Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
2000න් පස්සෙ තමයි ඒත් මේව ලස්සනයි අලුත් සින්දුවලට වඩා 🥺♥️
2006 🥺
😢
@@sinethsandeepa7013 me too
Masterpiece ❤
ඇත්තටම❤️🥺
මන් වගේ සුනාමියෙන් පස්සෙ උන් සිටීද මේව ආසාවෙන් අහන 😊❤😊
Here ❤️😩
සිටී 😫❤️🔥
Yep❤
Ow
Meh inne😇❤️
2024 කවුද අහන්නෙ ❤
Mama
Mn
🎉❤
❤
මම
මට අවුරුදු 11 මම ආසම සින්දුව හරිම ලස්සනයි අද කාලෙ තියෙන ඒවා වගේද . ඉස්සර තිබ්බ සින්දු වලට ආස 2000 න් පස්සෙ අය අඩුයි .
මේ සින්දුවලට ආස මන් වගෙ 2000න් පස්සෙ අය සිටීද🥺🖤
ඉන්නෝ
Ow 2007
2008
inno
Ow 2005❤
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වලාවේ...... ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් 💚මුතු මාල පොටක් ගෙලේ බඳින දාහිත කෝල සිතුම් එබී බලන දාරෑ නින්ද නැතුව හීන දුටුව දාහිත ආදරයක බැඳුනිද මංදා....💗පුර පෝය හඳට......රන් තොරණ බැඳී මඟ සරසන දාහඳ රබන් සුරල් හඬින් වැයෙන දානෑ හිත මිතුරන් හිනා පුරන දාහිත ආදරයක බැඳුනිද මංදා....😻 පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන් නීල වලාවේ...... ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් !! 💞
Thank you very much 🙏
ස්තුතී
sthuthiii
❤❤❤❤❤❤❤❤❤❤
මෙ කමෙන්ට් එක දාන්න කොච්චර වෙලා යන්න ඇතිද.(ලස්සනයි)
පරිණත වෙද්දි තේරෙනවා පරණ සින්දු කොච්චර ලස්සනද කියලා ❤
එකෙන්ම සතුටුයි මේ සිංදු අහන 2000 පස්සෙ උන් ටිකක් ඉන්න එක ගැන..නැත්නම් අපෙන් පස්සෙ මේ සිංදු අභාවයට යන්න ගනී..මේවා වචන නෙමේ තනිකරම ජීවිත කතා ❤️🙏
මෙ වගෙ සින්දු ආයි අපෙ රටෙ හැදෙන්නැ එකයි බන් දුක ❤❤
@@musicworld27438ඒකනන් ඇත්ත දැන් තියෙන සිංදු වල තේරුම් නෑනෙ බීට් එක විතරයි
12year me-මොනාද අම්මෙ ඔය දාල තියෙන සින්දු18year me-අම්මෙ ආයි ඒක දාන්නකො 😍😍
ඇත්ත බන් අපි ඒකාලෙ මොනාද අහපු සින්දු කියල හිතෙනව මේව අහද්දි
අවුරුදු 12දි ඇහුවෙත් මේවා 18දි අහන්නෙත් මේවා❤
99999 වෙනි වතාවද කොහෙද මේ අහන්නේ... ඇබ්බැහිකාරක ගීත.. දැන් තියෙන් කසිකබල් සින්දු මොනවද....Real Legends ලා මේ ඉන්නේ.. ගීත ලොවේ සිංහයෝ.
කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක් සිරාවටම.
Mageth asama singer kenek mama inne 11 wasare unata me wage song walata thama godakma kemathi den ena song walata wada me wage song wala loku therumak thiyenawa ❤️👍
❤❤❤
@@imeshjayamanna8733 math 11😂😂😂. Aththatama me wage lassana song aye enne nane apita ahanna
@@imeshjayamanna8733 aniwaryen me sindu wala godak loku hengichcha terum tiyn geetha
සුනිල් එදිරිසිංහ | ජෝතිපාල | චාමර වීරසිංහ | දමිත් අසංක Favorite 🎉
2024 ත් මේක අහන අය කෝ 🌝❤
2000 න් පස්සෙ උනාට අලුත් ඒවා පේන්න බෑ..TV එකෙ අලුත් එකක් ගියත් TV එක ඕෆ් කරනව එච්චරට අප්පිරිය සින්දු දැං තියෙන්නෙ...
