Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ මල් යායේ මා හා එක්වීලාඈ පෑ සිනා ළංවෙලා..රෑ තරු වාගේ නිවුණා මැළවීලාමා දෑසේ දී වේදනා..මා දෑතේ වෙලිලා එදාරෑ සීතේ සඳපානේ පියනැගුවාඒ චායා සිහිනේ යාවීඈ මාගේ නෙතු දෑලේ දුක සෑදුවාමේ මල් යායේ මා හා එක්වීලාඈ පෑ සිනා ළංවෙලා..රෑ තරු වාගේ නිවුණා මැළවීලාමා දෑසේ දී වේදනා..සෝ ගීතේ සවනේ යාවීමා ලොකේ තනිවූ සේ මට හැඟුනාඈ මා හා පෙරදා මැවූඒ මායා මීදුම් සේ දුර ඇදුනාමේ මල් යායේ මා හා එක්වීලාඈ පෑ සිනා ළංවෙලා..රෑ තරු වාගේ නිවුණා මැළවීලාමා දෑසේ දී වේදනා..
දැං ඉන්න මහත්වරුන්ට ලියාගන්න කියාගන්න තියා හිතන්නවත් බැරි සින්දු මේ 🙂❤️
😢
really
හැමදාම එයා මේ සිංදුවට ආස උනා.මමත් ඒකට ආස උනා.ඒත් දැන් මම මේ සිංදුව තනියම අහනව.එයා මේ ලෝකෙන් මගෙන් ගොඩක් දුර ගිහින්.ඔයාගෙ පුංචි මතක ගොඩක් එක්ක මම හැමදාම බලාගෙන ඉන්නවා ❤
❤️
හරිම ලස්සන සින්දුවක්... 💞🔥 මන් වගේ පරණ සින්දු වලට කැමති අය ඉන්නවද.
❤❤❤❤
ගොඩක් කාලෙකින් ඇහුවෙ මේ සිංදුව හරියම ලස්සනයි
දවසකට ගණන් කරන්න බැරි තරම් වාර ගණනක් අහන සින්දුවක් ❤❤
හිත පතුලටම ගියා හොදෙ❤
දැන් තියෙන්නේ සින්දුද අප්පා මේවා ලගින්වත් තියන්ඩ පුලුවන්ද ❤️❤️
I used to listen to this song whenever I go to my home town Nuwara eliya from Colombo ❤. And I am in UK now found this again ❤
Do you understand sinhala ?
real අධිමාත්රා 💯
Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna Vihanga....
දැන් ඉන්න අය ලියන්නෙ මොනවද කියල හිතෙනව මෙිි සිංදු අැහුවම.❤❤❤❤❤
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..bit.ly/MEntertainmentsYT
Alakere neyamata ma keyanawa adiwadi ජයකොඩි sir obata budu saranae
සුපිරියි සින්දුවක් 👍👍🎙️🎙️🎙️
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
🙈❤️මෙන්න සින්දු 😁
මේ ආදරයට ගොඩක් ස්තූතියි..අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න.bit.ly/MEntertainmentsYT
මේ සිංදුව හරියම ලස්සනයි
ඔව් ඇත්තෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
මන්ජුල පිරිස් මහාත්තයා මම සිංදුව අැහුවා මගේ මත්තයා දැන් මගේ ලග නැ අැත්තට මම එයාට ගොඩක් අදරේ කරා එයා වේනුවේන් මම රට ගියා කරපු නැති දේයක් නැ එත් එයා මගේලග නැ මම මෙඑ සිංදුවට හරිම අසායි අදරේ ගැන කියනවා දුක හිතේනවා එත් මගේ මහාත්තයා ලග නැ එයාට මෙක තේරුම් කරන්න ඔයාලා හැමේටම තේරුවන් සරනයි
he will back one day
Wow these songs are very nice 👌 👏 👍 😍 🙌 💕 👌 👏 👍 😍 🙌
🙋♀🙋අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..bit.ly/MEntertainmentsYT
මාරම ලස්සනයි ❤
අතිතෙට ගියා❤
❤ tuching song.❤❤❤
Wow really wonderful 😊
Thank you so much for this lovely feedback 🥰🥰🥰Do subscribe us for more amazing content :)bit.ly/MEntertainmentsYT
🙏🏻 Ayubowan mahathmayanene 🌹 Apage hadaradigi ♥️♥️♥️♥️♥️♥️♥️ obathumata Allah Dawipihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබටත් සියලු දෙවියන් ගේ ආරක්ශාව ලැබේවා!අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..bit.ly/MEntertainmentsYT
hithatama wadinawaa niyama sinduwak 2023
Thanks everyone and God bless all of you from me and my Shan with our Children 💕💕💕💕💕💕💕
May God Bless you!Do subscribe us to be the first one to watch more amazing content :)bit.ly/MEntertainmentsYT
99999 @@MEntertainmentsPL
@@MEntertainmentsPL😊
Heart felt 💖
kanata mi peni wakkaranawa wage😍😍😍
කාලය මැවූ වෙනස... 😢
Maru 😍😍😍😍😍
සින්දුව ලස්සන යි නේද
Ow godak lassanai Senu. Mey wage lassanama lassana sindu hemadath balanna apith ekka digatama ekathu wenna....
