Aswasuma mata the theyanawa.ethe sudusu nathi godak inawa..e nisa ..aswasuma nathi ayaganuthe asarane aya godak inawa...danawanm hamodame dane nathinm..thora bala dane eke godak watinawa.pasal mata min.ho..garama sawa was m thulin thora bala dane
Apita tamai asadarane lamai bedanne ai mewa denna one aya nemei ganne niladari office Wala idan tamai owa karanne gamata gihin balanna one attatama duk widinne kawda kiyala .attatama me rata kawru karat hamdama API asaranai😢
අගමැතිතුමියනි, දරුවන් තුළ බෙදීම් ඇති කරන්න එපා. සියලු දරුවන්ට සහනයක් වන ආකාරයට පාසල් උපකරණ හා ලිපි ද්‍රව්‍ය වල මිල අඩු කරන්න .
අවන්කවම ඇත්ත. කතාව. ඕක නැති ළමයි. බඩුගන්නේ කොහොමද. සමානව හැමෝටම බෙදා දෙන්න
හැම දරුවටම දෙන්න.අස්වැසුම තියෙන අයටම දෙන එක වැරදී.නැති එකාට ඇත්තෙම නෑ.හැම මනුස්සයම මේ කාලෙ ජීවත් වෙන්නෙ හරිම අමාරුවෙන්
හැම ලමයටම දෙන්න....
ළමයි 3දෙන්නෙක් පාසැල් යන පවුල් වල දරුවන් සඳහා මෙම දීමනාව ගෙවීම අනිවාර්ය විය යුතුය.
අපේ ළමයි ළමයි නවෙයිද ඇයි හැමෝටම මේ දීමනාව දෙන්නේ නැත්තේ. අපි හිතුවේ අනුර ජනාදිපති තුමා හැමෝම ගැන හිතනවා කියලා.
හැමදේම දෙන්නේ අස්වැසුම තියෙන අයට.කාට ජන්දෙ දුන්නත් සාන්දරනය වෙන්නෙ නෑ
ජනාධිපති තුමණි අස් වැසුම ලබා ගන්නේ සුදුස්සන්ද කියලා මුලින්ම සොයා බලන්න ආධාර ලබා ගන්නේ බොහොම ස්වල්ප පිරිසකි හැමෝටම සහනයක් වෙන්න බඩු මිල අඩු කරන්න කිසිම ආධාරකයක් අවශය වන එකක් නෑ එතකොට
Asaadaranai.. hema lamayatama denna ona. Rajaye job eka 1 kalata eyagen e wetupen 5 yepenava..
ඔව් කොයි කවුරු ආවත් එකම තමයි
පාසල් යන ලමයි තුන්දෙනෙක් ඉන්නවා.ඉනනෙත් කුලියට අස්වැසුමත්නැ.තියෙන අයටමයි හැමදේම දෙන්නෙ.සාදාරනයක් බලාපොරොත්තු වෙනවා.
අපිත් සාදාරනයක් බලාපොරොත්තු වෙනවා
Thiyana unta thama okkoma labanna mokuthma nathi apita kisima dayak nha
අපිත් රජයේ සෙවකයෝ තමයි .එත් අස්වැසුම ලබා දුන් අයට වඩා අපි දුශ්කරව ජිවත් වෙන්නේ ..මේ සම්බන්ධ ව විමසා බලා කඅටයුතු කරන්න ..
Kawadda saadarayak une?? Mama vitarai job eka karanne. 5 yepenava. Lamai hemootama dunnanam evarai.
හැම දේම දෙ න්නේ අස්වැසුමති යෙ න අයට මෙන අය අණ ඩු ව කරුවත් අපිට කිසිම සහනයක් නැ අපිත් ළමයිගේ පාසල් උපකරණ ගන්නේ හරිම අමාරු වෙන් කවුරුත් එකයි~~
ඇත්ත ආදාර ඔන නැ ඒ මුදල් යොදවා බඩු මිල අඩු කරන්න ..සියලු දෙනාට ඒක ප්ර්යොජන වේවි
අස්වැසුම ලබාගන්නා අය හැමෝම අඩු ආදායම් ලාභීන් නෙමෙයි
අස්වැසුම තියන අයට විතරයි හැම දේම.මේක හරිම අසාධාරණයි
පොත්පත් වල මිල, පාසැල් උපකරණ වල මිල, පාසැල් ළමුන්ගේ සපත්තුවල මිල මේවා අඩුකරන්න. සැමදෙනාටම සාධාරණයක් වේවි.
