Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔයා අදහන ආගමත් මේ අතර තිබුනද ?
Ape Lanka
බුද්ධිය අමතන ආගමකට ඔබ අයත් නම්.... නොපෙනෙන දෙවියෙකු නිසා ඔබ අන්ධ භක්තිකයෙක් නොවේ.
years 😋😋😋😋😊😊😊😊😊😊
බවුද්ද
@@nilambarameghawarna6635 දෙවියන්ව පෙනෙන්නට ඔහුට රූපයක් නැත. රූපයක් නැති කොහොමද පේන්නෙ. නමුත්100% සහතිකයි දෙවියා ඉන්නවා ඔහු තමයි මැවුම් කරු.
අපෙ බුදු රජාණන් වහන්සෙ වදාලලා තියෙන්නෙ හැම ආගමකටම ගරු කරන්න කියලා කව්රුහරි අපේ ආගමට ගරහද්දි අපිට රීදෙනවා වගෙම තමා අපිත තව ආගමකට ගරහද්දි ඒ ගොල්ලන්ටත් රිදෙනවාබුදු දහමේ කියන්නෙ හැමෝටම ගරු කරන්න කියලයි. එහෙම කරන කෙනා නියම මිනිහෙක්👍👍👍
හැම ආගමකටම ගරු කිරීමට අපි සැවොම පුරුදු වෙමු🙏එම ආගම ගැන හරියට නොදැන එම ආගම සමග තර්ක කිටීමෙන් වලකින්න ✋.අපි සැවොම මිනිස්සු බව මතක තබා ගන්න😊 ඔබ සැමට ඔබ අදහන අගමේ පිහිටයි ☸️🕉️☪️✝️🔯
හැම ආගමකටම අපහාස කරන්න දේශපාලනීක නියාය ඉටුකරන්න,අපි දේශපාලන අරමුණු පමණක් පොදිබැඳගන්න අවශ්‍යයි,
ඇත්ත .
Great,,👍👍👍 ඔබට හා ඔබේ පවුලේ සියලු දෙනාට ම යහපතක් ම සිදුවේවා....❤
ගොඩක් වටිනා video එකක්...ගොඩ දෙනෙකුට මෙය වැදගත් වේවි..අපව මෙසෙ දැනුවත් කලට ස්තුතියි ඔබට...ජය වෙවා සුභ දවසක්.
isthuthi suba dawasak
ඉතාමත් වටිනා පලකිරීමක්..අපහට ලබාදෙන මේ දැනුම හරිම වටිනවා..ඔබතුමාට ගොඩාක් පිංසිද්ධ වෙනවා.තෙරුවන් සරනයි
theruwan saranai
අප මහා බුදුරජාණන් වහන්සේ එකල සිටි ජෛන, බ්‍රාහ්මණ, නිගණ්ඨ ආදී හැම ආගමකටම ගරු කළා... ඒවගේම ඒ ආගමික නායකයින් පවා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා..🙏
මෙලොව පිළිබඳ මැනවින් දේශනය කරපු ආගමක් බුදු දහම ...නොපෙනෙන දෙව්‍යන් වහන්සේට වඩා ගැඹුරු දහමක් වටහගනිල්ලා .....
අනුන්ගේ ආගම්වලට ගරහන්නේ බෞද්ධයන්ට ලැජ්ජා නැද්ද?
@@Desertfox18 ලජ්ජ වෙන්ඩ දෙයක් කීවේ නෑනේ කීවෙ සත්‍ය.....අැල්බට් අයින්ස්ටයින්,අම්බේර්කාර්ඩ් අාදී ලොව බිහිවූ මහා විද්වතුන් පවා බුදු රජාණන් වහන්සේගේ දහම සත්‍ය නිර්මල විද්‍යාත්මක දහමක් බව පවසා තිබෙනවා....ඔවුන් බෞද්ධයන් නොවේ එහෙත් ඔවුන් බුදු දහමට ගරු කර තිබෙනවා....අන්‍ය අාගමිකයන්ට වුවද තම දහම අදහමින් අැදහිය හැකි දහමක් බුදු දහම..බුදු පියාණන් පවා අන්‍ය අාගම් ගරු කර අාගමික නායකයෙක්...කියන්න දුකයි....වර්තමානයේ අැතම් කතෝලික අන්තවාදී පිරිසක් අහිංසක බෞද්ධයන්ට මුදල් දීලා ඔවුන් අන්ය අාගමික කරනවා...කලාකරුවන් පවා උන්ගේ ගොදුරු කරගෙන...එය නිදහස් චින්තනයට හානි කිරීමක් ....ලජ්ජා විය යුත්තෙ උන්..මලු කතෝලික සභාවටම අපහසයක් උන් .......තෙරුවන් සරණයි..
@@isharatewankabandara5499 😂😂 ඔයාගෙ මොලේ හිස්.
@@isharatewankabandara5499 කතෝලිකලු ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියනින්ට.
@@Desertfox18 හා හා ඔයාගෙ අාගම විතරද හරි....
අපේ ලක් බිම මං සතුටු වෙනවා ඔබ තුමානන්ලාට බොහෝම ස්තූතියි නොදන්නා ආගම ගැන නොකිව්වට 👍👍👍👍යම් දෙයක් හරියටම 100%දැනගෙන පැහැදිලි කරනවානං ගොඩාක් වටිනාම දෙයක් මහත්තයෝ එ අතින් ඔබ තුමානන්ලා විශිෂ්ටයි එකට සමහර උදවිය නොදන්නා දේවල් වලට හොට දාලා නිකං ම නිකං ප්‍රශ්න ඇද ගන්නෙකයි දැන් සමාජේ ඇතිවෙලා තියෙන්නො
Watina vidiyo....apinam me agam gana asa tibenewa..danuwat kalata stutui..mona agam tibunat..baudda darsanaya taram utum agam naha..teruwan saranai..
ක්‍රිස්තියානි ධර්මය සඳහන් නොවෙන්නේ එහි ආරම්භය ඔබ නොදන්න නිසා ද?ඔව් ඇත්තටම ක්‍රිස්තියානි ආගම ආරම්භය පෘථුවියේ ආරම්භයටත් පෙර සිට පැවත එයි. ඉතින් මේ වගේ මෙලොව දෙයක් නොදන්න සමහර මිනිස්සු දෙවියන්වහන්සේ ව තියා දෙවියන්වහන්සේ ගැනවත් දැනගන්නේ කොහොමද? 😌🖐️කොහොම නමුත් අනිත් ආගම විවේචනය කරන්නේ නෑ මම හැබැයි එක දෙයක් කියන්නම් ජේසුස්වහන්සේ ඔබ සැමට ඉක්මනින් ම සම්බවේවා!God Bless You!
පෘතුවිය ආරම්බයටත් පෙර 😅😂💔
@@sasindu_lashmika මෙලොව නිර්මාතෘ දෙවියන්වහන්සේ බව ක්‍රිස්තියානි ධර්මයේ සඳහන් වෙනවා!ක්‍රිස්තියානි ධර්මය ඒ කියන්නේ බයිබලයේ ආරම්භය පටන් ගන්නේ මේ අප ජීවත් වන තාවකාලික ලොව නැතහොත් ඔයා දන්න ප්‍රථිවිය මැවීමත් එක්ක, මේකයි මට දෙවියන්වහන්සේ ආගමක් කියලා ඔයා හිතනවා වගෙ නෙවෙයි හිතන්නේ ඒකයි මන් එතනදි එහෙම comment කළේ කොහොම නමුත් ඒකයි මම එහෙම ප්‍රථුවිය ආරම්භය ට පෙර කියලා අදහස් කළේ! හැබැයි මට තේරෙනවා ඔබට අනුව බැලුවොත් දෙවියන්වහන්සේ ධර්මය මත පදනම් වුනේ මෝසෙස් ජීවත් වූ අවධියේ ඒ කියන්නේ ප්‍රථිවිය ආරම්භ වී වසර ගණනකින් පසුව මිනිස්සු අතින් හදාගත්තු හරකා,නයා වගේ පිළිම වලට දෙවියෝ කියලා වදින්න ගත්තම!
