මුස්ලිම් , ක්‍රිස්තියානි ආගම් හැදුනේ කොහොමද ? අහන්න හිතන්න.

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 227

  • @ventnarada5896
    @ventnarada5896 11 місяців тому +3

    ඔබ වැනි බුද්ධිමත් මිනිසුන් මේ රටට අවශ්‍යයි ඔබතුමාගෙ අදහස් වලට මම එකගයි. 🌺🌺🌺🌺🌺🌺💙💓🧡💚💓❤️

  • @kingroy9442
    @kingroy9442 Рік тому +11

    "මනුෂ්‍ය ආත්මය" කියන්නේ මොකක්ද කියලවත් මෙලෝ සසරක් නොදන්න, බයිබලයේ පිටකවරය පමණක්ම දන්න, රස්සාවක් නැති මේ වගේ බයියලගේ ජීවන මාර්ගය තමයි පච කෙළීම.

  • @kusumwalisadeera5941
    @kusumwalisadeera5941 Рік тому +5

    දෙවියන් වහන්සේ කීවිට අපිට හිතන්නේ පුද්ගලයකු ලෙසින් .ඉහත ආගම්වල අල්ලා හෝ ගෝඩ් යනු පුද්ගලයකු නොවේ.විශ්වය හැඩගැසෙන වෙනස් වන ස්වාභාවික සංසිද්ධියයි .ක්‍රිස්තියානිය එයට ගරුකරමින් ජීවිතය හැඩගැසීමට කියාදෙන අතර .මුස්ලිම්වරුන් වඩාත් යටහත් වෙමින් එයට අනුකූලව නීති හදමින් ජීවිත ගත කරයි.බුදු දහම පුද්ගලයන් ගේ ජීවිත හැඩගැසීම අනුව ජීවිතය ගතකිරීමට දහම කියාදෙයි.ලෝකයේ සියලු දෙනා එකම දෙයක් පිලිනොගනියි.විවිධත්වය ලොව ලස්සන කරයි.ඉතිහාසය දැන් තරම් දියුණු නැත.දියුණු අපි සියලු දෙනා සමග සතුටින් සාමයෙන් සිටිමු .

    • @supunmihiranga7908
      @supunmihiranga7908 4 місяці тому

      මමත් eka dana gena හුඟක් kal thawa kenek eka danna eka loku deyak

  • @nisakakarahan2804
    @nisakakarahan2804 Рік тому +21

    බයිබලය (45:21-22) මා ඇර වෙන දෙවිකෙනෙක්‌ නැත : මම ධර්මිෂ්ඨවු දෙවිකෙනෙක්‌ය.
    ගැළවුම්කාරයෙක්‌ය :වෙන කෙනෙක්‌ නැත. පොළොවේ සිමාවල සිටින සියල්ලෙනි. මා වෙතට හැරි ගැළවියල්ලා. මක්නිසාද මම දෙවියන්වහන්සේය. වෙන කෙනෙක් නැත. (යෙසායා 45:21-22)

    • @ranjiranji4245
      @ranjiranji4245 Рік тому +2

      🙏

    • @nandaudumalagala6593
      @nandaudumalagala6593 Рік тому

      😂😂😂😂

    • @Davidlog805
      @Davidlog805 Рік тому

      @@nandaudumalagala6593
      හිනාවෙන්න නෙමෙයි අඩන්න දවස් ලග ලගම එනවා විනාශයට යන පාරෙන් ගැලවී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහාගන්න මන්ද දැනටම පොරව ගස් මුලට තබා ඇත එහෙයින් හොද පල නොදරන සියලු ගස් කපා ගින්නේ හෙලන දවසක් එනවා. යේසු පිහිටයි

    • @susantharathnayake5075
      @susantharathnayake5075 9 місяців тому

      Really bro😂

    • @finncollins5696
      @finncollins5696 5 місяців тому

      @@susantharathnayake5075 me OT.

  • @rumeshsasanka
    @rumeshsasanka Рік тому +12

    මේවා අහන මිනිස්සු ගැන බොහෝ දුක දැනේනවා. මට හිනා වෙන්න ඔන ඒ නිසා කිචි කවන්න වගේ ඔඩියන්ස් එකකට, බිස්නස්කාරයෙක් ලස්සනට ආගම් තුන බැලන්ස් කරලා දෙනවා..
    මම අදහසක් කියන්නම්, ඔබ කතෝලිකයෙක් හරි කිතුණුවෙක් නම් හරි බයිබලයේ තියෙන විදියට ජීවත් වෙන්න. ඒක ක්‍රියාවෙන් ඔප්පු කරන්න... 😊

  • @seelan1234100
    @seelan1234100 Рік тому +11

    ඔබ කතෝලික වුනාට බයිබලය හරියට දන්නෙ නැහැ. බෞද්ධයන් සතුටු කිරීමට බයිබලය විකුර්ති කිරීම වැරදියි.
    දෙවියන්වහන්සේගේ වචනය වන බයිබලය විකුර්ති කිරීම හෝ එය විහිලුවකට ගනීම ඉතාම වැරදියි.
    "සාරයි ආබ්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් බිහිකිරීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ්‍රම් සාරායිගේ හඬට කන්දුන්නේය." - (උත්පත්ති 16:2 [CBS-ROV-1995])
    ආබ්‍රහම් තම භාර්යාවට ඇහුම්කන් දුන්නා.

