මහාවිර එහෙම නැත්නම් නිගන්ථ නාථ පුත්ත කියන්නෙ කවුද ? Who was mahavira ?

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 109

  • @dnscbooks
    @dnscbooks Рік тому +9

    ඉගෙන ගන්න ආසාවෙන් හිටි නමුත් ඉගෙන ගන්න විදිහක් නැතුව හිටිය මාතෘකාවක් ❤❤❤

  • @KashokaJagath
    @KashokaJagath 13 днів тому +1

    ඕක හරිම වැදගත්. අවලං තියෙන බුදුදහම තෝරාබේරා ගන්න.

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 19 днів тому +4

    ජෛන දර්ශනය බුදුන් සමය හා සමග සමකාලීන උනත් 14:13 සිද්ධාර්ථ කුමරැට පලමුව ඉපදුන වැඩිමහල් කෙනෙක් ඔහුගේ කුුමයත් සිද්ධාර් තවුසා අත්හදා බැළුව දුස්කරකුුියා කාලයේ ශරීරයට දුක්දෙමින් අනුගමය කලේ ඒ මග සිද්ධාර්ත තවුසා 16:39 ශරීරයට අධක දුක්දීම හා අධික සැපදීමද නිවන්මග නොවනබව හැදින බැහැර කල අන්ත දෙකක්.නිගන්ටනාතපුත්ත අනුගමනය කලේ පුර්ව කර්ම ශරීරයට අධිකව දුක්දී කර්ම අවසන් අවසන්කරන කර්ම දවාහළු කරන කුුමවේදයක් . එය නිරර්ථක උත්සාහයක් බවත් සසර කර්ම අවසන් කල නොහැකි බවත් කර්ම හදන හේතු නැතිකලයුතු බවත් හේතු නැති කිරීමෙන් පුනර් භවය අවසන් කල හැකිබවත් නැවත ඉපදීමක් නැතිනම් පුනර් භවයද,පුර්ව කර්මද අවසන් වන බවත් දේශනා කලඅතර ඇදුම් නෑද සිටියාට කෙලෙස් දුරැ නොවන බවත් ඇදුම්වලට සිතේඋපදින තෘස්නාව නැතිකිරීමෙන් මිස,නිර්වස්තුු වීමෙන් නොවන බවත් පෙන්වා දුන්හ.නිගන්ටනාත කායකර්ම බලවත් බව පැවසු අතර බුදුන්පැවසුවේ කාය කර්ම නොව මනෝකර්ම බලවත් බවත් කෙලෙස්පහලවන්නෙ මනසෙහි බැවින් වස්තුසම්පත් ඇතහැර දැමීමෙන් පමනක් කෙලෙස් දුරැ නොවන බැවන් සිතෙන්ම ආශාවන් පහ නොකරන තුරැ කොතරම් ශරීරයෙන් අතහැරියත් සිතෙන්අතනොහැරෙන බැවින් කර්ම රැස්කරන්නේ මනස බැවින් මනෝකර්ම සත්වයා භවයෙන් භවය ඇදගෙන යාම නොනවතින බවත්ය.නිගන්ටනාතගේ මරනින් පසු ගෝල පිරිස දෙකඩ වී දිගම්බර පිරිස වස්තුු ඇදීම නොකල අතර සෙවේතාම්බරල නම්වු වස්තුු හදින පිරිස වසතුු දැරෑ අතර බුදුන්ගේ සුතුුධර්මද ආදර්ශයට ගෙන තම දහමට සුතුුදේසනාද ඇතුලත් කලහ.

