෙන්න.😢😢😢😢

  • @sigithisaumiyaSigithisaumiya
    @sigithisaumiyaSigithisaumiya 2 дні тому +2

    මෙම වරඩ සටහනේදි හැම දරැවකුටම 6000දිමනාව දෙනවා නමි හොදයි මොකද ආර්මි එකේ ඉන්නේ සල්ලි තියෙන කොල්ලො නොමෙ වුන්ගේ පඩිය ලොන් වලට කැපුනාම ඇති මගුලක් නැ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  2 дні тому

      @@sigithisaumiyaSigithisaumiya 😢😢😢

  • @susanthakumara2060
    @susanthakumara2060 16 днів тому +8

    රාජ්‍ය සේවකයින් ගේ දරැවන්ට ඇයි මේ 6000 ලබා නොදෙන්නේ...අපිට ලමයි තුන් දෙනෙක් පාසැල් යනවා...ජනාධිපති තුමනි අපි ගැනත් සලකා බලන්න.....

    • @UdeshikaWijerathna
      @UdeshikaWijerathna 15 днів тому +1

      Api rajaye sawakayo ne apita monawat na matat lamai 05 innawa 4 k pasal yanawa

  • @BinakshiAkarsha
    @BinakshiAkarsha 13 днів тому +3

    අපිටත් දරුවන් 3දෙනක් ඉන්නවා.රාජ්‍ය සේවය කරන අපිටත් ලබා දෙන්න.😢😢😢අසවැසුම හිමිවන්නේ දුප්පත්කම අන්ත අයටත් නෙමේ

  • @SaduWedisingha
    @SaduWedisingha 15 днів тому +6

    හැමදේම දෙන්නේ දෙන මිනිහාට විතරයි රජයේ ජොබ් කරන අය හිගා නොකා හිගා කනවා එක්කෝ එකෙකුටවත් ආධාර නොදී හැම කෙනෙකුටම ගන්න පුළුවන් විදිහට බඩු මිල අඩු කරන්න ඕනී ඔක්කොම එකයි හිටපු රජයත් එකයි ඉන්න උනුත් එකයි ඔක්කොම ආධාර දෙනවා විතරයි කවදාවත් රටක් හැදෙන්නේ නම් නෑ ඒ අය ආධාර දෙනකන් බලාගෙන ඉන්නවා අතේ පයේ වැඩක් නොකර රජයේ අයට මුකුත් නෑ උන් නය අරන් ජීවත් වෙනවා

  • @SandyaSamarakoon-m3y
    @SandyaSamarakoon-m3y 10 днів тому +1

    අපේ ලමයි දෙන්නාට හම්බවුන පොත් බෑග් ගත්තා තව සපත්තු එහෙම ගන්න ඔනා බොහොම ස්තුතියි අපි ගැන හිතුවට

    • @DIMUTHU-123
      @DIMUTHU-123  10 днів тому

      @@SandyaSamarakoon-m3y ❤️❤️❤️❤️

  • @YethuliThanudima
    @YethuliThanudima 13 днів тому +2

    මහගෙදර ඉන්න නිසා අස්වැසුමත් නැති මම මහත්තයා ආබාධිත දරුවන් 2 ක් සිටින මට මෙය ලැබෙන ව නම් ලොකු පිනක්.

  • @IreshaPriyadrsani
    @IreshaPriyadrsani 13 днів тому +2

    හැමදෙයක්ම අස්වැසුම අයටම දෙන්නෙ ඇයි. දරුවො වෙනුවෙන් කරන දෙයක් පොදුවේ කරන්න . රජයේ සේවය කරන මිනිසුන් හිගා නොකා හිගා කනවා. ඉස්කෝලේ පටන් ගන්න තව දවස් තුනයි. බඩු ටික ගන්න බැරි රජයේ සේවය කරන අය ඕනි තරම් ඉන්නවා. පොදුවේ මිල අඩු කිරීමක් කලා නම් සාදරනයි හැමෝටම ගන්න පුළුවන් විදිහට .

