Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්තූතියි කියනින වචන මදි ඒ තරම් හොදට පැහැදිලිව කියාදුන්නා ස්තූතියි ස්තූතියි ස්තූතියි
අනේ❤ ආදරෙයි
තයිලෝ පවුඩර් වැඩි නැද්ද .සමහරු එක බිත්තරයට දාන්නෙ මේස හැදි 1.තයිලෝ වලින් මොකක්ද කෙරෙන කාර්‍යය
Thanks a lot for your videos ... vegetable shortening මෙහෙ හොයන්න නැහැ ...මොනවා ද ගන්න පුළුවන් ආදේශක
Topper ekk hadapuwama ai eka hariyata kelin tiyenne neththe...tailoose powder madi nisada..mis...ehema wenne
ටොපර් එකට ටූත් පික් කම්බි පාවිච්චි කරන්න ඕනා නංගි.ටිකෙන් ටික වේලේනකම් සපෝර්ට් එකක් ඕනී ඒවගෙන්
ඉස්තුතිය් පැහැදිලි ව. කියා දුන්නාට 🙏
💙💙💙💙
Thank you godak watina vidio ekak👍
💙💙💙
Thsnkyou
Thank you for lovely explaining
❤️❤️❤️❤️❤️
Thank u
Harima watinawa.. sthuthiii..
Hi akki....Butter cream roses adhanda cream eke hari padhama kiyannko plzzzzz....😔
Lots of thanks very clearly u teach this God bless you
God bless you💜💜
Gum paste flower saha fondant flower, mekay wenasa mkd?
Oya hodatama kiya denawa godakma stuti 🥰
ගොඩාක් ස්තූති
winter ekedi meka hadala toppers hadala tibbath palila kadenna balanawada dear?
Thanks
Maawo butter wenuwata aestra dhaanna berida miss
Thank you so much....very useful....
❤❤❤
Miss mal hadanna sudusu gampest da, parchment da, fondant da parchment amaruy flowers hadanna gampest hadala fondant wage kalthiyaganna puluwanda
ගම්පේස්ට් තමා වඩා සුදුසු.පාච්මන්ට් වලට වඩා.ෆොන්ඩන්ට් වලින් සාර්ථක නෑ
@@othentikcakebychayafernand6230 gampest flowers hadala mage diya una
Royal icing walin cake sandwich karanna saha cover karanna puluwanda. Butter icing diya wenne ay?
නෑ රෝයල් අයිසින් ඒ දේවල් වලට යූස් කරන් නෑ ඩියර්.බටර් අයිසින් එකට අයිසින් ශුගර් වැඩි කරන්න
Math oyage okkoma videos beluwa.gdk dewal items gatta hode,,,
Mis mama bethara සුදු mada 1 ta thaylo pawder mesahade 1 dala හැදුවා .mal weeledde kadenawa හේතුව keyanna .
Fridge eke thiyannakota freezer eke da miss thiyannona? Netthang fridge eke yatin thiyanna onada?
ෆ්‍රිජ් එකේ අධිශීතකරණ යේ නෙමේ.
@@othentikcakebychayafernand6230 thank you so much miss
dear mekata liquid colouring use karanda puluwanda
thank you akkaaa...💞💞💞💞
💜️💜️💜️💜️💜️ sthuthi nangi
Thank you very much
💙
Mea paste 1kn dummies kawer karanna puluwan da
වඩාත් සුදුසු ටොපර් සහ මල් හදන්න ඩියර්
1 egg ekak use karanawa nam, icing suger 250g, thylo powder 3tsp demmama hari neda?Fridge eken aran kochchara welawak cool yanna tiyanna onada
Meken toppers hadala kochchara wela yanawada welenna..
Hi Mata eggles gum paste hadenne kiramaya kiyandako Pls.vegiterian gum paste
Akke mavo wenuwata ආදේශක yak නැද්ද ?
Thank you
💜️💜️💜️💜️
Ada thamai oyage channel eka dakke godak hoda video ekak harima pahadili thank you so much 😍😍😍
Thank you ❤️
💜️💜️💜️
Man hadapu gumpaste dawasin diya wela yanawa miss.hethuwa kiyannako..
Godak watina vedio ekk tnx
💜💜💜
Shorting kiyanne monada dear?mam pita rataka inne e wenuwta bater pavichchi kranna barida?
