Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2024 අහන අය කෝ
අවුරුදු 20 හො ඊට වඩා අඩු වයසක ඉදං මෙ සිංදු අහලා ඒ රසෙ දැනෙනවනම් උබට හොද රසාස්වාදයක් තියෙනවා මිත්‍රයා (මම පොඩි කාලෙ මෙ සිංදු අපෙ අම්මලා තාත්තලා ඇහුවා දැන් අපිටත් ඒ රහ දැනෙනවා ❤)
ප්ප්
Aniwa dr
Definitely brother ❤
17 i mt
@@imanirajashilpa8051 mamath podi kale idan ahanwa meka
මේ වගේ රහට අහන අන්තිම පරම්පරාව අපියි.........
🤙🤙❤️❤️
oyata waridila aiye
හේමසිරි හල්පිට සොඳුරු ගීත රචකයාන් හට උපහාරයක්ම වේවා 💪❤🙏
පුජ්‍ය. රඹුකන සිද්ධාර්ථ හිමියන්ටත් උපහාර වේවා!!!!!
මේවා තමා රසවිඳින්න පුළුවන් සිංදු මේ සිංදු ලිව්ව , Melody දැම්ම , ගැයුව ඔයාලට ගොඩක් පින් ❤️✨️
අහලා ඉවරයක් නැති මේ ගීතය..මේ තරම් ලස්සනට අම්මා ගීත ගායනයක් කරනකොට පුතා සංගීතය සපයනකොට එයාට ගොඩාක් සතුටු හිතෙන්න ඇති...වයසට නොයන මේ අම්මාගේ අලංකාර ගායනය සතුට උපරිමයි.❤️❤️
කවුද පුතා ..කෝ ඉන්නවද මෙතන.. ??
Putha kawuda ???
පුතෙක් සංගීතය සපයන්නෙ නෑ මෙතන බොරුමුගෙ
Yup and she was nice 😍😍😍😍😍😘😘😘😘😘😇😇😇😚😚😉😝😛😻😼😽
@@topbeats6277 owww😁😁😁😁😽
වයසට නොයන හඩ සහ රුව දීර්ඝ ආයුශ ඔබ තුමියට ❤🔥
මේක ඉස්සෙලාම බැලුවෙ මීට අවුරුදු 4කට විතර කලින් අද 2023 ඔලුවට හෙන ඖල් දවසක් .ඔලුවෙ තිබ්බ ලොකූබරක් එහෙම්ම බිමින් තිබ්බ වගේ උනා 😌 ඔබලාට ගොඩක් ස්තූතී ❤️
ලස්සන සින්දු දෙකක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. අහනවා අහනවා අහනවා අහනවා අහනවා ඉවරයක් නෑ. මගේ හදවතේ රැඳුණු ගීත දෙකක්. මගේ ජීවිතයට ගොඩක් සම්බන්ධ වෙනවා. එහි සින්දු දෙක අහද්දි අමුතුම ලෝකයකට මාව ඇදගෙන යනවා....
Mmm ekanm math Una godak parak math ahuva... Harima LassAni... 😐
ඔබ හරි මාවත් එහෙමයි
3 songs
Kushan Perera කී වෙනිපාරද කියලා මතකත් නෑ...
Mokakda anith song eke nama?
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේවේදනා නිවේ මට දැනේ සුවද ආදරේමල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේඔබ මගේ පැතුම ජීවිතේමා ඔබේ කියා කියූ දිනේවෑහුනාය හදවතින් සෙනේ...සෝක වේදනා නිමා වෙලාජීවිතේම ගීතයක් වුනා...සෝක වේදනා නිමා වෙලාජීවිතේම ගීතයක් වුනා...වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසාආදරේ අපේ සැබෑ වුනා..සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේවේදනා නිවේ මට දැනේ සුවද ආදරේමල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේඔබ මගේ පැතුම ජීවිතේඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම්පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහීසෙනෙහස කීමයි කියාඔබ දවසක් තරුවක ලීවාමම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනා සුනා පමණයිඔබ සිනා සුනා පමණයි
පටන් ගද්දි හිතෙන්නෙ "එපා සදේ" ගහනව වගේ .එනිවේ පට්ට බෑන්ඩ් එක❤
Ow bng
Sira ma kathawa bro
Hmm ow
මුල් ටිකේ කැටයම් වැඩී,නැත්නම් පට්ට....
මම හිතන්නේ, එපා සදේ, එකෙන් පටන් ගත්තේ එඩ්වඩ් මහත්තයට ගව්රවයක් විදියට වෙන්න ඇති. අවසනෙත් එහෙම.
හිතට එන දේ කියාගන්න තේරෙන්නෙ නෑ. ලස්සනම ලස්සනයි. දැනෙනවා හදවතේ ගැඹුරටම. ඒ වගේම විශාරද චරිතා මහත්මියගෙ කටහඩ එදා වගේමයි. වෙනසක් නෑ. අහන් ඉන්න හරිම ආසයි.
wadunama dana comnt ekakdq bro
මෙහෙමත් ඇබ්බැහි වීමක්.... කොච්චර ඇහුවත් නවත්තන්න හිතෙන්නෙ නෑ..... මේක අහන වාරයක් ගානේ මාව මේ ලෝකෙ තනි කරපු මගෙ රත්තරන් තාත්තවම මතක් වෙනව...... මුලම තියෙන ෆ්ලූට් පාර්ට් එකේ ලස්සන 😍....♥️❤️♥️❤️♥️❤️♥️
කදුලු බේරෙනව මේව අහද්දි රත්තරං ගායිකාවක්❤️
බැකින් නම් ආය කියලා වැඩක් නෑ සුපිරි.වොයිස් එකත් එක්ක මිකිස් උනාම කනට මී පණි වගේ 🎸🎤❤️
Sirawatama bn..😔💔 sure ekat ubath man wage ekak maththe nehena ekek..apita kawadawath senasimak ne macn...