  • @kantyk3888
    @kantyk3888 6 днів тому +1

    අනු පවුල් වල පුශ්නයක් ඇති වෙනව
    දරැවන්ගේ මවට මේ දීමනාව දීම ඉතාම සුදුසුයි
    😢

    • @DIMUTHU-123
      @DIMUTHU-123  6 днів тому

      @@kantyk3888 ow ehema gataluwak nam thiyenawa

  • @SuranjiWijerathna
    @SuranjiWijerathna 20 днів тому +4

    ඇත්තටම අපිට aswasuma denne nadda first round ekath na 2nd round apply kala නමුත් gewl වලට awe na. Aphu apply karanna epalu ගෙදර enawalu blanna kawadda enne. Mage Appication .ඔක්කොම rigect wela .ai api wage දුප්පත් අයට nodi thiyana මිනිසුන්ට denne mama රෝගයකින් pelenne .හරිම අසාධාරණයක් meka පොලියට dena සල්ලි thiyana මිනිසුන්ට denawa

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому

      @@SuranjiWijerathna thawama 2nd round eke gewal walata giye ne

    • @MahimiAkarsha-dt1hf
      @MahimiAkarsha-dt1hf 19 днів тому +1

      මටත් බාබාලා 6 දෙනෙක් ඉන්නවා. ළමයි ඔක්කොම ඉගෙන ගන්නවා. මගෙ මහත්තයා කූලි වැඩ කරන්නේ .මගෙ තාත්තත් වයසයි. මන් ළග ඉන්නෙ. මටත් වැඩකටවත් යන්න විදියක් නැ ළමයි පොඩි නිසා . මගෙ මහත්තයාගෙ පඩි වලින් මගෙ ළමයිනට එක වෙලයි කන්න දෙන්න පුළුවන්. වැස්ස දවසට වැඩත් නැ. එදාට බඩගින්නෙ.මෙ තරම් අසරණ පවුලකට අස්වැසුමත් නැ. කිසිම රජයෙ සහනාධාරයක් නැ .
      මෙම අස්වැසුම දෙන්නෙත් පොලි කරන වූන්ටමයි. අනෙ ජනාධිපති තුමන්ට මෙ මගෙ පවුලක් සහනයක් ලබා දෙන්න 😢😂

    • @GayanMadushanka-v3c
      @GayanMadushanka-v3c 19 днів тому +1

      ඇත්තටම මෙි දේවල් ලැබෙන්නෙ තියන අයටම විතරයි. අපේ දරුවන්ට ඇදුමක් වත් අරන් දෙන්න විදියක් නැහැ. කුලී වැඩක් කරගන්න විදියක් නැහැ අසනීප නිසා. මෙික වත් හරියට සොයල බලල දෙනවනම් ගොඩක් වටිනව.

    • @sakunidulanga444
      @sakunidulanga444 19 днів тому +1

      Me wata dekema bariuna ayata apasu aswasuma thiyaganna karanne nadda

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому

      @@sakunidulanga444 lagadinam ne

  • @FathimaHuzaifa-t3q
    @FathimaHuzaifa-t3q 17 днів тому +5

    Mata aswesuma tiyanava 6000 form puravanna AG offce giya eyalata tawama denuvath ne kiwwa ,kohamada foorm puravanne koheda tiyenne

    • @DIMUTHU-123
      @DIMUTHU-123  17 днів тому +1

      Thawama e gana apita danuwath karala ne. 6 000 k denawa kiyala rajayen thiranaya karala vitharayi thawama. Apita danuwath kirimak awa gaman video ekak daannam

  • @NiranjalaDilhani-ve9hz
    @NiranjalaDilhani-ve9hz 19 днів тому +9

    අපිත් අඩු ආදායම් තමා ඒත් අස්වැසුමත් නෑ

  • @KhishanthakumaraPerera
    @KhishanthakumaraPerera 12 днів тому +1

    Goodak tnk ..janadipathitumata❤

  • @NilukshiShiromi
    @NilukshiShiromi 8 днів тому +1

    අපි රජයේ සේවකයෝ තමයි .ඉතින් අපේ ලමයින්ට අඩුපහඩු තියනවා ..අස්වැසුම ලමයින්ට විතරක් 6000 දීලා ඇයි අපේ ලමයින්ට වෙනස් කම් කරන්නේ .... අපිත් අසරනයි ....😢😢😢😢😢

    • @DIMUTHU-123
      @DIMUTHU-123  8 днів тому

      @@NilukshiShiromi 😢😢😢

  • @nadeeshagunasekara2953
    @nadeeshagunasekara2953 19 днів тому +7

    මගේ දරුවන් 5 ඉන්නවා..4 දෙනෙක් 2025 පාසල් යනවා..අස්වැසුම දීමනාව මට ලැබෙන්නේ 8500..ලොකූ පිනක් මටනම්

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому

      ❤️❤️❤️

    • @bikestun-y2w
      @bikestun-y2w 13 днів тому

      ඔව් ඔව් ඕව ලැබෙන්න පිනට තමයි

  • @PaliguMenika83
    @PaliguMenika83 15 днів тому +3

    අපට අස්වැසුම තිබුණාට මගේ පුතා 2025 ජනවාරි වල ඉස්කෝලෙ යනවා 6000 ලැබුණේ නෑ අපට

  • @ajithsisira4754
    @ajithsisira4754 14 днів тому +1

    ජනාධිපතිතුමාට ගොඩක් පිං

  • @محمدكامل-ي5ل
    @محمدكامل-ي5ل 15 днів тому +2

    අසාදාරනයක් නොවෙන විදිහට දෙන්න....ඉන්නෙත් කඩ කාමරයක.....අපේ ළමයි පවි.....අපි ගැනත් බලන්න.....