අලුත් පරම්පරාවේ වෙලත් මේවට ඇබ්බැහි උන එකම ඇති 🥺❤️
භාවනවක් වගේ 😫 මේ වගේ සිංදු කරන්න තව අවුරුදු 100 ජිවත් වේන්න ඔනි
🇬🇧 සිට අහන්න කොට මාර sick 🇱🇰 😢
සදාතනික ව ම හෘදයන් සුවපත් කරවන ඒ අසහාය හඬ පෞරුෂය ❤🎉
ඉස්සර තාත්තට කියනවා මේවා අහන්න බෑ කියලා දැන් තමයි මේ සිංදුවල ලස්සන තේරෙන්නේ 🥺🤍
Aanna ekayi puthe kiynne umbalata😂
අවුරුදු 16 ක් වෙලත් මේ ගීත වලට ආසයි. ❤ (This song talk to my heart )❤
දෙල්ගොඩ කල්‍යානප්‍රදීප විද්‍යායතන පිරිවනේ ආදිශිශ්ය සුනිල් එදිරිසිංහ මැතිතුමා🙏🙏🙏
Me wage sinful Ahana Awrudu 12-20 mn wage aya Innawada ❤
Mamth ahnawa bro ❤️❤️🙏🙏 mata 17
15
Matath 17 i man asama parana sinduwak😊❤
math
Oww 😊
හරිම ලස්සනයි....ගොඩක් පාරක් ඇහුවා..අදත් අහනවා...හෙටත් අහනවා...මලත් අහනවා...😎👌👌👌
හ්ම්
Taruwan saranai
Mamath
මලත් අහනවා..අනිවා👍👍👍👊
උත්තරීතර පෞරුෂයකින් යුතු ඒ හඬට තෙරුවන් සරණයි සියළුම දෙව් රැකවරණයි 💯🧘🙏💛
❤❤❤❤සියවසේ හඩ
2024 අහනවෝ❤
කටහඬ,පදරචනය,සංගීතය...! වචන නැහැ අගයන්න, ගීතයම භාවනාවක් ...හදවත් ස්පර්ශ කරන ...❤️
අනිවාර්යයෙන්ම සහෝදරිය අනිවාර්යයෙන්ම 🖤
oya hoda hithak thiyena minihek
👍❤
මෙච්චර ලස්සන සින්දු අයේ නව පරපුරේන් අහන්න තියා හිතන්නවත් හම්බවෙන්නේබ්නෑ.
කොච්චර අැහුවත් ඒපා වෙන්නැති සිංදු
We
දවසට කීපාරක් අහනවද කියලවත් මතක නෑ ඒ තරම් අහනව මෙතුමගේ ගීත. ඒ තරම් රහක් මේ ගීත වල තියෙනවා❤😌
2024ත්.අහනඅය..කෝ👌❤️
වෙන වීඩියෝ එකක් බලන්න හිතෙන්නෙ නෑ මේකම බලන්න හිතෙනවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️❤️
තව තවත් මේ වගේ අර්තවත් සින්දු ඉදිරියටත් කරන්න ඔබ තුමාට දෙවි පිහිටයි බුදු සරණයි ❤️❤️❤️❤️
තාම්ත් අහන්නෙ මන් විතරද 🥰🥺❤️
Na mamath ahanawa
දවසට තුන් පාරක් අහනෝ ❤
තව අවුරුදු සිය ගානක් ගියත් අහන්න පුලුවන් ලස්සන සින්දු❤
රැට මේකක් දාගෙන නිදා ගන්න එක කරන්නේ මම නම් 😊
ඒ කටහඩ❤️🔥
සින්දුව ගැන කියන්න වචන නැහැ proud of sri lanka 🇱🇰
සුනිල් එදිරිසිංහ මහත්මයාගේ එ් ගිත පෙලම මම අැහුවා හරිම අාසාවෙන් රස වින්දා.අපි එදත් මේ ගිත වලට අාසයි.මෙ අලුත් මිවුසික් වලින් අහද්දි මේ ගිත වලින් හිත් නිවෙනවා.