  • @ShathuraVlogs
    @ShathuraVlogs Рік тому +7

    Jaina videos දිගටම කරන්න 😊 ඔබට ජය 🙏

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 7 місяців тому +3

    ජෛන ගැන දන්නෙ නැති අයට ගොඩාක් වටිනව දිගටම කරගන යන්න ස්තුතියි ඔබට

  • @chandanahemapala1839
    @chandanahemapala1839 Місяць тому +2

    Jainism.i.loved thankyou

  • @milanlahiru5729
    @milanlahiru5729 Рік тому +4

    සුපිරි මචං. ආසාවෙන් හිටියේ ජෛන ගැන ඉගෙන ගන්න. ඒ ආසාව ඇති උනෙත් ඔයා හින්දම තමා. 👍❤

  • @Voiceofthegod
    @Voiceofthegod 8 місяців тому +13

    ලංකාවටත් ජෛන ආගම ඇවිත් තියෙනවා, ඉතින් ඒ විදියට ගත්තාම ජෛන ආගම සහ බුද්ධ ධර්මය එකට පැටලිලා පෘට්සැලඩ් එකක් වෙන එක අහන්න දෙයක් ද..

  • @sirilee139
    @sirilee139 7 місяців тому +3

    වටිනා වැඩක් .දිගටම කරගන යන්න.
    අනාගතය ජය වේවා .සුභ ගමන් .

  • @Voiceofthegod
    @Voiceofthegod 8 місяців тому +6

    ඔයා ජෛන ගැන තව වීඩියෝ කරන්න....🎉🎉🎉

  • @ariyapalarajapakshe6796
    @ariyapalarajapakshe6796 6 місяців тому +2

    Excellent.Need of the time. Thanks.

  • @rahulp4830
    @rahulp4830 2 місяці тому +2

    Utthama karthawya. Stothrayi. Jaya Jinendhra.

  • @ajmd3655
    @ajmd3655 3 місяці тому +2

    හරිම වැදගත් මාතෘකාවක් සමාජය දැනුවත් කිරීමට යොදගැනීම ගැන ස්තුතියි. ඉන්දියාවේ ආගම් බුදුදහම ඇතුළුව සියල්ල කලවම් වෙලා ලියවුනු පොතක් තමයි ත්‍රිපිටකය. නමුත් මෙතෙක් පිරිසිදු බුද්ද වචනය ඇත්තේ මෙම ග්‍රන්ථයේ බව විශ්වාස කරගෙන තමා සමාජය ඇවිත් තිබෙන්නේ. ඒ නිසාවෙන්‍න‍ ඇති නිවන අහිමිවුනේ. මේවා දැනුවත් වීම හරිම වැදගත් කියලා මගේ අදහසයි. 🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 15 днів тому

      අමිශ්‍ර වූ දෙයක් ලෝකයේ නොමැති බව ඔබේ සිඟිත්තාට කියා දෙන්න.

  • @thisaradm
    @thisaradm Рік тому +4

    වටින වැඩක් ඉන්දික සහෝදරයා ! ජය වේවා !
    බුදුදහමෙ ගැඹුරු කොටස් තියෙන පට්ඨානප්‍රකරණය වගෙ කොටස් ඇතුලත් වීඩියො කරන්න පුලුවන් නම් වටිනවා. එතකොට සැබෑ බුදුදහම එලියට ගන්න පුලුවන්

  • @billymona416
    @billymona416 9 місяців тому +4

    Supiri machan 👍🏼
    Aganaa uthum sevayak me
    Oba karanne🙏🏽 Manda yath ,mema kaalaye Athipoojya ,bauddha yei kiyaa gannaa kaha sivuru porawaagath apa rate boho mahanun , Nodenuvath kama saha mohaya nisaa,,
    “Bauddha “namin jaina
    Maga yamin , mulaavee
    Patalawaa gena , giraapothakayan men
    Vahasi bas pathuravamin
    Anda vee sitinnoya!!!
    🙏🏽☸️🙏🏽

  • @prashan826
    @prashan826 Рік тому +5

    එල මචන්

  • @Voiceofthegod
    @Voiceofthegod 8 місяців тому +3

    Good work

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 Місяць тому +2

    👍👍👍

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 7 місяців тому +12

    මෝදි වඳින ජෛන පිලිමය ලංකාවෙ කට්ටිය හිතන්නෙ බුදුරජාණන් වහන්සේගේ කියල . ඔහු ඉන්දියාවෙ ජෛන ආගමට ගරු කරනවා .

  • @walpolak
    @walpolak Рік тому +5

    Excellent explanation on Jainism.I love to listen to them .They are very useful to imagine the biography of Gothama Buddha.