මාවෝ බටර් / වෙජිටබල් ශොර්ට්නින් කියන්නේ එකක්.පිට රටක නම් හොද ශෝර්ට්නින් එකක් හොයා හොයා ගන්න පුලුවන් ලංකාවේ තියෙන ඒවා හරි නෑ
Thanks dear...
Dummy kawer kirimata hoda nethda mis
ටොපර් ස් සහ මල් හදන්න විතරයි පුලුවන් නංගි
@@othentikcakebychayafernand6230 thank you❤️❤️❤️
Me mal deyawenathuwa thiyana puluwanda
ඔව් උනුසුම් තැනක තියන්න
Toppers hadla freezer eke dnna onida nthn eliyen thiyanna onida
Eliyen thiyenne dear.freezer danne na
@@othentikcakebychayafernand6230 thnx 🤗
Akke mn meka haduwa . Hariyatama awa. Oyta gdk stuti
නියමයි නෙහ්
Ow akke hmdma mn dnne akkge me resipyatamai.niyameta anwa
මන් කලිනුත් මේ විදියට හැදුවා ..හොදට ආවා..ඒත් අද ලොකු තය්ලෝ පවුඩර් එකක් ගෙනත් ඒකෙන් හැදුවෙ ..කලින් වගෙ ආවෙ නෑ..ඉක්මනින්ම ගන උනා මිශ්‍රණය ..අයිසින් දාල අනාගන්න වෙලෙ ටිකක් රබර් ගතිය ආවනෙ..ඇයි එහෙම උනේ..පොඩ්ඩක් කියන්නකෝ ..බොහොම ස්තුතියි ..
Thnx akki
Mawo dannama oneda.nikan butter hari magarin hari danna barida
මාවෝ තමා සුදුසු ✔💜️
akke mn oya kiyala dipu widiyata deparakma gum paste eka heduwa.api mal. Kola ehema heduwa.ewa hdn welawe hodta tibunata pahu wenidt galawa gnnat bene.theth wela kedenawa.nikam වතුර wetila wage.ehema wenne eu.oya kiyapu widiyata mai heduwe..
Me dawas wala wahinawada nangi.oyala inna pattata.
Ehema wenne nam පරිසරයේ ආර්ද්‍රතාව godaak wadi unaama.ekata wisaduma thama hadapu nirmanya light ekakata,lan karana eka.eke rasneta nirmana ikmnta gal wenawa
ane ow wahinawane.mn makola.ara rigifoam පෙට්ටියක් erhulata light ekak dla tiyana ekada.hari mn anik para ehema ehema tiyannm.mn wenama cause ekak karala ne.you tube videos balala thama cake hadanna igena ganne.mulinma akke oyage recapy ekata thqma gumpaste eka හැදුවේ...oyq videos danakm mn balan innawa.bs.
thanks හොඳේ mage prashneta oya answer ekak demmata..
Ow nangi light box ekak pawichchi karanna oya nithara cake hadana kenek na.nattam light ekakata lan karala thiyanna wahinnawa nam.
Athara maga conflawer da pavichchi kranne.hadana nirmana frij eke danne kohomda?
ගම්පේස්ට් නිර්මාණ හදද්දි කෝන්ෆ්ලා පාවිච්චි කරන්වා ඇලෙන්නේ නැති වෙන්න.ගම්පේස්ට් ටොපර්ස් ෆ්‍රිජ් දාන්න ඕනා නෑ.පෙට්ටියක දාන්න තෙත වදින්නේ නැති වෙන්න
Thylo powder nethiwa gum paste hadanna berida? Eken mkd wenne ?
ගම්පේස්ට් එකට ඒක ඕනා.ඒකෙන් තමා හයි වෙන්නේ.වැඩියෙන් දාන්නත් හොද නෑ පුපුරනවා
මිස් හීට් box එකේ දාලා මේවා වේලාගත්තට පස්සෙ එලියට අරන් කේක් එකේ තිබ්බම ටික වෙලාවක් යනකොට දිය වෙන්නැද්ද
Maroon colour එක හදාගන්න විදිය කියන්න pls
Rathu patata kalu pata binduwak daanna
miss gum paste eka thadai.eeye hadala fridge eke thiyala gaththa.visadumak kiyanna please
හොදට කවර් කරපු භාජනයකද දැම්මේ.හුලන් යන්නේ නැති.
