Gumpaste recipe || අව්වට වැස්සට දිය නොවන ගම්පේස්ට් හදමු

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 33

  • @ruvinihansika2127
    @ruvinihansika2127 5 місяців тому

    Ane harima watinawa me vidio miss.thanq samahara aya salli aran karana dewal oya නොමිලේ kiyadenawa godak thanq oyata.oyage weda සාර්ථක wenna oni hemadema

  • @AnushaPriyadarshani-sc3jv
    @AnushaPriyadarshani-sc3jv 5 місяців тому

    Wow.itz amazing 😍❤😊

  • @PrasadPrasad-oy4cv
    @PrasadPrasad-oy4cv 5 місяців тому

    Ada palaweni like ekai,comment ekai magn...😍nangi, me biththara sudu mada beeter eken beet karala ganna barida

    • @omnia_cakes
      @omnia_cakes  5 місяців тому

      ගොඩක් බීට් වෙන්න ඕනෙ නෑ සුදු මදේ.බීටර් එකක් පාවිච්චි කරනවනම් dough hooks පාවිච්චි කරන්න 😊

  • @RashminiJayashani
    @RashminiJayashani Місяць тому

    අනේ පුළුවන්නම් කේක් ඩිලිවරි කරන්න පුළුවන් කුරියර් සර්විස් එකක් කියන්නකො කවුරු හරි දන්නවනම්😢

  • @hansi_76
    @hansi_76 5 місяців тому

    ❤❤

  • @tastydelightz01
    @tastydelightz01 2 місяці тому

    Gam paste akata loose icing hoda nedda.mal aharayata noganna nisa.padama hariyata anne nathi weida athakota

    • @omnia_cakes
      @omnia_cakes  2 місяці тому +1

      Loose ingredients වල quality එක sure කරන්න බෑ.සමහර වෙලාවට හොද ඒවා හම්බෙනවා.සමහර වෙලාවට අව්ල් ඒවා හම්බෙනවා.ඒ නිසා එකම brand එකකින් පාවිච්චි කරොත් එකම quality එක තියාගන්න පුළුවන්.
      Loose ගන්නකොට Upset icing suger එකක් හම්බුනොත් පදම අව්ල් යන්න පුළුවන්.හොද එකක් හම්බුනොත් අව්ලක් වෙන්නෙ නෑ🙂

    • @tastydelightz01
      @tastydelightz01 2 місяці тому

      @@omnia_cakes thnk u dr

  • @leenanuwanthi5399
    @leenanuwanthi5399 4 місяці тому

    Thylors powder noda topper aka hadaganna barida gumpaste aken?

    • @omnia_cakes
      @omnia_cakes  4 місяці тому

      Video එක හරියට බලන්න dear.
      Gumpaste එක වෙන්නෙ තයිලෝස් පව්ඩර් එක දැම්මම.එතකන් royal icing🙂

    • @leenanuwanthi5399
      @leenanuwanthi5399 4 місяці тому

      Ane thank you patiyo......mn cake hadana knk nmi.....mn mage Babage upan dineta cake Akak hadanna inne.itn mn baluwe topper akak hadanna puluwan method akak tylos powder noda.

  • @ShankaniBalasooriya
    @ShankaniBalasooriya 3 місяці тому

    අක්කි රෝයල් අයිසින් කියන්නේ මොකක්ද අපිට ඒකෙන් මොනාද කරන්න පුලුවන්

    • @omnia_cakes
      @omnia_cakes  3 місяці тому +1

      Royal icing කියන්නෙ egg white and suger පාවිච්චි කරල හදාගන්න අයිසින් එකක්.cookies decorate කරන්න,කේක් decorate කරන්න පාවිච්චි කරනවා.
      කඩේ ගන්න තියෙන gem biscuit එකේ උඩ තියන හයිය අයිසින් එක තමා royal icing කියන්නෙ

  • @chandrikherath6814
    @chandrikherath6814 5 місяців тому

    Thanks

  • @prasanthikamuthumala5190
    @prasanthikamuthumala5190 5 місяців тому +1

    Nangi mama icing හදන්නේ 1:3 අනුපාතය ganne.eth icing eka creaming ගතිය අඩුයි .icing eke සිදුරු තියෙනවා .මොකද එහෙම වෙන්නේ .

    • @omnia_cakes
      @omnia_cakes  5 місяців тому

      අයිසින් එක බීට් කරල ඉවර වෙලා,හොදට spatula එකකින් සිදුරු ගතිය නැති වෙනකන් කලවන් කරන්න ඕනෙ.එතකොට smooth වෙලා එනවා 😊

    • @prasanthikamuthumala5190
      @prasanthikamuthumala5190 4 місяці тому

      Thanks dear

  • @munraashraf3136
    @munraashraf3136 18 днів тому

    Fondant wagema mekath ananda godak wela yanawada

    • @omnia_cakes
      @omnia_cakes  3 дні тому +1

      ලොකූ වෙලාවක් යන්නෙ නෑ.විනාඩි 15-20ක් වගේ යනවා

  • @RashminiJayashani
    @RashminiJayashani Місяць тому

    ගම්පේස්ට් අයිසින් එකෙන් අපිට ඕනි කේක් එකක් ඩිසයින් කරන්න පුළුවන්ද

    • @RashminiJayashani
      @RashminiJayashani Місяць тому

      ගම්පේස්ට් අයිසින් එකෙන් කේක් එක ආවරනය කරන්න දැම්මට කමක් නැද්ද

    • @omnia_cakes
      @omnia_cakes  Місяць тому

      ගම්පේස්ට් වලින් කේක් ආවරනය කරන්න බෑ.ඕනෙම topper එකක් හදන්න පුළුවන්

  • @dulanjaliiresha6963
    @dulanjaliiresha6963 4 місяці тому

    Cake delivery karanawada dr

    • @omnia_cakes
      @omnia_cakes  4 місяці тому

      මම delevery කරනවා,මගේ place එකේ ඉදන් around 20km

    • @dulanjaliiresha6963
      @dulanjaliiresha6963 4 місяці тому

      Colombo delivery karanawada

    • @RashminiJayashani
      @RashminiJayashani Місяць тому

      ඔයාමද කේක් එක ඩිලිවරි කරන්නේ​@@omnia_cakes

  • @hansi_76
    @hansi_76 5 місяців тому

    ❤❤