Yes good song
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
❤️💓❤️
මෙනදකරන්නේකැවදඹයාහෙදින්දමත්ථක්කතරහද
Hita hada ganna ativenakan ahanna 😢
Gammak
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
❤️❤️
❤️🚶
Top
Aww! Thank you so much for this love:)Do subscribe us for more amazing content...🥰bit.ly/MEntertainmentsYT
🖤
2023.04.10.4.33pm.❤
2024.06.22❤❤❤
💔
❤❤❤❤❤❤❤❤❤😢
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Tahnikara bawanawak
❤😴
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි Pasindu. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
🥺🥺🥺🥺♥️
😇❤
🤤
💕💕💚💕💕💕💚💚💚💚💕
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Bawanawak
2024.11.14 ❤
6 may 2024❤
0:18
2024-8-3❤️❤️❤️
💚💕💚💕💚💕💕💕💕👊😊
💚💕💕💕💕💕💕💕💚💕💚💕👊
Abiksana nirmith
2055.12.02
අනේරත්තරංමමඹයාටකවදවත්වේදනවක්දේන්නේපනහිනෙන්වත්හිතන්නථපාථවේදනවත්මටදෙන්නහරි
nodakin ponnaya 😂😂
2023.5 .27.2.15Am❤❤❤
Mey wage lassana sindu ahanna digatama api ekka inna Mahesh....
🙏🙏🙏🌹🌹🌹🌹🌹🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
💚💕💚💕💚💕💚💕💚💕💚💕💚💕💚💕💚👊
💖💚💖💚💖💚💚💚💚💚💚💖💖💖💖💖💖💚💚💚💚👊
💖💚💖💚💖💖💖💚💚💚💚💚💚💖💖💖💚💖💖💚💚💖
😒
2024.07.1202.21 am❤
2024/10/24❤👻💖🌹
මටඹයාඅදරේනැතත්කමන්නැමටදෝස්කියන්නථපහොදේමටකවුරුවත්ථහේමකියලනැමටහරිඅවුල්
Track da h#ththo
😂
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
💖💖💖💖
❤❤❤
❤❤
❤
❤❤❤❤❤❤❤❤❤
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා..
මා දෑතේ වෙලිලා එදා
රෑ සීතේ සඳපානේ පියනැගුවා
ඒ චායා සිහිනේ යාවී
ඈ මාගේ නෙතු දෑලේ දුක සෑදුවා
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා..
සෝ ගීතේ සවනේ යාවී
මා ලොකේ තනිවූ සේ මට හැඟුනා
ඈ මා හා පෙරදා මැවූ
ඒ මායා මීදුම් සේ දුර ඇදුනා
මේ මල් යායේ මා හා එක්වීලා
ඈ පෑ සිනා ළංවෙලා..
රෑ තරු වාගේ නිවුණා මැළවීලා
මා දෑසේ දී වේදනා..
දැං ඉන්න මහත්වරුන්ට ලියාගන්න කියාගන්න තියා හිතන්නවත් බැරි සින්දු මේ 🙂❤️
😢
really
හැමදාම එයා මේ සිංදුවට ආස උනා.මමත් ඒකට ආස උනා.ඒත් දැන් මම මේ සිංදුව තනියම අහනව.එයා මේ ලෝකෙන් මගෙන් ගොඩක් දුර ගිහින්.ඔයාගෙ පුංචි මතක ගොඩක් එක්ක මම හැමදාම බලාගෙන ඉන්නවා ❤
❤️
හරිම ලස්සන සින්දුවක්... 💞🔥 මන් වගේ පරණ සින්දු වලට කැමති අය ඉන්නවද.
❤❤❤❤
ගොඩක් කාලෙකින් ඇහුවෙ මේ සිංදුව හරියම ලස්සනයි
දවසකට ගණන් කරන්න බැරි තරම් වාර ගණනක් අහන සින්දුවක් ❤❤
හිත පතුලටම ගියා හොදෙ❤
දැන් තියෙන්නේ සින්දුද අප්පා මේවා ලගින්වත් තියන්ඩ පුලුවන්ද ❤️❤️
I used to listen to this song whenever I go to my home town Nuwara eliya from Colombo ❤. And I am in UK now found this again ❤
Do you understand sinhala ?
real අධිමාත්රා 💯
Mey wage lassana sindu balanna digatama apith ekka ekathu wenna Vihanga....
දැන් ඉන්න අය ලියන්නෙ මොනවද කියල හිතෙනව මෙිි සිංදු අැහුවම.❤❤❤❤❤
පරණ මතක අලුත් කරගත්තාට ගොඩාක් ස්තූතී.....