    • @Kirikoduhitha
      @Kirikoduhitha 9 місяців тому

      සාරාට අවුරුදු 90දි ලමය ලැබෙන්නෙ..

    • @susantharathnayake5075
      @susantharathnayake5075 9 місяців тому

      If there is someone to create, there must be someone to create him A god is a complex thing. He needs strength to build. Where did that energy come from?

    • @seelan1234100
      @seelan1234100 9 місяців тому

      God is the creator. He created everything by his word.
      "1 In the beginning God created the heavens and earth. 2 And the earth was a formless and desolate emptiness, and darkness was over the surface of the deep, and the Spirit of God was hovering over the surface of the waters. 3 Then God said, “Let there be light”; and there was light. 4 God saw that the light was good; and God separated the light from the darkness. 5 God called the light “day,” and the darkness He called “night.” And there was evening and there was morning, one day."
      The whole creation story can be found in the very first chapter of the Bible, - which can be found by searching the internet.

    • @seelan1234100
      @seelan1234100 9 місяців тому

      God's word has power. He speaks and it happens

    • @susantharathnayake5075
      @susantharathnayake5075 9 місяців тому

      @@seelan1234100 how bro 🤣😭🤔

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 Рік тому +2

    Super thinking about our Buddhism.

  • @hafeeldeenmohammed7291
    @hafeeldeenmohammed7291 Рік тому +5

    ඔබ තුමාගේ හැම කතාවක්ම මා ඉතා කැමැත්තෙන් බලනවා. නමුත් ඒබ්‍රහම් ගැන කීවේ සත්‍යක් නොවෙයි .මුස්ලිම් ජනතාව එබ්‍රහම් ව් දෙවි දූතයෙක් (නබි) කෙනෙක් හැටියට ගරු කරනවා. ඔහු කිසිසෙත් දෙවියෙක් නොවෙයි . අනික මෙච්චර කාලෙට අහපු දෙයක් තමයි ඉස්මායිල් ගෙදර වැඩකාරිගේ පුතා බව. වද ෂාපි වද කොත්තු වගේ සාක්ෂි නැති කතාවල්.

    • @CjhhShjji
      @CjhhShjji Рік тому

      An agam dewal aran deshana karaddi harima de kiya youthui islam gana kiyana dewal baladdi kathawa boru sathya makenna makanna ba theri kalyai

    • @rajithasamarasinghe2682
      @rajithasamarasinghe2682 Рік тому +2

      Oyagollonge Zakeer Naik anik aagam gena melo deyak danne nethuwa kiyana boru umba ahala nedda ?

    • @CjhhShjji
      @CjhhShjji Рік тому

      @@rajithasamarasinghe2682 brother eya amathanne loketam eka jathiyakatama nemei kisima keneck eyata uttara deela na oyata unath puluwan eyagen ona prashnayack ahanna eya bible pali hindhu wedha puran siyaluma hariyatama igena gatthu keneck eya muslim nemei hindhu eya oya siyaluma dewal igena gena sathya mokackda kiyala therum aran eya islam hari kiyala muslim wela loketama tharka kota katha karanawa thama eka nayaka swaminwahanse la ona tharam prashna ahala thiyanaw siyaluma dewal walata pilithuru demin egollo igena gatthu agam dham walinma utthare pahadhili karala dena pudhgalayeck brother jathi agam kulaya warna nomathiwa hariyata adyanaya karanna awankawa hardha shackshiyata ekangawa api egena gatthe ehemai bro islam eya pracharaya karana paliyata okkoma muslim wenna bro loketam chalenge karala kathakaranawa puluwannam oya direct kathakaranna oya hari nam eyata oyata uttara denna bari wey eya hari nam oyata utthara eyata denna bari wey etcharai siyaluma agam dhaham mama garu karana keneck islam lassanata kiya dee thibenawa apita etcharai bro

    • @mendissri...6200
      @mendissri...6200 Рік тому +1

      ​@@CjhhShjji
      JOKER NAIK...😂💣💥
      ae balu thambiya wa indiawen pennuwa naeda bola ..
      uuta kiyaapiya...ISIS. TALIBAN...ALQAEDA...wagae thrasthawaadin wa yahamagata ganda kiyala...💣😂💥
      ooka mae langadi CHRISTIAN gaeniyekgenuth hondata ma aha gaththa...😂💣🖕

    • @GihanDharmapriya
      @GihanDharmapriya 2 місяці тому

      Ane palayan bn yanna ubala kamathi nh attha piliganna ekai echaratama ubala ge olu hodala thiyenne oya islam utthen ubalata hri yanne polawata wadina nisa

  • @LasanthaLasntha
    @LasanthaLasntha Рік тому +10

    අපිට ආගමත් නැ අදහන්නේ බුර්ධ දර්ශනය අපි දන් දෙනවා පිං දෙනවා සැම දෙවියන්ට එකට ජේසුතුමා අල්ලා දෙවියන් අතුලු තිස්තුන් කොටියක දෙවිවරුට ගාතාවෙන් පිං දෙනවා සියලු සත්වයන් සුවපත් වේවා බුදු සරණයි

    • @ratnaperera1044
      @ratnaperera1044 Рік тому

      කපටි මිනිහෙක් . බයිබලය කියන්නේ නැහැ ආභ්‍රහම්ගෙ උවමනාවට නොවෙයි. සාරාගේ පෙරැත්ත කමට මෙහෙකාරිය සමග සයනය කරනව. දන්න මගුල කිය නව හරියට. පණ්ඩිතය.