අනි 🥺
සියල්ලෝගේම වේදනා නිමවේවා😪🙏සුභ අනාගතයකට දොරටු විවරවේවා🙏
මං හරිම ආසයි මේ සිංදුවට..කාලයක් මේ සිංදුව මගේ ජීව්තේ කර ගෙන ඇහුවා..පුදුම ලස්සනයි ..❤️❤️❤️❤️
අනිවාටෙන් ලව් ශොක් එකක් වෙන්ටෑ.
Maath ahemai❤❤❤❤🌹
ඔබ මගේ ...පැතුම ,,, ජිවිතේ.
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
💙💙💙💙
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේවේදනා නිවේ මට දැනේ සුවද ආදරේමල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේඔබ මගේ පැතුම ජීවිතේසෝක වේදනා නිමා වෙලාජීවිතේම ගීතයක් වුනා...වාසනා ගෙනා ප්රර්ථනා නිසාආදරේ අපේ සැබෑ වුනාඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්ජීවන මිහිර කියා දුන්ඔබෙ ළය පහන් කරන්නම්පාවෙන වලා අතරඔබ සැඟ වී ඔබ හිනැහීසෙනෙහස කිමැයි කියාඔබ දවසක් තරුවක ලියුවාමම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනාසුණා පමණයි...
වරුවක් නෙවෙයි වරු ගානක් ඇහුවත් එපා නොවන ලස්සන නිර්මාණයක්. කී සැරයක් ඇහුවද කියලා මතක නෑ. අහන අහන හැම සැරේම අඩුවක් කිසිම එපා වීමක් නැතුව තව තවත් ආසාවෙන් රසවින්දා .තාමත් වගේම හැමදාමත් එහෙම වෙයි💕💐🎼🎵🎶🎧🎤
ඇහුව ලස්සනම සිංදුවක් 🔥❣️❣️ හදවතට දැනෙන් අහන්න ඇස් පියාගෙන වෙනම ලෝකයකට යනවා සත්තයි
ගීත දෙකක්
මොන Music ආවත් අපි තාම ආස මේ වයිබ් එකට..කලබලේ දුවන ජීවිතවල හිත නිවන හඬ.. චරිතා ප්‍රියදර්ශනී මහත්මියට ස්තූතියි..❤️❤️
චරිතා මිස්ගෙ හඬ කියන්නෙ භාවනාවක් .. ඒක මාරම රහක් 💙 මිස්ගෙ ගොඩක් ගීත තියෙනවා , අවාසනාවකට ඒවා අපිට ඇහිලා නැහැ . අපි හොයන් අහන්නම ඕනි ගීත ඒවා ....🙏
Wena monawada mata mekama athi 🤗🤗🤗🤗🤗🤗♥️💞👍
@@vijithabandara2579 ❤❤🌻🙏
සමහර ගීත තියෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒ වගේ ගීත බොහොම අල්පයි මට හිතෙන විදියට. හැබැය් කියන්න වචන නැහැ මේක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරියක්. ඒ කටහඬ, සංගීතය වෙනම ලෝකයකට අරගෙන යනවා වගේ. ගොඩක් අය comment කළා වගේ අහනවා අහනවා පිස්සෙක් වගේ එත් එපා වෙන්නේ නැහැ.. :D
🌷🌷🌷
අර සිංදුව අනිත් එකට මාරු වෙන තැන❤️❤️❤️මට හිතුනෙ ඇයි තව දුරට මේක ගෙනිච්චෙ නැත්තේ..ඒක නැවැත්තුවේ ඇයි😢😢
Lakmini Gamage ow ban eka etta bn hutta nawattanawane magadi
👍👍😥
මටත් අම්මෝ ❤
ලස්සනයි කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ......සදා අමරණියයි ...ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා කියල හදවතින්ම prarthana කරනව ...........
දවසට 3න් පාරක්වත් අහනවා..සිංදු කියනවා කියන්නේ මේකටයි ❣️
👌👌👌👌
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ....වේදනා නිවේමට දැනේ සුවඳ ආදරේ...මල් පිපී ඔබේ මගේ අනාගතේ - වාසනා මැවේ...ඔබම වේ පැතුම ජීවිතේ...සෝක වේදනා නිමාවෙලා - ජීවිතේම ගීතයක් වුණා //වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසා - ආදරේ අපේ සැබෑ වුණා...සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ....වේදනා නිවේමට දැනේ සුවඳ ආදරේ...මල් පිපී ඔබේ මගේ අනාගතේ - වාසනා මැවේ...ඔබම වේ පැතුම ජීවිතේ...ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් - ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් //ජීවන මිහිර කියාලූ ඔබෙ ලය පහන් කරන්නම්පාවෙන වලා අතර - ඔබ සැඟවී - ඔබ හිනැහී - සෙනෙහස කිමැයි කියාඔබ දවසක් තරුවක ලිව්වා - මම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනාසුනා පමණයි //
තෙරුවන් සරනයි ❤️
සරල රසවින්දනයක සිට උපරිම මට්ටමකට හිත රැගෙන යන අපූරු සංගීත සංකල්පනාවක්
මේ වගේ නිහතමානි චරිත දැන් නැති වෙලා ස්ටාර්ස්ලා හැම එකේම ඉන්නවනෙ... ඒත් අපිට නම් හැමදාටම වටිනවා..
Nihathami wenna ona na.mokada api eyage gedara yanawada?.sindu lassa nam athi
ua-cam.com/video/WGH9ZJ9TYM4/v-deo.htmlඑඩ්වඩ් ජයකොඩි ගුරු පියාණන් සමග මා ගයන ගීයක්
Watina kathawak
ua-cam.com/video/WGH9ZJ9TYM4/v-deo.html
දහස් වතාවක් අහන්න ඇති...මාරම ලස්සනයි ...දිනෙශ් music superbbb
චරිතා අක්කේ කටට මීපැණි දානවා වගේ හරිම ලස්සනයි මිහිරියි ඔයාගෙ ගායනය.
