- 109
- 1 047 461
Othentik Dining Table
United States
Приєднався 15 жов 2018
Hi I am Chaya fernando from Sri Lanka.This is my Channel.I post cake tutorials,sugar flower tutorials and cake decorating tips.Are you a cake lover?this is the only channel you will need.
You can reach me on Facebook "Othentik cake" 💙🎂
ආයුබෝවන්!මම චායා ප්‍රනාන්දු .මගේ චැනලය වෙත ඔබව ආදරයෙන් පිලිගන්නවා.මම සතිපතා විවිධාකාර කේක් නිර්මාණ පියවරෙන් පියවර සාදන ආකරය,අයිසින් මල් සාදන ආකර සහ කේක් නිර්මාණය යේදී යොදා ගන්නා නොයෙක් ක්‍රම ඔබට වීඩියෝ මගින් ගෙන එනවා.ඔබ කේක් වලට ආදරය කරන හෝ කේක් ගැන දැන ගැනීමට උනන්දු වන නවකයෙක් නම්.මේ තමයි ඔබ සොයන හොදම තැන.
Othentik cake ෆේස් බුක් පිටුව මගින්ද ඔබට මා හා සම්න්ධ විය හැක.ස්තූතියි 💙🎂

Let's go to the hotel and set up a dummy cake හෝටලේට ගිහින් කේක් එක සෙට් කරමුද
ෆොන්ඩන් අයිසින් රෙසපි ➡️ ua-cam.com/video/p7dI8n8KeJE/v-deo.htmlsi=wAYn6Feqs1OqHQDX
රෝයල් අයිසින් රෙසපි ➡️ කුකී සදහා ua-cam.com/video/CpUOK4kDd9I/v-deo.htmlsi=ba2l3WmDvH2wILQ3 ස්ට්‍රක්චර් සදහා ua-cam.com/video/pt3pkC5E1oI/v-deo.htmlsi=dYDz3gzShUZFMFBt
පාච්මන්ට් අයිසින් රෙසපි ➡️ ua-cam.com/video/kOT_TOlWV2k/v-deo.htmlsi=uct12qEBNjPhcSBO
ෆොන්ඩන්ට් වලින් කේක් ස්ට්‍රක්චර් එකක් කවර් කරමු ➡️ ua-cam.com/video/MCfMwA5nSnE/v-deo.htmlsi=DcUAcBQ6crw6CfoN
රෝයල් වයිසින් වලින් කේක් ස්ට්‍රක්චර් එකක් කවර් කරමු ➡️ ua-cam.com/video/wKVfOMsiOfY/v-deo.htmlsi=SylUTvly1OPxKCgC
ෆොන්ඩන්ට් දියවීමට විසදුම් ➡️ ua-cam.com/video/osMItXGwP9o/v-deo.htmlsi=vFzk7B37U-nUQgeH
ෆොන්ඩන්ට් කේක් නීට් එකට කවර් කරන මගෙ රහස ➡️ ua-cam.com/video/JWlkeFZtQXs/v-deo.htmlsi=oogIHuSKpY9Wcmv6

Переглядів: 773
Відео
How to cover the fondant in a different way | වෙනස්ම විදියකට ෆොන්ඩන්ට් අයිසින් එකෙන් කවර් කරමුද
Переглядів 15 тис.7 місяців тому
ෆොන්ඩන්ට් අයිසින් හරි පදමට හදමු ➡️ ua-cam.com/video/p7dI8n8KeJE/v-deo.htmlsi=CsGEPf4ImCSh3zhp බටර් අයිසින් හරි පදමට හදමු ➡️ ua-cam.com/video/bO4iQ_xxaKg/v-deo.htmlsi=AzCtIWycT9Xk1LYt ෆොන්ඩන්ට් එකෙන් කේක් ස්ට්‍රක්චර් එකක් කවර් කරමු ➡️ ua-cam.com/video/MCfMwA5nSnE/v-deo.htmlsi=HLxC3ILh66ToYUds ෆොන්ඩන්ට් අයිසින් දියවීමට විසදුම් ➡️ ua-cam.com/video/osMItXGwP9o/v-deo.htmlsi=fup0hi-6Uow5TQgu ෆේස්බුක්...
