ive always wanted to learn this. I still remember going to cake exhibitions. Thank you රස උයන♥️💐🙏. Please show us more videos on wedding structures and flowers. I know other channels mostly making traditional food but this is so great. Please can you upload a video for a lotus flower. I really enjoyed the clip so much♥️♥️. As always you explain it so clearly. 👍👏.
@@shanikafonseka , sequence and 3 stars at pettah. Say that you want to make sugar flowers. You need flower making tools, petal vainers, cutters for roses. Don't buy everything . Just buy what you need most.
Miss bohoma isthuthi ari pehadiliwa kiyala duneketa.. miss mata male petals aka adanakota kedenava ariyata petals shape anne ne😢😢😢 kochchara try karoth ari petal ake adaya ganna amarui mata..
Mis mata th puluwan roses hadanna me dawas wala wedding ekakata mal hadana gaman inne ,nosithu widihata wahinna gaththa ,mama gum peast eka hadanna dana gena hitiye na ,ada haduwa misge video eka balala ,heta mal tika hadannam ,wassath prasnayak wenna neda
One is "Moss Green" Lustre colour. Other one is "Williams Green food colour".It is little lighter shade. If you are using for sugar flowers pls. buy edible colours. I buy these from "sequins" pettah. 167/A, Main street.
Edible dust kiyala illanna. Eka kawata kamak naha. Thawa dust wargayak thiyenawa. Eka nan hoda naha. E ogollangen ahanna. Cake badu thiyena than wala me warga 2 ma thiyenawa. Ahala ganna
Thank you sooo much miss....harima pahadiliwa kiya dunnata...❤ ❤ ❤ ❤ 👍 👍 👍 👍
අහම්බෙන් හම්බ උන එකක් .මම මෙ දවස් වල icing මල් කෝස් එකකට යනව...එත්.මිස් ල වගෙ අය හොයා ගන්න අද නැහ.හැම දෙම මුදල් විතරමයි .මිස්ට ගොඩක් පින්.❤❤❤
ඔබ ගොඩක් පැහැදිලිව කියලා දුන්නා ගොඩක් සමහර අය බොරු කරන්නේ ඔබට බුදු සරණ
ඇත්තෙන්ම හරිම පැහැදිලියි.රූපවාහිනි නාලිකාවලට එන ප්‍රසිද්ධ අය මොන තරම් බොරුවක්ද කරන්නෙ.හැම දේම වහල තමයි පෙන්නන්නෙ.ඒඅයගෙ අරමුණ තමන්ගේ බිස්නස් එක ප්‍රචාරය කර ගැනීම පමණයි.ඔබට තව තවත් ලස්සන නිර්මාණ වලින් දැණුම
බෙදා දීමට ශක්තිය ධෘර්ය නිරෝගි සුවය පතමි ජේසු පිහිටයි.
Thank you Marian, God bless you!
Godak pahadili, piliwelata kiyala denawa 🥰🥰 godaak sthuthi.
අත්තෙන්ම තවත් කෙනෙක් ට දැනුමක් බෙදා දෙන්න නිරහංකාර නිර්ලෝභී කරුනාවන්ත හදවතක් තියෙන්න ඕනේ ..ඔබතුමියට ඒ ගතිගුණ පිහිටා තියෙන්නේ දෙවියන් ගේන් ලෙබුනු වාසනාවන්ත පිං මහිමයකට ..ඒ නිසා තව තවත් ඔබතුමියට ඒ වසනා ගුණ මහිමයෙන් අනාගතය වාසනාවන්ත නිදුක් නිරෝගී ජීවිතයක් ගත කිරීමට ලෙබේවා . තෙරුවන් සරනය් ..
ඔබට බොහොම ස්තුතියි. මේ වීඩියෝ වලින් කවුරු හරි කෙනෙක් යමක් ඉගෙණ ගන්නවානම් ඒක මට ලොකු සතුටක්. මට හොද ගුරුවරු ලැබුනා. ඒගොල්ලෝ නිර්ලෝබිව දීපු දේ මමත් ඕගොල්ලන්ට දෙනවා. ඔබටත් තෙරුවන් සරණයි!
හැමදාමත් වගේ අපේ මිස් ට ගොඩක් ස්තූතියි. තෙරුවන්ගේ සරණයි
තෙරුවන් සරණයි!!