ඔයාගෙ comment එක දැක්කම හිනා යනවා😂ලෝකය ආරම්භ වීමටත් පෙර ක්‍රිස්තියානි දහම තිබ්බෙ කොහොමද? එතකොට ක්‍රිස්තියානි දහම ප්‍රචාරය උනේ කා අතරද ,මිනිස්සු අතර වෙන්න බෑනෙ පෘථිවිය ආරම්භ වෙලත් නෑලුනෙ😂ක්‍රිස්තියානි ආගම හරියට සුරන්ගනා කතාවක් වගේ කරුණු හරි අතාත්විකයි,තර්කානුකූල නෑ ,ශාක්ෂි නෑ හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්මය තුළනම් විශ්වාස කරන්න පුලුවන් සමහර කරුණු විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා ඔයත් පොඩ්ඩක් හොයලා බලන්න❤
ලොකෙ පැරනිම අගම වෙදෙය දැනුම් පද්දතිය එනම් රිශුවරුන්ගෙ හින්දු දහම 3600 විතරන පරනයි ලංකවෙත් රිශිවරු හිටිය බුදුන් වහන්සෙ පැමිනියාට පසු හින්දු ගොඩක් අය බුදු දහම වැලද ගත්තා බවනවෙන් සිත දියුන කර හො පින් බලෙන් දෙවුලොව හො බ්‍රක්ම ලොව උපත ලබනවාට වඩා සතුටක් ඉපදිමෙන් මෙදිමෙන් ලගා කරගන්න එක සතුටක් බව එවකට සිටි මිනිසුන්ට වැටහුනි☸️ ශෙශ්ට දහමක් උපන්නෙ අශිශ්ට මිනිසුන්ගෙන් නොව ශෙශ්ට පරසර හිතකමි මිනිසුන්ගෙන් බව සියලු දෙනා වටහා ගන්න
"ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ," සත්‍ය නිසැකවම අසත්‍ය විනාශ කර දමන්නේය.
👍
හරියටම හරි ✌️ අද ගොඩක් අයට වැරදුන Point එක ඕක තාමා 😢
බුදු දහම සත්‍යයක් ❤
Ehmd ?
@@vihangabasuruඔව් ඇයි
@vihangabasuruow 🙏🙏
මං කතෝලික ඒත් මං අදහන්නේ බුදු දහම☸️🙏❤️
❤
Very good video thanks a lot 👍👍👍
thank you
So great thanks so much budusaranai
ලෝකෙ ආගම් මම දන්න විදිහට කොටස් 2 කට වෙන් කරන්න පුලුවන් 1. Arabamic Religions - Christianity , Muslim , Judasiam 2. Dharmaic Religions - Hinduism , Buddism, Jainism , Sikhism Dharmic Religions වල තමා කර්මය , නැවත ඉපදීමෙ චක්‍රය හෙවත් සංසාරය , නිවන වගේ සංකල්ප තියෙන්නේ Arabamic Religions වල තමා දේව මැවුම්වාදය , සර්වබලධාරි දෙවියෙක් ගැන සදහන් වෙන්නේ මම නම් දකින් විදහට කර්මය කියලා වගේ සංකල්පයක් වත් නැතුව හැම දේම දෙයියො මැව්වා කියලා අසහගෙන ඉන්න ක්‍රිස්තියානි , මුස්ලිම් එවුන්ට වඩා හින්දු , බෞද්ධ , ජෛන එවුන් සිය ගුණයක් හොදයි ⚡✌️
කර්මය ඔබ විශ්වාස කරන්නේ මොකද ඔයා බුද්ධ දර්ශනය තුළ එය දන්නවා!ඔබ මොනවද ඉස්ලාම්,ජුදා,ක්‍රිස්තියානි ආගම් ගැන දන්නේ! ඔබ කොහොමද කියන්නේ ඒ ආගම් වල කිසිම හොඳ සංකල්පයක් නෑ කියලා ඇත්තටම මම ක්‍රිස්තියානි කෙනෙක්බයිබලයේ ශු.මතෙව් පොතේ 10 පරිච්ඡේදයේ සඳහන් වෙනවා මංගල වාක්‍ය 8ක් ඒක කියවලා ඔයා තර්ක කරන්න! දෙවියන්වහන්සේ ව තියා දෙවියන්වහන්සේ ගැනවත් නොදන්න ඔයා වගේ අය දෙවියන්වහන්සේ කවුද කියලා නොකිව්වොත් හොඳයි!මොකද ඔයා නොදන්න ඇත්ත මම දෙවියන්වහන්සේ තුළ අත්විදිනවා! 😌🫶
Wadagath deyak.👍👍👌👌
බුදු දහමට ගහන්න තරම් කිසිම ආගමක් මේ ලෝකෙ බිහිවෙලා නැහැ
එහෙම එකක් නැ ඔයාලට බුදු දහම වටිනවා වගේම තමයි අනිත් ආගමිකයන්ට එයාලගේ ආගම් වටිනවා
අනිත් ආගම් ගැන උඩින් බලලා තීරණේ කරන්න එපා හින්දු ආගම ගැන හොයලා බලන්නකෝ තේරෙයි
කව්ද කියන්නේ ?
4:06 @@besttalk1089 හින්දු අාගමේන්ම කෝටසක් තමා බුදු දහම කියන්නෙත් ලෝකයේ ඉන්න හැම හින්දු බැතිමතෙක්ම බුදුන් දෙශනා කරපු දර්මයට ගරු කරනවා .
බුදු දහම සත්‍යයකි
මේසේරටම වඩා බුදු දහම ගොඩක් පරනයි ඕන්නං සාක්ශි දෙන්නම් 🥰
2023 දි මේක බලපු මම ❤️👀
2024 බලපු මම
බොහොමsthuthiyi
මම නොදැන සිටි ගොඩාක් දේ දැනගත්තා. බොහෝම වටිනා Video එකක්. ලෝකයේ වැඩි දෙනෙකු අදහන කතොලික ආගම ගැනත් ලොව දෙවනුවට අදහන ඉස්ලාම් ආගම ගැනත් සඳහන් නොකලේ ඇයි?
Udaya Tissa Edirisinghe කතෝලික යනු නිකායක් පමණයි . යුදෙව් ආගම තමයි කිතුනු ආගම. කිතුනු ආගමයි ඉස්ලාම් ආගමයි දෙකට බෙදුනු එකක්.
eya athulath karimata hakiyawa tikaka patalili sahagathai kithu dahama ha islam dahama athara yam sambandathawak thibenawa ma danna pamanin eya varadinam niwaradi karanna
පැහැදිළි කිරීමට ඔබලාට ස්තුතියි!
www.ceypearl.com/pali-sinhala-piruwana-poth-wahanse/Pali-Sinhala Piruwana Poth Wahanse - පාලි - සිංහල ...
ලෝකයේ වැඩියෙන්ම අදහන ආගම කතෝලික හා ක්‍රිස්තියානි ආගම ගැන මේකේ නැති එක හිනා යනවා අවුලක් නෑ 😂😂😂
oba adahana agame ashirwaditha bawak tiynwada balanna..maha muusalai matanam anith agam..e wageda mage jesuu..father kenekge deshanayk ahanna..kochchara prabuddada...erat catholika sabawata sama karanna ekama sabawakwat na..ekiyathwaya loketama ekai..oba adahana agamen oba pirisidu welada nattam obe durguna under the carpot krlada balanna..mamnam catholic..api mara wasanawanthai godak..😍katholika api hemoma jesuge udaw ath dekala tiynwa..bomba pipuruwa thami e une dewa kemattata
මේ විඩියෝව හදන අය නිවැරදිව හා අවබෝධයෙන් එය කල යුතුයි. නැත්නම් නොදන්නා අය අමාරුවේ වැටෙනවා. බුදු දහම ආගමක් නොවෙයි. එය දැක්මක් දර්ශනයක්. එහි විශ්වාසයන් නැහැ. ඇදහිම් නැහැ. දේව විශ්වාස නැහැ. බුදු දහම ස්වභාවික සත්‍යය පදනම් කරගත් සිත පිළිබද දහමක්. අනෙක් සියල්ලම දේවවාදි දෙවියන් අදහන ආගම් නොහොත් ඇදහිම්. බුදු දහමේ පදනම හා ආගම්වල පදනම අහසට පොළව වගේ වෙනස් දෙයක්.