ෆ්‍රිජ් එකක් නැතිනම් කෝමද තියාගන්නෙ
Colour karaganne samanya widiyatada
ඔව් යාලූ
gumpaste walin hadapu flowers tika welawk yaddi diyawenne ai
මිස් මෙ විදිහට ඩෝ එක හොඳට ආව. Fridge එකේ තියල දවස් තුනකින් මම ටොපර් එකක් හැදුවා. ඒක තෙතයි , ඇලෙනවා. දිය වෙනවා. මට වැරදුනේ කොතනද කියල හිතාගන්න බෑ
Matath okama tama wenne
English receipe please
Akki apita parchment walin hadana mal ehema hadanne nathuwa me pest eaka hadagen mal haduwata kamak nadda cake eakata
ඔව් මේකෙන් පුලුවන්
Taylor powder eke brand name eka kiyanna please
Dum dum eka hodai dear.
I love each of your tutorials. They are to the point.
❤❤❤❤
Plastic sheet 1 uda gum past &fondant ananna puluvan da pls reply
Jeletin shorting daala recipe thyanava neda
ඒ වෙන ඩෝ එකක් ඩියර්
Mama hadapu gum paste mal diya una.a ai kiyanna puluvanda?
තයිලෝ හරි ප්‍රමාණය ම දැම්මද?
අනෙ මිස් ,මම හදපු මල් ටික දවසකින් දිය උනා නේ ?එ මොකද කියලා දනගන්න පුලුවන්ද ?
Mama haduwa..mal haduvata passe diya wela ude baladdi..ehema diyawenne ai
mavo th ganna kohenda
Sorting nathnam mokda kranne..deare
තයිලෝ පවුඩර් කියන්නේ මොනවද🤔🤔🤔
ඒක දාපුවම මිශ්‍රණය ගල් වෙනවා.කේක් බඩු තියෙන කඩවල තියෙනවා මිලදී ගන්න පුලුවන්
ස්තුතියි
How to join with your classes
tylo powder ganna kohenda
කේක් බඩු විකුණන කඩවල තියනවා ඩියර්
Fondant diyawenne ai ??? Ekata solution eka mokadda???
ග්ලිසරින් නිසා දියවෙන්නේ.ua-cam.com/video/p7dI8n8KeJE/v-deo.html මේකේ තියෙනවා
මෙහෙම හදා ගත්ත එකට අපිට කලස් එකතු කරන්න අවශ්‍ය නම් අපි පාවිච්චියට ගන්න අවස්තාවේදී එකතු කරන්න පුළුවන් ද.. මොකද අපිට කුඩා ප්‍රමානයක් නම් එක පාටකින් අවශ්‍ය
Ow oyata oni wlwata podi kotasakata pata ekathu karanna
මාවෝ කොහෙන්ද ගන්න පුළුවන්
කේක් බඩු වර්ග තියෙන කඩවල තියෙන්නේ.වෙන තැන් වල නම් නෑ.
Fondant walin toppers hadanna puluwan neda.Ekai meki difference Ekai mokadda Pls expl
Fondant eka ikmata gal wenne na.fondant walin hadanna puluwan oya toppers hadanna ganna fondant icing walata thylo tikak dammoth.cake eka normal fondant eken cover karala, toppers hadaddi thylo ekathu karala hadanwa samaha wita. Fondant aharayata sudusui eka itha rasawath.gumpaste eka rasawath na but imnata gal wena nisa toppers hadanna pahasui
can someone translate the ingredients in English? Thank you
500g icing sugar2 egg whites6 tspn Thylose powderLittle bit of vegetables shortening
අනේ මම හැදුවා මල වේලෙන්න දවසක් තිබ්බා දිය වෙලානෙ...
ගොඩාක් වහින දවසක්ද.ගම් පෙස්ට් නම් එහෙම ලේසියෙන් දියවෙන් නෑ.ගම්පේස්ට් ,පාච්මන්ට් ,ෆොන්ඩන්ට් ඕනැම අයිසින් වලින් හදපු ටොපර් හෝ මලක් එහෙම දියවෙන්න ගන්නවා නම් ඉක්මනට මද රස්නය තෙබෙන විදුලි බුබුලකට ලං කරලා ටිකක් වෙලා තියන්න ටක් ගාලා ගල් වෙනවා
@@othentikcakebychayafernand6230 මල් වේලුනාට පස්සෙත් light box එකේ තියන්න ඕනිද? නැත්නම් අපිට එළියේ නිකන් තියා ගන්න බැරිද?