ඇත්තෙන්ම නිරහංකාරව කියල දුන්නු දේට ඔයාට ස්තුති කරල මදි. දෙවිපිහිටයි. තවත් දැනුම බෙදීමට ඔයාට හැකියාව ලැබේවා!
බොහොම ස්තුතියි.
Thanks,sharing your knowledge with us.♥️
ස්තූතියි .ඔයාගෙන් විතරයි හරි ඉගැන්වීමක් දැක්කේ අයිසින් මල් ගැන.
බොහොම ස්තුතියි!
Miss me flowers diya wen nadda kochchara kal eliye thiyaganna puluwanda
Thank you very much aunty! May the triple gem bless you forever!
ගොඩක් ස්තුති මිස්
Apita gam paste or fondad icing or pachman icing oni ekakin owa hdala thiygnn puluwanda
God bless you very very teast thank you 🙏 🙏💕
God bless you too. 😍
Oba thumiyata godak pin obage denuma kisima pekileemakin thorawa hemakenkutama beda denawata...❤️
Bohoma sthuthiyi. 😊😊
Thanku miss hodata pahidili
Bohoma sthuthiyi
You teach perfect.
හරිම වටිනවා ගොඩක් ස්තුතියි
Veners gana thank kiyana puluwanda
Thank you so much for sharing your knowledge with us.
Good job❤
Usefull vedio. ...makeup kit cake hadhana widiha kiyala dhennako akke
Mis oy dust ek kohend gnne
ive always wanted to learn this. I still remember going to cake exhibitions. Thank you රස උයන♥️💐🙏. Please show us more videos on wedding structures and flowers. I know other channels mostly making traditional food but this is so great. Please can you upload a video for a lotus flower. I really enjoyed the clip so much♥️♥️. As always you explain it so clearly. 👍👏.
Thank you so much.
ua-cam.com/video/XYWxQvIvxag/v-deo.html I made some orchid flowers. Pls. watch this.
RASA UYANA what tools do i need as a beginner? Can I buy them from any cake shop? What shops can you recommend in Colombo or kandy please. ♥️
@@shanikafonseka , sequence and 3 stars at pettah. Say that you want to make sugar flowers. You need flower making tools, petal vainers, cutters for roses. Don't buy everything . Just buy what you need most.
ලස්සනයි මැඩම් ඔයාට බුදු සරණයි
Bohoma sthuthiyi. Budu saranayi
Thank you very much 🌹🌹🌹
meken toppers hadagannath puluwan neda?
mal hadaddi eka bara natiwa hadanna puluwan gum pest ekenda parchment ekenda kiyannako.mal kambiata daddi icing bar a Lisa watenawane
Api adi hayak yanakota kisima deyak aragena yanne na. Obage danuma me widiyata kiyala dunnata bohoma pin jayaweewa..
බොහොම ස්තුතියි වසන්ත.
Lassanai aunty igenganna dewall bohoma..I....Thank you aunty..
Lassanai akki
😊😊
Sugra flower walata wada gum paste flower wala wasi monawada
Miss gum past mal hadala shop walata dana asai. Me mal kochara kalayak thiya ganna puluwanda kiyannako miss
මේ මල් මාස 4-5 ක් රිජිෆොර්ම් box එකකට දාලා තියන්න පුළුවන්. (වොට් 5 බල්බ් එකක් හයි කරපු.) හැබැයි කඩවල් වල තියෙන මල් මේ විදිහට හදපුවා වෙන්න බැහැ. ඒ ගොල්ලෝ එළියේ තියන්නේ. පොලිතින් කවර වලට දාලා. ඒ මල් වලට කෙමිකල් දාලා හදන්නේ. බයින්ඩර් ගම් දානවලු. මම කන ඒවා ඒ විදිහට හදන්නේ නැහැ.
Wow lassanai godak asa hithuna godak thanks
Thank wery much. God bless you
Mis me mal hadala welunama cake ekak design karala apita eliye kochchara welawak thiya ganna puluwanda
දවස් දෙකක් වගේ
wowwww so grateful thank you so much miss appita kiyaladunaata😍godak ping goodblessyouandfamliy😍😍
You are very welcome 😊😊
Mam mal alavana gum paste eka kohomada hadaganna
Mage teddy bear hadana tutorial eka balanna.
Eke mama pennanawa mal alawana edible glue eka hadana widiha. ua-cam.com/video/56ivsEKlw6c/v-deo.html
Thank you so much miss.
Flowers hadala kohomada tiyaganne
Wow , you are multi talented lady. I’m proud of you.