🌸🌸😍
සර් මං එදා වගේම අදත් අහනවා❤❤❤
මගේ සිත මේ සිංදුව අසා පහන්විය ...💖
💖
මේවාට දෙන්න comment නැත මිත්‍රයා , Amazing 😍❤
ඉස්සර හැමදාම උදේට ඇහෙන සිංදුවක් 😌
"නීල වලාවේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්" ❤
ඇත්තටම භාවනාවක්...😍😍 අහන්න අහන්න ආසයි 😍
මෙතුමාගේ හැම ගීත හැම එකක්ම එහෙමයි ❤
සුපිරි.. ඉන්දික 🎉දේවිකා 🌹..
නීල වලාවේ...ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්.....
සුනිල් එදිරීසිංහ මහත්මයා කියන්නේ ශ්‍රීලංකීය සංගීත ශ්‍රේස්තයට වටීනා මැනිකක්
I'm Sri lankan Tamil I like sir 's songs such a beautiful voice ❤❤❤
අනාගතෙත් මේ වගේම වැජඹේවා ...❤
මං මේක අහන්නෙ මගෙ තියෙන ඔලුවෙ කැක්කුම තියෙන වෙලාවක.බාවනාවක් වගේ.💗💗😌🎵
මන් වගේ සුනාමියෙන් පස්සෙ උන් සිටීද මේව ආසාවෙන් අහන
ඇගෙ හිරිගඩු පිපෙන අදටත් අලුත් සින්දු ජයවේවා කලාකරුවානනි❤
මේ වගේ සිංදු ඇත්තටම භාවනාවන් වගේ ❤
අපි පිං කරලා මේ වගේ සිංදු අහන්න.🤍😍
"පුර පෝය හදට පෙමින් බැදුනු තාරකා ලදුන්.....❤✨️🥺"
ආදර්ශමත් ගීතයක්,2023 එන සින්දු වගේ නෙමේ හැමදාම අහනවා, එපා වෙන්නෙනෑ😍😍😍
අතිදක්ෂයෝ මේ ඉන්නේ...❤❤❤❤ ආදරෙයි හරප්පා
මාරම ලස්සන ගායනයක් වගේම මියුරු සංගීත සුසංයෝගයක් perfect. එක එක සංගීත භාණ්ඩ දිහා බලාගෙන ඉන්නත් ආසයි.ඒවා අවශ්‍ය වෙලාවෙදි එකට මුසු වෙලා සංගීතය නිර්මාණය කරන විදිය නම් හරිම අපූරුයි.මියුරු ගායනයත් ඒකටම එකතු වුනාම කියන්න වචන නෑ.මේක තමයි මානසික සහනය කියන්නෙ.❤
ලස්සන ගීතයක් ❤️❤️❤️
මරු සුපිරි ලස්සනයි මාරම කොල්ටි කියන්න වචන නැ හොද ගීතයක්
ඔබ තුමාට දීර්ඝායුශ, නීරෝගී සම්පත ලැබේවා
මේවා තමා real අධිමාත්‍රා ❤💆
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍😍😍
පරණ සින්දු ඇත්තටම ලස්සනයි ❤🎉
Live kiwwath recording ekak wagema thamai.....සැබෑම දක්ෂයෝ♥️♥️♥️♥️♥️🇱🇰
Joint එකක් ගහලා Playback Speed එක 0.75x දාලා ඇහුවා ! කෙලින්ම Outer Space 👽
Hari shork😂😂
ආයෙ ඉතින් පට්ට ඈ සුපරි පරි ඉතිරි වෙනවා එකටනම්
සුනිල් සර්...❤❤🎸🎸
කනට මී පැණී වගෙ මේසිංදූ දැන්කාලේ මේවගෙ නිර්මාණ බිහිවෙන්නැ කූණූහරප බිහිවෙන්නෙ
නීලවලාවෙ..... ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් 🥺❤
මෙන්න සින්දු.කවදාවත් පරණ නොවන නොමැකෙන සින්දු.😇💖
පට්ටම eakak . සිංදු nam සිංදු මෙන්න 😋😋😋😉😉
හිත නිවන ලස්සන කටහඩක් ♥️♥️
මේ වගේ 2000න් පස්සෙ අපිට දැන් සින්දු වලට වඩා ගොඩාක් අරත්වත් හරිම සෞන්දර්යාත්මක නිර්මාන සහ එහි අර්ත අරුම පුදුමයි...මේ වගේ සින්දු තරුනයන් වෙන අපි ඉස්සරහට අරං යන්න ඕනේ මේ ගීත අමරනීය විය යුතුයි ...❤
