හින්දු ආගමේ සම්භවය හා ඇදහිලි තත්වයන් - The Apologist ප්‍රතිඋත්තරවේදියා

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 218

  • @matalekalum
    @matalekalum Рік тому +12

    නොදනනා මඟුල් අහරෙන් මෙහෙන් අතගාලා දොඩවන්නේ නැති ව දන්න දේ කරගනෙ ඉන්න. කතා කරන්න ම ඕනි නම් ඒ ගැන විධිමත් ව හදාරලා ඉන්න. එහෙම හදාරද්දී නැඟෙන පැන අදාළ විෂයයෙහි ප්‍රවීණයන් සමඟ සාකච්ඡා කරන්න. නැති නම් ඔබට සිදුවන්නේ දැනුමැත්තන් ඉදිරියේ නිකම් ම නිකම් විහිළුවක් වීමට යි.

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 Рік тому +11

    මෝක්ශය සහ නිවණ එකක් නොව දෙකක්. හින්දු ආගමේ මෝක්ශය , කිතුනු සහ මුස්ලිම් ආගම් වල මෙන් ස්වර්ගය බලාපොරොත්තු වීම හා සමානයි. මේ ගැන වැඩි විස්තර හොයාගෙන යන්න ඕනෙ තරම් තියනවා පැහැදිලි කරලා.. good video , keep it up

    • @RahalRathnayake
      @RahalRathnayake 8 місяців тому +1

      මෝක්ශයට යන අයයි නිවනට යන අයයි මගදී හම්බ වුනේ නැතත් අන්තිමට ඒගොල්ලොන්ට එකිනෙකා මුණගැහෙනවා

  • @dunith305
    @dunith305 Рік тому +9

    බුද්දාගමෙයි හින්දු ආගමෙයි කර්මය සුලු වශයෙන් නෙවෙයි අහසයි පොලවයි වගේ වෙනස්

  • @ashiniaryatara7868
    @ashiniaryatara7868 10 місяців тому +6

    සමහර කරුනු වෙනස් ඔබ කියන ආකාරය අනුව, ඇතටම ගත්තොත් හින්දු කියන ආගම බිහිවෙන්නේ ක්‍රිස්තු වර්ශ 5 වෙනි සිය වසේ ශ්‍රමන සම්ප්‍රදායට විරුද්ධව එවකට පැවති බ්‍රාහ්මණ ආගම හා ප්‍රදේශිය දෙවියන් වන විශ්නු ශිව දෙවියන් එකතු කරගෙන ඇති කරගත්ත ආගමක් , බ්‍රාහ්මණ ආගම හා වේදය තමයි පැරණිම , හින්දු නෙවෙයි, හින්දු වෙන්නේ පසුකාලීනව,

    • @srigaruda503
      @srigaruda503 4 місяці тому

      😂😂😂

    • @nilminihewa1106
      @nilminihewa1106 4 місяці тому

      අනිවාර්යයෙන්ම .ඔයා හරි. මේ අය හිතන්නේ බ්‍රහ්ම ආගම හා වේදාගම කොපි කරලා හින්දු ආගම ඇති කලේ ඉරාන සීමාවේ ඉදන් ආපු බමුණන්.
      මෙයාලා දන්නවා වගේ සමාජයට දෙන්නේ බොරුව .
      එහෙම නම් මෙයාලා කියන විදිහට ස්ලාම් ආගම පවා ලෝකේ පරණම ආගම වෙනවා. මොකද ඒකේ මුල වෙන්නෙත් හෙබ්‍රෙව් බයිබලේ අනුව නේ.

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 2 місяці тому

      ඔව් ඔයා හරි 🎉 බ්‍රහ්මණ ආගම තමා පැරිණිම

  • @SithuminiNisansala-gb7ou
    @SithuminiNisansala-gb7ou Рік тому +3

    හරම.වටිනාවා.ඔබෙිි.ඉගැන්.විම.ඔබට.ජෙසු .පිහිටයි

  • @thilakarathnathilaka7698
    @thilakarathnathilaka7698 Місяць тому

    සත්‍ය දැනුවත් කිරිමගැන ස්තුති

  • @niroshakangara4819
    @niroshakangara4819 Рік тому +10

    මේ කතා කරන කෙනා කට කොනකින් සවුත්තුවට හිනා වෙවී අනිත් ආගම් පහත් කරලා තමන්ගේ ක්‍රිස්තියානි ආගම විතරක් ඉහලින් තියාගෙනයි කතා කරන්නෙ .. හොඳ උගත් මනුස්සයෙක් කියලා හිතාගෙන මේ වීඩියෝ බැලුවා. ආයෙනම් මෙයාගෙ කිසිම video එකක් බලන්නෙ නෑ 😂

    • @we-turn
      @we-turn  Рік тому +2

      Bye 👋

    • @niroshakangara4819
      @niroshakangara4819 Рік тому +1

      අනේ bye 👋😂පව්

    • @ප්රබූ
      @ප්රබූ Рік тому +5

      ✝️ කියන්නෙ කෝමත් මිත්‍යවක්

    • @ප්රබූ
      @ප්රබූ Рік тому +3

      ​@@we-turn✝️ කියන්නෙ මිත්‍යාවක් නේ

  • @ashiniaryatara7868
    @ashiniaryatara7868 10 місяців тому +2

    සමහර කරුනු වෙනස් ඔබ කියන ආකාරය අනුව, ඇතටම ගත්තොත් හින්දු කියන ආගම බිහිවෙන්නේ ක්‍රිස්තු වර්ශ 5 වෙනි සිය වසේ ශ්‍රමන සම්ප්‍රදායට විරුද්ධව එවකට පැවති බ්‍රාහ්මණ ආගම හා ප්‍රදේශිය දෙවියන් වන විශ්නු ශිව දෙවියන් එකතු කරගෙන ඇති කරගත්ත ආගමක් , බ්‍රාහ්මණ ආගම හා වේදය තමයි පැරණිම හින්දු නෙවෙයි,

  • @antonsebastian2177
    @antonsebastian2177 6 місяців тому +4

    මල මුහුදේ ලියවිලි සහ යක්ෂයාගේ බයිබලය ගැන විස්තර ඔබ දන්නවා නම් වැඩසටහනක් කරන්න පුලුවන්ද.

  • @HiruSadu123
    @HiruSadu123 3 місяці тому +1

    ඔයාගේ දැනුම ඉතාම දුර්වලයි තව හුගාක් ඉගෙනගෙන කතාකරන්න ඔයාගෙ දැනුම මදි

  • @ruchiragalgamuwa4904
    @ruchiragalgamuwa4904 2 роки тому +9

    බුදු රජාණන් වහන්සේ උපදින කාලෙ නෙපාලය කියලා රටක් තිබුණේ නැ පසුව ඉන්දියාවෙන් කැඩිලා ගිය කොටසක් ඇත්තටම ඔබතුමා බයිබලය බලාගන හිටියනමි හෝදයි නෙද අනිත් ආගම් ගැන අනිත් අයට උගන්වන්න යන්නේ නැතුව මොකද ඔබ කියන දේවල් වල ගොඩක් වැරදි තියෙනවා

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 2 роки тому +10

    බෞද්ධයන්ට ඔබේ සමහර ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න බැරි ඔවුන්ගේ බෞද්ධ දැනුම අඩු නිසා.අභිධර්මය පටිච්ච සමුප්පාදය ඉගෙනගත්තොත් ඔක්කොටම උත්තරයක් තියෙනවා

  • @dsvpriyadarshi
    @dsvpriyadarshi Рік тому +2

    හින්දු අරාබි සංඛ්‍යා පර්ධතිය 🤝😉

  • @PrasanPrasan-b4o
    @PrasanPrasan-b4o Рік тому +6

    භුද්දිමතුන් ගේ දහම බුදු දහමයි....වටහාගනීමට අපහසු ඌවන් ලාබ ප්‍රයෝජන සහ...අනෙකුත් වරප්‍රසාද ලබාදෙන...ආගම් වේද එය පසුපස හබායයි.....ලොව ආගම් බොහෝ ඇත....නමුත් බුදුන් යනු අවබෝධ කරත්තා යන්නයි...බුදුන් වදාලේ ආගම නොව දර්ශනයක් පමනයි....ලොව පහල වූ මහා භුද්දිමතා බුදුන් වහන්සේ පමනයි...විද්‍යාව මෑතකදී සොයාගත් බොහො දේ බුදුන් වදාලේ වසර 2500කට කලිනුයි....බුදුන් වදාල ඒ කරුනු....ලොව මැව්වා කියන මැව්ම් කරු පවා නොදත් විද්‍යාත්මක කරුනු දේශනා කලේද බුදුන් පමනයි....මනස දියුනුවේ හිනිපෙත්තටම අරගෙන ගියේ බුදුන් පමනයි..එක උදාහරණය කියන්නම් ...ලොව අතියමක් වේද එය නිර්මාණය වීමට අවශ්‍ය මූලික සිද්දාන්ත 3 වදාලේ බුදුන් පමනයි....( වායෝ..තේජෝ...පටවි.... ) ....මෙය පදාර්ථ ලෙස විද්‍යාව දක්වයි....මම ඔබට යමක් කියන්නම් බුදුදහම ලොව අනෙකුත් ආගම් හා සන්සන්දනය කිරීමෙන් වලකින්න.....බුදු හා සම වන්නට හෝ ඉක්මවා යන්නට මිහිමතින් භිහි වූ කිසිවෙක් නොමැත ....