Thank you so much sharing your valuable knowledge with us.
Wish you all the very best.
Thank you so much.
God bless you 💗💚💛💜💖
Wow lassanai
Thanks
Thank u miss ❤️🔥
Mehema hadana mal kochchara kalayak thiya ganna puluvanda.
Rigiform box ekakata dala wot 5 bulb ekak set kaloth awuruddak wage thiyanna puluwan
Harima pahadilie...mewa godak wedding cakes walata neda ganne...harima lassanai...bohoma sthuthi aunty oyage danuma bedala denawata...👍👍👍budusaranai!
Alawenna kambi walata mokuth ganne nadda
Naha
හරිම ලස්සනයි . ස්තුති
Bohoma sthuthiyi😊
Mis mewa auuwe thiyala welanna epada
Miss gum paste ek hdl paya 24 kta vda fridge ek thiyn epda..kochr kalyk gum paste ek thiya gana pluvnf
පැය 24 ක් තියන්න.
මාස 3-4 ක් ෆ්‍රිජ් එකේ තියන්න පුළුවන්.
@@rasauyana7919 thank you miss 🤩
🌷Thanks
Miss game pest icing Dan gaththe me rasauyanin
Thanku miss
Mama harima asai
Pondan icing cake ekak cawer cragann widiya
Mama fondant cake ekak cover karala pennala thiyenawa. Link eka ewannam
Oyata thanks
Parchment and gum paste athara wenasa kiyanawada pls
ඔව්
Miss me mal frige 1dala tiyaganna puluwanda?
හේමාලි, මල් තියා ගන්න විදිහක් තියෙනවා. ෆ්‍රිජ් එකේ නෙවේ. රිගිෆෝම් බොක්ස් එකකට දාලා වොට් 5 බල්බ් එකක් දාන්න ඕනේ. මම දවසක පෙන්වන්නම්.
petals tika hathala welila thiyaganna beritha? 1thawasin karanna beritha?
Petals welala, malata alawanna amaruyi. Dry nisa alawenne naha. Thetha pitin wathura gala alawanna one. 1 dawasakin puluwan
Me tool ganne kohenda
කොටුවේ තියෙනවා.
Thank u...
Petals සවි කරන විට කොපමන වේලා වේලෙන්න තැබිය යුතුද ?
අද මම කරනකොට ටිකක් කඩා හැලුනා.
Paya 2 k wage
Mal pethi thuni karankota wate kadatholu wenne ai
Gum paste eka welila nam ehema wenawa.
@@rasauyana7919 ane mis ethkota eka pavichi kranna vidihak nadd
@@thusharikarunarathne4224 , mavo butter tikak dala apahu anala balanna. Hulan wadina widihata eliye thiyanna epa. Hodata wahala thiyanna
Thank you miss
Harima lassanai...gumpaste1 hadala e welawema mal hadanna barida?cake cover karanna hakida meken?
hemali venderlen , e welawema hadanna baha. Dawasak thiyanna one. Kek cover karanne fondant eken. Meken nemey.
miss, gum paste mal Kopamana kalayak kal thaba ganna puluwanda?
මාස 5-6 ක් පමණ කාලයක් මම තියා ගන්නවා.
Miss achchara kalayak tiya ganna api mea mal pack karanna ona widiyath kiyala denna please
Nice
Me mal kewata kamak nedda
කන්න පුලුවන්
Maam me widiyata hadapu gum paste eka. Tool karanakota irenawa.
Samanyen irenne naha . Eth gumpaste eka welunoth nam tool karanakota irenawa.
@@rasauyana7919 Thank u miss
Miss, man eeye hadala welenna tiyapu pohottu ada balanakota diya wela. Ai e?
@@samadhinndsn , මේ දවස් වල වැස්ස නිසා වෙන්න ඇති. රිජිෆෝම් පෙට්ටියකට වොට් 5 බල්බ් එකක් දාලා වේල ගන්න. ua-cam.com/video/R8fyC-LFr0Q/v-deo.html මේ වීඩියෝ එක බලන්න.
liquid colours danna barida mis
Puluwan. Eka wada hodayi.
මේව කල් තියා ගන්නෙ කොහොමද
Miss bohoma isthuthi ari pehadiliwa kiyala duneketa.. miss mata male petals aka adanakota kedenava ariyata petals shape anne ne😢😢😢 kochchara try karoth ari petal ake adaya ganna amarui mata..