කටට නෙවෙයි කනට 👍
@@sajithhasantha කනට මීපැණි දාලා බලන්න ඔයාගේ කන ඇලිලා ගන්න දෙයක් නැතිවෙයි හරි ව්‍යවහාරයනම් කටට තමයි මී පැණිවල ඒ රස දැනෙන්නේ.
ඇත්තටම ලස්සනයි මේ රිද්මයට. ❤️❤️❤️❤️මේ අහන්නෙ කීවෙනි පාරද කියලා මතකත් නෑ.මම වරුවක් ඒ ගැන ඇහුවා ... ඔබ සිනාසුනා පමණයි
මාරම ලස්සනක්..මෙක්ට ඇබ්බැහි වෙලා...ගායනයට සමාන විශිෂ්ඨ වාදනයක්..පටන් ගන්නකොට දෙන ප්ලුට් පාර...පිස්සු හැදෙනවා....අති විශිෂ්ඨ නිර්මාණයක් .....💝💝💝
😘😘😘😘😘
කියන්න වචන නෑ..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..ඇත්තටම පින්...හිතක් නිවනවා කියන්නේ...🥰🥰🥰
භාවනාවක් වගේ හිත නිවෙන්නේ...
kiyala wadak na ..sirama sindu😍
2024 දිත් අහනවා...හරිම ලස්සනයි .....හිත් නිවෙන ගීයක්
සිංදු දෙකේම ඉතාමත් ගැබුරු අර්තයක් තියෙන සරල පදමාලාවක්.හිත පතුලටම කාවදිනව. පාවෙන වල කතර.පාවෙල යනව මේ සිංදු අහනකොට. ඒතරමට මනස නිදහස් වෙනව.
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 💝😍
සුපිරිම බෑන්ඩ් එකක්..ලස්සනම සින්දුවක් 😍😍😍😍🤘පට්ටම ආසාවෙන් අහන් ඉන්න පුලුවන්
ඔබ සිනා සුනා පමණයි... මේ සිංදුව මම කලින් අහල තිබුනත්, මේකෙන් පස්සේ මාර විදියට හිතට වැදුනේ.
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.htmlua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
මොනව කියන්නද තේරෙන්නෙ නෑ ඒතරමටම පිස්සු වක් . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කවදාවත් වයසට යන්නෙ නැති කටහඩ ත් රූපයත් හරිම ලස්සනයි බුදු සරණයි ❤️ හැමදාම අහන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
හරිම ලස්සන කටහඩක්❤️❤️❤️
කියන්න වචන නෑ...ඔබ තුමිය අපේ මැනිකක්...
දිව්‍ය ඖශද තමයි මේ 👌👌👌👌👌🙏🙏❤
1997 ඉඳං අහන්නේ පට්ටම filing එකක් ආදරෙයි චරිතා ප්‍රියදර්ශනී මහත්මිය....❤❤
Math dakina hoda vedagathmak athi pirisiduma lassanama gaikavak adarei godak oba thumiyta mama susira morris... Saudi arabiya...💅💅💅🌹🌹👊👊
හරිම ලස්සනයි වචනයෙන් විස්තර කරන්න බෑ.ඒ දිව්‍යමය සංගීතය හා සරලසුන්දර කටහඬ සදා අමරණීයයි
කොච්චර ඇහුවත් මදි මේ සිංදුව . 🥰🥰🥰🥰🥰
අම්මෝ ලස්සන. ඒවගේ හඩක් දැන් අහන්නවත් නැ. හරිම ලස්සනයි.music
කියන්න වචන නෑ 😍😍භාවනාවක් ඒ කට හඬ ❤️❤️
පාවෙන වලා අතර..ඔබ සැගවී..ඔබ හිනැහීසෙනහස කිමැයි කියා...ඔබ දවසක් තරුවක් ලිව්වා..මම වරුවක් ඒ ගැන ඇහුවා...ඔබ සිනාසුනා පමණයි..ඔබ සිනාසුනා පමණයි ......මේ ගීතය කී වතාවක් ඇහුවද මට මතක නෑ..අහනවා...අහනවා..තවත් අහනවා..ඔබට දීර්ගායුශ...සුභ අනාගතයක් මේ තරම් මිහිරි හඩක් මිහිරි තනුවක් මිහිරි පදවැල්..හැමදාම අහනවා ..
Lassanama geethyak !
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
ගොඩක් අය මේ සිංදු අහනවා ඇති මේ සිංදු වලට ඇලුම් කරනවා ඇති තමන්ගෙම හිතට දාගන්න මේ සිංදු අහන්න මේ සිංදු වලට ඇලුම් කරන්න ලැබෙන එකම පිනක් මේ කලේ පිස්සු සිංදු අහන කාලේ 😍😍😍😍😍😍😍😍🖤🖤🖤🖤
දහස් වරක් අහන්න ඇති 😘😘😘
හැමදාම රෑට අහන එකම සින්දු ටික...තේරුම වෙනස් උනත් නොදැනිම කදුලු එන තරම් හිතට දැනෙන්නෙ 🥺🥺😪😪
ලස්සනයි ❤️❤️❤️❤️👻 මේ සිංදු වලට තාමත් ආදරෙයි godak ❤️🌺
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. කියාගන්න බැරි ආදරයක් තියෙන්නේ. ❤️🖤🥰🎶
ගායන වාදනය බොහෝම ඉහළ තලයක තියෙනවා..තාමත් අහනවා..සියලු දෙනාටම ස්තුතියි.
හැමදාම අහනව
❤️❤️❤️❤️❤️❤️❤️❤️ Me wage songs ahana aya gammac ❤️❤️❤️❤️❤️❤️
වහා ඇබ්බැහි වෙන සුළුයි...
Hamomala dan starsla..but don't exist longer. This bful voice is reflecting who are true artists. Ven. Rambhukkana Himi obavahanseta dheergayu wewa...