  • @ashan725
    @ashan725 7 місяців тому +1

    thanks for your explanation

  • @sisirasenavirathne7153
    @sisirasenavirathne7153 Рік тому +1

    නියමයි

  • @samithnishshanka
    @samithnishshanka Рік тому +1

    Welcome bro❤

  • @manojperera7116
    @manojperera7116 Рік тому +1

    එල

  • @lakithadias3383
    @lakithadias3383 2 місяці тому +2

    How can I find any Sinhala, English books regarding this

    • @Jainism246
      @Jainism246  2 місяці тому +1

      @@lakithadias3383 only one sutra was translated by ven.thero (uttaradyana sutra )

  • @kalanaillawathura7365
    @kalanaillawathura7365 Рік тому +2

    ❤❤

  • @සිතුවම
    @සිතුවම Рік тому +1

    👍👍

  • @achiramalkanthi9344
    @achiramalkanthi9344 7 місяців тому +1

    ඒ කාලේ භාරතයේ එම ස්තානවල නම්. ගන්ගා වල නම ප්‍රදේශවල නම් පිලිබදත් මේ සමගම විස්තර කරන්න හුගාක් වටිනවා

  • @maheshindikakankanamge6182
    @maheshindikakankanamge6182 Рік тому +4

    හොදයි දිගටම කරගෙන යන්න.

  • @kushanrathnayake6710
    @kushanrathnayake6710 9 місяців тому +8

    නිඝණ්නාථ පුත්ත වෙනයි ජෛන මහාවීර වෙනයි

    • @Jainism246
      @Jainism246  9 місяців тому +2

      නැත

    • @kushanrathnayake6710
      @kushanrathnayake6710 9 місяців тому +3

      @@Jainism246 නැ නෙමෙයි ඔව්.. නිඝණ්ඨනාථ පුත්ත ඉන්දියාවෙ ද ඉදල තියෙන්නෙ එතකොට

    • @Jainism246
      @Jainism246  9 місяців тому +4

      @@kushanrathnayake6710 නිගන්‍ට කියන්නෙ සසර ගැට නැති හෙවත් ජින ( ජයගත් තැනැත්තා ) කියන අදහස. ඔක්කොමලා ඉන්දියාවේ තමයි .

    • @sandhyajayawardhna4846
      @sandhyajayawardhna4846 9 місяців тому +3

      නිඝණ්ඨ නාථ ලන්කාවේ .මහාවීර ඉන්දියාවේ ...බුදු දහම ඉගෙන ගන්න ඒක ආගම ක් නොවේ ...
      😊

    • @Jainism246
      @Jainism246  9 місяців тому +5

      @@sandhyajayawardhna4846 😂😂😂ලංකාවෙ ඔය කවුරුත් හිටියෙ නැ

  • @SunethJayantha
    @SunethJayantha 4 місяці тому +1

    It will be useful to you if you listen to the sermons of Arahant Siri Saddhammalankara Thero.. Channel Daham Atuwawa.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому +2

    දැනටත් හෙළුවෙන් ඉන්න මිනිස්සු ඉන්න ව ඉන්දියාවේ මන් දැක්ක ගැනු මිනිස්සු වදිනවා

  • @ravindralal3920
    @ravindralal3920 7 місяців тому +2

    ඉන්ද්‍ර, ඉන්ද්‍රජිත් ,සක්‍ර දෙවියෝ කියන්නේ කියන්නේ එකම කෙනාට ,

  • @NilupulNawodya
    @NilupulNawodya 9 місяців тому +10

    නිඝන්ටනාථ පුත්ත සහ ජෛන මහවීර කියන්නෙ දෙදෙනෙක්. නිඝන්ටනාථ පුත්‍ර ලන්කාවේ ද ජෛන මහාවීර ඉන්දියාවේ ද වාසය කලා. ඉන්දියාවේ බුදුවරයෙක් සිටියා කියා කිසිදු ජෛන ග්‍රන්ථයක හෝ හින්දු ග්‍රන්ථයක සදහන්ද නොවේ. නමුත් ගව්‍තම් ස්වාමි නම් ජෛන මුනිවරයෙක් ඉදලා තියෙනවා. අපේ මිනිස්සු මේ සිද්ධාර්ථ ගව්‍තම් ස්වාමි සහ සිදත ගොතම බුදුහිමි පටලවගෙන ඉන්නවා