Gum paste toppers palenne ai?
තයිලෝ වැඩි වුනාම කැඩෙනවා
Thank you ❤️❤️❤️
❤
💜️💜️💜️💜️💜️
❤❤
ස්තූතියි කියනින වචන මදි ඒ තරම් හොදට පැහැදිලිව කියාදුන්නා ස්තූතියි ස්තූතියි ස්තූතියි
අනේ❤ ආදරෙයි
තයිලෝ පවුඩර් වැඩි නැද්ද .සමහරු එක බිත්තරයට දාන්නෙ මේස හැදි 1.තයිලෝ වලින් මොකක්ද කෙරෙන කාර්‍යය
Thanks a lot for your videos ... vegetable shortening මෙහෙ හොයන්න නැහැ ...මොනවා ද ගන්න පුළුවන් ආදේශක
Topper ekk hadapuwama ai eka hariyata kelin tiyenne neththe...tailoose powder madi nisada..mis...ehema wenne
ටොපර් එකට ටූත් පික් කම්බි පාවිච්චි කරන්න ඕනා නංගි.ටිකෙන් ටික වේලේනකම් සපෝර්ට් එකක් ඕනී ඒවගෙන්
ඉස්තුතිය් පැහැදිලි ව. කියා දුන්නාට 🙏
💙💙💙💙
Thank you godak watina vidio ekak👍
💙💙💙
Thsnkyou
Thank you for lovely explaining
❤️❤️❤️❤️❤️
Thank u
Harima watinawa.. sthuthiii..
Hi akki....
Butter cream roses adhanda cream eke hari padhama kiyannko plzzzzz....😔
Lots of thanks very clearly u teach this God bless you
God bless you💜💜
Gum paste flower saha fondant flower, mekay wenasa mkd?
Oya hodatama kiya denawa godakma stuti 🥰
ගොඩාක් ස්තූති
winter ekedi meka hadala toppers hadala tibbath palila kadenna balanawada dear?
Thanks
Maawo butter wenuwata aestra dhaanna berida miss
Thank you so much....very useful....
❤❤❤
Miss mal hadanna sudusu gampest da, parchment da, fondant da parchment amaruy flowers hadanna gampest hadala fondant wage kalthiyaganna puluwanda
ගම්පේස්ට් තමා වඩා සුදුසු.පාච්මන්ට් වලට වඩා.ෆොන්ඩන්ට් වලින් සාර්ථක නෑ
@@othentikcakebychayafernand6230 gampest flowers hadala mage diya una
Royal icing walin cake sandwich karanna saha cover karanna puluwanda. Butter icing diya wenne ay?
නෑ රෝයල් අයිසින් ඒ දේවල් වලට යූස් කරන් නෑ ඩියර්.බටර් අයිසින් එකට අයිසින් ශුගර් වැඩි කරන්න
Math oyage okkoma videos beluwa.gdk dewal items gatta hode,,,
❤❤❤
Mis mama bethara සුදු mada 1 ta thaylo pawder mesahade 1 dala හැදුවා .mal weeledde kadenawa හේතුව keyanna .
Fridge eke thiyannakota freezer eke da miss thiyannona? Netthang fridge eke yatin thiyanna onada?
ෆ්‍රිජ් එකේ අධිශීතකරණ යේ නෙමේ.
@@othentikcakebychayafernand6230 thank you so much miss
dear mekata liquid colouring use karanda puluwanda
thank you akkaaa...💞💞💞💞
💜️💜️💜️💜️💜️ sthuthi nangi
Thank you very much
💙
Mea paste 1kn dummies kawer karanna puluwan da
වඩාත් සුදුසු ටොපර් සහ මල් හදන්න ඩියර්
1 egg ekak use karanawa nam, icing suger 250g, thylo powder 3tsp demmama hari neda?
Fridge eken aran kochchara welawak cool yanna tiyanna onada
Meken toppers hadala kochchara wela yanawada welenna..