Agam kohomada hadune, agam wala vistaraya hondatama dakinawa minissu agam hadagena Ada athvidina vidiya. Udha agame Mula Christian ayageth arambayai. Bible eka kiyawana , obata sabawa penei.
Mage agama budu dahama mage agama saththayak budu saranai 🙏🙏🙏🙏
👌👌🙏
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
බුදු දහම සත්තයි බුදුසරණයි
niyama vidio aka niyamata kiwwa sthuthi
දේවවාදයෙං ඈත්වෙයල්ලා
Thanx
:-)
අප්පෝ මේක අහලත් දරා ගන්න දන්නෙ නෑ.අහල පාඩුවෙ ඉදහල්ල බන්..කොයි දෘෂ්ටියෙන් හරි සමාදානයෙන් ඉගිල්ලෙන ඵකයි.😮😊
Mulma agama Islam mulma minisa adam aleisalam thuma ohu Muslim
පිස්සු ඔයාට
Read the Holly Quran..
මම බව්ද්ධ ...ඒත් මම අදහන්නෙ ජේසුස්වහන්සේව... එයා තා ජීවමානව ඉන්න එකම දෙවියන් ...
godak vatina danumak labagatha haki vidio ekak
isthuthi
verry good
thank
දේවවාදී ආගම් සියල්ල මිත්යාදෘෂ්ටික ආගම්
එහෙනම් පකෝ බුද්දා අවේ හුකලද නැනේ අලියෙක් ගෙන් නේ අාවේ එහෙනම් බුද්දත් මිථ්‍යා කාරයෙක් නේ මොකද දෙවියන්ගෙන් ලැබුන කෙනෙක් නේ
@@yowanfernando හරියට කතා කරන්න ඉගෙනගන්න...ආගමකට
බෞද්ධයන් තරම් මිත්‍යාදෘශ්ටික නෑ බං අනික් ආගම් අදහන මිනිස්සු,,උන් බුද්දිමත්, ඒකයි උන් ලෝකෙ දැනටමත් ජයගෙන තියෙන්නේ.
@@Chilawboy ආර්ථික දියුණුව සහ අධ්‍යාත්මික දියුණුව යනු දෙකක් බව ඔබ දන්නවාද?
@@Chilawboy 😂oyala adyathmikawa diyunuda.. katholika poojawak ahala balnnko
Ko kithu dahama?????
නිවේදකයා පැවසුවා බුද්ධ ආගමට පැහැදිලි ඉතිහාසයක් තියනවා කියලා .එහම එකක් තියනවා ද?
ඔව් පැහැදිලි ඉතිහාසයක් වගේම පැහැදිලි අනාගතයකුත් තියෙනවා
Bohoma stuti denuwath karata ,
Krisstu prrwa kiyanna aken terum ganna parana agama mokkda kiyala
bududahama kiyanne siddhartha gauthama budunwahansegen arabuna dahamak pamanak nowe eya itha parani. 28 buduwaru pahalawee athi nisa eya wadath parani. namuth budu dahama thawa buduwarayek pahala weemata pera nathiwana bawa sathya namuth budu dahame arambaya meeta kalpa gannakata perawoo deyak
Buddage sandahan ema budu waraya Muhammadh yana namin awrudu 1400kata pera pahala wee hamarai Maithree budun wahanse lesa sandahan wanne Muuhammedh nabi thumawaya
ගොඩක් හොදයි
👎👎👎👎
මනුෂයයෝ ගොඩක් ආගම් අදහන තවත් අය ධර්මය අදහනව, සමහරු දෙකම අදහන ව තවත් අය මේ කිසිවක් අදහන්නෑ, මේක ලංකාවෙ පටු දේශපාලනයේ පක්ශ පාට වගේ, යම් කෙනෙක් පොතක් ලිවුවම ඒක ආගමක් විදිහට පිලිපදින්න පුලුවන්, තවත් පොතකින් ධර්මයක් දකින්න පුලුවන් තව පොතකින් පුදපූජ වතාවක් කරන්න පුලුවන්, උදාහරනයක් විදිහට නව කතාවක් හිත් ගත්තු කෙනා ඒ නව කතාව ජීවිතේ කරගන්නව වගේ, මේ පොත්පත් වලින් ලියල තියෙන දේවල් වගේම නිර්මානය කරපු හැම දේම ඒ ඒ අයගෙ සංකල්ප,, හැබයි ධර්මය දකින්න බුද්ධියක් ඕනි,,මේ ලෝකෙ මිනිස්සු බෙදිලා අදහස් දැක් උවත් මේ ඔක්කොම හැදිල තියෙන්නෙ විශ්ව යේ පොදු දහමක් තුල,,මේ හැමෝටම ලෝක සත්වයෝ අතර මනුස්ස ගනයට අයත් පොදු ලක්ශන තියෙන අය බෙදිල වෙනස් වෙලා විවිධ සංකල්ප මත පිහිටා ඉන්නව,,අද විබාගයක් පාස් උනත් ඒ යමෙකුගෙ කීප දෙනෙක්ගෙ මතයක් කියව අද්‍යනය කර මතක ශක්තිය මත කරන තරගයක් පමනයි,, ඒ ආකාරයට අපේ ආච්චි මුත්ත අම්ම තාත්ත විදිහට අදහාගෙන ආපු ක්‍රමයට විවිධ මතයේ ඉන්නෙ,,, ඒ නිසා තමන්ගෙ මට්ටමෙන් ආගම් ධර්මය ගැන දකින්නෙ, ,,සරලව කිවුවොත් පිහිනන්න, පොතක් කියවලා පිහිනන්න යනව වගේ, දෙයක් ,, ,
තවත් සරල කරනව නම් මිනිස්සු නිර්මානය වන්නෙ සුක්‍රානු වලින් * යුක්තානු වලින්,,මේඋපදින හැමෝම ඔක්ශිජන්,වාතය ,පොලොව වතුර හිරු සදු ,ශාක ,,,ආදී වශයෙන් මේ හැමෝටම පොදුවේ ලැබෙනව, මේවා ඔක්කොම බේදයකින් තොරව මනුස්සයෝ එකට පරිහරනය කරන ගමන් ධර්මය වටහා නොගෙන මිත්‍යා මත වල එලබ ඇදහීම් කිරීම බෙදී සිටීම සමස්ත මනුස්ස සංහතියටත් නිගාවක්, මේ විශ්වයේ ශක්තිය හැමෝටම පොදු න්‍යායක්, ,,වාසෙ දෙසෙට අනුගත වෙන්න වෙන එක තව කොටසක්,පොතක් ලියන ඕනිම කෙනෙක් තමන්ගේ මතය/අත්දැකීම්/කන්ඩයමකගේ අදහස්/තවත් කෙනෙක් ලියපු හිතපු අදහසක්/නැත් නම් තවත් ආගමික නායකයෙකුගෙ කොපියක් එකතු කරගන්න පුලුවන්,,,යමෙක් යමක් අදහනව නම් අනුන්ගෙ දෙවල් තමුන්ගෙ කරගන්න උත්සහ නොකර යන දේවලෙක යන්න ඕනි අනුන්ගෙ මල්ලට ඔලුව දාන්නැතිව,, පොතට ගරු නම්ස්කාර කරත්,පොතක් බලාගෙන වැද වැද දෙවියෙක් වෙන්නත් ,, දෙවියෙක් ලගට යන්නත්, පොතක් බලාගෙන නිවන් දකින්නත් ,,බුදු වෙන්නත් බෑ, ඒ නිසා තමුන් සිත දියුනු කරගන්න ඕනි ධර්මයානුකූලව,,
ලංකාවෙ thami, anith ආගම් walata අපහාස කරන්නෙ anith ආගම් walata අපහාස කරන්නෙ apa.