පුර පෝය හදට හෙමින් බැදුණු තාරකාවියක්...❤කියන්න වචන නෑ
හෙමින්
බලන්නකො හඩ පවුර්ශය .සම කරන්න පුලුවන්ද .අපේ රටේ අබිමානය
යෝජිත විවාහ ගැන කියවෙන ලස්සන සින්දුවක්❤
seriously?
අවුරුදු ගානකට කලින් skip කරපු සිංදු විතරක් දැන් skip නොකර ඇබ්බැහියෙන් අහනව❣️
මේ වගේ අර්තවත් සිංදු දැන් කො......
මාරම ලස්සනයි ❤❤
Who wants more songs like these continuously
නොනිමෙන ගීත සහා කලා තරු අපේ හදවත් වල හැමදාම ජිවත් වෙනවා ❤
හැමදාමත් හදේ රැදී ගීත
2000 පස්සෙ තමා ඒත් අදටත් අහන්නෙ මේ වගේ පරණ සින්දුමයි 💗
අධි මාත්‍ර 👌👌❤️
මගේ පන්ති කාමරයේ අවු 8 පොඩි කොලු පැටියෙක් නිතර මුමුණන පද " මාගේ පව්කාර මිතුරෝ නිසා"මන් කුතුහලයකින් හිටියේ මේ මොකක්ද කියන්නේ කියලා😊
ඒකනම් බාවනාවක් 🙂❤️
දීර්ඝායු වේවා කලාකරුවානනි❤️💐
ආයෙත් කියන්න දෙයක් නෑ...එලම තමයි ඉතිම්....☺🙈💞
🎶🎶🎶🎉💚
ඇත්තටම සිත නිවන කට හඩවල් මේවා❤
දැන් තියෙන සිංදුවල තේරුමක් වත් නෑ කියන එකාටවත් තේරෙනවද දන්නෑ 😂
මේවා තමයි සිංදු කියන්නෙ 😊
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්.. ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්.. නීල වළාවේ...ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්...//මුතු මාල පොටක් ගෙලේ බදින දා.. සිත කොල සිතුම් එබී බලන දා.. රෑ නින්ද නැතිව හීන දුටුව දා හිත ආදරයක බැඳුනි ද මන්දා..පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්...රන් තොරණ සැදී මග සරසණ දා.. හඳ රබන් සුරල් හඬින් වැයෙන දා.. නෑ හිත මිතුරන් හිනා පුරන දා.. හිත ආදරයක බැඳුනි ද මන්දා..පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්...//
ගීතමය භාවනාවක් ❤
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
වෙන අය දගල දගල කියන සින්දුව.....සුනිල් සර් ගානක් නැතුව කියනවා💗💗💗💗
නීල වලාවේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්❤️
2022 අහන්නෙ කවුද 😊🥀❤️🔥
හරිම ලස්සනයි♥️🥺
නොමැරෙන ගීත නිර්මාණ 🥺💗
හිත අදරයක බැදුනිද මංදා... 🥺💔
2024 anyone 🤍🌝💗
From 🇬🇧
2000න් පස්සෙ තමයි ඒත් මේව ලස්සනයි අලුත් සින්දුවලට වඩා 🥺♥️
2006 🥺
😢
@@sinethsandeepa7013 me too
Masterpiece ❤
ඇත්තටම❤️🥺
මන් වගේ සුනාමියෙන් පස්සෙ උන් සිටීද මේව ආසාවෙන් අහන 😊❤😊
Here ❤️😩
සිටී 😫❤️🔥
Yep❤
Ow
Meh inne😇❤️
2024 කවුද අහන්නෙ ❤
Mama
Mn
🎉❤
❤
මම
මට අවුරුදු 11 මම ආසම සින්දුව හරිම ලස්සනයි අද කාලෙ තියෙන ඒවා වගේද . ඉස්සර තිබ්බ සින්දු වලට ආස 2000 න් පස්සෙ අය අඩුයි .