  • @aindu4690
    @aindu4690 19 днів тому +5

    වව්චර් දෙනවා නම් සපත්තු ගන්න පුලුවන් විදියට දෙන්න.අපි අසරනයි..එසේත් නැතිනම් පාසලට රබර් සෙරෙප්පු දාගෙන යන්න අනුමැතිය දෙන්න.

  • @simplequetion6665
    @simplequetion6665 19 днів тому +4

    වවුචරයක් දුන්නම කඩ කාරයෝ බඩු ගණන් යවනවා... උන්ට තම්‍යි ලාබේ...

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому +1

      Balamu hoda deyak karavi ne

  • @kanishkasrimantha5728
    @kanishkasrimantha5728 14 днів тому +1

    දෙන හයදාහ හැම ලමයටම දෙන්න ඔිනි අස්වැසුම අපිට තාම නැ ඇති ආදායමකුත් නැ අනුර ජනාධිපතිවරයා පත් කරේ තෝරලා බෙිරලා දෙන්ඩ නෙවෙයි

  • @Susanthapradeep14
    @Susanthapradeep14 8 днів тому +1

    අපි.කුලියට .ඉන්නේ..රජයෙන්.කියලා .කිසි.දෙයක්....හම්බ ..උනේ.න

    • @DIMUTHU-123
      @DIMUTHU-123  8 днів тому

      @@Susanthapradeep14 😢😢😢

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 18 днів тому +2

    දිවා ආහාරය දෙනෙකුට හරිම වටිනවා.ගොඩාක්ම දරැවො නල ආහාරය ඉන්නවා

  • @SumedaKumara-ko2jc
    @SumedaKumara-ko2jc 3 дні тому +1

    Mata aswesumath ne මහත්තයා කුලී වැඩ karanne ජනාධිපති thumani මටත් සහනයක් ලබා දෙන්න

  • @ShaniKumari-n2m
    @ShaniKumari-n2m 13 днів тому +1

    ජනාධිපති තුමාට පින් වෙන්නෙ.හැම ලමය්‍ර්කුටම දුන්නොත් විතරයි

  • @ChamenidaKumara
    @ChamenidaKumara 11 днів тому +1

    අපෙ ගෙදරත් අපි 3දෙනෙක් පාසල් යනවා.අස්වැසුම ත් නැ දෙන දිමනා එකක්වත් අපිට නැ.මෙක හරි ම අසාදාරනයි දෙන විදිහ .

    • @DIMUTHU-123
      @DIMUTHU-123  11 днів тому

      @@ChamenidaKumara 😢😢😢

  • @gganakapenanduganaka7413
    @gganakapenanduganaka7413 11 днів тому +1

    අපිටත් අස්වැසුම නෑ .අපිත් ගොඩාක් අමාරුවෙන් ජීවත් වෙන්නේ .. පාසල් ලමයින්ට දෙන දීමනාවත් නෑ ඇයි අපිට එහෙම කරන්නේ

  • @ChethanaSewmini-g1u
    @ChethanaSewmini-g1u 19 днів тому +6

    පාසල් උපකරණ වල මිල අඩු කරා නම් හැමෝටම සහනයක් වෙනවා නේද

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому

      Ow ekanam aththa ❤️❤️

    • @SureshNuvan-s4l
      @SureshNuvan-s4l 17 днів тому

      Form eka Ganne kohomada kawada wenakan kal tiyenawada

  • @sadesiduwara4133
    @sadesiduwara4133 16 днів тому +3

    අපිට අස්වැසුම නැහැ ඒත් මගේ දරුවෝ 4 දෙනාම පාසල් යනවා හතර දෙනාටම ලැබෙනවද

    • @DIMUTHU-123
      @DIMUTHU-123  16 днів тому

      Eka shuwar ne. Aswasuma nathnam vishesha awashyatha athi ayata thama denne. Amma thaththa nathnam e ayatath devi