මුස්ලිම් ආගම ගැනත් විස්තර ටිකක් කියන්නකො.
hodai
🤮🤮🤮🤮🤮🤮🤮
@@neranjanabeykoon0133මේවගේ යන යන තැන වමනේ කරන අය ගොඩක් ඉන්නවා...මේක ලොකු ලෙඩක්. ඉක්මනින් සුවපත් වේවා...😂😂,,😷😷
Lowa palamuwenma bihiwoo agama wanne Islam agamai. Islamaya lokaye mulma minisa maweemarh samagama patan gath ekak. An agam seramta kala paricchedayak sandahan kalatha Islam agamata kala paricchedaya keemata nohaka. Manthyath lowa mul minisage maweega koi kalethee sithuwoo ekaka tha kiya katawath pala kala nohaki nisaya.islam agama lowa mulma agama wootha eya kalen kaleta pamini shasthroo warun deshana kara lowasanathama shastroo waraya wana Muhammad thuma awrudu 1400kata pera deshana kara nima keruwa pamani Islam agama awrudu 1400kata pera pahala woo ekak nowa. Eya awrudu 1400kata pera awasana washayen sampoona karana ekak. Eya thamai lokaye paranithama agama
Okke 😂 පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර Left 😂
ස්ලාම් දහම ගැන කියන්නෙ නැද්ද
islam agama mema paranima agam walata athulath kirimata hakiyawak nahe islam agama 10 weni paranima agama yatathata vatenawa api 7i athulath kare
ඒක අල්ලා කියලා යකෙක් දෙවියො කියලා වරද්දාගෙන අදහන උලව්වක්
@@nilambarameghawarna6635 Arabic walin allah kiyanne dewiyata
@@hjknight8312 ඔව්.... පල් වෙච්ච දෙවියන්ට. 😉😉😉
@@nilambarameghawarna6635 plz respect others religions
😂😮
Kistuwarsawalata.kalin..buddawarsa.tibune
danna pakak kiyapan ban.... Christian religion 1 aawe buddhism religion 1 ta 600 years pasuwai....
Mage ratata budu saranai ☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ අනේ හා 2500 තමා කෙලියේ රටට තවත් රටට බුදු සරනයි කියන්න නිවන් සුව කියලා 😂😂😂
@@yowanfernando දේශපාලකයින් බල ලෝබකම්වලින් රට විනාශ කරනකොට රට මෙහෙමවත් රැකෙන්නේ බුදු දහමේ අනන්ත බලයෙන් තමයි
ලොවේ පලවෙනි අගම හින්දු උනාට මේ ලොකේ මැව්වේ දෙවියන් වහන්සේ ඉතින් දෙවියන් වහන්සේ අදහන මොන ජතියද ආගමද පිලිතුර ඔබේ අතේ,
eya api prekshakayinta bara demu
ඔබට.දෙවියන් වහන්සේ අසිරිවද කරන.සෙක්ව
ඒ කාලේ දෙවියන් වහන්සේ මොන්ටිසෝරියෙවත් නෑ.
මැවිල්ලේ.නිර්මාණ කරු.දෙවියන්වහන්සෙ අපි.අගම් .බෙදා.ගත්තට.අපි.හැමොම .මැවුවෙ.දෙවියන්වහන්සෙ අපි.එකම.සෙනගක්.විදිහට .හිතන්න .පුලුවන්නම්
ලෝකය නොදියුණු යුගයේ මිනිසා සිතුවේ එහෙම. ඒත් මිනිසා දියුණුවට පත් වෙද්දී ඒ අදහස සත්‍යය නොවන බව වටහා ගත්තා. ඉන්පසු අධ්‍යාත්මික ගුණ ධර්ම කෙරෙහි අවධානය යොමු කලා. එහි උපරිම ඵලය බුදු රජාණන් වහන්සේ. තම ස්වාමිත්වය නොපෙනෙන බලවේගයකට යටපත් නොකල යුතු බවයි උන් වහන්සේ පැහැදිලි කලේ.කිසිම ගුරු උපදේශයක් නොමැතිව තම උත්සාහයෙන්ම බුද්ධත්වයට පත්වූ උන් වහන්සේ ස්වාධීන චින්තනය අගය කලා.ඒ දහම මනාව දේශනා කළ දහමක්. අකාලික දහමක්. (කාලයේ වෙනස් කම් නොතකා ප්‍රතිඵල ලැබිය හැක) එය බල නොකරන දහමක්. කිසිවෙකුට හිංසාවක් නොකරන දහමක්. ඔබ අදහන දහම (ආගම) කොහොමද? උක්ත කරුණු එහි අන්තර්ගතද? නිදහස පවතීද? ඔබේ බුද්ධිය අමතනවාද? එසේ නොමැති නම් එය මොට කර දමනවාද? හිතන්න. ඔව්.... ප්‍රශ්න කරන්න.යහපත් පිලිතුරක් ලැබෙන තුරු ගවේෂණය කරන්න.ඉන් පසු තීරණය කරන්න.
පට්ට බොරු
මෙතන මම ලොකු අඩුවක් දකිනව බුදු වරු 28 නමක් ලොව පහල වීම එයාලගේ ආයෂ සලකා බැලුවම ආගම් අතර බුද්ධ ධර්මය ඉතිහාසය හරියටම ගනන් බලා නැහ,,ම්ක බරපතල අත් වැරදීමක්,,
Lokaye palamu minisa adam alei salam tuma ohuge agama Islam ☝️🤲🤲🤲
Adamge agama islam kiyala koheda thiyenne
ආගම කියන එක මිත්‍යාවක් මේව සමාජ ගත කරන්න එපා
එහෙම කියන්න එපා.....මිනිසා තිරිසනාගෙන් වෙන් වන්නෙ අාගම හින්දා....අනික ඔහොම කියන්නෙ අාගම දහම ගැන හරි දැනීමක් නැති අය....ඔබේ අදහස කියන්න....ඔබේ අාගම කුමක්ද...තෙරුවන් සරණයි...
@@isharatewankabandara5499 ආහාර නිද්‍රා භය මෛථුනංච.....
@@isharatewankabandara5499 Believe in your self
@@cristyvs නිරාගමික ද....ඔයා...
හැම පොතක්ම කියවල අරුත ගන්න දේශපාලුවෝ බයිබලයට කැමති නෑ, ඔනම ආගමක් අදහන ගමන් ඊශ්‍රායලයෙල් දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්න, එතුමා ශුද්ධයි ඊශ්‍රායලයෙල් ජනතාව වහල් දේශයෙන් පොරොන්දු දේශයට ගෙනත් අද වෙනකම් ආරක්ෂා කරල තියෙනවා,දෙවියන් වහන්සේ ගැන දැනගන්න හැම දෙනාටම බැහැ
අද ලෝකයට ගැලපෙන (ආගම )විය යුත්තේ විද්‍යාත්මක මාක්ස් වාදී දර්ශනයයි.
නෑ බුදු දහමයි එය ඔෝන කාලයකට ගැලපෙන විද්‍යාත්මක දහමක්..එහි සරණ යාම මෙලොව පරලොව නිවීමක්...
@@isharatewankabandara5499 ආගම අභං
@@isharatewankabandara5499😂 තූ නොදකින් විතරක් 😂
@@araliyadewliya6120😂 මාක්ස් වාදයත් ගොන්නේ 😂
@@tttttttttt2083 මාක්ස් වාදය ගෙන්න කලිම් බටලන්දල කියලා search කරලා හිටපන් 😏 මාක්ස් වාදයා ඕන කියලා කෑ ගහපු උන් 60000 එලොව යැව්වා 🤣 මාක්ස් වාදය රෝල් කරලා පුකේ ගහනිම්
ua-cam.com/video/J1Gq49-LIrs/v-deo.htmlsi=-8MGnd6I6faYCjYyBudunta hadapu lankawe aluthma bgm eka ❤❤
Mona.agamthibunath.kawadha.hari.sema.a.gamakmakma.winasakaranawa.muslin.eun.dhemamaun.winasa.karanetham.unanith.agam.wenasakaranawa.un
ඔයා අදහන ආගමත් මේ අතර තිබුනද ?