මේ සින්දුවලට ආස මන් වගෙ 2000න් පස්සෙ අය සිටීද🥺🖤
ඉන්නෝ
Ow 2007
2008
inno
Ow 2005❤
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ......
ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් 💚
මුතු මාල පොටක් ගෙලේ බඳින දා
හිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතුව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනිද මංදා....💗
පුර පෝය හඳට......
රන් තොරණ බැඳී මඟ සරසන දා
හඳ රබන් සුරල් හඬින් වැයෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැඳුනිද මංදා....😻
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ලඳුන්
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්
නීල වලාවේ......
ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන් !! 💞
Thank you very much 🙏
ස්තුතී
sthuthiii
❤❤❤❤❤❤❤❤❤❤
මෙ කමෙන්ට් එක දාන්න කොච්චර වෙලා යන්න ඇතිද.(ලස්සනයි)
පරිණත වෙද්දි තේරෙනවා පරණ සින්දු කොච්චර ලස්සනද කියලා ❤
එකෙන්ම සතුටුයි මේ සිංදු අහන 2000 පස්සෙ උන් ටිකක් ඉන්න එක ගැන..නැත්නම් අපෙන් පස්සෙ මේ සිංදු අභාවයට යන්න ගනී..මේවා වචන නෙමේ තනිකරම ජීවිත කතා ❤️🙏
මෙ වගෙ සින්දු ආයි අපෙ රටෙ හැදෙන්නැ එකයි බන් දුක ❤❤
@@musicworld27438ඒකනන් ඇත්ත දැන් තියෙන සිංදු වල තේරුම් නෑනෙ බීට් එක විතරයි
12year me-මොනාද අම්මෙ ඔය දාල තියෙන සින්දු
18year me-අම්මෙ ආයි ඒක දාන්නකො 😍😍
ඇත්ත බන් අපි ඒකාලෙ මොනාද අහපු සින්දු කියල හිතෙනව මේව අහද්දි
අවුරුදු 12දි ඇහුවෙත් මේවා 18දි අහන්නෙත් මේවා❤
99999 වෙනි වතාවද කොහෙද මේ අහන්නේ... ඇබ්බැහිකාරක ගීත.. දැන් තියෙන් කසිකබල් සින්දු මොනවද....Real Legends ලා මේ ඉන්නේ.. ගීත ලොවේ සිංහයෝ.
කොච්චර ඇහුවත් එපා නොවන සිංදුවක් සිරාවටම.