හරිම හැගීම්බර ගීතයක්, කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.
මේවා සිංදු නෙම් තනිකරම මකුළු දැල් ❤️අපි පැටෙලෙන ❤️❤️❤️❤️
මේ බෑන්ඩ් එක අපිව පිස්සු වට්ටනවා
කීවෙනි පාරටද මන්ද මේ මං අහන්නෙ ....❤️❤️ පිස්සුවක් වගේ අෆ්ෆ
අහනවා අහනවා ඉවරයක් නෑ... 😍
Same here ❤❤❤
Chinthaka mahesh සිරාවටම බන් ❤️❤️❤️
ado mama 100 parak withara ahuwa ban
මාත් බං ♥️
Kochchara ahuwath apa wenne naha...
අද 2021.11.04. අදත් අහනවා. කී වෙනි සැරය ද මතකත් නැහැ.ටෝං පොයම් ඇරේන්ජ්මන්ට් එක, ගීතයට දුන්න ට්‍රීට්මන්ට් එක අති විශිෂඨයි.ඇගේ හීගඩු පිපෙන වින්දනයට ලැදියි බොහොමත් ම.චරිතා මිස්ගෙ සුන්දර මියුරැ වයසට නොයන කටහඩ එක්ක සංකලනය වූ ගීතාවලිය 🥰🥰🥰🥰
Adareiii me song ekanam marama marai marama lassani dawasata wadiyenm ahana ekama song eka Meka 🥰
ඇස් දෙක පියාගෙන අහන්න දැනෙන හැගීම් මාරයි ❤️❤️❤️🥺
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති හඬක් ❤❤❤❤❤❤❤❤
ඇබ්බැහි වෙලා මං😍
පට්ටම mix එකක් ... dinesh subhasinghe ට ගහන්න කෙනෙක් නෑ වර්තමානයේ ... දැක්කනෙ සුදු ඇඳගෙන කළු ඇවිදින් එකේ දුන්න ගේම .. ජය වේවා මිත්‍රයා 💐
Ada thamai ahuwe niyamaine meka mara sinduwak. Music😍😘♥️💪
තබ්ලා එක සුපිරි ... Lovely playing ...
පාවෙන වලා අතර පටන්ගන්නකොට ගහන පාට් එක සුපිරි.
Senehase nawaatene magee lowe weedanaa niwi..mata dene suwadawee...❤ oba magee petuma jiwitee...❤😢😢😢😢😢
Dinesh subasingha❤ ekenma waddek thamai.maru ah❤❤❤
ආසාවෙන් තනියම ඇහුවා ❤️❤️❤️❤️
Goda kalaekata passe sinduwak ahuwa ♥️♥️♥️♥️♥️
Epa wenne na කොච්චර ඇහුවත් 🎧🎧🎧🎧🎧🎧👍👍👍👍🙏🙏🙏🙏❤️
ඔබ සිනා සුනා පමණයි ❤
සංගීතය විශ්ව භාෂාවක් වීමට තවත් උපහැරණ කුමට? අනගි ගායනයක්
සින්දුව වගේම comments...හරිම ආදරණීයයි...❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️
ලස්සනයි ලස්සන ම ලස්සනයි
අම්මෝ පපුවටම දැනුනා මගේ. ආදරනීයයි
harima nihathamani .....lassana katahadak......wedana niwe suwada mage pathuma gitthaye....githak pamanai....
මේ තරම් හිතට මොහොතක ට හෝ සැන්සීමක් කොයින්ද......❤️
Aiyooo pissuwak meka. කොළඹ innawa mawa ei mawa nuwara genichchi♡♡♡♡
මේ ගීතයේ පුදුමාකාර ලස්සනක් තිබෙන්නේ...
ඒක ඇත්ත
ගීත දෙකක් බ්‍රෝ
P
......................................................................................................................................................p.l.....mkmo.m...................mlp.............
.pmm.
අපූරු සංකලනයක්..... අසීමිත රසාස්වාදයක් 💗💗💗💗
ජීවන මිහිර කියාදුන් ඔබෙ ළය පහන් කරන්නම්..🎸🎸
Mr.උදය ...ඔයට ත් සිංදුව තදටම වැදිලා වගේ ...ඉංති හිතා ගන්නකෝ අපිට කොහොමද කියලා ..හරිම ලස්සන විදිහට සංගිත ය පෙළ ගස්සවලා තියෙන වා...thank s සුපිරි 🎶🎶🎶☝☝☝
Maximum
ඔබ සිනාසුනා පමණයි ....❤️
එහෙම චරිතත් මේ ලෝකෙ අපි අතර සැබෑ ලෙසම ඉන්නව.
සෙනෙහස කීමයි කියාඔබ දවසක් තරුවක ලීවාමම වරුවක් ඒ ගැන ඇහුවාඔබ සිනා සුනා පමණයි!!!!!!
It's thru and surprised for my life and God bless to all of you from me and my Shan with our Children ❤️💕💕💕💕💕💕💕
ඒ මැන්ඩලීන් පාර 😍😍😍❤️
හරිම මිහිරි ගීතයක් 👀👍👍👍🙏
Machn adatath ahanawa.Pattai bnDilupa
💕💕💕💕👍👍👍👍💐💐💐 ...නියමයි ❤️❤️
කවර් බජව්ව අහල එන එවුන්ට මේකෙ රස තේරෙන්නේ නෑ..මේක තමයි නියම රස..අහද්දි කඳුලු බේරෙනවා..❤️❤️❤️
Nice singing 👌👏👍this song may be great songs singer ever one..
