Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මලට සුවද සේ යොවුන් ජීවිතේ…පිළිගමු අපි නැවුම් ආදරේ…මලට සුවද සේ යොවුන් ජීවිතේ…පිළිගමු අපි නැවුම් ආදරේ…හද සිනාවේ…නෙතු දයාවේ…මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි…මලට සුවද සේ යොවුන් ජීවිතේ…පිළිගමු අපි නැවුම් ආදරේ…බඹර තුඩක පහස පිපුණු මල් පතාවී…වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී…බඹර තුඩක පහස පිපුණු මල් පතාවී…වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී…ඔබ සොයා ඒ…මා සොයා ඒ…සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී…මලට සුවද සේ යොවුන් ජීවිතේ…පිළිගමු අපි නැවුම් ආදරේ…නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී…ගතට සිසිල පවන හද ගැබින් හමාවි…නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී…ගතට සිසිල පවන හද ගැබින් හමාවි…සද ලතාවේ…හිරු සිනාවේ…නොහිමි නිහඩ අරුත ආදරේ කියාවී…මලට සුවද සේ යොවුන් ජීවිතේ…පිළිගමු අපි නැවුම් ආදරේ…මලට සුවද සේ යොවුන් ජීවිතේ…පිළිගමු අපි නැවුම් ආදරේ…හද සිනාවේ…නෙතු දයාවේ…මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි…මලට සුවද සේ යොවුන් ජීවිතේ…පිළිගමු අපි නැවුම් ආදරේ…
යොවුන් කාලෙදි තාත්ත මේවා අහද්දි හිනත් උනා දැන් තමා තේරෙන්නෙ මේ සින්දුවලට පුලුවන් මොහොකට අපිව වෙනම ලෝකෙකට ගෙනියන්න😊
aththa
සිරා ඕයි මේවට ගහන්න සින්දු නැ
👍👍👍👍👍
true💗
Sirawata bn
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි 😍ගීතයක් කිව්වම ගොඩක් අයට මතකෙට එන්නේ ගායකයා විතරයි.ඒත් මට හිතෙන්නේ මෙච්චර ලස්සන පදවැල් නැත්නම් කොහෙද එතන ගීතයක්හොයලා බලන්න මේ මනුස්සයා ගැනත් අපි ආදරය කරන ගොඩක් ගීත වල සැබෑ හිමිකරුවා 💚
❤
Aniwaryen ❤marama artayk tiyena lassanama sinduwak❤❤❤
ඔබතුමාගේ කට හඩට මම ගොඩක් කැමතියි..හිත නිවෙනවා ඒ ගීත වලට 💐
👍👍👋🌹❤️
@@ahsanhasan8683aaaa aaaa aaaa has
අධිමාත්‍රා කියන්නෙ මේවට 😢❤️
මලට සුවද සේ යොවුන් ජීවිතේපිළිගමු අපි නැවුම් ආදරේමලට සුවද සේ යොවුන් ජීවිතේපිළිගමු අපි නැවුම් ආදරේහද සිනාවේ නෙතු දයාවේමහිම කියමු සොදුරු ලොවට සිත නිවේවීබඹර තුඩක පහස පිපුණු මල් පතාවීවෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවීබඹර තුඩක පහස පිපුණු මල් පතාවීවෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවීඔබ සොයා ඒ මා සොයා ඒසසල ලොවම නිසල සෙනහසින් බැඳේවීමලට සුවද සේ යොවුන් ජීවිතේපිළිගමු අපි නැවුම් ආදරේමලට සුවද සේ යොවුන් ජීවිතේපිළිගමු අපි නැවුම් ආදරේහද සිනාවේ නෙතු දයාවේමහිම කියමු සොදුරු ලොවට සිත නිවේවීනෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවීගතට සිසිල පවන හද ගැබින් හමාවීනෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවීගතට සිසිල පවන හද ගැබින් හමාවීසඳ ලතාවේ හිරු සිනාවේනොහිම් නිහඬ අරුත ආදරේ කියාවීමලට සුවද සේ යොවුන් ජීවිතේපිළිගමු අපි නැවුම් ආදරේමලට සුවද සේ යොවුන් ජීවිතේපිළිගමු අපි නැවුම් ආදරේහද සිනාවේ නෙතු දයාවේමහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
පුන්චි දවස් වල රේඩියෝවෙන් හද වැලඳ ගත් සංගීතය මේ වේ
ආසම ගායකයෙක්.පට්ට තේරැම් තියන ගීත.මේවගේ ගීත අද කාලෙ නෑ.බුදුසරණයි සර්❤️❤️❤️
2024 november අහන අය කෝ..