Ape Lanka
බුද්ධිය අමතන ආගමකට ඔබ අයත් නම්.... නොපෙනෙන දෙවියෙකු නිසා ඔබ අන්ධ භක්තිකයෙක් නොවේ.
years 😋😋😋😋😊😊😊😊😊😊
බවුද්ද
@@nilambarameghawarna6635 දෙවියන්ව පෙනෙන්නට ඔහුට රූපයක් නැත. රූපයක් නැති කොහොමද පේන්නෙ. නමුත්100% සහතිකයි දෙවියා ඉන්නවා ඔහු තමයි මැවුම් කරු.
අපෙ බුදු රජාණන් වහන්සෙ වදාලලා තියෙන්නෙ හැම ආගමකටම ගරු කරන්න කියලා
කව්රුහරි අපේ ආගමට ගරහද්දි අපිට රීදෙනවා වගෙම තමා අපිත තව ආගමකට ගරහද්දි ඒ ගොල්ලන්ටත් රිදෙනවා
බුදු දහමේ කියන්නෙ හැමෝටම ගරු කරන්න කියලයි. එහෙම කරන කෙනා නියම මිනිහෙක්👍👍👍
හැම ආගමකටම ගරු කිරීමට අපි සැවොම පුරුදු වෙමු🙏එම ආගම ගැන හරියට නොදැන එම ආගම සමග තර්ක කිටීමෙන් වලකින්න ✋.අපි සැවොම මිනිස්සු බව මතක තබා ගන්න😊 ඔබ සැමට ඔබ අදහන අගමේ පිහිටයි ☸️🕉️☪️✝️🔯
හැම ආගමකටම අපහාස කරන්න දේශපාලනීක නියාය ඉටුකරන්න,අපි දේශපාලන අරමුණු පමණක් පොදිබැඳගන්න අවශ්‍යයි,
ඇත්ත .
Great,,👍👍👍 ඔබට හා ඔබේ පවුලේ සියලු දෙනාට ම යහපතක් ම සිදුවේවා....❤
ගොඩක් වටිනා video එකක්...ගොඩ දෙනෙකුට මෙය වැදගත් වේවි..අපව මෙසෙ දැනුවත් කලට ස්තුතියි ඔබට...ජය වෙවා සුභ දවසක්.
isthuthi suba dawasak
ඉතාමත් වටිනා පලකිරීමක්..අපහට ලබාදෙන මේ දැනුම හරිම වටිනවා..ඔබතුමාට ගොඩාක් පිංසිද්ධ වෙනවා.තෙරුවන් සරනයි
theruwan saranai
අප මහා බුදුරජාණන් වහන්සේ එකල සිටි ජෛන, බ්‍රාහ්මණ, නිගණ්ඨ ආදී හැම ආගමකටම ගරු කළා... ඒවගේම ඒ ආගමික නායකයින් පවා බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා..🙏
මෙලොව පිළිබඳ මැනවින් දේශනය කරපු ආගමක් බුදු දහම ...නොපෙනෙන දෙව්‍යන් වහන්සේට වඩා ගැඹුරු දහමක් වටහගනිල්ලා .....
අනුන්ගේ ආගම්වලට ගරහන්නේ බෞද්ධයන්ට ලැජ්ජා නැද්ද?
@@Desertfox18 ලජ්ජ වෙන්ඩ දෙයක් කීවේ නෑනේ කීවෙ සත්‍ය.....අැල්බට් අයින්ස්ටයින්,අම්බේර්කාර්ඩ් අාදී ලොව බිහිවූ මහා විද්වතුන් පවා බුදු රජාණන් වහන්සේගේ දහම සත්‍ය නිර්මල විද්‍යාත්මක දහමක් බව පවසා තිබෙනවා....ඔවුන් බෞද්ධයන් නොවේ එහෙත් ඔවුන් බුදු දහමට ගරු කර තිබෙනවා....අන්‍ය අාගමිකයන්ට වුවද තම දහම අදහමින් අැදහිය හැකි දහමක් බුදු දහම..බුදු පියාණන් පවා අන්‍ය අාගම් ගරු කර අාගමික නායකයෙක්...කියන්න දුකයි....වර්තමානයේ අැතම් කතෝලික අන්තවාදී පිරිසක් අහිංසක බෞද්ධයන්ට මුදල් දීලා ඔවුන් අන්ය අාගමික කරනවා...කලාකරුවන් පවා උන්ගේ ගොදුරු කරගෙන...එය නිදහස් චින්තනයට හානි කිරීමක් ....ලජ්ජා විය යුත්තෙ උන්..මලු කතෝලික සභාවටම අපහසයක් උන් .......තෙරුවන් සරණයි..
@@isharatewankabandara5499 😂😂 ඔයාගෙ මොලේ හිස්.
@@isharatewankabandara5499 කතෝලිකලු ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියනින්ට.
@@Desertfox18 හා හා ඔයාගෙ අාගම විතරද හරි....
අපේ ලක් බිම මං සතුටු වෙනවා ඔබ තුමානන්ලාට බොහෝම ස්තූතියි නොදන්නා ආගම ගැන නොකිව්වට 👍👍👍👍යම් දෙයක් හරියටම 100%දැනගෙන පැහැදිලි කරනවානං ගොඩාක් වටිනාම දෙයක් මහත්තයෝ එ අතින් ඔබ තුමානන්ලා විශිෂ්ටයි එකට සමහර උදවිය නොදන්නා දේවල් වලට හොට දාලා නිකං ම නිකං ප්‍රශ්න ඇද ගන්නෙකයි දැන් සමාජේ ඇතිවෙලා තියෙන්නො
Watina vidiyo....apinam me agam gana asa tibenewa..danuwat kalata stutui..mona agam tibunat..baudda darsanaya taram utum agam naha..teruwan saranai..
theruwan saranai
ක්‍රිස්තියානි ධර්මය සඳහන් නොවෙන්නේ එහි ආරම්භය ඔබ නොදන්න නිසා ද?
ඔව් ඇත්තටම ක්‍රිස්තියානි ආගම ආරම්භය පෘථුවියේ ආරම්භයටත් පෙර සිට පැවත එයි. ඉතින් මේ වගේ මෙලොව දෙයක් නොදන්න සමහර මිනිස්සු දෙවියන්වහන්සේ ව තියා දෙවියන්වහන්සේ ගැනවත් දැනගන්නේ කොහොමද? 😌🖐️
කොහොම නමුත් අනිත් ආගම විවේචනය කරන්නේ නෑ මම හැබැයි එක දෙයක් කියන්නම් ජේසුස්වහන්සේ ඔබ සැමට ඉක්මනින් ම සම්බවේවා!
God Bless You!
පෘතුවිය ආරම්බයටත් පෙර 😅😂💔
@@sasindu_lashmika මෙලොව නිර්මාතෘ දෙවියන්වහන්සේ බව ක්‍රිස්තියානි ධර්මයේ සඳහන් වෙනවා!
ක්‍රිස්තියානි ධර්මය ඒ කියන්නේ බයිබලයේ ආරම්භය පටන් ගන්නේ මේ අප ජීවත් වන තාවකාලික ලොව නැතහොත් ඔයා දන්න ප්‍රථිවිය මැවීමත් එක්ක, මේකයි මට දෙවියන්වහන්සේ ආගමක් කියලා ඔයා හිතනවා වගෙ නෙවෙයි හිතන්නේ ඒකයි මන් එතනදි එහෙම comment කළේ කොහොම නමුත් ඒකයි මම එහෙම ප්‍රථුවිය ආරම්භය ට පෙර කියලා අදහස් කළේ! හැබැයි මට තේරෙනවා ඔබට අනුව බැලුවොත් දෙවියන්වහන්සේ ධර්මය මත පදනම් වුනේ මෝසෙස් ජීවත් වූ අවධියේ ඒ කියන්නේ ප්‍රථිවිය ආරම්භ වී වසර ගණනකින් පසුව මිනිස්සු අතින් හදාගත්තු හරකා,නයා වගේ පිළිම වලට දෙවියෝ කියලා වදින්න ගත්තම!