    • @Sawo-500
      @Sawo-500 Рік тому +1

      😂😂 එහෙම දෙවිවරුන් ඉන්න එපැ. බුද්ධ දර්ශනය තියෙන්නේ අදහන්න නෙවෙයි ගවයො. අනුගමනය කරන්න 😂 තිස්තුන් කෝටියක් දෙවිවරුන් 😂😂😂

    • @mendissri...6200
      @mendissri...6200 Рік тому +1

      deviyanta umbae pin oonneha bola...😂🤣🤦‍♂️
      ALLAH kiyanne...THRASTHAWAADIYO wadina ponna charithayak witharai...😂👍
      thoo ponna ALLAHtath pin denawada...shaa marune...😅🤣😝

    • @Gayan-Krishantha-1984
      @Gayan-Krishantha-1984 Рік тому +5

      ජේසුස්වහන්සේට පිං දෙන්න බෑ.......
      උන්වහන්සේ සියල්ලන්ටම වඩා උතුම් සෑම මනුස්සයෙක්ගෙම දෙවියන් වහන්සේ.......................
      මල් හදුන්කූරු ,පහන් පත්තු කරලා උන්වහන්සේව නමදින් බෑ.....

    • @LasanthaLasntha
      @LasanthaLasntha Рік тому +1

      එහෙනම් පිටිපන්දන් උණු වෙනවද

  • @dashjesu
    @dashjesu Рік тому +4

    Me mataya veradi. Charles tawa egena ganna oni Abraham Gena. Charles bible a ariyata danne ne

  • @liliansovis6246
    @liliansovis6246 Рік тому +11

    ක්‍රිස්තියානි යනු ආගමක් නොවෙි.එය ස්වර්ව බලධාරි දෙවියන් වහන්සේගේ මුකයෙන් පිටවුනු වචනය අනුගමනය කිරීමය.

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g Рік тому +3

      😂😂😂😂😂😂😂

    • @the_memes_explorer
      @the_memes_explorer Рік тому +1

      Yakoo me 21weni siyawasa🤣🤣🤣

    • @finncollins5696
      @finncollins5696 5 місяців тому

      @@the_memes_explorer ai ubata awul da???.

    • @finncollins5696
      @finncollins5696 5 місяців тому

      @@SajithWijerathna-s9g bauddayo b ubalata wadak nadda>.

    • @ishanopatha37
      @ishanopatha37 5 місяців тому

      නොදන්න...දේවල් නොකියා ඉන්න.. මචං

  • @waytoaaquirah9075
    @waytoaaquirah9075 Рік тому +2

    Allah is the greatest.
    Allah is the only one real beautiful creator Rabb..All prophets said worship Allah alone ..Jews tried to kill Jesus (peace be upon him) ... Jesus living in second heaven.. Allah will send him back to end of earth time at Syria Damascus Muslim mosque.... Then he will kill DAJJAL.. after he (peace be upon him) will die..He is human.
    Read ORIGINAL TRUE INJEEL ( bible) not changed one..
    You knew the truth of Islam...

    • @nvocalited5801
      @nvocalited5801 9 місяців тому

      Allah : Creator of nothing But BOMBS😂

  • @salahudeenmohamed2478
    @salahudeenmohamed2478 11 місяців тому +1

    Uba tharam aagamata agaurava karana ekek koheth nehe

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 Рік тому +3

    මම දැක්කා ඔබතුමා බූද්ධිනී විමූක්තා තෙරණිය ඇතුළු පිරිසක් සමග වැඩසටහන් කරනවා. ඒ තෙරණිය ක්‍රිස්තියානි පසූබිමකින් ඇවිත් බුදු දහම වැලදගත් කෙනෙක්. එතුමියට භික්ෂූන්වහන්සේ ලාගෙ අනවබෝධය නිසා සිවුරෙන් ඉවත් වීමට සිදු වූවා. ඇගෙ ධර්මදේශනා හරිම හරවත්. ඔබතුමා පවසන සමහර මත ගැන නමි මම එකග නැහැ. නමූත් මම ඔබතුමා ට ගරු කරනවා. ලොවට සාමය බූද්ධ ධර්මයයි. ඔබ ඔබේ ආගම් අදහන ගමන් බුදු දහම ඉගෙන ගන්න. ලොවම සුවපත් වේවි.