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 6 місяців тому +4

      ගෞතම සාමි කියන්නේ මහාවිරගෙ පුදාන ගෝලයෙක්.නිඝන්ටනාත පුත්ත යනු බොහෝවිට ගෞතමසාමි ම වියහැකියි.මොකද ජෛන ආගම බුදුසමයේ පහලට වැටිලා තිබුනේ.ඔවුන් නැවත හිස එසවීමේදි බෞද්ද දෙය කොපිකර තම ඉතිහාසය හදාගන්න ඉඩ තියෙනවා.බුදුසමයේ පහලට වැටි තිබු වෛදිකයන් බුදුන් වහන්සේ විෂ්නුගේ අවතාරයක් ලෙස තම ආගමට අවශෝෂණය කරගෙන තියෙන හැටි පෙනෙනවා.

    • @BenHardy-u1h
      @BenHardy-u1h 27 днів тому +1

      ඔවුන්ගේ පොත්වලින් බුදු හාමුදුරුවන්ව අයින් කරල කියන එකත් පුදුම වෙන්න දෙයක් නෙමේ . බුදු දහම නිසා එයාලගෙ ආගම්වල බොරුව පෙනිල එයාලගෙ ගොඩක් අය බුදු දහමට හැරුන. ඉන්දියාවෙන් බුදු දහම නැති කරන්න කටයුතු කලෙත් ඔය බ්‍රාහ්මණ කණ්ඩායම්ද තමා

    • @NamaliSamanthika
      @NamaliSamanthika 9 днів тому

      දෙන්නෙක් නෙවෙ එක්කෙනෙක්

  • @MPADeepankara-zb9gt
    @MPADeepankara-zb9gt 9 місяців тому +1

    Niganta Natha puththa kiyala Mahaveer ta kiyanawada? Koheda ehema sadahan wenne???

    • @Jainism246
      @Jainism246  9 місяців тому

      ඔයාට ඔන නම් ගුගල් සර්ච් කරලා බලන්න . හරියටම දැනගන්න ඔන නම් කල්ප සුත්‍රය කියවන්න .
      නිගන්ට කියන්නෙ සසර ගැට නැති කියන එක

  • @SudesCris
    @SudesCris 20 днів тому +1

    ඒ කාලේ කොම්පියුටර ඡිල් මාට් ඵකක් වෙලා නියනවා 🤔

  • @MuruthalaweSumananandathero
    @MuruthalaweSumananandathero Місяць тому +1

    "සමන්තභද්‍රෝ භගවාන් මාරජිල්ලෝකජිත් ජිනඃ" කියල බුදු හාමුදුරුවන්ගෙ නම් සඳහන් ශ්ලෝකයකත් තියෙනව.

  • @kalanaillawathura7365
    @kalanaillawathura7365 Рік тому +1

    Misadituwa eka nedda den

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 10 місяців тому +2

    මිසදුටුවා නාලිකාව දැන් නැද්ද ඉන්දික .මම ඒක හොයනවා හම්බ වුනෙ නැ ලගදි

    • @Jainism246
      @Jainism246  10 місяців тому +1

      තියෙනවා අලුත් එකක්

    • @k.a.nsampath9094
      @k.a.nsampath9094 10 місяців тому

      @@Jainism246 ඒකෙ link එක දාන්න

  • @dil9402
    @dil9402 8 місяців тому +4

    බුදු දහමට සෑහෙන්න සමානයි නේද ? එකම කතා පොඩි පොඩි වෙනස් කම් ඇතුව වගේ

    • @Sawo-500
      @Sawo-500 26 днів тому

      😂😂 ජෛන ආගමෙ චතුරාර්ය සතය, හේතුඵල ධර්මය , ත්‍රි ලක්ෂණය , ආරය ආෂ්ටාංගික මාර්ගය තියෙන තැනක් කියහං 😂 බුදුදහමෙ හා ජෛන කර්මය දෙකක්. ඔක්කොටම කලින් බුදුදහම හරියටම ඉගෙනගෙන ඉන්න. 😂