ඔයාගෙ comment එක දැක්කම හිනා යනවා😂ලෝකය ආරම්භ වීමටත් පෙර ක්‍රිස්තියානි දහම තිබ්බෙ කොහොමද? එතකොට ක්‍රිස්තියානි දහම ප්‍රචාරය උනේ කා අතරද ,මිනිස්සු අතර වෙන්න බෑනෙ පෘථිවිය
ආරම්භ වෙලත් නෑලුනෙ😂
ක්‍රිස්තියානි ආගම හරියට සුරන්ගනා කතාවක් වගේ කරුණු හරි අතාත්විකයි,තර්කානුකූල නෑ ,ශාක්ෂි නෑ
හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ දර්මය තුළනම් විශ්වාස කරන්න පුලුවන් සමහර කරුණු විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා ඔයත් පොඩ්ඩක් හොයලා බලන්න❤
ලොකෙ පැරනිම අගම වෙදෙය දැනුම් පද්දතිය එනම් රිශුවරුන්ගෙ හින්දු දහම 3600 විතරන පරනයි ලංකවෙත් රිශිවරු හිටිය බුදුන් වහන්සෙ පැමිනියාට පසු හින්දු ගොඩක් අය බුදු දහම වැලද ගත්තා බවනවෙන් සිත දියුන කර හො පින් බලෙන් දෙවුලොව හො බ්‍රක්ම ලොව උපත ලබනවාට වඩා සතුටක් ඉපදිමෙන් මෙදිමෙන් ලගා කරගන්න එක සතුටක් බව එවකට සිටි මිනිසුන්ට වැටහුනි☸️ ශෙශ්ට දහමක් උපන්නෙ අශිශ්ට මිනිසුන්ගෙන් නොව ශෙශ්ට පරසර හිතකමි මිනිසුන්ගෙන් බව සියලු දෙනා වටහා ගන්න
"ආගමක් දහමක් වටහාගන්න නම්, ඒ දහම ඒ ආගම අධ්‍යයනය කරන්න ඕනේ, ප්‍රධාන ග්‍රන්ථ - මුලාශ්‍ර අපි කියවන්නට ඕනේ, එහෙම නැතුව ජනමාධ්‍ය ඔස්සේ හෝ ඒ ආගම පිළිපදින අයව බලල ආගමක් - දහමක් ගැන පුළුල් වැටහීමක් ගන්නට බැහැ," සත්‍ය නිසැකවම අසත්‍ය විනාශ කර දමන්නේය.
👍
හරියටම හරි ✌️ අද ගොඩක් අයට වැරදුන Point එක ඕක තාමා 😢
බුදු දහම සත්‍යයක් ❤
Ehmd ?
@@vihangabasuruඔව් ඇයි
@vihangabasuruow 🙏🙏
මං කතෝලික ඒත් මං අදහන්නේ බුදු දහම☸️🙏❤️
❤
Very good video thanks a lot 👍👍👍
thank you
So great thanks so much budusaranai
ලෝකෙ ආගම් මම දන්න විදිහට කොටස් 2 කට වෙන් කරන්න පුලුවන්
1. Arabamic Religions - Christianity , Muslim , Judasiam
2. Dharmaic Religions - Hinduism , Buddism, Jainism , Sikhism
Dharmic Religions වල තමා කර්මය , නැවත ඉපදීමෙ චක්‍රය හෙවත් සංසාරය , නිවන වගේ සංකල්ප තියෙන්නේ
Arabamic Religions වල තමා දේව මැවුම්වාදය , සර්වබලධාරි දෙවියෙක් ගැන සදහන් වෙන්නේ
මම නම් දකින් විදහට කර්මය කියලා වගේ සංකල්පයක් වත් නැතුව හැම දේම දෙයියො මැව්වා කියලා අසහගෙන ඉන්න ක්‍රිස්තියානි , මුස්ලිම් එවුන්ට වඩා හින්දු , බෞද්ධ , ජෛන එවුන් සිය ගුණයක් හොදයි ⚡✌️
කර්මය ඔබ විශ්වාස කරන්නේ මොකද ඔයා බුද්ධ දර්ශනය තුළ එය දන්නවා!
ඔබ මොනවද ඉස්ලාම්,ජුදා,ක්‍රිස්තියානි ආගම් ගැන දන්නේ! ඔබ කොහොමද කියන්නේ ඒ ආගම් වල කිසිම හොඳ සංකල්පයක් නෑ කියලා ඇත්තටම මම ක්‍රිස්තියානි කෙනෙක්
බයිබලයේ ශු.මතෙව් පොතේ 10 පරිච්ඡේදයේ සඳහන් වෙනවා මංගල වාක්‍ය 8ක් ඒක කියවලා ඔයා තර්ක කරන්න! දෙවියන්වහන්සේ ව තියා දෙවියන්වහන්සේ ගැනවත් නොදන්න ඔයා වගේ අය දෙවියන්වහන්සේ කවුද කියලා නොකිව්වොත් හොඳයි!
මොකද ඔයා නොදන්න ඇත්ත මම දෙවියන්වහන්සේ තුළ අත්විදිනවා! 😌🫶
Wadagath deyak.
👍👍👌👌
බුදු දහමට ගහන්න තරම් කිසිම ආගමක් මේ ලෝකෙ බිහිවෙලා නැහැ
එහෙම එකක් නැ ඔයාලට බුදු දහම වටිනවා වගේම තමයි අනිත් ආගමිකයන්ට එයාලගේ ආගම් වටිනවා
අනිත් ආගම් ගැන උඩින් බලලා තීරණේ කරන්න එපා හින්දු ආගම ගැන හොයලා බලන්නකෝ තේරෙයි
කව්ද කියන්නේ ?
4:06 @@besttalk1089 හින්දු අාගමේන්ම කෝටසක් තමා බුදු දහම කියන්නෙත් ලෝකයේ ඉන්න හැම හින්දු බැතිමතෙක්ම බුදුන් දෙශනා කරපු දර්මයට ගරු කරනවා .
බුදු දහම සත්‍යයකි
මේසේරටම වඩා බුදු දහම ගොඩක් පරනයි ඕන්නං සාක්ශි දෙන්නම් 🥰
2023 දි මේක බලපු මම ❤️👀
2024 බලපු මම
බොහොමsthuthiyi
thank you
මම නොදැන සිටි ගොඩාක් දේ දැනගත්තා. බොහෝම වටිනා Video එකක්. ලෝකයේ වැඩි දෙනෙකු අදහන කතොලික ආගම ගැනත් ලොව දෙවනුවට අදහන ඉස්ලාම් ආගම ගැනත් සඳහන් නොකලේ ඇයි?
Udaya Tissa Edirisinghe
කතෝලික යනු නිකායක් පමණයි . යුදෙව් ආගම තමයි කිතුනු ආගම. කිතුනු ආගමයි ඉස්ලාම් ආගමයි දෙකට බෙදුනු එකක්.
eya athulath karimata hakiyawa tikaka patalili sahagathai kithu dahama ha islam dahama athara yam sambandathawak thibenawa ma danna pamanin eya varadinam niwaradi karanna
පැහැදිළි කිරීමට ඔබලාට ස්තුතියි!
www.ceypearl.com/pali-sinhala-piruwana-poth-wahanse/
Pali-Sinhala Piruwana Poth Wahanse - පාලි - සිංහල ...
ලෝකයේ වැඩියෙන්ම අදහන ආගම කතෝලික හා ක්‍රිස්තියානි ආගම ගැන මේකේ නැති එක හිනා යනවා අවුලක් නෑ 😂😂😂
oba adahana agame ashirwaditha bawak tiynwada balanna..maha muusalai matanam anith agam..e wageda mage jesuu..father kenekge deshanayk ahanna..kochchara prabuddada...erat catholika sabawata sama karanna ekama sabawakwat na..ekiyathwaya loketama ekai..oba adahana agamen oba pirisidu welada nattam obe durguna under the carpot krlada balanna..mamnam catholic..api mara wasanawanthai godak..😍katholika api hemoma jesuge udaw ath dekala tiynwa..bomba pipuruwa thami e une dewa kemattata
මේ විඩියෝව හදන අය නිවැරදිව හා අවබෝධයෙන් එය කල යුතුයි. නැත්නම් නොදන්නා අය අමාරුවේ වැටෙනවා. බුදු දහම ආගමක් නොවෙයි. එය දැක්මක් දර්ශනයක්. එහි විශ්වාසයන් නැහැ. ඇදහිම් නැහැ. දේව විශ්වාස නැහැ. බුදු දහම ස්වභාවික සත්‍යය පදනම් කරගත් සිත පිළිබද දහමක්. අනෙක් සියල්ලම දේවවාදි දෙවියන් අදහන ආගම් නොහොත් ඇදහිම්. බුදු දහමේ පදනම හා ආගම්වල පදනම අහසට පොළව වගේ වෙනස් දෙයක්.