    • @SanjeewaJayasiri-g4d
      @SanjeewaJayasiri-g4d 15 днів тому +1

      Ow denawalu

  • @SunilSantha-s5q
    @SunilSantha-s5q 6 днів тому +1

    Pera pasal lamuntath 6000 dimanawa hamba wenawada,

  • @ViwanSinet
    @ViwanSinet 15 днів тому +1

    ජනාදිපතිතුමනි ඔබතුමා දිනුවෙ රාජ්‍ය සේවකින්ගෙ තැපල් ජන්ද නිසා ඒ නිසා ඔබ තුමා අපේ දරැවන්ටත් මෙි 6000 දිමනාව ලබා දෙන්න

  • @sanjeewararamanayaka
    @sanjeewararamanayaka 9 днів тому +1

    A dimanawal hari watinwa rate anagath parapura goda danna oni aka niyama wedak❤❤❤❤

    • @DIMUTHU-123
      @DIMUTHU-123  9 днів тому

      @@sanjeewararamanayaka ❤️❤️❤️

  • @amilaamila6564
    @amilaamila6564 15 днів тому +2

    මටත් දරුවන් තුන් දෙනෙක් ඉන්නවා ඒත් අපිට 6000යි ලැබුනේ

  • @LaksiriChandrasekara
    @LaksiriChandrasekara 14 днів тому +1

    අපිත් අඩු ආදායම් ලාබිඅය ,ඒත් අපිට අස් වැසුම නෑ ,දෙන හැම දේම දෙන්නේ අස්වැසුම තියෙන අයටනේ

  • @ChalaniPriyanthi-bu3ou
    @ChalaniPriyanthi-bu3ou 14 днів тому +1

    අපේ ලමයි 3 ඉන්නට අස්වැසුම දෙන්නෙත් නෑ කුලී වැඩ කරන්නෙ මහත්තය මේ ක්‍රමේ අසාදාරනයි

    • @DIMUTHU-123
      @DIMUTHU-123  14 днів тому

      ඇත්ත. ඉක්මනින් මේ ක්‍රමේ වෙනස් උනොත් හොදයි

  • @PremaGamini
    @PremaGamini 19 днів тому +2

    මට අද ඇස්වැසුම මුදල ලැබුනා ⁣12 වෙිනි මසේ .ස්තුති

  • @IreshaMa
    @IreshaMa 5 днів тому +1

    අපිට පාසල් යන දරුවන් දෙදෙනෙකු ඉන්න වා ඵකුනුට විතරයි රුපියල් 6000 හමබවෙනෙ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  4 дні тому

      එක්කෙනෙකුට හරි හම්බ උන එක ගැන සතුටුවෙන්න

  • @JanakiMalkanthi-qt9qh
    @JanakiMalkanthi-qt9qh 15 днів тому +3

    Apita mam aswasumath na 6000na.chande nam dunna.

    • @DIMUTHU-123
      @DIMUTHU-123  15 днів тому

      @@JanakiMalkanthi-qt9qh oyalata sallithiyenawa athi. Ekayi denna nathuwa aththe 😄😄

  • @PradeepikaShyamali
    @PradeepikaShyamali 19 днів тому +2

    Montisori lamaintath denawada?eyalatane wayasa awrudu 5 wenne

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому

      @@PradeepikaShyamali danata kiyala thiyenne nam pasal lamunta kiyala

  • @DilrukshiPerera-g9j
    @DilrukshiPerera-g9j 14 днів тому +1

    හරිම අසාදරනයි අස්වැසුමත් අපිට 2500යි දලා තිබ්බේ මට දුලම පස්දෙනෙක් ඉන්නේ මහත්තයට ස්තිර රස්සවක් නැහැ එයා නිතරම අසනිප වෙනවා ගෙහරියට හදලත් නැහැ කැලිදෙකයි හදලා තියෙන්නේ එකත් අනුන්ගේ පිහිටෙන් හරියට ඇවිත් බැලුවොත් අපේ පාරේ අපිතරන්දෙන්නසුඩුසු කෙනෙක් නැහැ හැමොමා කියනවා හට නම් පහලොස්දක් දෙන්න ඔනි කියලා එතරන් ප්‍රස්න ගොඩක අපිජිවත්වෙන්නේ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  14 днів тому

      @@DilrukshiPerera-g9j 😢😢😢

    • @PkumariPkumari-n8q
      @PkumariPkumari-n8q 13 днів тому

      Oya lipiyak liyala danna janadipathi karyalayata ethakota oyata sadaranayak karai

  • @gimhaninisansala6982
    @gimhaninisansala6982 18 днів тому +3

    වව්චර් විදියට දෙනවා නම් ගොඩක් හොදයි. මොකද අතට සල්ලි දුන්නොත් ඕක දරුවන්ගේ වැඩ වලට ගන්න වෙන්නෙ නෑ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  18 днів тому +1