Perfect Fondant Cupcakes ෆොන්ඩන්ට් අයිසින් වලින් කප්කේක් හැඩකරමු
Переглядів 4967 місяців тому
සියලු රස රහස් සමගින් බටර් අයිසින් හදමු ➡️ ua-cam.com/video/bO4iQ_xxaKg/v-deo.htmlsi=ykXQNSTfnH1BCqv6 හරි පදමට ෆොන්ඩන්ට් අයිසින් හදමු ➡️ ua-cam.com/video/p7dI8n8KeJE/v-deo.htmlsi=83Pl9QXmPC0vmZzP ෆේස්බුක් පිටුවට ➡️ #cakedecorating #cupcake #cakelessons
Palette knife leaves lesson පැලට් නයිෆ් එකෙන් බටර් අයිසින් කොළ දාන හැටි
Переглядів 2,1 тис.Рік тому
හරි පදමට බටර් අයිසින් හදමු ➡️ ua-cam.com/video/bO4iQ_xxaKg/v-deo.htmlsi=sOdeS2agzsoTbM3o බටර් අයිසින් කේක් එකක් නීට් එකට කවර් කරන හැටි ➡️ ua-cam.com/video/6bsE9Pts80c/v-deo.htmlsi=VcY5F6_pBdiFw1hj බෝඩර් ක්‍රම 13 ක් ➡️ ua-cam.com/video/qn8mUCHaqC0/v-deo.htmlsi=035T5FwTlLGrM2bI #cakesinhala #palleteknife #caketutorial
Painted Chiffon Cake Part 2 චිෆෝන් කේක් එකේ චිත්‍රයක් අදිමු 2 කොටස How to draw on a cake
Переглядів 5 тис.Рік тому
Chiffon cake part 1 චිෆෝන් කේක් එකේ චිත්‍රයක් අදිමු 1 කොටස ➡️ ua-cam.com/video/KmYf071SDbE/v-deo.htmlsi=-lFbLrKU8WVZnMRU #cakedecorating #cakevideosinsinhala #chiffoncakerecipe
Painted Chiffon Cake චිෆෝන් කේක් එකේ චිත්‍රයක් අදිමු How to draw on a cake
Переглядів 21 тис.Рік тому
චිෆෝන් පේන්ටඩ් කේක් දෙවන කොටස ➡️ ua-cam.com/video/fk5g8Prtet8/v-deo.htmlsi=RRLZ1hhd1mnBj2GD #chiffoncakerecipe #caketutorial #cakedecorating
Hand Painted GAJAMAN Cake කේක් එකේ ගජමැන් ව | චිත්‍රයක් අදිමු
Переглядів 1,7 тис.Рік тому
කේක් එකට චිත්‍රයක් කොපි කරමු 1 ➡️ ua-cam.com/video/UasEMzpsaWg/v-deo.htmlsi=vCTmXcVi9yfR03VU කේක් එකට චිත්‍රයක් කොපි කරමු 2 ➡️ ua-cam.com/video/meW7yHRMKy4/v-deo.htmlsi=kZAB1bf07qZNCYhF ෆොන්ඩන්ට් අයිසින් වලින් චිත්‍රයක් කොපි කරමු ➡️ ua-cam.com/video/8YHQIIJCavI/v-deo.htmlsi=2qLmptdrBYd2MzX1 ෆොන්ඩන්ට් අයිසින් උඩ ච්ත්‍රයක් අදිමු ➡️ ua-cam.com/video/3sOqjrgdp94/v-deo.htmlsi=MhhCJs9GY_zM-0B3 ඩෙකෝ ක...