ඇත්තටම ලස්සන සින්දුවක්වචනයෙන් කියන්න බැ මේ සින්දුවක් ගැන එච්චරටම ලස්සනයි
thabla play krnne ape tharidu aiyaa wish kranwa oyata hamdma adareii
2024 අහන අය කෝ
අවුරුදු 20 හො ඊට වඩා අඩු වයසක ඉදං මෙ සිංදු අහලා ඒ රසෙ දැනෙනවනම් උබට හොද රසාස්වාදයක් තියෙනවා මිත්‍රයා (මම පොඩි කාලෙ මෙ සිංදු අපෙ අම්මලා තාත්තලා ඇහුවා දැන් අපිටත් ඒ රහ දැනෙනවා ❤)
ප්ප්
Aniwa dr
Definitely brother ❤
17 i mt
@@imanirajashilpa8051 mamath podi kale idan ahanwa meka
මේ වගේ රහට අහන අන්තිම පරම්පරාව අපියි.........
🤙🤙❤️❤️
oyata waridila aiye
හේමසිරි හල්පිට සොඳුරු ගීත රචකයාන් හට උපහාරයක්ම වේවා 💪❤🙏
පුජ්‍ය. රඹුකන සිද්ධාර්ථ හිමියන්ටත් උපහාර වේවා!!!!!
මේවා තමා රසවිඳින්න පුළුවන් සිංදු මේ සිංදු ලිව්ව , Melody දැම්ම , ගැයුව ඔයාලට ගොඩක් පින් ❤️✨️
අහලා ඉවරයක් නැති මේ ගීතය..මේ තරම් ලස්සනට අම්මා ගීත ගායනයක් කරනකොට පුතා සංගීතය සපයනකොට එයාට ගොඩාක් සතුටු හිතෙන්න ඇති...වයසට නොයන මේ අම්මාගේ අලංකාර ගායනය සතුට උපරිමයි.❤️❤️
කවුද පුතා ..කෝ ඉන්නවද මෙතන.. ??
Putha kawuda ???
පුතෙක් සංගීතය සපයන්නෙ නෑ මෙතන බොරුමුගෙ
Yup and she was nice
😍😍😍😍😍😘😘😘😘😘😇😇😇😚😚😉😝😛😻😼😽
@@topbeats6277 owww
😁😁😁😁😽
වයසට නොයන හඩ සහ රුව දීර්ඝ ආයුශ ඔබ තුමියට ❤🔥
මේක ඉස්සෙලාම බැලුවෙ මීට අවුරුදු 4කට විතර කලින් අද 2023 ඔලුවට හෙන ඖල් දවසක් .ඔලුවෙ තිබ්බ ලොකූබරක් එහෙම්ම බිමින් තිබ්බ වගේ උනා 😌 ඔබලාට ගොඩක් ස්තූතී ❤️
ලස්සන සින්දු දෙකක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. අහනවා අහනවා අහනවා අහනවා අහනවා ඉවරයක් නෑ. මගේ හදවතේ රැඳුණු ගීත දෙකක්. මගේ ජීවිතයට ගොඩක් සම්බන්ධ වෙනවා. එහි සින්දු දෙක අහද්දි අමුතුම ලෝකයකට මාව ඇදගෙන යනවා....
Mmm ekanm math Una godak parak math ahuva... Harima LassAni... 😐
ඔබ හරි මාවත් එහෙමයි
3 songs
Kushan Perera කී වෙනිපාරද කියලා මතකත් නෑ...
Mokakda anith song eke nama?
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ
මල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
ඔබ මගේ පැතුම ජීවිතේ
මා ඔබේ කියා කියූ දිනේ
වෑහුනාය හදවතින් සෙනේ...
සෝක වේදනා නිමා වෙලා
ජීවිතේම ගීතයක් වුනා...
සෝක වේදනා නිමා වෙලා
ජීවිතේම ගීතයක් වුනා...
වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසා
ආදරේ අපේ සැබෑ වුනා..
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ
මල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
ඔබ මගේ පැතුම ජීවිතේ
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ජිවන මිහිර කියා දුන් ඔබ ලය පහන් කරන්නම්
පාවෙන වලා අතර ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කීමයි කියා
ඔබ දවසක් තරුවක ලීවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනා සුනා පමණයි
ඔබ සිනා සුනා පමණයි
පටන් ගද්දි හිතෙන්නෙ "එපා සදේ" ගහනව වගේ .එනිවේ පට්ට බෑන්ඩ් එක❤
Ow bng
Sira ma kathawa bro
Hmm ow
මුල් ටිකේ කැටයම් වැඩී,නැත්නම් පට්ට....
මම හිතන්නේ, එපා සදේ, එකෙන් පටන් ගත්තේ එඩ්වඩ් මහත්තයට ගව්රවයක් විදියට වෙන්න ඇති. අවසනෙත් එහෙම.
හිතට එන දේ කියාගන්න තේරෙන්නෙ නෑ.
ලස්සනම ලස්සනයි.
දැනෙනවා හදවතේ ගැඹුරටම.
ඒ වගේම විශාරද චරිතා මහත්මියගෙ කටහඩ එදා වගේමයි.
වෙනසක් නෑ. අහන් ඉන්න හරිම ආසයි.
wadunama dana comnt ekakdq bro
මෙහෙමත් ඇබ්බැහි වීමක්.... කොච්චර ඇහුවත් නවත්තන්න හිතෙන්නෙ නෑ..... මේක අහන වාරයක් ගානේ මාව මේ ලෝකෙ තනි කරපු මගෙ රත්තරන් තාත්තවම මතක් වෙනව...... මුලම තියෙන ෆ්ලූට් පාර්ට් එකේ ලස්සන 😍....♥️❤️♥️❤️♥️❤️♥️
කදුලු බේරෙනව මේව අහද්දි රත්තරං ගායිකාවක්❤️
බැකින් නම් ආය කියලා වැඩක් නෑ සුපිරි.වොයිස් එකත් එක්ක මිකිස් උනාම කනට මී පණි වගේ 🎸🎤❤️
Sirawatama bn..😔💔 sure ekat ubath man wage ekak maththe nehena ekek..apita kawadawath senasimak ne macn...