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
Alakere neyamata ma keyanawa adiwadi ජයකොඩි sir obata budu saranae
සුපිරියි සින්දුවක් 👍👍🎙️🎙️🎙️
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
🙈❤️මෙන්න සින්දු 😁
මේ ආදරයට ගොඩක් ස්තූතියි..
අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න.
bit.ly/MEntertainmentsYT
මේ සිංදුව හරියම ලස්සනයි
ඔව් ඇත්තෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
මන්ජුල පිරිස් මහාත්තයා මම සිංදුව අැහුවා මගේ මත්තයා දැන් මගේ ලග නැ අැත්තට මම එයාට ගොඩක් අදරේ කරා එයා වේනුවේන් මම රට ගියා කරපු නැති දේයක් නැ එත් එයා මගේලග නැ මම මෙඑ සිංදුවට හරිම අසායි අදරේ ගැන කියනවා දුක හිතේනවා එත් මගේ මහාත්තයා ලග නැ එයාට මෙක තේරුම් කරන්න ඔයාලා හැමේටම තේරුවන් සරනයි
he will back one day
Wow these songs are very nice 👌 👏 👍 😍 🙌 💕 👌 👏 👍 😍 🙌
🙋♀🙋
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
මාරම ලස්සනයි ❤
අතිතෙට ගියා❤
මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
❤ tuching song.
❤❤❤
Wow really wonderful 😊
Thank you so much for this lovely feedback 🥰🥰🥰
Do subscribe us for more amazing content :)
bit.ly/MEntertainmentsYT
🙏🏻 Ayubowan mahathmayanene 🌹 Apage hadaradigi ♥️♥️♥️♥️♥️♥️♥️ obathumata Allah Dawipihitai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබටත් සියලු දෙවියන් ගේ ආරක්ශාව ලැබේවා!
අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක..
bit.ly/MEntertainmentsYT
hithatama wadinawaa niyama sinduwak 2023
Thanks everyone and God bless all of you from me and my Shan with our Children 💕💕💕💕💕💕💕
May God Bless you!
Do subscribe us to be the first one to watch more amazing content :)
bit.ly/MEntertainmentsYT
99999 @@MEntertainmentsPL
@@MEntertainmentsPL😊
Heart felt 💖
kanata mi peni wakkaranawa wage😍😍😍
කාලය මැවූ වෙනස... 😢
Maru 😍😍😍😍😍
සින්දුව ලස්සන යි නේද
Ow godak lassanai Senu. Mey wage lassanama lassana sindu hemadath balanna apith ekka digatama ekathu wenna....
Yes good song
Thank you so much for joining us. Please subscribe and enjoy more great music.
❤️💓❤️
මෙනදකරන්නේකැවද
ඹයාහෙදින්දමත්ථක්ක
තරහද
Hita hada ganna ativenakan ahanna 😢
Gammak
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
❤️❤️
❤️🚶
Top
Aww! Thank you so much for this love:)
Do subscribe us for more amazing content...🥰
bit.ly/MEntertainmentsYT
❤️
🖤
2023.04.10.
4.33pm.
❤
2024.06.22❤❤❤
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
💔
❤❤❤❤❤❤❤❤❤😢
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
Tahnikara bawanawak
❤😴
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි Pasindu. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
🥺🥺🥺🥺♥️
😇❤
🤤
💕💕💚💕💕💕💚💚💚💚💕
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Bawanawak
2024.11.14 ❤
6 may 2024❤
0:18
2024-8-3❤️❤️❤️
💚💕💚💕💚💕💕💕💕👊😊
💚💕💕💕💕💕💕💕💚💕💚💕👊
Abiksana nirmith
අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න
2055.12.02
අනේරත්තරංමමඹයාට
කවදවත්වේදනවක්දේන්නේ
පනහිනෙන්වත්හිතන්නථපා
ථවේදනවත්මටදෙන්නහරි
nodakin ponnaya 😂😂
2023.5 .27.
2.15Am❤❤❤
Mey wage lassana sindu ahanna digatama api ekka inna Mahesh....
🙏🙏🙏🌹🌹🌹🌹🌹🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷🩷
💚💕💚💕💚💕💚💕💚💕💚💕💚💕💚💕💚👊
💖💚💖💚💖💚💚💚💚💚💚💖💖💖💖💖💖💚💚💚💚👊
💖💚💖💚💖💖💖💚💚💚💚💚💚💖💖💖💚💖💖💚💚💖
😒
2024.07.12
02.21 am
❤
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
2024/10/24❤👻💖🌹
මටඹයාඅදරේනැතත්කමන්නැ
මටදෝස්කියන්නථපහොදේ
මටකවුරුවත්ථහේමකියලනැ
මටහරිඅවුල්
Track da h#ththo
😂
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
💖💖💖💖
❤❤❤
❤❤
❤❤
❤
❤
❤❤❤❤❤❤❤❤❤
❤❤❤