Msma ahanawa
December
December too
අතිශය ප්‍රථම වතාවට comment එකක් දාන්න හිතුවා..ලංකාවේ මිනිස්සු ගොඩක් අය තාමත් සිංදුවක ලස්සන කියන දේ දන්නෙ නෑ..ඒ මොකද කියන්න දැන් කාලේ සිංදුවක youtube views සහ මේ වගේ සිංදුවක original එකක views බැලුවම ඒක තේරුම් ගන්න පුලුවන්..මේවා තේරුම් ගන්න පුලුවන් නම් සින්දු විතරක්ම නෙමෙයි තනිකර අපේ ජිවීත..❤#01
2024 october ahana aya ko
👍
💪
🙂↔️
Innva sudda ❤
Inno😊
රෝහණ තමයි වැඩ්ඩා... මෙලඩි නම් මෙලඩි සදාකල් වැලිඩ් ❤ ආදර්ණීය රෝහණ
මේවගේ සින්දු අහන්න පිං කරහන් බන්👈👈👈🌹🌹
Sirawata
2024 novamber ahnne kwd ❤😊
Api
😌♥️
11.11 ❤
Mn 15 ahnne oya?
ඒ වොයිස් එකේ ක්ලියර්🙆💖💖💖💖
Auto tune මොනාද කියලාවත් දන්නැති. ගායකයෝ❤❤❤
නිදසේ අහනකොට වෙනම ලෝකෙකට යනවා වගේ ❤️❤️❤️❤️❤️❤️❤️
සුනිල් සර්.... ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා....🙏🙏🙏
අමරනිය ලොකයෙ සංගිතය ආශ්චර්ය මෙයයි..♥️
Anyone 2025?🥹❤️love this so much.masterpiece ❤
That music and voice Taking to another world
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවි..ගතට සිසිල පවන හද ගැබෙන් හමාවී....
2024 අහන සෙට් එක කෝ💆🏻♂️✨
මාත් අද තමා ආසාවෙන් ඇහුවේ
මාත් ❤
කල් ඉකුත්වීමේ දිනයක් නැති සින්දු💖
මේවට සම්මාදන්වු කලාකරුවන්ගේ නම් නොදැමීම මහ අපරාධයක්!...
2025 අහන අය කො...
Aniwaren
ooo innawa
අග්‍රගනයේ කළාකරුවෙක් සුනිල් ජයප්‍රීති එදිරිසිංහ ❤
ඉස්සර මේ වගේ සින්දු රේඩියෝ එකේ යද්දී එක අපි ඔෆ් කරනවා. ඒත් අද ......හොය හොය ඒ සින්දු ම අහනවා.....
බඹර තුඩක පහස පිපුනු මල්පතාවී...වෙරල වැලද සයුර පවස ගින් නිවාවී...ඔබ සොයා ඒ මා සොයා ඒ...සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී...❤
සුනිල් මහත්මයාණෙනි..🙏💐
කටහඬ ඇත්තටම තරුණ යි
ලස්සනයි ❤ මැන්ඩලීන් පාර මරු❤
2024 december ahana set eka ko
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී ..❤❤
මම ගොඩක් ආස සින්දුවක් ❤️
2025 set ekah❤
Thanx to my parents for make me enjoy this masterpiece since my childhood 😊
මම ආසම ගීත් අතරින් එකක් සහ ආසම හඩ
මේ පරපුරෙන් පස්සෙ සුභාවිත ගීතය නැති ව්ලා යාවී ජීවිතේට දිව ඔසුවක්
Lassanai sir ❤ adaren gala yana katahadak sir ❤
හිත නිවෙනවා ❤
Kochchara ahuwath epa wenne na❤
2025 kauda ahanne meka .. 🙃
ඒ සින්දුවේ ලස්සන...