හදලා පුරුදු වෙන්නම ඕනේ. මේ වීඩියෝ එකත් බලන්න. ua-cam.com/video/AknUqSEoac4/v-deo.html
Frige 1da eliyeda tiyanne..
hemali venderlen , fridge eke thiyanna.
Me mal haduwata passe masa 5k thiya ganna puluwan qwe eliyeda fridge ekeda aunty
රිජිෆෝම් බොක්ස් එකකට මල් ටික දාල වොට් 5 බල්බ් එකක් දාල තියා ගන්න ඕනේ.බල්බ් එකේ කාලේ ගියහම නැවත බල්බ් එකක් දාල පත්තු කරලම තයා ගන්න.
RASA UYANA thanks aunty
Thank u miss ...
🥰🥰🥰
@@rasauyana7919 ඔයා නම් හරිම හොදයි මිස්..සමහර අයගෙන් මැසේජ් කරලා ප්‍රශ්න ඇහුවාට උත්තර දෙන්නෙ නෑ..ඒත් මිස් එහෙම නෑ ..අපි වගේ අයට නොදන්නා දේවල් කියලා දෙනවට ගොඩක් ස්තුතියි මිස්ට...🙂🙂❤❤
@@kavithmanima_145 , 😊😊❤❤
Mis mata th puluwan roses hadanna me dawas wala wedding ekakata mal hadana gaman inne ,nosithu widihata wahinna gaththa ,mama gum peast eka hadanna dana gena hitiye na ,ada haduwa misge video eka balala ,heta mal tika hadannam ,wassath prasnayak wenna neda
Kokatath rigiform box ekak thiya ganna wot 5 bulb ekak piyanata set karala.
Hadana mal eka athule thiya gannawa nam hodayi.
මිස් ගොඩක් වටිනවා මේක. මට දැනගන්න ඕන මේකට දාන colors මොනවද කියලා. අපි දාන rasako වගේ ඒවද? මොකක් කියලද ඉල්ලන්න ඕන.
අනික මිස් කේක් එකට මල් ටික අලවලා දවස් දෙක තුනක් එලියෙ තියලා පාවිච්චියට ගත්තට කමක් නෑ නේද? මල් අලවපු ගමන් පාවිච්චියට ගන්න ඕන නෑනේ.
මල් හදනකොට විල්ටන් කලර්ස් ගන්න. "හාන්ට්ස්" වල / කේක් බඩු තියෙන කඩවල් වල තියෙනවා. නැත්නම් කොටුවේ ඇති.
2 වෙනි ප්‍රශ්නේ " කමක් නැහැ".
What is the name of that green colour dust? How can I get it?
One is "Moss Green" Lustre colour. Other one is "Williams Green food colour".It is little lighter shade. If you are using for sugar flowers pls. buy edible colours. I buy these from "sequins" pettah. 167/A, Main street.
@@rasauyana7919
Sure I will buy it from there. Thanks
Mis mal alawanne wathura galada
Wathurath puluwan. Mama edible glue ekak hadala pennuwa. Molding paste eken teddy bear hadana kota. Ekath balanna.
gum pest hada ganne cohoma pliz keyanna co
මම විඩියෝ එකක් කරලා තියෙනවා, ඒක බලන්න. "How to make Gum-paste " කියල.
aunty mama gumpast 1ken roses haduwa. welenna tibunama mala thetai. e wagema diya wela alenawa. ehema wenne mokada.
මේ දවස් සීතලයි. ඉතින් වේල ගන්න අමාරුයි. රිජිෆෝම් බොක්ස් එකක් අරගෙන ඒකට වොට් 5 බල්බ් එකක් ඇතුලට දාල (පියන හිල් කරලා වයර් එකකින්) මල් තියන්න. හොදට වේලෙනවා.
❤❤❤❤❤
Meka kanna puluwanda me mal
පුළුවන්
මල් අලවන්න ගන්න විශේෂ ගම් එකක් තියනවාද. බොහොම ස්තුති
Tylo powder walata wathura dala edible glue hadanawa. Mama molding paste walin toppers hadala e gum eka hadana widiha pennuwa
@@rasauyana7919 thank you miss
Me Mal Aran thiyanne kohomada?
Me mal kanna puluwanda
Ow.