  • @waytoaaquirah9075
    @waytoaaquirah9075 Рік тому +1

    Your wrong brother.
    You hide the truth.
    You must learn who is IBRAHEEM (Peace be upon him)
    It's not unegle marriage.
    Ibrahim, Alahisallam messenger of Almighty Allah..Ishaq messenger of Almighty Allah..Ismahdel messenger of Almighty Allah.
    Ishaq son Yahqoob messenger of Almighty Allah...All (1 24 000) prophets are Muslim..Even if they got TRUE TOARHA, TRUE INJEEL (bible).
    Jesus (peace be upon him) is messenger of Almighty Allah

  • @thilinichathurika536
    @thilinichathurika536 5 місяців тому +2

    බයිබලේ ගැන හරියට නොදැන මිනිස්සුන් සතුටු කිරීමට නටන නාඩගමක් 🤮

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 Рік тому +3

    ඔබතුමා ජේසු කීවාට අපි එහෙම කියන්නේ නැහැ ජේසුස් වහන්සේ pbuh කියනවා අපි තමයි වුන් වහන්සේව හරියටම පිළිපදින ජනතාව

  • @jesuskids3296
    @jesuskids3296 6 місяців тому +2

    ආබ්රහම් ට වැඩකාරිය තුලින් දරුවකු හදන්න යොමු කළේ wife ම නේද
    ඒ ගැන බයිබලයේ තියෙනවා වැරදියට නේ කිව්වේ ඔබතුමා

  • @kapugesirisena9210
    @kapugesirisena9210 Рік тому +2

    ජේසුස් වහන්සේ දේශනාකල ක්‍රිස්තියානි යක් නෑ. දන්නෝ දනිති.

  • @mahendranmanoj994
    @mahendranmanoj994 7 місяців тому +1

    Please be cautious, when you talk in public!!Hagar, mother of Ishmael not a servent of abraham!, but she was an Egyptian Princess!!.
    Hagar, who would bear children to Abraham, was herself a "princess", and was a fitting match for the father of the Israelite nation. She likewise was suited to be the mother of Ishmael, from whom twelve chieftains would issue (in accordance with the divine promise in Gen. 17:20).*

  • @thambaradewapriya5013
    @thambaradewapriya5013 Рік тому +1

    ඔබතුමා සිවුරක් ඇද ගන්න.

  • @AjithaJayanthi-b5i
    @AjithaJayanthi-b5i Рік тому +5

    ස්තූතියි පැහැදිලියි ජේසු පිහිටයි

  • @beahelper
    @beahelper Рік тому

    Obathumage adhahasanam hari kiyala oba hithuwata gemburen therum aragena kathakeruwanam wadaath honthai. Abrahamge ithihaasaya gena thawa poddak hoyala balanna.

  • @manoharachandrasena5367
    @manoharachandrasena5367 Рік тому +2

    සල්ලි හම්බ කරන්න ඕනෑම බොරුවක් කරන චාල්ස්

  • @molagodagothami1772
    @molagodagothami1772 Рік тому +7

    මිනිසුන් අතරට දෙවියෙකුට ඔබ ,මම බෞද්ධ මෙහෙණින් වෙමි

    • @Davidlog805
      @Davidlog805 Рік тому

      කාලය ලගයි යක්ෂයාගෙ මුලාවෙන් මිදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න උන්වහන්සේ තුලින් පමනයි සැබෑ ආලෝකයට යන්න පුළුවන්. විනාශයට යන පාර පලල් එයින් ඇතුල් වන්නෝද බොහෝ සිටිනවා. යේසු පිහිටයි

  • @wmapbw8444
    @wmapbw8444 Рік тому +8

    සියළු ආගම් සමාන නැහැ. බුද්ද දර්ශනය සියළු ආගම්වල වඩා වෙනස්. ආගම් දෙවියන් අදහන වා. ඒක දෙවියො හා බහු දෙවියො ලෙසයි. නමුත් බුදු දහම දේව ආගමක් නොවෙයි. එය මිනිස් සිත පිලිබද විග්‍රහයක්. සැබැ සොබාදහම ගැන දැක්මක්. එනිසා තමයි බුදු දහම විද්‍යාව කියල කිව්වෙ. එහෙම සතයයක් ආගම්වල නැහැ. ඒවායේ තියෙන්නෙ ඇදහිම් විහ්වාසයන්. බොරුව විහ්වාස කරනවා. මිතයාව අදහනවා. ඉතින් බුද්ද දර්ශනය හා ආගම් අහසට පොලොව වගේ වෙන්ස දෙකක්. කවදාවත් එකතු වෙන්නෙ නැහැ. 1948ට පෙර හිටිය සිංහලයො ් කවදාවත් ඔය මිතයාව පස්සෙ ගියේ නැහැ. දැන් ශ්‍රි ලංකිකයන් කරල සිංහල බෞද්ධයා නැතිකරල වසර 2600ක සිංහළ බෞද්ද සංස්කෘතිය සිංහල ජාතිකත්වය නැතිකරල සිංහල බේද්ධ ඉතිහාසය නැතිකර මේ රට විනාහ කරන්න හදනවා. ඇත්තට විය යුත්තේ මේරටේ සියලුම දෙනාට මේ රටේ නිවැඑරදි ඉතිහාසය හා නිවැරදි බුදු දහම ඉගැන්විමයිත ඒ තුලින් හැමටම නිවැරදි අවබෝධයට යන්න පුවවන්.

    • @finncollins5696
      @finncollins5696 5 місяців тому

      budu dahama mithyawakl..

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому

      @@finncollins5696 සුද්ද ද කිව්වේ 😁

    • @finncollins5696
      @finncollins5696 5 місяців тому

      @@nishanthivijebandara3435 ane mn sudeek nemei oii. Suddek wuna nm kochcra shoi da? Kalakanni sinhala bauddyek widihata ipadenawata wada. Lmao. Sinahal unta wadiya loke hama ekama hodai bn..