  • @ruthruth5894
    @ruthruth5894 2 роки тому +2

    මේ ගැන දැනගන්න කැමැත්තක් මගෙ තිබුනා..බොහොම ස්තූති ඔබට ..ජේසු පිහිටයි ..🙏

  • @SouthLankaFM
    @SouthLankaFM Рік тому +1

    බුදුරදුන් උපත දෙව්දහ නුවර ලුම්බිනි සල්වනය ඉන්දියාවෙ නේපාලයට අයත් නොවේ ❤🙄?

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 3 роки тому +9

    නිර්මාවාදී සර්වබලධාරී ආගම් අතර ඉතා සුවිශේෂී ආගම හින්දු දහමයි! හේතුව දෙවියන් ඉක්මවන්න නොදෙන(ඒක දේව වදී) අනෙකුත් දේවආගම් අතර මානසික ශක්තියට එයට මුල්තැනක්දී දියුණු කරන්න උගන්වනවා එකම නිර්මාන වාදී ආගමයි!

  • @rohitharajapaksha8649
    @rohitharajapaksha8649 Рік тому +8

    ගොත ගහමින් කියවන්නෙ නැතිව හැම ආගමක් ගැනම ගැඹුරු අධ්‍යයනයකින් පසුව පැහැදිලි කිරීම් කරන්න.

    • @we-turn
      @we-turn  Рік тому

      හරි

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 10 місяців тому +1

      මිනිසුන්ව judge කරන්න එපා ඒ මනුසයා කතා කරන සොබාවය ඒක එක ගැන අවබෝධයක් නැතන් වැඩක් බලාගන්න මිනිසුන්ව පහත් නොකර

  • @antonsebastian2177
    @antonsebastian2177 6 місяців тому +2

    Good 👍

  • @siyabdeen
    @siyabdeen 11 місяців тому +1

    Iyi brother amirican michanaries lankawa india world wide salli deela chiritianu agamata marau karanne iyi ehama karanne egena vedeo ekak danna thuppath buddits hidu iyi elakwenne eka chiritiyanu agame aviwaryada nattam agamata kattiya gannawa

  • @anjelomathews4810
    @anjelomathews4810 Рік тому +4

    තමන් හරි පාර හොයාගෙන අනිත් අයට උපදෙස් දුන්නොත් තමයි හරි. නැත්නම් අන්ධයන් අලියාගේ හැටි කිව්වා වගේ තමයි.

  • @damayanthi8060
    @damayanthi8060 Рік тому

    Thank you brother ❤

  • @SumanSingh-ww4cm
    @SumanSingh-ww4cm Рік тому

    Tanks you

  • @n.cfernando8227
    @n.cfernando8227 Рік тому +1

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක් 🎉🎉🎉

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 Рік тому

    Good video

  • @sandungamage3484
    @sandungamage3484 11 місяців тому

    👍👍👍

  • @mtmmahir4511
    @mtmmahir4511 Рік тому +3

    සියලු.සංස්.කාරයින්.නැසේනසුලුය.දාර්මය.ලැබෙන්නෙද.සාන්ස්.කාරයාන්ට.අානුව.දේවියාන්.යානු.මිතියාවකි.මානුසාතුන්ට.කිසිවිටක.දෙවියාන්ට.උදාඋුවිය.නේවැහැක.සිලුදේසිද.වෙන්නේ.සංස්කාරදාර්මයාන්ටඅානුව.මෙිවා.තේරැනාදමන්දා.දෙව.දාර්මය.යනු.මෙිඩමිනිසුන්.හාදාගාත්ත.දෙයකි.දේවියාන්ට.වදදෙන.මිනිසුන්.සිටින.තැනකට.පාහාල.වෙනවා..කියාන්නේ.මෙිඩදේවියකි.මාගේ.දැනුම.පාරිදි.මෙිවා.තේරැනාදමාන්දා

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 2 роки тому +2

    මන් බෞද්ධ කෙනෙක්.ථේරවාද බෞද්ධ සංකල්පයට මහායාන ෂඩ් පාරමිතාව දස පාරමිතා වෙලා එනවා.මේක දන්න ථෙරවාද භික්ෂූන් වහන්සේලා පවා ඉන්නවා.මේක දන්න හින්දු අයත් ඉන්නවා.

  • @Abhimansanthush
    @Abhimansanthush Рік тому +14

    නෙලුම මතින් බිහි වෙන්නෙ ශිව දෙවියන් නෙමෙ .නාභියෙන් උපන් නෙලුමෙන් බිහිඋනේ බ්‍රහ්ම දෙවියන්.මේ වීඩියෝවේ සමහර තැන්වල අඩු පාඩු තිබෙන්නවා වාගේම ඔබේ මුවින් නැගෙන මද සිනහව කිසිසේත් ගැලපෙන්නේ නැහැ...ආගමක් ගැන විස්තර කරද්දී මීට වඩා සැලකිලිමත් වෙන්න.මොකද මේ රටෙත් හින්දු බැති මතු න් ඉන්නවා

    • @HamsaMd-fy3fc
      @HamsaMd-fy3fc 11 місяців тому

      කතාව ඇත්ත මිනිහා බොරැ බේගලූත් ඇද බානවා ..මම කලින් විඩියො එහක කියපූවා වැරදි කිය ඔප්පූකරන්න සංවාදයකට එන්න කිව්වා හැබැයි මේ වෙනකං කතානැහැ .මිනිහා කැත කොන්තරත්තූවක් කරන වගනම් පේනවා .

  • @MARlASS-y5c
    @MARlASS-y5c 11 місяців тому +2

    මොකක්ද ඔයාගේ ධර්මය.

  • @sumithrangana2192
    @sumithrangana2192 3 роки тому +10

    දුප්පත් වෙලා ඉන්නවනම් ඒක පෙර කරපු කර්මයක් පඩිසන් දිලා කියලා කියනවා කියලා ඔබ කිව්වා . ඒක හරි ලෙසිනේ කියලා ඔබ කිව්වා . ඒක බුදු දහමට වලන්ගු නැහැ . බුදු දහමේ සියල්ල කර්මයෙන් සිදු වනවා කියලා දෙයක් නැහැ . ඔබ කියපු දුප්පත් වෙලා ඉපදෙන එක ගත්තොත් ,, ඒ ඉපදෙන කෙනා කොතරම් පින් කරලා තිබුනත්, උපදින කාලය , උපදින ගතිය , උපදින ස්ථානය අනුව කර්ම විපාක දීම වෙනස් වෙනවා . ඒ වගේම කොතරම් පවු කරපු කෙනෙක් උනත් මම අර ඉහත කියපු කරුණු අනුව කර්මය විපාක දීම වෙනස් වෙනවා . උදාහරණයක් කියන්නම් ,,, ඊට පෙර බවයේ කොතරම් පින් කල කෙනෙක් උනත් ඔහු ඉපදුනේ සාගත දුර්භික්ෂ කාලයකනම් , ඔහුට දුක් වින්දින්න වෙනවා .ඒ කොතරම් පින් කරලා තිබුණත් , ඔහු උපදින ගතිය තිරිසන් හෝ පහත් ගතියක් උනොත් ඔහුටත් දුක් වින්දින්න වෙනවා . ඒ වගේම කොතරම් පින් කරලා තිබුණත් , ඔහු ඉපදුනේ දුප්පත් පවුලකනම් , දුක් වින්දින්න වෙනවා . මේකේ අනිත් ආකාරයත් ඒ වගේම තමයි , පෙර බවයක කොතරම් පවු කරපු කෙනෙක් උනත් ලෝකයේ පෝසත් ප්‍රදේශයක සශ්‍රීක කාලයක ඉපදෙන කෙනා සතුටින් ඉන්නවා . ඒ වගේම කොතරම් පවු කරපු කෙනෙක් උනත් පොසත් අම්මා තාත්තා කෙනෙක් ගාව ඉපදුනොත් ඔහුටත් සතුටින් ඉන්න පුලුවන් . ඔබ බලන්න තිරිසන් සතුන් පවා ඉපදෙන ස්ථානය අනුව ඒ සතාගෙන් දුක , සතුට වෙනස් වෙනවා . මිනිසුන්ට වඩා සතුටින් ඉන්න තිරිසන් සතුන් ඔබ දන්නවා අති . සමහර වෙලාවට පෙර කරන කර්මයේ ප්‍රභලත්වය අනුව මෙම ක්‍රමය වෙනස් වෙනවා ,,, කොතරම් පෝසත් පවුලක ඉපදුනත් අනන්ත දුක් වින්දින මිනිසුන් සිටිනවා ,, කොතරම් දුප්පත් පවුලක ඉපදුනත් සතුටින් ඉන්න මිනිසුන් සිටිනවා . නැත්නම් ජිවිතයේ මගදි හෝ හොඳින් ජිවත් වෙන්න අවශ්තාව හිමි වෙනවා . බුදු දහමට අනුව සියල්ල කර්මයෙන් සිදුවන්නේ නැහැ . ජිවත් වෙලා සිටියදිත් කරන කටයුතුත් ඒ වගේමයි .

    • @we-turn
      @we-turn  3 роки тому +1

      මෙය හින්දු ආගමික සංකල්පයට වඩා සාධාරණ සංකල්පයක්. ස්තුතියි සහෝදරයා!

    • @sumithrangana2192
      @sumithrangana2192 3 роки тому +3

      @@we-turn ඔව් මේ සියල්ලම සංකල්ප තමයි. මේ ලෝකයේ සියල්ලම මෙහෙයවන දෙවි කෙනෙක් ඉන්නවා කියන එකත් සංකල්පයක් තමයි. අපිට පෙනෙන මේ ලෝකයක්‌ තියෙනවා කියන එකත් සංකල්පයක් තමයි. අඩු ගානේ ඉපදෙන කෙනෙකුත් නැහැ මැරෙන කෙනෙකුත් නැහැ, ඉපදීමත් මරණයත් සංකල්ප තමයි. මේ සියලු සංකල්පයන්ගෙන් මිදුණු තැන තමා සත්‍ය තිබෙන්නේ. නොවෙනස්ව ඒ අවබෝධය ලබන කෙනා මේ ලෝකයෙන් මිදෙනවා. එයයි විමුක්තිය,, එය ලැබීමට මරණයට පත් වෙනකම් ඉන්න ඕන නැහැ, තව කවුරුත් කරනකම් බලන් ඉන්න ඕනත් නැහැ. මේ මොහොත පමණයි සියල්ලම. අතීතයත් මේ මොහොත, අනාගතයත් මේ මොහොත තමයි.