Comic / Cartoon cake in two ways ක්‍රම දෙකකට කොමික් කේක් එකක් හදමු
Переглядів 822Рік тому
බටර් අයිසින් රෙසපි ➡️ ua-cam.com/video/bO4iQ_xxaKg/v-deo.htmlsi=pORfFFVyfRxTBPTA ෆොන්ඩන්ට් අයිසින් රෙසපි ➡️ ua-cam.com/video/p7dI8n8KeJE/v-deo.htmlsi=BlbHIpB0b2DyPHEm නීට් එකට කේක් එකක් කවර් කරන රහස් ➡️ ua-cam.com/video/6bsE9Pts80c/v-deo.htmlsi=VxVB2sR3hz8ynReC දේදුන්නක් හදන්නේ කොහොමද ➡️ ua-cam.com/video/iIJi3L4bg-8/v-deo.htmlsi=un_Zb_CQpaPrM10T #comic #caketutorial #cakedecorating
Fondant Rainbow Cake Topper ෆොන්ඩන්ට් අයිසින් වලින් දේදුන්නක් හදමු
Переглядів 4,7 тис.Рік тому
ෆොන්ඩන්ට් අයිසින් සෑදීම,සෑදීමේදී මතුවන ගැටලු සහ කල්තබා ගැනීම ➡️ ua-cam.com/video/p7dI8n8KeJE/v-deo.html සියලුම රස රහස් සමගින් බටර් අයිසින් රෙසපි ➡️ ua-cam.com/video/bO4iQ_xxaKg/v-deo.html ෆොන්ඩන්ට් අයිසින් මත කලරින් වලින් චිත්‍රයක් අදිම ➡️ ua-cam.com/video/3sOqjrgdp94/v-deo.html ෆොන්ඩන්ට් අයිසින් වලින් 2D ටොපර් එකක් හදම ➡️ ua-cam.com/video/8YHQIIJCavI/v-deo.html #caketutorial #fondantcake #cake...
Rosette Barbie Doll Cake | රොසේට් බාර්බි ඩෝල් කේක්
Переглядів 2 тис.Рік тому
හරි පදමට බටර් අයිසින් හදමු රෙසපිය➡️ ua-cam.com/video/bO4iQ_xxaKg/v-deo.html අයිසින් වලින් බෝඩර් 13 ක් ➡️ ua-cam.com/video/qn8mUCHaqC0/v-deo.html ෆේස්බුක් පිටුව ➡️ profile.php?id=100057494047375&mibextid=ZbWKwL #cakedecorating #dollcakedecorating #buttericing
ෆොන්ඩන්ට් අයිසින් දියවීම සදහා විසදුම් මෙන්න
Переглядів 8 тис.2 роки тому
ෆොන්ඩන්ට් අයිසින් රෙසපි➡️ ua-cam.com/video/p7dI8n8KeJE/v-deo.html බටර් අයිසින් රෙසපි➡️ ua-cam.com/video/bO4iQ_xxaKg/v-deo.html ගම්පේස්ට් රෙසපි➡️ ua-cam.com/video/aELrWkC0oEk/v-deo.html පාච්මන්ට් අයිසින් රෙසපි➡️ ua-cam.com/video/kOT_TOlWV2k/v-deo.html රෝයල් අයිසින් රෙසපි➡️ ua-cam.com/video/pt3pkC5E1oI/v-deo.html කූකීස් සදහා රෝයල් අයිසින් රෙසපි➡️ ua-cam.com/video/CpUOK4kDd9I/v-deo.html #cakedecor...
රෝයල් අයිසින් වලින් කේක් ස්ට්‍රක්චර් එකක් කවර් කරන ආකාරය.රෝයල් අයිසින් 3 වැනි පාඩම
Переглядів 23 тис.2 роки тому
රෝයල් අයිසින් හදමු ➡️ ua-cam.com/video/pt3pkC5E1oI/v-deo.html කූකීස් සදහා රෝයල් අයිසින් ➡️ ua-cam.com/video/CpUOK4kDd9I/v-deo.html ස්ට්‍රෝ වර්ක් එක දාන්නේ කොහොමද ➡️ ua-cam.com/video/oBlWu18hFSo/v-deo.html ෆ්බී පිටුව ➡️ Othentik-CAKE-231377240355809/ #royalicing #cakedecorating #caketutorial
Chocolate Mousse Layer Cake | රසම රස නෝ බේක් චොකලට් මූස් ලේයර් කේක් එකක් හදමු
Переглядів 2,4 тис.2 роки тому
#caketutorial #chocolatemousserecipe #cakedecorating
Butterfly Wave Cake Tutorial බටර්ෆ්ලයි වේව් කේක් එකක් හදමු
Переглядів 10 тис.3 роки тому
Butterfly Wave Cake Tutorial බටර්ෆ්ලයි වේව් කේක් එකක් හදමු
බටර් අයිසින් දියවීමට හේතූ සහ විසදුම් How do you keep butter icing from melting when piping?