Mageth asama singer kenek mama inne 11 wasare unata me wage song walata thama godakma kemathi den ena song walata wada me wage song wala loku therumak thiyenawa ❤️👍
❤❤❤
@@imeshjayamanna8733 math 11😂😂😂. Aththatama me wage lassana song aye enne nane apita ahanna
@@imeshjayamanna8733 aniwaryen me sindu wala godak loku hengichcha terum tiyn geetha
සුනිල් එදිරිසිංහ | ජෝතිපාල | චාමර වීරසිංහ | දමිත් අසංක Favorite 🎉
2024 ත් මේක අහන අය කෝ 🌝❤
❤
❤
2000 න් පස්සෙ උනාට අලුත් ඒවා පේන්න බෑ..TV එකෙ අලුත් එකක් ගියත් TV එක ඕෆ් කරනව එච්චරට අප්පිරිය සින්දු දැං තියෙන්නෙ...
අලුත් පරම්පරාවේ වෙලත් මේවට ඇබ්බැහි උන එකම ඇති 🥺❤️
භාවනවක් වගේ 😫 මේ වගේ සිංදු කරන්න තව අවුරුදු 100 ජිවත් වේන්න ඔනි
🇬🇧 සිට අහන්න කොට මාර sick 🇱🇰 😢
සදාතනික ව ම හෘදයන් සුවපත් කරවන ඒ අසහාය හඬ පෞරුෂය ❤🎉
ඉස්සර තාත්තට කියනවා මේවා අහන්න බෑ කියලා දැන් තමයි මේ සිංදුවල ලස්සන තේරෙන්නේ 🥺🤍
Aanna ekayi puthe kiynne umbalata😂
අවුරුදු 16 ක් වෙලත් මේ ගීත වලට ආසයි.
❤ (This song talk to my heart )❤
දෙල්ගොඩ කල්‍යානප්‍රදීප විද්‍යායතන පිරිවනේ ආදිශිශ්ය සුනිල් එදිරිසිංහ මැතිතුමා🙏🙏🙏
Me wage sinful Ahana Awrudu 12-20 mn wage aya Innawada ❤
Mamth ahnawa bro ❤️❤️🙏🙏 mata 17
15
Matath 17 i man asama parana sinduwak😊❤
math
Oww 😊
හරිම ලස්සනයි....ගොඩක් පාරක් ඇහුවා..අදත් අහනවා...හෙටත් අහනවා...මලත් අහනවා...😎👌👌👌
හ්ම්
Taruwan saranai
Mamath
Mamath
මලත් අහනවා..අනිවා👍👍👍👊
උත්තරීතර පෞරුෂයකින් යුතු ඒ හඬට තෙරුවන් සරණයි සියළුම දෙව් රැකවරණයි 💯🧘🙏💛
❤❤❤❤සියවසේ හඩ
2024 අහනවෝ❤
කටහඬ,පදරචනය,සංගීතය...! වචන නැහැ අගයන්න, ගීතයම භාවනාවක් ...හදවත් ස්පර්ශ කරන ...❤️
අනිවාර්යයෙන්ම සහෝදරිය අනිවාර්යයෙන්ම 🖤
oya hoda hithak thiyena minihek
👍❤
මෙච්චර ලස්සන සින්දු අයේ නව පරපුරේන් අහන්න තියා හිතන්නවත් හම්බවෙන්නේබ්නෑ.
කොච්චර අැහුවත් ඒපා වෙන්නැති සිංදු
We
දවසට කීපාරක් අහනවද කියලවත් මතක නෑ ඒ තරම් අහනව මෙතුමගේ ගීත. ඒ තරම් රහක් මේ ගීත වල තියෙනවා❤😌
2024ත්.අහනඅය..කෝ👌❤️
වෙන වීඩියෝ එකක් බලන්න හිතෙන්නෙ නෑ මේකම බලන්න හිතෙනවා
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️❤️
තව තවත් මේ වගේ අර්තවත් සින්දු ඉදිරියටත් කරන්න ඔබ තුමාට දෙවි පිහිටයි බුදු සරණයි ❤️❤️❤️❤️
තාම්ත් අහන්නෙ මන් විතරද 🥰🥺❤️
Na mamath ahanawa
දවසට තුන් පාරක් අහනෝ ❤
තව අවුරුදු සිය ගානක් ගියත් අහන්න පුලුවන් ලස්සන සින්දු❤
රැට මේකක් දාගෙන නිදා ගන්න එක කරන්නේ මම නම් 😊
ඒ කටහඩ❤️🔥
සින්දුව ගැන කියන්න වචන නැහැ proud of sri lanka 🇱🇰
සුනිල් එදිරිසිංහ මහත්මයාගේ එ් ගිත පෙලම මම අැහුවා හරිම අාසාවෙන් රස වින්දා.අපි එදත් මේ ගිත වලට අාසයි.මෙ අලුත් මිවුසික් වලින් අහද්දි මේ ගිත වලින් හිත් නිවෙනවා.