අනි 🥺
සියල්ලෝගේම වේදනා නිමවේවා😪🙏
සුභ අනාගතයකට දොරටු විවරවේවා🙏
මං හරිම ආසයි මේ සිංදුවට..කාලයක් මේ සිංදුව මගේ ජීව්තේ කර ගෙන ඇහුවා..පුදුම ලස්සනයි ..❤️❤️❤️❤️
අනිවාටෙන් ලව් ශොක් එකක් වෙන්ටෑ.
Maath ahemai❤❤❤❤🌹
ඔබ මගේ ...පැතුම ,,, ජිවිතේ.
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
💙💙💙💙
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ
වේදනා නිවේ මට දැනේ සුවද ආදරේ
මල් පිපේ ඔබේ මගේ අනාගතේ වාසනා මැවේ
ඔබ මගේ පැතුම ජීවිතේ
සෝක වේදනා නිමා වෙලා
ජීවිතේම ගීතයක් වුනා...
වාසනා ගෙනා ප්රර්ථනා නිසා
ආදරේ අපේ සැබෑ වුනා
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම්
ජීවන මිහිර කියා දුන්
ඔබෙ ළය පහන් කරන්නම්
පාවෙන වලා අතර
ඔබ සැඟ වී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලියුවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුණා පමණයි...
වරුවක් නෙවෙයි වරු ගානක් ඇහුවත් එපා නොවන ලස්සන නිර්මාණයක්. කී සැරයක් ඇහුවද කියලා මතක නෑ. අහන අහන හැම සැරේම අඩුවක් කිසිම එපා වීමක් නැතුව තව තවත් ආසාවෙන් රසවින්දා .තාමත් වගේම හැමදාමත් එහෙම වෙයි💕💐🎼🎵🎶🎧🎤
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ඇහුව ලස්සනම සිංදුවක් 🔥❣️❣️ හදවතට දැනෙන් අහන්න ඇස් පියාගෙන වෙනම ලෝකයකට යනවා සත්තයි
ගීත දෙකක්
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
මොන Music ආවත් අපි තාම ආස මේ වයිබ් එකට..කලබලේ දුවන ජීවිතවල හිත නිවන හඬ.. චරිතා ප්‍රියදර්ශනී මහත්මියට ස්තූතියි..❤️❤️
චරිතා මිස්ගෙ හඬ කියන්නෙ භාවනාවක් .. ඒක මාරම රහක් 💙 මිස්ගෙ ගොඩක් ගීත තියෙනවා , අවාසනාවකට ඒවා අපිට ඇහිලා නැහැ . අපි හොයන් අහන්නම ඕනි ගීත ඒවා ....🙏
Wena monawada mata mekama athi 🤗🤗🤗🤗🤗🤗♥️💞👍
@@vijithabandara2579 ❤❤🌻🙏
සමහර ගීත තියෙනවා කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. ඒ වගේ ගීත බොහොම අල්පයි මට හිතෙන විදියට. හැබැය් කියන්න වචන නැහැ මේක නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරියක්. ඒ කටහඬ, සංගීතය වෙනම ලෝකයකට අරගෙන යනවා වගේ. ගොඩක් අය comment කළා වගේ අහනවා අහනවා පිස්සෙක් වගේ එත් එපා වෙන්නේ නැහැ.. :D
🌷🌷🌷
අර සිංදුව අනිත් එකට මාරු වෙන තැන❤️❤️❤️මට හිතුනෙ ඇයි තව දුරට මේක ගෙනිච්චෙ නැත්තේ..ඒක නැවැත්තුවේ ඇයි😢😢
Lakmini Gamage ow ban eka etta bn hutta nawattanawane magadi
👍👍😥
මටත් අම්මෝ ❤
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ලස්සනයි කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැ......සදා අමරණියයි ...ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා කියල හදවතින්ම prarthana කරනව ...........
දවසට 3න් පාරක්වත් අහනවා..සිංදු කියනවා කියන්නේ මේකටයි ❣️
👌👌👌👌
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ....වේදනා නිවේ
මට දැනේ සුවඳ ආදරේ...
මල් පිපී ඔබේ මගේ අනාගතේ - වාසනා මැවේ...
ඔබම වේ පැතුම ජීවිතේ...
සෝක වේදනා නිමාවෙලා - ජීවිතේම ගීතයක් වුණා //
වාසනා ගෙනා ප්‍රාර්ථනා නිසා - ආදරේ අපේ සැබෑ වුණා...
සෙනෙහසේ නවාතැනේ මගේ ලොවේ....වේදනා නිවේ
මට දැනේ සුවඳ ආදරේ...
මල් පිපී ඔබේ මගේ අනාගතේ - වාසනා මැවේ...
ඔබම වේ පැතුම ජීවිතේ...
ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම් - ලා හිරු ගලන පැයේ මා හිනැහෙන්නම් //
ජීවන මිහිර කියාලූ ඔබෙ ලය පහන් කරන්නම්
පාවෙන වලා අතර - ඔබ සැඟවී - ඔබ හිනැහී - සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා - මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි //
තෙරුවන් සරනයි ❤️
සරල රසවින්දනයක සිට උපරිම මට්ටමකට හිත රැගෙන යන අපූරු සංගීත සංකල්පනාවක්
මේ වගේ නිහතමානි චරිත දැන් නැති වෙලා ස්ටාර්ස්ලා හැම එකේම ඉන්නවනෙ... ඒත් අපිට නම් හැමදාටම වටිනවා..
Nihathami wenna ona na.mokada api eyage gedara yanawada?.sindu lassa nam athi
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/WGH9ZJ9TYM4/v-deo.html
එඩ්වඩ් ජයකොඩි ගුරු පියාණන් සමග මා ගයන ගීයක්
Watina kathawak
ua-cam.com/video/WGH9ZJ9TYM4/v-deo.html
දහස් වතාවක් අහන්න ඇති...මාරම ලස්සනයි ...දිනෙශ් music superbbb
චරිතා අක්කේ කටට මීපැණි දානවා වගේ හරිම ලස්සනයි මිහිරියි ඔයාගෙ ගායනය.