  • @KashokaJagath
    @KashokaJagath 13 днів тому +1

    හිස් වචන වැඩියි කාලයට අනුව වටිනා අදහස් අඩුයි එමනිසා මුලක ජයින කරුනු ම කතාකරන්න

  • @samelvitigala652
    @samelvitigala652 6 місяців тому +1

    මහාවීර සහ නිගන්ටනාත පුත්‍රයා යනු දෙදෙනෙක් මිස එක් අයකු නොවේ......

    • @Jainism246
      @Jainism246  6 місяців тому +1

      එක ඩිබෙටබල් ජෛනයො විශ්වාස කරන විදිහට ත්‍රිපිටකයෙ ඉන්න නිගන්ට නාථ කියන්නෙ පාර්ශවනාථට. නමුත් ඉතිහාඥයින් පිලිගන්න විදිහට නිගන්ට නාථ කියන්නෙ මහාවිරට

  • @priyanthaedussooriya22
    @priyanthaedussooriya22 7 місяців тому +1

    Sarthaka nha ederepath kerma

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 8 місяців тому +3

    ජෛනමහාවීර සහ නිගන්ඨනාථපුත්ත කියන්නෙ දෙන්නෙක්.ජෛනමහාවීර කියන නාමය ත්‍රිපිටකයෙ සඳහන් වෙන්නෙ නැහැ .හැබැයි නිගන්ඨනාථපුත්ත කියන නාමය හමුවෙනවා.දෙන්නගෙ උත්පත්තිය සහ මරණය වූ කාල සඳහන් වන නිසාවෙන් ..පැහැදිලි වම බුද්ධ චරිතයට සම්භන්ද තාවයක් පෙන්නුම් කරන්නෙ නිගන්ඨනාථපුත්ත .එතුමාගෙ කතාවක සහ සම්භන්දයක් නිසාවෙන් තමයි අදටත් ලංකාවේ කඨින පිංකම පැවත එන්නෙ.

    • @Jainism246
      @Jainism246  8 місяців тому +1

      ඔය මතය ඩිබෙටබල් . ජෛනයින් විශ්වාස කරන්නෙ බුදුන් සමයෙ හිටියේ පාර්ශවනාථ කියලා . මහාවීර හිටියේ පස්සේ කියලා . බෞද්ධ මතය තමයි නිගන්ට නාථ පුත්ත කියන්නේ මහාවීරට කියලා

    • @anushapriyanwadhu1119
      @anushapriyanwadhu1119 8 місяців тому +3

      @@Jainism246 බුද්ධ චරිතය අනුව උන්වහන්සේ ට නිගන්ඨනාථපුත්ත හමුවෙන කාලය වෙනකොට ජෛනමහාවීර මැරිලා.

    • @Jainism246
      @Jainism246  8 місяців тому +3

      @@anushapriyanwadhu1119 මහාවීරට පස්සේ තිර්තන්කර් කෙනෙක් හිටියේ නැ. පාර්ශවනාථට පස්සේ හිටියේ මහාවීර . නිගන්ට නාථ පුත්ත කියන්නේ බොහොවිට මහාවීරට . මොකද බිම්බිසාර ගැන සදහන් වෙනවා ජෛන සුත්‍ර වල. මහාවීරට නැදැකමක් තියෙනවා බිම්බිසාරගෙ බිසවට

    • @anushapriyanwadhu1119
      @anushapriyanwadhu1119 8 місяців тому

      @@Jainism246 ලොව්තුරා බුදුපියාණන් වහන්සේ ලාට තමයි බෞද්ධ දහමෙ මහාවීර කියන්නෙ .ජෛන ආගම වෙනස් ,සූත්‍ර වෙනස් ,ඒකයි බුදු දහමයි පටලවගෙන තියෙන්නෙ .