    • @chanakamadushan1272
      @chanakamadushan1272 2 місяці тому +1

      Palayanko rata dala බෞද්ධ nathi ratakata

  • @SadunRangana-sq1si
    @SadunRangana-sq1si 5 місяців тому +1

    කොමද ඒක

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Рік тому +8

    උපතින් එන ආගමට වඩා පසුව හෝ නිවැරැදිව බෞද්ධ දර්ශනය වටහා ගත්තා නම් වඩා වැදගත් වෙන්නේ බෞද්ධ දර්ශනය පිලිපැදිම නෙමෙයිද

  • @shineisle2263
    @shineisle2263 Рік тому +2

    බුද්ධ දර්ශණය යනු බුද්ධිය අවධිකරන ශ්‍රේෂ්ඨ විශ්ව දර්ශණයක් එහි කිසිම විටක අල්ලා ගැනීමක් ගැන කියන්නේ නැ,
    එහි ඇත්තේ මේ ලොවේ ඇති සියළු දෑ අත් හැර එයින් මිදී ඉදිකටු සිදුරකින් ඇතුලු වීමටත් වඩා දුෂ්කර වූ නිවනට ඇතුළු වීමේ මගය.🙏

  • @nihaj_the_mvp
    @nihaj_the_mvp Рік тому +5

    How tf can you insult Ibrahim (as) and Ismail (as) 🤬🤬may allah curse you

  • @marimuththujayachandran6274
    @marimuththujayachandran6274 Рік тому +1

    Bible eka hariyata kiyavanna brother

  • @rohanaperera7956
    @rohanaperera7956 Рік тому +3

    Ebraham sarage ඉල්ලීම nisai hagar ekka idala smael waduwe.
    Israel kiyanne gothra 12,
    Udew විතරක් newei

  • @jaliyaat321
    @jaliyaat321 Рік тому +1

    mu under line Game ekak Denne ....Sihibuddiya vatinava

  • @PradeepaLakmali-y1y
    @PradeepaLakmali-y1y 26 днів тому

    😊

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 Рік тому

    ✝️ මෝසස්ට සිනේයිmt Sinai කන්දේ දී ගල් පතුරු දෙකක ලියා දුන් අවවාද /දසපණත ten precepts /Commandments පිළිපදින්නෙ නැති , යුදෙව්වන් , ක්‍රිස්තියානි christians muslims මුස්ලිම් වරුන් ට්, යෙහොවා, ජීසස් Jesus හෝ අල්ලා දෙවියන් ගේ හෝ දේව පුතා jesus ගේ පිහිට ලැබෙන්නේ නැත සබත් දින යේ වත් සතුන් මරණ්නේ නැතිව, නිර්මාංශ ආගාර ගන්නේ නැති අයට ආගම් නැත 😅

  • @vihangashenith7423
    @vihangashenith7423 Рік тому +1

    මෙකෙ full video eka dannako

  • @dineshpriyadarshana7242
    @dineshpriyadarshana7242 Рік тому +10

    මෙතන අබ්‍රහම් ගැන කියන එක කතාව බොරු ...

  • @asifarif9014
    @asifarif9014 Рік тому +3

    Wrong information about Profert Ibrahim n religions.

  • @MohammedAslam-x9y
    @MohammedAslam-x9y 2 місяці тому

    ඔබතුමා බයිබලයේ තිබෙන අවබෝධය මදි යොදවන් හා ක්‍රිස්තියානි අයගේ ජාතියේ පියා තමා ආබ්‍රහාම්, ඉස්ලාම් අය පිළිගන්නේ ඉබ්‍රහිම් කියන ගෙනාවා ඔහු ජීවත් වුනේ බාබිලොන්වල ඔහු වයස අනුව නමය දක්වා රූප වන්දනා කරපු කෙනෙක් ඔහු ගොඩක් වැරදි කරපු කෙනෙක් ඔහුව මා කියපු දෙගොල්ලෝම පිළිගන්නේ නැහැ ඔහුව පිළිගන්නේ ඉස්ලාම් ඇයවිතරයි.

  • @AhmedhHussain-p8k
    @AhmedhHussain-p8k 4 місяці тому

    Methuma kiyapu okkoma deval avrudu 1600 ta kalinma allah kuranaye satahan kara thibe
    Eya danna kenekuta meya etharam deyak nove😊😊

  • @motorslm6392
    @motorslm6392 Рік тому +1

    කලින් හරියට බයිබලේ කියවන්න චාල්ස්

  • @Ape965
    @Ape965 2 місяці тому

    Brother oya Hari kithunu adahasa danne naha. Hangagena Katha karanawada danneth naha. Finally, Jesus Christ is the way truth and the Life. God bless you