Переглядів 55 тис.3 роки тому
බටර් අයිසින් දියවීමට හේත සහ විසදුම් How do you keep butter icing from melting when piping?
How to smooth buttercream cake with a hot palette knife බටර්අයිසින් කේක් එකක් නීට් එකට ෆිනිශ් කරමු
Переглядів 34 тис.3 роки тому
How to smooth buttercream cake with a hot palette knife බටර්අයිසින් කේක් එකක් නීට් එකට ෆිනිශ් කරමු
First Sugar Flower කවදාවත් අයිසින් මල් හදලා නැද්ද?අයිසින් මල් හදන්න බයයිද?එහෙනම් මෙහෙම පටන් ගමු
Переглядів 67 тис.3 роки тому
First Sugar Flower කවදාවත් අයිසින් මල් හදලා නැද්ද?අයිසින් මල් හදන්න බයයිද?එහෙනම් මෙහෙම පටන් ගමු
ෆොන්ඩන්ට් අයිසින් උඩ කලරින් වලින් චිත්‍රයක් අදිමූ Hand Painted Cake Tutorial
Переглядів 4 тис.3 роки тому
ෆොන්ඩන්ට් අයිසින් උඩ කලරින් වලින් චිත්‍රයක් අදිම Hand Painted Cake Tutorial
අයිසින් නොකර කේක් බැටර් එකෙන්ම ලස්සන කේක් එකක් Deco Cake tutorial by Othentik Cake
Переглядів 5 тис.3 роки тому
අයිසින් නොකර කේක් බැටර් එකෙන්ම ලස්සන කේක් එකක් Deco Cake tutorial by Othentik Cake
Pretty Rosette Drip Cake සරල රෝසමල් සහිත ඩ්‍රිප් කේක් එකක් අයිසින් කරමු
Переглядів 6 тис.3 роки тому
Pretty Rosette Drip Cake සරල රෝසමල් සහිත ඩ්‍රිප් කේක් එකක් අයිසින් කරමු
Dog | Puppy Cake Tutorial බව්වෙක් වගේ බටර් අයිසින් කේක් එකක් හදමු
Переглядів 5 тис.3 роки тому
Dog | Puppy Cake Tutorial බව්වෙක් වගේ බටර් අයිසින් කේක් එකක් හදමු
චිත්‍රයක් කේක් එකට කොපි කර ගන්නේ කොහොමද -2 කොටස Transfering an image to a cake
Переглядів 15 тис.3 роки тому
චිත්‍රයක් කේක් එකට කොපි කර ගන්නේ කොහොමද -2 කොටස Transfering an image to a cake
කේක් ආකෘතියක් ෆොන්ඩන්ට් අයිසින් වලින් කවර් කිරීම සහ සවි කිරීම|How to cover a Dummy Cake Structure
Переглядів 43 тис.3 роки тому
කේක් ආකෘතියක් ෆොන්ඩන්ට් අයිසින් වලින් කවර් කිරීම සහ සවි කිරීම|How to cover a Dummy Cake Structure
ෆොන්ඩන්ට් අයිසින් වලින් 2D ටොපර් එකක් හදමු|How to make fondant 2D topper|My little pony cake
Переглядів 4,9 тис.3 роки тому
ෆොන්ඩන්ට් අයිසින් වලින් 2D ටොපර් එකක් හදමු|How to make fondant 2D topper|My little pony cake
Meringue Pops රසම රස මෙරූන්ග් පොප්ස් හදමු Meringue Lollipops Recipe
Переглядів 23 тис.3 роки тому
Meringue Pops රසම රස මෙරූන්ග් පොප්ස් හදමු Meringue Lollipops Recipe
Simple buttercream handbag cake බටර් අයිසින් වලින් පහසුවෙන් හෑන්ඩ්බෑග් කේක් එකක් හදමු
Переглядів 5 тис.3 роки тому