කටට නෙවෙයි කනට 👍
@@sajithhasantha කනට මීපැණි දාලා බලන්න ඔයාගේ කන ඇලිලා ගන්න දෙයක් නැතිවෙයි හරි ව්‍යවහාරයනම් කටට තමයි මී පැණිවල ඒ රස දැනෙන්නේ.
ඇත්තටම ලස්සනයි මේ රිද්මයට. ❤️❤️❤️❤️
මේ අහන්නෙ කීවෙනි පාරද කියලා මතකත් නෑ.
මම වරුවක් ඒ ගැන ඇහුවා ... ඔබ සිනාසුනා පමණයි
මාරම ලස්සනක්..මෙක්ට ඇබ්බැහි වෙලා...ගායනයට සමාන විශිෂ්ඨ වාදනයක්..පටන් ගන්නකොට දෙන ප්ලුට් පාර...පිස්සු හැදෙනවා....අති විශිෂ්ඨ නිර්මාණයක් .....💝💝💝
😘😘😘😘😘
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
කියන්න වචන නෑ..කොච්චර ඇහුවත් එපා වෙන් නෑ..ඇත්තටම පින්...හිතක් නිවනවා කියන්නේ...🥰🥰🥰
භාවනාවක් වගේ හිත නිවෙන්නේ...
kiyala wadak na ..sirama sindu😍
2024 දිත් අහනවා...හරිම ලස්සනයි .....හිත් නිවෙන ගීයක්
සිංදු දෙකේම ඉතාමත් ගැබුරු අර්තයක් තියෙන සරල පදමාලාවක්.හිත පතුලටම කාවදිනව. පාවෙන වල කතර.පාවෙල යනව මේ සිංදු අහනකොට. ඒතරමට මනස නිදහස් වෙනව.
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැත්තේ මට විතරද 💝😍
සුපිරිම බෑන්ඩ් එකක්..ලස්සනම සින්දුවක් 😍😍😍😍🤘පට්ටම ආසාවෙන් අහන් ඉන්න පුලුවන්
ඔබ සිනා සුනා පමණයි...
මේ සිංදුව මම කලින් අහල තිබුනත්, මේකෙන් පස්සේ මාර විදියට හිතට වැදුනේ.
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
මොනව කියන්නද තේරෙන්නෙ නෑ ඒතරමටම පිස්සු වක් . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කවදාවත් වයසට යන්නෙ නැති කටහඩ ත් රූපයත් හරිම ලස්සනයි බුදු සරණයි ❤️ හැමදාම අහන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා
හරිම ලස්සන කටහඩක්❤️❤️❤️
කියන්න වචන නෑ...ඔබ තුමිය අපේ මැනිකක්...
දිව්‍ය ඖශද තමයි මේ 👌👌👌👌👌🙏🙏❤
1997 ඉඳං අහන්නේ පට්ටම filing එකක් ආදරෙයි චරිතා ප්‍රියදර්ශනී මහත්මිය....❤❤
Math dakina hoda vedagathmak athi pirisiduma lassanama gaikavak adarei godak oba thumiyta mama susira morris... Saudi arabiya...💅💅💅🌹🌹👊👊
හරිම ලස්සනයි වචනයෙන් විස්තර කරන්න බෑ.ඒ දිව්‍යමය සංගීතය හා සරලසුන්දර කටහඬ සදා අමරණීයයි
කොච්චර ඇහුවත් මදි මේ සිංදුව . 🥰🥰🥰🥰🥰
අම්මෝ ලස්සන. ඒවගේ හඩක් දැන් අහන්නවත් නැ. හරිම ලස්සනයි.music
කියන්න වචන නෑ 😍😍භාවනාවක් ඒ කට හඬ ❤️❤️
පාවෙන වලා අතර..
ඔබ සැගවී..ඔබ හිනැහී
සෙනහස කිමැයි කියා...
ඔබ දවසක් තරුවක් ලිව්වා..
මම වරුවක් ඒ ගැන ඇහුවා...
ඔබ සිනාසුනා පමණයි..
ඔබ සිනාසුනා පමණයි ......
මේ ගීතය කී වතාවක් ඇහුවද මට මතක නෑ..
අහනවා...අහනවා..තවත් අහනවා..
ඔබට දීර්ගායුශ...
සුභ අනාගතයක්
මේ තරම් මිහිරි හඩක් මිහිරි තනුවක් මිහිරි පදවැල්..
හැමදාම අහනවා ..
Lassanama geethyak !
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
ගොඩක් අය මේ සිංදු අහනවා ඇති මේ සිංදු වලට ඇලුම් කරනවා ඇති තමන්ගෙම හිතට දාගන්න මේ සිංදු අහන්න මේ සිංදු වලට ඇලුම් කරන්න ලැබෙන එකම පිනක් මේ කලේ පිස්සු සිංදු අහන කාලේ 😍😍😍😍😍😍😍😍🖤🖤🖤🖤
දහස් වරක් අහන්න ඇති 😘😘😘
හැමදාම රෑට අහන එකම සින්දු ටික...තේරුම වෙනස් උනත් නොදැනිම කදුලු එන තරම් හිතට දැනෙන්නෙ 🥺🥺😪😪
ලස්සනයි ❤️❤️❤️❤️👻 මේ සිංදු වලට තාමත් ආදරෙයි godak ❤️🌺
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. කියාගන්න බැරි ආදරයක් තියෙන්නේ. ❤️🖤🥰🎶
ගායන වාදනය බොහෝම ඉහළ තලයක තියෙනවා..තාමත් අහනවා..සියලු දෙනාටම ස්තුතියි.
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
හැමදාම අහනව
❤️❤️❤️❤️❤️❤️❤️❤️ Me wage songs ahana aya gammac ❤️❤️❤️❤️❤️❤️
වහා ඇබ්බැහි වෙන සුළුයි...