  • @YohanAbhishek-u4m
    @YohanAbhishek-u4m 7 місяців тому

    ආභ්රහම් හාගර් ඒකක දරුවෙක් හැදුව තමා ඔබ ඒක විග්‍රහ කරන විදියෙන් බයිබලය නොදන්න අය කරුනු කාරනා හරියට ඉගන ගන්නෑ ඔබේ මේ දේශනය50/50 තමා ගන්න ඕන ආබ්රහම්ට ගෙදර වැඩකාර ස්ත්‍රය සමග සයනය කර දරුවෙක් හදා ගන්නා ලෙස සරා විසින් ම කරන ලද ඉල්ලීමක් මේක විස්ථර කරන්න මෙහෙම බෑ අවශ්‍ය අය මේ ගැන යූ ටියුබ් එකේ හාගර් හා ආබුහම් යනුවෙන් සර්ච් කරන්න

  • @Y0001-s9w
    @Y0001-s9w 7 місяців тому

    Oba thumaa kuraanaya kiyavanna hodata bahathili vai

  • @rexieperera7844
    @rexieperera7844 8 місяців тому

    ඔබ ක්‍රිස්තියානි වීම ගැන කණගාටුයි. දෙවියන්වහන්සේ , ආශිර්වාද කරන්නේ, සහ ගිවිසුමක් ඇති කරගන්නෙ ඊසාක් සමග පමනයි . ඔහුගෙන් පසුව, ඔහුගේ සහෝදර ජාකොබ් සමගත්, පොරොන්දු දේශය ලබා දීම දක්වාම දෙවියන්වහන්සේ ඔවුන් සමග වැඩ සිටිමින් මග පෙන්වූ සේක. ඉශ්මායෙල් සමග දෙවියන්වහන්සේගේ ගිවිසුමක් නැත.
    මැටි බදුන, කුඹල්කරුවා සමග වාද කරන්නේ නැත..
    ඔබ ඒ වාගේය.

  • @anuranandalal-pq6yd
    @anuranandalal-pq6yd 6 місяців тому +2

    බොහෝම කනගාටුයි ඔබ ගැන.ඔයිට වඩා හොඳයි කතා නොකර හිටිය නම්.

  • @mohamedfaiz6902
    @mohamedfaiz6902 11 місяців тому

    Correct

  • @fouzanmohamed5937
    @fouzanmohamed5937 Рік тому

    Jesu merunney jeewamaanai coming soon

  • @kdroshan3302
    @kdroshan3302 Рік тому +1

    බුදු දහමෙන් බන කියල .ජාතිම බේද බින්න කරපු ngo පරය .

  • @dimuthupushpakumara7319
    @dimuthupushpakumara7319 Рік тому

    Aameen jeram ge mul awadiya

  • @shdarshanawanasinha1968
    @shdarshanawanasinha1968 Рік тому

    Hoda mahaththayek

  • @seelan1234100
    @seelan1234100 Рік тому +1

    "සාරයි ආබ්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් බිහිකිරීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ්‍රම් සාරායිගේ හඬට කන්දුන්නේය." - (උත්පත්ති 16:2 [CBS-ROV-1995])
    Oba ku de varadei. Abrahamta dasiya lava dunne Sarah. Sarahge kanaththatai Abraham dasiya vana Hagargen daruveku behind karanna katayuthu kale.

    • @seelan1234100
      @seelan1234100 Рік тому

      "සාරයි ආබ්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් බිහිකිරීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ්‍රම් සාරායිගේ හඬට කන්දුන්නේය." - (උත්පත්ති 16:2 [CBS-ROV-1995])
      Sarah thamayi dasiyagen daruweku labadena lesa thama swamiyavana Abrahamta kiyuwe.
      Sarahge yojanawatai Abraham ehema kale. Abraham Sarahta adarei. Methana Abraham purushadipaththiya anuwa kriya kale naha. Deva vachanaya vikurthi karanna epa.

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому

      එහෙම කියන්නේ මොන ගෑනිද බන් 😁

    • @seelan1234100
      @seelan1234100 5 місяців тому

      ​@@nishanthivijebandara3435
      "සාරයි ආබ්‍රම්ට කථාකොට: ස්වාමීන්වහන්සේ මා දරුවන් බිහිකිරීමෙන් වැළැක්වූසේක; මාගේ දාසිය වෙතට පැමුණුණ මැනවි, සමහරවිට ඈ කරණකොටගෙන මට දරුවෝ ලැබෙතැයි කීවාය. ආබ්‍රම් සාරායිගේ හඬට කන්දුන්නේය. ආබ්‍රම් කානාන් දේශයෙහි දස අවුරුද්දක් වාසයකළ පසු ආබ්‍රම්ගේ භාර්යාවවූ සාරයි තමාගේ දාසීවූ මිසරීය හාගර් ගෙන තමාගේ පුරුෂයාවූ ආබ්‍රම්ට භාර්යාවක් කොට පාවාදුන්නාය." - (උත්පත්ති 16:2,3 [CBS-ROV-1995])
      සාරායි එහෙම කළා එයාලට දරුවෙක් ඕනම නිසා උරුමක්කාරයෙක් හැටියට.

  • @GAMING_SHEHAN106
    @GAMING_SHEHAN106 6 місяців тому +1

    මොකද්ද මෙයාගෙ නම 🤍🤍🤍

  • @jayanthaweerakon6094
    @jayanthaweerakon6094 Рік тому +2

    Moda. Bauddha. E ni. Parissam. Wanna. Palliye. Pilliyak. Aragala. Pilliyak. Wenna. Puluwan. Nawata. Karaliye😂😂😂😂 😢😢😢😮😮😅😅😅

  • @Worldcricketgallery56
    @Worldcricketgallery56 7 місяців тому

    Dannethy dewal kathakralnepa burueo

  • @andrewkarunaratne1991
    @andrewkarunaratne1991 7 місяців тому

    Dear brother, I am requesting to you kindly read the bible properly and get your knowledge.