      @@gimhaninisansala6982 ekanam aththa. Hamoma ekawage na ne

    • @gimhaninisansala6982
      @gimhaninisansala6982 18 днів тому +1

      @@DIMUTHU-123 බොන මිනිස්සු ඉන්න ගෙවල් වල අය කොහොමත් ඕක ලමයින්ට දෙන්නෙ නෑනෙ. වවුචර් ක්‍රමය තමා හොදම

    • @DIMUTHU-123
      @DIMUTHU-123  18 днів тому +1

      @gimhaninisansala6982 ow ekanam aththa

  • @m.r.mlidhu
    @m.r.mlidhu 13 днів тому +1

    එකත් අරගෙන බේබද්දෝ හුුදට බොනවා අපේ ගෙවල් ලග ගෙදරක ලමයි තුන්දෙනාගෙම සල්ලි අරගෙන බීලා.අපිට කන්දෙක තියාන නිදිය ගන්නවත් බෑ.😂

  • @pethumkaushlya406
    @pethumkaushlya406 15 днів тому +1

    ඇයි අපිට විතරක් අස්සසම නැත්තේ? අපේ මහත්තයත් රටවල්වල හිටියට කුඩාක් දුක් විඳලා සල්ලි හොයන්නේ?ඇයි එයාලගේ ළමයිට කන්න බොන්න අඳින්න පළඳින්න පාසල් උපකරණ එයාලට ලැබෙන්නේ ඇයි

  • @VoyalatVoyalat
    @VoyalatVoyalat 16 днів тому +1

    ❤ගොඩක් හොඳයි

  • @sampathrajapaksha7579
    @sampathrajapaksha7579 13 днів тому +1

    Mata lamai 3k innawa mage mahathayath nathi wela aurudu 4k wenawa mata aswasumath ne illuwata hadala dunneth ne mata isthira job 1k ne .giya anduwenwath hadla dunne ne.apata inna gramasewakagen ahuwama kiuwa api owa danne ne kiyala.poth ganna voucher 1 aswasuma nathi ayata labaganne kihomada.me anduwanwath sadaramayak weida

    • @DIMUTHU-123
      @DIMUTHU-123  12 днів тому

      Dewani adiyarata ayadum karada?

  • @Kusmawathisamanthi
    @Kusmawathisamanthi 10 днів тому +1

    .Mata Aswasuma Naha 6000 APA ta labenne nadda

    • @DIMUTHU-123
      @DIMUTHU-123  10 днів тому

      @@Kusmawathisamanthi nathiweyi

  • @sriyaniamarasooriya873
    @sriyaniamarasooriya873 16 днів тому +1

    Kisima adaymak nnathi අවිවාහක 64wiye පසුවන හදවත් රෝගී අයකු තම 63hawiridi සොයුරිය සමග කිසිදු ආදායමක් නොමැතිව 4250/=ka aswasuma ආධාරයෙන් පමණක් ලැබෙන අතර ඔවුන්ට වියදම් කරන්නේ wishramika සොහොයුරාya a අයට rs 10000 ka දීමනාවක් ලබා දිය යුතු නොවේද

  • @Chandrawathi000
    @Chandrawathi000 16 днів тому +1

    api ඉස්කොලේ අයින්වෙලා ඉන්නෙ පිරිවෙනේ ඉ⁣ගෙන ගන්නෙ අපිට රැපියල් හයදහේ වවුචරේ කොහොමද ලැබේන්නේ අත් වැසුමත් තියෙනවා ..😢😢

    • @DIMUTHU-123
      @DIMUTHU-123  16 днів тому

      Thawama apita danuwath kirimak karala ne e gana. Apita danuwath kirimak awama video ekak daannam

  • @J.H.NJayawardana
    @J.H.NJayawardana 13 днів тому +1

    2025 එක වසරට යන අයට නැද්ද

    • @DIMUTHU-123
      @DIMUTHU-123  12 днів тому

      Pothata watilada balanna. Nathnam ne

  • @ChamaraPrasath-s4n
    @ChamaraPrasath-s4n 14 днів тому +1

    දෙන අයට හරි දුන්නාට කමක් නෑ වවුචරයක් දුන්නා නම් හොඳයි

  • @SamanthiKumari-km8kw
    @SamanthiKumari-km8kw 11 днів тому +1

    Apita aswesuma tiyenawa ath 6000 hambune ne godak ayata labila tiyenawa api kagenda me hena ahanna oni plz uththarayk ewannna

    • @DIMUTHU-123
      @DIMUTHU-123  11 днів тому

      @@SamanthiKumari-km8kw ahanna kenek ne. Amathyanshayenma thamayi daala thiyenne.labana sathiye potha update karala balanna. Pahuwela වැටෙයි da danne