Agam kohomada hadune, agam wala vistaraya hondatama dakinawa minissu agam hadagena Ada athvidina vidiya. Udha agame Mula Christian ayageth arambayai. Bible eka kiyawana , obata sabawa penei.
Mage agama budu dahama mage agama saththayak budu saranai 🙏🙏🙏🙏
👌👌🙏
😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆
බුදු දහම සත්තයි බුදුසරණයි
niyama vidio aka niyamata kiwwa sthuthi
දේවවාදයෙං ඈත්වෙයල්ලා
Thanx
:-)
අප්පෝ මේක අහලත් දරා ගන්න දන්නෙ නෑ.අහල පාඩුවෙ ඉදහල්ල බන්..කොයි දෘෂ්ටියෙන් හරි සමාදානයෙන් ඉගිල්ලෙන ඵකයි.😮😊
Mulma agama Islam mulma minisa adam aleisalam thuma ohu Muslim
පිස්සු ඔයාට
Read the Holly Quran..
මම බව්ද්ධ ...ඒත් මම අදහන්නෙ ජේසුස්වහන්සේව... එයා තා ජීවමානව ඉන්න එකම දෙවියන් ...
godak vatina danumak labagatha haki vidio ekak
isthuthi
verry good
thank
දේවවාදී ආගම් සියල්ල මිත්යාදෘෂ්ටික ආගම්
එහෙනම් පකෝ බුද්දා අවේ හුකලද නැනේ අලියෙක් ගෙන් නේ අාවේ එහෙනම් බුද්දත් මිථ්‍යා කාරයෙක් නේ මොකද දෙවියන්ගෙන් ලැබුන කෙනෙක් නේ
@@yowanfernando හරියට කතා කරන්න ඉගෙනගන්න...ආගමකට
බෞද්ධයන් තරම් මිත්‍යාදෘශ්ටික නෑ බං අනික් ආගම් අදහන මිනිස්සු,,උන් බුද්දිමත්,
ඒකයි උන් ලෝකෙ දැනටමත් ජයගෙන තියෙන්නේ.
@@Chilawboy ආර්ථික දියුණුව සහ අධ්‍යාත්මික දියුණුව යනු දෙකක් බව ඔබ දන්නවාද?
@@Chilawboy 😂oyala adyathmikawa diyunuda.. katholika poojawak ahala balnnko
Ko kithu dahama?????
නිවේදකයා පැවසුවා බුද්ධ ආගමට පැහැදිලි ඉතිහාසයක් තියනවා කියලා .එහම එකක් තියනවා ද?
ඔව් පැහැදිලි ඉතිහාසයක් වගේම පැහැදිලි අනාගතයකුත් තියෙනවා
Bohoma stuti denuwath karata ,
Krisstu prrwa kiyanna aken terum ganna parana agama mokkda kiyala
bududahama kiyanne siddhartha gauthama budunwahansegen arabuna dahamak pamanak nowe eya itha parani. 28 buduwaru pahalawee athi nisa eya wadath parani. namuth budu dahama thawa buduwarayek pahala weemata pera nathiwana bawa sathya namuth budu dahame arambaya meeta kalpa gannakata perawoo deyak
Buddage sandahan ema budu waraya Muhammadh yana namin awrudu 1400kata pera pahala wee hamarai
Maithree budun wahanse lesa sandahan wanne Muuhammedh nabi thumawaya
ගොඩක් හොදයි
👎👎👎👎
👍
මනුෂයයෝ ගොඩක් ආගම් අදහන තවත් අය ධර්මය අදහනව, සමහරු දෙකම අදහන ව තවත් අය මේ කිසිවක් අදහන්නෑ, මේක ලංකාවෙ පටු දේශපාලනයේ පක්ශ පාට වගේ, යම් කෙනෙක් පොතක් ලිවුවම ඒක ආගමක් විදිහට පිලිපදින්න පුලුවන්, තවත් පොතකින් ධර්මයක් දකින්න පුලුවන් තව පොතකින් පුදපූජ වතාවක් කරන්න පුලුවන්, උදාහරනයක් විදිහට නව කතාවක් හිත් ගත්තු කෙනා ඒ නව කතාව ජීවිතේ කරගන්නව වගේ, මේ පොත්පත් වලින් ලියල තියෙන දේවල් වගේම නිර්මානය කරපු හැම දේම ඒ ඒ අයගෙ සංකල්ප,, හැබයි ධර්මය දකින්න බුද්ධියක් ඕනි,,මේ ලෝකෙ මිනිස්සු බෙදිලා අදහස් දැක් උවත් මේ ඔක්කොම හැදිල තියෙන්නෙ විශ්ව යේ පොදු දහමක් තුල,,මේ හැමෝටම ලෝක සත්වයෝ අතර මනුස්ස ගනයට අයත් පොදු ලක්ශන තියෙන අය බෙදිල වෙනස් වෙලා විවිධ සංකල්ප මත පිහිටා ඉන්නව,,අද විබාගයක් පාස් උනත් ඒ යමෙකුගෙ කීප දෙනෙක්ගෙ මතයක් කියව අද්‍යනය කර මතක ශක්තිය මත කරන තරගයක් පමනයි,, ඒ ආකාරයට අපේ ආච්චි මුත්ත අම්ම තාත්ත විදිහට අදහාගෙන ආපු ක්‍රමයට විවිධ මතයේ ඉන්නෙ,,, ඒ නිසා තමන්ගෙ මට්ටමෙන් ආගම් ධර්මය ගැන දකින්නෙ, ,,සරලව කිවුවොත් පිහිනන්න, පොතක් කියවලා පිහිනන්න යනව වගේ, දෙයක් ,, ,
තවත් සරල කරනව නම් මිනිස්සු නිර්මානය වන්නෙ සුක්‍රානු වලින් * යුක්තානු වලින්,,මේඋපදින හැමෝම ඔක්ශිජන්,වාතය ,පොලොව වතුර හිරු සදු ,ශාක ,,,ආදී වශයෙන් මේ හැමෝටම පොදුවේ ලැබෙනව, මේවා ඔක්කොම බේදයකින් තොරව මනුස්සයෝ එකට පරිහරනය කරන ගමන් ධර්මය වටහා නොගෙන මිත්‍යා මත වල එලබ ඇදහීම් කිරීම බෙදී සිටීම සමස්ත මනුස්ස සංහතියටත් නිගාවක්, මේ විශ්වයේ ශක්තිය හැමෝටම පොදු න්‍යායක්, ,,වාසෙ දෙසෙට අනුගත වෙන්න වෙන එක තව කොටසක්,පොතක් ලියන ඕනිම කෙනෙක් තමන්ගේ මතය/අත්දැකීම්/කන්ඩයමකගේ අදහස්/තවත් කෙනෙක් ලියපු හිතපු අදහසක්/නැත් නම් තවත් ආගමික නායකයෙකුගෙ කොපියක් එකතු කරගන්න පුලුවන්,,,යමෙක් යමක් අදහනව නම් අනුන්ගෙ දෙවල් තමුන්ගෙ කරගන්න උත්සහ නොකර යන දේවලෙක යන්න ඕනි අනුන්ගෙ මල්ලට ඔලුව දාන්නැතිව,, පොතට ගරු නම්ස්කාර කරත්,පොතක් බලාගෙන වැද වැද දෙවියෙක් වෙන්නත් ,, දෙවියෙක් ලගට යන්නත්, පොතක් බලාගෙන නිවන් දකින්නත් ,,බුදු වෙන්නත් බෑ, ඒ නිසා තමුන් සිත දියුනු කරගන්න ඕනි ධර්මයානුකූලව,,
ලංකාවෙ thami, anith ආගම් walata අපහාස කරන්නෙ anith ආගම් walata අපහාස කරන්නෙ apa.