  • @oshancharukadro5181
    @oshancharukadro5181 2 роки тому +9

    ඔබතුමා උපතින් බෞද්ධ නම් ඇයි වෙනත් ආගමකට ගියේ මොනව සොයාගෙන ද.

    • @MNOmath
      @MNOmath Рік тому +5

      නැහැ ඔහු උපතින් ක්‍රිස්තියානි

    • @Anurashantta
      @Anurashantta Рік тому +1

      තොපෙ පකේ බෟද්ධ

    • @israelbhashitha4797
      @israelbhashitha4797 Рік тому +1

      Satya soyagena Amen

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj Рік тому +1

      Anthawadi kalu sudda​@@Anurashantta

    • @Sawo-500
      @Sawo-500 Рік тому +1

      ​@@israelbhashitha4797සත්‍ය 😂 මේක උපතින් ක්‍රිස්තියානි

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Рік тому +1

    ජාති ආගම් බේද ඇති කරන්නේ පසුව.පදිංචියට ආපු දෙමළ ස්ලාම් ජාති දෙක නෙමෙයිද

    • @arshadarshad3900
      @arshadarshad3900 Рік тому

      මහාවංශයේ හයවෙනි හත්වෙනි පරිච්ඡේද කියවන්න .
      සිංහල ජනතාව එන්නේ ඉන්දියාවෙන්
      මේක කුවේණියගේ රට

    • @susantharathnayake5075
      @susantharathnayake5075 8 місяців тому

      ඔයා ඉතිහාසය දන්නැද්ද

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 5 місяців тому

      @@arshadarshad3900 ඒ සුද්දාගේ ඉතිහාසය ළමයෝ සිංහල ජාතිය තමයි කුවේණියගෙ ජාතිය 😁

  • @DVMendis-ir8ii
    @DVMendis-ir8ii Рік тому +24

    ඔබ දෙවියන් වහන්සේගේ වචනය හරි ලෙස දන්නේ නැහෑ ඔබ දේව විනිශ්චය ට අයිති කෙනෙක් ඔබ කිතුනු වෙක් නොවෙයි

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g Рік тому +4

      😂😂😂😂😂😂😂😀🤪💀☠️

    • @nandaudumalagala6593
      @nandaudumalagala6593 Рік тому +4

      Ane bn pisso🤣🤣

    • @madumadawaperera7003
      @madumadawaperera7003 Рік тому

      Pissek

    • @Davidlog805
      @Davidlog805 Рік тому

      @@nandaudumalagala6593
      පිස්සු හැදෙන දවසක් එනවා මිත්‍රයා ඊට කලින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතට එන්න. යේසු පිහිටයි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Рік тому +1

      ඔව්

  • @jamayeljuhoor4354
    @jamayeljuhoor4354 15 днів тому

    What you said about Abraham is wrong. Read the Quran if you are open to learn the truth

  • @UpulsamuwelUs
    @UpulsamuwelUs Рік тому +1

  • @mohommedzaky9950
    @mohommedzaky9950 Рік тому +1

    SAMPOORNA WARADEE WERAHAYA HISTREYA WARADEE

  • @ashelpasindu4142
    @ashelpasindu4142 Рік тому +8

    වර්තමානයේ ජොන් ඩොයිලි🤔

    • @kanishkamadhushan3381
      @kanishkamadhushan3381 Рік тому +1

      ammo oww aniwa

    • @ranjithpeiris3885
      @ranjithpeiris3885 Рік тому

      මිනියො තොගෙ අම්ම තොට කුනුහරුපද ඉගන්නුවේ ලජ්ජයි

    • @chathuramahesh
      @chathuramahesh Рік тому

      True, difficult to judge him…

  • @DULCIEANDERSON-yc3sv
    @DULCIEANDERSON-yc3sv Рік тому +4

    මොකද මෙ මිනිසුන්ට වෙලා තියෙන්නේ එතුමා කියන දේ හරියට සවන් නොදී හිතළු කියනවා එතුමා උපතින්ම කතොලික කියලා කී සැරයක් කියලා තියෙනවා ද

    • @finncollins5696
      @finncollins5696 5 місяців тому

      උපතින්ම කතොලික KIWWA paliyata eya e dahama gana 100% dannawa kyla kyna bane. lol. cry hard.......

  • @arunajagathsiri2734
    @arunajagathsiri2734 Рік тому

    ✌️✌️

  • @abisheron
    @abisheron Рік тому +2

    Senawala dewiyan wahansege wachanaya boruwak wenne na . Haleluya . Lanakawata samaya ennn yanne ... Jesuge 2 pamnima ithama assani . Pasu thawili weyalla .. kalaya lagaya...

  • @ernestaloysious6710
    @ernestaloysious6710 Рік тому +1

    Hallelujah to Allmighty Lord Jesus Amen🙏🙏

  • @kasundarshana564
    @kasundarshana564 Рік тому

    Mu minisunge gawurawayai pesiddiyai bala porotithu wenwa dewiyan wahanse gana dan na hariyat

  • @sigmamaths9733
    @sigmamaths9733 Рік тому

    Henen kiwwa dewal walin thamai...