    • @we-turn
      @we-turn  3 роки тому

      මේ දේ ඔබ දැනගත්තේ කොහොමද?

    • @sumithrangana2192
      @sumithrangana2192 3 роки тому +3

      @@we-turn ශ්‍රවනය සහ වැටහීම හා අත්දැකීම.

    • @we-turn
      @we-turn  3 роки тому

      @@sumithrangana2192 රවනය සහ වැටහීම හා අත්දැකීම පුද්ගලනිහ්ශ්‍රිතයි නේද?

  • @senakajinadasa6900
    @senakajinadasa6900 3 роки тому +5

    බුදු දහමට අනුව මෙය මිත්යාවකි.

    • @Anurashantta
      @Anurashantta Рік тому

      බුදු දහමක් කියලා පුකක් නෑ හුත්තෝ බුදු සාසුට පුක නොදී ඉදපං

    • @ප්රබූ
      @ප්රබූ Рік тому +2

      ​@@Anurashanttaඋබ කියන්නෙ ජේසුට පුක දෙන්න කියලද අර ඇන ගහල මැරිච්ච එකාට

    • @Anurashantta
      @Anurashantta Рік тому

      @@ප්රබූ උදේ පාන්දරම උබෙ අම්මට හුකන්න කියලා මම කියන්නෙ

  • @vijaydoni7466
    @vijaydoni7466 2 роки тому

    Super

  • @jay-walker3584
    @jay-walker3584 3 роки тому +1

    ස්තුතියි ඔබෙ පැහැදිලි කිරීමට. Keep it up.

    • @we-turn
      @we-turn  3 роки тому

      God bless you!

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 роки тому

      ඒ වගේම හින්දු ආගමේ කර්ම විපාක ලැබෙන ආකාරය බ්‍රක්ම දෙවියන් හා බ්‍රක්ම ලෝකය ඇසුරෙන් පැහැදිලි කෙරෙනවා , එනම් බ්‍රක්ම ලෝකයේ ඉන්න බ්‍රක්මයින් විසින් මිනිසුන් විසින් කරන් කර්ම ග්‍රන්ථ වල ලියා පසුව ඒවාට අනුව මිනිසුන්ට කර්ම විපාක ලැබෙන්න සලස්වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ වගේම සමහරු බ්‍රක්මන් සංකල්පය විශ්වාස කරනවා , ඉතින් ඒ බ්‍රක්මන් කියන්නේ විශ්වාය පුරා පැතිරුණු ඥාන ස්භාවයක් , ඒක හරියට සමහර බෞද්ධයෝ විශ්ව විඤ්ඤානය විශ්වාස කරනවා වගේ. ඒ ඥාන ස්භාවයෙන් තමයි මේ කර්ම හා විශ්වයන් හී සියලු දේ දන්නේ , ඉතින් එමගින් ඒ කර්මයන් අදාල විපාක ලැබෙනවා. මේ තමයි හින්දුන්ගේ විශ්වාස.
      නමුත් මම හිතන්නේ කතෝලික විශ්වාසයන්ට වඩා හින්දු මතය ටිකක් හරි පිළිගන්න පුලුවන්. මොකද එක දෙවි කෙනෙකුට සියලු මිනිසුන්ගේ සියලු කර්ම ( සිතුවිලි ) මතක තියන් ඉදලා විපාක දෙන්න බෑනේ. 😂😂😂🤣🤣🤣
      එහෙම මතක තියාගන්න ගියොත් කීයක් කියලා මතක තියා ගන්නද? 😁😁😆😆😆🤣🤣
      ua-cam.com/video/pjNv641VDs8/v-deo.html&feature=share

  • @Wenuraa
    @Wenuraa 3 роки тому +5

    God Bless....

    • @we-turn
      @we-turn  3 роки тому +2

      God Bless you!

  • @isurukanchana2968
    @isurukanchana2968 3 роки тому +2

    ලංකාවේ කාගෙන් හරි බලාපොරොත්තු උන දෙයක් ... Video set ekh niymii...💖🙏✝️

    • @we-turn
      @we-turn  3 роки тому

      ජේසු පිහිටයි ඔබට!

  • @nayanakaradugoda5404
    @nayanakaradugoda5404 3 роки тому

    ඉතාම වටිනා මාතෘකාවක්, ශු බයිබලයේ ඉතාම පැහැදිලි ලෙස මරණයෙන් පසු ජීවිතය ගැන ලියා තිබෙනවා සේම විනිශ්චය ගැනද සඳහන්ව ඇත. උන් වහන්සේ පව් කාර අප වෙනුවෙන් මැරී, මරනය පරාජය කර සදා කාලයෙන් සදාකාලයට අප සමග සිටින සේක. මෙම සත්‍යය වටහා ගන්නා මනුශ්‍යයෝ භාග්‍යවන්තයෝය.
    ජේසු පිහිටයි ඔබට

    • @we-turn
      @we-turn  3 роки тому

      ජේසු පිහිටයි ඔබට!

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 роки тому

      ඒ වගේම හින්දු ආගමේ කර්ම විපාක ලැබෙන ආකාරය බ්‍රක්ම දෙවියන් හා බ්‍රක්ම ලෝකය ඇසුරෙන් පැහැදිලි කෙරෙනවා , එනම් බ්‍රක්ම ලෝකයේ ඉන්න බ්‍රක්මයින් විසින් මිනිසුන් විසින් කරන් කර්ම ග්‍රන්ථ වල ලියා පසුව ඒවාට අනුව මිනිසුන්ට කර්ම විපාක ලැබෙන්න සලස්වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ වගේම සමහරු බ්‍රක්මන් සංකල්පය විශ්වාස කරනවා , ඉතින් ඒ බ්‍රක්මන් කියන්නේ විශ්වාය පුරා පැතිරුණු ඥාන ස්භාවයක් , ඒක හරියට සමහර බෞද්ධයෝ විශ්ව විඤ්ඤානය විශ්වාස කරනවා වගේ. ඒ ඥාන ස්භාවයෙන් තමයි මේ කර්ම හා විශ්වයන් හී සියලු දේ දන්නේ , ඉතින් එමගින් ඒ කර්මයන් අදාල විපාක ලැබෙනවා. මේ තමයි හින්දුන්ගේ විශ්වාස.
      නමුත් මම හිතන්නේ කතෝලික විශ්වාසයන්ට වඩා හින්දු මතය ටිකක් හරි පිළිගන්න පුලුවන්. මොකද එක දෙවි කෙනෙකුට සියලු මිනිසුන්ගේ සියලු කර්ම ( සිතුවිලි ) මතක තියන් ඉදලා විපාක දෙන්න බෑනේ. 😂😂😂🤣🤣🤣
      එහෙම මතක තියාගන්න ගියොත් කීයක් කියලා මතක තියා ගන්නද? 😁😁😆😆😆🤣🤣
      ua-cam.com/video/pjNv641VDs8/v-deo.html&feature=share

  • @ramindusenhas7580
    @ramindusenhas7580 3 роки тому +4

    හින්දු ධර්මයේ එන්නෙත් එකම දෙවි කෙනයි...එයාට කියනවා පරබ්‍රහ්මන් කියලා...එක එක නමින් හදුන්වන්නෙ එයාගෙ ස්වරූප...සංසාරයේ අවසානය තමයි පරබ්‍රහ්මන් සමග එක් වීම...ඒකියන්නේ නිවීම...නැවත් උත්පත්තියක් නොලැබීම...

    • @we-turn
      @we-turn  3 роки тому

      ස්තුතියි සහෝදරයා.

  • @ranjithwithanage1174
    @ranjithwithanage1174 3 роки тому +9

    හින්දු ආගම සහ බුදු දහමේ යම් යම් සංස්කෘතියක සමානකම් ඇතිවා මිස දාර්ශනිකව කිසිදු සමාන කමක් නැහැ. බුදු දහම එකල ඉන්දියාවේ පැවති හැට දෙකකට අධික, සර්ව බලධාරී ඒක දේවවාදය, මැවුම් වාදය, බහු දේව වාදය, නියති වාදය, භෞතික වාදය, වැනි සියලු මතවාදයන් ප්‍රතික්ෂේප කර කිසිදු වාදයකට අයත් හෝ අසුනොවන නොවන පරිදි දේශනා කළ ධර්මයකි .සංසාර චක්‍රය ක්‍රියාත්මක වන යාන්ත්‍රණ වටහාගැනීම බුදු දහමේ අභිධර්මය අධ්‍යයනය කල යුතුය. අභිධර්මය ඉතා සංකීර්ණ හා ගැඹුර නිසා quantum physics and astrophysics වැනි බටහිර විද්‍යාවේ ඉහළ දැනුම් පද්ධතීන්හි දැනුමක් ලබා තිබීම අභිධර්මය තේරුම් ගැනීමට වැදගත් වේ.

    • @we-turn
      @we-turn  3 роки тому +1

      ඔබ තේරුම් ගත් ආකාරයට එම යාන්ත්‍රණය පැහැදිලි කලොත්?