Hamomala dan starsla..but don't exist longer. This bful voice is reflecting who are true artists. Ven. Rambhukkana Himi obavahanseta dheergayu wewa...
හරිම හැගීම්බර ගීතයක්, කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ.
මේවා සිංදු නෙම් තනිකරම මකුළු දැල් ❤️අපි පැටෙලෙන ❤️❤️❤️❤️
මේ බෑන්ඩ් එක අපිව පිස්සු වට්ටනවා
කීවෙනි පාරටද මන්ද මේ මං අහන්නෙ ....❤️❤️ පිස්සුවක් වගේ අෆ්ෆ
අහනවා අහනවා ඉවරයක් නෑ... 😍
Same here ❤❤❤
Chinthaka mahesh සිරාවටම බන් ❤️❤️❤️
ado mama 100 parak withara ahuwa ban
මාත් බං ♥️
Kochchara ahuwath apa wenne naha...
අද 2021.11.04. අදත් අහනවා. කී වෙනි සැරය ද මතකත් නැහැ.
ටෝං පොයම් ඇරේන්ජ්මන්ට් එක, ගීතයට දුන්න ට්‍රීට්මන්ට් එක
අති විශිෂඨයි.
ඇගේ හීගඩු පිපෙන වින්දනයට ලැදියි බොහොමත් ම.
චරිතා මිස්ගෙ සුන්දර මියුරැ වයසට නොයන කටහඩ එක්ක සංකලනය වූ ගීතාවලිය 🥰🥰🥰🥰
Adareiii me song ekanam marama marai marama lassani dawasata wadiyenm ahana ekama song eka Meka 🥰
ඇස් දෙක පියාගෙන අහන්න දැනෙන හැගීම් මාරයි ❤️❤️❤️🥺
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නැති හඬක් ❤❤❤❤❤❤❤❤
ඇබ්බැහි වෙලා මං😍
පට්ටම mix එකක් ... dinesh subhasinghe ට ගහන්න කෙනෙක් නෑ වර්තමානයේ ... දැක්කනෙ සුදු ඇඳගෙන කළු ඇවිදින් එකේ දුන්න ගේම .. ජය වේවා මිත්‍රයා 💐
Ada thamai ahuwe niyamaine meka mara sinduwak. Music😍😘♥️💪
තබ්ලා එක සුපිරි ... Lovely playing ...
පාවෙන වලා අතර පටන්ගන්නකොට ගහන පාට් එක සුපිරි.
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
Senehase nawaatene magee lowe weedanaa niwi..mata dene suwadawee...❤ oba magee petuma jiwitee...❤😢😢😢😢😢
Dinesh subasingha❤ ekenma waddek thamai.maru ah❤❤❤
ආසාවෙන් තනියම ඇහුවා ❤️❤️❤️❤️
Goda kalaekata passe sinduwak ahuwa ♥️♥️♥️♥️♥️
Epa wenne na කොච්චර ඇහුවත් 🎧🎧🎧🎧🎧🎧👍👍👍👍🙏🙏🙏🙏❤️
ඔබ සිනා සුනා පමණයි ❤
සංගීතය විශ්ව භාෂාවක් වීමට තවත් උපහැරණ කුමට? අනගි ගායනයක්
සින්දුව වගේම comments...හරිම ආදරණීයයි...❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු ❤️
ලස්සනයි ලස්සන ම ලස්සනයි
අම්මෝ පපුවටම දැනුනා මගේ. ආදරනීයයි
harima nihathamani .....lassana katahadak......wedana niwe suwada mage pathuma gitthaye....githak pamanai....
මේ තරම් හිතට මොහොතක ට හෝ සැන්සීමක් කොයින්ද......❤️
Aiyooo pissuwak meka.
කොළඹ innawa mawa ei mawa nuwara genichchi♡♡♡♡
මේ ගීතයේ පුදුමාකාර ලස්සනක් තිබෙන්නේ...
ඒක ඇත්ත
ගීත දෙකක් බ්‍රෝ
P
......................................................................................................................................................p.l.....mkmo.m...................mlp.............
.pmm.
අපූරු සංකලනයක්..... අසීමිත රසාස්වාදයක් 💗💗💗💗
ජීවන මිහිර කියාදුන් ඔබෙ ළය පහන් කරන්නම්..🎸🎸
Mr.උදය ...ඔයට ත් සිංදුව තදටම වැදිලා වගේ ...ඉංති හිතා ගන්නකෝ අපිට කොහොමද කියලා ..හරිම ලස්සන විදිහට සංගිත ය පෙළ ගස්සවලා තියෙන වා...thank s සුපිරි 🎶🎶🎶☝☝☝
Maximum
ඔබ සිනාසුනා පමණයි ....❤️
එහෙම චරිතත් මේ ලෝකෙ අපි අතර සැබෑ ලෙසම ඉන්නව.
සෙනෙහස කීමයි කියා
ඔබ දවසක් තරුවක ලීවා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනා සුනා පමණයි!!!!!!
It's thru and surprised for my life and God bless to all of you from me and my Shan with our Children ❤️💕💕💕💕💕💕💕
ඒ මැන්ඩලීන් පාර 😍😍😍❤️
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
ua-cam.com/video/xGLFhh64KD8/v-deo.html
හරිම මිහිරි ගීතයක් 👀👍👍👍🙏
Machn adatath ahanawa.
Pattai bn
Dilupa
💕💕💕💕👍👍👍👍💐💐💐 ...නියමයි ❤️❤️
කවර් බජව්ව අහල එන එවුන්ට මේකෙ රස තේරෙන්නේ නෑ..මේක තමයි නියම රස..අහද්දි කඳුලු බේරෙනවා..❤️❤️❤️
Nice singing 👌👏👍this song may be great songs singer ever one..
ඇත්තටම ලස්සන සින්දුවක්
වචනයෙන් කියන්න බැ මේ සින්දුවක් ගැන එච්චරටම ලස්සනයි
thabla play krnne ape tharidu aiyaa wish kranwa oyata hamdma adareii