Simple buttercream handbag cake බටර් අයිසින් වලින් පහසුවෙන් හෑන්ඩ්බෑග් කේක් එකක් හදමු
Fondant Doll Cake ෆොන්ඩන්ට් වලින් බෝනික්කෙකු සරසමු
Переглядів 7 тис.4 роки тому
Fondant Doll Cake ෆොන්ඩන්ට් වලින් බෝනික්කෙකු සරසමු
Lavender Field Buttercream cake බටර් අයිසින් වලින් ලැවැන්ඩර් මල් පිරි කේක් එකක් හදමු
Переглядів 3,8 тис.4 роки тому
Lavender Field Buttercream cake බටර් අයිසින් වලින් ලැවැන්ඩර් මල් පිරි කේක් එකක් හදමු
Simple Drawing In A Fondant -ෆොන්ඩන්ට් එකේ සරල චිත්‍රයක් Love Cake-for lover/ boyfriend/girlfriend
Переглядів 3,7 тис.4 роки тому
Simple Drawing In A Fondant -ෆොන්ඩන්ට් එකේ සරල චිත්‍රයක් Love Cake-for lover/ boyfriend/girlfriend
Easy pattern Roll Cake රෝල් කේක් එකක් වෙනස්ම විදියකට හදමු
Переглядів 8 тис.4 роки тому
Easy pattern Roll Cake රෝල් කේක් එකක් වෙනස්ම විදියකට හදමු
මේ මල් හදන විදියත් කියල දෙන්න ❤️🙏
ගොඩක් වටිනා වීඩියෝ එකක්
Miss medowle,valin,hoda,nadda❤
පුලුවන් හැබැයි බටර් වලට වඩා රසේ පොඩි වෙන්සක් තියෙන්වා
Tnk u mis
දිය වෙන්නේ නැති අයිසින් පේස්ට් එක හදන හැටි කියලා දෙන්න මිස්..
Miss mama butter 200g ta icing sugar 700g dmma diya une na eth pani rasa wadi ekata mokkd krnne
Harima watinawa sthuthi
ගොාඩාක් වටිනා විඩියෝ එකක්❤🙏🙏
බොහෝම ස්තූති ට්‍රයි කරලා බලන්නම්
Miss mata poddak kiyanna puluwanda..doll try ekaka cake ekak bake karana widiya
Mal hadana icing eka saha roses hadanna kiyala denna. mis ge mal Harima lassanai .
thank akke
Ohoma oka hadala butter cake ekata oka set kaloth awl weida
Akke mey wage 1k karala denna keyak gannawada...poddak a gena danuwath krnna...
Thank you mis . Diyawennathi flower paste eka kiyala denna mis. Diyawennathi toppers hadana paste ekak thiyenawanam ekath kiyala denna.
ගොඩක් පිං අයිසින් මල් හඳන විදිය දන්න
Lassanai tnx hamadema pahadili kalata❤
හරිම ලස්සනයි මිස්, දියවෙන්නෙ නැති අයිසින් ඵකත් කියලා දෙන්න.
Akke cake ekk hotel ekkta udeda ntm klin dwaseda geniyanne.
උදේ එකක් නම් පාන්දර ගෙනියන්න වෙන්නේ නංගි.රෑට සෙට් කලොත් අයිසින් දියවෙනවා කූබී එනවා.
ගොඩක් ස්තූතියි ඔයාට ❤
Authentic
Thanks
Thanks miss❤️❤️God bless you
අවන් eken gaththa gaman kole galavanna one da
How much is the chiffon cake weight? Drawing ingredients is only for one color? How many hours should we keep the drawing in the fridge? How many minutes to preheat the oven? Can we put the cake batter in a round tray 6X 6 inches wide?