    • @amavividanagamage7227
      @amavividanagamage7227 2 роки тому

      @@we-turn බුදු දහම කර්මවාදී ආගමක්ම නොවේ.කර්මය මූලික නමුත් චිත්ත ආහාරජ සෘතුජ වශයෙන්ද වෙනස් වේ.නියාම ධර්ම අනුවද වෙනස් වේ. ඒ නිසා දේව වාද මැවුම්වාද ප්‍රතික්ශේප කරනවා. උන්වහන්සේ පෙන්වා දුන්නේ මේ ලෝකයේ හෝ අපට පෙනෙන නොපෙන මේ සක්වලේ යම් තැනක් වේද යම් කෙනෙක් වේද එහි ක්‍රියාකාරීත්වයයි. සැබෑ විද්‍යාවයි.එය පටිච්ච සමුප්පාද ක්‍රියාවලියයි. යම් මනුස්සයෙක්, දෙවියෙක්, බ්‍ර්හ්මයෙක්, නිරි සත්වයෙක් වේද ඒ සියලු දෙනා පටිච්චසමුප්පන්න ක්‍රියාවලියට යටත් පිරිසයි. එය ලෝක ස්වභාවයයි.බුදුන් වහන්සේ නමක් පහල වූවත් නැතත් ලෝකයේ පවතින ධර්මතාවයයි. නමුත් උන්වහන්සේ මෙය අවබෝධ කරගෙන සත්වයාට දේශනා කරා පටිච්චසමුප්පන්න ක්‍රියාවලියෙන් ගැලවීමට. ඒ තමයි නිවන. මෙය ගැඹුරින් දැන ගැනීමට නම් අනිවාර්‍යෙන් අභිධර්මය ඉගෙනගත යුතුමයි. හේතු ඵල දහම දැන ගත යුතුයි. අනිත්‍ය, දුක්ක, අනාත්ම බවට සත්වයා සහ ලෝක ධාතුව යටත් බව දැන ගත යිතුයි. එය සාමාන්‍ය සම්මුතියට එහා ගිය පරමාර්ථ ධර්ම වලින් දැන ගත යුතුයි. දුක, දුක ඇති වීමට හේතුව,දුක නැති කිරීම, සහ දුක නැති කිරීමේ මාර්ගය දැන ගත යුතුයි. මෙය තමයි නිවන. නමුත් මෙය ඉතා ගැඹුරුයි හේතුව පරමාර්ථ ධර්ම වශයෙන් ඉගෙනීමට අවශ්‍ය බැවින් සාමාන්‍ය ලෞකික ජීවිතයට පමණක් ගැලපීමෙන් ඉගෙනීමට අමාරුයි. බුදු දහමේ විද්‍යාත්මක කොටසක් වේ නම් ඒ අභිධර්මයයි. එය ඉගෙනීමෙන් පමණයි නාම රූප, ස්කන්ධ, ධාතු, ආයතන වල ක්‍රියාකාරීතවය දැන ගත හැක්කේ. සියලුම ප්‍රශ්න වලට පිලිතුර බුදු දහමේ ඇත.

    • @amavividanagamage7227
      @amavividanagamage7227 2 роки тому

      @@we-turn සියලු ආගම් වල අන්තිම ඵලය තමයි තමන් අදහන දෙවියන් ලගට යෑම. නමුත් බෞද්ධයන්ගේ අග්‍ර ඵලය නිවන් මග යාමයි. එයයි බෞද්ධ ආගම සියලු ආගම් වලින් වෙනස් වෙන්නේ.කිසිම ආගමක නිර්වානය ගැන කතා කරන්නේ නෑ. එදා බුදුන් වහන්සේ දෙසැටක් (62) වූ මිත්‍යා දෘටීන් බිද හෙලුවෙ ඒකයි. එදා තිබුනේ දැන් වගේ දර්ශන, ආගම් නෙමෙයි මෙයිට වඩා ගැඹුරු දර්ශනවාදියො.එක්කෙනෙක් කියනෝ "මගේ සිත තමයි ආත්මෙන් ආත්මෙට යන්නෙ" අන්න ඒ වගේ දෘශ්ටීන් වල හිටපු බොහෝ පිරිස් බුදු දහමෙන් ඒ මත ඛණ්ඩනය කරා. ආත්මවාදය , ඊශ්වරවාදය ඛණ්ඩනය කලා.

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 роки тому +4

      @@we-turn නෑ , ඔහු කියන දේ ඇත්ත , එය නූතන විද්‍යාව සමඟ බොහෝ සෙයින් සමනයි , අනෙකුත් සියලු ආගම් වලට වඩා. ක්වොන්ටම් භෞතික විද්‍යාව , Astrology , තාරකා විද්‍යාව ආදියට.

  • @NimankaGamage
    @NimankaGamage 26 днів тому

    කොච්චර ආගම් තිබුනත් සත්‍ය එකයි .

  • @dhushianthony1126
    @dhushianthony1126 2 роки тому +1

    Thank you so much brother
    For the explanation about Indu Religion
    Good bless you 🙏💜

    • @we-turn
      @we-turn  2 роки тому

      God bless you too

  • @asiridarshana2338
    @asiridarshana2338 3 роки тому

    ගොඩක් හොද පැහැදිලි කිරීමක් brother ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි

    • @we-turn
      @we-turn  3 роки тому

      ජේසු පිහිටයි 🙏

  • @buddikadushmantha4222
    @buddikadushmantha4222 3 роки тому +1

    රෝමානු අාගම ගැන ඉගැන්විමක් කරන්නකෝ.

    • @we-turn
      @we-turn  3 роки тому

      කරමු... ස්තුතියි සහෝදරයා!

    • @buddikadushmantha4222
      @buddikadushmantha4222 3 роки тому +1

      @@we-turn දෙවියන් වහන්සේ ඉගැන්විම් සදහ පාස්ට සුරේස් රාමචන්දාන් හා සමානව වගේ දෙවියන් වහන්සේ ඔයාවත් පාවිච්චි කරනවා ඒම නිසා දෙවියන් වහන්සේට මහිමයවේවා.

  • @msusila8443
    @msusila8443 2 роки тому

    👍👍👍😄😄

  • @priyantipanandu9765
    @priyantipanandu9765 3 роки тому +2

    යේසු පීහීටයී බදර්

    • @we-turn
      @we-turn  3 роки тому

      ජේසු පිහිටයි ඔබට!

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 роки тому

      ඒ වගේම හින්දු ආගමේ කර්ම විපාක ලැබෙන ආකාරය බ්‍රක්ම දෙවියන් හා බ්‍රක්ම ලෝකය ඇසුරෙන් පැහැදිලි කෙරෙනවා , එනම් බ්‍රක්ම ලෝකයේ ඉන්න බ්‍රක්මයින් විසින් මිනිසුන් විසින් කරන් කර්ම ග්‍රන්ථ වල ලියා පසුව ඒවාට අනුව මිනිසුන්ට කර්ම විපාක ලැබෙන්න සලස්වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ වගේම සමහරු බ්‍රක්මන් සංකල්පය විශ්වාස කරනවා , ඉතින් ඒ බ්‍රක්මන් කියන්නේ විශ්වාය පුරා පැතිරුණු ඥාන ස්භාවයක් , ඒක හරියට සමහර බෞද්ධයෝ විශ්ව විඤ්ඤානය විශ්වාස කරනවා වගේ. ඒ ඥාන ස්භාවයෙන් තමයි මේ කර්ම හා විශ්වයන් හී සියලු දේ දන්නේ , ඉතින් එමගින් ඒ කර්මයන් අදාල විපාක ලැබෙනවා. මේ තමයි හින්දුන්ගේ විශ්වාස.
      නමුත් මම හිතන්නේ කතෝලික විශ්වාසයන්ට වඩා හින්දු මතය ටිකක් හරි පිළිගන්න පුලුවන්. මොකද එක දෙවි කෙනෙකුට සියලු මිනිසුන්ගේ සියලු කර්ම ( සිතුවිලි ) මතක තියන් ඉදලා විපාක දෙන්න බෑනේ. 😂😂😂🤣🤣🤣
      එහෙම මතක තියාගන්න ගියොත් කීයක් කියලා මතක තියා ගන්නද? 😁😁😆😆😆🤣🤣
      ua-cam.com/video/pjNv641VDs8/v-deo.html&feature=share

  • @pvcmvithana7319
    @pvcmvithana7319 2 роки тому +2

    ලංකාවෙ කොහොමද පෘතුගීසින් කිතුදහමට බෞද්ධයන් ඇදගන්නෙ

    • @we-turn
      @we-turn  2 роки тому

      කොහොමද?

    • @sadesh-j8s
      @sadesh-j8s 2 роки тому +5

      කඩුවෙන්, තුවක්කුවෙන් හා මුදලින්

    • @lakindusathsara3844
      @lakindusathsara3844 2 роки тому

      පෘතුග්‍රිසින් ගෙවත් කාගෙවත් නෙවේ ආගමක් කියන්නෙ ඒක අයිති යහපත් දේ කිරීමට

    • @ප්රබූ
      @ප්රබූ Рік тому

      මිනිහ නැති වෙලවට ගෑනිට හු##ලා මිනි මරල

    • @ප්රබූ
      @ප්රබූ Рік тому

      ​@@lakindusathsara3844✝️ කරේම අයහපත් දේනෙ 😂

  • @AxhalaIsuruD
    @AxhalaIsuruD 9 місяців тому

    ලොකෙ කොච්චර වතුර තියනවාද එ වතුර වලින් බොන්න පුලුවන් වතුර තියෙන්නෙ කොච්චර පොඩ්ඩද නෙද

  • @ranushirayodhya9522
    @ranushirayodhya9522 2 роки тому

    Thanke you. Good explanation .