  • @HarshiSadamali-p7h
    @HarshiSadamali-p7h 19 днів тому +5

    අස්වැසුම නැති අය ඉල්ලුම් කරන්නේ කොහෙන්ද

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому +1

      @@HarshiSadamali-p7h thawama e gana danuwath karala ne. Issarahata AG office ekata danuwath kirimak awama video ekak daannam

    • @himansaka1234
      @himansaka1234 18 днів тому +1

      Mama iiyee abiyaachanawa aran ගියාම a.j office eken gaththe ne benna aran iwarai kiyala kisima manussakamak ne ජනාධිපති තුමා .mata දරුවෝ තුන්දෙනෙක් innawa අවුරුදු .10.dennai.අවුරුදු 12.එක්කෙනෙක් .ඒත් mata aswesuma . 2500.ලැබුණේ api kuliiweda karala අමාරුවෙන් jiiwath වෙන්නේ ane apita සහනයක් ලබා denna pin aithiwei oba තුමාට 🙏🙏🙏🙏🙏

    • @DIMUTHU-123
      @DIMUTHU-123  18 днів тому

      @himansaka1234 ඔයගෙනෙ වැරැද්ද. 12/ 15 ට කලින් බාර දෙන්න තිබුනෙ

  • @SanjeewaJayasiri-g4d
    @SanjeewaJayasiri-g4d 15 днів тому +1

    Godak watinwa,hama masema e dimanawa dunnanm lamaige clz walta yodawanna puluwan ape janadi pathi thumata godakkkk pinsiddawenawa

  • @KalyaniKumari-d2f
    @KalyaniKumari-d2f 14 днів тому +1

    Rajaya job karanawa kiyala a lamai school yanne nadda

  • @محمدكامل-ي5ل
    @محمدكامل-ي5ل 15 днів тому +1

    Apita අස් වැසුම නෑ....එතකොට කොහොමද අපට හමිබ වෙන්නේ......කිසිම සහනයක් නෑ...

    • @DIMUTHU-123
      @DIMUTHU-123  15 днів тому

      Aswasuma nathinam hamba wenawata shuwar ekak ne

  • @RasikaChamali-n5g
    @RasikaChamali-n5g 13 днів тому +2

    Apita atvasuma naa. A salli apata hamba vanna kohomada.

  • @ishinishashikalassewwandi552
    @ishinishashikalassewwandi552 8 днів тому +1

    Me krame harima asadaranai aswesuma thiyana ayata vitharai denne .aswesuma dan lebenneth sudusuma ayatath newe

  • @Dammikasenewirathna
    @Dammikasenewirathna 15 днів тому +1

    එතකොට දෙමවිිපියෝ දෙන්නාගෙන් එක්අයෙක් අබාධිත වුනොත් එඅයට අස්වැසුමත් නැත්නම් මෙි දිමනාව දෙන්නැත්ද😂😂😂

    • @DIMUTHU-123
      @DIMUTHU-123  15 днів тому

      Eka thoranne kohomada kiyala thawama hariyatama danuwath karala ne. Danuwath karama balamu

  • @singha6372
    @singha6372 15 днів тому +1

    මට අස්වැසුම නෑ .එතකොට මගෙ ළමයට ලැබෙන්නේ නැද්ද .එතකොට මම රට ඉඳලා ලංකාවට ඇවිත් අවුරුද්දක් උනා. රජයේ රැකියා කරන්නේ නෑ . කුලීවැඩ කරගෙන ජීවත් වෙන්නෙ . ඇයි විදෙස්ගත ශ්‍රමිකයන්ට අස්වැසුම හෝ විශ්‍රාම වැටුපක් නොදෙන්නේ . මම ස්නායු දුර්වල රෝගියෙක් වැඩ කරන්න බෑ .

    • @DIMUTHU-123
      @DIMUTHU-123  15 днів тому +1

      Danatanam denawa kiyala danuwath karala ne

  • @DilinaWijesinghe-ou5io
    @DilinaWijesinghe-ou5io 19 днів тому +4

    පෙර පාසල් ගුරුවරුන්ට අලුත් රජයෙන් මොනවද ලැබෙන්නේ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому

      @@DilinaWijesinghe-ou5io thawama danuwath karala ne. Danagaththa gaman video ekak daannam

    • @tharuneth7729
      @tharuneth7729 18 днів тому

      Apita mokavath na..perapasal guruvaru unata

  • @GayanGayan-e3b
    @GayanGayan-e3b 5 днів тому +1


    😮😮

  • @niranganaNirangana-p4n
    @niranganaNirangana-p4n 12 днів тому +1

    marthu walin aswesuma iwara wena ayata labana auruddu lamai school yaddi me 6000 hambenne nedda