    • @Voiceofthegod
      @Voiceofthegod 8 місяців тому +1

      ​@@Jainism246මමත් හිතන්නේ මහාවීර සහ නිගණ්ඨනාථපුත්ත එක්කෙනෙක්

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому +2

    ඕව බොරු කිසිම් දෙයක් පිළිගන්න බැ මේවා මිත්‍යා දුස්ටික් අගම

  • @deenvinchester
    @deenvinchester 7 місяців тому +1

    THULAWEN PASSE AYE MEKE

  • @Voiceofthegod
    @Voiceofthegod 8 місяців тому +1

    ලංකාවේ ජෛන ආගම දැන් නැද්ද...

    • @Jainism246
      @Jainism246  8 місяців тому +1

      ජෛන පිරිසක් ඉන්නවා ලංකාවේ . එත් එයාල ලංකාවේ නෙවෙයි

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому +1

    ඔය ඔකොම ත් හරි අල්ල කියන්නේ මොකටද කියලා හොයල බලන්න කෝ අනේ

    • @Jainism246
      @Jainism246  7 місяців тому +1

      අල්ලා කියන්නේ දෙවියන් වහන්සේ කියන එකට. එක දෙවවාදි සර්වබලධාරි දෙවියන්

  • @SasithUdayanga
    @SasithUdayanga Рік тому +2

    දැන් නිරාගමික නෙමේද🙂

    • @Jainism246
      @Jainism246  Рік тому +2

      නිරාගමික තමයි

    • @UshanMadusanka-i8y
      @UshanMadusanka-i8y 8 місяців тому

      Niragamika wenna kalin mokadda agama

    • @Voiceofthegod
      @Voiceofthegod 8 місяців тому

      ​@@Jainism246 ජෛන වෙන්න නිරාගමි වැඩක් නෑ

  • @PlayerScave
    @PlayerScave Рік тому +1

    අඩෝ නිගණ්ඨයා

  • @SumithWellala
    @SumithWellala 2 місяці тому +1

    අපේ උගත් හාමුරුවරු ජයින හාමුරුවරු අපේ ගොන ම බුදුන් වහන්සේගේ ගොලයත් කිය සිතනවා ජයිත මහ වීර ගොතම බුදුන් කියා සිතනවද ඒකයි ඉන්දියාවට ගොස් ජයන මා හා වීර ට වැළලා එන්නේ ගොතම බුදුන් කියා මේ ගොන් හාමුදුරුවන් දන්නේ න බුද්ධ දේශනාව හා ජයන දේශානා ව බුදුන් වහන්සේ දේශනා කලේ නිවනක් ගත නිවන් අවබෝධ කර ගැනීම ගැන ඒත් අපේ ගලගම හාමුදුරු ඇතුලු කන්ඩායම අදහන්නේ ප්යින ආගම ඒකයි එ්ම හාමුරු වරු එගැලන්ගේ නායකයා වෙන ජයින බුදුන ඉන්ද වේ කියන්නේ ඒක ඇත්ත එගොල්ලන්ගේ බුදුන් ඉන්දීය වේ තමයි

    • @dinhaswijesuriya4491
      @dinhaswijesuriya4491 11 днів тому

      Ayyo Gautama buddhath ipadunu dabadiwa ada ayithi indiawata.eka lankawe nam ape rata kashyapa raja kale Hindu Mokada Gupta empire hindu

  • @kapugesirisena9210
    @kapugesirisena9210 7 місяців тому +1

    බුදුන් ගැන හරියට දන්නේ නැතිව උන්වහන්සේ දේශනා කල ධර්මය හරියට හොයා පිලිපදින්නේ නැති එවුන්ට ජයිනආගම කුමටද? නිගන්ට දහම අපේ රටේ අයට අවශ්‍යමද?

    • @Jainism246
      @Jainism246  7 місяців тому

      නොදන්නා දෙවල් ඉගෙන ගන්න එක කොහොමත් හොදයි .

  • @tilakperera3276
    @tilakperera3276 7 місяців тому +2

    Good job

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 Місяць тому +1

    👍❤️