  • @nilukagunathilaka7893
    @nilukagunathilaka7893 3 роки тому

    Mama balagan hitiya vidiyo ekak God bless you

    • @we-turn
      @we-turn  3 роки тому

      Thank you. Jesu Pihitai 🙏

  • @vihaganadeeshan9156
    @vihaganadeeshan9156 Рік тому

    Agam pilibada prathishathaya waradil
    1katholoka
    2Islam
    3hindu
    4baudda

  • @avtalks9773
    @avtalks9773 3 роки тому

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි.

    • @we-turn
      @we-turn  3 роки тому

      ජේසු පිහිටයි!!!

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 роки тому

      ua-cam.com/video/pjNv641VDs8/v-deo.html&feature=share

  • @indunilhimidiri9574
    @indunilhimidiri9574 Рік тому

    අයියේ හින්දු ආගම කියන්නෙ දෙමළ අයටද? දෙමළ අයගෙ ආගමද?

  • @chanuxorb337
    @chanuxorb337 Рік тому

    ubala mewa wishawasa karanawada bn hindu agama haduwe aryan la thanikarama fairy storys machan ane mnda mewa wishawasa karana unuth inawane logic nathi mityawak adahana un inawa kiyala hithanathn ba

    • @user-ub5nw4zc3q
      @user-ub5nw4zc3q 11 місяців тому +1

      සිංහල මිනිස්සුත් ආර්යන්ස්ලා ! බුදුන් වහන්සේත් ආර්යය කෙනෙක් ආර්යන්ස්ලා මුලින්ම සූර්යායා ඇදහූවේ පස්සේ හින්දු සහ බුදු දහම ඇදහූවේ , ඉස්සර හුගක් ආර්යන්ස්ලා බුදු දහම ඇදහූවේ පස්සේ හින්දූන් බෞද්ධයෝ මරලා දැම්මා

  • @nilanthisaroja861
    @nilanthisaroja861 3 роки тому +1

    God bless you 🇱🇰🇱🇰🇱🇰

    • @we-turn
      @we-turn  3 роки тому +1

      God bless you too!

  • @The_San_Channel
    @The_San_Channel 2 роки тому +9

    හින්දු ආගමෙ හරය ගත්තොත් බොලඳ බයිබල් කතාවලට වඩා හොඳයි .අනික දෙවියො මවපු කියලා පීලිගන්න උන්දලා හින්දු ආගමට අපහාස කරනව 😴😂😂👌
    මුලින් හින්දු ආගම,බෞද්ධ ආගම ගැන ඉගෙන ගෙන එන්න.කිසිම පදනමක් නෑ බොලද දෙවියන්ගෙ මැවිල්ල සත්‍යයි කිය කිය දඟලනවා එච්චරයි

    • @The_San_Channel
      @The_San_Channel Рік тому +1

      @Tamerlane1234 මිනිහාවයි ගෑනිවයි දූවිල්ලෙන් මවලා හුස්ම දීලා තහනම් ගහෙ ගෙඩි කැව්වා වගේ පට්ට තාර්කික ලොජික් හින්දු ආගමේ නෑනෙ ඉතින් 😂😂එහෙම

    • @The_San_Channel
      @The_San_Channel Рік тому +3

      @Tamerlane1234 බූරු වස්සෝ .උබ හිතුවද කිඹුල්ලු කියලා මැටි කන්න.ආරම්භයේදී මහපොළව වෙඬරු පිඩක් වගේ සියුම් මෙළෙක් ස්වභාවයක් තිබිලා තියෙන්නෙ .දැන් පොළවෙ පස් බවට පත් වෙන්න කලින් පෘථිවි ස්භාවය ඒ විදියයි කියල කියන්නෙ.වෙන ලෝකයකින් ආපු ජීවින් කොට්ඨාසයක් ඒ පෘථිවි වෙඬරු රසය ආහාරයට අරගෙන ක්‍රමක්‍රමයෙන් පරිණාමණය වීමක් වෙලා තියෙන්නෙ.මැවුම්වාදය වගෙ කෙබර නෙවෙයි .ස්වාභාවික වෙන්න පුළුවන් සංසිද්ධියක් ඒක.මැටි දෙවියො මැටි මිනිස්සු මැව්වා වගෙ නෙවෙයි 😂😂😓😓

    • @ප්රබූ
      @ප්රබූ Рік тому +4

      බයිබලෙ කියන්නෙ පොඩි උන්ව නිදි කරන්න හදපු සුරංගනා පොතක් බං 😂

  • @sandyarani8236
    @sandyarani8236 3 роки тому

    Thanks brother God bless you

    • @we-turn
      @we-turn  3 роки тому

      God bless you too!

  • @thili1725
    @thili1725 3 роки тому

    Thankz

    • @we-turn
      @we-turn  3 роки тому

      You're welcome

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 роки тому

      ඒ වගේම හින්දු ආගමේ කර්ම විපාක ලැබෙන ආකාරය බ්‍රක්ම දෙවියන් හා බ්‍රක්ම ලෝකය ඇසුරෙන් පැහැදිලි කෙරෙනවා , එනම් බ්‍රක්ම ලෝකයේ ඉන්න බ්‍රක්මයින් විසින් මිනිසුන් විසින් කරන් කර්ම ග්‍රන්ථ වල ලියා පසුව ඒවාට අනුව මිනිසුන්ට කර්ම විපාක ලැබෙන්න සලස්වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ වගේම සමහරු බ්‍රක්මන් සංකල්පය විශ්වාස කරනවා , ඉතින් ඒ බ්‍රක්මන් කියන්නේ විශ්වාය පුරා පැතිරුණු ඥාන ස්භාවයක් , ඒක හරියට සමහර බෞද්ධයෝ විශ්ව විඤ්ඤානය විශ්වාස කරනවා වගේ. ඒ ඥාන ස්භාවයෙන් තමයි මේ කර්ම හා විශ්වයන් හී සියලු දේ දන්නේ , ඉතින් එමගින් ඒ කර්මයන් අදාල විපාක ලැබෙනවා. මේ තමයි හින්දුන්ගේ විශ්වාස.
      නමුත් මම හිතන්නේ කතෝලික විශ්වාසයන්ට වඩා හින්දු මතය ටිකක් හරි පිළිගන්න පුලුවන්. මොකද එක දෙවි කෙනෙකුට සියලු මිනිසුන්ගේ සියලු කර්ම ( සිතුවිලි ) මතක තියන් ඉදලා විපාක දෙන්න බෑනේ. 😂😂😂🤣🤣🤣
      එහෙම මතක තියාගන්න ගියොත් කීයක් කියලා මතක තියා ගන්නද? 😁😁😆😆😆🤣🤣
      ua-cam.com/video/pjNv641VDs8/v-deo.html&feature=share

  • @nadeekaniroshani8882
    @nadeekaniroshani8882 3 роки тому

    ජෙසු පිහිටයි බ්‍රද්‍ර්ර් ❤🙏❤🙏❤🙏

    • @we-turn
      @we-turn  3 роки тому

      ජේසු පිහිටයි 🙏

  • @danaraja9062
    @danaraja9062 Рік тому

    ආගමික සංහිඳියාව ලංකාවේ තියනවාද

    • @pasindulakshan4100
      @pasindulakshan4100 Рік тому

      ආගමික සංහිඳියාව ලංකාවේ විතරක් නෙවෙයි ලොකේ කොහෙවත් නැහැ

  • @priyantipanandu9765
    @priyantipanandu9765 3 роки тому +3

    දේවීයන් වාහන් සේ ආශීර්වාද කරන සේක්වා යේසු සුස් වාහන් සේ ගේ බලවත් නමයේන් අමේන් අමේන් යේසු පීහීටයී බදර්

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 роки тому

      ඒ වගේම හින්දු ආගමේ කර්ම විපාක ලැබෙන ආකාරය බ්‍රක්ම දෙවියන් හා බ්‍රක්ම ලෝකය ඇසුරෙන් පැහැදිලි කෙරෙනවා , එනම් බ්‍රක්ම ලෝකයේ ඉන්න බ්‍රක්මයින් විසින් මිනිසුන් විසින් කරන් කර්ම ග්‍රන්ථ වල ලියා පසුව ඒවාට අනුව මිනිසුන්ට කර්ම විපාක ලැබෙන්න සලස්වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ වගේම සමහරු බ්‍රක්මන් සංකල්පය විශ්වාස කරනවා , ඉතින් ඒ බ්‍රක්මන් කියන්නේ විශ්වාය පුරා පැතිරුණු ඥාන ස්භාවයක් , ඒක හරියට සමහර බෞද්ධයෝ විශ්ව විඤ්ඤානය විශ්වාස කරනවා වගේ. ඒ ඥාන ස්භාවයෙන් තමයි මේ කර්ම හා විශ්වයන් හී සියලු දේ දන්නේ , ඉතින් එමගින් ඒ කර්මයන් අදාල විපාක ලැබෙනවා. මේ තමයි හින්දුන්ගේ විශ්වාස.
      නමුත් මම හිතන්නේ කතෝලික විශ්වාසයන්ට වඩා හින්දු මතය ටිකක් හරි පිළිගන්න පුලුවන්. මොකද එක දෙවි කෙනෙකුට සියලු මිනිසුන්ගේ සියලු කර්ම ( සිතුවිලි ) මතක තියන් ඉදලා විපාක දෙන්න බෑනේ. 😂😂😂🤣🤣🤣
      එහෙම මතක තියාගන්න ගියොත් කීයක් කියලා මතක තියා ගන්නද? 😁😁😆😆😆🤣🤣
      ua-cam.com/video/pjNv641VDs8/v-deo.html&feature=share

  • @thilanmithila1143
    @thilanmithila1143 3 роки тому +7

    එතකොට ඔබේ තීරණය අනුව බයිබලය විශ්වාස කරන්නන් පමණයි හරි දෙය විශ්වාස කරන්නේ. අනිත් අය ඔක්කොම ඔබගේම භාෂාවෙන් කියුවොත් "ලොස්ට්" . මේක පුදුම තර්කයක්නෙ !