🌸🌸😍
සර් මං එදා වගේම අදත් අහනවා❤❤❤
මගේ සිත මේ සිංදුව අසා පහන්විය ...💖
💖
මේවාට දෙන්න comment නැත මිත්‍රයා , Amazing 😍❤
ඉස්සර හැමදාම උදේට ඇහෙන සිංදුවක් 😌
"නීල වලාවේ ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්" ❤
ඇත්තටම භාවනාවක්...😍😍 අහන්න අහන්න ආසයි 😍
මෙතුමාගේ හැම ගීත හැම එකක්ම එහෙමයි ❤
සුපිරි.. ඉන්දික 🎉
දේවිකා 🌹..
නීල වලාවේ...ඇගේ පෙම් කතාව අසාගෙන වරෙන්.....
සුනිල් එදිරීසිංහ මහත්මයා කියන්නේ ශ්‍රීලංකීය සංගීත ශ්‍රේස්තයට වටීනා මැනිකක්
I'm Sri lankan Tamil I like sir 's songs such a beautiful voice ❤❤❤
අනාගතෙත් මේ වගේම වැජඹේවා ...❤
මං මේක අහන්නෙ මගෙ තියෙන ඔලුවෙ කැක්කුම තියෙන වෙලාවක.බාවනාවක් වගේ.💗💗😌🎵
මන් වගේ සුනාමියෙන් පස්සෙ උන් සිටීද මේව ආසාවෙන් අහන
ඇගෙ හිරිගඩු පිපෙන අදටත් අලුත් සින්දු ජයවේවා කලාකරුවානනි❤
මේ වගේ සිංදු ඇත්තටම භාවනාවන් වගේ ❤
අපි පිං කරලා මේ වගේ සිංදු අහන්න.🤍😍
"පුර පෝය හදට පෙමින් බැදුනු තාරකා ලදුන්.....❤✨️🥺"
ආදර්ශමත් ගීතයක්,2023 එන සින්දු වගේ නෙමේ හැමදාම අහනවා, එපා වෙන්නෙනෑ😍😍😍
අතිදක්ෂයෝ මේ ඉන්නේ...❤❤❤❤ ආදරෙයි හරප්පා
මාරම ලස්සන ගායනයක් වගේම මියුරු සංගීත සුසංයෝගයක් perfect. එක එක සංගීත භාණ්ඩ දිහා බලාගෙන ඉන්නත් ආසයි.ඒවා අවශ්‍ය වෙලාවෙදි එකට මුසු වෙලා සංගීතය නිර්මාණය කරන විදිය නම් හරිම අපූරුයි.මියුරු ගායනයත් ඒකටම එකතු වුනාම කියන්න වචන නෑ.මේක තමයි මානසික සහනය කියන්නෙ.❤
ලස්සන ගීතයක් ❤️❤️❤️
මරු සුපිරි ලස්සනයි මාරම කොල්ටි කියන්න වචන නැ හොද ගීතයක්
ඔබ තුමාට දීර්ඝායුශ, නීරෝගී සම්පත ලැබේවා
මේවා තමා real අධිමාත්‍රා ❤💆
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍😍😍
පරණ සින්දු ඇත්තටම ලස්සනයි ❤🎉
Live kiwwath recording ekak wagema thamai.....සැබෑම දක්ෂයෝ♥️♥️♥️♥️♥️🇱🇰
Joint එකක් ගහලා Playback Speed එක 0.75x දාලා ඇහුවා ! කෙලින්ම Outer Space 👽
Hari shork😂😂
ආයෙ ඉතින් පට්ට ඈ සුපරි පරි ඉතිරි වෙනවා එකටනම්
සුනිල් සර්...❤❤🎸🎸
කනට මී පැණී වගෙ මේසිංදූ දැන්කාලේ මේවගෙ නිර්මාණ බිහිවෙන්නැ කූණූහරප බිහිවෙන්නෙ