Will start. Walking like him and start new life
ammoo denatath mewwa aeheddi kiyanda wachana ne❤
මේවා තමා සින්දු🥹
Live ගීතයක් ගායනා කරන්න පුළුවන් කීයෙන් කීදෙනාටද❤❤
අමරනීය හඩ🥹🩷
2025 . 1 . 2 balana aya ko 😊
අදටත් 🎉
2025 ahana aya ko😢
Beautiful song ❤️🎶
I have already gone to another world...♡♡♡
මේ සිංදුවට කී දෙනෙක් ෆෝසස් යන්න ඇතද... 😔❤🙏
මේක දේශාභිමානය ගැන් කියන සිංදුවක් නෙමේ
I felt it...❤
No Words! OG
ලොකු සර් අපේ,
ලස්සනයි very nice
තේරුමක් ඇති ගීත❤😊
භාවනාවක්
සද ලතාවෙ හිරු සිනා වේ ❤️🎉️🎉️
හරිම ලස්සනයි ❤
හාමෝනිකා එකක් භාවිතා කරනවා නම් නවමු මානයකට ගීතයේ රසය ගෙනයන බව ස්ථිරයි. අනෙක මැන්ඩලීනය තවත් අලංකාර යොදා වාදනයද වෙනම දෝලක් එකක් භාවිතා කලා නම් මං හිතනවා රසය වැඩි වෙන බව. මගේ හිත කියනවා එහෙමත් වාදනය කලා නම් රහ තෙගුණ වනවා කියලා.
Me song akaen kiyanne mokadda taruna jiwite ganada
හදවතට කතාකරන ගීත ❤
Addicted 😫😫🥵
මෙවනේ සිංදු😌♥️
01:03 😮❤ ammoh ethana ❤😍
ලස්සනයි
ලිව්ව ද මැව්ව ද කියලා හිතාගන්න බැරි වචන ගොන්නක්. කුමාරදාස සපුතන්ත්‍රි ❤
මෙවගෙ ගයකයො අයෙ කවදා බිහිවෙයිද
Supiri
meditation ❤
2025 January set eka meheta
Lassanai ❤
master piece ♥
අදටත් කොචිචර අරැතක් තෙය්ද 2024/11/15 අද
බුදු සරනයි
2024 December 16❤
Harima lassana sinduwak😍
Mewane sindu dn thiyenne monavada 😭
Dholki and thabla බුදු සරනයි අත් දෙකට ❤❤❤❤
කුමාරදාස සපුතන්ත්‍රි ❤️ what a legend ❤️❤️
eee voice ek ❤️🥺
2024 november ahana aya ko
අධි මත්‍රා 💝
2024 . 12 . 10 ❤️🎵🎼
2035 feb ahana ayako..
song wright by kumaradhasa saputhantri....
2024 November ahana Aya ko😊😊
Marama hit
Mewage geetha samajayata laba dunnata obthumata godak pin
2024.12.10 අහන මම💗😍
Thizz song 😭❤️
2025💕
Who’s from tik tok 😂❤
The great song
Masterpiece 💗🫰
Grt.
What music & song..,,,
සංගීතය හඩ හරියටම ගැලපෙනවා මෙක හොදයි
චච
❤️💫
මලට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
මලට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
හද සිනාවේ…
නෙතු දයාවේ…
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි…
මලට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී…
වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී…
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී…
වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී…
ඔබ සොයා ඒ…
මා සොයා ඒ…
සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී…
මලට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී…
ගතට සිසිල පවන හද ගැබින් හමාවි…
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී…
ගතට සිසිල පවන හද ගැබින් හමාවි…
සද ලතාවේ…
හිරු සිනාවේ…
නොහිමි නිහඩ අරුත ආදරේ කියාවී…
මලට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
මලට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
හද සිනාවේ…
නෙතු දයාවේ…
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි…
මලට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
යොවුන් කාලෙදි තාත්ත මේවා අහද්දි හිනත් උනා දැන් තමා තේරෙන්නෙ මේ සින්දුවලට පුලුවන් මොහොකට අපිව වෙනම ලෝකෙකට ගෙනියන්න😊
aththa
සිරා ඕයි මේවට ගහන්න සින්දු නැ
👍👍👍👍👍
true💗
Sirawata bn
පද රචනය : කුමාරදාස සපුතන්ත්‍රි 😍
ගීතයක් කිව්වම ගොඩක් අයට මතකෙට එන්නේ ගායකයා විතරයි.ඒත් මට හිතෙන්නේ මෙච්චර ලස්සන පදවැල් නැත්නම් කොහෙද එතන ගීතයක්
හොයලා බලන්න මේ මනුස්සයා ගැනත්
අපි ආදරය කරන ගොඩක් ගීත වල සැබෑ හිමිකරුවා 💚
❤
Aniwaryen ❤marama artayk tiyena lassanama sinduwak❤❤❤
ඔබතුමාගේ කට හඩට මම ගොඩක් කැමතියි..හිත නිවෙනවා ඒ ගීත වලට 💐
👍👍👋🌹❤️
@@ahsanhasan8683aaaa aaaa aaaa has
අධිමාත්‍රා කියන්නෙ මේවට 😢❤️
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී
වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී
ඔබ සොයා ඒ මා සොයා ඒ
සසල ලොවම නිසල සෙනහසින් බැඳේවී
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
නෙතට නුහුරු කදුළු නෙතු පියන් වසාවී
ගතට සිසිල පවන හද ගැබින් හමාවී
සඳ ලතාවේ හිරු සිනාවේ
නොහිම් නිහඬ අරුත ආදරේ කියාවී
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
මලට සුවද සේ යොවුන් ජීවිතේ
පිළිගමු අපි නැවුම් ආදරේ
හද සිනාවේ නෙතු දයාවේ
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවී
පුන්චි දවස් වල රේඩියෝවෙන් හද වැලඳ ගත් සංගීතය මේ වේ
ආසම ගායකයෙක්.පට්ට තේරැම් තියන ගීත.මේවගේ ගීත අද කාලෙ නෑ.බුදුසරණයි සර්❤️❤️❤️
2024 november අහන අය කෝ..