    • @we-turn
      @we-turn  3 роки тому +1

      ඔබ එය කීතුනු කෝණයෙන් බැලූ විට එය ගැඹුරුයි. මිනිසා මැවුම්කරු අතහැර මැවීමට නමස්කාර කිරීම සම්බන්ධවයි.. ස්තුතියි.

    • @thilanmithila1143
      @thilanmithila1143 3 роки тому +2

      ඔබ පවසන්නේ සියල්ලෝම කිතුනු කෝණයෙන් බැලූ විට පමණක් ඔවුන්ගේ දෘෂ්ටිකෝණය නිවැරදි බවද ?

    • @we-turn
      @we-turn  3 роки тому

      ඔබ සිටින්නේ සියලුම ආගම් නිවැරදි කියන තැනද ?

    • @pasindulakshan4100
      @pasindulakshan4100 Рік тому +3

      ​@@we-turnලෝකේ මැව්වෙ දේවියන් නම්. දේවියන්ව මැව්වෙ කවුද ? මේකට පුලුවන් නම් උත්තර දෙන්න 😂😂

  • @pasinduweerasingha8095
    @pasinduweerasingha8095 3 роки тому +1

    Brooo lusifar gana video ekak aniwaryen ona uge mulu kathawa gana

    • @we-turn
      @we-turn  3 роки тому

      කරමු. ජේසු පිහිටයි 🙏

  • @හේශාන්පෙරේරා

    ඔබ හින්දුන් ගංගාවේ බැස නෑම යම් අපහාසයකට ලක් කරාද කියල පොඩ්ඩක් මට හිතුනා
    ක්‍රිස්තියානි කතෝලික බෞතීස්ම කිරීමත් ඔය විදිහම නේද
    ඊශ්‍රායලයෙ මොකක්ද ගගක් තියෙනව නේද

    • @we-turn
      @we-turn  3 роки тому

      අපහාස කලේ නෑ.‌බෞතිිිිිස්මය හාත්පසින්ම වෙනස්.

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому +4

      @@we-turn වෙනස් වෙන්න පුලුවන්
      නමුත් වතුරෙ ගිල්වන එකනෙ කරන්නේ
      ඒ වතුරට කියන්නෙ holy water කියල නේද

  • @surindafernando
    @surindafernando 3 роки тому

    Pls do the second part of this for study purpose

    • @we-turn
      @we-turn  3 роки тому

      Will do! God bless you brother.

  • @s.o.lastronomy8395
    @s.o.lastronomy8395 2 роки тому +2

    මෙම දෙවිවරුන්ට මරණ නියතයි.කාමුක ආඹා පසුපස යයි.එසෙ නම් මේ දෙවිවරුද?

    • @sadesh-j8s
      @sadesh-j8s 2 роки тому +2

      කාමය නිසා පමණක් මරණය නියත නොවේ. ප්‍රාණඝාතය නිසාද මරණය නියත විය හැකියි. ඉතින් යෙහෝවාටත් මරණය උරුමවේ.

    • @lakindusathsara3844
      @lakindusathsara3844 2 роки тому

      අයිතිකරුට සියල්ල අයිතියි.භාරකරු සියල්ල රැකිය යුතුයි.අයිතිකරුට සියල්ල වැනසිය හෝ නැවත ගෙන්විය හැක.එහෙත් භාරකරු එය අයිතිකරු පවසන තෙක් ආරක්ෂාෂ කරනවා.කිසියම් අහේතුක කරුනක් නිසා යහපත් අයිතිකරු වනසන්නෙ නැත.එහෙත ව්‍්‍යාජ අයිතිකරු අහේතුක කරුනු තමන් ගැනම සිතා වනසන්නේය.
      හොයලා බලලා ටිකක් හෝ විශ්වාස කරලා බලලා කතා ⁣කරොත්........

  • @milan-chamod-z8n
    @milan-chamod-z8n 2 роки тому +3

    හින්දු ආගමේ අර්ථ යන කොටසට වස්තුව අයිති වෙනවා තමයි , නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නෑ හොරකම් කරලා වස්තුව ලබා ගත යුතුයි කියලා , ඒ නිසයි Asteya වලින් සොරකම් කරන්න එපා කියන්නේ. ඉතින් එහි පරස්පරතාවක් නම් නෑ. බොරු කරලා වීඩියෝ විකුණන්න එපා.
    ඒ වගෙම හින්දු ආගමේ ඒක දේව වාදී මතයන් එන්න පටන් ගත්තේ මුස්ලිම් ආගම බිහි වීමටත් පෙරයි.
    ඒ වගේම බුදු දහමේ වගේම ඔවුන්ගේත් ලෞකික මග යන්නන් සහ ලෝකෝත්තර මග යන්නන් කියා කොටස් දෙකක් ඉන්නවා , ලෝකෝත්තර මග වඩන අයට ලෝකෝත්තර මගත් , ලෞකික මගින් ඉවත් වෙන්න දැඩි උත්සහයන් නොගන්නා ලෝකෝත්තර මග ප්‍රගුණ නොකරන අයට ලෞකික ජීවිතය තුළ නම් ධර්මානුකූලව ජීවත් වෙන හැටි උගන්වනවා. ඒ නිසයි කාම සූත්‍ර හා බ්‍රක්ම චර්යා ( Brahmacharaya ) කියලා ඔවුන්ගේ විශ්වාසයන් වෙන්වෙලා තියෙන්නේ. ඔබ අවසානෙට පෙන්වන විශ්වාස මූල ධර්ම දහය තියෙන්නේ ලෝකෝත්තර මග යන අයට. එහි Tapas හෙවත් විද දරාගැනීම ගැන තියෙන්නේ ජීවිතේට එන ප්‍රශ්න විද දරාගැනීම ගැන. ඔවුන් කොකු වලින් එල්ලිලා ගමන් කරන්නේ ඔවුන්ගේ භක්තිය පෙන්වීමට හා දෙවියන් වෙනුවෙන් කැපවීම පෙන්වීමට , එය පැහැදිලිවම වැරදි වැඩක් නම් ඔබ කියන ආකාරයට ඔවුන් ඒක කරන්නේ විද දරාගැනීම පෙන්වීමට නම් නොවේ. ඉතින් නොදන්නා දේවල් ගැන බොරු කියලා වීඩියෝ විකුණන්න එපා. වීඩියෝ විකුනුවත් කමක් නෑ , ඇත්ත කියන්න.

  • @clashvodka5955
    @clashvodka5955 3 роки тому

    මහායානය ෙත්රවාදය ගැනත් කරන්න

    • @we-turn
      @we-turn  3 роки тому +1

      ඉදිරියේදී කතා කරීමට නියමිතයි!

    • @evienleema101
      @evienleema101 3 роки тому

      ඉක්මනට ඕනේ

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 2 роки тому +2

    සමහර හින්දු අය සලකන්නේ මරිය තුමිය ශක්ති මෑණියන්ගේ අවතාරයක් කියලා.

    • @khadsgaming
      @khadsgaming 2 роки тому +2

      සමහර හින්දු අය කියන්නේ බුදුරජාණන් වහන්සේ විෂ්ණු දෙවියන්ගේ 9 වෙනි අවතාරය කියලා

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 2 роки тому +3

      @@khadsgaming ඔව් එහෙම මන් දැකලා තියෙනවා එහෙම විෂ්ණු පුරාණය සහ භාගවත පුරාණය තුල තියෙනවා ජයදේවගේ ගීත ගෝවින්දය තුල තියෙනවා.නමුත් ඕවා ඔක්කොම පසුකාලීනව ආපු දේවල්

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 2 роки тому +1

      ඔයා බෞද්ධ කෙනෙක්ද?කතෝලික කෙනෙක්ද?

    • @fai3379
      @fai3379 Рік тому +2

      ​@@Divineknowledeg8459 ඔව් ඔය සන්කාචාර්යගෙ.තව හින්දු ආචාර්ය කෙනෙක් ගෙ අදහස් නෙ
      ඕක මුල් වේද වල තිබ්බානමි ඔය බ්හාරමනයන්ට තිබබ්බානෙ ව⁣ාද කරන්න
      ,අනික ඒ කාලෙ.තිබ්බ සමහර බ්රාහ්මිය සංකල්ප ඒ ආග⁣මෙ නැ විශේෂයෙන් මල් රිග් වෙදික් යුගෙ ශාස්ත්‍රීය වාද කර කාන්තාවන් හිටියා,නමුට්ග් බුදුන් කල උන්ට අනුව ගැනු පිරිම් අයගෙ වහල්ලු විතරනෙ,
      වේද වල සති පුජාව නැ
      තමන්ගෙ ගෙ ආගම දන් නැ එහෙ අට 😂😂😂

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 Рік тому

      @@fai3379 එහෙම අදහසක් පුරාණ ඇතුලු හින්දු මූලාශ්‍ර වල වලවත් නෑ මිනිස්සු හදාගත් එකක්.සතී පූජාව ගැන වේදයේ නැතිවුනාට බුදුන්වහන්සේට ඉස්සර කාලේ ඉදන් තිබුනා.යශෝධරා දේවිත් ඒක කරලා තියෙනවා

  • @buddikadushmantha4222
    @buddikadushmantha4222 3 роки тому

    දර්සන වාදය ගැන ඉගැන්විමක් කරන්න.

    • @we-turn
      @we-turn  3 роки тому

      අනිවාර්යයෙන්ම කරන්නම්.

