Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
❤❤❤❤❤නියමයි සිරස ❤️😘🌹😘
මම ගොඩක් දුප්පත් lami 2k ඉන්නවා, පොඩි sala kallak කාමර යක් witari උයන්න weth කුස්සිය weth ne,, mahataya asanipen hart atak,, lami දෙන්නා ඉගන ගන්නවා,, මාගෙ ගම කරන්දෙණිය, ගමේ ඉන්නෙ ඉඩම් akkar 3 k 4 හොඳට ගෙවල් tina අයට samurdiya as wesuma,, මේ දේවල් දෙන්නෙ tina untamai tina ekatama දීලා,, හොර hetta ඉන්නෙ aji ofis aek path කරපු ගමේ niladaiin මුන් ඒවා දෙන්නෙ pagawata
මෙහෙමයි කතාව ඕකෙ ගැටලුව උනේ මුලින්ම අස්වැසුම ඉල්ලුම් පත්ර පුරවද්දි,මොකද ඒ ගෙවල්වලට එන නිලදාරීන් එක්ක එනව ගමේ මග පෙන්වන්නෙක්,ඉතින් එයාලගෙ හිතවත්කම් මත ඒ ෆෝම් පුරවගන්නෙ,ඒ වගේම කිසි දෙයක් නොතේරෙන මිනිස්සුත් හරියට තොරතුරු දන්නෙ නැතිකමින් මේ ඉල්ලුම් කිරීමෙදි හැලෙනව,බැන්කු ගිනුම් ප්රශ්න නිසාත් ගැටලු,ඕක වරද්දන්නෙම ආපු සන්වර්දන නිලදාරීන්,සහ සමුර්දි නිලදාරීන්,සමුර්දි නිලදාරින් මිනිස්සුන්ට කඩා පනින්නෙ හරියට ඒ මිනිස්සුන්ගෙ බූදලේ උදුරගන්න ආව වගේ,සුහදශීලි නෑ,මිනිස්සුන්ට හරිහමන් දෙයක් දැනගන්න අහන්නවත් බැ සමහර අයගෙන්,දේශපාලන හිතවත් කම් උඩත් ඔය මුලදි අතට 5000 දෙන එක ගියානෙ,ඒ පිටම තමයි අස්වැසුමට එයාලව දා ගත්තෙ,කොහොමත් මිනිස්සු අස්වැසුම දිහාම බලාගෙන ඔහේ නිකම්මු වගේ හිටියොත් ගොඩයෑමක් නෑ,සුලුවෙන් හරි ස්වයන් රැකියාවක් පටන් ගන්න ඕනි,එතකොට රටත් දියුනුයි පව්ලත් දියුනුයි,🙏🙏🙏🌷🌹
අපෙ ගෙදරට ආපු අය මට ආදායම හැටියට රු 5000ක් දැම්මා අනේ මට කිසිම ආදයමක් නැහැ මම තනිවම ජිවත් වෙන්නෙ මට වයස 54ක් මට දෙන්නෙ 4250යි පුළුවන් නම් අපි ගැන හිතන්න
Sampoorna aththa .meheth sudussantA aswasuma na