Msma ahanawa
December
December too
අතිශය ප්‍රථම වතාවට comment එකක් දාන්න හිතුවා..ලංකාවේ මිනිස්සු ගොඩක් අය තාමත් සිංදුවක ලස්සන කියන දේ දන්නෙ නෑ..ඒ මොකද කියන්න දැන් කාලේ සිංදුවක youtube views සහ මේ වගේ සිංදුවක original එකක views බැලුවම ඒක තේරුම් ගන්න පුලුවන්..මේවා තේරුම් ගන්න පුලුවන් නම් සින්දු විතරක්ම නෙමෙයි තනිකර අපේ ජිවීත..❤#01
2024 october ahana aya ko
👍
💪
🙂↔️
Innva sudda ❤
Inno😊
රෝහණ තමයි වැඩ්ඩා... මෙලඩි නම් මෙලඩි සදාකල් වැලිඩ් ❤ ආදර්ණීය රෝහණ
මේවගේ සින්දු අහන්න පිං කරහන් බන්👈👈👈🌹🌹
Sirawata
2024 novamber ahnne kwd ❤😊
❤
Api
😌♥️
11.11 ❤
Mn 15 ahnne oya?
ඒ වොයිස් එකේ ක්ලියර්🙆💖💖💖💖
Auto tune මොනාද කියලාවත් දන්නැති. ගායකයෝ❤❤❤
නිදසේ අහනකොට වෙනම ලෝකෙකට යනවා වගේ ❤️❤️❤️❤️❤️❤️❤️
සුනිල් සර්.... ඔබට නිදුක් නිරෝගි සුවය ලැබේවා....🙏🙏🙏
අමරනිය ලොකයෙ සංගිතය ආශ්චර්ය මෙයයි..♥️
Anyone 2025?🥹❤️love this so much.masterpiece ❤
That music and voice
Taking to another world
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවි..ගතට සිසිල පවන හද ගැබෙන් හමාවී....
2024 අහන සෙට් එක කෝ💆🏻♂️✨
මාත් අද තමා ආසාවෙන් ඇහුවේ
මාත් ❤
කල් ඉකුත්වීමේ දිනයක් නැති සින්දු💖
මේවට සම්මාදන්වු කලාකරුවන්ගේ නම් නොදැමීම මහ අපරාධයක්!...
2025 අහන අය කො...
Aniwaren
ooo innawa
අග්‍රගනයේ කළාකරුවෙක් සුනිල් ජයප්‍රීති එදිරිසිංහ ❤
ඉස්සර මේ වගේ සින්දු රේඩියෝ එකේ යද්දී එක අපි ඔෆ් කරනවා. ඒත් අද ......හොය හොය ඒ සින්දු ම අහනවා.....
බඹර තුඩක පහස පිපුනු මල්පතාවී...
වෙරල වැලද සයුර පවස ගින් නිවාවී...
ඔබ සොයා ඒ මා සොයා ඒ...
සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී...❤
සුනිල් මහත්මයාණෙනි..🙏💐
කටහඬ ඇත්තටම තරුණ යි
ලස්සනයි ❤ මැන්ඩලීන් පාර මරු❤
2024 december ahana set eka ko
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී ..❤❤
මම ගොඩක් ආස සින්දුවක් ❤️
2025 set ekah❤
Thanx to my parents for make me enjoy this masterpiece since my childhood 😊
මම ආසම ගීත් අතරින් එකක් සහ ආසම හඩ
මේ පරපුරෙන් පස්සෙ සුභාවිත ගීතය නැති ව්ලා යාවී
ජීවිතේට දිව ඔසුවක්