  • @lakindusathsara3844
    @lakindusathsara3844 2 роки тому

    Comment off කරොත් මට මුං දාලා තියන ඒවා බලන්න බැ Brother (ඉල්ලීමක් පමණයි)

  • @lahiruvlog9342
    @lahiruvlog9342 Рік тому +1

    ඒකම සත්‍ය ජෙසුස් විතරයි බක්ති වන්තයන් විතරක් එය දනි

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Рік тому +2

      Balanna ahenam thun lokaye sathaya gana kiyanawada?

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb Рік тому +1

      😂😂

    • @pasindulakshan4100
      @pasindulakshan4100 Рік тому +1

      😂😂

    • @ප්රබූ
      @ප්රබූ Рік тому +3

      සත්‍ය ජේසු නං ජේසු ජීවමානනං අබියෝගයක් දෙන්නං ජේසු දැං කෝහෙද ඉන්නෙ සහ මෙ ලෝකෙ දෙවියන් විසින් කරපු 1ක දෙයක් පෙන්නන්න😂 අබියොගය බාර ගන්න😂 ජේසු කියන්නෙ මිත්‍යාවක් බං 😂

    • @mendissri...6200
      @mendissri...6200 11 місяців тому +1

      ​​@@ප්රබූ
      mehemane machan...
      api baudhdhayo widihata unta abhiyooga denawa...
      un abhiyooga karoth NIWAN giya un kohetada yanne...
      sasaren ethera una un kohetada ethera wenne...
      Sasara start unae ai...
      onna oya wagae prashna ehuwoth boudhdha apith kora wenawa...🤣😂
      hemoota ma thiyenne anda bhakthiya...
      umbatawath matawath kaatawath kawamadaakawath mokakda hari...mokakda weradi kiyala oppu karanda beha...machan...
      api boudhdha hinda bakthiyen BUDU DAHAMAth ekka innawa. . .🤣😂
      catholic un...ungae bakthiya hinda JESUS jeewamanai kiyanawa...🤣😂
      ae asse MUSLIM NARUMEYO ungae bakthiya hinda PONNA ALLAH gaawata gihin VIRGIN ANGELSla wa ganda MARAAGENA merenawa...🤣😝🤦‍♂️
      okkoma boru manasgaatha...
      "BAKTHIYA..."🤣😂

  • @punisher5982
    @punisher5982 2 роки тому

    බුද්ධාගම ගැනත් කියන්න 👍

    • @we-turn
      @we-turn  2 роки тому

      වීඩියෝ එකක් තියෙනවා බලන්න.ස්තූතියි.

    • @milan-chamod-z8n
      @milan-chamod-z8n 2 роки тому

      ඒ වගේම හින්දු ආගමේ කර්ම විපාක ලැබෙන ආකාරය බ්‍රක්ම දෙවියන් හා බ්‍රක්ම ලෝකය ඇසුරෙන් පැහැදිලි කෙරෙනවා , එනම් බ්‍රක්ම ලෝකයේ ඉන්න බ්‍රක්මයින් විසින් මිනිසුන් විසින් කරන් කර්ම ග්‍රන්ථ වල ලියා පසුව ඒවාට අනුව මිනිසුන්ට කර්ම විපාක ලැබෙන්න සලස්වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ඒ වගේම සමහරු බ්‍රක්මන් සංකල්පය විශ්වාස කරනවා , ඉතින් ඒ බ්‍රක්මන් කියන්නේ විශ්වාය පුරා පැතිරුණු ඥාන ස්භාවයක් , ඒක හරියට සමහර බෞද්ධයෝ විශ්ව විඤ්ඤානය විශ්වාස කරනවා වගේ. ඒ ඥාන ස්භාවයෙන් තමයි මේ කර්ම හා විශ්වයන් හී සියලු දේ දන්නේ , ඉතින් එමගින් ඒ කර්මයන් අදාල විපාක ලැබෙනවා. මේ තමයි හින්දුන්ගේ විශ්වාස.
      නමුත් මම හිතන්නේ කතෝලික විශ්වාසයන්ට වඩා හින්දු මතය ටිකක් හරි පිළිගන්න පුලුවන්. මොකද එක දෙවි කෙනෙකුට සියලු මිනිසුන්ගේ සියලු කර්ම ( සිතුවිලි ) මතක තියන් ඉදලා විපාක දෙන්න බෑනේ. 😂😂😂🤣🤣🤣
      එහෙම මතක තියාගන්න ගියොත් කීයක් කියලා මතක තියා ගන්නද? 😁😁😆😆😆🤣🤣
      ua-cam.com/video/pjNv641VDs8/v-deo.html&feature=share

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 2 роки тому

    යමරජුගේ සේවක චිත්‍රගුප්තනේ මිනිසුන්ගේ කර්ම ලියන්නෙ පොතක

  • @Divineknowledeg8459
    @Divineknowledeg8459 2 роки тому

    ශක්ති මාතාව කියන්නෙ ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මව් දෙවඟන

  • @helabime3198
    @helabime3198 3 роки тому +5

    කිතුනු ආගමේ පරනතෙස්තමේන්තුව කිවෙනවා ලෝකේ ආරම්බ වුනේ මිනිසා බිහිවුනේ මීට වසර 4000පෙර කියලා එතකොට කතෝලිකයින් වන චාල්ස් ඩාවින් මානව පරිනාමවාදය ඉතිහාසය හොයාගත්තා වසර මිලියන ගානක් බව,අදත් බටහිර විද්‍යාව ඒක දිවුනු කරනවා මිසක් බැහැර කරන්නෑ, ඒකෙන්ම කිතුනු ආගම බොරුවක් බව ඔප්පුවෙනවා එතකොට ඕගොල්ලන්ගේ නිකායක් තියනවා නේද ටයි කෝට් දාගෙන ලෙඩසුව කරන පිරිසක් එයාලා ජේසුගේ බලයෙන් ලෙඩ සුවකරනවාලු ඉතින් කොරෝනා වැඩියෙන්ම මැරිලා තියෙන්නේ ඇමරිකාවේ කිතුනු බහුතර රටක කෝ බේරා ගත්තාද? මේ ලෝකේ නිර්මානවාදයට ඉදිරියේදී ඉඩක් නෑ ඒවාගේම 2070ලෝකේ ප්‍රදාන ආගමේ තැන කිතුනුවන්ගෙන් ගිලිහී ඉස්ලාම් ආගමට හිමිවෙනවා කොහොම වුනත් ඉස්ලාම් ආගමත් මිත්‍යාවක්

    • @s.o.lastronomy8395
      @s.o.lastronomy8395 2 роки тому

      එතකොට බුදුන්වහන්සේලා 28 හිටියනේ එතකොට.චාල්ස් ඩාවින් එතකොට වැරදියි

    • @sadesh-j8s
      @sadesh-j8s 2 роки тому +2

      @@s.o.lastronomy8395 බුදුවරු 28ක් මේ ලෝකෙ හිටියෙ නෑ. ඒකවත් දන්නැද්ද.

    • @fai3379
      @fai3379 Рік тому

      ​@@sadesh-j8s එතකොට අටවිසි බුදුන් කියලා වදින්නෙ

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 Рік тому

      @@fai3379 අටවිසි බුදුන්වහන්සේලා එක කල්පෙක පහල වුනේ නෑ මේ මහා භද්‍රකල්පයකට බුදුන්වහන්සේලා පස්දෙනෙකු පහල වුනෙ.මහා භද්‍රකල්පයක් ඇරඹෙන්නේ ලෝකේ විනාශ වුනාට පස්සෙ

    • @we-turn
      @we-turn  Рік тому

      වසර ගණන් වලට බෙදුණු අදහස් තියෙන්නෙ

  • @helabime3198
    @helabime3198 3 роки тому +6

    ඔබලා හින්දු ආගම උඩින් බලලා කියවනවා කොටින්ම බ්‍රහ්මගේ පෙකනියෙන් නෙලුම් මලක ශිව ඉන්නවා කීම වැරදියි විශ්නුගේ පෙකනියෙන් ආනෙලුම් මලෙන් මහා බ්‍රහ්ම උපන්නේ මම බෞද්ධ යෙක් . අප හා හින්දු ආගම සමාන නෑ බුදුරජාණන් වහන්සේ කිසිවෙකුට අසමාන දහම ක් දේශනා කලේ, අප හින්දු ධහමත් මිත්‍යාවක් ලෙස දකින්නේ .මේ ලෝකේ හේතුපල මත පිහිටා තියෙන්නේ එසේම සදාකාලික හෝ සර්ව බලධාරී දෙවියෙක් නෑ අප අපටම ස්වාදීන කරලා මිනිසුන් වන අප කාගේවත් නිර්මාන නොවෙයි කියලා ඉහලට ඔසවා තියනවා , ඔයාලගේ යෙහෝවා දෙවියන් වෙන්න කාටවත් බෑ, දෙවියන් අතර ඉපදෙන්න විතරයි පුලුවන් ඒක ප්‍ර්ජාතන්ත්‍ර වාදීද?මිනිසා දෙවියන් ට වඩා පහත් කරලා ,නමුත් අපට ඕනිනම් පෙරුම්පුරලා බුදුවෙන්නත් පුලුවන් නිදහස ඇත්තේ අප තුලයි , පාස්කු ඉරිදා කටුවාපිටිය ශාන්ත අන්තෝනි ආදී තැන්වල බෝම්බ පුපුරලා මිනිසුන් මැරෙනකොට යෙහෝවා ,එයාගේ පුතා ජේසුවත් ආවාද බේරා ගන්න පොලිස් පතිතුමා ලගදී කියපු කතාවේ එතමා කියනවා ජේසුතුමා කියපු විදිහට එක් කමුලකට ගැහුවොත් අනිත් කම්මුලත් හරවන්න කියලා ඒක ඇත්ත .අප රජය නිකන් ඉන්න තියෙන්නේ මොකද ඊලගට බාගදා මඩු පල්ලියට ගහන්නත් මඩු දෙවොල කුඩු වෙන්නත් පුලුවන් මොකද වටේම මුස්ලින් ගම්මාන ඒවායේ සහරාන් කෙනෙක් හැදෙන්න බැරිද?එතකොටවත් යෙහෝවගේ ජේසුගේ,අන්තොනිගේ,පිහිට ලැබිලා බේරෙයි ආන්ඩුව ආරක්ශක අ0ශ මොකටද? තමාගේ පුත්‍රයා කටුගසා ඇනගසා කසපහර කා මියයන තෙක් බලාසිටි යෙහෝවා සර්වබලධාරී ලු එහෙනම් යෙහෝවා හා සාතන් එකසමාන මෙලේච්ච යක්ශයන් පව් ඔයාලා යෙහෝවා යකා වැදගෙන ඉන්න, මම ඔයාලා එක්ක තරහෙන් නෙමේ මේවා කීවේ අනුකම්පාවෙන් තෙරුවන් සරනයි !