නීලවලාවෙ..... ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන් 🥺❤
මෙන්න සින්දු.කවදාවත් පරණ නොවන නොමැකෙන සින්දු.😇💖
පට්ටම eakak . සිංදු nam සිංදු මෙන්න 😋😋😋😉😉
හිත නිවන ලස්සන කටහඩක් ♥️♥️
මේ වගේ 2000න් පස්සෙ අපිට දැන් සින්දු වලට වඩා ගොඩාක් අරත්වත් හරිම සෞන්දර්යාත්මක නිර්මාන සහ එහි අර්ත අරුම පුදුමයි...මේ වගේ සින්දු තරුනයන් වෙන අපි ඉස්සරහට අරං යන්න ඕනේ මේ ගීත අමරනීය විය යුතුයි ...❤
පුර පෝය හදට හෙමින් බැදුණු තාරකාවියක්...❤කියන්න වචන නෑ
හෙමින්
බලන්නකො හඩ පවුර්ශය .සම කරන්න පුලුවන්ද .අපේ රටේ අබිමානය
යෝජිත විවාහ ගැන කියවෙන ලස්සන සින්දුවක්❤
seriously?
අවුරුදු ගානකට කලින් skip කරපු සිංදු විතරක් දැන් skip නොකර ඇබ්බැහියෙන් අහනව❣️
මේ වගේ අර්තවත් සිංදු දැන් කො......
මාරම ලස්සනයි ❤❤
Who wants more songs like these continuously
නොනිමෙන ගීත සහා කලා තරු අපේ හදවත් වල හැමදාම ජිවත් වෙනවා ❤
හැමදාමත් හදේ රැදී ගීත
2000 පස්සෙ තමා ඒත් අදටත් අහන්නෙ මේ වගේ පරණ සින්දුමයි 💗
අධි මාත්‍ර 👌👌❤️
මගේ පන්ති කාමරයේ අවු 8 පොඩි කොලු පැටියෙක් නිතර මුමුණන පද
" මාගේ පව්කාර මිතුරෝ නිසා"
මන් කුතුහලයකින් හිටියේ මේ මොකක්ද කියන්නේ කියලා😊
ඒකනම් බාවනාවක් 🙂❤️
දීර්ඝායු වේවා කලාකරුවානනි❤️💐
ආයෙත් කියන්න දෙයක් නෑ...එලම තමයි ඉතිම්....☺🙈💞
🎶🎶🎶🎉💚
ඇත්තටම සිත නිවන කට හඩවල් මේවා❤
දැන් තියෙන සිංදුවල තේරුමක් වත් නෑ කියන එකාටවත් තේරෙනවද දන්නෑ 😂
මේවා තමයි සිංදු කියන්නෙ 😊
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්..
ගී හඬින් කියන පෙම් කතාව අසාගෙන වරෙන්..
නීල වළාවේ...
ඇගෙ පෙම් කතාව අසාගෙන වරෙන්...//
මුතු මාල පොටක් ගෙලේ බදින දා..
සිත කොල සිතුම් එබී බලන දා..
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනි ද මන්දා..
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්...
රන් තොරණ සැදී මග සරසණ දා..
හඳ රබන් සුරල් හඬින් වැයෙන දා..
නෑ හිත මිතුරන් හිනා පුරන දා..
හිත ආදරයක බැඳුනි ද මන්දා..
පුර පෝය හඳට පෙමින් බැඳුනු තාරකා ළඳුන්...//