Hi Mata eggles gum paste hadenne kiramaya kiyandako Pls.vegiterian gum paste
Akke mavo wenuwata ආදේශක yak නැද්ද ?
Thank you
💜️💜️💜️💜️
Ada thamai oyage channel eka dakke godak hoda video ekak harima pahadili thank you so much 😍😍😍
💙💙💙
Thank you ❤️
💜️💜️💜️
Man hadapu gumpaste dawasin diya wela yanawa miss.hethuwa kiyannako..
Godak watina vedio ekk tnx
💜💜💜
Shorting kiyanne monada dear?mam pita rataka inne e wenuwta bater pavichchi kranna barida?
මාවෝ බටර් / වෙජිටබල් ශොර්ට්නින් කියන්නේ එකක්.පිට රටක නම් හොද ශෝර්ට්නින් එකක් හොයා හොයා ගන්න පුලුවන් ලංකාවේ තියෙන ඒවා හරි නෑ
Thanks dear...
Dummy kawer kirimata hoda nethda mis
ටොපර් ස් සහ මල් හදන්න විතරයි පුලුවන් නංගි
@@othentikcakebychayafernand6230 thank you❤️❤️❤️
Me mal deyawenathuwa thiyana puluwanda
ඔව් උනුසුම් තැනක තියන්න
Toppers hadla freezer eke dnna onida nthn eliyen thiyanna onida
Eliyen thiyenne dear.freezer danne na
@@othentikcakebychayafernand6230 thnx 🤗
Akke mn meka haduwa . Hariyatama awa. Oyta gdk stuti
නියමයි නෙහ්
Ow akke hmdma mn dnne akkge me resipyatamai.niyameta anwa
මන් කලිනුත් මේ විදියට හැදුවා ..හොදට ආවා..ඒත් අද ලොකු තය්ලෝ පවුඩර් එකක් ගෙනත් ඒකෙන් හැදුවෙ ..කලින් වගෙ ආවෙ නෑ..ඉක්මනින්ම ගන උනා මිශ්‍රණය ..අයිසින් දාල අනාගන්න වෙලෙ ටිකක් රබර් ගතිය ආවනෙ..ඇයි එහෙම උනේ..පොඩ්ඩක් කියන්නකෝ ..බොහොම ස්තුතියි ..
Thnx akki
💜️💜️💜️
Mawo dannama oneda.nikan butter hari magarin hari danna barida
මාවෝ තමා සුදුසු ✔💜️
akke mn oya kiyala dipu widiyata deparakma gum paste eka heduwa.api mal. Kola ehema heduwa.ewa hdn welawe hodta tibunata pahu wenidt galawa gnnat bene.theth wela kedenawa.nikam වතුර wetila wage.ehema wenne eu.oya kiyapu widiyata mai heduwe..
Me dawas wala wahinawada nangi.oyala inna pattata.
Ehema wenne nam පරිසරයේ ආර්ද්‍රතාව godaak wadi unaama.ekata wisaduma thama hadapu nirmanya light ekakata,lan karana eka.eke rasneta nirmana ikmnta gal wenawa
ane ow wahinawane.mn makola.ara rigifoam පෙට්ටියක් erhulata light ekak dla tiyana ekada.hari mn anik para ehema ehema tiyannm.mn wenama cause ekak karala ne.you tube videos balala thama cake hadanna igena ganne.mulinma akke oyage recapy ekata thqma gumpaste eka හැදුවේ...oyq videos danakm mn balan innawa.bs.
thanks හොඳේ mage prashneta oya answer ekak demmata..
Ow nangi light box ekak pawichchi karanna oya nithara cake hadana kenek na.nattam light ekakata lan karala thiyanna wahinnawa nam.
Athara maga conflawer da pavichchi kranne.hadana nirmana frij eke danne kohomda?
ගම්පේස්ට් නිර්මාණ හදද්දි කෝන්ෆ්ලා පාවිච්චි කරන්වා ඇලෙන්නේ නැති වෙන්න.ගම්පේස්ට් ටොපර්ස් ෆ්‍රිජ් දාන්න ඕනා නෑ.පෙට්ටියක දාන්න තෙත වදින්නේ නැති වෙන්න
Thylo powder nethiwa gum paste hadanna berida? Eken mkd wenne ?