    • @pasindulakshan4100
      @pasindulakshan4100 Рік тому +1

      මුන්ට බැහැ බන් ඕවට උත්තර දෙන්න 😂

    • @deniyeL-wc3is
      @deniyeL-wc3is Місяць тому

      Rupa namas kara Karanna u wahal bawayen pelenna u lokakara jivithaya jivithe regena Yana ithihasaya nodanna darshanawadiyekuge kathawakata swarwa baladari deviyan wahansege wachanaya Sama Kala noheka.. ( thawath deyak theruwan saranai kiynne mokakda? 😅 )

  • @udenipriyanthi1861
    @udenipriyanthi1861 9 місяців тому

    😆😆😆

  • @keykitchen9238
    @keykitchen9238 3 роки тому +5

    ග්‍රීක දෙවිවරු හින්දු දෙවිවරු අතර පොඩි සමානකමක් තියෙනවා හැබැයි බයිබලේ මෝඩ ජනකතා එකතුට වඩා ජයිනමහාවීර යම්කිසි දර්ශනයක් තියෙනවා.මිනිසුන්ට හොදක් වෙනකොට කියනවා දෙවියන් ඉන්නවා කියලා නරකක් වෙද්දී දෙවියන් නෑ ඔකයි මැම්කාර දෙවියන්ගේ දෙබිඩි පිලිවෙත.දෙවියන් වදින මිනිසුන් ඉතාලියේ,usa,us මැරැනා නෙද? මිනිසුන් මොඩවෙන තරමට ආගම් වලටයි දෙශපාලනය අවස්ථාව හම්බ වෙනවා එකයි දර්ශනය වලට පල්ලි වලින් අකමැති..

    • @pasinduweerasingha8095
      @pasinduweerasingha8095 3 роки тому +3

      Kauda kiyanne bible eka janakatha wak kiyala😂😂😂😂 obawa kauru hari rawattla naththma oba inne mara mulawaka. Me wenadewal gana bible eka pahadiliwenawa hariyatama corona nisa minissu marena bawa thiyanawa. Bible eka gaba igana gena kiyanna monawath dnnathuwa modayek wage hasirenna epa

    • @we-turn
      @we-turn  3 роки тому

      හැමදාම ඔබලා එකම දේ අහනවා අපි උත්තර දෙනවා ඔබ ඒකම ආයෙමත් කියනවා. මට කියන්න පුලුවන්ද කොහොමද ඔබ කී ඒ දර්ශනය කිතුනු දහමට වඩා සාධාරණ වෙන්නේ කියලා?

    • @keykitchen9238
      @keykitchen9238 3 роки тому

      Pasidu oya babek.agam walata anda unama therenne hoda naraka.devitan minusun mawala tiyenne wadum pidum labagannani,minisun wahalluda.oba wahalek nam anek agam minisunta wadapan mokd un ehema hithnne nati nisa

    • @keykitchen9238
      @keykitchen9238 3 роки тому +2

      @@we-turn එකම ප්‍රශ්න තමන්ගේ අගමට වඩා අනෙක් ආගම් වැඩක් නෑ කින නිසානි.බයිබලයේ ජනකතා එකතුවක් කියපුවාම රිදෙනවා නෙද.එ වගේ අනෙක් ආගම් වලට අපහස කරාම තමන්ට වගේ අනෙක් ආගම් වල මිනිසුන්ටත් රිදෙනාවා.

    • @jay-walker3584
      @jay-walker3584 3 роки тому

      @@keykitchen9238 ඇත්ත තිත්ත උනත් සත්‍යයි.

  • @හේශාන්පෙරේරා

    බෞද්ධයෙක්
    ඇහුවොත් දෙවියන් වහන්සෙ හටගත්තේ කොහොමද
    දෙවියන් වහන්සෙ මැවුවෙ මොකෙන්ද
    Who is the creater s creator
    දෙවියන් වහන්සෙ ඇයි බිලි පූජා ගන්නේ
    ඇයි අහිංසක සත්තු බිලි ගන්නේ
    (ලෙවී කතාව- Leviticus )
    ඇයි දෙවියො කෙනෙක්ව රජ පවුලක උපද්දල තව කෙනෙක් ව හිගන පවුලක උපද්ද්වන්නේ
    හරි අපි මෙහෙම අහමු
    මනුස්සය ව මවන්නෙ දෙවියන් වහන්සෙ නම් කොහොමද මනුස්සය ට ජන්ම පාපයක් තියෙන්නෙ
    දෙවියන් වහන්සෙ මැවුව නම් මනුස්සය ශුද්ධ වස්තුවක් වෙන්න එපැයි
    ඔය ටිකට උත්තර දෙන්න කො
    අපි ඊට පස්සෙ බලමු
    ලංකාවෙ බෞද්ධ ක්‍රිස්තියානි වාද පහක් සිද්ද වුනා කියල අහල තියෙනව ද
    යටත් විජිත යුගයේ
    ඒකෙන් බයිබලේ දින්නෙ නෑ

    • @we-turn
      @we-turn  3 роки тому +2

      මේ බොහෝදේ සම්බන්ධව කතා කරලා තියනවා.
      කාලය, පදාර්ථය හා අවකාශ‌යන් පිටත සිටින ‌‌කෙනෙකුට පටන් ගැන්මක් තිබිය නොහැක.

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому +3

      @@we-turn හැම ආගමකම වගේම ඕකත් තර්කයක් විතරයි
      බුද්දාගමේ කියනවනේ විශ්වය සහ ජීවය හැමදාම තිබුනු දෙයක්
      ඒකෙ චක්‍රානුකූලව හටගන්නව විනාශ වෙනවා කියල
      ඉතින් දෙවියන් වහන්සෙ ගෙ විස්තරෙත් ඒ වගේ තමයි
      ඕව ඔක්කොම නිකන් තර්ක විතරයි

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 роки тому +2

      @@we-turn අනික තමයි ඔන්න කාලය පදාර්තය
      කියන තර්කය
      ඕකත් නිකන් කතාවක් විතරයි
      මේ වගේ විශ්වයක් මවන්න බෑ
      දෙවියන් වහන්සෙ ම වෙන්න ඕනෙ විශ්වය කියන්නෙත්

    • @lakindusathsara3844
      @lakindusathsara3844 2 роки тому +2

      දෙවියන් වහන්සෙ ඇයි සත්තු බිල්ලට ගන්නෙ අයිතිකාරය සියල්ල අයිති නං ඒ දේ ගත්තට මොකද වෙන්නෙ ඒක අනික ත්‍යාගයක් විදිහට දෙන එකනෙ කරන්නෙ(අපි අපෙ කෝණයෙන් බලන හැටි)
      දෙවියන්මැ වුනෙ කොහොමද? = එහෙනම් මට කියන්න අපි දන්න පාදාර්ථ ශක්ති නිපද වුනෙ කෙසේද කියා එසේමයි එතුමත් අපි නොදන්න ශක්ති මෙ විශ්වයෙ හටගත්තා
      කිසිම හෙතුවක්් හිනදාත් විශ්වයකුත් ආරම්බ වෙන් නෑනේ.අනික දැං නි්‍යායකුත් තියෙනෙ ද 1 2 3 ජීවින් වර්ග කරන තාක්ශනෙ අනුව එකෙ 3ට අයිතිිඅයට විශ්ව මවන්න පුළුවන් කියලා(එහෙම නං එහෙම කෙනෙක් අපිව මැව්වා නං අපි වන්දනා කරන එක සාධාරණයි නෙ.
      අර වාද පැරදුනේ උගත් භික්ෂූන් වහන්සේලාට නූගත් සල්ලිවලට හිටපු ක්‍රිස්තියානි අය එයලා මං හිතන්නෑ ක්‍රිස්තියානි ආගම ගැන එච්චර දැනුමක් ඇති කියලා එකයි පැරදුනේ.

    • @Abhimansanthush
      @Abhimansanthush Рік тому +1

      ​@@lakindusathsara3844ඒ වාද පහ ලෝකෙ පුරාම ප්‍රකට උනා.ඉතින් ඒ කාලෙ ඒ තරම් උගත් ක්‍රිස්තියානි අය ඉදියනම් එන්න තිබ්බනෙ තර්ක කරන්න?ඒ වාදවලදි බෞද්ධ භික්ශුන් ඉදිරිපත් කරපු වාද ගැන දැනගෙන ඕල්කොට් තුමා තමන්ගෙ ආගමත් වෙනස් කලා