  • @NewLeylandMotores
    @NewLeylandMotores Рік тому

    ඒකියන්නෙ ප්‍රස්නයට මූල බීජය ගෑනු😂😂😂😂😂😂 හැම තනම ඕවාගෙ.😂😂😂😂

  • @ranjiranji4245
    @ranjiranji4245 Рік тому +1

    Read Bible excelaty

  • @anuraupalihettiarachchi438
    @anuraupalihettiarachchi438 Рік тому +8

    මූ බැටළු හම පොරවගත් වෘකයෙක් කියල කට්ටියට වැටහුණේ ගෝල්ෆේස් පරගලයේදීයි.

    • @DULCIEANDERSON-yc3sv
      @DULCIEANDERSON-yc3sv Рік тому +2

      ඒ වගේ අය නම් ඕන තරම් ඇති අනිත් අය අතර මෙතුමා එහෙම කෙනෙක් නොවේ

    • @anuraupalihettiarachchi438
      @anuraupalihettiarachchi438 Рік тому

      @@DULCIEANDERSON-yc3sv තමන්ගෙ කැමැත්තක්. ඒත් මූ බෞද්ධයන්ගෙ හතුරෙක්.

    • @abisheron
      @abisheron Рік тому

      Ohoma dewadaruwo katha kraid 😅

    • @abisheron
      @abisheron Рік тому

      Sathuranta prema krnn❤

    • @GajathIlangarathna
      @GajathIlangarathna Рік тому

      අරගලයේදී සතුරාට පේම කරා මතකයි...😅😅😂

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 11 місяців тому

    Devian ha sambbanda Wenda kapuvo onenehe

  • @anthonyjanz5404
    @anthonyjanz5404 Рік тому

    Beware of dogs and wolves.

  • @renukaashok5381
    @renukaashok5381 Рік тому

    Read the bible properly, and then teach others.

  • @NB-kc3xx
    @NB-kc3xx Рік тому

    DONT TEACH WRONG THINGS PLEASE> ABOUT ABRAHAM YOU CAN READ ON LINE...LEARN ENGLISH THEN YOU CAN READ IT...

  • @fawsulnaseer6099
    @fawsulnaseer6099 Рік тому

    Kanagatui oba ugath modayek

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie Рік тому

    වක්‍ර හොරු වනසන විදිය තෙරෙන් නෑ

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 Рік тому

    Wrong you are misleading everyone just to make people happy

  • @සීහෙළ
    @සීහෙළ Рік тому +2

    😂ඩොයිලි මොනා මේ කියන්නේ

  • @sumithfonseka654
    @sumithfonseka654 Рік тому +1

    Boru kiyanna epa mr

  • @RohanPerera-d8y
    @RohanPerera-d8y Рік тому

    This man doesn't know the real history of religions He just tries to please the crowd He is really puppet

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 Рік тому +1

    Apeta.agamak.teyenawa.a.bawudda.agama

  • @prosperabeywardene2701
    @prosperabeywardene2701 11 місяців тому

    This guy talk big , plenty of empty words to patch up the long history,

  • @nazeemsheriefdeen7771
    @nazeemsheriefdeen7771 9 місяців тому

    Oba islam aagama aapu heti iganagannawenawa. Oba boru kiyanawa.

  • @demiyanfrancis-oi8kr
    @demiyanfrancis-oi8kr Рік тому +1

    Boru baila

  • @Riyah1997
    @Riyah1997 Рік тому +1

    numba pakayek umbata mukuth danne nehe

  • @MohamedWaizer
    @MohamedWaizer Рік тому

    Boru kiyanna epa ebramta is sella kawada wanthe. Oi thewiya alla nemai sarwa baladari alla

  • @marksulalitha29
    @marksulalitha29 Рік тому

    Thawath ek betalu hama porawagath wurkayek💩

  • @anuragoonetilleke
    @anuragoonetilleke 24 дні тому

    Mu hora kalakanniyage mewa dannaepa,

  • @MaheswaryDelsi123-er4cs
    @MaheswaryDelsi123-er4cs Рік тому

    Mohamad nabi gen passe Muslim,

    • @siyabdeen
      @siyabdeen Рік тому

      No Its start From adam

  • @sumithfonseka654
    @sumithfonseka654 Рік тому

    Dnt build up and dnt creat religion

  • @KoshithaAshen
    @KoshithaAshen Рік тому

    Boruwa raja karawana ekama kena wagkiymen kiyanawa taniy boru karayek

  • @shifnafaroos5475
    @shifnafaroos5475 Рік тому

    Hhhhhh good joke about your speech

  • @kdroshan3302
    @kdroshan3302 Рік тому +1

    මු බුදු බනෙන් රටට කෙලිය .අන්තවාදිය .

  • @SheronAbenayake
    @SheronAbenayake Рік тому +4

    😂😂😂 පිස්සු උත්තලා 😂

  • @ceylonboy
    @ceylonboy Рік тому

    ❤😂

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd Рік тому

    මිනිසෙකුට රටට සේවය කිරීමට ආගමක් ඕනමද😂😂😂😂