ගම්පේස්ට් එකට ඒක ඕනා.ඒකෙන් තමා හයි වෙන්නේ.වැඩියෙන් දාන්නත් හොද නෑ පුපුරනවා
මිස් හීට් box එකේ දාලා මේවා වේලාගත්තට පස්සෙ එලියට අරන් කේක් එකේ තිබ්බම ටික වෙලාවක් යනකොට දිය වෙන්නැද්ද
Maroon colour එක හදාගන්න විදිය කියන්න pls
Rathu patata kalu pata binduwak daanna
miss gum paste eka thadai.eeye hadala fridge eke thiyala gaththa.visadumak kiyanna please
හොදට කවර් කරපු භාජනයකද දැම්මේ.හුලන් යන්නේ නැති.
ෆ්‍රිජ් එකක් නැතිනම් කෝමද තියාගන්නෙ
Colour karaganne samanya widiyatada
ඔව් යාලූ
gumpaste walin hadapu flowers tika welawk yaddi diyawenne ai
මිස් මෙ විදිහට ඩෝ එක හොඳට ආව. Fridge එකේ තියල දවස් තුනකින් මම ටොපර් එකක් හැදුවා. ඒක තෙතයි , ඇලෙනවා. දිය වෙනවා. මට වැරදුනේ කොතනද කියල හිතාගන්න බෑ
Matath okama tama wenne
English receipe please
Akki apita parchment walin hadana mal ehema hadanne nathuwa me pest eaka hadagen mal haduwata kamak nadda cake eakata
ඔව් මේකෙන් පුලුවන්
Taylor powder eke brand name eka kiyanna please
Dum dum eka hodai dear.
I love each of your tutorials. They are to the point.
❤❤❤❤
Plastic sheet 1 uda gum past &fondant ananna puluvan da pls reply
Jeletin shorting daala recipe thyanava neda
ඒ වෙන ඩෝ එකක් ඩියර්
Mama hadapu gum paste mal diya una.a ai kiyanna puluvanda?
තයිලෝ හරි ප්‍රමාණය ම දැම්මද?
අනෙ මිස් ,මම හදපු මල් ටික දවසකින් දිය උනා නේ ?එ මොකද කියලා දනගන්න පුලුවන්ද ?
Mama haduwa..mal haduvata passe diya wela ude baladdi..ehema diyawenne ai
mavo th ganna kohenda
Sorting nathnam mokda kranne..deare
තයිලෝ පවුඩර් කියන්නේ මොනවද🤔🤔🤔
ඒක දාපුවම මිශ්‍රණය ගල් වෙනවා.කේක් බඩු තියෙන කඩවල තියෙනවා මිලදී ගන්න පුලුවන්
ස්තුතියි
How to join with your classes
tylo powder ganna kohenda
කේක් බඩු විකුණන කඩවල තියනවා ඩියර්
Fondant diyawenne ai ??? Ekata solution eka mokadda???
ග්ලිසරින් නිසා දියවෙන්නේ.ua-cam.com/video/p7dI8n8KeJE/v-deo.html මේකේ තියෙනවා
මෙහෙම හදා ගත්ත එකට අපිට කලස් එකතු කරන්න අවශ්‍ය නම් අපි පාවිච්චියට ගන්න අවස්තාවේදී එකතු කරන්න පුළුවන් ද.. මොකද අපිට කුඩා ප්‍රමානයක් නම් එක පාටකින් අවශ්‍ය
Ow oyata oni wlwata podi kotasakata pata ekathu karanna
මාවෝ කොහෙන්ද ගන්න පුළුවන්
කේක් බඩු වර්ග තියෙන කඩවල තියෙන්නේ.වෙන තැන් වල නම් නෑ.
Fondant walin toppers hadanna puluwan neda.
Ekai meki difference Ekai mokadda
Pls expl
Fondant eka ikmata gal wenne na.fondant walin hadanna puluwan oya toppers hadanna ganna fondant icing walata thylo tikak dammoth.cake eka normal fondant eken cover karala, toppers hadaddi thylo ekathu karala hadanwa samaha wita. Fondant aharayata sudusui eka itha rasawath.gumpaste eka rasawath na but imnata gal wena nisa toppers hadanna pahasui
can someone translate the ingredients in English? Thank you
500g icing sugar
2 egg whites
6 tspn Thylose powder
Little bit of vegetables shortening