ජනාධිපති තුමනි හැම ළමයෙකුට ම දීමනාව දෙන්න ළමයි එතනින්. මානසිකව වැටෙනවා එහෙනම් පාසැල් යුනිෆෝම් රෙදිත් දෙන්න ඕනේ නෑනේ. අසාධාරණ වැඩ කරන්න එපා එකම ඉල්ලිමයි හැම ළමයෙකුට ම දීමනාව. දෙන්න ඔබ තුමා ට පිං
ළමයි 3 දෙනෙකුට වඩා පාසල් යන රජයේ රැකියා කරන අයගේ දරුවන්ටත් සාධාරණයක් කරන්න මොකද ළමයි 3 දෙනෙක්ට පාසල් උපකරන අරන් දෙන්න මාසේ පඩිය මදි😢
ජනාදීපති තුමනි අස්වැසුම තියෙන්නේ ගොඩාක් තියෙන මිනිස්සුන්ට අපි වගේ නැති බැරි මිනිස්සුන්ට මොනවත් නැහැ.ගොඩාක් ආර්ථික තත්වෙන් පෙලෙන apata අස්වැසුම ලබාදෙන මෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමි.
ඔව් මේ ගැන සොයා බලා කටයුතු කරන්න
Masen maseta dunnot hidata tiyei ai mason naseta pot gannawada
Aswasuma mata the theyanawa.ethe sudusu nathi godak inawa..e nisa ..aswasuma nathi ayaganuthe asarane aya godak inawa...danawanm hamodame dane nathinm..thora bala dane eke godak watinawa.pasal mata min.ho..garama sawa was m thulin thora bala dane
Rajaya savakayo no ana hamotama asvasuma danna
Hamotama denna barida ratjasewakain unata apith amaruwen jewath wenne
Rajaya sewakayange daruwanta mouth na jiwath wenna lebena padiyath madi
Ai anith lamai pasal Yana lamai nemeda danna
Rajaye sewakayannge padi wadi karanne apprel mase ethakota e lamai pot ganne kohomada anik dimana okkoma janawari mase puduma asadaranayak meka
Aswesuma nethi aya thoraganne kohomada, ekata apply karanne kohomada
අපේ පවුලෙත් ලමයි 4 ඉන්නවා . ඉස්තීර රැකියාවක් නෑ . රජයෙන් කිසිම සහනාදාරයක් නෑ . ජනාධිපති තුමනි මේක සලකා බලන්න .🙏🙏🙏🙏🙏🙏🙏🙏
A,G offs walin apita fom dene ayala දැනුවත් කරලා nethilu
Digatama denawada
denawada
අස්වැසුම අපිට නැහැ පාසල් යන ළමයින් 3 ක් ඉන්නේ අපි ත් දුප්පත් ඇයි අපි ට නැත්තෙ
දුප්පත් nam aswesuma danawa na aka nethmam lebanna na na beluwama lankawama දුප්පත් marai na 😮😮
Danatath eskolawala list Dala ewarai
ලමයි අතර ගැටුම් ඇතිවෙයි චන්දේ දුන්නේ මේකටද.
Mewa denne horunta thama janadipathi awanam waga pedesaye pennanawa awwesuma ganna horunwa
Chande ganna tibune.uswesuma tiyena ayagen
Apita aswesuma ne but lamai pas denek innawa. Hatara denek pasal yanawa. Apitath sahanayak denna
Dena deyak hama dennatama denna.puduma ratak.hama aduwakma aki
Apitath asvesuma na apith dippatkh
Apita tamai asadarane lamai bedanne ai mewa denna one aya nemei ganne niladari office Wala idan tamai owa karanne gamata gihin balanna one attatama duk widinne kawda kiyala .attatama me rata kawru karat hamdama API asaranai😢
Aswesuma eka eka aadaraa dunnama minissu kammeli wenava. Ekama balaagena innava..
මගේ දරුවො තුන් දෙනෙක් පාසල් යනවා.මට අස්වැසුම නැහැ.මහත්තයට හරිහමන් රැකියාවක් නැහැ.මම දරුවො තුන්දෙනාට වෙන දරුවො පාවිච්චි කරලා අයින් කරන සපත්තු බෑග් ඉල්ලලා තමයි යාන්තමින් දරුවො තුන්දෙනා පාසල් යවාගන්නේ.එත් යමක් තියෙන මිනිසුනට අස්වැසුම තියෙනවා.මොකද්ද මේ රජය කරන්නේ .තියෙන මිනිහාගේ තවත් මඩිය තර කරනවා.අපිට මොකුත් ඔන නෑ.මේ පාසල් උපකරණ ටික ගන්න එවගෙ මිල අඩු කරන්න.අත්ය්යවසය බඩු වල මිල තිබුනු තත්වයට අඩු කරන්න.අපි කොහොම හරි ජීවත් වෙන්නම්
පාසල් යන දරැවන් තුන් දෙනෙක් ඉන්නවා අපට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ
ඇයි අපේ දරුවන්ට විතරක් ඔය අසාධාරණය වෙන්නේ අපි චන්දෙ දුන්නේ ඔබතුමාට ඒ වගේ දීමනාවක් තියෙනවා නං දරුවෝ හැමෝටමම දෙන්නැත්තං නොදී ඉන්න එහෙමත් නැති නං නැති නැති නැතිනම් බඩු මිල හරි අඩු කරන්න
Adu adayam labi kiyela hemedeme ayalate denwa .rajeye sewekeyonte mukuthi ne.rajeye sewekeyonte wada adayemak aya hoyenwa.apeth iskole yane lamai innewa.raneviruwante mukuthi nedde.ayalage lamai genathi balanne.piz
අස්වැසුම ත් නැහැ සමුද්දි යත් නැහැ පාසල් යන ගැහැණු ලමයි 3 න් දෙනෙක් ඉන්නේ මමත් ලෙඩ ක් මහත් කුලී වැඩ කරන්නෙ
Apita lokuma bara lamaenta uganwala eka hemotama adu karanna
Degollanma gamant yanawa apata wediya padigannawa .upathe sita asaneepa lamayata wakugadu 5000 wath dunne naha
මේ පාසල් උපකරණ ලිපි ද්‍රව්‍ය සියලුම පාසල් දරුවන් ලබාදීමට අවශ්‍ය වැඩ පිළිවෙළක් සැකසි කරන්න. දරුවන් අතර වෙන් කෘරීමක් කරන්න එපා. නොමිලේ නිළ ඇදුම් සියලුම දරුවන්ට ලබා දෙනවනේ.ඒ වගේ ඉගෙනුම් උපකරණත් ලබා දෙන්න. ජනතාව රවට්ටන්න එපා. ඔබලා පොරොන්දු වුනේ සියලුම දරුවන්ට දෙන්න කියලනේ.දැන් දීපු පොරොන්දු ඉෂ්ට කරන්න. ඔයාලා කරන වැඩෙන් අපහසුතාවයකට පත් වන්නේ මාසික වැටුපක් ගන්න අයටයි. සමහ අයගේ පවුල්වල එක වැටුපයි. දරුවන් තිදෙනෙක් යන නිවසකට කොචිචර අපහසුය? එක පැත්තකින් ගෙදරක රජයේ සේවකයෙක් හිටියොත් ග්‍රාමසේවක මහතා කිසිම දේකට අනුමැතිය දෙන්නේ නෑ.ග්‍රාම සේවකවරුන්ට කඩේ යවන්නන් හැමදේටම අනුමැතිය දෙනවා. රටේ අද අසරණයන්ට තැනක් නෑ.ඔබතුමන්ලාවත් සාධාරණව ජනතාවට සේවයක් කරන්න.
Gaverment job wala wetupa ta wadaa pvt wetupa wedie
අස්වැසුම තියෙන්නේ තියෙන මිනිස්සුන්ට මයි එක පවුලක දරුවන් 3දෙනෙක් ඉස්කෝලේ යනවනම් කොච්චර අපහසු තා වලට ලක්වෙනවද අපි චන්දෙ දීලා කරගත්තේ ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩ ක්
අස්වැසුම නැති අයට පොත් ගන්න ෆෝම් පුරවන්නේ කොහෙන්ද?
මිනිසුන් ඇයි තේරුම් නොගන්නේ.තියන අයත් අස්වැසුම ගන්න හදනවා.නැති බැරි අයටත් නැති කරන්නද හදන්නේ..
අස්වැසුම තියෙන අයට විතරක් හැමදෙයක්ම
Pera pasal lamayntath awashyay
මාසෙන් මාසෙට දෙනවා ද?
Apa gadarat 3 danak innawa🙏🙏🙏🙏
Aswasuma dena ayatama adhara dena eka waradie janapathithumani,soyabalanu maavi,
අපි ට..දරුවන් 4.දෙන කු.ඉන්නවා .අස්වැසුම නැහැ ..හැමෝම .දරුවන් .නොවේ ද.
මම හිතන් unne දුප්පත් ළමයි ta පොත් පත් අරන් දෙන්න husband ge dane දවසට ඔවුන් ට ලැබෙන නිසා ඒක දෙන්න අවශ්‍ය නැහැ ගන්න කෙනා කොහොම හරි ගන්නවා adurum කමට kangatuy ඒක gen අපිට
Anee manda apita nam aswesuma ne eth daruwo 4denama iskole yanawa
ආර්තික දුශ්කරතා නැති අයට දෙන්නෙ නැති එක ප් රශ්නයක් කරගන්නෙපා, තියෙන අයට හරි දෙනවනෙ.. මේ තියෙන තත්වෙ එක්ක දැනට ඔහොම හරි ඇති නෙ
a/l කරන අයටත් මෙක දෙන්න
Lamai okkoma laminate Bedale malwage with thalanna epa siyaluma daruwanta dena deyak samara Donna serama aswasumata kannaepa
පෙර පාසල් යන ලමයිට දෙනවද
Maga puthath ma janawari Eskolata bara danawa.Ath Apita Aswasuma na.Rajaya Rakiyawak karannath na.
අනේ අපේ ලමයි ටත් සාධාරණයක් කරන්න. ආමි එකේ හිටියට වැඩක් නැහැ.
අපෙ ළමයින්ට කිසිම දෙයක් දෙන්නෙ නෑ.. අනෙ මන්දා
Ai hamotama sadaranawa gana adu karanna beri
THIYANA .AUNTA..Ok DANNA MALLi😅😅😅😅😅😅😅😅😅
Ai mehema thoranne.pasal yana lamai හැමෝම ekai.
Thiyena eunta serama denawa