    • @DIMUTHU-123
      @DIMUTHU-123  12 днів тому

      Oka aye denekak ne. Me awrudde vitharayi

  • @SampathPv-p5t
    @SampathPv-p5t 10 днів тому +1

    ඕක දෙන්න සුදුසුකමි කියන්න .අස්වැසුම තියෙන්නෙ තියන අයටනේ

  • @mallikamallika126
    @mallikamallika126 19 днів тому +2

    Godak watinawa 🙏🙏🙏

  • @KdHd-i7w
    @KdHd-i7w 15 днів тому +1

    Wawchara hodae

  • @SamanthaKumari-sb1mt
    @SamanthaKumari-sb1mt 19 днів тому +2

    අනුරජනාධිපතිතුමනිඒවැඩසටහනහොදයි

  • @AsankaH.A
    @AsankaH.A 13 днів тому +1

    😊😊😊😊😊😊

  • @anushajayalath3888
    @anushajayalath3888 14 днів тому +1

    Apata aswasuma 5000 tiyenawa iskole yana dennek innawa apata pasal deemanawa dala na mekata application bara denna onada

    • @DIMUTHU-123
      @DIMUTHU-123  14 днів тому

      @@anushajayalath3888 ne oyalatath pahuwela daavi

    • @anushajayalath3888
      @anushajayalath3888 14 днів тому

      @DIMUTHU-123 thank you reply kalata oya hamotama reply karanawa eka godak watinawa

  • @LashiniThelesha
    @LashiniThelesha 17 днів тому +1

    Oyatath jaya wawa

    • @DIMUTHU-123
      @DIMUTHU-123  17 днів тому

      @@LashiniThelesha thank you ❤️❤️

  • @chamindhaca2411
    @chamindhaca2411 10 годин тому +1

    Mata daruwo 4 innawa mage matthaya mesan wadakaranne ath mata 8500

    • @DIMUTHU-123
      @DIMUTHU-123  10 годин тому

      @@chamindhaca2411 😢😢😢

  • @devikaudagedara8191
    @devikaudagedara8191 12 днів тому +1

    අපට ලැබුණේ නැහැ

  • @Priyantha526
    @Priyantha526 19 днів тому +1

    Godak pin janapathi thumani❤

  • @MalishaDamayanthi
    @MalishaDamayanthi 13 днів тому +1

    Perapasal lamita me dimnawa nwdda

  • @thushararanasinghe5960
    @thushararanasinghe5960 18 днів тому +4

    රාජ්‍ය සේවකයන්ට ඇයි අස්වැසුම නොදෙන්නෙ

    • @DIMUTHU-123
      @DIMUTHU-123  18 днів тому

      @@thushararanasinghe5960 eka rajaye thiranayak

    • @thushararanasinghe5960
      @thushararanasinghe5960 17 днів тому +1

      @@DIMUTHU-123 හරිම අසාධාරණයි නේද? අපි ගේ හැදුවේ ලෝන් එකක් දාලා.පඩ්යෙන් බාගයක් ලෝන් එකට කැපෙනවා.දරුවන්ට ඉගෙන ගන්න ඉතුරු ටිකත් වියදම් කරනවා.කෑම බීම ටිකවත් ගන්නෙ හරිම අමාරුවෙන් පිරිමහගෙන.

    • @DIMUTHU-123
      @DIMUTHU-123  17 днів тому

      @thushararanasinghe5960 ekanam aththa 😢😢

    • @SharmilaHarshani-l4y
      @SharmilaHarshani-l4y 17 днів тому

      Hama dema denne duppath ayata kiyanawa.eth rajesewakainge padiyen monawada karanne.lon walata gini poliya.ganna padiyen kapa gannawa arakata mekata.a paul wala lamaitath denna shanayak.

  • @disnapriyadarshanee1855
    @disnapriyadarshanee1855 19 днів тому +1

    Aswasuma hadadde mage daruwata aurudu hatara hamarae,dan aurudu pahae,me para eskole,hayadaha hambaeda?