මුස්ලිම් ආගම ගැනත් විස්තර ටිකක් කියන්නකො.
hodai
🤮🤮🤮🤮🤮🤮🤮
@@neranjanabeykoon0133මේවගේ යන යන තැන වමනේ කරන අය ගොඩක් ඉන්නවා...මේක ලොකු ලෙඩක්. ඉක්මනින් සුවපත් වේවා...😂😂,,😷😷
Lowa palamuwenma bihiwoo agama wanne Islam agamai. Islamaya lokaye mulma minisa maweemarh samagama patan gath ekak. An agam seramta kala paricchedayak sandahan kalatha Islam agamata kala paricchedaya keemata nohaka. Manthyath lowa mul minisage maweega koi kalethee sithuwoo ekaka tha kiya katawath pala kala nohaki nisaya.islam agama lowa mulma agama wootha eya kalen kaleta pamini shasthroo warun deshana kara lowasanathama shastroo waraya wana Muhammad thuma awrudu 1400kata pera deshana kara nima keruwa pamani Islam agama awrudu 1400kata pera pahala woo ekak nowa. Eya awrudu 1400kata pera awasana washayen sampoona karana ekak. Eya thamai lokaye paranithama agama
Okke 😂 පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර Left 😂
ස්ලාම් දහම ගැන කියන්නෙ නැද්ද
islam agama mema paranima agam walata athulath kirimata hakiyawak nahe islam agama 10 weni paranima agama yatathata vatenawa api 7i athulath kare
ඒක අල්ලා කියලා යකෙක් දෙවියො කියලා වරද්දාගෙන අදහන උලව්වක්
@@nilambarameghawarna6635 Arabic walin allah kiyanne dewiyata
@@hjknight8312 ඔව්.... පල් වෙච්ච දෙවියන්ට. 😉😉😉
@@nilambarameghawarna6635 plz respect others religions
😂😮
Kistuwarsawalata.kalin..buddawarsa.tibune
danna pakak kiyapan ban.... Christian religion 1 aawe buddhism religion 1 ta 600 years pasuwai....
Mage ratata budu saranai ☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අනේ අනේ හා 2500 තමා කෙලියේ රටට තවත් රටට බුදු සරනයි කියන්න නිවන් සුව කියලා 😂😂😂
@@yowanfernando දේශපාලකයින් බල ලෝබකම්වලින් රට විනාශ කරනකොට රට මෙහෙමවත් රැකෙන්නේ බුදු දහමේ අනන්ත බලයෙන් තමයි
ලොවේ පලවෙනි අගම හින්දු උනාට මේ ලොකේ මැව්වේ දෙවියන් වහන්සේ ඉතින් දෙවියන් වහන්සේ අදහන මොන ජතියද ආගමද පිලිතුර ඔබේ අතේ,
eya api prekshakayinta bara demu
ඔබට.දෙවියන් වහන්සේ අසිරිවද කරන.සෙක්ව
ඒ කාලේ දෙවියන් වහන්සේ මොන්ටිසෝරියෙවත් නෑ.
මැවිල්ලේ.නිර්මාණ කරු.දෙවියන්වහන්සෙ අපි.අගම් .බෙදා.ගත්තට.අපි.හැමොම .මැවුවෙ.දෙවියන්වහන්සෙ අපි.එකම.සෙනගක්.විදිහට .හිතන්න .පුලුවන්නම්
ලෝකය නොදියුණු යුගයේ මිනිසා සිතුවේ එහෙම. ඒත් මිනිසා දියුණුවට පත් වෙද්දී ඒ අදහස සත්‍යය නොවන බව වටහා ගත්තා. ඉන්පසු අධ්‍යාත්මික ගුණ ධර්ම කෙරෙහි අවධානය යොමු කලා.
එහි උපරිම ඵලය බුදු රජාණන් වහන්සේ. තම ස්වාමිත්වය නොපෙනෙන බලවේගයකට යටපත් නොකල යුතු බවයි උන් වහන්සේ පැහැදිලි කලේ.
කිසිම ගුරු උපදේශයක් නොමැතිව තම උත්සාහයෙන්ම බුද්ධත්වයට පත්වූ උන් වහන්සේ ස්වාධීන චින්තනය අගය කලා.
ඒ දහම මනාව දේශනා කළ දහමක්. අකාලික දහමක්. (කාලයේ වෙනස් කම් නොතකා ප්‍රතිඵල ලැබිය හැක) එය බල නොකරන දහමක්. කිසිවෙකුට හිංසාවක් නොකරන දහමක්.
ඔබ අදහන දහම (ආගම) කොහොමද? උක්ත කරුණු එහි අන්තර්ගතද? නිදහස පවතීද? ඔබේ බුද්ධිය අමතනවාද? එසේ නොමැති නම් එය මොට කර දමනවාද? හිතන්න. ඔව්.... ප්‍රශ්න කරන්න.යහපත් පිලිතුරක් ලැබෙන තුරු ගවේෂණය කරන්න.
ඉන් පසු තීරණය කරන්න.
පට්ට බොරු
මෙතන මම ලොකු අඩුවක් දකිනව බුදු වරු 28 නමක් ලොව පහල වීම එයාලගේ ආයෂ සලකා බැලුවම ආගම් අතර බුද්ධ ධර්මය ඉතිහාසය හරියටම ගනන් බලා නැහ,,ම්ක බරපතල අත් වැරදීමක්,,
Lokaye palamu minisa adam alei salam tuma ohuge agama Islam ☝️🤲🤲🤲
Adamge agama islam kiyala koheda thiyenne
ආගම කියන එක මිත්‍යාවක් මේව සමාජ ගත කරන්න එපා
එහෙම කියන්න එපා.....මිනිසා තිරිසනාගෙන් වෙන් වන්නෙ අාගම හින්දා....අනික ඔහොම කියන්නෙ අාගම දහම ගැන හරි දැනීමක් නැති අය....ඔබේ අදහස කියන්න....ඔබේ අාගම කුමක්ද...තෙරුවන් සරණයි...
@@isharatewankabandara5499 ආහාර නිද්‍රා භය මෛථුනංච.....
@@isharatewankabandara5499 Believe in your self
@@cristyvs නිරාගමික ද....ඔයා...
හැම පොතක්ම කියවල අරුත ගන්න දේශපාලුවෝ බයිබලයට කැමති නෑ, ඔනම ආගමක් අදහන ගමන් ඊශ්‍රායලයෙල් දෙවියන් වහන්සේ ගැන ඉගෙන ගන්න, එතුමා ශුද්ධයි ඊශ්‍රායලයෙල් ජනතාව වහල් දේශයෙන් පොරොන්දු දේශයට ගෙනත් අද වෙනකම් ආරක්ෂා කරල තියෙනවා,දෙවියන් වහන්සේ ගැන දැනගන්න හැම දෙනාටම බැහැ
අද ලෝකයට ගැලපෙන (ආගම )
විය යුත්තේ විද්‍යාත්මක මාක්ස් වාදී දර්ශනයයි.
නෑ බුදු දහමයි එය ඔෝන කාලයකට ගැලපෙන විද්‍යාත්මක දහමක්..එහි සරණ යාම මෙලොව පරලොව නිවීමක්...
@@isharatewankabandara5499 ආගම අභං
@@isharatewankabandara5499😂 තූ නොදකින් විතරක් 😂
@@araliyadewliya6120😂 මාක්ස් වාදයත් ගොන්නේ 😂
@@tttttttttt2083 මාක්ස් වාදය ගෙන්න කලිම් බටලන්දල කියලා search කරලා හිටපන් 😏 මාක්ස් වාදයා ඕන කියලා කෑ ගහපු උන් 60000 එලොව යැව්වා 🤣 මාක්ස් වාදය රෝල් කරලා පුකේ ගහනිම්
ua-cam.com/video/J1Gq49-LIrs/v-deo.htmlsi=-8MGnd6I6faYCjYy
Budunta hadapu lankawe aluthma bgm eka ❤❤