මේ 1kgකේක් එකක්ද මිස්ස්, කොහොම ද මෙහෙම උසට එන්න හදන්නේ,
Thank you very much ❤❤❤❤
1kg cake ekata icing walata butter & icing sugar kochcharak yanawada
Me cake bake kala tray size eka keeyada. 1 kg cake ekakata tray keeyak demmada
Miss අපිට costumer කෙනෙක්ට දෙන්න තියන දවසට කලින් රෑ fridge එකට දාලා උදේ ගද්දි ගොඩාක් අය කියනවා කේක් එක fridge එකට දැන්මම ටික වෙලාවකින් දිය වෙනවා කියල එතකොට කේක් එක කොහොමද තියාගන්නෙ
හදලා ෆ්‍රිජ් දාන්න අවශ්‍ය නෑනේ.එලියේ තියෙන්න පුලුවන් නෙහ් නංගි.
@@othentikcakebychayafernand6230 රෑට fridge එකට නොදා එලියෙ තිබ්බොත් උදේ වෙද්දි කූඹි එහෙම එනවනෙ එතකොට 🤔
එහෙම එලියෙ තිබ්බොත් ආය දිය වෙන්නෙ එහෙම නැද්ද මිස්
අක්කෙ වැස්ස වෙලාවට ටොපර්ස් වල පිනි බිංදු වගේ තියෙන්නේ ඇයි
පරිසර ය සීතල වෙද්දි ටොපර්ස් දියවෙනවා නංගි.හීට් බොක්ස් එකක තියෙන්න.නැත්නම් පොඩි විදුලි බුබුලක් ලං කරලා තියෙන්න. මේක බ්ලන්න අයිඩියා එකක් ගන්න ua-cam.com/video/osMItXGwP9o/v-deo.htmlsi=-pVylQ28F3M9wCuB
❤❤❤
Ahamben hamba une oyage video supiri 👍🏻❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක්.ඒත් ගොඩක් අය අහල තියෙන ප්‍රශ්නයකට ඔයා comment කරල නෑ අක්කෙ .tray size එක මොකක්ද කියන එක.අනික මේකට කේක් පිටි විතරමද ගන්න ඕනා කියලත් කියන්නකෝ..
ගොඩක් ස්තුතියි ම්ස්
ගොඩක් ස්තුතියි
මිස් මේ ලේස් වක් කරන්න ගන්න නොසෙල් එක මොකක්ද
0 no 1 no 3 පුලුවන් ❤
♥️👍👍
thank you
අනේ මන් කෝන් පිටි එකතු කරලත් දියවුනානෙ..🥺
බටර් එක ගොඩාක් දිය ගතියට තිබුනද නංගි
Thanks mis oya kiyadun hamadema mata watinaws. God bless !
God bless you dear ✝️❤
Medowli butter eka hodyida..icing eka hdann🥺
ඔව් ඒක හොදයි හදන්න පුලුවන් නමුත් ඒක මාගරින් එකක් බටර් තරම් රස මදි
Meka frij eke dammta diya wenne nathd
ෆොන්ඩන්ට් කේක් ෆ්‍රිජ් දාන්න එපා නංගි එලිය්ට ගත්තු ගමන් හොදටම දිය වෙනවා
Hi.Greetings. do you give classes. I am interested in joining your classes. Thanks 😊
අනේ මමත් හදපු හැම කේල් එකකම වගේ අයිසින් දියවෙන්න ගත්තා..🥺
මේකේ තියෙන විදිය්ට ට්‍රයි කරලා බලන්න්කෝ
ඉතාම හොදට පැහැදිලි කෙරුවා ස්තුති ඔබ තුමියට
ඔයා නම් හැම. දෙයක් නිවැරදිවා. කියලා. දෙනවා ❤️👍🏿
ලස්සනයි මල්. ටික 👍🏿❤️
ඔයා හරියටම කියලා දුන්නට. ගොඩක්. පින් ❤️👍🏿👏🏿
👍🏿👍🏿❤️❤️