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому

      @@disnapriyadarshanee1855iskole yanawanam hambawenawa

  • @chamarachathuranga8906
    @chamarachathuranga8906 12 днів тому +1

    අපිට. අස්වැ සුම. Ne. Aswesuma. Nethi. Ayata. 6000. Denne. Nedda

    • @DIMUTHU-123
      @DIMUTHU-123  12 днів тому

      @@chamarachathuranga8906 නෑ

  • @nmupananda4254
    @nmupananda4254 19 днів тому +1

    සමහර අයගෙ අස්වැසුම තියෙන,වැඩිහිටි දීමනාව කපල

  • @RasanirasaniRasani-j4j
    @RasanirasaniRasani-j4j 17 днів тому +1

    Mondisori yana ayatath denawada

    • @DIMUTHU-123
      @DIMUTHU-123  17 днів тому

      @@RasanirasaniRasani-j4j danatanam kiyala yhiuenne paasal yana ayata kiyala

  • @ramanihiru7628
    @ramanihiru7628 18 днів тому +1

    Aswesuma terila aunata tawamat mata aka parskwat lebune ne apit lebenne nedda

    • @DIMUTHU-123
      @DIMUTHU-123  18 днів тому

      @@ramanihiru7628 AG office ekata gihin ahanna nolabenna hethuwa mokakda kiyala. List eke nama thiyenawanam adupadu hadapu gaman parana ewath ekka labenawa

  • @DineshaManohari
    @DineshaManohari 15 днів тому +1

    Rajaye job nokarana siyalu pawl wala lamaita me dimanawa labadenawanam hodai

  • @LahiruSampath-c9q
    @LahiruSampath-c9q 19 днів тому +1

    Apita aswesuma na a
    .mahaththaya kuli weda karanne.aswesma nathi unath lamainta dena dimanawa wath hemotama denawanam hodai

  • @DulaniChathurika-n9m
    @DulaniChathurika-n9m 18 днів тому +2

    අපට අත්වැසුම නෑ අඩු ආදායම් ලාභීන්

  • @ThamaraLakmini-qc8bq
    @ThamaraLakmini-qc8bq 19 днів тому +1

    Mage lamai 2 innawa.akkenek 3 wasare.anik lamaya 2025 aka wasarata yanawa.eyatath hamba weida sir

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому

      @@ThamaraLakmini-qc8bq hambawei

  • @PrabarshaAnuradhiWeerasuriya
    @PrabarshaAnuradhiWeerasuriya 12 днів тому +1

    Siyaluma lamunta denawanam godak watinawa mokda rajaye job kalath godak amaru paulkoyi tharam tiyenawada

  • @kamalrajapaksha-kg3gj
    @kamalrajapaksha-kg3gj 11 днів тому +1

    Asvasuma aua vitharada lamai.chande dennama oni niwadu dala awith

  • @dilshiamayadilshi5366
    @dilshiamayadilshi5366 10 днів тому +1

    Mata aurudu 6ka daruwek innawa mage mhaththaya dala giya mata inna niwasak ne.mata aswasumath ne...ape game salli thiyena hamotama aswasuma thiyenawa.

  • @WaruniLakshika-w2k
    @WaruniLakshika-w2k 13 днів тому +1

    Wawchar ekak magin denna

  • @DumindaKularathna-k5j
    @DumindaKularathna-k5j 19 днів тому +2

    Apita aswesuma ne api ayadum karanne kohomada

    • @DIMUTHU-123
      @DIMUTHU-123  19 днів тому

      @@DumindaKularathna-k5j thawama e gana danuwath karala ne. Danuwath kirimak kalama video ekak daannam

  • @FunnyAlpineSkiing-gf3nx
    @FunnyAlpineSkiing-gf3nx 8 днів тому +1

    al karana asvasuma thiyana laita dennadada

    • @DIMUTHU-123
      @DIMUTHU-123  8 днів тому

      @@FunnyAlpineSkiing-gf3nx 18 ta wadi nam ne

  • @LashiniThelesha
    @LashiniThelesha 17 днів тому +1

    Waucharayak danna eka godak hodai

  • @IreshaKumari-i1e
    @IreshaKumari-i1e 19 днів тому +1

    godak pin daruwanta karana made

  • @M.Zabith
    @M.Zabith 15 днів тому +1

    2025A/L liyanna ayta salli hamba venna nethdha

  • @priyanthilanka1645
    @priyanthilanka1645 15 днів тому +1

    Mahathmaya.2022 aurudde aswasuma samiksaya karanakota mage Kuda daruwa Pera pasal yanawa loku daruwa o/l karanawa.mage ginumata 6000 mudal kotas 2 ginumata barawela thibuna.loku daruwa labana aurddata.

    • @DIMUTHU-123
      @DIMUTHU-123  15 днів тому

      ❤️❤️❤️

    • @priyanthilanka1645
      @priyanthilanka1645 15 днів тому

      Mata aurudu 18 ta adu daruwo 3 denek innawa iye hawasa salli watila bankuwen msg eka awa.6000 ewa 2 I watila thibune

    • @IndikaGayan-n6n
      @IndikaGayan-n6n 13 днів тому

      R.6000 account ekata dalada kiyala phone eken balanna Baroda?