Miss meka fridge eke thiboth Mal kedenawada
ෆ්‍රිජ් එකෙත් තියන්න පුලුවන් . මල් කැඩෙන්නේ නැහැ. සමහරක් වෙලාවට තෙත වගේ වෙනවා. හොදම වොට් 5 බල්බ් එකක් රිජිෆෝම් පෙට්ටියකට දාලා මල් තියා ගන්න එකයි.
Aunty me gum paste eka freezer eke da danna oni...
ෆ්‍රීසර් එකට දාන්න එපා.
mulinma peththa wate ekak alawanawa, in passe 3k alawanawa, aye 5k alawanawa, me okkoma ekama size cutter eken karane, ilagata ita wada loku cutter eken 5k kapala alawanawa,
thawa tikak lokuwata ganna one nam itath wada loku cutter eken 5kda kapanne nathnam 7kda kapala alawanne??
auntyge gumpaste eka mama hadala heta mal hadanna kiyala haduwe, practice wenna mata
අන්තිම 5 -7 දක්වා පෙති ගන්න පුළුවන්. එහෙම එක දිගටම අලව ගෙන යන්න අමාරුයි. මම ලගදී පෙන්නුවේ කටර්ස් නැතුව හදන රෝස මල් කියලා, ඒකෙ අන්තිම පෙති ටික ගත්ත විදිහට ගන්න. පෙත්ත අරගෙන මැදින් ටිකක් කපලා බොකුටු කරලා. ඒ විදිහට ගන්න. ලස්සනට එනවා.
@@rasauyana7919 thank uuuu................:-)
Parchment icin kadenavada mal haduwama
පාර්ච්මන්ට් කැඩෙන්නේ නැහැ. ඉස්සර අපි මල් හැදුවේ එකෙන්. ගම් පේස්ට් ආවට පස්සේ , මල් හදන එක ලේසි උනා.
ගම් පේස්ට් ඉතුරු උනොත් ෆ්‍රිජ් එකේ තියලා මාස 4 ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. පාච්මන්ට් එහෙම නැහැ. අද හැදුවොත් හෙට,අනිද්දා පාවිචිචි කරන්න පුළුවන්. ඊට පස්සේ ගල් වෙනවා.
@@rasauyana7919 thnx
Thankx miss.godk hodat kiyl dunnta..
Thank you
You are welcome.
Butter icing resipy eka ne ne
ua-cam.com/video/0WWu0uI3Ys4/v-deo.html මේක බලන්න.
miss me mal diya wenadda
Ehema diya wenne naha. Rigiform box ekaka dala wot 5 bulb ekak dala thiyanna. Cake ekata Dana kam. Eliye thiyala Kubi kawoth e wagema wassa dawas walatath diya wenna balanawa.
Miss parchment ekata tilo add karanna barida
Mama dala nam naha. Parchment icing eka mama dan hadanawa aduyi.
hard unoth mko krnne
Mavo tikak dala anala balanna.
cake cover krnnath ganna pluwan da
@@oshansevinda2915 , baha. Mal hadanna witharayi puluwan.
cake eka cover krnne mokenda
@@oshansevinda2915 , ෆොන්ඩන්ට් වලින් .
thanks
ගම් පේස්ට් එකක් කොච්චර කල් තියාගන් පුලුවන් ද
ෆ්‍රිජ් එකේ මාස 4 ක්
Me dast kamata sudusuda
Edible dust kiyala illanna. Eka kawata kamak naha. Thawa dust wargayak thiyenawa. Eka nan hoda naha. E ogollangen ahanna. Cake badu thiyena than wala me warga 2 ma thiyenawa. Ahala ganna
මෙවා වෙලාගන්න අවුව ඔනාද
අව්වේ නැතුව ගේ ඇතුලේ වේල ගන්න.
මේ ගම් පේස්ට් එකෙන් පොඩි සත්තු හදන්න පුලුවන්ද?බැරි නම් මොන අයිසින් වලින්ද එවා හදන්න ඕන
මොල්ඩින් පේස්ට් එකෙන්. ua-cam.com/video/56ivsEKlw6c/v-deo.html
මිස් ගම් පේස්ට් මල් වේලෙන්න කොච්චර කාලයක් යනවද?
එළියේ පැය 5-6 ක් වගේ . රිජිෆෝම් බොක්ස් එකේ නම් පැයකින්, දෙකකින් වගේ වේලෙනවා.
Thank you miss. Tylo powder welin hadana me gum paste flowers kanna puluwanda miss...
Tylo kiyanne edible powder ekakda...
please reply